Рет қаралды 584
Watch Original song - • ata epita gammanen
• Video
ඈත එපිට ගම්මානෙන්
ඈත එපිට ගම්මානෙන් නැග එන
බටලී හඬ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ ...//
මලානිකව හඳ එලිය ගලා එන
අම්බලමක හෙවණේ...//
බලා හිඳිමි ඔබ හිඳින විමන් දොර
දැල්වෙන එළිය බඳේ
ඈත එපිට ගම්මානෙන් නැග එන
බටලී හඬ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ
වේදනාව නෙතු අගට ගලාලා
ඉකිලන නිහඬ රැයේ ...//
නීල නුවන් තරු කැට බොඳ වෙනවා
කාටත් හොර රහසේ
ඈත එපිට ගම්මානෙන් නැග එන
බටලී හඬ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - සුනිල් සරත් පෙරේරා
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
Find the Full Album www.discogs.co....
♫ Sanath Nandasiri Songs
goo.gl/BHPXEj goo.gl/xi9Edf
♫ Sinhala Songs
goo.gl/AMDt5s goo.gl/UoYRq5 goo.gl/V7MTL2
✪ Published Originally by Dinura Pradeep Balasooriya | Subscribe Now goo.gl/LCGVMq
#SinhalaSongs #SanathNandasiri #MaHadaAsapuwa
මෙම Music_රසය නාලිකාව මගින් ගෙන එන සියලුම ගීත වල සම්පූර්ණ අයිතිය එම ගීත නිර්මාණය කළ කලාකරුවන් සතුය. ගීත අයිතිවාසිකම් අප සතු නොවේ. රසවින්දනය සඳහා මෙසේ ඉදිරිපත් කරමි. මෙම ගීත නිර්මාණය කළ කලාකරුවන් හට මෙමගින් යම් හානියක් සිදු වී නම් හෝ ගැටලුවක් ඇති වී නම් කරුණකර පහත සඳහන් ඊ තැපැල් ලිපිනයෙන් හෝ දුරකතන අංකයෙන් මා හා සම්බන්ධ වීමට කාරුණික වන්න. Copyright Strike කිරීමෙන් වලකින්න. ඔබට ආදරය කරන ඔබේ ගීත රසවිඳින රසිකයන් වෙත ඔබේ අවධානය යොමු කරන්න.
kumarajayalath162@gmail.com 0713244458
ශ්‍රී ලංකීය සිංහල ගීත සාහිත්‍ය පෝෂණය කල විද්වතුන්ට උපහාරයක් හා ගෙෘරවයක් ඇති කිරීමේ අරමුණින් මෙම චැනලය විවෘත කර ඇත. මෙම චැනලය තුල සිංහල ස්භාවිත ගීත ඇතුලත් කර ඇත.
ගීත රසවිඳින හැමෝම චැනල් එක සබ්ස්ක්රියිබ් කරල උදව් කරන්න. තව තවත් ගීත නරඹන්න කුඩා bell Icon එක click කරන්න. video එකට Like කරන්න. ඔබගේ අදහස් Comment කරන්න. Video එක යාළුවන්ටත් බලන්න Share කරන්න.
mema Music_rasaya nālikāva magin gena ena siyaluma gīta vala sampūrṇa ayitiya ema gīta nirmāṇaya kaḷa kalākaruvan satuya. gīta ayitivāsikam apa satu novē. rasavindanaya san̆dahā mesē idiripat karami. mema gīta nirmāṇaya kaḷa kalākaruvan haṭa memagin yam hāniyak sidu vī nam hō gæṭaluvak æti vī nam karuṇakara pahata san̆dahan ī tæpæl lipinayen hō durakatana aṁkayen mā hā sambandha vīmaṭa kāruṇika vanna. Copyright Strike kirīmen valakinna. obaṭa ādaraya karana obē gīta rasavin̆dina rasikayan veta obē avadhānaya yomu karanna.
kumarajayalath162@gmail.com 0713244458
All the songs brought by this Music_ Taste channel are the copyright of the artists who created those songs. We do not own the rights to the songs. I offer this for enjoyment. If the artists who created these songs have been harmed or have any problems with this, please contact me at the following email address or phone number. Avoid Copyright Strike. Focus your attention on the fans who love your songs.
kumarajayalath162@gmail.com 0713244458
This channel has been opened with the intention of paying homage and respect to the scholars who nurtured the Sri Lankan Sinhala lyric literature. Sinhala original songs are included in this channel.
Help everyone who enjoys songs by subscribing to the channel. Click on the small bell icon to watch more songs. Like the video. Comment your ideas. Watch the video and share it with your friends.