Even / Even though / Even if භාවිතය (Full Lesson) - Learn English in Sinhala

  Рет қаралды 100,020

Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි

Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි

Күн бұрын

Пікірлер: 256
@HariLesiEngreesi
@HariLesiEngreesi 3 жыл бұрын
16:06 Why can't ostriches fly even though they are birds විය යුතුයි.
@kavindugimhana9070
@kavindugimhana9070 2 жыл бұрын
ඒක video එකේ කිව්ව විදිහට කිව්වොත් වැරදිද? මං එහෙම භාවිතා කරල තියනව...ඒකෙන් වාක්‍යයේ තෙරුමට ලොකු වෙනසක් වෙනවද?
@champikapeiris7213
@champikapeiris7213 Жыл бұрын
@@kavindugimhana9070 p
@Nethunaada
@Nethunaada Жыл бұрын
දෙයියන්ට අඩුම ගානෙ හාල් මිලවත් පාලනය කර්න්න බෑ කියන එක ඉංග්‍රීසි වලින් කියද්දි අඩුම ගානෙ කියන්න At least දාන්න ඕනෙ නැද්ද Sir?
@toyagalhena7639
@toyagalhena7639 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@HariLesiEngreesi
@HariLesiEngreesi 3 жыл бұрын
කෙලින්ම even though සහ even if ගැන කොටස් වලට මෙතනින් යන්න. 👇 13:05 - even though 16:39 - even if
@damayanthiweerasinghe840
@damayanthiweerasinghe840 3 жыл бұрын
I'm a retired English teacher having an English MA.I must honestly say ur explanation is marvelous putha! Budusaranai!
@HariLesiEngreesi
@HariLesiEngreesi 3 жыл бұрын
Thank you very much madam! 😊
@girlyranasinghe345
@girlyranasinghe345 4 ай бұрын
You are great Mam.
@hyperchanaka
@hyperchanaka 2 жыл бұрын
බොහොමත්ම වැදගත් පාඩමක් දන්න සිංහලෙන් හැමෝටම තේරෙන විදියට කියලා දෙනවා. ගොඩාක් වටිනවා සහ ඔබට බොහොමත්ම ස්තුතියි මේ කරන කර්තව්‍යය සඳහා.
@youtvkorean
@youtvkorean 3 жыл бұрын
වටින චැනල් එකක් .. god bless
@siridesayearutha
@siridesayearutha 2 жыл бұрын
අද සම්මත සිල්වතේ ස්වාමින් ව්හන්සේලා හා උගත් බෞද්ධයෝ අචින්ත්‍ය වු ලෝක,කම්ම, චිත්ත බුද්ධාදි විශයන්ට අභියෝග කරන්නේ භාහිරින් උපාධි හදාරා එකතුකරගත් දැනුමකිනි,, සබ්බේ පෘතග්ජනා උම්ම්ත්ත්කා,,!!බුදු වදනයි,, !! මේ ගාම්භීර යථාභූත ඥානදස්සනය තමා තුලින් දැන දැක්ගෙන , තම චිත්ත සංතාන්ය පාරිශුද්ධ කර උතුම්බ් ප්‍රඥාවිමුක්තිය ලබා ලෝක විශයෙහි අචින්ත්‍ය ධර්මතාවය ලෝකයාට මහත්වු දයානු කම්පාවෙන් ඉදිරිපත් කරනුයේ මේ ප්‍රඥාව අධික ගොතම බුදුසසුනේ උන්වහන්සේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු නැවත වසර 1800 ක් ඇවෑමෙන් නිවන් දකින දහම මතුකල බැවිනි මහා ප්‍රාඥවු සිරිදම්මාලංකාර අරහතුන් වහන්සේ මේ යුගයේ , මේ හෙලබිමේ පෙරපිනින් උපන් දෙවි මිනිසුන්ට එදත්, සුනීත ,සෝපාක, පටාචාර, අම්බපාලි මෙන් අද නිවන් දකින්නටය මග මග විවර කලේ ,, තමා තුලින් විනිවිද දැකගත් එය සියල්ලෝම තමා තුලින් විනා භාහිරින් නොවේ, අද විකුර්තිවි විපරිනාම යට පත් බුද්ධ ආගමේ කියන භාහිර බලවේගයෙන් බුදුපිලිමයෙන් ඉල්ලා ලබන දෙයක් නොව , තම හිතේ හටගන්නා රාග දේස මෝහයෙන් වැසුනු තම සිත ඒ මොහෝතෙ පිරිසිදු කර තම පිරිසිදු චිත්ත සංතානය මතුකර ගැනීමටයි , ඒ නිසා පෙර පින් ඇත්තො නොගැටි දහමට අනුගත වෙත්වා,, ඒ සදහා siri dhesaye arutha vedios පරිශිකනය කරත්වා,,!! සුසිත්,,
@Hasaranethmini1234
@Hasaranethmini1234 Жыл бұрын
ගොඩක් පැහැදිලිව කියල දෙනව සර්..🙏❤️ ගොඩක් පින් 💫🧚:)
@vishmithadenuwan3037
@vishmithadenuwan3037 2 жыл бұрын
Very useful lesson 😇Thank you sir❤️
@chamidutc
@chamidutc 2 жыл бұрын
This is superb. Best explanation ever I've watched. Your presenting is just awesome. Hats off!!!!
@nethmikarunarathna3851
@nethmikarunarathna3851 3 жыл бұрын
ගොඩක් වටිනවා සර් මේ කියලා දෙන විදිය... ❤️❤️ පුළුවන් නම් Get , Got වාක්‍ය වල එන විදිය ගැන පාඩමක් කරන්නකෝ... 🥺🥺
@nadunprabath3759
@nadunprabath3759 3 жыл бұрын
Also, too වලින් පස්සේ just ගැනත් පුලුවන් නම් කියාලා දෙන්න සර්🙂
@ChanDthra-tq7nw
@ChanDthra-tq7nw Жыл бұрын
😊
@hansakakariyawasam4432
@hansakakariyawasam4432 4 ай бұрын
මටත් just ගැන ඉගෙන ගන්න ඕනෙ.
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 2 жыл бұрын
ඔබේ ඉගැන්වීම ඉදිරිපත් කිරීම ඉතාම අපුරුයි.. අහන් ඉන්න ආසයි.. ගුරුවරයෙක් වෙන්න තිබුන කෙනෙක් නීතීඤ්ඤයෙක් ද වී..නැවත ගුරුවරයෙක් වීම ගැන ඉතාමත් සතුටුයි. ඔබ වැනි ගුරැතුමන් ලා අපේරටේ වැඩි වැඩියෙන් බිහිවෙන්න ඕන....කියල මම පතනව. ඔබේ ..පුවත්පත් සමග ඉංග්‍රීසි මේ වසරේත් ඉදිරිපත් කරන්න. එය බොහෝ දෙනාගේම ආශාවක්.
@HariLesiEngreesi
@HariLesiEngreesi 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මේ ඇගයීමට. :)
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 2 жыл бұрын
@@HariLesiEngreesi 👍
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 2 жыл бұрын
@@HariLesiEngreesi 👍
@wasantharupasingha3960
@wasantharupasingha3960 3 жыл бұрын
මම sir ge lesson බලන්න පුදුම ව්දියට ආසයි.....🙏🙏🙏
@chamilabandula1439
@chamilabandula1439 3 жыл бұрын
sir, you are teaching very understandable . this was a difficult lesson to me before but now after hearing this I was very pleased that I understood very well. thanks for your effort.
@HariLesiEngreesi
@HariLesiEngreesi 3 жыл бұрын
Glad to hear that!
@rohinihewage7980
@rohinihewage7980 2 жыл бұрын
It's very kind of you to teach this lesson . This is very useful lesson for me 🙏
@sdninfotv146
@sdninfotv146 Жыл бұрын
Thanks bro I watched this lesson two times. This is Great lesson
@girlyranasinghe345
@girlyranasinghe345 4 ай бұрын
Great.thanks a lot and deeply appreciate your great job
@w.m.i.sweerakoon3705
@w.m.i.sweerakoon3705 3 жыл бұрын
Very useful lesson.Thank u for teaching clearly.This session makes sense to me about how to use even,even though and even if..
@nishagayani8263
@nishagayani8263 3 жыл бұрын
GREAT video sir,,,please teaching us modern English!!!!!! Some patterns are very old sir we are using,,now we need to learn modern patterns,,,,,thank for sharing 🙏🙏🙏🙏🙏🙏
@lahirunalindanalinda9943
@lahirunalindanalinda9943 2 жыл бұрын
Dear, Your explanation is perfect which makes learners' understanding easier. Hope more videos and lessons from you..
@kumarigunathilaka3497
@kumarigunathilaka3497 2 жыл бұрын
Best teacher ever I met
@NalindaPrasad-ed4jt
@NalindaPrasad-ed4jt Жыл бұрын
සර්, සර්ගෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නව,ක්‍රියා පද සමග to සහ ing යෙදෙන ආකාරය පාඩමක් කරන්න ,🙏
@kasunsilva34
@kasunsilva34 2 жыл бұрын
This is a very useful video all of us.Please continue this chanel.thank you
@rasinthadilhara7352
@rasinthadilhara7352 Ай бұрын
Thank you so much for this valuable video to bring us ❤️
@geethakumari4290
@geethakumari4290 Жыл бұрын
You are the best one I have ever seen .I realy appreciate your great job.you always give us very esential lesson to the daytoday uses 🙏🙏🙏thank you very much to your kindly explanation
@ravidusampath9202
@ravidusampath9202 7 ай бұрын
It was more iseful lesson for me, Thank you for this lesson
@jayarathnerm9024
@jayarathnerm9024 Жыл бұрын
Sir very important lesson thank sir 🇱🇰
@pushpachandra5515
@pushpachandra5515 10 ай бұрын
Even though there are so many classes your class is the best sir❤❤❤
@sharminifernando8415
@sharminifernando8415 2 жыл бұрын
Sir, I'm so interested following your lessons as they r well explained. So easy to be understood. I always applauded of your talant in teaching. Even though there are many teachers all are not clever enough to pour the right things to the head in the right way. You are marvellous!!
@HariLesiEngreesi
@HariLesiEngreesi 2 жыл бұрын
thank you!
@pskpathirana4444
@pskpathirana4444 3 жыл бұрын
Your explanation is very clear.
@thilinidulashanibandara5982
@thilinidulashanibandara5982 3 жыл бұрын
Thanks a lot!
@ishanthamanjula4221
@ishanthamanjula4221 2 жыл бұрын
Super talented English teacher 👏
@usharamanayake6512
@usharamanayake6512 2 жыл бұрын
Thank you very much. Your explanation is,👌 excellent.
@subas_journey
@subas_journey Жыл бұрын
Nice voice n well explanation Thank you so much sir 🎉
@SandyanManikkubadu
@SandyanManikkubadu 5 ай бұрын
Good lessons thankyou sir good luck .
@dfgh1hgfd298
@dfgh1hgfd298 Ай бұрын
පට්ට වටිනවා ස්තුතියි සර්
@neviltec4687
@neviltec4687 8 ай бұрын
Superbly teaching ..thank you sir
@mgrkumara16
@mgrkumara16 Жыл бұрын
Thank you, it very helpful to develop my skills
@manjulapriyanga9030
@manjulapriyanga9030 Жыл бұрын
Even your sentences are very beautiful
@pabashichrishel1394
@pabashichrishel1394 Жыл бұрын
Thank u sir ... May God be with u always ❤😊
@nethu1089
@nethu1089 2 жыл бұрын
A very valuable lesson. Thank you.. 👍👍👍
@upekaravihari3569
@upekaravihari3569 Жыл бұрын
Thank you sir. Nice explanation ..
@thilinamadushanka
@thilinamadushanka 3 жыл бұрын
Please.. Do not stop readings of newspapers. It’s an effective way to build up our vocabulary
@Zòorozeero
@Zòorozeero 10 ай бұрын
👍
@wasantharupasingha3960
@wasantharupasingha3960 3 жыл бұрын
සර් ..... 1..ඔයා හැප්පෙයි 2..වැස්සට තෙමෙයි 3..රෑ වෙයි 4..කැස්ස හැදෙයි... මේ වගේ වාක්‍ය රටාවලට get බාවිතා වෙනවා නේද ....?? එහිදී get යෙදෙන්නේ ඇයි කියලා පැහැදිලි කරලා දෙන්න පුලුවන් ද .. Lesson එකකින් ................???? 🙏🙏🙏
@HariLesiEngreesi
@HariLesiEngreesi 3 жыл бұрын
Definitely!
@nadunprabath3759
@nadunprabath3759 3 жыл бұрын
Niyamai sir 🙂🙂😎
@chathurilokuge2286
@chathurilokuge2286 2 жыл бұрын
Thanks for your valuable lesson sir.
@SamanlathaBandara-kz1qy
@SamanlathaBandara-kz1qy Жыл бұрын
Really ❤your channel is very good
@dineshachathurani2780
@dineshachathurani2780 2 жыл бұрын
Good job. well done sir 👍 👍
@sewwandirathnayake7649
@sewwandirathnayake7649 2 жыл бұрын
Thank you sir
@sandun7266
@sandun7266 3 жыл бұрын
Great explain 👌👌
@malindawelikumbura7616
@malindawelikumbura7616 9 ай бұрын
Phrasal verbs ගැන වීඩියෝ එකක් කරන්නකෝ සර් ❤
@hansikanchana9471
@hansikanchana9471 3 жыл бұрын
Thank you so much sir, well understood 😍😍😍
@kudissanayake5789
@kudissanayake5789 2 жыл бұрын
Good explain thanks
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 2 жыл бұрын
ස්තූතියි !
@ajithsiri2781
@ajithsiri2781 Жыл бұрын
Great Thank you very much Sir 😌😌😌😌
@manojpathirana3242
@manojpathirana3242 Жыл бұрын
Good lesson......thanks u
@surandiwadumesthri8729
@surandiwadumesthri8729 Жыл бұрын
Superb. Thank you
@neviltec4687
@neviltec4687 7 ай бұрын
Thank you sir , excellent your explained
@HariLesiEngreesi
@HariLesiEngreesi 6 ай бұрын
The correct way to say this is " Your explanation is excellent" or "You explained well."
@manojsandaruwan8531
@manojsandaruwan8531 2 жыл бұрын
Thanks a million
@anushkashrilal9874
@anushkashrilal9874 2 жыл бұрын
Great one !
@manjuperera3112
@manjuperera3112 2 жыл бұрын
thank you Sir . very useful for me
@gaminigunawardana3743
@gaminigunawardana3743 2 жыл бұрын
Great explanation ,thanks a lot sir
@chutidoni1075
@chutidoni1075 2 жыл бұрын
It is a good lesson
@haleemamohamad1192
@haleemamohamad1192 2 жыл бұрын
Thank you 🙏
@channadias2841
@channadias2841 6 ай бұрын
Good lesson
@shanukadilshan190
@shanukadilshan190 Ай бұрын
Thank you so much Sir 🙏
@lahiruiahiru17
@lahiruiahiru17 4 ай бұрын
Thank you brother 💖
@kalumpriyadarshana6381
@kalumpriyadarshana6381 Жыл бұрын
Thanks a lot
@tharinduvishvajith8376
@tharinduvishvajith8376 2 жыл бұрын
Good lesson thanks
@lakshithaprasad4049
@lakshithaprasad4049 3 жыл бұрын
Niyamay aye padama
@sdninfotv146
@sdninfotv146 Жыл бұрын
Thanks a lot brother
@madugunathilaka6612
@madugunathilaka6612 3 жыл бұрын
Thank you.. well done.sir
@DAZ4U
@DAZ4U 2 жыл бұрын
Great lesson thanks 😊👍🏻
@sujithnalindaratnayakage5984
@sujithnalindaratnayakage5984 Жыл бұрын
Happy new year sir you have a great talent to teaching English language. Thank very much good luck
@HariLesiEngreesi
@HariLesiEngreesi Жыл бұрын
Happy new year!
@anuradhaekanayake2097
@anuradhaekanayake2097 Жыл бұрын
Thank you I got it.
@gaminibologngnage4170
@gaminibologngnage4170 3 жыл бұрын
Great video sir. Thank very much
@randy999
@randy999 Жыл бұрын
Excellent❤️❤️❤️❤️❤️❤️
@ahamedrizan1161
@ahamedrizan1161 2 жыл бұрын
Good explanation
@nimeshcosta2308
@nimeshcosta2308 2 жыл бұрын
Thanks 😊
@methminimsara592
@methminimsara592 2 жыл бұрын
Great sir👍👍👍🥰🥰🥰
@TheekshaniKushalya-wv5yl
@TheekshaniKushalya-wv5yl 7 ай бұрын
Thank you sir ❤️
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 2 жыл бұрын
Thankyou so much sir ...
@ramseyfernando3420
@ramseyfernando3420 3 жыл бұрын
thank you good explain👍
@kumaraonp9383
@kumaraonp9383 2 жыл бұрын
Thank you
@sumedhabandara2113
@sumedhabandara2113 7 күн бұрын
Sir , God can't control even the price of rice EVEN ,ප්‍රධාන ක්‍රියා පදයට පස්සෙ මෙහෙමත් දාන්න පුළුවන්ද
@manjulapriyanga9030
@manjulapriyanga9030 Жыл бұрын
Excellent
@roshannadeera9928
@roshannadeera9928 2 жыл бұрын
❤️ Thank you very much sir. Nice work❤️
@nishanthiliyanage128
@nishanthiliyanage128 3 жыл бұрын
Excellent Sir
@chandrikatharu1320
@chandrikatharu1320 Жыл бұрын
Thanks sir
@nissankafernando7427
@nissankafernando7427 2 жыл бұрын
Thanks a lot 👍 sir ..........🙏hundred comment one from me ..........👍👏👍🙂
@HariLesiEngreesi
@HariLesiEngreesi 2 жыл бұрын
Thank you for the support ! 🙂
@zoonezoone2619
@zoonezoone2619 3 жыл бұрын
How nice 🌹 its great too🌹🌹thank u sir
@gangadarshani6939
@gangadarshani6939 3 жыл бұрын
Thank you very much sir....ple make a video clip on uses of get...
@wijeldanush3987
@wijeldanush3987 3 жыл бұрын
Thank you sir. Ada thamai me channel eka ahuune. Good job sir💜️💜️
@indukadisanayaka3797
@indukadisanayaka3797 5 ай бұрын
Nice thanks
@piyalperera3443
@piyalperera3443 2 жыл бұрын
Thanks
@umeshajayani6050
@umeshajayani6050 3 жыл бұрын
Thank you very much❤
@SamanlathaBandara-kz1qy
@SamanlathaBandara-kz1qy Жыл бұрын
Really very eazy❤
@dayanthialahakoon751
@dayanthialahakoon751 3 жыл бұрын
Nice lesson 💐
@wickramasinghe4646
@wickramasinghe4646 Жыл бұрын
Great
@sumedhabandara2113
@sumedhabandara2113 7 күн бұрын
සර් even if භාවිතා කරන්නෙ ඇත්තටම සිදුවෙලා නැති හිතින් මවාගත්තු දේකටනේ. එතකොට will වෙනුවට would භාවිතා කරන්නෙ නැත්තේ ඇයි ? Even if you beg me ,I will not do this මේක Even if you beg me, I would not do it ලෙස කියන්නෙ නැත්තේ ඇයි
May | ආශිර්වාද සහ සුබ පැතුම් | Blessings and wishes with May -  English in Sinhala
6:09
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 18 М.
Can /Could  (Full Lesson) Learn English in Sinhala
27:12
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 52 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 100 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 132 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 29 МЛН
Would Have / Would Have Been (Full Lesson) Learn English (spoken and grammar) in Sinhala
20:24
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 84 М.
As if / As though | Conjunction | (Full Lesson) - Learn English (spoken and grammar) in Sinhala
11:11
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 47 М.
WHY DON'T YOU කියල අහන්නෙ ප්‍රශ්නයක් නෙමෙයි! Spoken English in Sinhala
16:01
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 16 М.
USED TO | BE USED TO | GET USED TO භාවිතය (FULL LESSON) - Learn English in Sinhala
28:05
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 55 М.
HAS HAD | HAVE HAD | HAD HAD භාවිතය සරලව සිංහලෙන්  Learn English in Sinhala
16:28
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 118 М.
A while | For a while | Been a while| A while back| A while ago - Learn Spoken English in Sinhala
21:30
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 40 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 100 МЛН