EPS-TOPIK_TEST | Reading & Listening 40 questions( 문항) eps-topik exam | part-47

  Рет қаралды 6,633

Seoul eps-topik guru

Seoul eps-topik guru

Күн бұрын

Пікірлер: 197
@Seouleps-topikguru
@Seouleps-topikguru 5 ай бұрын
Video editing mistake ....😊 14 answer is 2✅
@sk78official10
@sk78official10 5 ай бұрын
Yess
@Sadeepalakshan-fd8hf
@Sadeepalakshan-fd8hf 4 ай бұрын
Yes ❤
@khagendraShahi-p5s
@khagendraShahi-p5s Ай бұрын
감사합니다 선생님🙏🙏🎉 일기 18✓ 듣기 20✓
@shalith2002
@shalith2002 19 күн бұрын
200/180 sir ❤
@sangeethsathsara8926
@sangeethsathsara8926 Ай бұрын
Thank you siirr❤❤
@senusanjana9624
@senusanjana9624 5 ай бұрын
Me chanel eke thiyena papers gdk watinwa exam ekata yanna kalin karala giynam. Mata me chanel eke paper walata lakunu thibbe 170,185 wage , e unata mata exam ekata 195 k thibba.,aththatama thank you soo much me chanel eka krna sirta❤
@Seouleps-topikguru
@Seouleps-topikguru 5 ай бұрын
Congratulations ❤️🇰🇷
@linalmenuja8701
@linalmenuja8701 24 күн бұрын
180i tnq Sir❤
@ErangaMadhushan-zr8ro
@ErangaMadhushan-zr8ro 2 ай бұрын
Thank you sir !❤
@Pavithra_Madhubhashani
@Pavithra_Madhubhashani 3 ай бұрын
Thank You Sir ❤
@SavindU-n3h
@SavindU-n3h 2 ай бұрын
일기 - 15 듣기 - 19 170 😪🤍
@isurudananjaya4784
@isurudananjaya4784 3 ай бұрын
R - 80 L - 85 😗💕 165 감사합니다 선생님 ❤ Uda lakunakata ynnema nene Sir 😔
@Seouleps-topikguru
@Seouleps-topikguru 3 ай бұрын
තව ටිකක් මහංසි වෙලා පාඩම් කරන්න ... අනිවාර්යයෙන්ම හොඳ ලකුණක් ගන්න පුලුවන් ...✅
@PrasadSampath-l9b
@PrasadSampath-l9b 2 ай бұрын
185❤🎉 Reading 17❤ Listening 20🎉❤
@KASUNHASARANGA-vs4xs
@KASUNHASARANGA-vs4xs 3 ай бұрын
Anidda sir wibhge 180 mekt thibuna..wibhget hoda lakunak gnn puluwn wei ned🇰🇷❤️
@Seouleps-topikguru
@Seouleps-topikguru 3 ай бұрын
අනිවාර්යයෙන්ම හොඳ ලකුණක් ගන්න පුලුවන් ... exam එක හොදින් කර ගන්න ...❤️
@dineshikamadushani1814
@dineshikamadushani1814 3 ай бұрын
185❤🎉thank you sir
@alabawa7381
@alabawa7381 5 ай бұрын
මම මේකෙ පේපර් ඔක්කොම කරා 8/5 එක්සෑම් කරා 180 ලකුණු..බොහොම ස්තුතිය දිගටම කරගෙන යන්න...
@Seouleps-topikguru
@Seouleps-topikguru 5 ай бұрын
Congratulations ❤️🇰🇷
@dinindushanilka3207
@dinindushanilka3207 Ай бұрын
ඔයාට මේකෙ පේපර් වලට කීයක් වගේ තිබ්බද
@alabawa7381
@alabawa7381 Ай бұрын
@dinindushanilka3207 170 උඩ තිබුන...
@TharinduPriyadarshana-kn6ke
@TharinduPriyadarshana-kn6ke 5 ай бұрын
200/185 ❤🎉 Thank you Sir
@NalinUdayanga-kz9rg
@NalinUdayanga-kz9rg 3 ай бұрын
Second round 190🎉❤❤
@SamithYugara
@SamithYugara 4 ай бұрын
180 감사합니다 선생님❤❤❤ September 12 exam
@Seouleps-topikguru
@Seouleps-topikguru 4 ай бұрын
මේ type එකේ පේපර් එකකට හොදින් ලෑස්ති වෙලා යන්න .... රෑප 2ක් ..... ප්‍රස්තාර 4ක් ( 가장 많다 , 가장 적다 , 같다 , 비슷하다 , 두번째 많이 , 절반, 반 이상මේ ටිකමයි එන්නේ) උපකරණ වලින් කරන වැඩ සම්බන්ධ ප්‍රශ්න 1හෝ 2ක් ( 어휘) .... පොදු පදය ( 글인지) ප්‍රශ්න 1හො 2ක් ..... සේවක හැඳුනුම්පත, කෑම මෙනු, ටිකට් පත් වගේ දැන් විම් ප්‍රශ්න 2ක් ... ජේද ප්‍රශ්න 2හෝ 3 ක් .... සමාන පදය, සම්බන්ධ තාවයක් තියෙන වචනය, විරුද්ධ පදය ඔය 3න් 1ක් ...... අනිත් ඔක්කොම හිස්තැන් ප්‍රශ්න ... හිස්තැන් ප්‍රශ්න එන්නේ වියාකරන වලින්... Listening එක මෙචැනල් එකේ තියෙන විදියට මයි එන්නේ... මේ ටිකට ලැහැස්ති වෙලා යන්න ...🇰🇷
@Thetaung-wu6pl
@Thetaung-wu6pl 5 ай бұрын
ဒီပေ့ ဖြေရတာစိတ်ချမ်းသာပါတယ်၊မှန်လည်းမှန်ကန်ပြီး읽이 1ပုဒ်듣기1ပုဒ်ကတော့အရမ်းခက်ပါတယ်။ဖြေတိုင်းလည်းမှားတာကများတယ်၊보통 3ပုဒ်4ပုဒ်တော့어려운ပါတတ်တယ်၊ကျန်တာတွေကတော့မခက်သလို၊မလွယ်လည်းမလွယ်ပါဘူး 감사합니다.
@PasinduGRathnayake
@PasinduGRathnayake 26 күн бұрын
190 ✅♥️
@chamindu.5076
@chamindu.5076 3 ай бұрын
읽기 - 16 😢 듣기 - 20 180❤
@ချဥ်ငံစပ်
@ချဥ်ငံစပ် 6 күн бұрын
R19 L19
@Horilalchaudhary-s4o
@Horilalchaudhary-s4o 5 ай бұрын
Reading -18❤ Listening -19❤
@ChamothSadruwan-wt9sd
@ChamothSadruwan-wt9sd 5 күн бұрын
195🌸♥️🥰
@Ravin1st
@Ravin1st Ай бұрын
2024.11.16 Reading - 16/20 Listening - 20/20 Total - 180/200 X - 2,8,9,10
@BuuuBuuu-py9zf
@BuuuBuuu-py9zf 5 ай бұрын
Reading 85 Listing 95 180❤🎉 kamsahammidha
@chamilaudara214
@chamilaudara214 5 ай бұрын
190❤❤감사합니다
@kavindumaith1536
@kavindumaith1536 5 ай бұрын
170 sir.anidda exam❤❤❤
@Seouleps-topikguru
@Seouleps-topikguru 5 ай бұрын
Exam එක හොදින් කර ගන්න ...❤️🇰🇷
@ChamindaKumara-fm4gc
@ChamindaKumara-fm4gc 4 ай бұрын
Exam Karada oya
@ShashiniShashi-k8b
@ShashiniShashi-k8b 3 ай бұрын
​@@ChamindaKumara-fm4gcohoma deyak ahuvama reply nethnam u aniwa pass 😂 pass unama godak unge oluva idimenva athdekimen kiyanne😂
@HarshanaBk-lj8uy
@HarshanaBk-lj8uy 5 ай бұрын
🥵 පේපරෙ ට්‍රැක් වුනාට සුපිරි ❤
@Tharu_Baby
@Tharu_Baby 5 ай бұрын
180 MAGE EKA ATHIDA GURU💖
@Ijazz56
@Ijazz56 Ай бұрын
175 ❤ dec 31 exam .. how i increase my marks sir ???
@Seouleps-topikguru
@Seouleps-topikguru Ай бұрын
Srilanka ?
@Ijazz56
@Ijazz56 Ай бұрын
@Seouleps-topikguru yes sir
@Ijazz56
@Ijazz56 Ай бұрын
Plzz tell sir
@Seouleps-topikguru
@Seouleps-topikguru Ай бұрын
@@Ijazz56 තව මාසෙකට වඩා තියෙන නිසා ආයේ පාරක් ඉක්මනින්ම epstopik පොත් 2ක හොදට බලාගන්න... නිතරම පේපර් කරන්න ... පේපර් සාකච්ඡා කරන youtube videos බලන්න ✅
@ChaminduLakshan-q6x
@ChaminduLakshan-q6x 4 күн бұрын
170😢❤
@BuuuBuuu-py9zf
@BuuuBuuu-py9zf 4 ай бұрын
185 sir🥺❤
@thilinadilshan4972
@thilinadilshan4972 6 күн бұрын
❤❤❤190
@YapaD-f2u
@YapaD-f2u Ай бұрын
195(19/20)
@HansikaMalshani-v8x
@HansikaMalshani-v8x 5 ай бұрын
දැනට ලකුණු 120-110 අතර තියෙන්නේ. ලබන මාසේ exam ලකුනු ටිකක් වැඩි කර ගන්න පුළුවන් වෙයිද 🥺... මොනා ද තව පාඩම් කරන්න ඕනේ
@Seouleps-topikguru
@Seouleps-topikguru 5 ай бұрын
Epstopik පොත් 2ක ඉක්මනින් පාඩම් කරලා ඉවර කර ගන්න.... මේ type එකේ පේපර් එකකට හොදින් ලෑස්ති වෙලා යන්න .... රෑප 2ක් ..... ප්‍රස්තාර 4ක් ( 가장 많다 , 가장 적다 , 같다 , 비슷하다 , 두번째 많이 , 절반, 반 이상මේ ටිකමයි එන්නේ) උපකරණ වලින් කරන වැඩ සම්බන්ධ ප්‍රශ්න 1හෝ 2ක් ( 어휘) .... පොදු පදය ( 글인지) ප්‍රශ්න 1හො 2ක් ..... සේවක හැඳුනුම්පත, කෑම මෙනු, ටිකට් පත් වගේ දැන් විම් ප්‍රශ්න 2ක් ... ජේද ප්‍රශ්න 2හෝ 3 ක් .... සමාන පදය, සම්බන්ධ තාවයක් තියෙන වචනය, විරුද්ධ පදය ඔය 3න් 1ක් ...... අනිත් ඔක්කොම හිස්තැන් ප්‍රශ්න ... හිස්තැන් ප්‍රශ්න එන්නේ වියාකරන වලින්... Listening එක මෙචැනල් එකේ තියෙන විදියට මයි එන්නේ... මේ ටිකට ලැහැස්ති වෙලා යන්න ...🇰🇷
@HansikaMalshani-v8x
@HansikaMalshani-v8x 5 ай бұрын
​@@Seouleps-topikguruthank u sir♥️🙏
@discussiononly3015
@discussiononly3015 3 ай бұрын
170😢 R-16🥹 L-18
@AkilaSandaruwan-m1z
@AkilaSandaruwan-m1z 26 күн бұрын
23t 3ganna barida.heta exame
@Seouleps-topikguru
@Seouleps-topikguru 26 күн бұрын
자르다 answer is 2✅ Epstopik book 42 lesson
@Sadeepalakshan-fd8hf
@Sadeepalakshan-fd8hf 4 ай бұрын
200/165 😊😊❤❤
@malakabandara3041
@malakabandara3041 5 ай бұрын
읽기 18 듣기 18
@sayuridiwyanjali
@sayuridiwyanjali 5 ай бұрын
😢185...sir mata october mula exam.poth deka balala tiyenne 10 parak witara eth bayai wagee 😢😒❤❤
@Seouleps-topikguru
@Seouleps-topikguru 5 ай бұрын
බය වෙන්න දෙයක් නෑ... ඔය කරන විදිහටම පාඩම් වැඩ ටික දිගටම කර ගන්න... නොදන්න වචන පුළුවන් තරම් එකතු කරගෙන පාඩම් කරන්න ... 200 easy ✅
@sayuridiwyanjali
@sayuridiwyanjali 5 ай бұрын
​@@Seouleps-topikguru❤❤
@ShashiniShashi-k8b
@ShashiniShashi-k8b 3 ай бұрын
Exame karada
@tharukaelshan9442
@tharukaelshan9442 5 ай бұрын
ඉල්ගි 4ක වැරදි තත්ගි 2ක් වැරදි .😢 ලබන අවුරුද්දෙ මාර්තු විබහගෙ සර්❤
@Seouleps-topikguru
@Seouleps-topikguru 5 ай бұрын
දිගටම පාඩම් වැඩ ටික ඔය විදිහට ම කරගෙන යන්න ... 200 easy ✅
@NaduniNavodya-f7w
@NaduniNavodya-f7w 3 ай бұрын
190❤🇰🇷🎉
@isurudananjaya4784
@isurudananjaya4784 3 ай бұрын
Oyata Exam kwdda ?
@NaduniNavodya-f7w
@NaduniNavodya-f7w 3 ай бұрын
@@isurudananjaya4784 mama thama exam damme na 2025 karanna inne
@cricketlife2826
@cricketlife2826 5 ай бұрын
දවසක් ඇර දවස්ක් පෙපරයක් දන්න සර්
@sllasaproduction1843
@sllasaproduction1843 2 ай бұрын
පේපර් එක සුපිරි 14 උත්තරේ 2 කියල කමෙන්ට් වලින් දැක්කෙ ඒක වැරදුනේ කොහොමද කියල හොයල අනිත් ටික ට්‍රැක් උනා 🤦‍♂ 165යි 😢 14 ට 2නම් 170 යි තව සති 2යි එක්සෑම් එකට 🙁
@Seouleps-topikguru
@Seouleps-topikguru 2 ай бұрын
මේ දවස්ටිකේ මහංසි වෙලා පාඩම් වැඩ ටික හොදින් කර ගන්න අනිවාර්යයෙන්ම හොඳ ලකුණක් ගන්න පුලුවන් ✅
@sllasaproduction1843
@sllasaproduction1843 2 ай бұрын
@@Seouleps-topikguru හ්ම්ම් සර් ❤ දන්නැති වචන ගොඩක් හම්බෙනව ඒව වල තේරුම හොයාගන්නෙ කොහොමද 🥺 පොතෙත් නෑ ඒව 🥺 ප්‍රශ්න වරදින්නෙම ඒක හින්ද තව දවස් 11යි එක්සෑම් එකට 🥺
@sllasaproduction1843
@sllasaproduction1843 2 ай бұрын
පන්ති ගියෙ මිස්ගෙන් ඇහුවම මගාරිනව මොකක් හරි කියල ඒ මිස් කියල දෙන්නෙ නෑ ගොඩක් අමාරුවෙන් වචන හොයාගත්තෙ ගොඩක් 🥺
@Nippa_96
@Nippa_96 2 ай бұрын
Translate එකේ චෙක් කරන්න හැබැයි අවශ්‍ය වචනෙ තියෙන චේදයම ගහන්න වෙයි හරි තේරුම ගන්නනම්.. හැම වචනෙම හරියටම එන්නෙ නෑ හැබැයි ඒ ක්‍රමය සාර්ථකයි ​@@sllasaproduction1843
@crashzone7902
@crashzone7902 2 ай бұрын
Naver dictionary (korean to English translation) Chatgpt ​@@sllasaproduction1843
@ShashiniShashi-k8b
@ShashiniShashi-k8b 3 ай бұрын
읽이 18 듣기 18 180 읽이 × 5,8 듣기 × 23,40 😢
@CharukaXO
@CharukaXO 5 ай бұрын
18:14 2 weni unsewer ek enn berid sir .
@Seouleps-topikguru
@Seouleps-topikguru 5 ай бұрын
කීවෙනි ප්‍රශ්නයටද...
@CharukaXO
@CharukaXO 5 ай бұрын
@@Seouleps-topikguru14 weni prshne ! Poddk terum krnnko sir
@Seoul_editz
@Seoul_editz 2 ай бұрын
200/175
@viharapeiris1417
@viharapeiris1417 8 күн бұрын
165
@IsuruShehan-j3y
@IsuruShehan-j3y 2 ай бұрын
180😢
@dhurbarajshahi9255
@dhurbarajshahi9255 5 ай бұрын
195 ❤ 😊
@crashzone7902
@crashzone7902 2 ай бұрын
23 answer should be 3
@Seouleps-topikguru
@Seouleps-topikguru 2 ай бұрын
First, look at the picture related to 자르다 in lesson 42 of the epstopik book ✅
@crashzone7902
@crashzone7902 2 ай бұрын
@Seouleps-topikguru my mistake.thank you for pointing me out 😍
@chayaasandi3478
@chayaasandi3478 Ай бұрын
2024.12.05 195❤❤
@sandunudayanga-z7z
@sandunudayanga-z7z 5 ай бұрын
195 ♥️♥️
@janakaprasad8266
@janakaprasad8266 4 ай бұрын
14..ta 2 ....175
@akinamchamling5399
@akinamchamling5399 Ай бұрын
40🎉39
@BuuuBuuu-py9zf
@BuuuBuuu-py9zf 4 ай бұрын
14-2 neda sir🥺
@rashmika1080
@rashmika1080 5 ай бұрын
165 මේ මසේ 30 එක්සෑම් 🖤(දීවර)
@Seouleps-topikguru
@Seouleps-topikguru 5 ай бұрын
හොදට පාඩම් කරලා තියෙනවා අපරාදේ නිශ්පාදන දාන්න තිබ්බේ... මේ type එකේ පේපර් එකකට හොදින් ලෑස්ති වෙලා යන්න .... රෑප 2ක් ..... ප්‍රස්තාර 4ක් ( 가장 많다 , 가장 적다 , 같다 , 비슷하다 , 두번째 많이 , 절반, 반 이상මේ ටිකමයි එන්නේ) උපකරණ වලින් කරන වැඩ සම්බන්ධ ප්‍රශ්න 1හෝ 2ක් ( 어휘) .... පොදු පදය ( 글인지) ප්‍රශ්න 1හො 2ක් ..... සේවක හැඳුනුම්පත, කෑම මෙනු, ටිකට් පත් වගේ දැන් විම් ප්‍රශ්න 2ක් ... ජේද ප්‍රශ්න 2හෝ 3 ක් .... සමාන පදය, සම්බන්ධ තාවයක් තියෙන වචනය, විරුද්ධ පදය ඔය 3න් 1ක් ...... අනිත් ඔක්කොම හිස්තැන් ප්‍රශ්න ... හිස්තැන් ප්‍රශ්න එන්නේ වියාකරන වලින්... Listening එක මෙචැනල් එකේ තියෙන විදියට මයි එන්නේ... මේ ටිකට ලැහැස්ති වෙලා යන්න ...🇰🇷
@ChamothSadruwan-wt9sd
@ChamothSadruwan-wt9sd 3 ай бұрын
180♥️🌸
@lahirudilshan5267
@lahirudilshan5267 5 ай бұрын
165 ❤️❤️❤️❤️😘
@vimukthivimukthi7297
@vimukthivimukthi7297 5 ай бұрын
6 .4 na ann
@Seouleps-topikguru
@Seouleps-topikguru 5 ай бұрын
6 answer 2✅
@himashcharuka8453
@himashcharuka8453 3 ай бұрын
180❤🔥🇰🇷🇰🇷🇰🇷🇰🇷🔥❤
@AyeshaGunarathna-fj1gr
@AyeshaGunarathna-fj1gr 4 ай бұрын
14 answer ek wardined
@dreambike142
@dreambike142 5 ай бұрын
170 ❤❤
@Tharu_Baby
@Tharu_Baby 5 ай бұрын
GURU 14TA 2 NEWEYI DA🤔
@Seouleps-topikguru
@Seouleps-topikguru 5 ай бұрын
14 answer එක 2 video එක හදද්දි 3 ටැටිලා...
@dahanloshitha333
@dahanloshitha333 4 ай бұрын
170 i machan peper ekata labana mase exam eka match ekk ghganna puluwan wei neda...
@Seouleps-topikguru
@Seouleps-topikguru 4 ай бұрын
අනිවාර්යයෙන් ම හොද ලකුණක් ගන්න පුළුවන් දිගටම මහංසි වෙලා පාඩම් කරන්න .... මේ type එකේ පේපර් එකකට හොදින් ලෑස්ති වෙලා යන්න .... රෑප 2ක් ..... ප්‍රස්තාර 4ක් ( 가장 많다 , 가장 적다 , 같다 , 비슷하다 , 두번째 많이 , 절반, 반 이상මේ ටිකමයි එන්නේ) උපකරණ වලින් කරන වැඩ සම්බන්ධ ප්‍රශ්න 1හෝ 2ක් ( 어휘) .... පොදු පදය ( 글인지) ප්‍රශ්න 1හො 2ක් ..... සේවක හැඳුනුම්පත, කෑම මෙනු, ටිකට් පත් වගේ දැන් විම් ප්‍රශ්න 2ක් ... ජේද ප්‍රශ්න 2හෝ 3 ක් .... සමාන පදය, සම්බන්ධ තාවයක් තියෙන වචනය, විරුද්ධ පදය ඔය 3න් 1ක් ...... අනිත් ඔක්කොම හිස්තැන් ප්‍රශ්න ... හිස්තැන් ප්‍රශ්න එන්නේ වියාකරන වලින්... Listening එක මෙචැනල් එකේ තියෙන විදියට මයි එන්නේ... මේ ටිකට ලැහැස්ති වෙලා යන්න ...🇰🇷
@madurangasampath354
@madurangasampath354 5 ай бұрын
95%
@praveenindunil8624
@praveenindunil8624 5 ай бұрын
160❤🎉
@KoMyo-e7d
@KoMyo-e7d 5 ай бұрын
195❤
@VimarshaSandeepana
@VimarshaSandeepana 4 ай бұрын
180🇰🇷❤️
@thilinadilshan4972
@thilinadilshan4972 2 ай бұрын
175😢
@viky23297
@viky23297 5 ай бұрын
190❤️
@Thetaung-wu6pl
@Thetaung-wu6pl 5 ай бұрын
14=2
@chalanamadusha7970
@chalanamadusha7970 5 ай бұрын
175❤️🔥
@kasunprabhasha6349
@kasunprabhasha6349 5 ай бұрын
Next months exam හොදටම දන්න ඒවා වැරදෙනවා නේ 😢😢듣기 ekee
@Seouleps-topikguru
@Seouleps-topikguru 5 ай бұрын
කොරියන් දෙබස් නිතරම අහන්න ... listening එකේ 39 වෙනි එක විතරයි exam එකට එන් නැත්තේ අනිත් ඒවා exam type හදලා තියෙන්නේ ...✅
@sllasaproduction1843
@sllasaproduction1843 2 ай бұрын
39 ඒක තමා ගොඩක් වචන දන්නෙ නෑනෙ ඒකෙ අන්තර්ගතය සාමාන්‍යයෙන් තේරෙනව උත්තරේ ගන්න බෑ 🙁
@BanyarTheikRet
@BanyarTheikRet 5 ай бұрын
14 answer is it not 2? Please reply
@Seouleps-topikguru
@Seouleps-topikguru 5 ай бұрын
14 answer is 2✅
@한국kella_17
@한국kella_17 3 ай бұрын
175😢
@ErangaLakshitha-s1w
@ErangaLakshitha-s1w 5 ай бұрын
❤❤
@damsarapiumal1271
@damsarapiumal1271 4 ай бұрын
175 😢
@KalanaNethmal
@KalanaNethmal 4 ай бұрын
170😢
@kasunchinthaka-th3jd
@kasunchinthaka-th3jd 2 ай бұрын
165 🤕
@vimukthivimukthi7297
@vimukthivimukthi7297 5 ай бұрын
Mwk redin aka aul samahar awa
@Seouleps-topikguru
@Seouleps-topikguru 5 ай бұрын
100% හරි answer තියෙන්නේ ✅
@lasidudilshan9218
@lasidudilshan9218 5 ай бұрын
175❤
@Vishwa_Gamage
@Vishwa_Gamage 5 ай бұрын
185🥺
@นายพรานน้อย
@นายพรานน้อย 5 ай бұрын
😢😢95/200
@Seouleps-topikguru
@Seouleps-topikguru 5 ай бұрын
do epstopik book (1,2) 4, 5 times well... listen to dialogues often... will be able to get top marks...🇰🇷
@นายพรานน้อย
@นายพรานน้อย 5 ай бұрын
@@Seouleps-topikguru thanks
@kasuninimeshika374
@kasuninimeshika374 4 ай бұрын
160🇰🇷🇱🇰
@sajinidilrukshi2698
@sajinidilrukshi2698 5 ай бұрын
185❤🎉🎉
@KaveenMarasingha
@KaveenMarasingha 5 ай бұрын
190 🎉❤💉💊
@CharukaXO
@CharukaXO 5 ай бұрын
Peper ek nm supiri 💯 tikk amrui hebei 😢
@NaingAye-z9m
@NaingAye-z9m 4 ай бұрын
14🎉2
@kaungmyat6257
@kaungmyat6257 5 ай бұрын
190
@hewagesamawathi5886
@hewagesamawathi5886 5 ай бұрын
감사함니다 ❤
@IneshGilshan
@IneshGilshan 5 ай бұрын
170
@shanikaniroshani2487
@shanikaniroshani2487 5 ай бұрын
180
@YashilaBuddika
@YashilaBuddika 5 ай бұрын
190😂😂14prasne Sr poddk pehedili krnnkoo.
@BuuuBuuu-py9zf
@BuuuBuuu-py9zf 5 ай бұрын
Matath eka awl bn😂
@Seouleps-topikguru
@Seouleps-topikguru 5 ай бұрын
14 answer is 2✅
@KoKo-l5u6j
@KoKo-l5u6j 5 ай бұрын
185
@disanayakganayakga4675
@disanayakganayakga4675 5 ай бұрын
33😢😢
@dulanjaleeperera900
@dulanjaleeperera900 5 ай бұрын
160
@ThantMinnKhant-r6v
@ThantMinnKhant-r6v 5 ай бұрын
No.33?
@Seouleps-topikguru
@Seouleps-topikguru 5 ай бұрын
33 answer is 1✅ only 💯
@Nethmi_kaushani
@Nethmi_kaushani 5 ай бұрын
170 ❤🫶
@sk78official10
@sk78official10 5 ай бұрын
😢😢😢
@tharindudilshan9914
@tharindudilshan9914 5 ай бұрын
අනේ මන්දා ඉල්ගි එකේ හරියන්නේම 10-15ත් අතර විබහගෙ 26මන් මොකක්ද කරන්නේ 😢😢
@sriyanthakumara-fz9ip
@sriyanthakumara-fz9ip 5 ай бұрын
Mulu ලකුණු kiyak wage enawada
@tharindudilshan9914
@tharindudilshan9914 5 ай бұрын
@@sriyanthakumara-fz9ip ඉල්ගි එකටද
@sriyanthakumara-fz9ip
@sriyanthakumara-fz9ip 5 ай бұрын
@@tharindudilshan9914 40 kiyada
@tharindudilshan9914
@tharindudilshan9914 5 ай бұрын
​@@sriyanthakumara-fz9ip 31 😓
@sriyanthakumara-fz9ip
@sriyanthakumara-fz9ip 5 ай бұрын
@@tharindudilshan9914 aulak na ban hodai ne mageth ohoma thama ship neda damme
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
EPS TOPIK TEST | READING PAPER NO.09 #한국어능려시험
25:00
Improve Your English | English Story Level 1| Learn English Stories
19:11
EPS-TOPIK Form Reading (읽기 문제) Practice Test 341~360
20:47
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН