කර කර ගා හැපෙන බිත්තර කාලා තියෙනවද? - Episode 987 - Crispy Fried Egg

  Рет қаралды 372,187

Anoma's Kitchen

Жыл бұрын

අවශ්‍ය ප්‍රමාණයට බිත්තර
ලොකු කෑලි පාන්කුඩු
ලුණු ගම්මිරිස්
බැද ගැනීමට තෙල්
Official: www.anomaskitchen.com
Facebook: anomaskitchen/
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Пікірлер: 250
@alokapiumanthi6684
@alokapiumanthi6684 Жыл бұрын
අනෝමා ආන්ටිගේ කතා විලාශය, හිනාව හරිම ආදරණීයයි.
@suseethawijayawardhane9304
@suseethawijayawardhane9304 Жыл бұрын
Thank you for the.reciepe.
@jayadisnasenanayake2631
@jayadisnasenanayake2631 Жыл бұрын
@@suseethawijayawardhane9304 a
@darshikachathurani8676
@darshikachathurani8676 Жыл бұрын
iwasiliwantha karunika kenek
@m.r.m.shirasshiras3686
@m.r.m.shirasshiras3686 Жыл бұрын
Ow eka aththa math hari asai
@diananileendra5924
@diananileendra5924 Жыл бұрын
This is really useful
@ShashikaNimali-sq2ev
@ShashikaNimali-sq2ev 10 ай бұрын
අනේ ආන්ටිගේ විඩියෝ අද දැක්කේ.කෑම වගේම ආන්ටිගේ හිනාව , කතාකරන පිළිවෙල අහං ඉන්න හරිම ආසයි.ජය වේවා . ❤️❤️❤️❤️❤️
@purnimamenikewarnasooriya2400
@purnimamenikewarnasooriya2400 Жыл бұрын
ආන්ටි, මේක ජපානයේ බෙන්තෝ (lunch box) වල නිතරම දකින්නට පුළුවන් ජනප්‍රිය කෑමක්. හරි රසයි. ගොඩ කලක් හදන්නේ කොහොමද කියලා හොයා ගන්න බැරුව හිටියේ . බොහොම 🙏 ස්තුතියි.
@sasadajayasinghe8968
@sasadajayasinghe8968 Жыл бұрын
හරිම ආසයි කෑම කෙසේ වෙතත් හදුන්වා දෙන විදිහට.ඔබට ජයම වේවා සොයුරිය.
@casildarajaratnam9108
@casildarajaratnam9108 Жыл бұрын
Very nice new recipe. Thanks Anoma. Last night I made your prawns in hot chillie sauce. It came out well and my family was very happy with the taste. I told my sons its Aunty Anoma's recipe.❤😋
@buddiniamanda5873
@buddiniamanda5873 Жыл бұрын
ආන්ටි මන් ඔයාට ගොඩක් ආදරෙයි හැමදාම ඔයාගෙ ඉදිරිපත් කිරීම හරි විශේශයි
@sanjeewanibenjamin3116
@sanjeewanibenjamin3116 Жыл бұрын
ඔයාගේ රෙසපි ඔයා වගේම ලස්සනයි . Thanks mrs Anoma
@kumaridesha4114
@kumaridesha4114 Жыл бұрын
මිස් හදන හැම කෑම වර්ගයක්මම හදනවා මොකද මම ඉන්නෙ රට ඒ ගෙදර මිනිස්සු හරි ආසයි මම හදන දේවල් කන්න ඉතින් මිස්ගෙ කෑම තමයි ගොඩාක් බලාගෙන මම හදන්නේ මිස්ට ගොඩාක් පින් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@thiliniathapattu6549
@thiliniathapattu6549 Жыл бұрын
ඔයා මොන රටේද ඉන්නේ?
@gathsayuriperera7814
@gathsayuriperera7814 Жыл бұрын
I will try this reciepe.I love your reciepes aunty.You are doing a great job.❤
@damayanthikodagoda9821
@damayanthikodagoda9821 Жыл бұрын
දැක්කාම ආස හිතෙනවා ,හදලා බලන්න ඕන ස්තුතියි
@chinthawijesundara2976
@chinthawijesundara2976 Жыл бұрын
It looks delicious. Thank you Mrs Anoma ❤
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Harima rasai wgei thank you 😊 budusarani 🌷
@sewwandiranaweera7122
@sewwandiranaweera7122 Жыл бұрын
Great and thanks a lot aunty I was looking for a new recipe for the party. It is awesome ❤️❤️💐
@SaraSara-wx2cp
@SaraSara-wx2cp 5 ай бұрын
Oyage recipes mama hadanawa harima rasai thank u so much
@grandmasstories103
@grandmasstories103 Жыл бұрын
Thank you very much Aunty It is amazing, I love your recipes. Thank you so much once again 🙏 👍❤️❤️❤️❤️❤️😘😘😘
@incredibleizu4
@incredibleizu4 Жыл бұрын
Thanks aunty , so useful recipe for me!!❤️
@ramaniperera3556
@ramaniperera3556 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි අනෝමා මිස් ජේසුපිහිටයි !!!
@myrnaberenger8407
@myrnaberenger8407 Жыл бұрын
Thank you Anoma. Very creative idea. As always, I love watching and learning from you.
@gailcharmainemoses8509
@gailcharmainemoses8509 Жыл бұрын
Thanks Aunty. Your recepies are really delecious.
@maheshchinthaka77
@maheshchinthaka77 Жыл бұрын
හරිම රසට ඇති කියලා හිතෙනවා. බිත්තර එක side plate එකට දාන්න කලින් ඊට උඩින් තෙල් කඩදාසියක් තියලා ඒකට panko Bread දාලා ඒකට බිත්තරය දැම්මා නං පහසුවෙන්ම තෙලට දාගන්න පුළුවන් කියලා මට හිතෙනවා.
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 Жыл бұрын
ඒක නම් ඇත්තටම පහසුයි තමයි
@sunandadesilva602
@sunandadesilva602 Жыл бұрын
Daaa
@sunandadesilva602
@sunandadesilva602 Жыл бұрын
Þ
@nethmafernando8986
@nethmafernando8986 Жыл бұрын
Very nice and new recipe 👏. Thank you Anoma aunty
@shanthidissanayake6436
@shanthidissanayake6436 Жыл бұрын
අලූත් විදිහක්, බොහෝ ම ස්තූතියි, ජය වේවා
@mercybotheju1898
@mercybotheju1898 9 ай бұрын
Tx.Anoma.This method is very easy and also I like the way you present it.God blez you.
@harshiharshi7710
@harshiharshi7710 Жыл бұрын
Heduwa anty harima rasai Thanks anty me wage Rasa recipes kiyala denawata 😍😍😍😘😘😘
@tharangaroshini7719
@tharangaroshini7719 Жыл бұрын
Thank you very much for easy recipe 👍
@pushpamalikoggalahewage4402
@pushpamalikoggalahewage4402 Жыл бұрын
hari shok aunty.math hadala rasa kiyannam.thank you.🥰
@vishmiminoli730
@vishmiminoli730 Жыл бұрын
මිස් මේක මම බලන් ඉඳපු වීඩියෝ එකක්.. බොහොම ස්තූතියි
@sayuri1487
@sayuri1487 Жыл бұрын
Thanks mis rasata කෑම හදන්න කියලා denawa obata devi පිහිටයි 💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹🙏
@buddhikadesilva3068
@buddhikadesilva3068 Жыл бұрын
Ada tamai baluwe aunty..... Aniwaryen hadanawa.. Aluth dewal kiyala dena nisa harima asai hadanna.. Thank you very much ❤❤
@daphnepremawardena1339
@daphnepremawardena1339 Жыл бұрын
Thanks for a new method introduced to make tasty eggs.
@imeshijasinghe4384
@imeshijasinghe4384 9 ай бұрын
This is really good for my little girl's day care lunch pack too... Have to try ❤️ Thank you Aunty.... ❤️❤️❤️
@kanthiliyanaarachchi1207
@kanthiliyanaarachchi1207 Жыл бұрын
Shoi ane lassanai.ape.lamai harima asawei bithtara kanna meheme thanks anoma
@gihanipieris2091
@gihanipieris2091 Жыл бұрын
Miss man oya hadana kama try karala teyanawa.harema rasaye😋
@remarrichthamel9167
@remarrichthamel9167 Жыл бұрын
Mat rata inne meka nam maru mama bittara kannat godak asai maru 😊 😊 thank you so much sister
@dilrath2497
@dilrath2497 Жыл бұрын
ඒක අලුත්ම දෙයක් අනිවාර්යයෙන් try කරනවා ...thanks aunty 💐🙏
@hgmlani915
@hgmlani915 Жыл бұрын
ආසයි දැක්කාම . Thanks Anoma. මමත් හදන්න ඕන . ❤❤❤👍👍👍❤❤❤
@thasowathynixon4553
@thasowathynixon4553 Жыл бұрын
Different recipe. Thank you dear
@thanujajavigoda3695
@thanujajavigoda3695 Жыл бұрын
Wow. New idea. Thanks Aunty 😊
@pushpikanilmini2935
@pushpikanilmini2935 Жыл бұрын
Aunty oya harima loving....aunty ge recipes thamai mama godak hadanne. Budusaranai... good luck..
@marianrodrigo3371
@marianrodrigo3371 Жыл бұрын
Thank you for the new recipe.👍🙋
@dushanthikarunaratne9411
@dushanthikarunaratne9411 Жыл бұрын
Since I am a lacto ovo vegitarian, this is so useful for me.Thanks a lot...❤
@reneeamarasiri8210
@reneeamarasiri8210 2 ай бұрын
You really touch my heart. Studied at St Mary's Convent Matara and much older than yourself we have excelled in our own chosen fields. Blessings to you and yours Anoma. You make cooking interesting to people . All the very best..
@neetawijegoonawardana1173
@neetawijegoonawardana1173 Жыл бұрын
Looks so delicious 😋
@wasanafernando6314
@wasanafernando6314 Жыл бұрын
Looks delicious .... thank you
@geetha9401
@geetha9401 Жыл бұрын
Looks good and easy to make
@ericashelina2925
@ericashelina2925 Жыл бұрын
Man Hari asai miss oyage kama balanna e wagema miss Katha karana widiya Hari lassanai
@tastycook2934
@tastycook2934 Жыл бұрын
I kept it in the freezer 1/2 before fry it. Its worked
@gimhanikaveesha9514
@gimhanikaveesha9514 Жыл бұрын
අදම හදල බලන්න ඕන මේකත් 😍😋
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 Жыл бұрын
Thanks O..I haven't seen this before
@hiranyaherath2116
@hiranyaherath2116 2 ай бұрын
මේ විදියට හදල burgers හදන්න පුලුවන්.බබාලා ආසයි..thank you aunty..
@sooriyabandara9786
@sooriyabandara9786 Жыл бұрын
ඔබ තුමිය හරිම කරුණාවන්ත විදිහට කථා කරනවා
@danushikarr9319
@danushikarr9319 Жыл бұрын
Man harima adarei madam oyata,wadi purama oya Katha karana hariyata,man mage duwata madamge vedios pennanawa,kamatath wadiya madam Wade sanwarawa,lassanata Katha karanna igena ganna kiyala,Budu sarani oyata
@CT-vl3iu
@CT-vl3iu Жыл бұрын
....that looks tasty...thanks for sharing.
@withpurna847
@withpurna847 Жыл бұрын
හරිම රස කෑමක්. 💜💜💜💜
@bsenawirathna6908
@bsenawirathna6908 Жыл бұрын
නියමයි👍👍👍❤️❤️❤️❤ theruwan saranai !
@nilangikadeseram8041
@nilangikadeseram8041 Жыл бұрын
Rasa patai aunty.hadala balanna one.♥️💜
@neeladamayanthi7686
@neeladamayanthi7686 Жыл бұрын
very nice new recipie god bless you..
@chandulaamarasinghe8060
@chandulaamarasinghe8060 Жыл бұрын
Curious to know how you find these unusual recipies Aunty..
@imeshijasinghe4384
@imeshijasinghe4384 9 ай бұрын
Ane harima shook aunty.... ❤️ Definitely i have to try this
@shereenjaleel3103
@shereenjaleel3103 Жыл бұрын
Nice recipe Aunty... Could you pls post a video on how to make aggala
@maneeshaperera2870
@maneeshaperera2870 Жыл бұрын
God bless you aunty. Very interested ❤❤❤❤.and you have to be healthy to show us such delicious food every day❤❤❤
@nandinidilani3676
@nandinidilani3676 Жыл бұрын
Niyamai look very nice ❤ ❤ ❤ thank you 👍
@user-lv6qj3fy3z
@user-lv6qj3fy3z 6 ай бұрын
අනෝම මිස්ගෙ කෑම හරි අගෙයි. පෝර්ක් black curry මම හැදුව මිස්ගෙ රෙසිපියට 3 වතාවක් හැදුව ඔක්කොම කීව ගොඩාක් රසයි කියල ඒකෙ ස්තුතිය මිස්ටයි
@Ayesha-qn1vo
@Ayesha-qn1vo Жыл бұрын
රස ඇති.මන් අනිවාර්යයෙන්ම හදල බලනව
@anomajayasinghe1997
@anomajayasinghe1997 Жыл бұрын
අලුත් විදිහක් ස්තූතියි මිස්
@dilrath2497
@dilrath2497 Жыл бұрын
මගේ අම්මා මට මේක හදලා දුන්නා chicken වගේමයි ...හරිම රස ❤❤❤❤
@roicefernando1857
@roicefernando1857 Жыл бұрын
Hoda rasa patai mth hadala balannam godaaak sthuthie ❤️
@vinodanidias3660
@vinodanidias3660 Жыл бұрын
Thankyou mrs. Anoma.
@bigunikarunarathne7579
@bigunikarunarathne7579 Жыл бұрын
Niyamai asa hethuna...aniwaren hadanna oney
@florenceiayakody6370
@florenceiayakody6370 Жыл бұрын
Wow.super .excelante
@asokagamage3848
@asokagamage3848 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියිමමත් අදම හදනවා
@chalanishashikalawickarama2737
@chalanishashikalawickarama2737 Жыл бұрын
ඔයානම් හරිම ආදරණීයයි😍😍😍😍
@rumeshmalinda7417
@rumeshmalinda7417 Жыл бұрын
බොහොම ස්තුතියි ඇන්ටි.
@ThePushpamali
@ThePushpamali Жыл бұрын
That looks yummy...... Definitely gooing to try it.....😋
@pradeepaliyanage626
@pradeepaliyanage626 Жыл бұрын
රස පාටයි මමත් ඉක්මනටම හදනවා
@jvindi2
@jvindi2 Жыл бұрын
Superb...😋😋 thank you aunty 😘
@themario2184
@themario2184 Жыл бұрын
Thanks aunt.... love this recipe 😋 😍
@chulanidilruk
@chulanidilruk Жыл бұрын
Meke hari rase ඇති ලේසියි hdanne ස්තුතිය 👍🙏
@shamashama331
@shamashama331 Жыл бұрын
Wow.mis.very.delicous.Thanks.fo.you.
@kanchanarasangika1986
@kanchanarasangika1986 Жыл бұрын
Thank you anoma aunty..love u 😘
@lbassaudiofactorylalith8729
@lbassaudiofactorylalith8729 Жыл бұрын
Very creative idea.
@ishanimendis6291
@ishanimendis6291 Жыл бұрын
Thank you so much.
@hiranthijoonoos2064
@hiranthijoonoos2064 Жыл бұрын
Looks delicious
@kapilasanjeewa1277
@kapilasanjeewa1277 Жыл бұрын
Niyamai aunty thank you
@somasoma9332
@somasoma9332 Жыл бұрын
අපි. ඔයාට. ආදරෙයි. මිස්. මෙහෙ. අයට. ඔයාගේ. කැ ම. හදලා දෙන වා. රසයි ලු.. 👌👍ස්තුතියි.
@indraekanayake8811
@indraekanayake8811 9 ай бұрын
හරි ලස්සනයි ... 🌹💜️
@user-eq8bt7zs3e
@user-eq8bt7zs3e Жыл бұрын
අනෝමා ආන්ටි ලස්සනයි ඔයා ❤️ බුදු සරණයි
@dushadushanthan1923
@dushadushanthan1923 Жыл бұрын
Hi sister paankudu nathuva biscuit kudu use karanna puluvantha
@nayominayomi7320
@nayominayomi7320 Жыл бұрын
අනේ නියමයි aunty.thank you ඔයාට❤❤❤
@geethadesilva5
@geethadesilva5 Жыл бұрын
Màmath me danma hadanawa mage podi duwata, hari shoke eka, thanks
@dhammikaperera5598
@dhammikaperera5598 Жыл бұрын
THANK. YOU VERY. MUCH. THERUWAN. SARANAI. 👍❤️💐
@ranyagunawardana2474
@ranyagunawardana2474 Жыл бұрын
Aththatama anoma miss ge kema gathi mamath had anawa mama inne Dubai rate me gedara hemoma Hari asawen kanawa godak pin oyata God bless you
@yasgoonasekera5120
@yasgoonasekera5120 Жыл бұрын
Very nice dear Anoma
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Жыл бұрын
Harima rasa athi hadala kiyannam rasa
@vinodanidias3660
@vinodanidias3660 10 ай бұрын
Thanks Mrs Anoma
@dilmiperera8827
@dilmiperera8827 Жыл бұрын
අපි අද හැදුවා. නියමයි ❤
@nilukajayalath7727
@nilukajayalath7727 Жыл бұрын
❤️❤️❤️ thank you aunty
@shabikashabika7264
@shabikashabika7264 Жыл бұрын
I like very much
@annsumanasekera9993
@annsumanasekera9993 Жыл бұрын
Thnx Aunty 🙏👍🙂
@dumindaamila9489
@dumindaamila9489 19 күн бұрын
කාරුණික වාග් විලාශය හරිම ප්‍රශංසනීයයි...
@thathsarani8653
@thathsarani8653 Жыл бұрын
Thank you aunty ❤️❤️👍
@deshathilakakalansuriya7221
@deshathilakakalansuriya7221 Жыл бұрын
Thanku miss
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 61 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 34 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 27 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 61 МЛН