ආදරය වෙනුවෙන් ගල්පැලෙන බොරු කියන අධිරාජ්‍යයා | Eternal Love of Dream CDrama Sinhala Review | 28 කොටස

  Рет қаралды 5,372

Cupcake  Drama Bite

Cupcake Drama Bite

Күн бұрын

Пікірлер
@KaweeshaKawindi-r8c
@KaweeshaKawindi-r8c 13 күн бұрын
ඔයගෙ කතා දිග වැඩියි බලන්න එප වෙනවා😢
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
එහෙනම් කතාව බාගෙට දාන්නද? කොටස් 56 මට කොට්ස 10 දාන්න පුලුවන්, එහෙම කැමති නම් ඊළග කතාවේ ඉදන් එහෙම දාන්නම්. කැමති අය මේකට comment කරන් යන්න. 🥳
@KaweeshaKawindi-r8c
@KaweeshaKawindi-r8c 12 күн бұрын
@@CupcakeDramaBite එහෙම කිව්වට මන් බලන්වා 🥰 කටහඬ ලස්සනයි 😘❤️
@cartoonib1161
@cartoonib1161 12 күн бұрын
@@KaweeshaKawindi-r8c ane ubl methana blnn beri nm plyn
@MauthiHimansha
@MauthiHimansha 12 күн бұрын
@@CupcakeDramaBite අනේ අක්කේ එහෙම කතාව කෙටි කරන්න එපා please 🥺🙏 එතොකොට කතාව බලන්න තියෙන කැමැත්ත අඩුවෙනවා කතාව ගොඩක් කෙටි උනාම .අක්කා කතාව දාන විදිහ හොදයි .අනේ කතාව කෙටි කරන්න එපා 😭
@Warsha-n9y
@Warsha-n9y 12 күн бұрын
​@@CupcakeDramaBiteEyata traka akke api balanava eyata onnam nikan inna kiyanna 😊❤
@udagepiyasiri3013
@udagepiyasiri3013 12 күн бұрын
කාට උනත් අසනීපයක් හැදුනම ගොඩක් අමාරුයි තමන්ගෙ වැඩ කරගන්නත් අපහසුයී. කතාව දානකං අපිට ඉන්න බැරි උනාට කරන්න දෙයක් නැ. එහෙම අක්කට අමාරු උනොත් කතාව පස්සෙ දාන්නෙ ❤😢 කිසිම අවුලක් නැහැ. මම කියන දේට එකග අය ලයික් එකක් දාන්න. අක්කට ආදරෙයී❤
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
ගොඩක් ස්තූතියි වගේම ගොඩක් ආදරෙයි.. 😍
@udagepiyasiri3013
@udagepiyasiri3013 12 күн бұрын
ඕක මොකද්ද. කාටත් අසනීප හැදුනට අනිත් කෙනාටත් තියෙන්නේ එ වේදනාවම කියලා කාටවත් තේරෙන්නැ නෙ ඕක තමා ප්‍රශ්නෙ. අක්ක ගොඩක්ම කතා කරන හින්දා වැඩියෙන් ම ප්‍රශ්නයක් වෙනවා ඇති ඒකයී. අක්කට හොඳටම සනීප වෙලා ලස්සනට ආයේ කතාව ගේන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤
@ranjanaamarathunga8678
@ranjanaamarathunga8678 12 күн бұрын
මමත් එකගයි මම කැමති ත් නැහැ අක්කාට අමාරු වෙනවට ❤
@chutimama1323
@chutimama1323 12 күн бұрын
ඔයාගේ කටහඩින්නම් දැනෙන්නේ තාම හොදටම සනීපවෙලා නෑ කියලා වෙලාවට බෙහෙත් බීලා ඉක්මනින් හොද වෙන්න ❤ඒ වගේඅම අමාරුවෙන් හරි කතාව අරං ආවට ගොඩාරියක් ස්තූතියි ❤වගේම❤ආදරෙයි❤❤❤
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
ගොඩක් ආදරෙයි, ආදරණිය හදවත් ගොඩක් බලන් ඉන්න නිසා අරන් ආවා.. 😍
@GayaniNilmini-ry8xb
@GayaniNilmini-ry8xb 12 күн бұрын
Ane නංගී oya ekmanat සනීප wenn . ❤🎉🎉🎉 kat hadin therenwa . තමා ඔයාට hod na කියලා .
@SanduniSilva-e2u
@SanduniSilva-e2u 12 күн бұрын
අනේ අක්කි හෙටත් ඕනේ ගොඩක් ලස්සනයි ඒ කතාව .....❤❤❤
@GamingDagaya-q1r
@GamingDagaya-q1r 12 күн бұрын
අක්කෙ ඔයාබෙහෙත් බිලා. ඉක්මනට සනිපවෙන්න❤😢
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
ආදරෙයි... 💚💚
@movinduhettiarachchi6238
@movinduhettiarachchi6238 12 күн бұрын
අනේ අක්කේ මේවිදියටම දාන්න කෙටි කරන්න එපා 🥹🥹 ඉක්මනට හොඳවෙන්න 😍😍😍
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
ආදරෙයි...🥰
@MalishaSadaruwan-x3q
@MalishaSadaruwan-x3q 12 күн бұрын
ඔයා ගේ කටහඬ වෙිනස් ඉක්මනට සණිප වෙන්න ❤❤❤❤ 😊😊😊
@ThiliniAnuruddhi-ph6jf
@ThiliniAnuruddhi-ph6jf 12 күн бұрын
ඔයා ඉක්මනට සනීප වෙන්න ❤ ❤❤❤❤❤❤
@LittlePrincess-r8c
@LittlePrincess-r8c 12 күн бұрын
ඔයාට ගොඩක් ආදරෙයි ඉක්මනින් සනීප වෙන්න ❤🎉
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
ගොඩක් ආදරෙයි.. 🥰
@JayathiJayathi-u6z
@JayathiJayathi-u6z 12 күн бұрын
අදත් කතාව ලස්සනයි අක්කියෝ ❤ අක්කිට තාම හොද නෑ නේද කටහඩින් තේරෙනවා ඉක්මනට හොද වෙන්න අක්කියෝ වැඩිය මහන්සි වෙන්න එපා ඒ වගේම ස්තූතිය අමාරු තියාගෙනත් කතාව දුන්නට අක්කෙ Thank you for everything sister ❤❤
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
ආදරෙයි...🥰
@SalikaSewwandi-u7q
@SalikaSewwandi-u7q 12 күн бұрын
ඔයාගෙ කතා අහන්න ආසයි හරි ලස්සනයි.❤️❤️❤️
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
ගොඩක්ම ස්තූතියි 🥰
@ranjanaamarathunga8678
@ranjanaamarathunga8678 12 күн бұрын
අක්කේ මමත් කැමති කොටස් වැඩි වෙනවට තේරුම් ගන්න ලේසියි ❤ 👍👍 හැමදාම වගේ ඔයා ගේ වැඩ නියමයි 👍
@AjithKumara-l2g
@AjithKumara-l2g 12 күн бұрын
අනේ අක්කේ ඉක්මනින් හොඳ වෙන්න 😢😢😢❤
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
ආදරෙයි.. 🤎
@ThulaniAmithya
@ThulaniAmithya 12 күн бұрын
අක්කා කතාව දාන විදිහ හොදයි වැඩේ තියෙන්නේ අපිට ඉවසීමක් නැති කම කුතුහලය වැඩී ❤❤❤❤😂😂😂
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
ඒක මම දන්නවා, සමාවෙන්න පරක්කු උනාට.. 😘
@ThulaniAmithya
@ThulaniAmithya 12 күн бұрын
@CupcakeDramaBite ඒකට කමක් නෑ අක්කා පුලුවන් උපරිම අපිට කතාව දානවනේ
@ShashiSewwandi-tt7lx
@ShashiSewwandi-tt7lx 12 күн бұрын
Oyata ikmanata sampurnama saneepa wewa!!.kathawa lassani ❤❤godariyak 😊
@IsuruSampath-m4l
@IsuruSampath-m4l 12 күн бұрын
අද කොටසාත් ලස්සනයි ❤❤❤අක්කෙ ❤
@Shashinikawendi
@Shashinikawendi 12 күн бұрын
අනේ අක්කේ ඔයාගේ කටහඬ වෙනස්.. 😢 පව් ඔයා.. ඉක්මනටම සනීප වෙන්න කියලා මං ප්‍ර්‍ර්‍ර්‍රර්ථනා කරනවා. බුදු සරණයි.. ආදරේ.. ❤
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
ආදරෙයි.. 💜
@smniluka1923
@smniluka1923 12 күн бұрын
ඉක්මනින් සුවය ලැබේවා...
@ashanmadusanka3435
@ashanmadusanka3435 12 күн бұрын
කාතාව දිග වෙඩි වුනාට කමක් නැහැ 😊 ඔයා කාතාව අවසානෙ තෙක් දාන්න පැට්යො. ❤ බලන අය බලයි..අපි නම් ආසාවෙන් බලනවා ❤. දෙන් ඔයාට සනිපය්ද ..කාතාව දාපු එකට 🙏. පැටියො තරගයක් තියන කොට ජය..පැරදුම දෙකම පොදුයි ඔයත් දවසක තරුවක් වෙයි...මොක මම ඔයාට කියන්නෙ ❤ මයි...
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
ගොඩක් ස්තූතියි ඒ වචන වලට...🥰
@anojashamai9514
@anojashamai9514 12 күн бұрын
ලස්සනයි කතා ❤
@shavindihiranimihirani
@shavindihiranimihirani 12 күн бұрын
ikmanata sanipa venna akki babo .get well soon 😘😘
@엔米蘇紅8050
@엔米蘇紅8050 8 күн бұрын
අක්කා ඉක්මනින් සනීප වෙන්න අපි බලාගෙන ඉන්නව කතාව හරි ලස්සනයි ඔයාගෙ කටහඬත් ලස්සනයි ❤️ Thank you @cupcakedramabite❤
@CupcakeDramaBite
@CupcakeDramaBite 8 күн бұрын
ආදරෙයි.. 💛
@ShehaniN
@ShehaniN 12 күн бұрын
Oya dana katha okkoma hodai. Kathawa wadi welawak denawata man kemathi. Dik unata kamak na. Oya lassanata kiyanawa. ❤❤❤❤❤❤
@ShakiraSk-i9r
@ShakiraSk-i9r 11 күн бұрын
අනේ අක්කේ ඔයා comment බලනවද දන්නේ නැ. අක්කා Comments බලනවනම් මේ කතාව ඉවර උනාම choose one of four drama දෙනවද අනේ plzzzz 😢
@sampathmorning456
@sampathmorning456 12 күн бұрын
අනේ ඔයාගේ වයස දන් නෑනේ එ නිසා මම ඔයාට මොකක් කියලාද කතා කරන්නේ කියලා මට හිතාගන්න බෑ එ කෝම වෙතත් ඔයාගේ ලෙඩ හොදකරගන ඉන්න ඔයාට තවම හොද මදි වාගේ ඔයා දාන කතා අනිත් අයට කෝමවෙතත් මම නම් ආසයි ගෝඩාක් ඒවගේම ලස්සනයි ඉක්මනින් සනිපවෙන්න ආදරෙයි ඔයාට ගොඩාක්❤❤❤❤❤❤
@harshanichathurangika6400
@harshanichathurangika6400 12 күн бұрын
ඔයාට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.❤❤❤❤
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
ආදරෙයි..🥰
@TharusiTharusi-ls8xo
@TharusiTharusi-ls8xo 12 күн бұрын
Lassanai akki ❤😊
@NikiniUpeka-l5x
@NikiniUpeka-l5x 12 күн бұрын
Ikmanata Hoda wenna akke adarei ❤❤kathawak DiGa unata kamak na akke ❤
@shalika9434
@shalika9434 12 күн бұрын
Oyata Dan sanipada❤❤
@ranjanaamarathunga8678
@ranjanaamarathunga8678 12 күн бұрын
අක්කේ ❤❤❤❤ දැන් කොහොමද ඉතින් අඩුයි ද පව් ඔයා කටහඬ වෙනස් ඔයා කතා කරන්නෙ අමාරුවෙන් වගෙ 😢 ❤❤❤❤❤❤
@DanushkaKumara-r3q
@DanushkaKumara-r3q 12 күн бұрын
දැන් අඩුයිද අක්කේ ❤❤ හෙටත් ඔනේ කතාව
@hituwakkaraya831
@hituwakkaraya831 12 күн бұрын
Dan hodayda akki❤❤❤❤
@Dhanisha-s5e
@Dhanisha-s5e 12 күн бұрын
Me wage Katharine manussayekta kiyanna epa diga wadi aya balanna epa akke Oya Dana widhihata danna akkke Kari baluwenathath mama hamadama akkage Katharine balanawa😊❤
@nethumsasindu2496
@nethumsasindu2496 12 күн бұрын
අද කතා වත් ලස්සනයි අක්කේ ❤😊 Tanks you Akkiyo ❤❤
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
ස්තූතියි 🥰
@LakruwanLakruwan-gx4wf
@LakruwanLakruwan-gx4wf 12 күн бұрын
❤❤❤ kathawa danakam balan hitiye lassani, dan hodada❤❤❤
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
💙💜
@rmcrbandara8002
@rmcrbandara8002 12 күн бұрын
Oya ikmanin suwa wewa Me kathawa harima lassanai Oyata gadak thanks
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
ආදරෙයි..💙
@DulanjiChammi
@DulanjiChammi 12 күн бұрын
තාම අඩු නැහැ නේද ඒක තේරේනවා නංගෝ අනේ හොදටම හොඳ වුනාම කතාව දාන්න ඔයා voice කරන්න ඕන ඒකයි ඒකට ගොඩක් නීරෝගීව ඉන්න ඕන ඉක්මනින් හොඳ වෙන්න ඕන න‍ංගෝ ඔයාට බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@G.O.T.M
@G.O.T.M 13 күн бұрын
අක්කෙ මා හට ලොක පුදුමයක් සෙනසුරාදා දැම්මෙ 😂😂. මම අද එක
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
දවස් 2ක් දැන්මේ නැහැනේ... අද දුන්නා..🥰
@lakshikchathurani7680
@lakshikchathurani7680 12 күн бұрын
අනේ මන් බලන් හිටියෙ කතාව දාන කල් බලන් හිටියේ 😢
@Rasikanirmali
@Rasikanirmali 13 күн бұрын
අක්කේ thanks මම හිතුවේ නැහැ ඔයා දායි කියලා.නිකන් මේ පැත්තට ආවේ❤❤❤❤
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
දවස් 2ක් දැන්මේ නැහැනේ... අමාරුවෙන් දැන්මා අද. 🥰
@SenukaDehan
@SenukaDehan 12 күн бұрын
❤❤❤​@@CupcakeDramaBite
@NawodaHansi-t8f
@NawodaHansi-t8f 12 күн бұрын
Akkata tikak asanipai neda ..kadahadath wenas wela ...ikmani sanipa wenna oni oya ...amaru nam akke sanipa wela kathawa danna api balan innam ... naththam oya pauni .. Badu saranai oyata ❤❤
@NandaniLiyanage-tc4qf
@NandaniLiyanage-tc4qf 12 күн бұрын
Lassanai kathawa den.. danakal balan hitiye
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
💚💛
@UdariSandipini
@UdariSandipini 12 күн бұрын
Lassanai ❤❤❤ akkiyo thank you
@NadikaVdika
@NadikaVdika 12 күн бұрын
Kthawa godak lassanai 👍
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
🥰
@slrox4085
@slrox4085 12 күн бұрын
මේ කතාව ගොඩක් ලස්සනයි ..❤❤❤.. ඔයාට දැන් සනීප ද?🤧🤕
@NikiniUpeka-l5x
@NikiniUpeka-l5x 12 күн бұрын
Ane thanks akke
@AyazA2
@AyazA2 12 күн бұрын
Episode hamadama dennako issara vage
@smniluka1923
@smniluka1923 12 күн бұрын
Thank you.❤❤
@CupcakeDramaBite
@CupcakeDramaBite 10 күн бұрын
You are so welcome
@AmashiPererea
@AmashiPererea 12 күн бұрын
Akkeee, oyata den hodadaaaa🥺🥺😮😮😮❓❓❓❓❓
@HalpitaPemasiri
@HalpitaPemasiri 12 күн бұрын
අක්කි කට හඬ ටිකක් අමාරැවෙන් වගේ කතාව කියන්නැ😢😊❤❤
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
තාම අසනීපයි, බලන් ඉන්න නිසා දැන්මා... 🥰
@TharushaFernando-jr8dj
@TharushaFernando-jr8dj 12 күн бұрын
බොරු නම් අපිත් කියනවා වැඩෙ කියන්නෙ එවාට ගල් නෙමෙයි පැලෙන්නෙ පොලොව 😂😂😂😂😂😂😂😂😂😂
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
🤣🤣🤣
@UdaniLakmila
@UdaniLakmila 12 күн бұрын
Get well soon
@uppalamadhushika6559
@uppalamadhushika6559 12 күн бұрын
Adarei ❤
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
ආදරෙයි.. 😘
@chandichandi1679
@chandichandi1679 12 күн бұрын
දැන් හොදයිද අක්කෙ😢
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
තාම ටිකක් අසනීපයි.. ස්තූතියි 🥰
@IsuruSampath-m4l
@IsuruSampath-m4l 12 күн бұрын
ඉක්මනින් සනිප වෙන්න අක්කෙ
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
ආදරෙයි...🥰
@lahiruperera478
@lahiruperera478 6 күн бұрын
💞💞💞💞
@warunaniroshan6381
@warunaniroshan6381 11 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@IsharaSewwandi-q8n
@IsharaSewwandi-q8n 12 күн бұрын
Oyage asanipe hodaida kathawa keti karanna epa akke
@TharushikaMalsani
@TharushikaMalsani 12 күн бұрын
Akkita dam හොදයිද akky
@ShakilHossain-ny7bz
@ShakilHossain-ny7bz 12 күн бұрын
M❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MalkanthiGamage-t5r
@MalkanthiGamage-t5r 13 күн бұрын
2nd comment eka akke❤❤❤
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
ආදරෙයි..🥰
@AyeshaSathsarani-j4r
@AyeshaSathsarani-j4r 12 күн бұрын
😊❤😊❤😊❤😊❤😊❤😊❤❤❤😊❤😊❤😊
@ImashaAnurudhika
@ImashaAnurudhika 13 күн бұрын
Mn 1 ❤
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
🥰
@A.spriya
@A.spriya 12 күн бұрын
❤❤❤❤❤❤❤❤❤🎉
@pradeepthikashyamali8318
@pradeepthikashyamali8318 12 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MauthiHimansha
@MauthiHimansha 13 күн бұрын
අක්කාට දැන් සනීපද 😢 පළුවෙන් හිටියෙ අනේ 🥺
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
ආදරෙයි.. තාම ටිකක් අසනීපයි...🥰
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
අද Title එක ඔයාගේ, මතකයිද? 😉
@MauthiHimansha
@MauthiHimansha 12 күн бұрын
@@CupcakeDramaBite අනේ දැන්නේ මතක් උනේ . ඔයාට එක මතක තිබුනාද .🥺 මට මාරම සතුටුයි අක්කියො 😭☺️ Thank you අක්කේ ආදරෙයි ගොඩක් 💝❤️
@TharushiPrabuddhikaBandara
@TharushiPrabuddhikaBandara 11 күн бұрын
❤️❤❤️😍🥰
@Dasuni-t7j
@Dasuni-t7j 13 күн бұрын
❤❤❤
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
🥰
@DumikaLalani-d1y
@DumikaLalani-d1y 12 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@SalikaSewwandi-u7q
@SalikaSewwandi-u7q 12 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
😍😍
@GayanaAnjaliMalankanda
@GayanaAnjaliMalankanda 12 күн бұрын
❤ akkt kohomd den
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
දැන් ටිකක් හොදයි, ගොඩක් ස්තූතියි.. 💚
@GayanaAnjaliMalankanda
@GayanaAnjaliMalankanda 12 күн бұрын
@CupcakeDramaBite ha ehenm kmk na ❤️😇
@DinithiSithari
@DinithiSithari 12 күн бұрын
❤️
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
🤩😍
@milininisansala9232
@milininisansala9232 12 күн бұрын
Thama amaruyi neda akke
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
ඔව්.. ගොඩක් ආදරෙයි...🥰
@ChathuraWeerasinghe-c6r
@ChathuraWeerasinghe-c6r 12 күн бұрын
😅
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
😍
@JayaniLakshani-p5s
@JayaniLakshani-p5s 12 күн бұрын
❤❤❤❤❤❤
@Amandi.1.2.3
@Amandi.1.2.3 12 күн бұрын
❤❤❤
@SujiniGunasekara
@SujiniGunasekara 12 күн бұрын
❤❤❤❤❤
@RupaRanjani-bg5jk
@RupaRanjani-bg5jk 12 күн бұрын
❤️❤️❤️❤️
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
🥰
@mashimashi1234
@mashimashi1234 12 күн бұрын
❤❤❤
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
🤩
@ThilakaKumarasekara
@ThilakaKumarasekara 12 күн бұрын
❤❤❤
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
🥰
@ShehaniWikramaarachchi
@ShehaniWikramaarachchi 12 күн бұрын
❤❤
@CupcakeDramaBite
@CupcakeDramaBite 12 күн бұрын
🥰
@SheharaKAS
@SheharaKAS 12 күн бұрын
❤❤❤❤❤❤❤
@MalithiPerera-t1o
@MalithiPerera-t1o 12 күн бұрын
❤❤❤❤❤
@NitinGirl
@NitinGirl 12 күн бұрын
❤❤❤❤❤❤
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
🎬 මිස්ටර් QUEEN : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
20:43
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН