Everything you SHOULD know about Goldfish in Sinhala

  Рет қаралды 49,678

Saniru Mudalige

Saniru Mudalige

Күн бұрын

Пікірлер: 124
@rasikadiloshini7332
@rasikadiloshini7332 25 күн бұрын
Gold fish podi round tank වල ඇති කරන්න පුළුවන් වෙයිද ? එළියේ තියෙන cement pond වල ඇති කරන්න පුළුවන් වෙයිද
@cheraniamisha8586
@cheraniamisha8586 3 жыл бұрын
Me white gurami thiyanna puluwanda
@sltechlokka
@sltechlokka 3 жыл бұрын
Shubankin gold fishlata pahara denavada
@hiruhayasinth3754
@hiruhayasinth3754 4 жыл бұрын
glass ball ekaka gold fish la 4 denek dala thiyenwa wathura ikmnta apta wenwa unta kema denna ooni koomada
@champikalakmal1186
@champikalakmal1186 6 жыл бұрын
මම ඊයේ bro ගෙ ,video කිපයක් බලුවා,මාලු ඇති කිරිමෙදි නොදන්නා ගොඩාක් දෙ ඉගෙනගත්තා එකට thanks bro ,මම ඊයේ bro ව subscribed කලා,ඉදිරියේ දි මෙවගෙ වටිනා video ඉදිරිපත් කරන්න
@SaniruMudalige
@SaniruMudalige 6 жыл бұрын
Thank You
@Naturelight-cv6yn
@Naturelight-cv6yn Ай бұрын
​@@SaniruMudalige2 feet tank එකක මෙයාල හදන්න පුලුවන් ද ?
@matheeshamadushani8029
@matheeshamadushani8029 4 жыл бұрын
Malu tenkiyata lunu danna oneda
@randimanethindu8569
@randimanethindu8569 3 жыл бұрын
පැය 24 ma filter eka danna ooneda...reta off kroth aulak nedda
@ganidupabasara9419
@ganidupabasara9419 5 жыл бұрын
Tank aka gal hodanna kohomada monawahari washing powder akak dammata kamak nadhdha
@d.amunasinha287
@d.amunasinha287 Жыл бұрын
Aiye gold fish validala athikaranna puluvanda
@hansanalakshan944
@hansanalakshan944 5 жыл бұрын
Saniru 30 galoon tank ekta gols fish kiyak dana puluwanda
@king_nadun_official_page
@king_nadun_official_page 3 жыл бұрын
Mage GOLD fish ge kalu dot dala mehatida eaka hama thannama thiyennawa
@mahishasandamali1936
@mahishasandamali1936 6 жыл бұрын
Plz, ikmanin mata help aekak denna .. Ape gold fishlage body aeke White spots vagayak awith thiyenava.. tow days wenava..... Mokakda aekata karanna puluwan treatments .. kiyanna.. Thank you..
@champilowe5430
@champilowe5430 3 жыл бұрын
Tiger barb goldfish ekka danne nane
@shalikasewwandi6479
@shalikasewwandi6479 3 жыл бұрын
Thank you ayyee 🙏
@chamaraprasad8019
@chamaraprasad8019 6 жыл бұрын
gold fish masunta samanya malu kema dammata prashnayak nathida?
@SaniruMudalige
@SaniruMudalige 6 жыл бұрын
Common eka dunnama samaharak goldfish marenawa
@bike-madness12345
@bike-madness12345 6 жыл бұрын
ape gold fishla godak lokuwenna monada denna oni
@kelumprabath9180
@kelumprabath9180 6 жыл бұрын
Molly fish atack karanw.goldfish ekk ekata hdnna hodama kena thama angle fish.
@SaniruMudalige
@SaniruMudalige 6 жыл бұрын
Thank you
@kasunahalamalpe2467
@kasunahalamalpe2467 5 жыл бұрын
Black capla gana video ekaki karanna
@sanjuchanaka8355
@sanjuchanaka8355 6 жыл бұрын
malu bread karana vidiha video ekak danna please
@subasuba5745
@subasuba5745 Жыл бұрын
නියමයි
@anugaming4005
@anugaming4005 4 жыл бұрын
Pokunaka hadanna bayda
@kavindurox9924
@kavindurox9924 6 жыл бұрын
Bro. Mg gold fish dennek mn dekka den dawas 3kata withara kalin mn dekka eka passe eka gihin gihin innawa. Den ekek wediya pinanne neene.u diya yatata wela idagena wage innawa. Eiye ledakda
@SaniruMudalige
@SaniruMudalige 6 жыл бұрын
Thuwalada?
@kavindurox9924
@kavindurox9924 6 жыл бұрын
Thuwalath nee
@SaniruMudalige
@SaniruMudalige 6 жыл бұрын
Kanna denawa wadida? Malu wadida?
@tilmaroshani7469
@tilmaroshani7469 6 жыл бұрын
Oscar fish eka danne puluwan malu monewade
@වාසනාගමගේ
@වාසනාගමගේ 5 жыл бұрын
Kapla golfishla kanawad
@SaniruMudalige
@SaniruMudalige 5 жыл бұрын
Kanne naha but goldfishlata karadara karanawa, hama kanawa, waral kanna balanawa.
@subaniperera7501
@subaniperera7501 Жыл бұрын
Glow fish is a another tank mate .
@evilbloodsl4174
@evilbloodsl4174 6 жыл бұрын
Karpla ekka athi karanna barida
@SaniruMudalige
@SaniruMudalige 6 жыл бұрын
Goldfish da? Ow
@evilbloodsl4174
@evilbloodsl4174 6 жыл бұрын
ow gold fishla ekka barida
@evilbloodsl4174
@evilbloodsl4174 6 жыл бұрын
Mage ekenam prashnayak nathuva innava
@champikalakmal1186
@champikalakmal1186 6 жыл бұрын
ගොල්පිෂ් ටැංකියට සරිලන filter මොකද (ph අගය හා උෂ්ණත්ව video නැහැ .පුළුවන් නම් එ ගැන සදහන් කරන්න )
@SaniruMudalige
@SaniruMudalige 6 жыл бұрын
Ehema ekak na.
@priyanthapushpakumara2769
@priyanthapushpakumara2769 5 жыл бұрын
මාලුන්ට දෙන කෑම ගැන පොඩි වීඩියෝ එකක් කරන්න
@wishwabawantha4881
@wishwabawantha4881 5 жыл бұрын
Black colour gold fish gana withrk karanaa
@athalhubhub2613
@athalhubhub2613 5 жыл бұрын
aiye kaf la ai ledawenne hamathissema anika un tankiyen eliyata panninne ai
@savirusenujitha1096
@savirusenujitha1096 5 жыл бұрын
Malawi pataw ekka danna bariweida bn?
@cricketandshorts1538
@cricketandshorts1538 4 жыл бұрын
Video eka super
@ChamodIreshana
@ChamodIreshana 3 ай бұрын
Mage gold fishlata molila kotanawane . Ai e😢
@sanjanavimukti8773
@sanjanavimukti8773 6 жыл бұрын
කාප් gena thawa video එකක් karanna
@senuwickramasingha9511
@senuwickramasingha9511 2 жыл бұрын
අයියේ ගෝල්ඩ් ෆිෂ් පොකුණු වල හදන්න බැරිද ඔක්සිජන් පැ ල දාලා
@lasanthasilva1485
@lasanthasilva1485 3 жыл бұрын
Where gold fish eat guppy
@sandunpriyadarshana8948
@sandunpriyadarshana8948 6 жыл бұрын
tank ake thiyana gas tap vathren heduvata avulak nane????????
@SaniruMudalige
@SaniruMudalige 6 жыл бұрын
Plastic ewwada
@මාළුවිතරයි
@මාළුවිතරයි 4 жыл бұрын
Goldfish aka algal hdenva
@SanjayKumar-gt6ms
@SanjayKumar-gt6ms Жыл бұрын
වතුර ගොඩක් කිව්ලඉ.හොඳ නෑත්ද?..
@ManojSuranga-vo4ie
@ManojSuranga-vo4ie 5 ай бұрын
මම තවත් දිනනවා
@sandunpriyadarshana8948
@sandunpriyadarshana8948 6 жыл бұрын
thank you mama davasata 4 parak dana kivvata tanks
@thinuranethminadias4505
@thinuranethminadias4505 3 жыл бұрын
Goldfish මාලුවගෙ ඇඟේ ලොකු ගෙඩියක් තියෙනව කොහොමද ඒක හොඳ කරන්නෙ
@bike-madness12345
@bike-madness12345 6 жыл бұрын
gold fish ikmanata lokuwena vitamins ehema nadda
@SaniruMudalige
@SaniruMudalige 6 жыл бұрын
Hikari wage branded food denna...
@bike-madness12345
@bike-madness12345 6 жыл бұрын
ape gedarata thawa red tail catfish 2 nek genawa
@SaniruMudalige
@SaniruMudalige 6 жыл бұрын
Dan kee denada? Size komada?
@asstharutharuass6711
@asstharutharuass6711 6 жыл бұрын
Oscar fish keeyaba
@SaniruMudalige
@SaniruMudalige 6 жыл бұрын
5-7 inches rs.700 wage patan gannawa. Size ekai type ekai anuwa gana wenas wenawa
@nipuntheekshana3051
@nipuntheekshana3051 4 жыл бұрын
K. G. Avishka chathumina
@nipuntheekshana3051
@nipuntheekshana3051 4 жыл бұрын
@@SaniruMudalige ☺☺☺
@nipuntheekshana3051
@nipuntheekshana3051 4 жыл бұрын
Oyage malu vadasatahan niyamai
@nipuntheekshana3051
@nipuntheekshana3051 4 жыл бұрын
Avishka
@ReetaReeta-mn6td
@ReetaReeta-mn6td Жыл бұрын
අපෙ ගෙදර ඉන්න goldfish මලුවාගෙ බඩ පුපුරන්න සයිස් එ මොකද
@chathurangachathuranga7996
@chathurangachathuranga7996 4 жыл бұрын
Elah
@bicyclepissosl6916
@bicyclepissosl6916 6 жыл бұрын
Pearlscale gold fish ගැන vidio එකක් ගෙන්න
@yohansl4990
@yohansl4990 5 жыл бұрын
Math goldfish athi karanne. Tank ekabikmanata bora wenawa. Ekata mokada karanne
@SaniruMudalige
@SaniruMudalige 5 жыл бұрын
Honda filter oni
@harithagimras6860
@harithagimras6860 5 жыл бұрын
Patta
@malidumadushanka9472
@malidumadushanka9472 6 жыл бұрын
කාප්ලා ගැන කියන්න
@lakmallakmal69
@lakmallakmal69 2 жыл бұрын
එයාලා දුර්වලයි
@kavindurox9924
@kavindurox9924 6 жыл бұрын
Bro. Caf ලට oxygen නැතුව පැය 9ක් ඉන්න අමරුයිද??
@SaniruMudalige
@SaniruMudalige 6 жыл бұрын
Malu godaknam bari wei... Oxygen kiyanne filter eken ena oxygen da?
@kavindurox9924
@kavindurox9924 6 жыл бұрын
නැහ. Filter ekenuth oxygen enawa.ඒත් ම්න් වෙනමත් oxygen දීල තියෙන්න. මාසෙකට සැරයක් ඉරිදා දවසට කරන්ට් එක කපනවනෙ එකයි අහන්නෙ.plz help me. මං ඒකට මොකද්ද කරන්න ඔනි මාලු බේර ගන්න
@kavindurox9924
@kavindurox9924 6 жыл бұрын
සොරි... caf නෙවෙයි goldfish
@SaniruMudalige
@SaniruMudalige 6 жыл бұрын
@@kavindurox9924 filter eken oxygen enawanam kamak na... Mage tank ekath mn paya 5 withara mukuth nathuwa thiyanawa... Awulak na. Eke goldfish dennekui carp dennekui thawa malu godakui innawa. Oka wenas wenne oyage malu pramanayai, tank eke size ekai, malunge size ekai anuwa thama.
@thamodhmadushan5823
@thamodhmadushan5823 6 жыл бұрын
niyamai machan
@krishan_maduwantha1
@krishan_maduwantha1 4 жыл бұрын
නියෝන් ටෙට්‍රා එක්ක දාන්න බැරිද
@sanumadhusha1212
@sanumadhusha1212 6 жыл бұрын
Dr mn lgth inne gold fishl eylge rge rthu pat le keti gehil wge hedenn gththa eta psse e then wal sudu pt puluwge enn gththa mn sthiykt dwsk wthur as krnwa .mm mokkd rkt krnn oni eka ledakd eylge ek mn hithnne bowenw anith aytath.plz hep me dr
@SaniruMudalige
@SaniruMudalige 6 жыл бұрын
Blood spots wenna athi... Dawasa gane 50% water change karanna, salt danna, filters pirisidu karanna and methaline blue danna. Water condition eka awul nisa oya bacteria enne
@sewminivasana8884
@sewminivasana8884 6 жыл бұрын
අයියේ gold fish ලට කරදර කරන මාළු hadunvala video එකක් කරන්න කෝ....
@SaniruMudalige
@SaniruMudalige 6 жыл бұрын
Goldfish gana new video ekak karanawa
@hashmadush3513
@hashmadush3513 6 жыл бұрын
Math malu hadnwa gol fish la thamai inne
@bike-madness12345
@bike-madness12345 6 жыл бұрын
gold fish wadi pura asa mona kannada
@SaniruMudalige
@SaniruMudalige 6 жыл бұрын
Pallets and flakes thama ithin...
@niroshashamali4896
@niroshashamali4896 2 жыл бұрын
අනේ මාත් ගේන ගේන ගොල්ඩ් fish මසුන් මැරෙනවානේ ඇයි ඒ
@lakdasjayasinghe4503
@lakdasjayasinghe4503 5 жыл бұрын
gold fish එක්ක tiger barb ඇති කරන්න අමාරුයි, වරල් වලට කොටන්න ඉඩ තියනවා
@dineshakumudini69
@dineshakumudini69 5 жыл бұрын
Aniwa
@lakmallakmal69
@lakmallakmal69 2 жыл бұрын
එයලා ත් තෙක්ක ඇති කරන්න ඇකි කාප්,ෂුබන්කි , කැට්පිෂ් , ඇකි හදන්න.මොලි ,පෙලෙටි ,සරිගප්පි ,පාකු ,මොසම්බිට්, ගුරාමී ,ඔස්කා,කොරලි බැ හදන්න ගොල්පිෂ්ට කොටලා මරනො.
@kavinduranhara5015
@kavinduranhara5015 3 жыл бұрын
sara bn tava dapan
@upekshaperera4516
@upekshaperera4516 2 жыл бұрын
අනේ මගේ ගෝල්ඩ් ෆිශ්ගෙ ඇගේ උඩ දෙපැත්තම රතු වෙලා රවුමට ඇයි ඒ😢
@janithchathuranga5654
@janithchathuranga5654 5 жыл бұрын
ඔක්සිජන් ක්ෘතීමව දෙන්න ඕනේ නැති ආයු කාලය වැඩි සුරතල් මසුන් වර්ග මොනවද? ජැන්ට් ගුරාමි ඇරෙන්න? ජැන්ට් ගුරාමි 3ක් ඉන්නවා තව නම් ඒ වර්ගේ අයට ඉඩ නෑ
@asstharutharuass6711
@asstharutharuass6711 6 жыл бұрын
Oyage video eaka supiri Matath monava hari liyala evanna
@SaniruMudalige
@SaniruMudalige 6 жыл бұрын
Thank you very much! And mn reply kala oscar malunge mila ganan
@mahishasandamali1936
@mahishasandamali1936 6 жыл бұрын
👍👌
@maleeshadesilva4774
@maleeshadesilva4774 4 жыл бұрын
මගේ මාලුන් දෙන්නා උඩනෙ ඉන්නේ එයාලා බුබුළු දානවා නිතරම ඇයි ඒ? සාමාන්‍යයෙන් එහෙම ද? මට ඕනි එයාලව ගොඩාක් ලොකු කරන්න. මොකක්ද කරන්න ඕන
@w.a.h.ranadewaranadewa592
@w.a.h.ranadewaranadewa592 5 жыл бұрын
aiye gappiya gold fish that kothanawa
@Senalipabodha
@Senalipabodha 9 ай бұрын
Angala aulk ndd
@kaveeshaadesh7465
@kaveeshaadesh7465 2 жыл бұрын
අය්යෙ ගෝල්ඩ් ෆිශ් ලගෙ පාට යන්නෙ ඇයි
@chamithachathumina9328
@chamithachathumina9328 4 жыл бұрын
මාලුන් ට කන් ඇහෙන්නේ නෑ නෙ
@erangananayakkara8891
@erangananayakkara8891 6 жыл бұрын
ඔයා කියනදේ හරී නමුත් ගප්පි ප්ලේට් කියන පොඩි මාලු හදන්න අමාරුයි ගෝල්ෆිශ් එක්ක මොකද ඒකට හේතුව ගෝල්ෆිශ් මාලුවගේ ඇගේ තියෙන සෙවල ගතිය පොඩි මාලු ආහාරයට ගන්නවා ඒකයි හේතුව
@Gaming_Osa
@Gaming_Osa Жыл бұрын
මම හදන්නෙ ඔක්සිජන් නැතුව
@sithijanadeshan1038
@sithijanadeshan1038 6 жыл бұрын
එතකොට ගෝල්ඩ් ෆිශ් මාලු පැටව් කන්නේ නැද්ද.. සාරි ගප්පින්වත් කනවනේ... ඇයි කියලා කියන්න පුලුවන්ද..
@SaniruMudalige
@SaniruMudalige 6 жыл бұрын
Gappi ekkanam baha danna... Molly,platy wagenam puluwan
@champikalakmal1186
@champikalakmal1186 6 жыл бұрын
මමට දැක්කා ඔයාලාගෙ video එකෙදි මාලු ටැංකියේන් වතුර ඉවත් කරන්න උපකරණයක් කරුනාකරලා එ උපකරණයෙ නමයි මිළයි සදහන් කරන්න
@SaniruMudalige
@SaniruMudalige 6 жыл бұрын
Water Syphon... Eka mila adu ekak... 250 wage... Full kit eka 1000 ganak
@champikalakmal1186
@champikalakmal1186 6 жыл бұрын
Saniru Mudalige පුළුවන් නම් ඔය පුල් කිට් එකෙ video ඉදිරිපත් කරන්න (එක ක්‍රීයා කරන ආකාරය )please
@SaniruMudalige
@SaniruMudalige 6 жыл бұрын
Eka and tank eka pirisidu karana widiha video ekak karanna inne
@champikalakmal1186
@champikalakmal1186 6 жыл бұрын
Saniru Mudalige thanks bro
@KarunuLokaya
@KarunuLokaya 6 жыл бұрын
මුන්‍ට ඔක්සිජන් ඔනෙමද හදන්න
@SaniruMudalige
@SaniruMudalige 6 жыл бұрын
Ow. Healthy hadanna nam oxygen oni. Filter eken athiwenna oxygen enawanam awulak na
@KarunuLokaya
@KarunuLokaya 6 жыл бұрын
Redcap ලට?
@SaniruMudalige
@SaniruMudalige 6 жыл бұрын
Okkoma goldfish lata... Oxygen wenama nidunnoth hadei... But healthy wena ekak na. Anika oyage tank eka anuwa eka wenas wemawa
@kaviduprasad9449
@kaviduprasad9449 6 жыл бұрын
O w
@surajlakshan6719
@surajlakshan6719 6 жыл бұрын
මගේ ළඟ බෝල් මාලු ටැංකියක් තියෙන්නේ ඒකට මම ගෝල්ඩ් ෆිෂ්ලා දාලා ඔක්සිජන් දැම්මා දවසින් දවස එක එක මැරුණා කරුණාකර මට උදව් කරන්න
@SaniruMudalige
@SaniruMudalige 6 жыл бұрын
Watura chlorine nam conditioner ekak danna oni...
@SaniruMudalige
@SaniruMudalige 6 жыл бұрын
Anika bowl ehekata nam uparima 2 wage danna puluwan... Ehema kalath dawas dekakata sarayakwath wathura us karanna oni... Wature prashnayak thama godakwita aththe
@surajlakshan6719
@surajlakshan6719 6 жыл бұрын
Wathura danne lin wathura
@SaniruMudalige
@SaniruMudalige 6 жыл бұрын
Malunge ange sudu thith wage enawada? Ehemanam anti-parasite ekak danna wenawa... Malunda ida madi wunamath stress ekata marenawa
@chamaraprasad8019
@chamaraprasad8019 6 жыл бұрын
gold fish masunta samanya malu kema dammata prashnayak nathida?
Goldfish CARE in Sinhala | How to look after a Goldfish
10:28
Saniru Mudalige
Рет қаралды 88 М.
GOLDFISH *ONLY* AQUARIUM SETUP!!
9:41
Paul Cuffaro
Рет қаралды 5 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Gold fish Care | The Fishyflex [FHD Video]
29:40
The Fishyflex
Рет қаралды 10 М.
BEST Live Fish Food? Beginner guide: How to Culture Daphnia at home!
11:45
TYPES of Goldfish in Sinhala
5:08
Saniru Mudalige
Рет қаралды 63 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН