KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Eps topik exam එකට මේ පාඩම් ටික කරන් නැතුව යන්න ඒපා✍
9:38
Eps topik exam එකට ආපු පසුගිය සුපිරි ගැටලු 5 කරලා බලන්න
27:10
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Ice Cream or Surprise Trip Around the World?
00:31
Amazing remote control#devil #lilith #funny #shorts
00:30
Eps topik Korean exam එක අතලගද එහෙනම් මේ ටිකත් අනිවාර්යෙන් කරලා යන්න
Рет қаралды 12,801
Facebook
Twitter
Жүктеу
1
Жазылу 17 М.
lckorean
Күн бұрын
Пікірлер: 218
@lckorean
6 ай бұрын
මෙහි 14 ප්‍රශ්නයට 3 පිලිතුර වියයුතුයි .... හී මම ඒක හදිසියට දෙක කියනවා 😂❤
@harshaalwis3072
5 ай бұрын
කවදාවත් සර්ගේ විඩියෝ එකක් බලලා නෑ.. දැනුත් නොබලා ඉන්න හදලා නිකමට බැලුවේ... දන්නෙම නෑ ඔක්කොම බැලුනා... නියමයි සර්.. නියමයි... ස්තුතියි..🙏🙏❤
@lckorean
5 ай бұрын
ජය වේවා පුතේ ....ඉක්මනින් ප්‍රතිපලත් කියන්න ජය
@ruwanmadushanka4451
4 ай бұрын
Ow sri aththa thawa onii me wagee vidiyoo❤❤❤❤ikmanatama
@tharindusuranjith6028
6 ай бұрын
මේකනම් නියම වැඩක් කෙටි වෙලාවක් තුල දැනුම ගොඩක්.. ❤❤❤❤
@lckorean
6 ай бұрын
ස්තූති මගෙ පුතා 🇰🇷
@sanjayamaduranga9967
6 ай бұрын
මේ වගේ තව විඩියෝ දාන්න සර් ලබන මාසේ 13 exam
@potf0969
6 ай бұрын
@@sanjayamaduranga9967exam kohomada
@HasiduAththanayaka-s5p
6 ай бұрын
අන්තිමට කරපු වගේ ප්‍රශ්න ටිකක් කරන්නකො අන්තිමට කරේ ඒ වගේ ටිකක් ♥️✨
@nipuniSamadhi
3 ай бұрын
sirge vidio baladdi egana ganna asa hithenawa sir. godak pin sir.
@lckorean
3 ай бұрын
ගොඩාක් ස්තූති මගෙ පුතා
@CharithRamasinghe-xi3wm
25 күн бұрын
💥💙
@lckorean
20 күн бұрын
ජය වේවා
@kalumchathuranga1459
5 ай бұрын
නියමයි සර් තෙරෙනවා සුපිරියක් ❤🙏
@lckorean
5 ай бұрын
ජය වේවා පුතේ
@ChamindaSampath-nt5zv
5 ай бұрын
14.4 kiyanna 오국밥 kiyannna 국식 varga 5kin hadala kana kemak.33 padame chombo kotasaka tiyenava
@Imeshsadaru251
4 ай бұрын
❤
@lckorean
4 ай бұрын
පුතා
@KaviduGanganath
5 ай бұрын
Thank you sir❤❤❤
@nadeeka96
6 ай бұрын
Sir kiyala dena widiya hodata therenawa sir..thank you sir..
@lckorean
6 ай бұрын
ජයෙන් ජය වේවා පුතේ
@DimuthLakshan-sx5oi
6 ай бұрын
Me wage videos tikak laga lagama denna puluwn nam loku udauwak sir budusaranaii ❤️🙏
@lckorean
6 ай бұрын
කරන්නම් පුතා අනිවාරෙන්
@DinethJAYASINIHA
5 ай бұрын
kiyanna දෙයක් na supiri. godakkkk videyo baluwa eth me tharam therune na. mama giya para 145 thawa dawash 20k thiyenawa mata puluwan weida kiyala bayaii. Puluwannam pepar ekak sampurna karanna ❤❤❤
@lckorean
5 ай бұрын
ස්තූති මගෙ පුතේ ජය වේවා
@KasunRocx
6 ай бұрын
සුපිරියටම තේරුණා සර්
@lckorean
6 ай бұрын
ජය වෙවා මගෙ පුතා
@akhilaariyawanse7696
6 ай бұрын
හොඳට තේරුම් කරලා දුන්නා. ස්තූතිිියි ගොඩක් 😍😍😍
@lckorean
6 ай бұрын
හරි පුතා ජයම වේවා
@akhilaariyawanse7696
6 ай бұрын
@@lckorean Thank you sir😍
@ravindumihikalum2599
5 ай бұрын
감사함니다 ❤
@lckorean
5 ай бұрын
හරි පුතා
@nethulidissanayake5536
6 ай бұрын
Sirge voice eka ahan inna puluwan dawasak unath.thankq sir
@lckorean
6 ай бұрын
අම්මෝ ස්තූති පුතා 🇰🇷
@Tharindu_Nushan921
5 ай бұрын
Niyamai sir ....dawa dawas 3i exam ekt❤
@lckorean
5 ай бұрын
ගේමක් ගහලා මට කියන්න පුතේ
@රොහාන.කුමාරසිරි
6 ай бұрын
සර් ඔගොම්පප් කියලා තියෙන්නේ ධාන්‍ය වර්ග 5 ක් දාලා හදන බත් එකක් ඒක අවුරුද්දේ ප්‍රථම පුරහද පායන දවසේ හදන කෑමක් (චොංවොල් තේ පුරම් ) කොටසේ තියෙන්නේ
@lckorean
6 ай бұрын
නියමයි පුතා බොහෝම ස්තූති මගෙ පුතා
@රොහාන.කුමාරසිරි
6 ай бұрын
Mt sir may 31 exam anumana prashna krnna sir
@PrasannaKumara_
6 ай бұрын
감사합니다 선생님🙏
@lckorean
6 ай бұрын
හරි මගෙ පුතා
@DisanayakageSardha
6 ай бұрын
Thanks sir....❤❤❤
@lckorean
6 ай бұрын
හරි මගෙ පුතා
@janakaweerasingha5577
6 ай бұрын
ගොඩක් පිං සර්.. ඕ කුක්පප් කන්නෙ චොන්වොල්තෙපුරම් වල
@dreamworld6449
6 ай бұрын
palaweni commnt eka ❤
@lckorean
6 ай бұрын
ස්තූතී මගෙ පුතා ජය වේවා
@dreamworld6449
6 ай бұрын
sir daana hama video ekakma godak watinwa❤
@GeethikaWasanthi-x2c
6 ай бұрын
Thank you sir
@lckorean
6 ай бұрын
හරි පුතා
@AsithaSandaruwan-h4n
6 ай бұрын
සුපිරියටම තේරුණා සර්.විභාගේට ගොඩක් උදව් වෙවී.දෙවනි පොතෙන් නේද සර් ප්‍රශ්න වැඩියෙන් අහන්නේ. සර් පුලුවන්නම් whatsapp නම්බර් එක දානවද
@lckorean
6 ай бұрын
ජයෙන් ජය වේවා මගෙ පුතා
@hardworking_01950
6 ай бұрын
සර් අන්තිම පාඩම් 10 විශේශයෙන්ම බලාගන්න ඕන කොටස් ටික දාන්න සර්... ජූලී exam ❤❤
@lckorean
6 ай бұрын
පුතා ඒ දහය අනිවා බල්ලන්න සම්මත ගිවිසුම රක්ශනය රැකියා මාරු කිරීම බලාගත යුතුයි පුතා
@hardworking_01950
6 ай бұрын
@@lckorean ඒ ඒ චොම්බො කොටස් ටික විස්තර කරන්න සර්
@harshatube6976
6 ай бұрын
Budusaranai sir...
@lckorean
6 ай бұрын
ස්තූති පුතා
@Anushadilhani10
6 ай бұрын
සර් ජුනි මාසෙ exam. තව ප්‍රශ්න කියලා දෙන්න සර් ගොඩාක් පිං 🥺🙏❤️🇰🇷
@nethuedirisooriya8853
6 ай бұрын
මටත්
@Chamawithsouthkorean
6 ай бұрын
Niyamay❤
@lckorean
6 ай бұрын
ස්තූතී පුතේ
@dineshamadhumali7184
6 ай бұрын
Sir 14 uththare 2, newei,3 sir..
@lckorean
6 ай бұрын
ඔව් පුතා 3 තමා
@tnuwan9793
6 ай бұрын
🕵️💚
@lckorean
6 ай бұрын
පුතා ජය වේවා
@nisansalajeewani6623
6 ай бұрын
Thank you 🙏🙏🙏🙏🙏
@lckorean
6 ай бұрын
හරි මගෙ පුතේ හොදින් ඉගෙනගන්න ජය පතනවා මම
@nisansalajeewani6623
6 ай бұрын
@@lckorean අනේ , ස්තූතියි සර්.. ❤️❤️❤️
@chanakarajapaksha8789
6 ай бұрын
Thanks sir ❤ 🙏
@lckorean
6 ай бұрын
ස්තූතී පුතා ජය වේවා
@shanbaba7006
6 ай бұрын
14 3
@lckorean
6 ай бұрын
🇰🇷🇰🇷❤
@SadiniIshara-pr8by
6 ай бұрын
Sir ඔගුක්පබ් kiyanne ara dhanaya waraga pahen hadana bath eka ratakaju hodok aeta ehema dala hadana eka mata eka prashneka hambela thibuna පුරොම් kiyala kiyanwa ekata 🙏🙏🙏
@lckorean
6 ай бұрын
බොහෝම ස්තූති මගෙ පුතා පින් .... ඇත්තටම වටිනවා 🇰🇷❤
@dinushikarajapaksha
6 ай бұрын
ඔගොක්පාප් ** gena චොන් වෝල්තෙ පුරම් චොම්බො කොටස එ gena සඳහන් කරලා තියනවා sir
@lckorean
6 ай бұрын
බොහෝම ස්තූති මගෙ පුතා ඒක මට අදහසක් තිබ්බෙ නෑ ස්තූතී මගෙ පුතා ❤🙇
@dilshanmadushanaka6985
6 ай бұрын
🎉thank you air ❤🥺🙏
@lckorean
6 ай бұрын
හරි පුතා
@ruwanpr
2 ай бұрын
සුදං-දීමනාව සංයෝගම් - බෝනස් නේද ?
@lckorean
2 ай бұрын
ඔව් පුතා නිවැරදි විය යුතුය
@chamaraeshan734
6 ай бұрын
Me prshna tika aththtama exam ekata awalu sir clz Eke lamai apuwa kiyaddi me prshna me vdytma qwa awa kiyla 😊❤
@lckorean
6 ай бұрын
ඔව් පුතේ ඔයා බය නැතිව කරන්න
@chamaraeshan734
6 ай бұрын
😍
@Dd88013
6 ай бұрын
සර් පොත් දෙකේ අභ්‍යාස වල තියෙන ප්රශ්නමද exam එකට එන්නෙ?
@lckorean
6 ай бұрын
නැ හැ පුතා ඒවත් එන අවස්තා තියේ ඒ සමාන ඊට ලගින් යන ඒවා එනවා පුතා
@kawindyamalshani4316
6 ай бұрын
❤🇰🇷❤️
@lckorean
6 ай бұрын
ජය වේවා පුතා
@CeylonefishCutting
6 ай бұрын
ඔක්කොම හරි සර් කියන්න කලිම්
@lckorean
6 ай бұрын
නියමයි
@kavindasiriwardana1
6 ай бұрын
Man meke 3 prashne dan kara esliy korean youtube chanale eken ❤ sir eke tiyana ewa karamu
@lckorean
6 ай бұрын
නියමයි හොද අදහසක් පුතේ ඒක මම ඒකෙන් ආයෙ ගන්නම් ටිකක්
@Amesh_Weerasinghe
8 күн бұрын
Sar pepar class ekkt join wenn puluwan d sar
@lckorean
7 күн бұрын
0721005464 whatapp message ekka danna
@Kavinda_neranjan.
6 ай бұрын
Sir., මට ලකුනු #165 i .,29 වෙනිදා exam ලීවේ
@lckorean
6 ай бұрын
නියමයි පුතේ ගොඩනෙ 😊😊😊
@Kavinda_neranjan.
6 ай бұрын
@@lckorean ❤️🙏
@nethuedirisooriya8853
6 ай бұрын
@kavinda congratulations for your future 🎉
@lakshann
6 ай бұрын
පුළුවන් නම් අන්තිම පාඩම් වල චොම්බො ටිකත් දාන්නකො ජූලි exam😢
@Kavinda_neranjan.
6 ай бұрын
චුම්බෝ වැඩිය එන්නේ නෑ වගේ බන් මේ සැරේ
@lckorean
6 ай бұрын
චොම්බොත් බලාගන්න පුතා හැබැයි ඒකට ඇලිලම ඉන්න එපා ඊට ව්ඩා සරල ඒවත් එනවා පුතා
@lckorean
6 ай бұрын
දිනපු කොල්ලා
@Kavinda_neranjan.
6 ай бұрын
@@lckorean 😍🥺
@NaduniNavodya-e4y
6 ай бұрын
Sir 2pothe චොම්බො tikath karannako eh tika poddak therum ganna amarui🥺🇰🇷❤️
@lckorean
6 ай бұрын
ඔක්කොම ටික කරලා දෙන්නම් පුතා
@NaduniNavodya-e4y
6 ай бұрын
@@lckorean හා සර්❤️💗🇰🇷
@shenalprasanna9144
6 ай бұрын
Sir Exam Ekt Attetma Me wge lesi Prashna Evida 😊❤
@lckorean
6 ай бұрын
ඕවටත් වඩා ලේසි ඒවත් එනවා
@tharindusuranjith6028
6 ай бұрын
සර් පලවෙනි ප්‍රශ්නෙදි එයා ගමට ගිහින් සතුටින් හිටියනේ.. එතකොට සර් නැවත ආපසු ගමට යායුතු නිසා කණගාටුයි කියද්දි මේ පුද්ගලයා නැවත දැන් ඉන්න තැනද දෙවනි තැන 고향 කියලා අදහස් කරන්නේ
@lckorean
6 ай бұрын
පුතා මෙතන එයා කාලෙකට පස්සෙ ගමට ගියාල්ලු එතකොට පරන යාලුවො හම්බුනාලු දැන් ආපහු ගමෙන් යා යුතු නිසා දුකයි
@mahindarukmal4569
6 ай бұрын
❤❤❤
@lckorean
6 ай бұрын
පුතා
@thilinachanaka6171
6 ай бұрын
❤
@lckorean
6 ай бұрын
ජය වේවි පුතාට
@malithpriyashan4294
6 ай бұрын
මට හිතෙන විදිහටනම් සර් කරනව ඒවා අමාරුයි විබාගෙට එන ඒව ලේසියි.
@lckorean
6 ай бұрын
හී හී..🤭🤭🤭
@nirmaloverlunde288
6 ай бұрын
❤🙏
@lckorean
6 ай бұрын
ජය වේවා මගෙ පුතේ
@dinushikarajapaksha
6 ай бұрын
🇰🇷🥰
@lckorean
6 ай бұрын
පුතා 🇰🇷😊❤
@nethuedirisooriya8853
6 ай бұрын
පින්කල් ඒවාත් කරන්නකෝ මේ වගේම පැයක් වත් අඩු ගානෙ🙏
@lckorean
6 ай бұрын
හරි පුතා කරන්නම් පැයක්වත් එහෙමනම්
@nethuedirisooriya8853
6 ай бұрын
Sir ikmanatama oni video eka..exam me mase aga😓
@chinthakaasanka3849
6 ай бұрын
🙏🙏🇰🇷🇰🇷❤️
@lckorean
6 ай бұрын
ජය නියතයි පුතේ පාඩන් කරන්න
@Maneeshanavodya
6 ай бұрын
Sir 오곡밥 කියන්නේ ඇට වර්ග 5 ක් එකතු කරලා හදන කෑම එකට.මෙක හදන්නේ (정월대보름 ) පුරහද බලන දවසට.정월워대보르은 음력 1 월 15 이니다.
@chamo_i
6 ай бұрын
සර් පොත් 2 න් පිට exam එකට ප්‍රශ්න හැදෙන්නෙ නැද්ද
@lckorean
6 ай бұрын
නැති තරම් පුතා 1 ක් වගේ එන්න පුලුවන් පුතෙ
@chamo_i
6 ай бұрын
@@lckorean thank you sir ❤️
@nethuchanna
6 ай бұрын
Sar❤
@lckorean
6 ай бұрын
පුතා
@notysens7756
6 ай бұрын
සර් 관게 있는 ටිකක් කරමුකො පොතෙන් පිට එන එව්ව පටලැලි සහගතයි 😥
@lckorean
6 ай бұрын
අහ් කරමු පුතා
@ravindurandika4902
5 ай бұрын
Sir paper class nedda
@lckorean
5 ай бұрын
තවම නැ පුතේ
@RashinthaLakmal-op8pw
6 ай бұрын
Sirge pepar clz nadda
@lckorean
6 ай бұрын
තාම නෑ පුතා
@prasadwijebandara2563
6 ай бұрын
Sir mata exam tyenne july.e weddin exam amaeu karanaada
@lckorean
6 ай бұрын
මොකක්ද පුතේ ජූලිනම් ඔයාට හොදටම කාලය ඇතිනෙ
@prasadwijebandara2563
6 ай бұрын
@@lckorean මට ජුලි තියන නිසා ඒ වෙද්දිත් තියන පෙපර් අමාරු කරයිද.නැ නේද සර්.තියන පෙපර් ටිකම නේද දෙන්නේ
@hiruninethmini3313
6 ай бұрын
Eps පොතේ Grammar ඔක්කොම කියලා දෙන්නකො සර් 😫😫😫
@lckorean
6 ай бұрын
කරලා දෙන්නම් මගෙ පුතා
@subashdananjaya1962
6 ай бұрын
Sir 150 -160 athara sewa 2 ta athi wei ned
@lckorean
6 ай бұрын
අම්මො ඔව්
@subashdananjaya1962
6 ай бұрын
@@lckorean hariytama kiynna puluwanda sir ehema. Mta hariytma denagnna one. Mta hema papare ekakatama 150 -160 athara thiyenne ekai. Me mase 20 exm 🥲
@surendra.jayalath
6 ай бұрын
Sir ❤😢
@lckorean
6 ай бұрын
පුතා
@SadeepaBilushi
6 ай бұрын
2-3
@lckorean
6 ай бұрын
ජය වේදා
@SadeepaBilushi
6 ай бұрын
@@lckorean me wge ewda sir exam ekt ennee nttm easy go to korea channel eke thiyen ewda thw sathi 2kin exm byai sir 😢😢😢😢
@Kavinda_neranjan.
6 ай бұрын
@@SadeepaBilushiබය වෙන්නෙපා බන්.,මාත් පට්ට බයේ ගියේ.,පේපර් එක දකිද්දි හිනා ගියා මට.,මට ආව පේපර් එකේනම් ඇති දෙයක් නෑ.,පොත් දෙකෙන් විතරයි ඇවිදිල්ලා තිබුනේ🤦
@SadeepaBilushi
6 ай бұрын
@@Kavinda_neranjan. Kwdda livve mnwd awe
@SadeepaBilushi
6 ай бұрын
@@Kavinda_neranjan. Mt thiyenne hwsa 2kt hwsa papers amruilune 😢😢😢
@KavinduHarshan-v9n
6 ай бұрын
සර් මැයි 11 එක්සැන් පුපුලුවන් වෙයිද සර්
@lckorean
6 ай бұрын
බැරි නෑ පුතා ..ඔයාගෙ අතේ වැඩ තියෙන්නෙ
@Frockdesign337
6 ай бұрын
😢matath 11
@shanikathinnakoon
6 ай бұрын
Sir mm 5.2 exam kara 145 lakunu110 uda warna andathawaya baluwa
@Hesha_madushanka
6 ай бұрын
Padm kiyak wage padam karala tibbad bn
@SadeepaBilushi
6 ай бұрын
Anthima eke prashne penne nene sir 😢😢
@lckorean
6 ай бұрын
අපොයි පුතා මමබලන්නම් ඒක
@Kasunanuu
6 ай бұрын
Sire ge paper clz nedd?
@lckorean
6 ай бұрын
අනේ නෑ පුතා තාම
@EtaChathuranga
6 ай бұрын
❤️❤️
@sakunisandunika-ke9yr
6 ай бұрын
❤😢 Mata June 5 exam
@lckorean
6 ай бұрын
බය නැතිව පුතා මේවත් කරලා යන්න
@kavi-h6r
6 ай бұрын
ai sir parakku une vidiyo dnna
@lckorean
6 ай бұрын
අසනීප වෙලා හිටියා පුතේ
@kavi-h6r
6 ай бұрын
sanipad sir den
@ShanuAhinsha2005
4 ай бұрын
sir ge number eka dennako ❤🎉
@lckorean
4 ай бұрын
ටික් ටොක් එකෙන් එන්න පුතේ
@track_out.
6 ай бұрын
Mewa exam ekata apu ewada sir
@lckorean
6 ай бұрын
ඔව් පුතේ බය නැතිව බලාගන්න
@track_out.
6 ай бұрын
@@lckorean thank you sir .labana sathiye exam❤️
@nethuedirisooriya8853
6 ай бұрын
Exam eka karada?lakunu khmd?anee puluwannm apuwa mathaka tika dagena yannako🙏.me mase aga exam.....50-60 padam walin awada?
@track_out.
6 ай бұрын
@@nethuedirisooriya8853 ow awa.ගොයම් කපන මැශින් එකක් ආව පුටුව ආව.id card ekk awa.කැලන්ඩරයක් අවා.විරුද්ද පද තෝරන්න ආව.පස්තාර 4ක් ආව පට්ටම ලෙසි පස්තාරනම්.මටනම් දෙවනි පොතෙන්මයි අවිල්ල තිඋනෙ ගොඩක්ම.තත්ගී එකෙ රෙදි වනන එකක් ආවා price tag දෙකක් ආව අංක හතරක අගයන් තියෙන දෙකක් ආවේ.තත්ගි එක ලේසී.මන් හවස 2කට ලිවුවෙ.දෙවනි පොත බලා ගන්න.රූප ප්‍රශන් උනත් ගොඩක් ඇවිල්ල තිඋනෙ ඒකෙන්
@track_out.
6 ай бұрын
@@nethuedirisooriya8853 ගොයම් කපන මැශින් එකක් ආවා පුටුවක් ආවා.id card ekk awa.කැලන්ඩරයක් අවා.පස්තාර 4යි ඒ හතරනම් පට්ටම ලේසී.විරුද්ද පදයක් ආවා.තත්ගි එකේ රෙදි වනන එකක් ආවා.price tag 2කක් ආව අන්ක 4රක අගයන් තිඋන.කෑම මේසෙට පිලිගන්වන එකක් ආවා.තත්ගිය ලේසී.මටනම් ගොඩක්ම ආවෙ 2වනි පොතෙන්.55ට යනකම්වත් හොදට බලා ගන්න.
@chamaraeshan734
6 ай бұрын
Mewa nam mara lesi neh sir mewage ewa nm enne 200ma gannawa me mase exam
@lckorean
6 ай бұрын
ලකුනු කියලා යන්න අමතක කරන්නම් එපා පුතා
@chamaraeshan734
6 ай бұрын
Okkoma hri sir
@kavindyamathotaarachchi64
6 ай бұрын
මේකෙ දෙවනි ප්‍රශ්නෙට උත්තරේ මියොක් ගුක් තොක්ගුක් නෙවෙයි
@lckorean
6 ай бұрын
ඔව් එය මම කලබලේට දාල මම මුලින් එහි උත්තරය කියනවා හදිසියට දෙක කියලා දාල
@lckorean
6 ай бұрын
ස්තූතී පුතා ඒක නිවැරදි කලාට
@sanjaliniroshi
6 ай бұрын
Answer එක කියනවා .. ඒකේ no එක තමයි පැටලිලා කිව්වේ
@chanakarajapaksha1307
6 ай бұрын
@@lckorean එක තමයි සර් කලබලෙ නිසා අපිට exam එකේදිත් වැරදෙන්නේ 🤦♂
@kavindyamathotaarachchi64
6 ай бұрын
@@lckorean sorry sir man eka dekke na ekai comment eka damme ❤️🙂
@HasiduAththanayaka-s5p
6 ай бұрын
සර් මේ ප්‍රශ්න සරල උනාට පාඩම් කරලා තෙරුම් ගන්න කෙනාට තෙරෙන්වා ඇතුලෙන් කොච්චර අමාරුද කියලා ♥️✨
@lckorean
6 ай бұрын
අන්න හරි පුතා
@manjulasaman8111
6 ай бұрын
පළවෙනි ප්‍රශ්ණයේ දෙවෙනි වාක්‍ය කොටස පරිවර්තනය වැරදි. (දැන් නැවත ගමෙන් පිටවිය යුතු නිසා) මේක තමා හරි තේරුම. 떠나다 කියන්නෙ පිටවෙනවා/හැරයනවා කියන වචනය
@lckorean
6 ай бұрын
අහ් හරි ඔව් එහෙම ගන්න පුලුවන් ආපසු යනවා කියන අදහස මම කීවේ එයම තමා පුතා ඔව් ඕකේ englis එක මම කීවේ leave කියලා අන්න ඒක තමා පුතා බොහොම ස්තූතී
@dilukarosha7297
6 ай бұрын
මොකද වීඩියෝ එකක් පරක්කු කියල බලබල හියියෙ🙂
@lckorean
6 ай бұрын
විභාගය සහ අසනීපත් උනා ඒකයි පුතා
@skabeysinghesk2768
6 ай бұрын
May12 vibage sir oya wage prsna walta ba. Class eke thama 2weni pothe 2weni padama. Mokak harai palan ekak kiyyann sir
@lckorean
6 ай бұрын
පුතා
@lckorean
6 ай бұрын
මෙහෙමයි මට එහෙම එක පාරට ඔලුවට යන එකක් කියන්න බෑඅ මට කියන්න තියෙන්නෙ පුතා අතහරින්න එපා දින්නත් පැරදුනත් දවසක කොරියාවෙ ඉන්න ඔනෑ කියලා මහන්සි වෙලා වැඩ කරන්න කාලය අරන්
@ishaniramanayaka2552
4 ай бұрын
Thank you sir🙏❤
@internet-k1e
3 ай бұрын
Thank you sir😊❤
@lckorean
3 ай бұрын
හරි මගෙ පුතා
@nilaniniluka8998
6 ай бұрын
Thanks sir🙏❤️
@NadiraJathunge-dj3ym
6 ай бұрын
❤❤🎉
@lckorean
6 ай бұрын
පුතා ජය
@NavinNavin-qe9rg
6 ай бұрын
❤🎉
@lckorean
6 ай бұрын
ජය වේවා පුතා
@chamindaWeerasinghe-gg5ue
6 ай бұрын
❤❤
@lckorean
6 ай бұрын
ස්තූති පුතා
@dinubash1079
6 ай бұрын
❤❤❤❤
@lckorean
6 ай бұрын
පුතා
@dinubash1079
6 ай бұрын
@@lckorean sirta me pina ethi sir 😢😢🙏🙏
@Shyaranga
6 ай бұрын
❤
@lckorean
6 ай бұрын
ජය වේවා
@Funclub-e7t
6 ай бұрын
❤❤❤
@lckorean
6 ай бұрын
ස්තූතී
@BhagyaAhangamawalawage-y5r
6 ай бұрын
❤
@lckorean
6 ай бұрын
හරි පුතා
@dilshanmadusanka887
6 ай бұрын
❤❤
@lckorean
6 ай бұрын
පුතා
@HimanSaduni
6 ай бұрын
❤❤
@lckorean
6 ай бұрын
ස්තූතී පුතා
9:38
Eps topik exam එකට මේ පාඩම් ටික කරන් නැතුව යන්න ඒපා✍
lckorean
Рет қаралды 7 М.
27:10
Eps topik exam එකට ආපු පසුගිය සුපිරි ගැටලු 5 කරලා බලන්න
lckorean
Рет қаралды 12 М.
00:20
They Chose Kindness Over Abuse in Their Team #shorts
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
00:18
PIZZA or CHICKEN // Left or Right Challenge
Hungry FAM
Рет қаралды 14 МЛН
00:31
Ice Cream or Surprise Trip Around the World?
Hungry FAM
Рет қаралды 6 МЛН
00:30
Amazing remote control#devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 14 МЛН
10:47
EPS TOPIK farm ගොවි පොල ගැටලු ටිකක් මෙහෙම ඉගෙනගෙන බලමුද
lckorean
Рет қаралды 8 М.
59:30
අනිවාර්යෙන්ම එන්න ඉඩකඩ වැඩි පින්තූර 60ක් එක දිගට🇰🇷🇰🇷🇰🇷
Korean pissa-කොරියන් පිස්සා-한국어-Adeesha with k.A
Рет қаралды 22 М.
20:56
Episode 17: EPS TOPIK RELATED READING TEST (읽기 문제) FOR MANUFACTURE EXAMINATION MODEL QUESTION.
Eps Topik Official
Рет қаралды 604
1:04:54
කොරියානු EPS TOPIK පළමු පොතේ සම්පූර්ණ වචන මාලාව.❤ රූප ප්‍රශ්න ටිකට ලේසිම ක්‍රමයක් @SanduniSonsenim
Sanduni Sonsenim
Рет қаралды 39 М.
23:59
Eps topik ඡේද ප්‍රශ්න කොරියන් විභාගයේදි ගොඩදාන කෙටි ක්‍රමයක් | Korean exam2024 |@FreeKoreanClassLK
Free Korean Class LK
Рет қаралды 22 М.
54:25
ප්‍රස්තාර ආයෙ ඔයාට අමාරු වෙන්නෑ| ප්‍රස්තාර සම්බන්ධව පුර්ණ දැනුමක් ගන්න
Korean pissa-කොරියන් පිස්සා-한국어-Adeesha with k.A
Рет қаралды 10 М.
32:35
EPS TOPIK කොරියන් වලට අලුත් අය නැරබිය යුතුම Full Paper එක 2024 to 2025
lckorean
Рет қаралды 23 М.
11:17
ප්‍රස්තාර ප්රස්නය සදහා ඕනවන වචන ඔක්කොම එක දිගට eps topic exam කොරියාවට යමු
සිහින කොරියාව ( korean dream )sihina koreyawa
Рет қаралды 31 М.
11:48
eps topik කොරියන් විභාගෙට ආපු මේ ගැටලු ටික සුපිරියටම ඔලුවට දාගමුද ?
lckorean
Рет қаралды 26 М.
17:36
Eps topik exam එකට ගොඩක් අයට ආවා කියපු ගැටලු 10 ය මෙන්න 😱🤞
lckorean
Рет қаралды 17 М.
00:20
They Chose Kindness Over Abuse in Their Team #shorts
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН