බිත්තර පෑන්කේක් රෝල්ස් - Episode 877 - Egg pancake rolls

  Рет қаралды 98,127

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 130
@SriLankanWorkingMoms
@SriLankanWorkingMoms 3 жыл бұрын
ඔබගේ වීඩියෝ වගේම ඉදිරිපත් කිරීමත් ඉතාම සිත්ගන්නා සුළුයි .
@nisaliaradhya2464
@nisaliaradhya2464 3 жыл бұрын
රස පාටයි අනිවාර්යයෙන් හදනවා මේක නම් ..අනෝමා Aunty ඔක්කොටම වඩා ඔයාගේ කතාවට තමා ආදරෙ හිතෙන්නෙ❤❤💋
@dilsmissioncookingart2899
@dilsmissioncookingart2899 3 жыл бұрын
ඒක නම් ලේසියි හදන්න. Thank you 😍😍
@randihansani1265
@randihansani1265 3 жыл бұрын
අනේහ්හ්🤗 මං ඔයාට හරිම ආදරෙයි අනෝමා ආන්ටි...දීර්ඝායු ලැබේවා..බුදුසරණයි ❤️😍😘
@rukminwijemanne7064
@rukminwijemanne7064 3 жыл бұрын
L
@nisansalasewwandi5883
@nisansalasewwandi5883 3 жыл бұрын
Love you aunty,හරීම පිළිවෙලයි, පුළුවන් නම් වීඩීයෝ එකක් දෙන්න,කුකරි වලින් ඒ ලෙවෙල් වලින් ඉදන්ම ඉස්සරහට ගිහින් ඉගෙන ගෙන ඔයා වගේ කෙනෙක් වෙන්නෙ කොහොමද කියල 😍
@sakunthala9148
@sakunthala9148 3 жыл бұрын
අනේ ඇත්තමයි අපි ඔයාට ගොඩාක් ආදරෙයි.... auntie කියලා දුන්න කෑම හදලා මං ගෙදර අය ගොඩක් සතුටු කරලා තියනවා...
@laksirilankanatha2319
@laksirilankanatha2319 10 ай бұрын
p
@marianrodrigo3371
@marianrodrigo3371 3 жыл бұрын
අපි හැදුවා mushrooms rice එක .හරි ම රසයි පහසුයි 👍 peanuts butter හදන්න බැරිවුණා රට කජු බැද ලා අපි ට නිකන් කන්න හිතුණා . නැවත හදනවා peanuts butter .😍
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
ඔව් රටකජු බැදලා හරිම රසයි. මමත් ආසයි. ඒ විදියට් බැදලා මම fridge එකේ දාලා තියෙනවා. කැමති වෙලාවට කනවා. හොඳට crispy වට තියෙනවා.
@marianrodrigo3371
@marianrodrigo3371 3 жыл бұрын
@@AnomasKitchen මමත් එහෙම කරන්නම් .👍
@Z.B-u5d
@Z.B-u5d 3 жыл бұрын
Atta piti use කරන්න පුළුවන් da aunty?
@sheyf7562
@sheyf7562 3 жыл бұрын
Aunty, we need more quick recipes like this. Thanks😙
@Iangirlwithluv
@Iangirlwithluv 3 жыл бұрын
Mn asama auntyge videos balanna. Godak pahadili. Thank youu❤❤❤
@nilakshidias5361
@nilakshidias5361 3 жыл бұрын
Aunty Anoma, ඔයා දන්නවාද දෙයක්.. මම ඔයාට ගොඩාක් ආදරෙයි! 💙
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Hi Nilakshi, ඔයාටත් ගොඩාක් ආදරෙයි දුව.
@nilakshidias5361
@nilakshidias5361 3 жыл бұрын
@@AnomasKitchen 💙
@monikafernando6677
@monikafernando6677 3 жыл бұрын
මමත්...හදල.බලන්නමි..ස්තුතියි මිස්..🌷🌷🌷🌷
@thamarajayasiri416
@thamarajayasiri416 3 жыл бұрын
හරිම රස පාටයි. මෙවැනි කෙටි කෑම වර්ග හදන්න කියලා දෙනවාට ගොඩක් ස්තූතියි .
@Hanumantha-b9e
@Hanumantha-b9e 2 ай бұрын
Thank you madam
@warunikanchana3345
@warunikanchana3345 3 жыл бұрын
mn meka haduwa aunty hadapu gaman iwara una harima rasai 🥰 thank you ❤
@ayanifonseka3007
@ayanifonseka3007 3 жыл бұрын
Mekata semolina powder use karanna ethkota healthy mama hadanne ehema
@nadeeranasinghe4181
@nadeeranasinghe4181 3 жыл бұрын
මිස් ඔයාගෙ gas ලිපේ brand mokakda
@lornasalexsander966
@lornasalexsander966 3 жыл бұрын
Thanks super beautiful Thanks 😀😁😂😃😯😅
@romaindekauwe7574
@romaindekauwe7574 3 жыл бұрын
I'm going to try this out. Easy n looks delicious.. thank you..
@anjuyapa1202
@anjuyapa1202 3 жыл бұрын
I great to see this lovely vedio in the morning.. thank you aunty.. im Anju ❣
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
You are welcome Anju.
@NK-pc7iu
@NK-pc7iu 3 жыл бұрын
Nice and easy
@nilmininanayakkara2281
@nilmininanayakkara2281 2 жыл бұрын
Asawen baluwe miss hama wadasata hanakma balanawa
@manishahansani7727
@manishahansani7727 3 жыл бұрын
හරිම රස පාටයි ❤️❤️❤️
@chamalitharuka6273
@chamalitharuka6273 3 жыл бұрын
Harima shok... Source eka hari lassanai... rahath athi a wagema...😋😋
@wilsonjayasundara3608
@wilsonjayasundara3608 3 жыл бұрын
ආප්ප සෝඩා කියන්නේ බේකින් පවිඩර් වලටද
@pradeepduminda724
@pradeepduminda724 3 жыл бұрын
Madam paan piti wenuwata polpit walin hadala penwanna
@BANGTAN_1013
@BANGTAN_1013 3 жыл бұрын
Thanks. Korean kaamak kiyala dennako anty😊Plzz💜😊
@warunarajapakse4410
@warunarajapakse4410 3 жыл бұрын
I'm a BTS ARMY too.. 💜😊
@malka9030
@malka9030 3 жыл бұрын
thanks Anoma
@Vishara90
@Vishara90 3 жыл бұрын
Can we add lime juice instead of viniger
@umamafasloon9327
@umamafasloon9327 3 жыл бұрын
Aunty wisk kohenda gathe?
@sanjayasadaruwan141
@sanjayasadaruwan141 3 жыл бұрын
Thank you☺
@prevatupeiris6506
@prevatupeiris6506 3 жыл бұрын
Thank you so much
@youtudee4753
@youtudee4753 3 жыл бұрын
හරිම රස පාටයි
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
ඔව් හරිම රසයි.
@ishanimendis6291
@ishanimendis6291 3 жыл бұрын
Thank you so much.
@sumithawickramasinghe8974
@sumithawickramasinghe8974 3 жыл бұрын
ලූනු කොල පිටි මිශුනයට දමල නේද
@chanuli4161
@chanuli4161 3 жыл бұрын
Super 👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳
@dumindarukshan9108
@dumindarukshan9108 3 жыл бұрын
නියමයි 👍👍👍
@prasangikapathirana9503
@prasangikapathirana9503 3 жыл бұрын
Mama hadanawa Ada akki thanks
@thamarachandani4521
@thamarachandani4521 3 жыл бұрын
Harima lassanai
@chandaniranasingha6327
@chandaniranasingha6327 3 жыл бұрын
Thanks you so much ❤️😘😘❤️
@thilakawathie1418
@thilakawathie1418 3 жыл бұрын
Thanks Madem
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Welcome
@nilushiudagedara3186
@nilushiudagedara3186 3 жыл бұрын
Mage chuti putha kiyanawa danmama hadala dennalu. Aluth deyak haduwoth ahanne curly hair Nanda da kiwuwe kiyala. API hamoma oyata godak adarei. Budu saranai.
@yamunawijemanne5296
@yamunawijemanne5296 3 жыл бұрын
Looks gooood! Thanks
@chandaniranasingha6327
@chandaniranasingha6327 3 жыл бұрын
Thanks 😊😘😘😊
@wasanthiperera7846
@wasanthiperera7846 3 жыл бұрын
We all love you and your food love you ❤everything so perfect. We all love you ýou so much ❤
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Thank you Wasanthi. love you all too. stay safe.
@himaliwijeshinghe4839
@himaliwijeshinghe4839 3 жыл бұрын
Thanks so much.......❤️❤️❤️❤️❤️
@user-sq2uy5gi7t
@user-sq2uy5gi7t 3 жыл бұрын
නැන්දි....... මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.... 😍😍😍😍😍😍😍😍😍😍😍🥰🥰 ගොඩාරියක් ආදරෙයි..... දිර්ගායූෂ ලැබේවා.......... මම ඔයාගෙ ගොඩක් කෑම හදලා තියෙනවා.....😘😘😘😘😘😘😘😘
@maheshikapramudini411
@maheshikapramudini411 3 жыл бұрын
Yummy 🌹🌹
@nadeekasandamali4552
@nadeekasandamali4552 3 жыл бұрын
Harima rasa kemak aunty
@ganukawijesundara6774
@ganukawijesundara6774 3 жыл бұрын
anuty 210 ml නේද? 210 g නෙමේ නේද?
@sdahdissanayke6343
@sdahdissanayke6343 3 жыл бұрын
Nandi godak adarei🙏🏻🙏🏻🙏🏻🙏🏻
@zanuzanufa2432
@zanuzanufa2432 3 жыл бұрын
Meawa indiyan keama kopiya thamai.
@mercylazarus3475
@mercylazarus3475 3 жыл бұрын
Aunty cheese hadana video dannako
@kairunnissa5358
@kairunnissa5358 7 ай бұрын
😊
@lalaniwijesinghe5272
@lalaniwijesinghe5272 3 жыл бұрын
හරිම ෂෝක්. ස්තූතියි. අපිත් හදල බලන්නම්.
@iresha6689
@iresha6689 3 жыл бұрын
Egg pancake rolls
@nadeekafernando6957
@nadeekafernando6957 3 жыл бұрын
Love you aunty Budu saranai
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Love you Nadeeka. Stay safe. Budu saranayi.
@chefkalu6818
@chefkalu6818 3 жыл бұрын
රස පාටයි...
@annorr5178
@annorr5178 Жыл бұрын
Show yr Bridget recipe please
@annorr5178
@annorr5178 Жыл бұрын
I meant brudher
@ramanif.r.d942
@ramanif.r.d942 3 жыл бұрын
හැමදාමත් කියලා දෙන්නේ lesiyen පහසුවෙන් කරන්න පුළුවන් ගුණ දායක kema වට්ටෝරු තමයි ❤️ ආදරෙයි හැමදාමත් ජයවේවා 😘😘❤️
@chandanapushpakumara2182
@chandanapushpakumara2182 3 жыл бұрын
0
@chandanapushpakumara2182
@chandanapushpakumara2182 3 жыл бұрын
P
@chandanapushpakumara2182
@chandanapushpakumara2182 3 жыл бұрын
Q
@chandanapushpakumara2182
@chandanapushpakumara2182 3 жыл бұрын
Q
@chandanapushpakumara2182
@chandanapushpakumara2182 3 жыл бұрын
P
@buddhikanavodini6399
@buddhikanavodini6399 3 жыл бұрын
😌
@samiwijegunarathne129
@samiwijegunarathne129 3 жыл бұрын
ymmy 😋😋
@methnulisehansa6737
@methnulisehansa6737 3 жыл бұрын
Aunty thala ata aniwaren onida Mata winakiri Khanna hoda na eka wenuwata monawada danna puluwan
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
තල ඇට අවශ්‍යම නැහැ. විනාකිරි වෙනුවට දෙහි ඇඹුල් ටිකක් දාන්න
@rasikadilshan5006
@rasikadilshan5006 3 жыл бұрын
mmm maru anti😍❤❤❤❤
@sonitasonita9903
@sonitasonita9903 3 жыл бұрын
Yummy yummy ❤❤
@thakshilamanori4208
@thakshilamanori4208 3 жыл бұрын
Mis Anoma, we need to add chiken or sousege to this..How to add...?? Good with the filing..? or with pancake ..??
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
At the time you adding cheese you can add chicken or what ever you want. That would be very tasty too.
@thakshilamanori4208
@thakshilamanori4208 3 жыл бұрын
@@AnomasKitchen Thank you so much Mis Anoma .I'll try it...I think it will be a lot of tasty too...I look forward to anthor special recipe like yours ...love you so much ....
@arshadmohamed5153
@arshadmohamed5153 3 жыл бұрын
Hollandaise sauce recipe plays..aunty
@suranthidesilva7709
@suranthidesilva7709 3 жыл бұрын
Ada aunty harima lassanai❤❤
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Thank you Suranthi.
@p.meewala1211
@p.meewala1211 6 ай бұрын
❤❤❤❤❤❤
@cithraranasinghe2330
@cithraranasinghe2330 3 жыл бұрын
ඔයා දන්නවාද අපිත් ඔයාට ආදරෙයි ගොඩක් ගොඩක් ගොඩාක්!!!
@saduninilakshika5616
@saduninilakshika5616 3 жыл бұрын
mama kamathima auntyge piliwelata
@sakunthala9148
@sakunthala9148 3 жыл бұрын
😘😘😘😘 love u auntie
@sinhasinha6706
@sinhasinha6706 3 жыл бұрын
😋
@mercylazarus3475
@mercylazarus3475 3 жыл бұрын
Niyamai aunty
@madushidarshi7362
@madushidarshi7362 3 жыл бұрын
Aunty cheese onema ekak kamak nedda
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Kamak naha duwa.
@rangachanaka1733
@rangachanaka1733 3 жыл бұрын
Aunty දෙවෙනි comment එක මගෙන්
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Thank you.
@mariewijesinghe6759
@mariewijesinghe6759 3 жыл бұрын
Green color table mat eka kohenda ganna puluwan
@chathuminiliyanage5805
@chathuminiliyanage5805 3 жыл бұрын
I can't wait to taste this 😍
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Hope you enjoy
@chandranidesoyza914
@chandranidesoyza914 3 жыл бұрын
@@AnomasKitchen I'm going to make this pancake They look tasty
@durgapriyanthi5659
@durgapriyanthi5659 3 жыл бұрын
මෙි සෝයා සෝස් ගන්නෙ කොහෙන්ද ඔබතුමියගේ කෑම මම නිතරම බලනවා.ගොඩාක් හොදයි.
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
හැම සුපර් මාර්කට් එකකින්ම, හැම ග්‍රොසරි කඩේකින්ම ගන්න පුළුවන්.
@nilangapatabendi1399
@nilangapatabendi1399 3 жыл бұрын
Lasanya sheets & lasanya hadana vidiya kiyala denna please
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
kzbin.info/www/bejne/qKu5c5qbp7mNl80 Me link eken balanna.අවුරුදු හතරකට කලින් කෙරුවේ.
@nilangapatabendi1399
@nilangapatabendi1399 3 жыл бұрын
Thank you
@hansisomawansha1862
@hansisomawansha1862 3 жыл бұрын
@danushikaabeysinghe2235
@danushikaabeysinghe2235 3 жыл бұрын
😘
@nilukajayalath7727
@nilukajayalath7727 3 жыл бұрын
❤️❤️😋😋
@ManelPathirana344
@ManelPathirana344 3 жыл бұрын
🙏💖🌷🙏💖💥
@anuragunawardana7188
@anuragunawardana7188 3 жыл бұрын
පාන්පිටි නොදා හදන කෑම ජාති ගැන කියන්න ඔයාලා හැම කෙනෙක්ම හැම කෑමකටම වගේ පාන්පිටි දානවා
@nimeshasilva6763
@nimeshasilva6763 3 жыл бұрын
මෝඩ කතාවක් ඔයා කියන්නෙ
@nimeshasilva6763
@nimeshasilva6763 3 жыл бұрын
ඔනේ තරම් කෑම ජාති හදලා තියෙනවා පාන්පිටි නොදා. බලලා හදලා කන්න.
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
කෑම ජාති 877 කියලා දීලා තියෙනවා. පාන් පිටි කෑම තියෙන්නෙ හරිම ටිකයි. වැරදීම දකින්නේ නැතුව හිත හොඳින් හැම දෙයක් දිහාම බලන්න. එහෙම උනාම සතුටින් ඉන්න පුළුවන්.
@nadunithisumgunawardhane6680
@nadunithisumgunawardhane6680 3 жыл бұрын
වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා නම් තේරෙයි කොහොමද පාන් පිටි නැතුව හදන්නේ කියලා 😜
@chamilaekanayake3927
@chamilaekanayake3927 3 жыл бұрын
Thank you 😀😀
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
You're welcome 😊
@buddhikadesilva3068
@buddhikadesilva3068 3 жыл бұрын
❤❤❤❤❤
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 3 жыл бұрын
❤️❤️❤️
@sasirudilshan3560
@sasirudilshan3560 3 жыл бұрын
❤❤❤
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 32 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 64 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 122 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
ෆිෂ් කේක් - Episode 512 - Fish Cake - Anoma's Kitchen
13:34
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 32 МЛН