Amuthuma Malak | අමුතුම මලක් | Sandun Perera | Official Music Video

  Рет қаралды 7,740,765

Evoke Music

Evoke Music

Күн бұрын

Presenting romantic music video "#AmuthumaMalak" sung by singer - #SandunPerera .
The Video is Directed By #charukadushyantha , Lyrics by ' Lasitha Jayaneththi Arachchige ' & Music by ' Dilshan L Silva '.
Dial Now...
For Download " Amuthuma Malak " song as your RingIn Tone..
☎Dialog - 875284379
☎Mobitel - 74740484
☎Hutch - 369415134
☎Airtel - 8880086729
▶ Spotify - open.spotify.c...
▶ Apple Music - / amuthuma-malak-single
▶Song Name : Amuthuma Malak
▶Artist : Sandun Perera
▶Music Producer : Dilshan L Silva
▶Lyrics : Lasitha Jayaneththi Arachchige
▶Video Director : Charuka Dushyantha
▶Production: Evoke Music
▶Instruments
Esraj - Sujeewa Ranasinghe
Saxophone - Geeth Peramuna
Flute - Chamith Heshan
▶Recording, Mix & Mastered - Dilshan L Silva @Sa-One Entertainment
ආයු කාලේ නිමා වෙන්නට කලියෙන් ගෙන ආව
කවුරු කවුරුත් වෙහෙස වෙන්නේ අරමුණු වෙත යන්න
හොඳම කාලේ ගෙවී යනකොට ජීවිතයේ තියෙන
මගේ ලෝකේ රිදුණු තැන් වල වැඩිපුර හිටියෙ නුඹ
අමුතුම මලක් වාගෙ ලස්සනක් දැක්කෙ මං ඔබ ගාවයි
ඒ සුන්දරත්වයට පැල්ලමක් එකතු වෙයි හරි ලෝබයි
ඔය අත් දෙකෙන් දුන්න ආදරේ රහට නම් තව ආසයි
හිත නිස්කලංකවම පැත්තකට වෙන්න දැන් අවස්ථාවයි
මෙන්න කියා පෙන්නුවත් හිතේ යට තියෙනා දේ මිනිසුන්ගේ
දන්න කෙනෙක් කොහෙවත් නෑ හරියට පොතේ පතේවත් නැහැනේ
සතුටයි සහ කඳුලයි මැද ඇත්තේ නූලක වෙනසයි
අමුතුම මලක් වාගෙ ලස්සනක් දැක්කෙ මං ඔබ ගාවයි
ඒ සුන්දරත්වයට පැල්ලමක් එකතු වෙයි හරි ලෝබයි
ඔය අත් දෙකෙන් දුන්න ආදරේ රහට නම් තව ආසයි
හිත නිස්කලංකවම පැත්තකට වෙන්න දැන් අවස්ථාවයි
පින්න වැටී දිස්නයක් ගෙනාවට ඉර දැක්කම හැංගේවී
ඉන්න හිතපු අය ලඟින් ඉන්නවද යන්න හිතෙනකොට යාවී
ඔබවයි සහ මාවයි මේ සොබාදහමටත් මතකයි
ආයු කාලේ නිමා වෙන්නට කලියෙන් ගෙන ආව
කවුරු කවුරුත් වෙහෙස වෙන්නේ අරමුණු වෙත යන්න
හොඳම කාලේ ගෙවී යනකොට ජීවිතයේ තියෙන
මගේ ලෝකේ රිදුණු තැන් වල වැඩිපුර හිටියෙ නුඹ
අමුතුම මලක් වාගෙ ලස්සනක් දැක්කෙ මං ඔබ ගාවයි
ඒ සුන්දරත්වයට පැල්ලමක් එකතු වෙයි හරි ලෝබයි
ඔය අත් දෙකෙන් දුන්න ආදරේ රහට නම් තව ආසයි
හිත නිස්කලංකවම පැත්තකට වෙන්න දැන් අවස්ථාවයි
▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
👉Subscribe Evoke Music: bit.ly/evokemusic
👉Like us on Facebook : bit.ly/EvokeMu...
👉Follow us on Instagram: bit.ly/EvokeMu...
👉Follow us on TikTok: vm.tiktok.com/...
amuthuma malak,sandun perera amuthuma malak,amuthuma malak dj,amutuma malak,amuthuma malak sandun perera new song,amuthuma malak music video,amuthuma malak sandun perera,amuthuma malak remix,amuthuma malak lyrics,amuthuma malak dj remix,amurthuma malak waage,sandun perera amuthuma malak lyrics,amuthuma sadak oya,amuthuma sandak oya,amuthuma malak oya,amuthuma malak wage,amuthuma malak lyric,amuthuma malak parody,2021 amuthuma malak dj,sandun perera,sandun perera songs,sandun perera new song,sandun perera new songs,sandun perera nonstop,sandun perera live show,sadun perera,sandun perera new,sandun,sandun perera live,sandun perera popular songs,sadun perera new song,sandun perera new music video,sandun perera song collection,sandun perera dj,sandun perera 2020,sandun perera lyrics,sandun perera karoke,sandun perera songs

Пікірлер: 6 000
@evokelk
@evokelk 6 ай бұрын
Evoke Music අලුත්ම Release එක kzbin.info/www/bejne/ZmmXn4J9i9upfJI 😍
@ViduraLakshan-d9s
@ViduraLakshan-d9s 3 ай бұрын
Anivarenma innava
@SandunPereraOfficial
@SandunPereraOfficial 2 жыл бұрын
ඔයාලා දවසින් Trending 1 කරපු, විශාල ආදරයක් දුන්නු "අමුතුම මලක්" ගීතයට පස්සෙ මගෙන් ඔයාලට ලැබෙන වෙනස්ම නිර්මාණය "නෑරම" ජනවාරි 6 හවස 5ට බලන්න සෙට් වෙන්න! ♥️🙌🏻🔥
@sdmusic2957
@sdmusic2957 2 жыл бұрын
Sadun ayiye sinduva niyamayi ❤️🤩
@nandanipathma8093
@nandanipathma8093 2 жыл бұрын
ayiya song ek maru
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
මරු සහොදරයා
@slboy.f1172
@slboy.f1172 2 жыл бұрын
@@nandanipathma8093 -
@musicstudio5737
@musicstudio5737 2 жыл бұрын
aniwa mama baluwa
@SHAN-mx9rt
@SHAN-mx9rt 2 жыл бұрын
තාම අහන්නේ කවුදෝ්.......................................😘😘😘😘
@sameerasampath5013
@sameerasampath5013 Жыл бұрын
මිනිහා වෙනුවෙන් තාව අහිංසකයෙක් අමාරුවෙ දානවා පට්ට ලස්සනයි ❤❤❤
@KaweeshaSathsarani-qx9wu
@KaweeshaSathsarani-qx9wu 5 ай бұрын
මට ඒ උනාට දුක හිතුනා ඒ කොල්ලා ගැන
@ichaluka0728
@ichaluka0728 9 ай бұрын
2024ත් මේ සින්දුව අහන කස්ටිය ඉන්නවද?❤❤
@anishkalakshan9374
@anishkalakshan9374 9 ай бұрын
Yep
@d.t.s.dahanayaka1424
@d.t.s.dahanayaka1424 8 ай бұрын
😊
@VishakaMeddegoda
@VishakaMeddegoda 7 ай бұрын
Yes😊
@songs2045
@songs2045 7 ай бұрын
Oww
@Bandarajayawardana-e4s
@Bandarajayawardana-e4s 7 ай бұрын
Yes
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 3 жыл бұрын
අසන්කිට නම් ආදරෙ හිතුනා.. සත්තයි... රශ් එකෙ වත් ඔච්චර ලස්සනක් දැක්කෙ නෑ .. අමුතුම මලක් තමයි ... ❤දැන් ඉතින් මන් එයාගෙ ෆෑන් කෙනෙක් තමයි ...
@ishubbh8120
@ishubbh8120 3 жыл бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💗😘😘😘😘💗🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤍🤫🤫🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
@Sadiigirl01
@Sadiigirl01 2 жыл бұрын
Mackup nanawa eya😂 dakala nane 😂
@HiruniArunodya-t7p
@HiruniArunodya-t7p 6 ай бұрын
සතුටයි හා කදුලයි අතර ඇත්තෙ නූලක වෙනසයි🙂✊
@Nimesha04
@Nimesha04 3 жыл бұрын
අමුතුම චිලක් දැනුනේ ඇත්තමයි පට්ට ෆන් 😂 5000 යී...😹💔
@Omasha-v2
@Omasha-v2 3 ай бұрын
ඒකත් මරැනේ 😹💔
@anusharanasigha7956
@anusharanasigha7956 2 ай бұрын
😂😂
@roshantharanga4214
@roshantharanga4214 3 жыл бұрын
සතුටයි සහ කදුලයි මැද ඇත්තේ නූලක වෙනසක්
@ninyan__n
@ninyan__n 3 жыл бұрын
👍💥
@janakakumara5576
@janakakumara5576 3 жыл бұрын
Adde mama hituwe kabayak kiyala😂😂
@dilshara6713
@dilshara6713 3 жыл бұрын
මේ ඉන්නෙ කවිදුද
@chamininawodya1527
@chamininawodya1527 2 жыл бұрын
@@dilshara6713 ඕ
@thiliniwasana8222
@thiliniwasana8222 2 жыл бұрын
Ekanam aththa
@dilshanlsilvamusic
@dilshanlsilvamusic 3 жыл бұрын
"අමුතුම මලක්" අහපු බලපු අයට ස්තූතියි ❤️
@kalpamaduranga8247
@kalpamaduranga8247 3 жыл бұрын
music lssnai❤️
@sudeeradilshan
@sudeeradilshan 3 жыл бұрын
Mix Master patta Broh 🤘🏽❤️amuthu saddayak🖤❤️
@mihiranmadusankaOfficial
@mihiranmadusankaOfficial 3 жыл бұрын
ජය වේවා අයියා ❤️
@pasindunethsara1039
@pasindunethsara1039 3 жыл бұрын
Track ekai,melady ekai maru 👌❤️
@hitmansl7507
@hitmansl7507 3 жыл бұрын
maru aiye...❤️
@thriloka1494
@thriloka1494 3 жыл бұрын
හරිම ලස්සන සින්දුවක් ❤🌹❤🌹සුපිරියටම තියනවා 🌹🌹 ජය වේවා🙏🙏
@ajithprasanna2496
@ajithprasanna2496 3 жыл бұрын
සදුන් අයියේ ඔයාගේ වැඩ මරු Beautiful voice ♥️
@jamaksmobilegameslandno1684
@jamaksmobilegameslandno1684 3 жыл бұрын
අමුතුම මලක් වගේ ලස්සනක්‌ දැක්කේ ඔබ ගාවයි ❤
@saoneentertainment649
@saoneentertainment649 3 жыл бұрын
මෙම ගීතය සාර්ථක කර ගැනීමට සහාය දැක්වූ සියලු දෙනාට ස්තුතියි 🙏🙏🙏
@Danuka_Malinga
@Danuka_Malinga 3 жыл бұрын
Ur welcome 💪🔥🔥🔥❤️
@imrds_0160
@imrds_0160 3 жыл бұрын
ලසිත සර්...🤓
@s-seriess.l6829
@s-seriess.l6829 3 жыл бұрын
මාවත් subscribe කරන්න plzzz
@inokashirani8144
@inokashirani8144 3 жыл бұрын
💓
@liya8638
@liya8638 3 жыл бұрын
me kellage nama mokkda
@ShoiBoysParody
@ShoiBoysParody 3 жыл бұрын
අමුතුම මලක් ❤️
@kanchanabandara7155
@kanchanabandara7155 3 жыл бұрын
ඒකටත් ලෑස්ති ඇති මයේ හිතේ 😂❤
@sandusath849
@sandusath849 3 жыл бұрын
ලෑස්තිද කොල්ලෝ❤️💪😂
@ZeonVibez
@ZeonVibez 3 жыл бұрын
දැන් ගහපිය ඒකටත් පැරෝඩි 😜😜😜
@dineshprasan1783
@dineshprasan1783 3 жыл бұрын
Ekth hrii enmmmm
@kolithadilshan1004
@kolithadilshan1004 3 жыл бұрын
😁
@KaveeshTechShow
@KaveeshTechShow 3 жыл бұрын
අන්තිමට ම කරපු එකටනම් මට දුක හිතුනා ..........දුක හිතුනු කට්ටිය මෙ කොනට
@samanthalgaswattha7302
@samanthalgaswattha7302 3 жыл бұрын
🌼🌼අමුතුම මලක්" බලන්න ආපු අය මේ කොනට👉👉 ❤❤හොදම කාලේ ගෙවී යනකොට ජීවිතයේ තියෙන...!! මගේ ලෝකේ රිදුනු තැන්වල වැඩිපුර හිටියේ ඔබ...!! ගොඩක් ආදරෙයි ආ❤ ජයවේවා 👍👍
@HemanthaSubasinghe-ud5yk
@HemanthaSubasinghe-ud5yk 6 ай бұрын
Ofpdo❤
@devanyasith7613
@devanyasith7613 3 жыл бұрын
ගමේ ලේ දන් දීමේ පින්කමක් තියෙනවා. යන්න හිතන් හිටියෙ. දැන් බයයි කියහන්කො.
@dewmionaya4367
@dewmionaya4367 3 жыл бұрын
😂😂😂😂
@navindushehan409
@navindushehan409 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@samzchips
@samzchips 3 жыл бұрын
Oh shit 😂😂😂
@nirodagalagoda4423
@nirodagalagoda4423 3 жыл бұрын
😛😛
@dilininine7397
@dilininine7397 3 жыл бұрын
😁😁😁😁😁😁🤣🤣🤣🤣
@lakshikaofficial
@lakshikaofficial 3 жыл бұрын
සදුන් අයියා ඒක පට්ට​.... ඒක නම් අමුතුම එකක් තමා... ජයවේවා අයියා.....
@nadeeraperara6191
@nadeeraperara6191 3 жыл бұрын
Hi hi
@hirushashenal6886
@hirushashenal6886 3 жыл бұрын
Haako😂
@amaliharsha708
@amaliharsha708 3 жыл бұрын
Apoo 🤢🤢🤮🤮🤮🤮
@nuwandarman2321
@nuwandarman2321 2 жыл бұрын
Amutuma malak wage lassanak dakke man ube kimbey...
@blackleaderpubg
@blackleaderpubg Жыл бұрын
​@@nuwandarman2321 thoge payye
@pradeepsuranga6921
@pradeepsuranga6921 3 жыл бұрын
සඳුන් අයියේ ජය වේවා ❤️🙏
@ILKolla111
@ILKolla111 3 жыл бұрын
සින්දුව play වෙන්න දාලා කමෙන්ට් කියවන්න ආපු අය මේ කොනට
@devanyasith7613
@devanyasith7613 3 жыл бұрын
maath ehemai
@freedomboy1228
@freedomboy1228 3 жыл бұрын
😁👍
@nethmiupeksha1288
@nethmiupeksha1288 3 жыл бұрын
😅😅
@malithmadushan9523
@malithmadushan9523 3 жыл бұрын
mat
@thinethsathsara1456
@thinethsathsara1456 3 жыл бұрын
Maath emai
@lasithachamara2223
@lasithachamara2223 3 жыл бұрын
කමෙන්ට් බලලා. හිත නිස්කලංකව පැත්තකට වෙන්න දැන්.... අවස්ථාවයි..💓.😊🤣
@Foxychic967
@Foxychic967 3 жыл бұрын
Yako
@shaanugc1660
@shaanugc1660 3 жыл бұрын
අන්නේකයි :|😁
@senuri801
@senuri801 Жыл бұрын
😂😂😂😂😂😂👍👍👍👍👍👍👍👍
@MadhushikaChathurangani
@MadhushikaChathurangani 7 ай бұрын
😅
@Pabapage5go
@Pabapage5go 5 ай бұрын
😂
@lovefeelinglf2989
@lovefeelinglf2989 3 жыл бұрын
අන්තිම ටිකෙන් තමයි video එක හරියටම තේරුම් ගත්තේ😍❤️
@RedEyeProductionsLK
@RedEyeProductionsLK 3 жыл бұрын
Thanks
@chanelwithisura1660
@chanelwithisura1660 3 жыл бұрын
දැන් එන සිංදු එහෙම තමයි යාලු
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 жыл бұрын
ඔය අත්දෙකෙන් දුන්න ආදරෙ රහට නම් ආසයි - 🙃😉 🔥.... ජයවෙවා 👊
@madurangadilshan8846
@madurangadilshan8846 3 жыл бұрын
හොද තේරුමක් තියෙනවා මිනිස්සු බලන්නේ අනිත් කෙනා ගැන නෙවෙයි තනිකරම තමන් ගැන විතරයි ඒක ලස්සනට ගලපලා තියෙනවා ❤💪 සුබ පැතුම් සදුන් අයියට වගේම Evoke Music ඔයාටත් Good Luck ❤🌹💪
@dileepanuwan6737
@dileepanuwan6737 3 жыл бұрын
නෙට්වර්ක් මාර්කටින් වලින් සාර්ථක වෙන්න කැමතියිද? ඒ ගැන ඉගෙනගෙන ලක්ශ ගනන් සල්ලි හොයන්න ආස නම් එන්න............. බිට්කොයින් එකට උන දෙ හොයල බැලුවොත් මන් දන්නව කිසිම මනුස්සයෙක් මෙ චාන්ස් එක මිස් කරගන්නෙ නෑ......... උවමනාව තියෙන මිනිස්සු මේ වෙද්දී මේක පටන් අරන් ප්‍රොෆිට් හොයල ඉවරයි...... තවමත් මිස් උන කෙනෙක් ඉන්නවනම් උන්ට දැනගන්න විතරයි මේක දාන්නෙ..... මේක ගැන ඉගනගන්න,අපි එක්ක සෙට් වෙල සල්ලි හොයන්න... අපෙ ගෘප් එකට සෙට් වෙන්න👇👇👇👇👇 බලල අහක බලන් යන උන් අනිවාර්යයෙන් ම අහක බලන් යන්න.මේකට පින තියෙන්නත් ඕන..... බිට්කොයින් එකක් ගන්න අපිට නැති උන පින ගැන මම නම් අදත් දුක් වෙනව අනිවාර්යයෙන් ම ට්‍රොන් එක ගන්න බැරි උන එක ගැන උබල තව අවුරුදු තුනකින් දුක් වෙයි...... එදාට අපි කතා කරමු...... 💞😌💞😌💞😌💞😌
@madurangadilshan8846
@madurangadilshan8846 3 жыл бұрын
@@dileepanuwan6737 මොකක්ද කරන්න තියෙන්නේ 🙂🙂
@dileepanuwan6737
@dileepanuwan6737 3 жыл бұрын
@@madurangadilshan8846 group ekta enna bro
@madurangadilshan8846
@madurangadilshan8846 3 жыл бұрын
@@dileepanuwan6737 කෝ ලින්ක් එක
@anuruddhalogin
@anuruddhalogin 3 жыл бұрын
O/L ලියපු හිච්චි කොල්ලන්ගේ කුඩාමොලේ හිල්කරං යන විශුවල් එකයි ...ඒකට ගැලපෙන සිංදුවයි... සුපිරි මාකටිං 🤓
@Chathulya709
@Chathulya709 3 жыл бұрын
@Romantic Ľòves හනේ ඒක අස්සෙත් ලින්ක් දානවා😹💔
@somasirisomasiri1208
@somasirisomasiri1208 3 жыл бұрын
@@Chathulya709 the:-P
@lashen6058
@lashen6058 3 жыл бұрын
Api vage auta thamai 2004 😓😓
@Dasun-tharaka
@Dasun-tharaka 3 жыл бұрын
Oka thamai ban lankawe dan yana thathwe.apita nawathwanna ba 😶
@sithumibagya1431
@sithumibagya1431 3 жыл бұрын
ටි්කාක් හොදායි
@gardegamagedilkshinilpulud1553
@gardegamagedilkshinilpulud1553 3 жыл бұрын
හරිම ලස්සනයි සඳුන් අයියාගේ සිංදුව!
@mayurilakshikafernando3460
@mayurilakshikafernando3460 2 жыл бұрын
ලස්සන අර්තයක් තියෙන සෝන්ග් එකක්.පට්ට.✌ වේවා❤️❤️❤️
@HnK0107
@HnK0107 3 жыл бұрын
song එකයි visual එකයි දෙකම වැදුනා වදින්න පුලුවන් උපරිම තැනටම... සුපිරි 👊🏻👍🏻
@RedEyeProductionsLK
@RedEyeProductionsLK 3 жыл бұрын
@dileepanuwan6737
@dileepanuwan6737 3 жыл бұрын
Cryptocurruncy walin sarthakawa mudal upayanna kamthinm danma enna බිට්කොයින් එකට උන දෙ හොයල බැලුවොත් මන් දන්නව කිසිම මනුස්සයෙක් මෙ චාන්ස් එක මිස් කරගන්නෙ නෑ......... උවමනාව තියෙන මිනිස්සු මේ වෙද්දී මේක පටන් අරන් ප්‍රොෆිට් හොයල ඉවරයි...... තවමත් මිස් උන කෙනෙක් ඉන්නවනම් උන්ට දැනගන්න විතරයි මේක දාන්නෙ..... මේක ගැන ඉගනගන්න,අපි එක්ක සෙට් වෙල සල්ලි හොයන්න... අපෙ ගෘප් එකට සෙට් වෙන්න👇👇👇👇👇 chat.whatsapp.com/BsTStvQLOjS7U3nMVGH9jT බලල අහක බලන් යන උන් අනිවාර්යයෙන් ම අහක බලන් යන්න.මේකට පින තියෙන්නත් ඕන..... බිට්කොයින් එකක් ගන්න අපිට නැති උන පින ගැන මම නම් අදත් දුක් වෙනව අනිවාර්යයෙන් ම ට්‍රොන් එක ගන්න බැරි උන එක ගැන උබල තව අවුරුදු තුනකින් දුක් වෙයි...... එදාට අපි කතා කරමු...... 💞😌💞😌💞😌💞😌
@kavijadahanayaka6274
@kavijadahanayaka6274 3 жыл бұрын
@@Electrical-l8i 🤣😌
@vinodmadusanka1169
@vinodmadusanka1169 2 жыл бұрын
ලස්සන
@dilshangamage5171
@dilshangamage5171 2 жыл бұрын
අනිත් උන් අහලා.. මූ විතරක් බීලා.... 😂😂😂
@DesawanaRemix
@DesawanaRemix 3 жыл бұрын
ජයවේවා 😍
@nisalsandaruwan1547
@nisalsandaruwan1547 3 жыл бұрын
Remix ekak ona
@suwaganejana
@suwaganejana 3 жыл бұрын
Remix oneeeeee
@Mmmm-ci9bt
@Mmmm-ci9bt 3 жыл бұрын
Oya beluwa kiynne hari. Ikmnta oni hode supiriyatamaaa
@shashikagcs4528
@shashikagcs4528 3 жыл бұрын
Dj ek oni
@vinodyahansaka45
@vinodyahansaka45 3 жыл бұрын
Sack n gen remake ek ona
@පැචි
@පැචි 3 жыл бұрын
මන් ආසම සින්දුව.ආදරෙයි.😍😍
@AyodyaPanchali-v2j
@AyodyaPanchali-v2j 7 ай бұрын
Asanki akki komath lassanai❤❤❤❤mage favouritema actres eya❤❤❤❤❤adarei akki😊😊god bless you❤❤❤❤❤
@THESHAN_Vlogs
@THESHAN_Vlogs 3 жыл бұрын
යකෝ මේක 1 ට්‍රෙන්ඩින්ග් වෙලා අම්මො යකූ
@SasmithaBro7947
@SasmithaBro7947 3 жыл бұрын
Mage favorite song ekk thamai me.lassanai lassanai lassanai lassanai lassanai lassanai .dahaparakatath wada ahuwa mn 😘😘😘😘😘💗❤️❤️❤️❤️❤️❤️❤️😘
@chandanalasantha6228
@chandanalasantha6228 3 жыл бұрын
මෙවා හිට් වෙන්නෙ විඩියො එකත් එක්ක, හැබැයි මේවා සින්දු නෙමෙයි , කියන්නෙ මොනවද කියලා තෙරුම් ගන්න බෑ....
@CR-oo9iz
@CR-oo9iz 3 жыл бұрын
Video ekath ehm loku lassanak nane bn...muge voice ekanm hodai..
@chandanalasantha6228
@chandanalasantha6228 3 жыл бұрын
@@CR-oo9iz මම කිවුවෙ අද ඉන්න ගොඩක් ගායකයො සින්දු හිට් කරගන්නෙ වීඩියො කරලා, ඒත් චාමර අයියාගෙ සින්දු විඩියො නැතුවත් හිට්.... අනික බූට් කාපු එකෙක් අද කාලෙ සින්දු ඇහුවොත් අනිවාරෙන්ම කෙල්ල මරනවා....
@CR-oo9iz
@CR-oo9iz 3 жыл бұрын
@@chandanalasantha6228 sanskruthikai...ekagai..😏
@ShashikaAththanayake
@ShashikaAththanayake 6 ай бұрын
Lassanay. Sinduva❤
@uniqueworld6946
@uniqueworld6946 3 жыл бұрын
අමිතා සදුන්කොටුවත් කරන්න ඇත්තේ මේ වැඩේ කියලා මට නම් හිතෙන්නේ 😌😊
@anjanadilshan667
@anjanadilshan667 3 жыл бұрын
Ammo
@srizara1448
@srizara1448 3 жыл бұрын
🤣🤣
@sriyani7279
@sriyani7279 3 жыл бұрын
😂😂😂
@dileepanuwan6737
@dileepanuwan6737 3 жыл бұрын
නෙට්වර්ක් මාර්කටින් වලින් සාර්ථක වෙන්න කැමතියිද? ඒ ගැන ඉගෙනගෙන ලක්ශ ගනන් සල්ලි හොයන්න ආස නම් එන්න............. බිට්කොයින් එකට උන දෙ හොයල බැලුවොත් මන් දන්නව කිසිම මනුස්සයෙක් මෙ චාන්ස් එක මිස් කරගන්නෙ නෑ......... උවමනාව තියෙන මිනිස්සු මේ වෙද්දී මේක පටන් අරන් ප්‍රොෆිට් හොයල ඉවරයි...... තවමත් මිස් උන කෙනෙක් ඉන්නවනම් උන්ට දැනගන්න විතරයි මේක දාන්නෙ..... මේක ගැන ඉගනගන්න,අපි එක්ක සෙට් වෙල සල්ලි හොයන්න... අපෙ ගෘප් එකට සෙට් වෙන්න👇👇👇👇👇 chat.whatsapp.com/BsTStvQLOjS7U3nMVGH9jT බලල අහක බලන් යන උන් අනිවාර්යයෙන් ම අහක බලන් යන්න.මේකට පින තියෙන්නත් ඕන..... බිට්කොයින් එකක් ගන්න අපිට නැති උන පින ගැන මම නම් අදත් දුක් වෙනව අනිවාර්යයෙන් ම ට්‍රොන් එක ගන්න බැරි උන එක ගැන උබල තව අවුරුදු තුනකින් දුක් වෙයි...... එදාට අපි කතා කරමු...... 💞😌💞😌💞😌💞😌
@dulakshamalshitha488
@dulakshamalshitha488 3 жыл бұрын
Oi😹
@Sesandichamithna
@Sesandichamithna 3 жыл бұрын
ආව්ශ් අප්පා මේ අපේ සදෙව් බබා නේ 😂😚😘🤓💕💕💕
@sadunianlasitha2267
@sadunianlasitha2267 3 жыл бұрын
සුපිරි. කවිදු. අයියේ
@gihansa405
@gihansa405 3 жыл бұрын
හොදම කාලේ ගෙවී යනකොට ජීවිතයේ තියෙන... මගේ ලෝකේ රිදුණු තැන්වල වැඩිපුර හිටියේ නුඹ...💔🤘
@MenakaWijesekara
@MenakaWijesekara 3 жыл бұрын
දැන් එතකොට අරූගෙ හාර්ට් එක ගැලෙව්වම ඌට සෙට් කරන්නෙ වතුර පොම්පයක්ද?
@nadunmax9055
@nadunmax9055 3 жыл бұрын
😂😂😂 මරු කතාව
@izzagraphics
@izzagraphics 3 жыл бұрын
😂
@ahinsavihangi2159
@ahinsavihangi2159 3 жыл бұрын
🤭🤭
@Rajith2001
@Rajith2001 3 жыл бұрын
😂
@rukshikathathsarani3952
@rukshikathathsarani3952 3 жыл бұрын
😂
@deshanrajapaksh8869
@deshanrajapaksh8869 3 жыл бұрын
"අමුතු මලක්" බලපු හැමෝටම දෙවි පිහිටයි
@mhcom9156
@mhcom9156 3 жыл бұрын
Lssani ayya ♥♥♥♥♥
@Chathulya709
@Chathulya709 3 жыл бұрын
මේවා ට්‍රෙන්ඩින්ග් ගේන එවුන්ට අබ සරණයි😹👍
@sanjayakumara4241
@sanjayakumara4241 3 жыл бұрын
අම්මො අයේ නම් ලේ දෙන්න යන්නේ නෑ😂
@nisalameesha6925
@nisalameesha6925 3 жыл бұрын
Amboo ow.😅
@චූටික්කි-ශ2ඥ
@චූටික්කි-ශ2ඥ 3 жыл бұрын
ඒක නම් ඇත්ත
@nawodyadissanayake4196
@nawodyadissanayake4196 3 жыл бұрын
🤣🤣🤣🤣
@gamununissantha2628
@gamununissantha2628 3 жыл бұрын
ඇත්ත 👍👍👍
@ZantaGaming48
@ZantaGaming48 3 жыл бұрын
Aniwa😂
@gihanthikamalindi9555
@gihanthikamalindi9555 3 жыл бұрын
supiri sandun aiyaaa ohoma yamu good luke
@sanraservice9433
@sanraservice9433 3 жыл бұрын
මෙම සිංදුවට ආසයි සුපිරිම ගීතය ♥️
@maheshimaheshi2113
@maheshimaheshi2113 3 жыл бұрын
ලස්සනයි
@ranil.wickramasinghe
@ranil.wickramasinghe 3 жыл бұрын
හැට පස් වෙනියට අන් ලයික් කලේ මම 😁☺️☺️ හාට් රියැක්ශන් එකක් දාන්න සදුන් අයියේ😂
@tiktokthilina3084
@tiktokthilina3084 3 жыл бұрын
Video එක play වෙන්න දාලා කමේට් කියවපු අය මේ කොනට 😍😍🤣
@dmchandralatha7007
@dmchandralatha7007 3 жыл бұрын
😁😁😁😁😁😁
@damayanthidamayanthi68
@damayanthidamayanthi68 3 жыл бұрын
Hzbgjik
@nimeshakumari9692
@nimeshakumari9692 3 жыл бұрын
Mama
@pramithbuddika9067
@pramithbuddika9067 3 жыл бұрын
😁
@DR-yz5gx
@DR-yz5gx 3 жыл бұрын
මම
@NirmalaAnthani
@NirmalaAnthani 7 ай бұрын
ගැම්මක් සින්දුව love song ♥️
@pasindubimsarabima874
@pasindubimsarabima874 3 жыл бұрын
සින්දුව පට්ට කියන කට්ටිය මේ කොනට😍
@slfreefireboys7944
@slfreefireboys7944 3 жыл бұрын
@dmkgaming9017
@dmkgaming9017 3 жыл бұрын
Ade me dn me sadun ayyage live eka balana gaman me sinduva ahanoooo
@dmkgaming9017
@dmkgaming9017 3 жыл бұрын
Sira bn 🤗🤗😍😍😍😍😍
@devanyasith7613
@devanyasith7613 3 жыл бұрын
patta ban
@yehenihirushi1530
@yehenihirushi1530 3 жыл бұрын
Patta patta 😋❤🌹
@thenukapasandul4953
@thenukapasandul4953 3 жыл бұрын
Hitha අද්දරට giya nisa song eka balanba puluwan වුණා. Good luck
3 жыл бұрын
Congratulations on your song! Very good job and fun to watch, I already recorded my reaction 💕
@angelojonathan4518
@angelojonathan4518 Жыл бұрын
🥺❤️❤️❤️❤️❤️❤️
@lakshitaprabath5281
@lakshitaprabath5281 7 ай бұрын
❤❤❤😍😍😍😍
@sadunidivya814
@sadunidivya814 3 жыл бұрын
මාරම ලස්සනයි සදුන් අයියෙ සිංදුව😊 වීඩියෝ එකත් පට්ට අන්තිමට ගොඩාක් දුක හිතෙනවා කොල්ලා ගැන😔
@harshapradeep1812
@harshapradeep1812 3 жыл бұрын
😂
@Chathulya709
@Chathulya709 3 жыл бұрын
අඩපන් අඩලා බැරිම තැන වහ ටිකක් බීලා මැරියන්😹
@jayanthakumarasiri3416
@jayanthakumarasiri3416 3 жыл бұрын
😂😂😂😂🤣🤣🤣🤣🤣
@singlesunlimitedunlimited4838
@singlesunlimitedunlimited4838 3 жыл бұрын
Hi 0713753324 imo
@newbikecar9961
@newbikecar9961 2 жыл бұрын
Hi
@lenushkaweerasinghe8285
@lenushkaweerasinghe8285 3 жыл бұрын
හම්මෝ මට පපුවේ අමරුවත් හැදුන සුපිරි song ඒක සදුන් අයියට බුදුසරණයි ජයවේවා 👍❤️🙏
@productions7254
@productions7254 3 жыл бұрын
සදුන් අයියා ජය වේවා ඉදිරියටත් අයියට සුබ පතනවා ... අමාරුවෙන් ගොඩ යන මිනිස්සුන්ට හරියන්න ඕනි හොදටම 🙏🙏🙏 ලස්සයි සින්දුව 😍😍😍😍
@dileepanuwan6737
@dileepanuwan6737 3 жыл бұрын
නෙට්වර්ක් මාර්කටින් වලින් සාර්ථක වෙන්න කැමතියිද? ඒ ගැන ඉගෙනගෙන ලක්ශ ගනන් සල්ලි හොයන්න ආස නම් එන්න............. බිට්කොයින් එකට උන දෙ හොයල බැලුවොත් මන් දන්නව කිසිම මනුස්සයෙක් මෙ චාන්ස් එක මිස් කරගන්නෙ නෑ......... උවමනාව තියෙන මිනිස්සු මේ වෙද්දී මේක පටන් අරන් ප්‍රොෆිට් හොයල ඉවරයි...... තවමත් මිස් උන කෙනෙක් ඉන්නවනම් උන්ට දැනගන්න විතරයි මේක දාන්නෙ..... මේක ගැන ඉගනගන්න,අපි එක්ක සෙට් වෙල සල්ලි හොයන්න... අපෙ ගෘප් එකට සෙට් වෙන්න👇👇👇👇👇 බලල අහක බලන් යන උන් අනිවාර්යයෙන් ම අහක බලන් යන්න.මේකට පින තියෙන්නත් ඕන..... chat.whatsapp.com/BsTStvQLOjS7U3nMVGH9jT බිට්කොයින් එකක් ගන්න අපිට නැති උන පින ගැන මම නම් අදත් දුක් වෙනව අනිවාර්යයෙන් ම ට්‍රොන් එක ගන්න බැරි උන එක ගැන උබල තව අවුරුදු තුනකින් දුක් වෙයි...... එදාට අපි කතා කරමු...... 💞😌💞😌💞😌💞😌
@maheshpathirana3495
@maheshpathirana3495 2 жыл бұрын
සදුන් අයියා මරු 🎶
@codcallofdutygame6546
@codcallofdutygame6546 9 күн бұрын
Dan kattiya kochchara hitiyath Wenasak kale sadun perera ekaleth ❤ 2024 🎉 thamath asawen ahanawa
@sidusidu6632
@sidusidu6632 3 жыл бұрын
ලස්සනයි ගොඩාක්❤️❤️❤️❤️❤️ අමුතුම මලක් වගේම මීට කලින් නොදැකපු අලුත්ම අරුතක්.
@nimalrathai8734
@nimalrathai8734 3 жыл бұрын
Supiri sinduva
@CorruptedStudio69
@CorruptedStudio69 3 жыл бұрын
ආයු කාලේ නිමා වෙන්නට කලියෙන් ගෙන ආව කවුරු කවුරුත් වෙහෙස වෙන්නේ අරමුණු වෙත යන්න හොඳම කාලේ ගෙවී යනකොට ජීවිතයේ තියෙන මගේ ලෝකේ රිදුණු තැන් වල වැඩිපුර හිටියෙ නුඹ අමුතුම මලක් වාගෙ ලස්සනක් දැක්කෙ මං ඔබ ගාවයි ඒ සුන්දරත්වයට පැල්ලමක් එකතු වෙයි හරි ලෝබයි ඔය අත් දෙකෙන් දුන්න ආදරේ රහට නම් තව ආසයි හිත නිස්කලංකවම පැත්තකට වෙන්න දැන් අවස්ථාවයි මෙන්න කියා පෙන්නුවත් හිතේ යට තියෙනා දේ මිනිසුන්ගේ දන්න කෙනෙක් කොහෙවත් නෑ හරියට පොතේ පතේවත් නැහැනේ සතුටයි සහ කඳුලයි මැද ඇත්තේ නූලක වෙනසයි පින්න වැටී දිස්නයක් ගෙනාවට ඉර දැක්කම හැංගේවී ඉන්න හිතපු අය ලඟින් ඉන්නවද යන්න හිතෙනකොට යාවී ඔබවයි සහ මාවයි මේ සොබාදහමටත් මතකයි 1#-ON-TRENDING
@LahiruMadusanka-ow9ch
@LahiruMadusanka-ow9ch 4 ай бұрын
Adareyi sadun ayye
@Chasindu
@Chasindu 3 жыл бұрын
අනේ ඒක. කොල්ලා පව් ❤️ සිංදුව සුපිරි ❤️❤️
@malshimalshika8782
@malshimalshika8782 3 жыл бұрын
Hm
@emanside3519
@emanside3519 3 жыл бұрын
😂🔨
@thilabro2403
@thilabro2403 3 жыл бұрын
පුක සුදුද
@manuunirashi2493
@manuunirashi2493 3 жыл бұрын
කවිදුවා මරු. ලස්සනයි vedio එක.. 😍😍😍 ආයෙ ආයෙ බලන්න ආසයි සදුන් අයියේ සිංදුවත් මරැ. දියුනු වෙලා ඔයා. ජය වේවා
@happyatheists9361
@happyatheists9361 3 жыл бұрын
ගොන් මල් video කියලා type කරගන්න දන්නැ එනවා ලොකු talk දෙන්න පිරිමි කනවැන්දුමියකි මුන්
@EasyCraft2
@EasyCraft2 3 жыл бұрын
මීළඟ ටික් ටොක් ජාතික ගීය 😂😌
@KumuduHasaranga-q2c
@KumuduHasaranga-q2c 3 жыл бұрын
අම්මො🤫😹
@EasyCraft2
@EasyCraft2 3 жыл бұрын
@@KumuduHasaranga-q2c 😂😂😂😂
@sandunrandika1875
@sandunrandika1875 3 жыл бұрын
sirawtma.hujja kelonta natnna😂🔫
@EasyCraft2
@EasyCraft2 3 жыл бұрын
@@sandunrandika1875 අංගවිකල ජීවිත😂
@senalthisara3439
@senalthisara3439 3 жыл бұрын
😂😂😂
@chandupachamik2065
@chandupachamik2065 3 жыл бұрын
Amuthuma malak newei supiri sinduvak jayavewa 💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💛💛💛💚💚💚💚💚💙💙💙💙💙💙💓💔💙💙💙💙👌
@sandeshbandara9168
@sandeshbandara9168 3 жыл бұрын
Music නම් ගැම්මක් 🎵
@yakpoda
@yakpoda 3 жыл бұрын
පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න මේ සින්දුව ගැන ගොඩක් ම හොද කියලා තියෙන්නේ අම්මගේ සුටි දෝනි ලා & සමනල් පුතාලා 🤣. අපි ඒ වගේ ජිවිත වලට අනුකම්පා කරන්න ඕනි
@Kanchana_R
@Kanchana_R 3 жыл бұрын
සිරා 😂💔
@yakpoda
@yakpoda 3 жыл бұрын
@@Kanchana_R 🤣අන්නේකයි ❤
@yakpoda
@yakpoda 3 жыл бұрын
@Himayaa Sewwandi 🤣🤣🤣
@yakpoda
@yakpoda 3 жыл бұрын
@@charithmadubashana20 sira bn 😂
@yakpoda
@yakpoda 3 жыл бұрын
@@charithmadubashana20 එකග යි
@chathuranga7570
@chathuranga7570 3 жыл бұрын
නියමයි (අමුතුම මලක්) ආදරේයී ❤️❤️❤️❤️❤️❤️❤️👍👍🤟🤟🤟
@kavishka1413
@kavishka1413 2 жыл бұрын
Supiri
@dilukaniroshani2437
@dilukaniroshani2437 3 жыл бұрын
හරිම ලස්සනයි 👍
@_Dilshan_Samarathunga_
@_Dilshan_Samarathunga_ 3 жыл бұрын
එක පාරම ලොකු ලොකු අතු අල්ලන්න ගියපුහවම ඔහොම වෙනවා 😂
@damithakodikara
@damithakodikara 3 жыл бұрын
හම්බෝ බන් 🤣
@ruwanthi802
@ruwanthi802 3 жыл бұрын
😱😱😱
@nero88823
@nero88823 3 жыл бұрын
😂😂😂
@ishubbh8120
@ishubbh8120 3 жыл бұрын
Aniwa
@udara2505
@udara2505 3 жыл бұрын
Solira🤣
@theviniksura6776
@theviniksura6776 3 жыл бұрын
Best of luck සඳුන් අයියා ජයමවේවා video එක film එකක් වගේ charuka අයියා
@RedEyeProductionsLK
@RedEyeProductionsLK 3 жыл бұрын
Thanks
@sujithfonseka3953
@sujithfonseka3953 3 жыл бұрын
Charuka ayya waddek tama ❤️
@sachithraamarasingha2681
@sachithraamarasingha2681 7 ай бұрын
සුපිරි ❤❤🎉😢
@danuwadanushka5558
@danuwadanushka5558 3 жыл бұрын
පට්ට ලස්සනයි එත් කොල්ලා පවු අනේ.... 😢😢😢😢😢
@iroshkaweesha7348
@iroshkaweesha7348 3 жыл бұрын
සදුන් පෙරේරා සිංදුවත් කිව්වොත් ඉතිං එල තමයි👍👍🥳🥳⭐⭐
@yasithachamath2409
@yasithachamath2409 3 жыл бұрын
අමුතුම මලක් වාගෙ ලස්සනක් දැක්කෙ මන්😍😍😍😍😍
@chamindapramalad7297
@chamindapramalad7297 3 жыл бұрын
Y
@tharangakumara6934
@tharangakumara6934 3 жыл бұрын
man asama sinduwa meka.20 parakatath wadiya baluwa.super....e wage kiyana aya thawa innawada
@snapbrogameing905
@snapbrogameing905 3 жыл бұрын
අන්තිමටම කරපු වැඩේ කැතයි කියලා හිතුනා අයට ලයික් එකක් දාල යන්න
@chandrikakumari194
@chandrikakumari194 3 жыл бұрын
Jdjg🎵🎵😃
@snapbrogameing905
@snapbrogameing905 3 жыл бұрын
ප්ලීස් මට සප් එකක් දෙන්න subscribe කරලා
@tharindusahan530
@tharindusahan530 3 жыл бұрын
Owow
@ayodaya1615
@ayodaya1615 3 жыл бұрын
Ow ane pau
@wasanthakumara1540
@wasanthakumara1540 3 жыл бұрын
$$
@Saradiyalfireworks342
@Saradiyalfireworks342 3 жыл бұрын
තවත් ජනප්‍රියම ඇඩියාවක්😂මල ගංජා මල නේ🤣🤣🤣
@sriyaniliyanage4691
@sriyaniliyanage4691 3 жыл бұрын
ඇත්ත 🤣🤣
@hansakaranasinghe1632
@hansakaranasinghe1632 3 жыл бұрын
Super ✌️✌️
@hamalinda9934
@hamalinda9934 7 ай бұрын
ලස්සන සිංදුවක්
@janithdilshan.
@janithdilshan. 3 жыл бұрын
මේ වගේ සින්දු trending එන එක ගැන වැඩිය හිතන්ට එපා😂
@hitfuntv1869
@hitfuntv1869 3 жыл бұрын
ගූ හතයි නෙහ් 🤣
@musicsl3597
@musicsl3597 3 жыл бұрын
කොහොමත් මේ වගේ විලාප තමයි trending වෙන්නේ
@janithdilshan.
@janithdilshan. 3 жыл бұрын
කියලා වැඩක් නැ😂
@iamsandaru
@iamsandaru 3 жыл бұрын
වෙනසක් කරන්න බලමු
@janithdilshan.
@janithdilshan. 3 жыл бұрын
@@iamsandaru අනිවාරෙන්💪
@avishkamomecha6410
@avishkamomecha6410 3 жыл бұрын
❤️❤️❤️ අමුතු ම මලක් වගේ ලස්සනයි
@artmusicchannel8808
@artmusicchannel8808 3 жыл бұрын
නියමයි සදුන් අය්යේ ඔයානම් මරු...ඔය සින්දුව දානකම් මම ගොඩක් කල් බලන් හිටියා පට්ට ඔයානම්.....
@deshanjayamanna9724
@deshanjayamanna9724 3 жыл бұрын
patta sadun aiya
@priyangapeiris165
@priyangapeiris165 3 жыл бұрын
All the best sandun aiyaa.... Adarei hamadaamath♥♥♥♥♥
@dileepanuwan6737
@dileepanuwan6737 3 жыл бұрын
නෙට්වර්ක් මාර්කටින් වලින් සාර්ථක වෙන්න කැමතියිද? ඒ ගැන ඉගෙනගෙන ලක්ශ ගනන් සල්ලි හොයන්න ආස නම් එන්න............. බිට්කොයින් එකට උන දෙ හොයල බැලුවොත් මන් දන්නව කිසිම මනුස්සයෙක් මෙ චාන්ස් එක මිස් කරගන්නෙ නෑ......... උවමනාව තියෙන මිනිස්සු මේ වෙද්දී මේක පටන් අරන් ප්‍රොෆිට් හොයල ඉවරයි...... තවමත් මිස් උන කෙනෙක් ඉන්නවනම් උන්ට දැනගන්න විතරයි මේක දාන්නෙ..... මේක ගැන ඉගනගන්න,අපි එක්ක සෙට් වෙල සල්ලි හොයන්න... අපෙ ගෘප් එකට සෙට් වෙන්න👇👇👇👇👇 chat.whatsapp.com/BsTStvQLOjS7U3nMVGH9jT බලල අහක බලන් යන උන් අනිවාර්යයෙන් ම අහක බලන් යන්න.මේකට පින තියෙන්නත් ඕන..... බිට්කොයින් එකක් ගන්න අපිට නැති උන පින ගැන මම නම් අදත් දුක් වෙනව අනිවාර්යයෙන් ම ට්‍රොන් එක ගන්න බැරි උන එක ගැන උබල තව අවුරුදු තුනකින් දුක් වෙයි...... එදාට අපි කතා කරමු...... 💞😌💞😌💞😌💞😌
@දුමිදුතීක්ෂණ
@දුමිදුතීක්ෂණ 3 жыл бұрын
මේ වගේ සින්දුවක් trending එන්න වුණ එකෙන් ලංකාවේ මිනිස්සුන්ගේ රසාස්වදය මොන වගේ තැනකද තියෙන්නේ කියලා හිතා ගන්න පුළුවනි
@fathimasadna9552
@fathimasadna9552 3 жыл бұрын
Pala pala
@fathimasadna9552
@fathimasadna9552 3 жыл бұрын
Mee song ake hodai ado
@fathimasadna9552
@fathimasadna9552 3 жыл бұрын
Totally therenne nee😳✌🙏☝️
@දුමිදුතීක්ෂණ
@දුමිදුතීක්ෂණ 3 жыл бұрын
@@fathimasadna9552 මේ සින්දු අහලා ඔලුව විකාර වෙනවා ගොබ්බ වචන ටිකක්. කිසිම තේරුමක් නැති සින්දුවක් මේවා අහන එවුන් කිසිම සින්දුවක රහක් තේරෙන්නේ නැති එවුන්
@yakpoda
@yakpoda 3 жыл бұрын
අඩේ ඔය කොමෙන්ටු වලට හාට් එක දාන එකාට කියන්නෙ. අඩේ බං හොඳ කියන එවුන්ට විතරක් නෙවෙයි, නරක කියලා බනින උන්ට ත් ❤ එකක් දාපන් යකෝ. මොකෝ අතින් පයින් යනන්නේ නෑ නේ 🤣
@arunraj9721
@arunraj9721 3 жыл бұрын
Aniwa ❤️
@yakpoda
@yakpoda 3 жыл бұрын
@Himayaa Sewwandi 🤣
@yakpoda
@yakpoda 3 жыл бұрын
@@arunraj9721 ekane 😂❤
@senuthi_pevendi
@senuthi_pevendi 3 жыл бұрын
අම්මො 😂😂🌸
@yakpoda
@yakpoda 3 жыл бұрын
@@senuthi_pevendi 😂😂😂
@suddahwagonr6177
@suddahwagonr6177 2 жыл бұрын
Tawath Supiriyak tamaiii itin 😍🎧👌...
@HDtamilmovies48
@HDtamilmovies48 3 жыл бұрын
කෙල්ලෙක් තමන්ගේ ආදරවන්තයා වෙනුවෙන් ජිවිතයේ කොයි වගේ හරයකට උනත් යයි ❤️
@letterstou7
@letterstou7 3 жыл бұрын
🤣🤣🤣🤣
@762-r8d
@762-r8d 3 жыл бұрын
යයි පකක්😂
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 2 жыл бұрын
ඔය කරේ අනිත් කොල්ලට සක්කිලිම වැඩක්😢😁
@SeneshRanasinghe
@SeneshRanasinghe 3 жыл бұрын
Wow nice beat..i love it..sadun perera👍
@hasithaprasad6175
@hasithaprasad6175 3 жыл бұрын
සින්දුවයි වීඩියෝ එකයි දෙකම සුපිරිනේ..සඳුන් අයියා දියුණු වෙලා.. Congratulations 🎉 bro...
@hirushayasas2846
@hirushayasas2846 3 жыл бұрын
Shoi boys lage eka mita wadiya patta ban
@Seleena_Hazel
@Seleena_Hazel 3 жыл бұрын
ඒකනම් පට්ටම වීඩියෝ එකක් සින්දුවත් ලස්සනයි දෙකම ගැලපෙනවා හොඳටම ♥️😍😘
@dasunikaveesha9824
@dasunikaveesha9824 3 жыл бұрын
ඔව්
@tharusharashmika4783
@tharusharashmika4783 3 жыл бұрын
🤗🤗😮🖕
@Seleena_Hazel
@Seleena_Hazel 3 жыл бұрын
@@tharusharashmika4783 මොකද 😂✌️
@tharusharashmika4783
@tharusharashmika4783 3 жыл бұрын
පුක සුදු ද
@tharusharashmika4783
@tharusharashmika4783 3 жыл бұрын
🤣🤣😋
@piksa9734
@piksa9734 3 жыл бұрын
මේකනම් අඩ අඩ කෑ ගහන සින්දු අතරේ වෙනස්ම එකක්.. ඒක මරු... සිංහල සින්දු මේ වගේ අලුත් අදහස් වලින් හැදෙනවනම් කොච්චර හොදද.. ඇත්තටම අගයන්න ඕන...❤️❤️❤️❤️❤️
@nuwandarman2321
@nuwandarman2321 3 жыл бұрын
අමුතුම මලක් වාගේ ලස්සනක් දැක්කේ මං ඔය කිම්බෙයි ඒ සුන්දරත්වයට කැරී ටිකක් එකතු වෙයි හරි ලෝබයි ඔය තන් දෙකෙන් දුන්න ෆන් එකේ රහට නම් මං ආසයි පක නිස්කලංකව දැන් නැගලා මේ හුකන්න අවස්ථාවයි ☠️
@maheshikamaheshik501
@maheshikamaheshik501 3 жыл бұрын
Wow thawa ekak onii
@susantha4629
@susantha4629 3 жыл бұрын
නියම සිංදුව
@falvlogs6799
@falvlogs6799 3 жыл бұрын
සඳුනගේ කොණ්ඩේ නිකන් ice cream එකක උඩම තියන අයිස්ක්‍රීම් රැල්ල වගේ..😂😂 🍦
@sethminiimasha5299
@sethminiimasha5299 3 жыл бұрын
Aneee ehema shoooiii🤭
@ayeshkavinda6076
@ayeshkavinda6076 3 жыл бұрын
@@sethminiimasha5299 ehenm kapiya eka
@sethminiimasha5299
@sethminiimasha5299 3 жыл бұрын
@@ayeshkavinda6076 ha kiyn kl mn idiye😡
@nilahkalast5664
@nilahkalast5664 3 жыл бұрын
ane eka patta
@chamilanadisani344
@chamilanadisani344 3 жыл бұрын
I love you
@shashitharuthsha5821
@shashitharuthsha5821 3 жыл бұрын
සදුන් අයිය කියන හැම සිංදුවක්ම ලස්සනයි! ජය වේවා! මේ සිංදුවත් උඩට ගමු💪❤️
@denethnimsara9598
@denethnimsara9598 3 жыл бұрын
Mata subscribe 100 ganna udaw karanna bro plz
@nadungalaxy9276
@nadungalaxy9276 3 жыл бұрын
Ane magula.moda sindu owwa.
@shashitharuthsha5821
@shashitharuthsha5821 3 жыл бұрын
@@nadungalaxy9276 එහෙනම් අහන්නෙ නැතුව ඉන්න අහන අය අහයි මේ සිංදුවට ආදරේ කරන ආදරේ කරයි😐
@yakpoda
@yakpoda 3 жыл бұрын
මේවා සින්දුද හුත්තෝ 🤣🤣🤣🤣🤣
@yakpoda
@yakpoda 3 жыл бұрын
@@shashitharuthsha5821 නම වෙනස් කරගනිම් උබේ උබ lankan boy නෙවෙයි lankat boy කියලා වෙනස් කරගැනීම්
@manjulakmal7854
@manjulakmal7854 3 жыл бұрын
අඩෝ ඇත්තටම ලස්සනයි බන් එක ..
@senuragunawardhana2851
@senuragunawardhana2851 3 жыл бұрын
ඇයි අයියේ මේ වගේ සිංදුම කරන්නේ?? Tranding විතරමද ඔයා බලාපොරොත්තු වෙන්නෙ.. වෙනසක් කරන්න අයියේ.. චරිත අතලගේ,දනිත්,රිද්ම,සුපුන්.. මෙයාල වගේ වෙන්න.. Tranding 1 නම් වෙන එකක් නෑ... හැබැයි ලංකාවෙ Music වල ලොකු වෙනසක් වෙයි.
@hitsmusicsl854
@hitsmusicsl854 3 жыл бұрын
Siravata.
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
@@janidu7812 පොන්නයෙක් නේ තමුසේ 😂😂😂දුකයි ආ 😂👌
@janidu7812
@janidu7812 3 жыл бұрын
@@SahasmiiAdhikari පුක දියන්කො පොන්නය පෙන්නන්න😂
@janidu7812
@janidu7812 3 жыл бұрын
@@SahasmiiAdhikari මම කිව්වෙ හුත්තියෙ මෙ අලුත් පරම්පරාවෙ කොල්ලො කියන දේ මමත් මෙ හුත්තවල් අහන්නැ අපි අහන්නෙ චාමර වීරසිංහ 😍🌸
@nero88823
@nero88823 3 жыл бұрын
Sirawata bn
Sadun Perera top hit songs in 2024
21:38
SL Music
Рет қаралды 49 М.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН