මිලියනයක් මරපු ☠️ හිට්ලර්ගේ කුරිරු වධකාගාරය ⚰️ | Auschwitz Concentration Camp - Part 1

  Рет қаралды 1,049,734

Europaye Api - යුරෝපයේ අපි

Europaye Api - යුරෝපයේ අපි

Күн бұрын

Пікірлер: 2 700
@europayeapi
@europayeapi 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ සැම දෙනාගේම ප්‍රතිචාර වලට හිට්ලර්ගේ කුරිරු වධකාගාරය දෙවන කොටස මෙතනින් බලන්න 👇 මරණයේ දොරටුව | Auschwitz Camp - Part 2 👉 kzbin.info/www/bejne/hIOlm6mvqt6fj6s
@relaxmind1666
@relaxmind1666 3 жыл бұрын
අගයන වීඩියෝවක්
@razaklankha8314
@razaklankha8314 3 жыл бұрын
ගොඩාක් දෙනෙකුට ඇඩ්මින් බැක්‍ රිප්ලයි දීලා තිබුනා හාට් ලයික් එකක් දාලා..ස්වර්ගය යන වචනය මම බයිබලයේ සහ කුරානයේ සෙවීම් ක්ලා එම වචනය ගැන මන් ..කීවෙ එකයි...අවොබොදයක් ඇති නිසා කිවේ..
@europayeapi
@europayeapi 3 жыл бұрын
@@relaxmind1666 ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@europayeapi
@europayeapi 3 жыл бұрын
@@razaklankha8314 ගොඩක් ස්තුතියි ඔබගේ වටිනා අදහස් වලට. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@suniljay606
@suniljay606 3 жыл бұрын
. . .
@neetaperera2166
@neetaperera2166 3 жыл бұрын
මට අවුරුදු 16යි. මම මේක බලන්න ගත්තේ 11 වසරේ ඉතිහාසයේ හිට්ලර් ගැන පාඩමක් තියෙන නිසා. ඇත්තටම මේක නියම presentation එකක්. ඔයාලා ගැන හුඟක් සතුටුයි වගේම ගොඩක් ස්තුතියි මේ වගේ සමාජයට වැදගත් වැඩදායී වීඩියෝ එකක් දැම්මට🙏🏻❤
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලටත් හැමදාම වගේ. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@sidathsanjaya2577
@sidathsanjaya2577 2 жыл бұрын
Aniwa gihin balanna al puluwannm Europe history karanna
@yukiyuki5103
@yukiyuki5103 2 жыл бұрын
Math 😍
@rukshan__pr
@rukshan__pr 2 жыл бұрын
මාත් පලවෙනි පාරට බැලුවේ එකට තමා දැන් අයේ බලනවා මල්ලිට පෙන්න මේ ගැන දැන ගෙන ඉන්න ඔනේ එයාලත්
@antonyfernando4704
@antonyfernando4704 2 жыл бұрын
Ekanam attha godak watinawa wagema oyalata godak sthuti jaya wewa 🙏
@NAME110n
@NAME110n 10 ай бұрын
මිනිස්සුන්ට මෙහෙමත් සත්තු වගේ හැසිරෙන්න පුළුවන්ද 😢 Thanks so much ඔය දෙන්නට ❤️
@agrabhashinee9084
@agrabhashinee9084 3 жыл бұрын
මරණයෙ දොරටුව පොත කියවපු අයට ආසාවෙන් බලන්න පුළුවන් ඉතාමත් වැදගත් video එකක්🥺❤️ ගොඩාක් thanks. ඇග හිරිවැටුනා🥺
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@thisaralakshan9040
@thisaralakshan9040 3 жыл бұрын
Mkkd e potha
@kaveeshanawagamuwa6762
@kaveeshanawagamuwa6762 3 жыл бұрын
Ane mokdd e potha
@kaveeshanawagamuwa6762
@kaveeshanawagamuwa6762 3 жыл бұрын
Plzzz kiynn.... Kauda writer
@agrabhashinee9084
@agrabhashinee9084 3 жыл бұрын
@@kaveeshanawagamuwa6762 මරණයේ දොරටුව. පරිවර්තනය රන්ජිත් කුරුප්පු. "Auschwitz"written by Dr. Miklos Nyszli
@virajrathnayake4422
@virajrathnayake4422 3 жыл бұрын
මෙන්න මේ වගේ program තමයි ලංකාවේ රූපවාහිනී නාළිකාවල පෙන්නන්න ඕනී.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@shenishnethesinghe2285
@shenishnethesinghe2285 9 ай бұрын
Hari
@sashikawerasinghe681
@sashikawerasinghe681 3 жыл бұрын
මම දවසක මේ තැනට ගිහින් බලනවාමයි. මේ දේවල් .. 😥❤️ බොහොම ස්තූතියි ඔයාලාට.. මට ගොඩාක් දුක හිතුනා.. 😥
@chamodyasewmini2858
@chamodyasewmini2858 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් හිතට දැනුනා 😭
@nayomiweerasinha5258
@nayomiweerasinha5258 3 жыл бұрын
Sure...❤
@traveleurope4kteam
@traveleurope4kteam 3 жыл бұрын
❤️❤️❤️ Europe වල තව සුන්දරත්වය බලන්න අපිත් එක්කත් එකතු වෙන්න 🙏❤️❤️❤️
@dineshbandara5727
@dineshbandara5727 2 жыл бұрын
ඔයාගෙ පැතුම ඉටුවේවා
@roshankandi
@roshankandi Жыл бұрын
මටත් ඒකනම් හිතුනා.. දවසක මේකනම් බලන්නම ඕනී.. 😢
@tuktukdhanuwithtravel1590
@tuktukdhanuwithtravel1590 4 жыл бұрын
ඇත්තටම ගොඩක් දුකක් දැනෙනවා..ගොඩක් හොඳයි ලංකාවේ අපි නොදන්නා ගොඩක් තොරතුරු දැනගන්නට හැකි විම ගැන.. all the best..
@europayeapi
@europayeapi 4 жыл бұрын
Thank you so much. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@dumindadanushka6251
@dumindadanushka6251 3 жыл бұрын
ලස්සනයි විඩියෝ එක. අක්ක present කරන විදියට හිතට වදින්නම කියනවා voice එකත් මරැ ❤️🍃
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@sudathlakmal554
@sudathlakmal554 2 жыл бұрын
ජිවිතේට ඇහැට දැක ගන්න හම්බෙන්නැති දේවල් මෙහෙම හරි අපට පෙන්නුව එක මාරම දෙයක්✌️ජය වේවා දෙන්නට❤️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍 ලගදීම හිට්ලර්ගේ හෙඩ් ක්වටස් එක අරගෙන එනවා බෙල් එක ඔබලා තියන්න ඉන්න වීඩියෝ එක දාපු ගමන් බලන්න
@harshanasampath1655
@harshanasampath1655 3 жыл бұрын
අදටත් ඊශ්‍රායල් වල ඉන්නවා ඔය කෑම්ප් එකේ ඉදල පන බේරගත්තු අයි ඒ ගොල්ලෝන්ගේ කතාව හරිම සන්වේ දි අද තමයි හොලිකෝස්ට් මෙමෝරියල් එක හැම අවුරුද්දේම මියගිය හැමකෙනෙක්ම විනාඩියක කාලයක් ඔක්කොම වැඩ නවත්තලා සිහිපත් කරනවා .
@europayeapi
@europayeapi 3 жыл бұрын
ඔව් ඔබ නිවැරැදි. ගොඩක් ස්තුතියි comment එකට ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@anushkasenevirathna4721
@anushkasenevirathna4721 3 жыл бұрын
ඔව් මමත් බලාගත්තා එහෙම කෙනෙක්ව. නම Maria Hezlog. දැන් එයාලට ඒ රජයෙන් ගෙවීමක් කරනවා. ගෑස් එකට එයාව දාලත් එදා ඒ ගෑස් එක වැඩ කරලා නැහැ. ඊට පස්සේ එයා එතනින් පැනලා ඇවිත්. පොඩි දරුවෙක් ඒ කාලේ. තාම ජීවතුන් අතර ඉන්නවා. හරිම හොඳ සතුටින් ඉන්න ලේඩි කෙනෙක්.
@sameerasomarathna6755
@sameerasomarathna6755 11 ай бұрын
​@@anushkasenevirathna4721 දැන ගෙනද ගිහිල්ලා තියෙන්නේ නැත්මන් නොදැනුවත්වද?
@chandimaldj450
@chandimaldj450 3 жыл бұрын
ඔයාල දෙන්නට ගොඩක් ස්තුතියි 🙏 ..ඇත්තටම ගොඩක් වටින වැදගත් දෙයක් මේක..කවදාවත් මෙච්චර දේවල් දැනගෙන හිටියෙ නෑ..ගොඩාක්...ස්තුතියි ..👍❤️❤️
@erandakaw
@erandakaw 3 жыл бұрын
ඔබගේ වීඩියෝවට ස්තූතියි. මමත් දැනට අවුරුද්දකට වැඩි කාලෙක සිට දෙවෙනි ලෝක යුද්දය ආශ්‍රිත කරුණු අධ්‍යයනය කරනවා. හිට්ලර්ගේ නාසි හමුදාව විසින් පවත්වාගෙන ගිය ප්‍රධාන ඝාතන මධ්‍යස්ථාන 4 න් එකක් තමයි මේ. මේ කඳවුරු මුලින්ම සොයා ගන්නේ රුසියානු ගුවන් හමුදාව යෙදවූ ගුවන් චායාරූප ශිල්පියෙක්. ඔහු විසින් ගත් චායාරූප අධීක්ෂණය කිරීමේදී කර්මාන්ත ශාලා ලෙස දිස් නොවන මේ අරුම පුදුම ගොඩනැගිලි සමූහය සොයගන්නවා. රුසියානු හමුදාව මේ කඳවුරු වලට ඇතුළු වී ඉතිරිවූ පිරිස් බේරා ගන්නවා. හිට්ලර් ඇතුළු නාසි හමුදාව රුසියානු හමුදාවට යම් බියක් දැක්වූවත් ඇමරිකා හමුදාව කෙරෙහි දැක්වූයේ තමන්ට සමාව ලබාදේවි ආකල්පයක්. හිට්ලර්ගේ හමුදා නායකයන් බහුතරයක් ඇමරිකානු හමුදාව වෙතට ගොස් බාර වෙනවා. මේ වද කඳවුරු බාර SS බලකායේ ප්‍රධානියා හිම්ලර් පවා ඇමරිකානු හමුදාවට බාර වෙනවා. නමුත් ඇමරිකානු හමුදාවට කලින් රුසියානු හමුදාව බර්ලීනයට පැමිණෙන නිසා හිට්ලර් ඇතුළු සිය ගානක් හමුදා නායකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට දිවි නසා ගන්නට සිද්ද වෙනවා. ජර්මනිය හැරුනාම යුද්ධයෙන් වැඩිම හානිය උන රට රුසියාවයි. හිට්ලර් නාසිවාදය තම රට තුල ක්‍රියාත්මක කරමින් මුලින්ම යුදෙව් ජාතිකයන්ව කොන් කර රැකියා වලින් එලවනවා. ඉතා දක්ෂ විශේෂඥයන්, ඉංජිනේරුවන්, වෛද්‍යය ක්ෂේත්‍රයේ අය රට හැර ඇමරිකාවට යනවා. සුළු පිරිසක් එංගලන්තයට සහ අනෙකුත් යුරෝපීය රටවලට යනවා. පසුව හිට්ලර් යුදෙව් සංහාරය අරඹනවා. ලක්ෂ 60 ක් යුදෙව්වන් මේ වගේ කඳවුරු තුල ඝාතනය වෙනවා. යුදෙව්වන් පමණක් නෙවෙයි තමන්ට එරෙහි ජර්මානුවන් සහ තමුන්ගේ හොඳම හමුදා සගයන් පවා ඔහු විසින් ඝාතනය කරනවා. හිට්ලර් 1939 දී පෝලන්තය ආක්‍රමණය කිරීම නිසා ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ජර්මනියට එරෙහිව යුද ප්‍රකාශ කරනවා. එහෙත් පසුව ප්‍රංශය යටත් වෙනවා. රුසියානු නායක ස්ටැලින් සමග එදිරිවාදිකම් අත් හැරීමේ ගිවිසුමකට එලඹෙන හිට්ලර් ඔහුගේ විස්වාසය දිනාගෙන හොඳ මිතුරෙක් බවට පත් වෙනවා. හිට්ලර් ජර්මනියේ සමාජවාදී පක්ෂයේ නායකයා නිසා ස්ටැලින් ඔහුව තදින්ම විස්වාස කරන්නේ බ්‍රිතාන්‍ය අගමැති චර්චිල්ගේ අනතුරු හැගවීම්ද නොසලාකයි. ස්ටැලින් සිහින මවනවා හිට්ලර් ලවා මුලු යුරෝපයම සමාජවාදී කඳවුරට එකතු කර ගන්න. නමුත් අවසානයේදී රුසියාවේ අගනුවර ස්ටැලින්ග්‍රෑඩ් වෙනකම් ජර්මන් හමුදා ආ පසුවයි ස්ටැලීන්ට සත්‍යය වැටහෙන්නේ. ඒ වෙනවිට රුසියාවට ලක්ෂ 6 ක් පමණ සොල්දාදුවන් අහිමි වෙලා. පසුව රුසියානු හමුදාව මෙහෙයවන අති දක්ෂ මාෂල් වරු දෙදෙනෙක් දක්ෂ යුද ක්‍රමෝපායන් අනුගමනය කරමින් ජර්මන් හමුදාවේ ලක්ෂ 4 ක් කොටු කර සිර අඩස්සියට ගන්නවා. වියරුවූ රුසියානු හමුදාව අතින් අහුවෙන හැම ජර්මානුවෙක්ම කෲර ලෙස ඝාතනය වෙනවා. රුසියානු හමුදාව එන ආරංචියට මුලින්ම දිවිනසා ගන්නේ ජර්මන් කාන්තාවන් සමූහ දූෂණයට ඇති බිය නිසා. රුසියානු හමුදාව රුසියාවේ සිට ජර්මනියට ඇති සියලු රටවල් අල්ලා ගන්නවා. එතැනින් නොනැවතී ජර්මනිය කරා ගොස් බර්ලීනයට ඇතුල් වෙනවා. හිට්ලර් දිවි නසා ගන්නේ එවිටයි. බර්ලීනයට ඇතුළු උන රුසියානුවෝ තම දෑකැත්ත සහ මිටිය සහිත රතු ධජය ඔසවනවා. රුසියාව තුල ජර්මන් හමුදාවේ පරාජයට සීත ඍතුවත් බලපෑ බව කිව යුතුයි. තවද 1944 මුල් බාගයේදී ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය ප්‍රධානව කැනඩා, ඕස්ට්‍රේලියා මිත්‍ර හමුදා ප්‍රංශයේ නෝමැන්ඩි හරහා කල ආක්‍රමණය නිසා ජර්මන් හමුදාවට සතුරු පෙරමුණු දෙකකට විරුද්දව එකවර සටන් කරන්න සිද්ද උනා. රුසියාවට පහර දීමෙන් තමන් ලොකු වරදක් කල බව හිට්ලර් පිලිගත්තා. ඔහු රුසියාවට පහර නොදී ඉංග්‍රීසි ඕඩය තරණය කර බ්‍රිතාන්‍යයට පහර දුන්නා නම් ලෝක ඉතිහාසය වෙනස් වෙන්නත් ඉඩ තිබුනා. ඇමරිකාවට හිට්ලර් සමග ප්‍රශ්නයක් තිබුනේ නෑ. ඇමරිකාව යුද්ධයට ආවේ ජපනුන් විසින් පර්ල් වරායට පහර දීම නිසයි. කෙසේ උවත් හිට්ලර් යුද්ද නොකලා නම් අද ඇමරිකාවේ ස්ථානය ගන්නේ ජර්මනියයි. ඔවුන්ගේ සොයා ගැනීම් සහ තාක්ෂණය විශ්මය ජනකයි වගේම අදටත් ලොව ඉදිරියෙන්ම සිටිනවා. අදටත් ලොව ප්‍රචලිත ප්‍රධාන නිෂ්පාදන සහ සන්නාම ජර්මනිය සතුයි. Benz, BMW, Volkswagen වගේම Siemens, Bosch (GMBH) වගේ ආයතන හිට්ලර් වෙනුවෙන් යුද උපකරණ හැදුවා. හිට්ලර්ගේ බල උන්මාදය නිසා ජීවිත ලක්ෂ ගානක් විනාශ වී, රටවල් ගානක් විනාශ වී, ජර්මනියත් බිමට සමතලා උනා. ඒ දෙවෙනි ලෝක යුද්දය සිදු නොවුනා නම් අද ලෝකය දැනට වඩා ගොඩාක් දියුණුයි. දෙවෙනි ලෝක යුද්ධයේ ජර්මනියේ පරාජය නිසා 15,000 ක් ජර්මන් විද්‍යාඥයන්ගේ සොයා ගැනීම් යටපත් උනා. ඒවා නැවත ප්‍රතිනිර්මාණය වෙන්න දශක ගණනාවක් ගත උනා. අදටත් බැලස්ටික් මිසයිල, රොකට් සඳහා යොදා ගන්නේ නාසි ජර්මන් තාක්ෂණයයි.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මේ තොරතුරු අපිටත් කිව්වට. දෙවැනි ලෝක යුද්ධය ගැන කියවලා නිම කරන්න බැරි තරම් තොරතුරු තියනවා, නමුත් එයින් ටිකක් හරි පිළිබඳව දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 3 жыл бұрын
අනිවාර්යයෙන්
@pushpadesilva7087
@pushpadesilva7087 3 жыл бұрын
ඔබට ගොඩක් පින් තොරතුරු දැනගන්නට සැලැසුම් කරාට .. බුදු සරණයි
@stormgeneral1304
@stormgeneral1304 3 жыл бұрын
Obata Hitler ge SUPER TANK eka amataka una. Poland 4 weeks valin vatune ee prabala Tanki battalion eka nisa
@erandakaw
@erandakaw 3 жыл бұрын
@@stormgeneral1304 හිට්ලර්ගේ නාසි පාලනය වෙනුවෙන් විද්‍යාඥයන් 15,000 ක් සේවය කළා. ඔවුන් දින පතා අලුත් අවි ආයුධ සොයා ගත්තා. සුපර් ටෑන්ක් එක විතරක් නෙවෙයි සුපර් ගන් එක, සුපර් වෝ ෂිප් එක හෙවත් බිස්මාර්ක් යුධ නැව, සුපර් සබ්මැරීන් එක හෙවත් යූ බෝට් එක විතරක් නෙවෙයි සුපර් මිසයිලය වූ ලොව ප්‍රථම අන්තර් මහද්වීපික වී2 බැලස්ටික් මිසයිලයත් ඔවුන්ගේ නිර්මාණ අතර වෙනවා. එයට යොදාගත් ද්‍රව ඔක්සිජන් සහ මද්‍යසාර ඉන්ධනය ටර්බෝ පම්ප් එකක් මගින් ඉතා වේගයෙන් පොම්ප කර දහනය කරන තාක්ෂණය තමයි අදටත් ලොව රොකට් තාක්ෂණයේදී යොදා ගන්නේ. ඊට අමතරව ලොව ප්‍රථම එන්ක්‍රිප්ෂන් යන්ත්‍රය හෙවත් එනිග්මා යන්ත්‍රයත් ඔවුන්ගේ නිර්මාණයක්. එංගලන්තයේ ගණිතඥ ඇලන් ටූරීන් විසින් එහි ඩික්‍රිප්ෂන් ක්‍රමය සොයා නොගන්න යුද්දය තව අවුරුදු දෙකක් ඇදෙන්න තිබුනා යැයි වින්ස්ටන් චර්චිල් කිව්වා. ඊට අමතරව ලොවට රේඩාර් තාක්ෂණය හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නෙත් ජර්මනියට. නාසිවාදීන් එය උපරිමයෙන් යොදා ගත්තා. ඔවුන් ලොව ප්‍රථම ත්‍රිමාණ රේඩාරය නිපදවූවා. මිත්‍ර හමුදා ගොඩබිමින් කල ආක්‍රමණය නිසා වී3 සුපර් ගන් එකේ වැඩ කටයුතු අතරමග නැවතුනා. එහෙම නොවුනා නම් මුළු බ්‍රිතාන්‍යයම බිමට සමතලා කරනවා හිට්ලර් ඒ තුවක්කුවෙන්.
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
නියමයි ! ඉදිරියට තවත් මේ වගේ දේ ගේන්න
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි, දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@mindlk4987
@mindlk4987 3 жыл бұрын
Sniper elite 😁❤
@Bkwww2
@Bkwww2 3 жыл бұрын
Ayiya
@smulekollasl453
@smulekollasl453 4 жыл бұрын
අනේ ඒ වීඩියෝ එක බලද්දී හිතට පුදුම දුකක් එන්නේ.😔😔😔 ගොඩක් පින් අයියටයි අක්කටයි අපිට මේ විස්තර ගෙනාවට 🙏🙏🙏
@europayeapi
@europayeapi 4 жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලී comment එකට. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@Akashh394
@Akashh394 3 жыл бұрын
Niyamai ඇත්තටම
@TharinduGunasekara16
@TharinduGunasekara16 9 ай бұрын
අම්මෝ ඒක නම් බලන්නවත් බෑ ඒ තරම් සංවේදීයි 😰😱🥺💔 මිනිස්සු කී දෙනෙක් මැරෙන්න ඇතිද 🥺😔💔 හිට්ලර් ගැන අහලා තිබුණාට මේ තරම් දේවල් දැනගෙන හිටියේ නෑ මෙච්චර මිනිස්සු මැරුවා කියලා දැනගෙන හිටියෙ නෑ අයියාටයි අක්කටයි ගොඩක් ස්තූතියි 🙏🙏🙏❤👍 ලංකාවෙ ඉන්න අපිට බලන්න මේ දේවල් ගෙනාවට 🙏🙂👍 ඔයාලට present කරන විදිය හරි ලස්සනයි ❤️👌🥰
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 3 жыл бұрын
ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි , මෙවැනි ඉතිහාසික දේවල් අපටදක්නට සැලැවීමගැන.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබටත්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@suvinijayawardena8926
@suvinijayawardena8926 4 жыл бұрын
කොයිතරම් බිහිසුනු මිනිසුන් ද ඉදලා තියෙන්නේ. හරිම සංවේදි වන තැනක්. 😥බොහොම ස්තූතියි ඔබලාට මෙවැනි දැකලා නැති තැන් පිළිබදව අපව දැනුවත් කරන එකට ♥️
@europayeapi
@europayeapi 4 жыл бұрын
බොහොම ස්තූතියි Comment එකට. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@senithadewsad9859
@senithadewsad9859 2 жыл бұрын
Hitler hoda maussayek
@orozairo
@orozairo 3 жыл бұрын
කියන්න වචන නෑ. ලෝකෙට ආයේ යුද්ධ ඕනේ නෑ මේ ටික ගිහින් බැලුවනං ඇති. මේ තරං කුරිරු මිනිස්සු හිටියද කියලා හිතා ගන්න බෑ. වටින වීඩියෝ එකක් මේක. පුදුම දුකක් සහ පුදුමාකාර සංවේදී දේවල් ගොඩයි. ගොඩාක් ස්තුතියී මේ දේවල් ගේන ටීම් එකටම. No words to express my feelings 🥺
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@senithadewsad9859
@senithadewsad9859 2 жыл бұрын
Warld war 3 onida
@susanthaperera3810
@susanthaperera3810 3 жыл бұрын
අපි යාන්තමට ආහාලා තියෙනවා මෙවෙනි යුගයක් කිසි දවසක ඇතිනොවෙිවා කිසිම කෙනෙකුට කරදරයක් නොවෙිවා හිටිලර්ගෙන් මරණයට පත්විච සියළුදේනාටම නිවන් සුවය ලැබෙිවා.සියළුදේනාටම බුදුසරණයි.🙏🙏🙏🙏
@ElephantSoul
@ElephantSoul 8 ай бұрын
ඉතාම වැදගත් කරුණු පැහැදිලි කිරීමක්
@Mrkl177
@Mrkl177 Жыл бұрын
මම grade 11 මේ මැයි 2024 o/l ලියනවා. history වල හිට්ලර් ගැන තියන නිසා මේ video එක බැලුවේ.ඇත්තටම හරිම දුක හිතුනා.ඒ අය කොච්චර දුකක් නාසි වද කදවුරේ විදලා ඇත්ද🥺🥺🥺🥺🥺
@hasithmadushan7015
@hasithmadushan7015 Жыл бұрын
මමත්
@Dasu1111
@Dasu1111 11 ай бұрын
මමත් 🥺
@normi374
@normi374 10 ай бұрын
Me 2
@Maleeshasasandhi
@Maleeshasasandhi 9 ай бұрын
මාත් 😢
@sandaligeethma6368
@sandaligeethma6368 3 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ ...තවත් හිට්ලර්ලා බිහි නොවේවා...
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. අපි හැමෝගේම ප්‍රාර්ථනය එය විය යුතුයි. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@senithadewsad9859
@senithadewsad9859 2 жыл бұрын
Hitlerla bihi wewa
@slmalindugaming9070
@slmalindugaming9070 3 жыл бұрын
Wow නියම channel එකක් අද තමා හම්බුනේ.. නියමට කියලා දෙනවා ඔයලා... ගොඩක් ස්තූතියි ඔයාලා දෙන්නට .... 🤟😍
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාටත්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@bagilakmali8490
@bagilakmali8490 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍😍
@cricketlookaya
@cricketlookaya 4 жыл бұрын
Wow අදයි දැක්කෙ නියමෙටම කරනවා ❤️👍 congratulations
@europayeapi
@europayeapi 4 жыл бұрын
බොහොම ස්තූතියි අපිත් එක්ක සම්බන්ධ උනාට. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@රොබින්කුරුල්ලා
@රොබින්කුරුල්ලා 3 жыл бұрын
ලෝකයා
@Gawee_Dilshan
@Gawee_Dilshan 3 жыл бұрын
මේ වීඩියෝ එකේ වටිනාකම කියල නිම කරන්ඩ බෑ..හුගක් වටින වීඩියෝ එකක්.ඔයල දෙන්නගෙ ඔය කතා විලසෙට,පසුබිම් සන්ගීතෙට හැගීම් අව්ස්සලා විලාපදෙන්නට තරම් හැකියාවක් තියෙනවා...දිගටම කරන් යන්න අපි ඔයාලත් එක්ක
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@wsumedha1823
@wsumedha1823 11 ай бұрын
අපිට ඕවා බලන්න යන්න බැරි උනාට ඔයාලා දෙන්න අපිට මේක පෙන්නුවා ගොඩක් පිං දෙන්නටම..❤
@manoribopitiya2744
@manoribopitiya2744 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබලාට මෙ කැමිප් එක ලංකා සැම දෙනාටම විස්තරත්මකව පෙන්නුවාට. එකදෙයක් දැනුවත් කරන්නට කැමති වැඩිම යුදෙවු ජාතිකයන් උනේ පෝලන්. (Polish Jews)
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි feedback එකට. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@sachinidilthusha7670
@sachinidilthusha7670 3 жыл бұрын
පොඩි ලමයින්ව මොන හිතකින් දසවද දීලා මැරුවද...හරිම සංවේදී....
@LA-hx5kk
@LA-hx5kk 4 жыл бұрын
ඉතා හොද Video එකක්.ඉස්තුති .මා ජමනියෙ Gedenkstätte Buchenwald Camp එක දක අත එය ඉතා දුක බර හගිම් අති කර අද්දකිමක්.හිට්ලර් බලයට පත්වුවෙ ජර්මනියෙ ජනයා රවටමින් 1 වන ලොක යුද්ධයය යෙන් පසුව ජෙර්මනියෙ අතිවු සමජ අර්තික අවපතය වාසිගෙන .ජෙර්මානු ජනතාව මෙවනි දෙවල් නවත අතිනොවිමට ඉතාහොදින් වග බලාගනි.ජෙරමනු පර්ලිමේන්තුවේ වහලය කොටසෙ විදුරු නරබුම් ස්තානයක් අත එමගින් සන්කෙත වත් වන්නෙ ජනතාව පාලකයන් ගන්නා තිරන දෙස හොදින් බලා සිටින බවය.ජමනිය අද මනවහිමිකම් අතින් ඉතාමත් උසස් .සියලුම ජාතින්ට ඉතා උසස් ලෙස සලකන.ඉතා ඉහල Standard of living තිබෙන රටක්.
@europayeapi
@europayeapi 4 жыл бұрын
බොහොම ස්තුතියි තොරතුරු වලට. ඔව් ඔබ නිවැරදියි, ජර්මානුවන් නැවත වරක් මෙවැනි සිදුවීම් වලට වග නොකියනු ඇත, මන්ද, වත්මන් කුඩා ලමුන් එ අමිහිරි අත්දැකීම් සහ ඉතිහාසය හොඳින් පාසල් වල ඉගෙනගන්නා නිසා... ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@saliyasanjeewaka2282
@saliyasanjeewaka2282 3 жыл бұрын
ඇත්තටම දුකයි..ඔබලාගෙ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා.ඒ වගේම ලස්සනට පැහැදිලි කිරීම කරනවා...හැගීම් බරව හිතට දැනෙන විදිහට කරනවා.thanks .
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියී! ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@pushpadesilva7087
@pushpadesilva7087 3 жыл бұрын
හොඳ video එකක් . ඔබලා දෙපළට තෙරුවන් සරණයි ... හරි දුකක් හිතට දැනෙන්නේ .. කාලකණ්ණි යකෙක් ...
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@billybutcher6345
@billybutcher6345 3 жыл бұрын
ගිය ආත්මවල් වල සමහර විට අපිත් ඕකේ මැරෙන්න ඇති 😞💔 ඉරාක විප්ලවේ ගැනත් කියවලා අඩපු තරම කියලා වැඩක් නෑ. අපා දුක් විඳලා තියෙන්නේ. පිස්සු වගේ. ඇගේ ලෝම කූපත් කෙලින් වෙනවා.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ඒක නම් ඇත්ත. ගොඩක් ස්තුතියි comment එකට. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@connor4689
@connor4689 3 жыл бұрын
කියවපන් හිරෝෂිමාවට බෝම්බ දාපු එක👍
@nimeshasilva6763
@nimeshasilva6763 3 жыл бұрын
පොත මොක්ද්ද?
@user-xf2tj3te3i
@user-xf2tj3te3i 2 жыл бұрын
@@connor4689 potha
@d-7498h
@d-7498h Жыл бұрын
පොත?
@reshangimhana9456
@reshangimhana9456 3 жыл бұрын
ඒ කෙල්ලත් ලස්සනයි කියන sistem එකත් පට්ට මගේ හිතට වැදුනා❤️
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියී ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@lahirupraneeth5620
@lahirupraneeth5620 3 жыл бұрын
පසුබිම් සංගීතය ඉතාම සංවේදියි
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@bluecaptraining9889
@bluecaptraining9889 3 жыл бұрын
ඔව් හැරී පෝටර් මතක් උනා අන්තිම කොටස් දෙක. මහචාර්‍ය ස්නේප් මැරෙන වෙලාවෙත් ඔය වගේ වාදනයක් තියෙන්නේ.😐😔
@kimrj7153
@kimrj7153 3 жыл бұрын
ඔව්
@lahirupraneeth5620
@lahirupraneeth5620 3 жыл бұрын
@@bluecaptraining9889 ඒක හැරී පෝටර් එකේ සංගීතයද? මං බලල නෑ.
@bluecaptraining9889
@bluecaptraining9889 3 жыл бұрын
@@lahirupraneeth5620 අඩේ බලන්න ඒක පට්ට ..😐🤝
@anupachandula9699
@anupachandula9699 3 жыл бұрын
ඒ මහා සංහාරය වෙලා දැනට අවුරුදු 80 ක් විතර ඇති, ඒත් හරිම අමාරුවෙන් මේ vedio එක බැලුවේ, ඇත්තටම පුදුම විදියට සංවේදී උනා , මෙච්චර කෲරත්වයක් හිතාගන්නවත් බැහැ, ඒ මිනිස්සු මරණයේ වේදනාවෙන් කෑගහපු හැටි මැවිලා පෙනුනා,💔
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@ik-km4et
@ik-km4et 3 жыл бұрын
කාලයක් ඉදන් හිතේ තියෙන එක ලොකු ආසාවක් කවද හරි මෙතන බලන්න යන්න ඕනෙ කියන එක ...
@europayeapi
@europayeapi 3 жыл бұрын
අනිවාර්යෙන්ම, එක පාරක් හරි බැලිය යුතු දෙයක්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@slgaming4117
@slgaming4117 3 жыл бұрын
aniwaryayenma bro 11
@yashwikramasingha0294
@yashwikramasingha0294 3 жыл бұрын
මටත් ❤
@jannyrajapaksha9517
@jannyrajapaksha9517 3 жыл бұрын
Mamanm giyoth andalama marei.
@roshinikaushi8696
@roshinikaushi8696 3 жыл бұрын
Matath
@Akashh394
@Akashh394 3 жыл бұрын
අනේ මම අහම්බෙන් දැක්කෙ මේ vedio එක ඇත්තටම හොදට පැහැදිලි කරනවා.. මාත් subcribe කරා 😭😭😭
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@Akashh394
@Akashh394 3 жыл бұрын
@@europayeapi thanks 🙏🙏🙏
@VIEW-zf1lx
@VIEW-zf1lx 3 жыл бұрын
මමත් අහම්බෙන් දැකල බැලුවේ 😓
@funcreative6778
@funcreative6778 3 жыл бұрын
හිත කීරි ගැහෙනවා. මොන තරම් වදයක් විඳලා මිය යන්න අැද්ද.කුඩා දරුවො අත දරුවො හිතා ගන්නවත් බැ.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ම්ලේච්ඡ ලෙස ඝාතනය කරලා තියෙන්නේ. 😢😢😢 ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@samithamadushangunarathna3834
@samithamadushangunarathna3834 2 жыл бұрын
මේ ඩොකියුමෙන්ට්‍රි එක මාරම ලස්සනයි. හරිම පැහැදිලියි. වෙල් ඕගනයිස්ඩ් වෙල් ප්ලෑන්ඩ්.. බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකත් එක්ක ෆීල් වෙන්න දැනෙන්න කරල තියනව. ස්තූතියි ❤️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි වාගේම ගොඩක් අගය කරනවා . දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊 ❤️❤️
@tharakadamsarademattanpiti4012
@tharakadamsarademattanpiti4012 3 жыл бұрын
අපි ඕක බලලා දුක්වෙනවා... නමුත් අපේ පුන්චි ලන්කාවෙත් 40000ක් විතර තරුන පිරිස ටයර් වල පිච්චිලා ගිය හැටි අමානුශිකයි නේද?
@connor4689
@connor4689 3 жыл бұрын
Anna theum gatta ekek.. Ape ewun me kohewath inna ewun marichcha eka gana kiya kiya p*ka denawa ape marichcha ewun gana kiyanna 🤷‍♂
@ACID_3DITZ
@ACID_3DITZ 3 жыл бұрын
100 like ekka
@senu2006
@senu2006 3 жыл бұрын
@@connor4689 ane pala yanna.
@connor4689
@connor4689 3 жыл бұрын
@@senu2006 උඹ ජපනට නියුක් ගහපු සීන් එකත් දන්නවා නේද?😂 කෝ ඒවට කට නැද්ද?🤣
@senu2006
@senu2006 3 жыл бұрын
@@connor4689ඒක මේකට අදාල නෑ.මේක ගොඩක් අමානුෂිකයි.බෝම්බයක් ගැහුවා වගේ නෙමෙයි.
@ashaninavodya3918
@ashaninavodya3918 3 жыл бұрын
නියමයි ඉදිරියට තවත් මෙවැනි දේවල් ගේන්න💪💪good luck
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@gamingwithneththa7797
@gamingwithneththa7797 3 жыл бұрын
ඇත්ත්ටම ගොඩක් වටින වීඩියෝ එකක්...💓 අපි Auschwitz camp එක ඇතුලටම ගියා වගේ දැනුනේ... ගොඩක්ම ස්තූතීයී මේ දේවල් අපිට සමීප කරාට..දිගටම ඔයාලත් එක්ක.. 💓💓💓
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🏽🙏🏽🙏🏽 ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@rashmithanilum3825
@rashmithanilum3825 3 жыл бұрын
මේ ලෝකෙ දිහා කවුරු හරි බලං ඉනනව නම් අපිට හිනා වේවි. බුද්ධිමත් යැයි පවසන මිනිසා තාමාටම කරගන්න දේ දැක්කම. 😞💔
@niroshahemamali3639
@niroshahemamali3639 3 ай бұрын
නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා..ගොඩක් ස්තූතියි පැහැදිලිව හැමදේම කියලා දෙනවාට❤❤❤❤❤
@gihanweerasingha742
@gihanweerasingha742 3 жыл бұрын
අක්කේ අයියේ ඔයාලා දෙන්නට ගොඩාක් ස්තුති 🥰🥰🥰. මේවා දැකගන්න පුළුවන් උනේ ඔයාලා නිසානේ අදරෙයි දෙන්නටම 😍😍😍😍
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිඟටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍😊
@Sarithsandeepa2006
@Sarithsandeepa2006 3 жыл бұрын
සමහර විට ඔතන අපේ බඩුත් ඇති. අපිත් ඔතන මැරිලා ඇති . ලක්ෂ 10 මැරිල කියන්නෙ අපි කවුරුහරිත් ඔතන මැරිලා ඇති . ගිය ආත්මේ .😢
@europayeapi
@europayeapi 3 жыл бұрын
ඒකත් වෙන්න පුළුවන්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@malithmadushan9523
@malithmadushan9523 3 жыл бұрын
Laksha 11 neda
@europayeapi
@europayeapi 3 жыл бұрын
@@malithmadushan9523 ඔව්, 11 ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@Sarithsandeepa2006
@Sarithsandeepa2006 3 жыл бұрын
@@malithmadushan9523 ow යාළුවා 👍
@senakajayasinghe6758
@senakajayasinghe6758 3 жыл бұрын
Hum
@breathehouse1462
@breathehouse1462 4 жыл бұрын
හරිම දුක හිතුනා මේක බලද්දී. ඇත්තටම ඒකාලේට ගියා වගේ හැගීමක් දැනුනේ. 😞 ඔයාලට ගොඩක් ස්තූතියි මේ Video එක කලාට.. හැමදේම ගොඩක් හොඳට පැහැදිලි කරනවා.. Keep it up guys. 👍🏻❤️ Waiting for the next video.
@europayeapi
@europayeapi 4 жыл бұрын
බොහොම ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@MarkD770
@MarkD770 Жыл бұрын
ගොඩක් වටින වීඩියො එකක්. මම හිට්ලර් ගෙ සමහර දේවල් වලට ගොඩක් respect කරන කෙනෙක්. විශේෂයෙන් ජර්මනියෙ තිබ්බ උද්දමනය පහත හෙලීම හා ජර්මන් ජාතිකයන්ගෙ ජන ජීවිතය උසස් කරඖ එක ගැන.ඒත් අහිංසක මිනිස්සුන්ව ගෑස් ගහල මරන එක ලෝකෙ කවුරුත් අනුමත කරන්නැති දූෂිත දෙයක්... ඉතිහාසයෙ එක්තරා අදුරු පැතිකඩක්. හිට්ලර් ‍යුදෙව්වන්ව මැරුවෙ නැත්තම් අදටත් ජර්මනියෙ මිනිස්සු එයාව වන්දනා කරනවා ❤
@thalal5519
@thalal5519 3 жыл бұрын
ඉතාම වටීන වැඩසටහනක්. ඔබලාගේ මේ උත්සාහය අගය කරමී. යුරෝපයේ තීයෙන බොරැ සෝබන ගැන කීයන්න ඕනැ තරම් වැඩසටහන් තීයෙනවා. මේ වගේ ඉතීහාස ගත දේවල් ගැන කියලා දුන්නේ ඔබලා වීතරමය්.. ස්තූ... තීය් ඔබ දෙපලට.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@wishmathorathuru5210
@wishmathorathuru5210 3 жыл бұрын
ඔයාල දෙන්න හොඳ වැඩක් කලේ. ලෝකයේ කුරිරු මිනිස් වෙස්ගත් තිරිසනුන්ගේ හැටි කියාදීම. ඔබ‍ට ටවත් ශක්තිය ලැබේවා මෙබඳු දේට.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@avindurashmika5667
@avindurashmika5667 3 жыл бұрын
ඒ කාලෙ ගොතපු කොන්ඩ ඒ විදිහටම තාමත් තියෙන්වා ඒව දකිද්දි පපුව නතර වෙන්වා 😥😥😥
@europayeapi
@europayeapi 3 жыл бұрын
ඔව්, අසරණ මිනිස්සු. ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@connor4689
@connor4689 3 жыл бұрын
Ela 👍 eth japane nam dakindawath kondayak ithuruwela na❤ American karaya dunna unta atoms walatama breakdown Wenda😂 ubalatath German karayo waradi.. American ewun hodai ❤🇺🇸
@LAmusic2023
@LAmusic2023 Жыл бұрын
@@connor4689 tho Danna deyak kiypn
@miniduwickramaarachchi8286
@miniduwickramaarachchi8286 4 жыл бұрын
බොහොම ස්තූතියි මේ වගේ video එකක් ගෙනාවට එනකම් බලන් හිටියෙ.. World at war වගේ ඉස්සර ගිය Tv programs බලද්දිත් ඔය වගේම හිතාගන්න බැරි දේවල් උන විදිහ මට දකින්න හම්බුනා. ඒකෙන් පුදුම ආසාවක් ආව මේ ඉතිහාසගත සිදුවීම හොයල බලන්න... Germanys fatal attraction කියල program එකක් ආවා... ගොඩක් පරණයි මතක විදිහට.. තව විස්තර හොයන කෙනෙක් නම් මට මේ documentary එක recommend කරන්න පුලුවන් 😍 Waiting for the next part💪
@europayeapi
@europayeapi 4 жыл бұрын
ගොඩක් ස්තුතියි feedback එකට. ඔව් අනිවාර්යෙන්ම, Germany's fatal attraction TV program එක ගොඩක් හොඳ එකක්, ඉතිහාසය ගැන ඉගෙන ගන්න ආස කෙනෙකුට. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@tharinduanuradha655
@tharinduanuradha655 3 жыл бұрын
හිතන්න ගව ඝාතකාගාර..? උන් කොච්චර බියකින් ඉන්නව ඇතිද.. කොච්චර වේදනා විඳිනව ඇතිද.. පුලුවන් නම් නිර්මාංශ වෙන්න.. 💔😢
@HarshiVlog11111
@HarshiVlog11111 3 жыл бұрын
Aniwaryenma 💖
@vihangaanuhas7354
@vihangaanuhas7354 3 жыл бұрын
Ow mamath ekata ekagai apith hark vage maruvoth apitath baya hithenavane 😥😓😢
@PraDeeYa_
@PraDeeYa_ 3 жыл бұрын
ewunta hitlar kiynne supri palakyek
@prasangagalabodawatta6035
@prasangagalabodawatta6035 3 жыл бұрын
එකගයි මාත් හරක් මස් කන්නෙ නෑ කුකුල් මස් විතරයි කන්නෙ
@rusiru3846
@rusiru3846 3 жыл бұрын
@@prasangagalabodawatta6035 😂
@pranethpriyashan3856
@pranethpriyashan3856 3 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ දෙපලට.. මෙිවගේ වැදගත් දෙවල් පෙන්නනවට ඇස්වලට කදුලුත් එනවා මොනතරම් මිනිස්සු මරලද අ⁣ම්මෝ ඇත්තටම මොනතරම් වදදීලද පුදුම විදියට සන්වෙදිවෙනවා මෙිවාබලද්දි.. නැවතත් කියනවා බොහෝම ස්තුතියි
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලටත් හැමදාම වගේ. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@macz_OC
@macz_OC 3 жыл бұрын
වටින වීඩියෝ එකක් ♥️😍 අපි දන්නැති ගොඩක් දේවල් දැනගත්තා 🌸 ඒවගේම අක්කිගෙයි අයියගෙයි වොයිසුත් පට්ට 🌹🌸 ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ඕනෙ ♥️🌹🌸🇱🇰 BS.JP 🙏🙂
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@dhanushkaudara405
@dhanushkaudara405 3 жыл бұрын
එඩිට් එක නියමයි ❤️ බොහොම ස්තූතියි අපිට මේ තොරතුරු ගේනවට 🙏
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@upeksha4467
@upeksha4467 2 жыл бұрын
ඇත්තමයි ගොඩක් දුක හිතුනා 😥හිට්ලර්ගේ වදකාගාරය ගැන නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ගොඩක් ස්තූතී😍
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැදිලා ඉන්න අපිත් එක්ක. ♥️🇱🇰🇩🇪🇪🇺☺️👍
@arttalents2497
@arttalents2497 3 жыл бұрын
මේ video එක කාලෙකින් ඉවර වෙනකල් බලපු video එකක්..ඒක ලස්සනයි කියන්නත් බෑ හරිම සන්වේදියි ගොඩක් ස්තුතියි ..මේ වගේ දුර්ලභ දේවල් අපට බලන්නට සැලසුවට ..
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@surendrasuren4578
@surendrasuren4578 2 жыл бұрын
ඒ අතින් අපි කොච්චර වාසනාවන්තද වදකාගාරයේ ජීවිත පිදු ඒ හැමදෙනාටම මාගෙ බලවත් ශෝකය යලි මෙවන් කුරිරු වදකාගාර ලොව කොතනකවත්ම බිහි නොවෙවායි මා ප්‍රාර්ථනා කරමි 😢
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@-Hunter_Zolomon--Zoom-
@-Hunter_Zolomon--Zoom- Жыл бұрын
ලංකාවෙත් ඔහොම වදකාගාරයක් තිබ්බා බවන් බටලන්ද කියලා , ඒකෙ පාලකයා තමා අද රටේ ජනාධිපති 😥
@skyproduction5257
@skyproduction5257 3 жыл бұрын
🥺 මෙච්චර කාලෙකට youtube එකේ තප්පරයක්වත් එහා මෙහා නොකර මම බලපු පලවෙනි විඩියො එක අම්බො ගොඩක් සංවෙදි ගොඩක් කාලෙකට පස්සෙ මාරම දුකක් අවේ 😓
@kandymushroom
@kandymushroom Жыл бұрын
සිරා
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
මේවා දැකලා අපේ සංවේදී බව ඇතිකරගන්න ඕනේ, සෑම ජීවි කොට්ඨාසයක් කෙරෙහිම.... චන්දන ගුණසේකර මහත්මයා පරිවර්තනය කරඇති, "අවුස්ට්ස්විහි පච්ච කොටන්නා" හා "සිල්කාගේ දිවිසැරිය" පොත්වලින් මනා විෂ්ලේෂණාත්මක තොරතුරු දැනගැනීමට පුළුවන් .... ඔබලාගේ මේ ඉදිරිපත් කිරීමට ස්තුති 🙏
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබටත්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@manorisomasiri6287
@manorisomasiri6287 3 жыл бұрын
When I was walking over there I felt like I walk on my own ashes. I couldn't stop tears. I ever never want to go back there.👣👣👣
@europayeapi
@europayeapi 3 жыл бұрын
Same here, never wanna go there again. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@nirmalranasinghe9481
@nirmalranasinghe9481 3 жыл бұрын
@@europayeapi b
@krishanthagamage7211
@krishanthagamage7211 2 жыл бұрын
මේ පටිගතකිරිම් වලදි....ඔයාලගේ රුපරාමු නොවෙයි.....එ් එ් දේවල් හොදින් පැහැදිලිව පටිගතකර ඔබගේ හඩ පමනක් ප්‍රදාන කර පැහැදිලි රුප රාමු සාදන ලෙස ඉල්ලා සිටිනවා.....නරබන්නාට දකින්න ඕන ඔතන තියන දේවල් ය....එ්වා පැහැදිලි නැහැ ......ස්තුති
@europayeapi
@europayeapi 2 жыл бұрын
අදහස් දැක්වීම ගැන, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@yuha875
@yuha875 3 жыл бұрын
ඇත්තටම මේක බලද්දි ඇඩුනා😪😪😪 unlike කරලා තියෙන්නේ හිතක් පපුවක් නැති අයද😡
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි comment එකට ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@travelby7577
@travelby7577 3 жыл бұрын
ඇස් වලට කදුලු ආව කොන්ඩ ටික දැක්කහම. ස්තූතී අපිත් එක්ක මේව බෙදාගත්තට. පැහැදිලිව කියා දෙනව. ජය ❤️❤️✨
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@shanujayasinghe
@shanujayasinghe 3 жыл бұрын
සෑහෙන්න වැදගත්. ගොඩක් ස්තුති. වල්පල් නැතුව මේ වගේ දේවල් කරන ඔබ දෙපලට🙏 බලන් ඉන්නවා නැවත හමුවනතුරැ❤️
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබටත්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍😊
@tiek1367
@tiek1367 3 жыл бұрын
අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කේ ඇත්තටම වෙනස්ම දෙයක්, ගොඩක් දේවල් දැනගත්තා බොහොම ස්තූතියි... 💖🙏
@europayeapi
@europayeapi 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබටත්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@indikanilushsn2234
@indikanilushsn2234 3 жыл бұрын
පව් ඒ මිනිස්සු සියලු දෙනාට නිවන් සුව ලැබේවා........! 😢😭😟
@KusumJayalath-t9l
@KusumJayalath-t9l Жыл бұрын
Hitlar me wenakota Apaye athi ,miyagiya minisunta niwansuwa lebewa.
@chamathwickramasinghe6613
@chamathwickramasinghe6613 3 жыл бұрын
Schindler’s List (1993) කියල Oscar award එක දිනපු ඉතාමත් සංවේදී movie එකක් තියෙනව, ඒක බැලුවම මේ ගැන හොද අත්දැකීමක් ගන්න පුලුවන්
@europayeapi
@europayeapi 3 жыл бұрын
අනිවාර්යෙන් ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@s.k9436
@s.k9436 2 жыл бұрын
ඔව් ඔව් මාත් බලලා තියෙනවා
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 3 жыл бұрын
ඔයාලට ගොඩක් පින් සිද්ධ වෙනවා මේ වගේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීම ගැන
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාටත්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@라윈고스르
@라윈고스르 3 жыл бұрын
හිට්ලර් අදටත් නිරයේ අපා දුක් විඳිනවා ඇති මේ කරපු සංහාරයට.
@europayeapi
@europayeapi 3 жыл бұрын
අනිවාර්යෙන්ම. මිලියන ගණනකගේ ජීවිත බිලි ගැනිමේ සාපයට.. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@yuwen2827
@yuwen2827 3 жыл бұрын
Ow
@thinulahansira2645
@thinulahansira2645 3 жыл бұрын
ඔව්
@hansamliweerasinghe
@hansamliweerasinghe 3 жыл бұрын
Ow
@chrisdhambarage4968
@chrisdhambarage4968 3 жыл бұрын
Nattam itin eya danatamath avrudu koti gananakata apaye duk widinna niyama wela athi.
@wayomisubodha4292
@wayomisubodha4292 3 жыл бұрын
මොන හිතකින් මේ වගේ දෙයක් කළාද මංදා . මේ music එකත් ගොඩක් සංවේදියි 😣😥😥😭
@gagangagan2937
@gagangagan2937 3 жыл бұрын
Keaghala adanna hithenawa
@rashikakumara3831
@rashikakumara3831 2 жыл бұрын
ඉතාමත් සංවේදී අතීතයක තොරතුරැ ලබාදුන්නාට ස්තුතියි දුවේ පුතේ. ඔයාලට ජයෙන් ජය පතමි.
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@malikapushpangani935
@malikapushpangani935 10 ай бұрын
ගොඩක් ස්තුතියි ,ඇත්තටම හිතට කියන්න බැරි දෙයක් එනවා,හරිම දුකයි,
@sahanwiraj7971
@sahanwiraj7971 3 жыл бұрын
නූගත් මනුෂ්‍යයන්ට වඩා උගත් අමනුෂ්‍යයන් භයානකයි 😔🙏🌹
@europayeapi
@europayeapi 3 жыл бұрын
100% ක් ඇත්ත. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@sahanwiraj7971
@sahanwiraj7971 3 жыл бұрын
@@europayeapi ❤❤❤
@chamilasilva7119
@chamilasilva7119 3 жыл бұрын
@@europayeapi yy,,,, Ll
@subashdeshappriya5070
@subashdeshappriya5070 3 жыл бұрын
සත්තකින්ම ...ඉතාමත්ම සංවේදීයි video පුරාවටම
@pasinduupeka5511
@pasinduupeka5511 3 жыл бұрын
Ow aniwa
@sllush9795
@sllush9795 3 жыл бұрын
දෙවෙනි වතාවටත් මම ආයෙ මේක බැලුවා හිට්ලර්ගේ ප්‍රභාකරන්ගේ කිසි වෙනසක් නෑ 30 අවුරුදු යුද්ධයකදී ලංකාවෙත් මිලියනයක් නොවුනත් ලක්ෂ ගණනින් මිනිස්සු මැරුණා Channel 1 eka krna denna ලස්සන ta meka ඉදිරිපත් කරලා තියෙනවා
@gxrinorthside3759
@gxrinorthside3759 2 жыл бұрын
Sla had camps where the murdered innocent civilians too, they were also responsible for 100 000 deaths of innocent civilians along with the terrorists. When compared, sla are the nazis here.
@-Hunter_Zolomon--Zoom-
@-Hunter_Zolomon--Zoom- Жыл бұрын
හිටිලර්ගෙයි පොනිල්ගෙයිත් වෙනසක් නැ බන් 😥
@nishanmadushanka1568
@nishanmadushanka1568 3 жыл бұрын
අම්මෝ හදවත මෝහොතකට නතර උනා.. මෙහෙම කරන්න පුලුවන් ද මිනිස්සුන්ට..? 😥😥😥 හ්ම් බෝහොම ස්තූතියි ඔයාලට බුදු සරණයි..!!!
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියී ඔබටත් ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@babydewdunu7967
@babydewdunu7967 3 жыл бұрын
Loku deyak oyla apita meka pennpu eka godaaakk duka hithuna. Hitha gnn bh kohmda ee minissu vadnava daragtha Kayla. Thank uuuuu oyalta mevga deyk pennpu ekta well done
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබටත්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@Kaveeshanethmini-i2h
@Kaveeshanethmini-i2h 10 ай бұрын
11 වසරෙ ඉන්න මන් පාඩම මතක් වෙලා මෙ වීඩියෝ එක බලන්නෙ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ගොඩක් ස්තූතියි ඔයාලට ❤
@ThushaniDalpadadu
@ThushaniDalpadadu 3 жыл бұрын
ගොඩාක් වටිනා vidio එකක් . අපිත් ගියා මේක බලන්න 2019. ඇත්තටම මේ තැනට යන්නම ඕනා ඒ අහිංසක මිනිස්සු විදපු දුක බලන්න 😭😭😭 එතනට ගිහම හිතට අමුතුම හැගිමක් දැනේනවා 😥😥😥
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියී ඔයාටත් ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@ThushaniDalpadadu
@ThushaniDalpadadu 3 жыл бұрын
ගොඩාක් සතුටුයි මෙවැනි vidio එකක් කිරිම ගැන 😘 හොඳ පැහැදිලි කිරිමක් කරනවා
@hashirathnayaka3841
@hashirathnayaka3841 3 жыл бұрын
සතර අපායෙන් නම් ගැලවීමක් නෑ කල්ප ගානක්😑
@ශෙහාන්-ධ4ඣ
@ශෙහාන්-ධ4ඣ 3 жыл бұрын
හදවතටම දැනිච්ච වීඩියෝ එකක් 😭❤️
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍😊
@danushikaerandi3922
@danushikaerandi3922 3 жыл бұрын
Attatama igena ganna kenekta unat meka godak watinawa.thank you oyalata
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@warnakulasuriyaarachchi6804
@warnakulasuriyaarachchi6804 3 жыл бұрын
Video eka nm godak watinawa .thank you brother & sister..(hebei speech eka video ekata boy kenek thamai hari yanne).
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@koreankella5907
@koreankella5907 4 жыл бұрын
nice video and creation.. here to support.. 😊✌
@europayeapi
@europayeapi 4 жыл бұрын
Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@kimrj7153
@kimrj7153 3 жыл бұрын
කොරියන් කෙල්ල ඔයට් ආවද
@manuladilshan1422
@manuladilshan1422 4 жыл бұрын
Thanks you so much showing these places to us and we are hope more things as these 👏
@europayeapi
@europayeapi 4 жыл бұрын
Thank you so much for the comment. Yes of course. We will bring you more videos/vlogs similar to this. Stay tuned. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@pusphakanthi2661
@pusphakanthi2661 3 жыл бұрын
ජෙසුපිහිටයි සොයුර සොයුරිය ඔබ දෙපලට බොහොම ඉස්තුතියි මෙවන් යුදෙවු ගතනාගාරය ගොඩක් ඉස්තුතියි පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි ♥♥♥
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@soobi2385
@soobi2385 2 жыл бұрын
History leesons wela me gane wisthra krla thiyenwa athtma godak wadagth me dewal dakaganna labeema gane 👍 gd chanel . Thanks a lot
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියී දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@ruvindushihara2142
@ruvindushihara2142 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔය dennata ..හොයා ගන්න අමාරු දෙයක් ගැන කියල දුන්න ට
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@Naliya7605
@Naliya7605 3 жыл бұрын
අතිවිශිෂ්ට මතක දිගහැරුමක් බොහොම ස්තූතියි ඔබ දෙපලට ❤️
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@shirot8423
@shirot8423 3 жыл бұрын
ඉතාමත් සංවේදී .. හරීම දුකයි .. anee දෙවියනේ ළමයි . කොහොමද එහෙම kalee 💔😢
@europayeapi
@europayeapi 3 жыл бұрын
ර්‍ණජවලින් මිලියන 1.1 ක්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@europayeasiriya-2985
@europayeasiriya-2985 4 жыл бұрын
Great 👌👌👌 watching යුරෝපයේ අසිරිය 🇬🇷🇪🇺🤝
@europayeapi
@europayeapi 4 жыл бұрын
Thank you ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@sasvindunirvan860
@sasvindunirvan860 2 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් ... පවු අහිංසක මිනිස්සු ... නිවන් සුව ලැබේවා
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ආදරේයි අදහස් වලට ,ඒ වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@praneeth210
@praneeth210 2 жыл бұрын
මේ විඩීයෝ එක මාරම වටිනවා ගොඩක් උවමනාවෙන් බැලුවා නියමයි 🙏
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@Hansanisuraweera1111
@Hansanisuraweera1111 3 жыл бұрын
හරිම මූසල පරිසරයක් 😔
@pathumsanjeeva8871
@pathumsanjeeva8871 2 жыл бұрын
සිරාවට💔
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 3 жыл бұрын
මෙයින් දිවි ගලවා ගනු ලැබූ අය ඒ බිහිසුණු මතක අවදි කරන අයුරු අපට තේරුම් යන සේ පැහැදිලි කල හැකිද ?වද විදි සැමට ලොව්තුරු සුව.
@geek_with_shagi2373
@geek_with_shagi2373 3 жыл бұрын
ගොඩක් දුක හිතුනා. හිට්ලර් වගේ පාලකයින් නැවත මේ මිහිපිට නොඉපදේවා
@europayeapi
@europayeapi 3 жыл бұрын
අනිවාර්යෙන්ම අපි හැමෝගෙම ප්‍රාර්ථනය එයයි . ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@gayanihgl5062
@gayanihgl5062 3 жыл бұрын
ප්‍රාර්තනාව ඒක උනත් ඉදිරියට වෙන්නෙ ඔක තමයි....කරන්න දෙයක් නෑ....but අපි එහෙම නොවේව කියල දෙවියන් වහන්සෙගෙන් ඉල්ලමු......එතුම අපිට නරකක් කරන්නෙ නෑ
@prasaniro
@prasaniro 3 жыл бұрын
@@gayanihgl5062 කවුද දෙවියන් වහන්සෙ කොහෙද ඉන්නෙ
@gayanihgl5062
@gayanihgl5062 3 жыл бұрын
@@prasaniro ewa therenne molayak kiyala ekak thiyana ayata witharayi......🙏☺️
@prasannakasun2110
@prasannakasun2110 3 жыл бұрын
ඉපදිලා ඉන්නෙ
@111-q7o6x
@111-q7o6x Жыл бұрын
😭😭😭පව් ඒ මිනිස්සු..නිවන් සුව ලැබේවා...ඔබ දෙපළට ස්තූතියි මේ වටින වීඩියෝ එක ගෙනාවට
@bhagyasenevirathne7985
@bhagyasenevirathne7985 9 ай бұрын
Kiyanna wachana na watinama deyak godakma wadagath 🥺 thank you.....
@dilanperera9054
@dilanperera9054 3 жыл бұрын
ඔබ සියලු දෙනාගේ උත්සාහයට මාගේ හදපිරි පැතුම් .මෙවැනි දෑ තව තවත් කිරීමට ශක්තිය හා දහිර්යය ප්‍රාර්ථනා කරනවා .
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН