අපි ජීවත් වෙන රවල් තුනේම පළාත් සහ ප්‍රාන්ත ගැන ලස්සන විස්තරයක් | Episode 83

  Рет қаралды 15,968

Tri-Angle Podcast

Tri-Angle Podcast

Күн бұрын

Пікірлер: 103
@spacegeeks9116
@spacegeeks9116 Жыл бұрын
වෙලාව පාන්දර 1.35 .... physics class එකේ homework කරන ගමන්... තනිකම පාලුව කොහෙන් ගියාද නෑ..... love u ayyala 😍❤️‍🔥
@tishanscomment
@tishanscomment Жыл бұрын
රටවල් තුනේ street food collection එකක් අරගෙන රස බෙදාගමුද next video එකේ..😁
@gadgetspodda
@gadgetspodda Жыл бұрын
Nice idea 👍
@sandundevinda9270
@sandundevinda9270 Жыл бұрын
වාව් මරු... ඇත්තටම මට දැන් මෙ චැනල් එක හම්බෙලා මාස 6 ක් විතර ඉතින් ආසාවෙන් පොඩ්කාස්ට් අහන කෙනෙක් මං කමෙන්ට් නොකරට.. මං ඉන්නෙ අනුරාධපුරයේ ටිකක් දුශ්කරයි ජිවිතේ බෙකරියක් කරන ගමන් ගොවිතැන් කරගෙන ජිවිතේ ගෙවනව ඇත්තටම කිව්වට පිලි ගනිද මංදා ඔයාල නිසාම වැඩ කරන ගමන් අහන්න wireless earphone දෙකකුත් ගත්තා මං කරන වැඩත් එක්ක වයර් එක්ක අහන්න අමාරුයි මොකද බෙකරියෙ පිටි එක්ක ගින්දර එක්ක නැත්නම් වගා කරන කාලෙ එලියෙ ගිනි ගහන අව්වෙ ඉතින් හොදට කොලිටියට අහන්න පුළුවන් වෙන්න ගත්ත ටිකක් හොද එකක් දැන් ලග ඉන්නව වගෙ 😁.... ඇත්තටම වැඩ කරද්දී අහනකොට වෙලාව යනව තෙරෙන්නෑ එ දැනෙන මහන්සිය ඔක්කොම නැති වෙනව.. එ වගෙම අමතක කරන්නම බෑ දැන් අවුරුදු 2ක ඉදල එක බැදිමක් නිසා මුලි ලයිෆ් එකම කඩන් වැටිල ඒක මානසිකව සහ එ කෙනා වෙනුවෙන් මුලු සෙසතම නැති කරන් හිතට නිදහසක් නැතුව ඔහේ කල්පනා කර කර පිස්සුවෙන් හිටියෙ එ කාලෙ තමා මං පොඩ්කාස්ට් අහන්න පුරුදු උනෙ.... ඉතින් ඔයාලා හම්බුන දවසෙ ඉදල හැමදාම හිත රිදෙන වෙලාවටත් එකම බෙහෙත කරන් තියෙන්නෙ ඔයාල...ඉතින් මාත් දවසෙන් දවස ලෙවල් අප් වෙන්න වැඩ කරනව... අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ නවත්තන්න එපා දිගටම කරන් යන් ඔයාල තුන් දෙනාටම මං සුබ පතනව... ❤️
@iampasi
@iampasi Жыл бұрын
ඉස්සරහට live podcast එකක් එන්න බලමුද 3 දෙනාම 😌😋 ? දවස , වෙලාව ප්‍රශ්නයක් නැ 😍..පුලුවන් වෙලාවක
@achinthalakshan3519
@achinthalakshan3519 Жыл бұрын
Technology Subject කරන ලමයින්ට පිටරට තියෙන universities මොනවද ,Job මොනවද ඒ ගැන විස්තරයක් කියන්න පුලුවන්ද ? ( Engineering technology ,Biosytem technology කියල subject තියෙනවා ... අපිට ඒ subject එක්ක ICT කරල BICT degree එක කරන්න පුලුවන් .. ) පැහැදිලි විස්තරයක් දෙන්න පුලුවන් නම් හොදයි ... අයියලට ජය හදවතින්ම ජය .... ඔයාල කියන කරුනු ගොඩක් ජීවිතේට වටිනවා.. බලාපොරොත්තු ගොඩක් තියන් ඉන්න මොන ගේම ගහල රටකට ගිහින් PR එකක් අරන් ජීවත් වෙන එක හීනයක් කරන් ඉන්න අයට ♥️😍😍 5:40 P.M ET ප්‍රශ්න කරන ගමන්😅
@tikirimenike2296
@tikirimenike2296 Жыл бұрын
😘
@snalcihen772
@snalcihen772 Жыл бұрын
ආසම podcast එකක් ලගදි තමා සෙට් වුනේ. අහන් ඉන්න ඉන්න ආසයි. ඔක්කොටම වඩා කටහඩවල් තුන මාරම ලස්සනයි අහන් ඉන්න ❤️
@kavishgimhan695
@kavishgimhan695 Жыл бұрын
අයියේ මම freelancer කෙනෙක් මම මගෙ වැඩ වලදි ඔයාලගෙ පොඩ්කාස්ට් එක අහනව මුල ඉදල අගටම වෙනකල් මම මුල ඉදලම විඩියෝ බැලුවා.... දැන් මගෙ පුරුද්දක් වෙලා කෑම කන වෙලාවෙත් ඔයාලගෙ පොඩ්කස්ට් එක අහන එක 😂❤
@ashannavod4152
@ashannavod4152 Жыл бұрын
නවීන් අයියට Australia වල වැදගත්ම පලාතක් අමතක උනා නේද? ACT (Australian Capital Territory) Vic සහ NSW මායිම්ව තියන Australia වේ ප්‍රධාන නගරය වන Canberra පිහිටි පළාත.. වෙලාව 4.30pm Perth වල සිට 😊
@tharusha_rajarathna
@tharusha_rajarathna Жыл бұрын
බෝඩිමේ ඉන්න ගමන් පාලුව තනිකම මැද්දෙන් අද podcast එක ඇහුවේ..හිතේ මොන කරදරයක් තිබුනත් ඒවා නිකන් වාෂ්ප වෙලා යනවා pod එක ඇහුවම..thank you so much guys ❤
@gayanakavinda1293
@gayanakavinda1293 Жыл бұрын
මේවා නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.... ❤️ Time - 1.20 am Srilanka 😁
@prasadplayasrollins
@prasadplayasrollins Жыл бұрын
වෙලාව පාන්දර 2.00. වැඩ ගොඩකට හිර වෙලා හිටියේ.. ඔක්කොම වගේ කරගත්තා podcast එක අහන ගමන්. Best of luck brothers.❤
@indragithperis6674
@indragithperis6674 Жыл бұрын
live Podcast එකක් අනිවර්යෙන්ම ඕන අයියා.. ❤️💫🎧
@pramithkumara9799
@pramithkumara9799 Жыл бұрын
0500hr ලංකාවේ ගෑම්මක් එන්න නැගිටගන්න coffee 1ට වඩා හොදයි motivation level up 1ka ✌🇨🇦❤🤗 නියමයි! නියමයි! Uluru wala a rock 1 kisima dyak geniyna epa was wadenwa kiyla mann ahla tiynwa
@Roronoa_ZoroX
@Roronoa_ZoroX Жыл бұрын
වෙලාව 3.49 කැම්පස් ඉවරවෙලා ගෙදර යන්න 2.30 හෙ ඉදන් බස් ස්ටැන්ඩ් එකේ බස් එකක් නෑ ආය තියෙන්නෙ 5.00t එපාවෙලා මෙ මගුල කරන්න බෑ කියල හිත හදාගත්ත එ වෙලෙම මතක් උනා pod එක බස් එක කීයට ආවත් කමක් නෑ දැන් අහ අහ ඉන්නව මහන්සියත් නැති වෙනව 🖤
@ashabandara6339
@ashabandara6339 Жыл бұрын
හරිම ආස හිතෙන podcast එකක්… රටවල් තුනේ විස්තරනම් කොච්චර ඇහුවත් එපාවෙන්නෙනම් නෑ. Thank you so much for sharing this beautiful information..❤👍
@jacobfernandez6649
@jacobfernandez6649 Жыл бұрын
M.J, නෙට්වර්ක් කේබල් tidy කරන්න හිතුන එකත් හොඳයි තියෙන කැත දැක්කාම අපිට එහෙම අහන්න නම් අවශ්‍යතාවයක් නැ නේද. ඒක ඒ කස්ටමර් වෙන කෙනෙක් ගෙන් කරගන්නා දෙයක් නේ අර ලයිසන්ස් කතාව හරි වැදගත්. කිසි කෙනෙක් වැඩක් කරන්න ඉලෙක්ට්‍රිෂන්ලා, ප්ලඹර්ලා කිසි කෙනෙකුට කරන්න දෙන්නෙ නැ එයාට ලයිසන් නැත්නම්. මොකද ඉන්සූරන්ස් ගෙවන්නේ නැ හදිසි ප්‍රශ්ණයකදි. අපි තනියම ස්විච් එකක් වුනත් දාගෙන ගේ ගිනි ගත්තොත් ඔහොම ප්‍රශ්ණයක් එන්න පුලුවන්. මේ ක්‍රමයේ හොඳ දේ තමයි මකබාස්ලට ඇවිල්ලා වැඩක් තිබුනටත් වඩා අවුල් කරල යන්න බැ එයා ඉගෙන ගෙන ලයිසන් එකක් අරගෙන තියෙන නිසා. ලංකාවේ නම් නොදන්න අයත් දන්නවා වගේ ඇවිත් වැඩ අනනවා නේ ෂකිල, New Foundland බල්ලා නැතිවෙලා ඉඳලද සොයාගත්තේ. Just joking 😂 ඔයාලා කතා කරනවා වගේ කොච්චර ආස වුනත් රටවල් බලලා ඉවර කරන්න බැ නේ. ගොඩක් මුදල් තියෙන කෙනෙකුට පොඩි single engine ප්ලේන් එකකින් වගේ ලෝකෙ පුරා යන්න පුලුවන් නම් ගොඩක් හොඳට විස්තර බලාගන්න ලොකු ප්‍රදේශයක. නැතුව passenger flights වල එහෙම ගිහින් යන්න ගියොත් මාර කාලයක් යනවා නවීන්, රටවල් දෙකේ කොඩි දෙක අඳුරගන්න ලේසිම විදිය New Zealnd කොඩියේ තියෙන්නෙ රතු තරු, Australian එකේ සුදු තරු. www.istockphoto.com/vector/australian-and-new-zealand-flags-vector-gm525801691-52714126 South Australia හරි ලස්සනයි සාමකාමියි. නමුත් රටේ ගොඩ තැන්වල අපි focus නම් ජීවිත ඉලක්කවලට යන්න පුලුවන් (හැබැයි Western Australia, Nothern Territory සහ Central Australia මැද කාන්තාර වල නම් ජීවත් වෙන්නම ලේසි නැතුව ඇති ) Tasmania මෙල්බොර්න් වලට වඩා සීතලයි. තවම WA සහ NT යන්න තියෙනවා මටත්. All the best with world travelling
@k.a.d.madhushani4823
@k.a.d.madhushani4823 Жыл бұрын
Addicted ❤ Time - 22.02pm😊 නිදා ගන්න ඇදේ🤗
@cypher4904
@cypher4904 Жыл бұрын
30:27 ඇලස්කාව ඉස්සර රුසියාවට අයිති වෙලා තිබිලා තියෙන්නේ ක්‍රිමියානු යුද්දෙට පස්සෙ තමයි ඕය කෑල්ල රුසියාව ඇමරිකාවට විකුණලා තියෙන්නේ (ඒක විකුණලා තියෙන්නෙත් 7.2 million dollars වලට 😂) අනික ඇමරිකාවට අයිති ප්‍රාන්ත්වලින් නෙවඩා වලට පස්සේ වැඩිම භූගත රත්තරන් සංචිත තියෙන්නේ ඇලස්කාවේ. රත්තරන් විතරක් නෙමෙයි අනිත් ඛනිජ සම්පත් වලින්නුත් පොහොසත් ප්‍රදේශයක් තමයි ඔය ඒ වගේ ගාණකට විකුණලා තියෙන්නේ. ඕක විතරක් නෙමෙයි ඩෙන්මාර්ක් වලට අයිති ග්‍රීන්ලන්තය කියන ලොකු දූපතත් සල්ලි දීලා ගන්න හැදුවා ඇමරිකාව ඒකත් ඔය වගේම ස්වභාවික සම්පත් ආකරයක් හැබැයි එයාලා ඒක ඇමරිකාවට වික්කේ නැහැ. (නවීන් අයියට ඔය ආපු ප්‍රශ්නෙම මටත් ආවා ඊට පස්සේ ගූගල් දෙයියෝ කියපු විස්තර තමයි මේකේ දැම්මේ අනිත් අයටත් දැනගන්න)
@senakabandara4711
@senakabandara4711 Жыл бұрын
Best
@c.panaapitiya6463
@c.panaapitiya6463 Жыл бұрын
භරිම වැදගත් වීඩියෝ එකක් .ඔයාලට හදවතින්ම සුබ පතනවා .ස්තුතියි
@lofipal1558
@lofipal1558 Жыл бұрын
time is 2.29 Am learning web development. good one! my humble suggestion: it will be great if you can upload KZbin shorts that capturing iconic moments, inspiring, really important conversation pieces. thank you . have a good one
@omethrajapaksha6551
@omethrajapaksha6551 Жыл бұрын
Levi dean ekkath pod ekak oni boys❤
@shanaya7922
@shanaya7922 Жыл бұрын
shakila ayyagen bussines and accounting field eka gena video ekk dennko ayye...😍
@administratorshan
@administratorshan Жыл бұрын
Alaska kiyanne USA canada walin ussapu state ekak nemei. 1850 kaale withara Russia walin salli deela gatta Russia walata aithi wela thibba russian territory ekak. ehe koheda Russia kiyala hithenawanam poddak Alaska walata wam patta balanna ;)
@karunaratneperera6284
@karunaratneperera6284 Жыл бұрын
NT, ACT පලාත් නෙමෙයි ද australia වෙ
@roshinikalatuarachchi2290
@roshinikalatuarachchi2290 Жыл бұрын
Good luck puthala
@senakabandara4711
@senakabandara4711 Жыл бұрын
Shakila aiya lankawe idn podcast ekt set wena , podcast ekth enkn inne 👊💝
@slcanadianvlogs
@slcanadianvlogs Жыл бұрын
Niyamai. Canadawe enna udau karamu ape lankawe ayata. Eyalath diunu unoth ratath diunu wei
@lahiruranasinghe00
@lahiruranasinghe00 Жыл бұрын
Miss you guyysssss!!! When you three are joining again for a podcast! 🥺🤧♥️
@ozaK00
@ozaK00 Жыл бұрын
තවම google podcast එකට ගිය සතියෙ audio එකවත් නෑනෙ අයියලා....🥲
@hansinijayathissa8441
@hansinijayathissa8441 Жыл бұрын
USA time ekata USA ofs ekaka lankawe indan wada karana mama wada karana gaman ahuwa . Dan pandara 2.41 . Attatama meh ratawal thunema jeewath una wage ❤
@chamalichamali7362
@chamalichamali7362 Жыл бұрын
Ayye , rata enna English speaking hada ganna krpu deval gana vedio ekk krnnko
@goodsri9377
@goodsri9377 Жыл бұрын
Excellent mchn❤️❤️❤️❤️🙏 ඒ වගේම MJ aiya ඉන්නව දැක්ක 👉 kzbin.info/www/bejne/bmSyaH9vdrxkl68
@lakshithahettiarachchige3351
@lakshithahettiarachchige3351 Жыл бұрын
The difference of Australia and NZ flags are the stars. New zealand has 4 red stars and Australia has white stars which is called the southern cross. The big white star below the union jack 🇬🇧 , represent the states and territories. Also the most populated state is NSW. Victoria is 2nd in the line. Sydney is more busy and vibrant than Melbourne and is also the most populated city in the country. And for Shakila, if you hold a Canadian passport, you still need a visa to enter Australia. Its called an ETA which you need to apply before your arrival. NZ citizens can travel to Australia without prior visa arrangements.
@ransaraniwageesha
@ransaraniwageesha Жыл бұрын
Ada podcast ek nm marama wadagath aiyala.ratawal gana api dnne nathi godak igena gaththa.
@kalanigamage5407
@kalanigamage5407 Жыл бұрын
අයියේ business & accounting, IT sides වල job opportunities ගැන ටිකක් කතා කරනකෝ.. plz..
@user-yj5jd9rf6x
@user-yj5jd9rf6x Жыл бұрын
Loved today's episode ❤👌
@nadeennilakshana2795
@nadeennilakshana2795 Жыл бұрын
ada podcast eka nm niyamai maarama aasawen aham hitiye 🖤🖤🖤🖤
@lakshankodithuwakku1417
@lakshankodithuwakku1417 Жыл бұрын
වෙලාව හවස 6.44යි (2022/11/17) Pte / english diploma වලට පාඩ කරලා එපා වෙලා comfort zone එකට පැනලා computer game එකක් ගහන ගමන්...🙏👻😍
@eranganeel6831
@eranganeel6831 Жыл бұрын
🙏කරන්නත් දෙයක් නැතිව බලන්නත් දෙයක් නැතිව ඉද්දි ඔන්න දාලා වීඩියෝ එක😍.තෑන්ක්ස්
@gayandilshan3874
@gayandilshan3874 Жыл бұрын
රටවල් 3නේ නිවාඩු ගැනත් කතා කරන්න 😍
@janithajayaweera1005
@janithajayaweera1005 Жыл бұрын
work places related stories pod ekk genna guys
@pramor646
@pramor646 Жыл бұрын
දාන්න පරක්කු උනාට කමක් නෑ අයියලා තුන් දෙනාම එකතු වෙලා podcast 1 කරන්න time තියෙන විදියට. නැත්තං triangle වෙන්නේ නෑනේ. #visitsrilanka
@eranganeel6831
@eranganeel6831 Жыл бұрын
ටෙක්නොලිජි එක. අධ්‍යාපනය. ලොකුම බිලියනපතියන් මෙන්න මේවගේ එ්වත් ඔ්න
@visuddhikademel7398
@visuddhikademel7398 Жыл бұрын
Hi ayiyala dan lankawe welawen welawa 11.15 (night )baba nidi k danui awe thawa godak wada තියෙනවා a gaman last week 1ke pod 1yi mekayi ahanawa... good luck guys .
@lahiruranasinghe00
@lahiruranasinghe00 Жыл бұрын
ලංකාවට 1954දි import කරා කැනඩාවෙන් Class M2 ට්‍ර්‍රේන් එන්ජින් 12ක්, "The Colombo Plan" යටතේ. ඒ ට්‍රේන් ටික නම් කරේ ශකිල අයියා කිව්ව province නම් වලින්. අදටත් නම් තියෙන්නෙ එහෙම එන්ජින් එකේ board එකේ. සුනාමියට අහු උනෙත් එයින් එකක්, මැනිටෝබා. එක එන්ජින් එකක් කොටි ගහල විනාස උනා, මතක විදියට සස්කෙචුවාන් කිව්ව නම තියෙන එන්ජින් එක. ඒක ඇරෙන්න අනිත් ටිකම අදටත් වැඩ😍 බර අදින්න පුලුවන් පට්ට පරණ උනත් සුපිරි භාණ්ඩ 😍 ලංකා ට්‍රේන් history එකේ සීයල වගේ තමා😂 අද කාලෙ ගේන අලුත් ඉන්දියන් කෑලි ටික කාලෙන් කැලේ, මේව තාම වැඩ😍🚆 Article : slrailwayforum.com/class-m2/
@tharindukularathna8868
@tharindukularathna8868 Жыл бұрын
මාත් සෙට් උනා ඔන්න ♥️😎🇱🇰
@jcalphastream
@jcalphastream Жыл бұрын
වෙලාව 1.20 කොරියාවෙ ඉදන් network නම් ඉතින් 😍 Good Luck brothers❤❤
@thiwankasandakalum8903
@thiwankasandakalum8903 Жыл бұрын
Russia Alaska sell kele viyadama danaganna bri nisa and Canada e kale British yatath vijithayak eka nisa thama Americaw gathe
@prasadichathu3902
@prasadichathu3902 Жыл бұрын
New foundland and Labrador experience ganna "seha vlogs" balanna. she is sri lankan who lives there.
@revonahassim2182
@revonahassim2182 Жыл бұрын
Aww very informative. 😀keep it ip ayyala
@lakmina2002
@lakmina2002 5 ай бұрын
Alaskawa russia walata aithi wela tibila 1800 ganan wala america walin salli dila aran tiyenne,
@krishandesigns9092
@krishandesigns9092 Жыл бұрын
europe , canada , australia ratawal serama lassanayi.diyunuyi. it patten man student enna mona ratada kiyala hithaganna ba. help ekak denawada pleaseeeeeeeeeee. ithuru karanna puluwan,settle wenna .🥰🥰🥰🥰🥰❤❤❤❤
@Moon-ij5ju
@Moon-ij5ju Жыл бұрын
This is sooooo good
@kavyaakarshi3824
@kavyaakarshi3824 Жыл бұрын
Prince Edward Island -Anne of Green Gables❤❤❤
@geeshanadithya876
@geeshanadithya876 Жыл бұрын
ඉස්සරහට ෂකිල අයියට හිම අනිත් අයට සමර් ආතල් නේ🥲
@warnikanayomi7148
@warnikanayomi7148 Жыл бұрын
නියමයි
@yashenruvinda9287
@yashenruvinda9287 Жыл бұрын
I have heard that the US has bought Alaska from Russia... Super interesting stuff guys...great
@ImethPerera1
@ImethPerera1 Жыл бұрын
@manojpriyankara1010
@manojpriyankara1010 Жыл бұрын
Australia wala nikan dry color ekk tiyenne ai.. kochra sithla unth colur poddk ahata lassnk nene
@maleeshasooriyabandara5110
@maleeshasooriyabandara5110 Жыл бұрын
My favorite podcast well done aiyala , Much love aiyala Budhu saranaii .
@gangaganiachchi9012
@gangaganiachchi9012 Жыл бұрын
Very interesting video
@voxstar9225
@voxstar9225 Жыл бұрын
Sri lanka most popular POD CAST..
@LakshanPerera
@LakshanPerera Жыл бұрын
hi mame vada karanne australian software company ekaka, api oya aussi,newzealand and canada vela thune me counicl godaka application develop kale ape company eka :)
@virangadilshan5670
@virangadilshan5670 Жыл бұрын
Brothersla ara Aussie wala northern territory eke crocodile hunting videos krn KZbin channel ekk thiynw... Eke nm "Black as web series" 🙏❤️💫
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara Жыл бұрын
ඔය විස්තරේ වීඩියෝ එකකින් බලන්න තමයි ඕන දැන්නම්
@NethmaPerera
@NethmaPerera Жыл бұрын
විඩියො නැද්ද 😒
@Thisuma_Dissanayake
@Thisuma_Dissanayake Жыл бұрын
Ammooo after long time 😍😍😍
@deshan2489
@deshan2489 Жыл бұрын
46:36 වක්වැල්ල පාරයි කුණු ඇළ පාරයි ගැනද කිව්වෙ😀
@nuwansumayuru4913
@nuwansumayuru4913 Жыл бұрын
Guys description eka re correct wenna ona neda?
@Ishkitchen
@Ishkitchen Жыл бұрын
😮😮
@NethmaPerera
@NethmaPerera Жыл бұрын
Morning motivation 8.51 am
@sithminisuchithra8022
@sithminisuchithra8022 Жыл бұрын
Dan welawa hawasa 6y. Lectures walin passe triangle podcast ahanna set una.
@k.d.s.g1808
@k.d.s.g1808 Жыл бұрын
Supiri 👍👍👍👍👍
@malan-r8d
@malan-r8d Жыл бұрын
Russia offered to sell Alaska to the United States in 1859
@voxstar9225
@voxstar9225 Жыл бұрын
New technologies gana pod ekak ona...❤❤
@manojpriyankara1010
@manojpriyankara1010 Жыл бұрын
Akila chenel ekk nedda oyge
@Aruni_Uda3583
@Aruni_Uda3583 Жыл бұрын
🤩❤️
@vihagadimantha6564
@vihagadimantha6564 Жыл бұрын
favourit😄😄🥰😍🤩😘
@tharushadulshan2159
@tharushadulshan2159 Жыл бұрын
🎉🎉
@naveen_rb8796
@naveen_rb8796 Жыл бұрын
Hi
@nishadikarunarathna1057
@nishadikarunarathna1057 Жыл бұрын
🎧☕ 👍
@nishisilva6008
@nishisilva6008 Жыл бұрын
නවීන් සියල්ල දත් වගේ 😂😂
@AishaPerera
@AishaPerera Жыл бұрын
මට වැඩියනන් දේවල් දන්න කෙනෙක්.. 😂😂😂😂😂😂😂 keep it up Naveen❤
@pavinduakesha8288
@pavinduakesha8288 Жыл бұрын
❤️👌🇱🇰
@buddhimahansamana7382
@buddhimahansamana7382 Жыл бұрын
😎
@heavenlycake2701
@heavenlycake2701 Жыл бұрын
Really enjoyed❤❤
@HirunaKaushika
@HirunaKaushika Жыл бұрын
2nd comment
@manojpriyankara1010
@manojpriyankara1010 Жыл бұрын
New zealand kiyddi hithenwa old zealand eka ethkota mkdda kiyala.. map ekk dagna wisthra kala nm mru..😕
@malkajayathilinarevo8645
@malkajayathilinarevo8645 Жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@Thilinigee
@Thilinigee Жыл бұрын
❤❤❤
@sachinideshani9882
@sachinideshani9882 Жыл бұрын
@dragonkiller5848
@dragonkiller5848 Жыл бұрын
♥️♥️♥️♥️
@_sanduni_sathsara_
@_sanduni_sathsara_ 11 ай бұрын
@Piyumi96
@Piyumi96 Жыл бұрын
❤️❤️
@アイ-2
@アイ-2 Жыл бұрын
@sewwandikanarandeniya1788
@sewwandikanarandeniya1788 Жыл бұрын
❤❤❤❤❤
@හසිතචතුරංග
@හසිතචතුරංග Жыл бұрын
❤️
@himalirenuka1802
@himalirenuka1802 Жыл бұрын
❤❤❤❤
අමතක නොවෙන ලංකාවේ රස ! | Episode 139
52:55
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 66 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 39 МЛН
ඇල්පිටියේ පණිවිඩේ
12:44
Bharatha Thennakoon
Рет қаралды 52 М.