උත්තර හොයා ගන්න ජේදේ 1වෙනි වාකය හා... උත්තර වල 1වෙනි වාක්‍ය බලන්න .... ............................................................. 남자와 여자를 차 별 하는 행동과 말이 상 대방에게 불쾌감을 느끼게 했다면 그 것도 성희롱 입 니 다.- ස්ත්‍රී පුරුෂ භේදයක් ඇති කරන ක්‍රියාවන් සහ වචන අනෙක් පුද්ගලයා අපහසුතාවයට පත් කරයි නම් එයද ලිංගික හිරිහැරයකි. ............................... 1- 남녀 차별도 성희롱이 될 수 있습니다. - ස්ත්‍රීන් හා පුරුෂයන් අතර වෙනස්කම් කිරීමද ලිංගික හිරිහැරයක් විය හැක.