කුරුවිට එරත්න පාරෙන් සිරිපාදේ යන විදිහ | Erathna Kuruvita කුරුවිටින් සිරිපාදේ |

  Рет қаралды 23,087

Sobasiri සොබාසිරි

Sobasiri සොබාසිරි

Күн бұрын

Пікірлер: 131
@shashikemadusanka-hk1dw
@shashikemadusanka-hk1dw 6 ай бұрын
අපිත් ගියා මේ පාරෙ.හරිම ලස්සනයි.කැලේ මැද්දෙ අතුරු අඩි පාරවල් තියනවා.එ්වගෙන් ගියාම ලස්සන දිය අැලි තියනවා.අපි වර්ණගල අැල්ල බැලුවා.හරිම ලස්සනයි.කවුරුත් නාන්නෙ නැහැ එතන.හරිම ගැඹුරුයි.යන්න හිතන් ඉන්න හැමෝටම යන්න ලැබෙන්න කියල ප්රාර්ථනා කරමි.🙏🙏🙏🙏🙏🙏
@SobasiriLK
@SobasiriLK 6 ай бұрын
🙏🙏
@anushadushmanthi1082
@anushadushmanthi1082 6 ай бұрын
මුලින්ම මේ පාරෙන් යන කෙනෙක්ට මේ වීඩියෝ එකේ විස්තර කරන ආකාරය සෑහෙන්න වටිනව. ඒ විතරක් නෙවෙයි, මේ පාරෙන් කලින් කරුණාකරපු කෙනෙක් උනත් මේ කියන හැම විස්තරයක්ම දන්නෙ නැතුව ඇති. අහන්න, බලන්න ආස හිතෙන විදියට හරිම අපූරුවට විස්තරය කරගෙන යනව. රට බලන ගල ලග, මන් ගත්ත ෆොටෝ එකකුත් දාල තිබුන එකටත් ගොඩක් ස්තුතියි..😍
@SobasiriLK
@SobasiriLK 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට් වගේම ඔබේ ඡායාරූපයටත් 🙏🙏
@chanaka890
@chanaka890 10 ай бұрын
අයියේ ඔයා මිනිස්සුන්ගෙ පරිස්සම ගැන හැමතිස්සෙම මතක් කරනවා ඒක ගොඩක් වටිනවා ❤
@SobasiriLK
@SobasiriLK 10 ай бұрын
ස්තුතියි. ඒක තමයි අංක එක වෙන්න ඕනා හැමවෙලේම
@nishadmadhuwantha8731
@nishadmadhuwantha8731 5 ай бұрын
❤❤❤❤ දැන් වෙලාව පාන්දර 1.15... (2024.05.04)යි හෙට උදේම යන්න ඉන්නේ ඔය පාරෙන්... මමයි wife y විතරයි දෙන්නම කෝඩු... ,,, අපි යනවා... තව පැය කිහිපයයී
@SobasiriLK
@SobasiriLK 4 ай бұрын
Kohomada gamana?
@sllivebeat
@sllivebeat 8 ай бұрын
තුන්මෝදර ඔතන වල ලග පාන්දර නාපු අපි🥲 දැන් මේක දැක්කම නම් බයත් හිතෙනව .
@SobasiriLK
@SobasiriLK 8 ай бұрын
Very dangerous place ekak
@sllivebeat
@sllivebeat 8 ай бұрын
@@SobasiriLK etana lassanai 3n pettenma watura nisa etana newe , meka dekkaa tama baya hitune eda nm ganak ne pina pina idiya .
@buddikamaduvanthi4840
@buddikamaduvanthi4840 8 ай бұрын
මේ වගේ විස්තර කිරීමක් තියනව කියන්නෙ නොදන්න කෙනෙකුට ගොඩාක් වටිනවා. නියමයි. සුපිරි
@SobasiriLK
@SobasiriLK 8 ай бұрын
Thank you
@thunalifernando9759
@thunalifernando9759 Жыл бұрын
Ambo me paren giya niyamai. Udeta tamai gamana patan ganna ona etakota tamai maru.
@SobasiriLK
@SobasiriLK Жыл бұрын
Aniwaryenma, ekat aware yanna tibba nam tawath maru.
@kaweeshwarabandara47
@kaweeshwarabandara47 3 ай бұрын
2024 මැයි අපිත් ගියා ඔය පාරේ ඔයා කිවුවා වගේම ගොඩාක් ලස්සනයි ❤❤
@SobasiriLK
@SobasiriLK 3 ай бұрын
🙏🙏
@nadeeshagamage4560
@nadeeshagamage4560 3 ай бұрын
අපිත් ගියා මේපාරේ ගොඩක් ලස්සනයි ❤
@SobasiriLK
@SobasiriLK 3 ай бұрын
🙏🙏
@SinhalaQandA
@SinhalaQandA 6 ай бұрын
අපිත් එරත්නෙ. ඒපාර ටිකක් දුරයි ඒත් ගොඩක් ලස්සනයි
@SobasiriLK
@SobasiriLK 6 ай бұрын
🙏🙏
@shalkirathnayake2003
@shalkirathnayake2003 6 ай бұрын
ඔයා කතා කරන්නේ හරියට අපි සාමාන්‍යයෙන් කෙනෙක් එක්ක කතා කරනවා වගේ ..ඒ නිසා ඇත්තටම හරිම පැහැදිලියි.මම video එක පටන් ගද්දී skip කර කර බලන්නයි හැදුවෙ.ඒත් පටන් ගත්ත තැන ඉදන් ඉවර වෙනකන්ම එක දිගට හරිම ආසාවෙන් බැලුවා ලස්සන voice එකක් වගේම හොද explanation එක්කුත් තිබුන නිසා ❤😊
@SobasiriLK
@SobasiriLK 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට 🙏🙏
@anilhettiarachchi3090
@anilhettiarachchi3090 Жыл бұрын
thank you bohoma asawen baluwai idiripath kireema bohoma pahadili
@SobasiriLK
@SobasiriLK Жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට 🙏
@wennanivedaka4164
@wennanivedaka4164 4 ай бұрын
ගොඩක් වැදගත් දේවල් දැනගත්තා ස්තුතිය
@SobasiriLK
@SobasiriLK 4 ай бұрын
ස්තූතියි. 🙏🙏
@SudarshikaDsandamali
@SudarshikaDsandamali 6 ай бұрын
ඇත්තටම හරිම පැහැදිලියි. ගොඩක් ස්තුතියි ඔයාගේ දැනුවත් කිරීමට. බුදු සරණයි!!!
@SobasiriLK
@SobasiriLK 6 ай бұрын
ස්තූතියි.
@dhanujakaru405
@dhanujakaru405 5 ай бұрын
ගොඩක් පින්...
@SobasiriLK
@SobasiriLK 5 ай бұрын
Thank you
@kasunranjana5235
@kasunranjana5235 5 ай бұрын
වටිනවා ගොඩක් පැහැදිලි කිරීම
@SobasiriLK
@SobasiriLK 5 ай бұрын
Thank you
@jayashanmanodya
@jayashanmanodya Жыл бұрын
A very detailed video ❤ Good Job
@SobasiriLK
@SobasiriLK Жыл бұрын
Thank you
@damayanthigamage8344
@damayanthigamage8344 6 ай бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක් බොහොමයක් පින් ඔබට .
@SobasiriLK
@SobasiriLK 6 ай бұрын
🙏🙏
@RanjanAruna
@RanjanAruna 9 ай бұрын
පැහැදිලි අහසක් බලාපොරොත්තු වෙන්න පුලුවන් මොන මාස වලද (කොළඹ බලන්න)
@SobasiriLK
@SobasiriLK 9 ай бұрын
Kalin dawase reta wage hodata wessata passe.
@ganicussurcus
@ganicussurcus 6 ай бұрын
Me mase nm supiriyta pahadili ahasa
@Ashi9900
@Ashi9900 6 ай бұрын
නාන්න පුළුවන් සිත ගගුලෙ විතරයි ද අයියේ
@SobasiriLK
@SobasiriLK 6 ай бұрын
අඩවිකන්දේ ගමන පටන් ගන්න කලින් නාන්න පුලුව ගගෙන්
@sunilweeraman9789
@sunilweeraman9789 7 ай бұрын
ගොඩක් ස්තුතිය පුතෙ .හොද පැහැදිලි කිරිමක් ❤❤❤❤
@SobasiriLK
@SobasiriLK 7 ай бұрын
🙏🙏🙏
@madawadissanayaka1541
@madawadissanayaka1541 6 ай бұрын
කූඩැල්ලන් ගෙන් කරදර තියෙනවා ද?
@SobasiriLK
@SobasiriLK 6 ай бұрын
Wehi kaleta witarai
@rasikageethani1722
@rasikageethani1722 6 ай бұрын
කෝඩු අයට යන්න පුලුවන්ද මේ පරේ 😮
@SobasiriLK
@SobasiriLK 6 ай бұрын
Ow puluwan
@KalinduSudaraka
@KalinduSudaraka 3 ай бұрын
@SobasiriLK
@SobasiriLK 2 ай бұрын
🙏🙏
@sltech7859
@sltech7859 5 ай бұрын
❤❤❤
@SobasiriLK
@SobasiriLK 5 ай бұрын
🙏🙏🙏
@Shaanlakshan
@Shaanlakshan 8 ай бұрын
අයියේ ඔයාගේ නම්බරේ දෙන්නකෝ ඉක්මනට අපි අනිද්දට යන්න ඉන්නේ ඉක්මනට නම්බරේ ඕනේ පාරවල් දැන ගන්න
@SobasiriLK
@SobasiriLK 8 ай бұрын
Ape facebook group eke admin kenek contact karanna
@Shaanlakshan
@Shaanlakshan 8 ай бұрын
@@SobasiriLK මන් ෆේක් බුක් නැ මන් කොල්ලෙක් අයියගේ නම්බරේ දෙන්න අකමැති නන් කමක්නෑ.
@MariusFonseka
@MariusFonseka Жыл бұрын
Thanks a lot
@SobasiriLK
@SobasiriLK Жыл бұрын
Most welcome
@cornermacgergar
@cornermacgergar Жыл бұрын
Thanks
@SobasiriLK
@SobasiriLK Жыл бұрын
Welcome
@AkshahPerera
@AkshahPerera Жыл бұрын
Hoyapu wistara okkoma tibba, Thank you
@SobasiriLK
@SobasiriLK Жыл бұрын
ස්තූතියි.
@EduacademySL
@EduacademySL 8 ай бұрын
මම පළවෙනි සැරේ කරුණා කළේ නල්ලතන්නියෙන් ... දැන් ආයෙත් යන්න ආසයි රත්නපුර මාර්ගයෙන් සහ කුරුවිටෙන්......... මාර්ගය දුෂ්කර වෙන්න වෙන්න තමයි ගමනෙ හැඟීම දැනෙන්නෙ ඇත්තටම අපි මේ යන්නේ අපේ බුදුන් වඳින්න නේද කියලා ... නල්ලතන්නිය මාර්ගය නම් ලේසියි ගොඩක්ම ඇත්තටම ... පැය තුනෙන් කරුණා කළා... එරත්න මාර්ගයෙන් යනවා නම් බස් තියෙන්නේ කොතන්ට වෙනකල් ද ???
@SobasiriLK
@SobasiriLK 8 ай бұрын
Me video eke e okkoma wistara dala tiyenne. Bus eka yanwa patan ganna thanatama
@lakshithaAK
@lakshithaAK Жыл бұрын
👏👏👏
@SobasiriLK
@SobasiriLK Жыл бұрын
🙏🙏
@AyeshaMaduwanthi-vo8gf
@AyeshaMaduwanthi-vo8gf 7 ай бұрын
Pahadiliwa kiyala denawa aththatama godak pin❤️‍🩹
@SobasiriLK
@SobasiriLK 7 ай бұрын
ස්තුතියි
@buwanekathilakarathna2528
@buwanekathilakarathna2528 Жыл бұрын
Godak watin video ekak Thank you...Heta yanna inne😇
@SobasiriLK
@SobasiriLK Жыл бұрын
ස්තුතියි, ඔබේ අදහස් දැක්වීමට 🙏🙏🙏
@Ashi9900
@Ashi9900 7 ай бұрын
අයියේ ⁣මම හැටන්වලින් දෙපාරක් කරුනාකලා.මේ වතාවේ මේ පාරෙන් යන්න ඉන්නෙ .මේ පාර අනතුරුදායක නැ නේද.සත්තු , වතුරින් එහෙම ❤
@SobasiriLK
@SobasiriLK 7 ай бұрын
Season eke kisima anathurak nehe.
@vihagafernando2134
@vihagafernando2134 Жыл бұрын
🖤
@SobasiriLK
@SobasiriLK Жыл бұрын
🙏🙏
@Indrani-S2022
@Indrani-S2022 8 ай бұрын
සිරිපා පරිසර පද්ධතිය රැක ගැනීමට වාරේ සිරිපා කරුණා කර, අවාරයේ යෑමෙන් වැළකිය යුතු බව මගේ අදහසයි.
@SobasiriLK
@SobasiriLK 8 ай бұрын
Me ware gena tamai sadahan karala tiyenne.
@Indrani-S2022
@Indrani-S2022 8 ай бұрын
@@SobasiriLK I understand it. However, you mentioned it several times in your episode about travelling during off-season and precautions to be taken. I would like you to discourage people from travelling there when it is NOT the season, so that this ecologically sensitive area could be protected.
@AmindaSenearathne
@AmindaSenearathne Жыл бұрын
Great documentary.
@SobasiriLK
@SobasiriLK Жыл бұрын
Glad you enjoyed it
@isurusan6
@isurusan6 7 ай бұрын
පෙරේදා ගියෙත් ඊයෙ බැස්සෙත් (feb19) ඔය පාරෙන්. දැන් නම් ටිකක් හොදයි අම්බලම් තියෙන තැන් හැදිල තියෙන්නෙ හොදට ලස්සනට
@SobasiriLK
@SobasiriLK 7 ай бұрын
🙏🙏
@indikathilakarathna3109
@indikathilakarathna3109 9 ай бұрын
Very well explained...we are going on coming weekend..
@SobasiriLK
@SobasiriLK 8 ай бұрын
🙏🙏🙏
@DaytoDay_KushanSdeshapriya
@DaytoDay_KushanSdeshapriya 7 ай бұрын
Well explained. අවදානමක් නැතුව නාන්න පුලුවන් තැන් මොනවද මේ මාර්ගයේ. අවදානම අඩු තැන්
@SobasiriLK
@SobasiriLK 7 ай бұрын
Trail eka patan ganna kalin thiyenawa thanak. Ita passe Erathna seetha gagula. E dekama watura wadi weleta ho wessa weleta bahinnawat yanna epa.
@DaytoDay_KushanSdeshapriya
@DaytoDay_KushanSdeshapriya 7 ай бұрын
@@SobasiriLK Elakiri. Thanks brother ♥️
@kasundimuthukumarana3791
@kasundimuthukumarana3791 7 ай бұрын
එතකොට kuruwita paren karuna krddi nanna puluwan kothanad? Seetha gagule nanna bari d?
@SobasiriLK
@SobasiriLK 7 ай бұрын
Seetha Gagulen puluwan, hebei parissamin, gaga medata yanna epa. Wessa weleta bahinnama epa.
@kasunthagayan
@kasunthagayan 6 ай бұрын
ගොඩක් වටිනවා 🙏❤️
@SobasiriLK
@SobasiriLK 6 ай бұрын
🙏🙏
@athulasiriweerasekara5381
@athulasiriweerasekara5381 8 ай бұрын
හොදයි ජයවේවා
@SobasiriLK
@SobasiriLK 8 ай бұрын
🙏🙏
@sumithpiyntha7420
@sumithpiyntha7420 7 ай бұрын
රෑ යන්න පුලුවන්ද .එලිය තියෙනවාද
@SobasiriLK
@SobasiriLK 7 ай бұрын
Puluwan, season eka nisa lights, shops, okkoma thiyenwa.
@tharushadilruwan6576
@tharushadilruwan6576 7 ай бұрын
Great work❤
@SobasiriLK
@SobasiriLK 7 ай бұрын
🙏🙏
@madhaveefernando8420
@madhaveefernando8420 Жыл бұрын
pahadiliwa wistara tika kiyanwa🙂
@SobasiriLK
@SobasiriLK Жыл бұрын
🙏🙏
@pgachandrasiri3684
@pgachandrasiri3684 8 ай бұрын
තුන්මෝදර අවදානම කොහොමද.
@SobasiriLK
@SobasiriLK 7 ай бұрын
Watura wadi weleta tamai. Wessa weleta, watura wadi weleta gaga cross karanna epa.
@nimnadifernando5798
@nimnadifernando5798 Жыл бұрын
Very informative
@SobasiriLK
@SobasiriLK Жыл бұрын
Thank you
@thathsaraniliyanage7214
@thathsaraniliyanage7214 5 ай бұрын
❤❤
@SobasiriLK
@SobasiriLK 5 ай бұрын
🙏🙏
@nilukagamlath8866
@nilukagamlath8866 7 ай бұрын
Thank malli mehema wisthara karanawata math thama oya paren gihin nee asawa wediuna
@SobasiriLK
@SobasiriLK 7 ай бұрын
🙏🙏🙏🙏
@HasithChandrakumara
@HasithChandrakumara 7 ай бұрын
daraniyagala haraha nam monama hethuwaka wath yannaepaa atharaman wenawa...daraniyagala kuruvita paren
@isurusan6
@isurusan6 7 ай бұрын
දැන් කිසි අවුලක් නෑ යන්න පුලුවන්
@SobasiriLK
@SobasiriLK 7 ай бұрын
🙏🙏 Deraniyagala para season ekata hodata sudda karala thiyenne, para hodata pahadili. night yanna sudusu nam nehe kohethma. Ude ho dawal yana eka tamai hodama de.
@anushiupeka3544
@anushiupeka3544 6 ай бұрын
Aiye kudallo innawada oya pare
@SobasiriLK
@SobasiriLK 6 ай бұрын
Mul hariye innawa wessa kaleta. E hera me time eke kudello nehe lokuwata
@milankawijesiri2164
@milankawijesiri2164 8 ай бұрын
මේ පාරේ යන්න යද්දිද දිවාගුහාව හම්බ වෙන්නෙ ?
@SobasiriLK
@SobasiriLK 7 ай бұрын
Batadoba lena saha Batathota len thiyenne Me patte tamai e kiyanne Erathna saha ita kalin. Adavi kande idan siripade yaddi kisima guhawak hhamba wenne nehe, Ewa thiyenne adavi kandata enna kalin gam wala wena wena places 2 ka.
@SobasiriLK
@SobasiriLK 7 ай бұрын
E hera, hatton pare maha giridamba anthima hariye thiyenawa Bhagawa lena.
@Massmello.6129
@Massmello.6129 6 ай бұрын
🎉🎉🎉🎉
@SobasiriLK
@SobasiriLK 6 ай бұрын
🙏🙏
@M.m.l.t.chathurani
@M.m.l.t.chathurani 9 ай бұрын
අපි යනෝ
@SobasiriLK
@SobasiriLK 8 ай бұрын
🙏🙏🙏
@ashokasadaham-pt3zw
@ashokasadaham-pt3zw 7 ай бұрын
Godak pin.theruwan saranai!!!
@SobasiriLK
@SobasiriLK 7 ай бұрын
🙏🙏
@tharushifranando3504
@tharushifranando3504 Жыл бұрын
අයියේ ඔයාගේ fb neme eka denna puluwanda
@SobasiriLK
@SobasiriLK Жыл бұрын
About section eke tiyenawa
@chamoddakshina7673
@chamoddakshina7673 6 ай бұрын
Thank you so much ❤😊
@SobasiriLK
@SobasiriLK 6 ай бұрын
You're welcome 😊
@pasindudilmin1575
@pasindudilmin1575 7 ай бұрын
Thank brother ❤
@SobasiriLK
@SobasiriLK 7 ай бұрын
🙏🙏🙏🙏
@viharasandeshrashmika8537
@viharasandeshrashmika8537 9 ай бұрын
අම්බලම් වල කරන්ට් තියනෝද
@SobasiriLK
@SobasiriLK 9 ай бұрын
Ow. Hoda toilets water okkoma tiyenawa.
@viharasandeshrashmika8537
@viharasandeshrashmika8537 8 ай бұрын
@@SobasiriLK thanx dr 💐
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
100 Identical Twins Fight For $250,000
35:40
MrBeast
Рет қаралды 54 МЛН
සිරිපා කමලේ විස්තරය | Sri Padaya | Yowun Daham Sakwala  | Ven. Welimada Saddaseela Thero
58:19
Yowun Daham Sakwala | යොවුන් දහම් සක්වල
Рет қаралды 105 М.
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15