යාලුවෝ එක්ක චන්ද්‍රපාල බලන්න යන් | Escape The Backrooms | EP 1

  Рет қаралды 2,331

Streaming With Seeyapappa

Streaming With Seeyapappa

Күн бұрын

ආයුබෝවන් මගේ දරුවනේ සාදරයෙන් පිළිගන්නවා අපේ මේ Streaming With Seeyapappa KZbin නාලිකාවට.
මේ නාලිකාවෙන් දුවල පුතාලට ලස්සන කතන්දර, ගෙදරදීම තනියම හරි දෙමව්පියන්ගෙන් උදව් අරගෙන හරි කෑම හදන්න මේ සීයපප්පා කියල දෙනවා. ඒත් එක්කම පරිගණක ක්‍රීඩාවල වීඩයියොත් මේ සීයාපප්පා අරන් එනවා වගේම තවත් නොයෙකුත් දේවල් ඉදිරියට අරන් එන්නත් බලාපොරොත්තුවෙනවා. එහෙනම් දරුවනේ මේ සීයාපප්පා ගේන වීඩයියෝ වලට කැමතිනම් තාමත් අපිව සකරබයිස් කොරල නැත්නම් සකරබයිස් කොරල සීයපප්පාගේ වීඩයියෝ දාපු ගමන් ළගට ගෙන්න ගන්න බෙල් අයිකොන් එකත් ක්ලික් කොරලම යන්ට..
හෝව්...හෝව්...හෝව්...සීයපප්පා ගේන වීඩයියෝ ගැන පොඩි කොමෙන්ටුවකුත් දාගෙන යන්ට. ඒක දරුවනේ සීයපප්පට ලොකු හයියක්.
එහෙනම් දරුවනේ හැමෝටම තෙරුවන් සරණයි...
ඕං... අපි ගියා...
---------------------------------------------------------------------------------------------------------------------------------------
My KZbin Channel Link
@StreamingWithSeeyapappa
Dexter Brother Channel Link
‪@Dexslays‬
Raone Brother Channel Link
@MrRaOneStreaming

Пікірлер: 12
@srimalimangalika4412
@srimalimangalika4412 2 ай бұрын
Okay 🎉👌❤❤🎉
@ShakilaNilupul-t2d
@ShakilaNilupul-t2d 28 күн бұрын
අනිත් දෙන්නගෙ සවුන්ට් මදි
@StreamingWithSeeyapappa
@StreamingWithSeeyapappa 28 күн бұрын
ow ow e video eke aulak giya. anith video dekenam sound aulak na. kamathinam etikath balala enna....
@ShakilaNilupul-t2d
@ShakilaNilupul-t2d 28 күн бұрын
@@StreamingWithSeeyapappa එළ අනිවා බලනො
@pubudurathnage
@pubudurathnage 3 ай бұрын
❤👌
@SamiYa_Streaming
@SamiYa_Streaming 3 ай бұрын
❤‍🔥👍
@MrRaOneStreaming
@MrRaOneStreaming 3 ай бұрын
Nice bn
@StreamingWithSeeyapappa
@StreamingWithSeeyapappa 3 ай бұрын
Thank you
@sluggerboi
@sluggerboi 3 ай бұрын
ඩෙක්ස්ටර් අයියාගෙන් සෙට් උනේ මෙක මරු ඩෙක්ස් අයියා සෙට් උනාම ආතල් කොටියයි මෙකෙ තව ඔනේ
@StreamingWithSeeyapappa
@StreamingWithSeeyapappa 3 ай бұрын
Issarahata Gennam Sluggerboi
@Dexslays
@Dexslays 3 ай бұрын
Noice 😉✌
@StreamingWithSeeyapappa
@StreamingWithSeeyapappa 3 ай бұрын
Thank you
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
තට්ටයො ගොඩායි...| Escape The Backrooms | EP 3 | TEAM PIKKO
38:29
The 100K Special
3:34:29
Stephen Tries Podcast
Рет қаралды 845 М.
COME VISIT MY *NEW* MERCH STORE!!!! [CLOTHING STORE SIMULATOR] EP.1
1:24:59
Making Thatha Phonk 👾
11:12
Yeah Tube
Рет қаралды 193 М.
Minecraft Backrooms Level RUN FOR YOUR LIFE!
0:58
Yralek
Рет қаралды 1,8 МЛН