EPS TOPIK Listening Practice 31-58 Learn Korean Conversations In Sinhala

  Рет қаралды 200,116

Korean With Viro

Korean With Viro

Күн бұрын

여러분 안녕하세요?
ආයුබෝවන් මගෙ යාලුවනේ!
මෙම වීඩියෝව තුල EPS TOPIK පොතේ 31 පාඩමේ සිට 58 පාඩම දක්වා සියලු දෙබස් ඇතුලත්ය. මෙය හොඳින් ශ්‍රවනය කරන්න. මෙහි අතුලත් දෙබස් වල අදහස තේරුම් ගැනීමට උත්සහ කරන්න. දෙබස් උච්චාරනය කොරියානු ජාතිකයන් විසින් සිදුකරන නිසා කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයේ සවන් දීම කොටසට උපකාරවනු ඇත.
(This video is the compilation of all the EPS-TOPIK Korean dialogue which starts from lesson 31 to 58, and it contains the original audio speed).
Learn Hangeul or study Korean language by using EPS-TOPIK lessons. 😊😊😊
Practice makes perfect! 🎬 You can do it! 💪
My Other Videos
EPS - TOPIK Standard Book All Conversation
• EPS - TOPIK Standard B...
EPS - TOPIK Vocabulary
• EPS TOPIK STANDARD BOO...
Korean Phrases | වාක්‍ය | Conversation | සංවාද
• Korean Phrases | වාක්‍...
명사 - නාමපද - Nouns
• Korean Vocabulary (කොර...
#epstopik #epstopiklistening #learnkorean #KoreanInSinhala

Пікірлер: 133
@janaka4001
@janaka4001 3 ай бұрын
Exam කරන උන්ට කියන්නේ මෙක උබලා හිතන තරම් ලේසි නෑ exam,,මන් exam කරේ 2023 මට ලකුනූ 185ක් තිබ්බ ,,ගොඩක් මහන්සි උනා,,එදා මායි තව කොල්ලෙක් විතරයි පාස් උනේ,,දැන් නම් cutoff 175 උඩ ඒ නිසා මහන්සි වෙයල්ලා,,කැපකිරිමක් කරන්නම ඕනී ගොඩ යන්න,,පොතේම ඉදපල්ලා පුලුවන් හැම වෙලාවෙම,,,මන් clz ගියේ සගිත් වික්‍රමසින්හ sir ගේ ,,උබලා clz giyee nethi unata kamak ne ,mahansi weyalla❤❤
@poornadeheragoda3071
@poornadeheragoda3071 9 ай бұрын
ගොඩක් පිං මේ වීඩීයෝ එකට 🙏❤️
@akarshaabimani2613
@akarshaabimani2613 Жыл бұрын
Thank you🙏
@potographer.
@potographer. 9 ай бұрын
මම දවසට පැය 8 ක් පාඩම් කරනවා. දවසට පේපර් 5 ක් කරනවා. පාඩම් 60 පොත් දෙකත් ඉවරයි.
@jumma6405
@jumma6405 8 ай бұрын
ප්‍රශ්න 2000 පොත කරන්න එහෙනම්
@sameerasampath7291
@sameerasampath7291 6 ай бұрын
මාස කියෙන් ඉවර කරාද
@sithumibagaya2603
@sithumibagaya2603 5 ай бұрын
Exam kawadd
@DasunSriml
@DasunSriml 4 ай бұрын
한국어수업이 가요?
@SupunSupun-u3f
@SupunSupun-u3f 3 ай бұрын
200 ok
@dammikapushpa9006
@dammikapushpa9006 Жыл бұрын
감시함니다 ♥️♥️♥️
@දිල්-ඡ7භ
@දිල්-ඡ7භ Жыл бұрын
O9😢😢o
@ruwanmadhusankha
@ruwanmadhusankha 3 ай бұрын
ගොඩාක් ස්තූති ඔබට❤🫂
@thimiradilantha2300
@thimiradilantha2300 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 💐💐
@MaheshPriyadarshana-nf3cj
@MaheshPriyadarshana-nf3cj Жыл бұрын
감사합니다 ❤❤
@BuddikaAsela-m6q
@BuddikaAsela-m6q 4 ай бұрын
Godak pin ser ❤
@sapuranathunga9183
@sapuranathunga9183 Жыл бұрын
ගොඩක් වටිනවා...
@kavindumaduranga2930
@kavindumaduranga2930 2 жыл бұрын
Thanq 🙏❤️
@NadiraJathunge-dj3ym
@NadiraJathunge-dj3ym 10 ай бұрын
감사함니다❤❤
@sajithrupasinghe6746
@sajithrupasinghe6746 Жыл бұрын
මම මේක හැමදාම අහනවා 😊😜
@volgs8681
@volgs8681 Жыл бұрын
Kwdd exm..meka pdm unanm gemak gahann pluwnd
@akalanka_mayura98
@akalanka_mayura98 Жыл бұрын
Dn uba koheda inne.?
@IndikaKumara-zd3pu
@IndikaKumara-zd3pu 2 ай бұрын
Godak pin ❤
@lasanthadassanayake8726
@lasanthadassanayake8726 2 жыл бұрын
Supiri
@Star_Vibe2003
@Star_Vibe2003 Жыл бұрын
ගොඩාක් හොදයි ස්තුතියි 🙏💝
@aravindasampath4340
@aravindasampath4340 2 ай бұрын
Hi
@darshana2174
@darshana2174 2 жыл бұрын
Niyamai
@hasinthadilshan625
@hasinthadilshan625 2 жыл бұрын
Wow Excellent
@hewamaddumage877
@hewamaddumage877 8 ай бұрын
고맙습니다
@sakunehansa3562
@sakunehansa3562 2 жыл бұрын
Godak pin
@buddhikanuwan9489
@buddhikanuwan9489 2 жыл бұрын
감사합니다
@tharimalaka4312
@tharimalaka4312 11 ай бұрын
Thanku❤
@surangasisira5713
@surangasisira5713 2 жыл бұрын
ගොඩක් ස්තුති ..
@swarahansjays33
@swarahansjays33 9 ай бұрын
oyage video witarai hari widiyata hadala tiyenne. mahansi wela. sinhala godak ewa hadalama dala
@thewonderofsrilanka5428
@thewonderofsrilanka5428 7 ай бұрын
thanks 🙏🏾🙏🏾🙏🏾
@potographer.
@potographer. 9 ай бұрын
ගොඩාක් ස්තුතියි .ඔයාට පිං 😊
@onplanet4310
@onplanet4310 Жыл бұрын
Thanka
@gayanmanjulaperera8992
@gayanmanjulaperera8992 2 жыл бұрын
supiri
@mihindunishshanka9775
@mihindunishshanka9775 Жыл бұрын
Ela❤
@pradeepmadhu7897
@pradeepmadhu7897 2 жыл бұрын
Thanks❤
@chanakalakshan4457
@chanakalakshan4457 2 жыл бұрын
මෙතන මම වගෙ එක පොතක්වත් තාම අතින්වත් අල්ලපු නැති අය ඉන්නවද😒
@koreanwithviro
@koreanwithviro 2 жыл бұрын
දිනපතාම පාඩම් කරන්න අනිවාර්යෙන්ම. ඒ වෙනුවෙන් දවසට පැය 2ක් 3ක් වත් වෙන් කරගන්න. කොරියාවේ යන්න ඕනෙ නේද? අනිවාර්යෙන්ම පාඩම් වැඩ කරන්න. ජයවේවා! 👊
@ireshasandamali4267
@ireshasandamali4267 2 жыл бұрын
Mamath bro
@sureshrangana2800
@sureshrangana2800 2 жыл бұрын
😃MN wage
@rawpowerengineering1199
@rawpowerengineering1199 2 жыл бұрын
Ow bro
@virajasanka5288
@virajasanka5288 Жыл бұрын
අම්මගේ බීපු කිරි වල නය ගෙවන්න කොරියාවට පලයන්
@pradeepmadhu7897
@pradeepmadhu7897 2 жыл бұрын
❤️❤️
@ashanwishmitha4134
@ashanwishmitha4134 Жыл бұрын
හුගක් වටිනෝ මේක❤😊
@kalanipabodha8891
@kalanipabodha8891 2 жыл бұрын
Thank you sir
@lalithwimal5271
@lalithwimal5271 2 жыл бұрын
Good job
@roshansanjaya9793
@roshansanjaya9793 Жыл бұрын
❤❤❤❤💪
@onplanet4310
@onplanet4310 Жыл бұрын
සර්
@SugathDanushka-ig3qo
@SugathDanushka-ig3qo 5 ай бұрын
Thank
@Dhananjaya99
@Dhananjaya99 2 жыл бұрын
💙
@Dhananjaya99
@Dhananjaya99 2 жыл бұрын
❤️
@UddhabGiri-m2q
@UddhabGiri-m2q Жыл бұрын
I am from Nepal and you
@chamindawijekumara-fo8lg
@chamindawijekumara-fo8lg 9 ай бұрын
❤❤❤❤❤❤❤
@nipunsrimal3977
@nipunsrimal3977 Жыл бұрын
Thanks sir you 💕💕💕
@shihanchanaka9898
@shihanchanaka9898 Жыл бұрын
여르분 금사합니다
@dhaneshikaChathurangi
@dhaneshikaChathurangi 11 ай бұрын
Sir meke පාඩමෙන් පාඩමේ තියෙන ප්‍රශ්න ටිකේ තේරුමත් දැන ගන්න විදියක් නැද්ද දෙවනි පොතේ 😪
@Msumudunilanka
@Msumudunilanka Жыл бұрын
A
@sasikaishara8457
@sasikaishara8457 2 жыл бұрын
감사합니다 💜💜💜
@surangajayalal7384
@surangajayalal7384 2 жыл бұрын
💓💓👍
@shanbaba7006
@shanbaba7006 9 ай бұрын
Oyta godak pin🥹💔
@IsuruUdayanga-xo4vr
@IsuruUdayanga-xo4vr 8 ай бұрын
Weda karapn macho neththam wedakne aparade kale
@dineshpriyajanaka-wt6zc
@dineshpriyajanaka-wt6zc 8 ай бұрын
Thama mathak wemnawa padam karapu widiha mara asawen mewa ahuwa padam kara.. e asawa nisama lakunu 200ma gatta
@dilshannishara1659
@dilshannishara1659 8 ай бұрын
අය්යේ listening දෙබස් ප්‍රශ්න ටික ගොඩ දාගන්න විදිය කියන්නකො පුලුවන් නම්
@manjulanishan9595
@manjulanishan9595 8 ай бұрын
මෙම මැසේජ් එකක් දැක්කමත් සතුටුයි❤😊
@dineshpriyajanaka-wt6zc
@dineshpriyajanaka-wt6zc 6 ай бұрын
Gdkma poth deka track tika sawan denna hodata kana purudukaranna ewata ita amatharawa prashna 2000 track tika paper karala atharinna epa nidhasak tyn welawaka nikamma aha ha kiyana de therum ganna ehema karanam gemak attema na
@SupunDissanayaka-c5j
@SupunDissanayaka-c5j 5 ай бұрын
❤️🌼❤️
@sithumibagaya2603
@sithumibagaya2603 5 ай бұрын
@VishmiDeshanika
@VishmiDeshanika 10 күн бұрын
𝙰𝚌𝚑𝚌𝚑𝚞 𝚙𝚘𝚝𝚑 𝚍𝚎𝚔𝚊𝚝𝚊 𝚊𝚖𝚊𝚝𝚑𝚊𝚛𝚊𝚠𝚊𝚝𝚑 𝚍𝚎𝚠𝚊𝚕 𝚙𝚊𝚍𝚊𝚖 𝚔𝚛𝚊𝚗𝚗𝚊 𝚘𝚗𝚒𝚍𝚊?
@sllasaproduction1843
@sllasaproduction1843 Жыл бұрын
감사합니다 ! 이것은 너무 가격입니다
@merritdigital1104
@merritdigital1104 2 жыл бұрын
Thanks 🙏
@user-tharushirashmika
@user-tharushirashmika 11 ай бұрын
❤🇰🇷
@deshanboghawatta9059
@deshanboghawatta9059 Жыл бұрын
Meka godsk watinwa
@chathurangaudayakumarasama3360
@chathurangaudayakumarasama3360 Жыл бұрын
මේ පොත ගන්න තනක් නද්ද? පොතේ නම මොකකද
@koreanwithviro
@koreanwithviro Жыл бұрын
EPS TOPIK BOOK 1 www.mediafire.com/file/vtbp9gfh80ncp0s/EPS_TOPIK_Book_Sinhala_%25281%2529.pdf/file
@koreanwithviro
@koreanwithviro Жыл бұрын
EPS TOPIK BOOK 2 www.mediafire.com/file/zum3hcm67kz6s9s/EPS_TOPIK_Book_Sinhala_%25282%2529.pdf/file
@onplanet4310
@onplanet4310 Жыл бұрын
පොත මුල ඉදන් කරන්න කො
@dilipmadushanka1997
@dilipmadushanka1997 Жыл бұрын
පලවෙනි පොතේ. තනි එකක් නැද්ද තාම...??? මේ වගේ...😢
@koreanwithviro
@koreanwithviro Жыл бұрын
Playlist eke thiyenawa. Palaweni potha kotas 2 kata thiyenne.
@dilipmadushanka1997
@dilipmadushanka1997 Жыл бұрын
@@koreanwithviro 🥰❤️
@IsuruUdayanga-xo4vr
@IsuruUdayanga-xo4vr 8 ай бұрын
Ou mn inno
@iakmaldesilva7509
@iakmaldesilva7509 11 ай бұрын
Meka ganna thanak thiyeda
@MaheshaLakmini-d2f
@MaheshaLakmini-d2f 7 ай бұрын
Nee ouu
@sameerasudhusinghe2263
@sameerasudhusinghe2263 Жыл бұрын
Mata me pdf deka download karaganna link eka hoyala dennako plzz...🙏🙏🙏
@koreanwithviro
@koreanwithviro Жыл бұрын
EPS TOPIK BOOK 1 www.mediafire.com/download/vtbp9gfh80ncp0s
@koreanwithviro
@koreanwithviro Жыл бұрын
EPS TOPIK BOOK 2 www.mediafire.com/download/zum3hcm67kz6s9s
@notysens7756
@notysens7756 Жыл бұрын
6-30 වෙනි එක නැද්ද
@safarkansafarkan
@safarkansafarkan 9 ай бұрын
2 pothea padam kiyak thiyanawadha 2 weni pothath awashyadha
@sl-mean-while
@sl-mean-while 2 жыл бұрын
Antima padam therennema.ne oluwath rideno sir
@koreanwithviro
@koreanwithviro 2 жыл бұрын
Anthima padam wala wachana nitharama padam karanna.
@koreanwithviro
@koreanwithviro 2 жыл бұрын
Amarau hariya play wenna kalin pause karala oya thaniyama e debasa kiyawanna. Ita passe oya play karala ahala kanata huru karaganna. E debasata adala wachanath padam karanna.
@sachinijayalath3373
@sachinijayalath3373 Жыл бұрын
Mageth
@rmPradeetha
@rmPradeetha 9 ай бұрын
Man mulu dawasama padam kara.exam ekata 40i😅😅😅😅
@TharuShihara
@TharuShihara 6 ай бұрын
😢😑
@vidanagekushan7150
@vidanagekushan7150 9 ай бұрын
Me poth hoyaganna vidiyak nedda
@p.uhashan6875
@p.uhashan6875 2 жыл бұрын
Pela pothak ganna baida
@tharakawickramasinghe2017
@tharakawickramasinghe2017 2 жыл бұрын
Dennam
@Bubiyah123
@Bubiyah123 16 күн бұрын
❤🎉
@sadu9190
@sadu9190 Жыл бұрын
@nishamadusanka2606
@nishamadusanka2606 Жыл бұрын
감사합니다
@kithsiriranathunga
@kithsiriranathunga Жыл бұрын
❤❤
@VishmiGamage-p8k
@VishmiGamage-p8k 11 ай бұрын
❤❤❤❤
@prasannaprasanna4081
@prasannaprasanna4081 Жыл бұрын
@Omesh-nl8ys7ee8l
@Omesh-nl8ys7ee8l 8 ай бұрын
❤❤️
@madhukarishan9896
@madhukarishan9896 5 ай бұрын
❤❤
@RANGANAWIDANAPATHIRANAGE
@RANGANAWIDANAPATHIRANAGE Жыл бұрын
@udaraudayashantha4324
@udaraudayashantha4324 11 ай бұрын
@AnuruddhaSenarath-d4s
@AnuruddhaSenarath-d4s 7 ай бұрын
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН