සුපිරියටම Exam plan එක ගහන්නේ මෙහෙමයි | A/L kuppiya Island rank

  Рет қаралды 150,066

AL Kuppiya

AL Kuppiya

Күн бұрын

Пікірлер: 577
@ravindukavishan553
@ravindukavishan553 Жыл бұрын
මන් දැක්ක එක දෙක කෙල වෙච්ච ගමන් නහයෙන් අඩන ලොල්ලෝ මේකේ අඩනවා.3rd shy හරි වැටෙන්නේ නැතුව ගේම ගහනවා කියන්නේ ඌ රියල් පොරක්.මටනම් ඔහේ සාමාන්‍ය ජොබක් කරලා අවුරුදු 30ක් ජීවත් වෙනවට වඩා කට්ටක් කාලා engineer කෙනෙක් හරි scientist කෙනෙක් වෙලා අවුරුදු 10ක් ජීවත් වෙන එක සැපැයි.මන් මේ comment එක දැන්මේ සමහර comment කියවලා ලමයි අවුල් යයි කියලා.අනික හිතලා බලපන් ලක්ස ගනන් ගෙවල් වලින් වියදම් කරලා degree ගන්න එකාගෙයි තමන්ගේ මහන්සියෙන් degree එකක් එකාගෙයි ගැම්ම බලපන්❤අනික හොදට බලපන් මේකට බනින්නේ කෙලෝගත්ත උන් මිසක් ගොඩගිය උන් නෙමෙයි😂
@RELAXMOODON510
@RELAXMOODON510 Жыл бұрын
Aniwaren❤
@h_i_m8836
@h_i_m8836 Жыл бұрын
ඇත්ත ❤️
@storm3773
@storm3773 Жыл бұрын
😂👍❤
@vibushapanchali39151
@vibushapanchali39151 Жыл бұрын
❤🔥💯
@anandaananda2326
@anandaananda2326 Жыл бұрын
"මටනම් සාමාන්‍ය job එකක් කරලා අ.වු.30ක් ජිවත් වෙනවට වඩා තමන් කැමතිම job එක කරලා අ.වු 10ක් ජිවත් වෙන එක සැපයි" ඒ වචන ටික නම් හදවතටම දැනුණා ..............👍💯
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
1st shy එකත් fail වෙලා 2nd shy එකත් fail වෙලා 3rd shy එකෙන් District rank 2 වෙලා engineering faculty ආපු උඹ නම් මනුස්සයෙක් වෙන්න බෑ මල්ලි 🤟❤
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
@@Savindi1735 ඇත්තටම හරියට කැප උනොත් ඕනෙ දෙයක් කරන්න පුළුවන් මේ මල්ලි ඇත්තටම ආදර්ශයක්
@darkforest248
@darkforest248 16 күн бұрын
මුල ඉඳන්ම වැඩ කලා නම් උඩ island rank එකකට යන්න පුලුවන්
@nadithanuran4114
@nadithanuran4114 Жыл бұрын
අතාරින්නේ නෑමයි ,, shy 3 ක්ම රජයෙන් දීලා තියෙන්නේ තමන්ට වැරදුනු හැම තැනක්ම හරි ගස්සගෙන තමන්ගේ හිතේ තියෙන ලස්සනම හීනෙට යන්න 😍😍😘 ,, ගොඩක් දෙනා අතරමගදි අතාරින අතරේ මම shy 3ම හරි කරලා medicine යනවා යනවාමයි 😍✌
@tcbeautyparadise
@tcbeautyparadise Жыл бұрын
අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් ❤️🥰
@ChathuPerera257
@ChathuPerera257 4 ай бұрын
Oya medicine select wundaa❤❤
@thE-ComPetitor-320e05
@thE-ComPetitor-320e05 2 ай бұрын
@@ChathuPerera257 burana ballla hapan nh bm
@Rechard-c7e
@Rechard-c7e Жыл бұрын
island 1st ටත් වඩා සතුටක් දැනෙනව පැරදිලා නැගිටපු මිනිහෙක් උ ආපු පාර දිහා බලලා ඉන්න තැන දකිනකොට ❤
@h_i_m8836
@h_i_m8836 Жыл бұрын
ඇත්ත ❤️
@VinodTharindu-zy2ro
@VinodTharindu-zy2ro Жыл бұрын
අනිවාරෙන්ම ❤️
@PunsaraSenavirathna
@PunsaraSenavirathna Жыл бұрын
anjwa🙂
@asirihansa246
@asirihansa246 10 ай бұрын
Sirawatama ❤️🔥
@supunihasara2221
@supunihasara2221 9 ай бұрын
Aniwaren🫡
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
එක පාරක් වැටුණම හැමදේම අතාරින අයට මේ කතාව ගොඩක් වටිනවා❤️🔥කාලෙ, වයස අපරාදෙ කිය කිය කකුලෙන් අදින ගොඩක් අය අපිට හරියනවට කැමති නැහැ. තමන්ට තමන්ව විශ්වාස නම්, කොහොමහරි ගොඩයන්න ඕනෙ කියලා දවසක හිතුණොත් එදා ඉඳන් හැමෝම බෑ කියන දේවල් වුණත් කරන්න පුලුවන් ශක්තියක් ලැබෙනවා💪
@Joltjoy736
@Joltjoy736 Жыл бұрын
Aththa 👍🥰binduwt watunama nagitinna lesi 🤞🤞good luck
@kavindiyasasmi7483
@kavindiyasasmi7483 Жыл бұрын
aniwa akki
@niroshanijeewanthi1017
@niroshanijeewanthi1017 Жыл бұрын
Aniwaren❤️🥰
@isharamadushanka2371
@isharamadushanka2371 Жыл бұрын
A/L වලින් ගේමක් ගහන්න බලන් ඉන්න අයට ලොකු ගැම්මක්.. ❤️
@VinodTharindu-zy2ro
@VinodTharindu-zy2ro Жыл бұрын
Supiri ithim ❤️
@sdvlog69
@sdvlog69 Жыл бұрын
මම 86 1st shy S2 විතරයි තිබ්බෙ. අමාරුම දුකම හිතුනෙ නෑදෑයන් යාලුවො results නෝන්ඩියට අහන එක. මම ඒකෙන් motivate වුණා ගෙදරට වෙලා මහන්සි වෙලා පාඩම් කරා. 2nd shy B2 C2 engineering ලකුණු දෙකක් අඩු වුණා. Physical Science අහුවුණා ගියා. ඒත් එක්කම (ACA) Accountancy කරා campus යද්දී part qualified. දැන් Australia ජීවත් වෙනවා. Plan කරලා කරොත් අනිවාර්යයෙන්ම ලේසියි. 💯
@mbcanada6090
@mbcanada6090 7 ай бұрын
Godak pin ayye 🙏
@anjalikaanjalika7230
@anjalikaanjalika7230 5 ай бұрын
giy sathiye results awe A2 ekak fail hby 2nd shy fail sabject ek atharal wen ekk krl kohom hri god ynw💞..... bri wen ekk nh💜
@sdvlog69
@sdvlog69 5 ай бұрын
@@anjalikaanjalika7230 අනිවාර්යයෙන්ම පුළුවන්. Failures are the pillars of success. Time එක managed කරන්න, අනවශ්‍ය දේවල් හිතෙන් අයින් කරලා, weak points හදාගන්න. කින්ඩියට එවන ගල් එකතු කරලා හොඳම අඩිතාලමක් දාන්න ඉතුරු ටික ඉබේම වේවි. Good luck.
@pathumprabath8450
@pathumprabath8450 Жыл бұрын
එකපාර නැගිටිනවට වඩා වැටි වැටි යන ගමන ලස්සනයි . ඔයා දිනපු විදියත් ලස්සනයි . ජයවේවා 👍❤. අර ප්‍රතිඵල අහපු අය දැන් අහන් නැති ව ඇති.😂
@sunethpriya
@sunethpriya Жыл бұрын
ලබන අවුරුද්දේ මගේ කතාවත් මේ වගේම කියන්න පුලුවන් වෙයි..
@Chanthul_saubhagya
@Chanthul_saubhagya Жыл бұрын
mt try krnv
@ChathuPerera257
@ChathuPerera257 5 ай бұрын
Kohomda results oyge❤
@rwkwickramarathna
@rwkwickramarathna 4 ай бұрын
Koo kathawa kiynn😂
@almond-py2to
@almond-py2to 3 ай бұрын
@@rwkwickramarathna apo ehma ahnwd bn charter ooi ub
@rwkwickramarathna
@rwkwickramarathna 3 ай бұрын
@@almond-py2to uba pththkt weyn
@dinujakarunarathne7016
@dinujakarunarathne7016 Жыл бұрын
Campus එකෙත් All rounder කෙනෙක් ❤️
@bhagyakavindi9266
@bhagyakavindi9266 Жыл бұрын
අඩු කාලෙකින් ගියපු සුපිරි අභියෝගාත්මක ගමනක් ඔයාට තියෙනවා පුදුම මානසික ශක්තියක් දරාගැනීමක් ජය වේවා අයියේ♥️
@hasharasubhasinghe1120
@hasharasubhasinghe1120 Жыл бұрын
හැමෝම කියන කතා වලට වඩා වෙනස් කතාවක්.....නියමයි🎉
@nethminimesha9222
@nethminimesha9222 Жыл бұрын
ගිය අවුරුද්දෙ bio api චැනල් එකේ ඉදියට වඩා වෙනස් වෙලා අයියා... ඒ කියපු දේවල් හිතාගන්න බැරුව ඉදපු කෙනෙක්ට ලොකූ හයියක්❤️ ඇත්තටම shy දෙකක්ම අව්ල් ගියාම 3rd shy දක්ෂ අය අතාරිනවා. වට පිටේ ඉන්න තමන්ගෙම අය වුනත් කියන්නේ හැමදාම විභාග විතරයි කිය කිය . මානසිකව හුගක් වට්ටනවා.. හැබැයි කට්ට කාල ඉගෙන ගත්තු කෙනෙක් හැමදාම කියන්නේ ට්‍රයි කරන්න කියලා . මන් exam එක අව්ල් කරගත්තා කියලා හැමදාම පසුතැවිලි නොවී කොහොම හරි මහන්සි වෙලා හොද රිසල්ට් එකක් දාගත්තොත් ඒ ලැබෙන සතුට😥❤️😇 Thank you so mutch ❤️❤️
@ISP-k2l
@ISP-k2l Жыл бұрын
🔥❤️
@cricdose99
@cricdose99 Жыл бұрын
❤️💡
@Chanthul_saubhagya
@Chanthul_saubhagya Жыл бұрын
මමත් මේ අවෘද්දේ (23)maths වලින් AL කරන්නෙ.මම මේ විඩීයෝ එක බලන 2වතාව.සතියකට විතර කලින් මේක බලල අය්ය කිව්ව විදියට වැඩ කරන්න ගත්තා වැඩේ සාර්තක වීගෙන එනවා.මටත් මේ ලගක් වෙනකන් මෙලෝ වැඩක් කරේ නෑ . දැන් ටික ටික කරග්‍රෙන එනවා තව දවස් 90 වගේ තියෙන්නෙ විබාගෙට මමත් කොහොම හරි පේරාදෙනියෙ කැම්පස් එකට යනවා❤❤❤🎉🎉🎉
@nadithanuran4114
@nadithanuran4114 Жыл бұрын
අපි කොහොමහරි අපේ ලස්සනම හීනවලට යමු 😍
@Chanthul_saubhagya
@Chanthul_saubhagya Жыл бұрын
@@nadithanuran4114 ekmm mchn💖 Dinapu dwst mektt reply ekk dpm💖
@sathyanganidissanayake4728
@sathyanganidissanayake4728 Жыл бұрын
මාත් මේ පාර ඒලෙවල් 1st shy. වැඩ ගොඩාක් ගොඩගැහිලා තියෙන්නෙ. මේ අයියගෙ වීඩියෝ එක ගොඩාක් වටිනවා. වටිනවා කියන්නෙ පුදුම තරම් වටිනවා. Thank you 💕🥰
@Kavinduabey
@Kavinduabey Жыл бұрын
නුවර physics clz කරන එරන්ද අත්තනායක sir වගේ කෙනෙක් ❤
@thakshilajayamali5828
@thakshilajayamali5828 Жыл бұрын
අපේ පේරා කොල්ලෙක් නිසා කමෙන්ට් එකක් නොදා බෑ ❤️
@darkforest248
@darkforest248 16 күн бұрын
එයාට මොරටු යන්න මදිද
@nethmiayesha4528
@nethmiayesha4528 Жыл бұрын
හැමදාම උදේට මේ වීඩියෝ එක අනිවාර්යයෙන් බලනවා..කට්ට කාපු කෙනෙක් ගෙන්ම අහද්දි තමයි අපිත් මෝටිවේශන් වෙන්නෙ..වැඩ කරන්න හිතෙන්නෙ..මේ වීඩියෝ එක කී දෙනෙක් ද ප්‍රයෝජනවත් වේවිද..පරම්පරා ගානකට මානසික වැටිච්ච අයට ගොඩාක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්..ගොඩක් පින්..අයියා ගේ මේ කතාව ගොඩාක් ප්‍රයෝජනවත්..බුදු සරනයි ..❤🤗🤗
@Layan--..--
@Layan--..-- Жыл бұрын
අයියේ ඔයා bio api චැනල් එකේ ඔයාගෙ වීඩියෝ එක පට්ට වටිනවා මේකත් පට්ට වටිනවා....ඔයාට මේක ගැන සුපිරි ප්‍රායෝගික දැනුමක් තියෙනවා,මමනම් කියන්නෙ ඔයාට podcast කරන්න කියලා මේ විදිහෙ,ඒතරම් වටිනවා A/L අපිට 🖤
@anandaananda2326
@anandaananda2326 Жыл бұрын
Thank you so much අයියේ......❤️‍🔥 ඔයාගේ කතාව ඇහුවාම මාර ගැම්මක් ආවා වැඩ කරන්න.අද ඉදන් වැඩ කරන්න මේ විඩියො එක ලොකු ශක්තියක් .........👍ඔයාගෙ ඉදිරි ගමන තව තවත් සාර්ථක වෙන්න ඕනේ...
@malinduthalgahagoda2967
@malinduthalgahagoda2967 Жыл бұрын
ගැම්මක් අයියා ....මාත් මේ පාර a/l third shy
@mrlegendsl3503
@mrlegendsl3503 Жыл бұрын
මොනා වලින්ද????
@SLKPOPMASHUP
@SLKPOPMASHUP Жыл бұрын
Max ද bio ද
@hiha700
@hiha700 Жыл бұрын
Maath
@mrlegendsl3503
@mrlegendsl3503 Жыл бұрын
@@hiha700 ඔයාත් maths ද
@hiha700
@hiha700 Жыл бұрын
@@mrlegendsl3503 naa. Bio. Me aiyage kthaawa wgemai. 1st shy fail. Habai chemistry S. 2nd shy liuwa. Eekath fail athi. Chemistry withark pass athi. Me paara 3rd eka liynwa. Rank ekk daanwa
@veba771
@veba771 Жыл бұрын
තව like button එකක් නැද්ද 😅
@charithrathnayake6529
@charithrathnayake6529 Жыл бұрын
ඉස්තරම් සහෝදරයා❤ ඔබගේ චින්තය අනර්ඝයි..සුභ අනාගතයක් වේවා!
@dharshikamadhumali8511
@dharshikamadhumali8511 11 ай бұрын
මගෙම කතාව🥺 congratulations අයියේ 🎉මාත් කොහොම හරි මෙඩිසින් යනවා❤️
@dhamayanthimc2284
@dhamayanthimc2284 Жыл бұрын
කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනේ, කියපු හැමදේම ගොඩක් වටිනවා අපිට.
@Ash_Vijesinghe
@Ash_Vijesinghe Жыл бұрын
මමත් ඒ වගේ කෙනෙක්.කරනවනම් කරනවා..භාගෙට කරන්නෙ නැතුව නැත්නම් අත් හරිනවා..මමත් දැන් shy 2k fail වෙලා ඉන්නෙ...මට දැන් පාරක් පේනවා මම ඉස්සරහට මොනවද කරන්න ඕන කියලා..තැන්ක්ස් මේ වගේ video ekk genawata..2023 al exm liyala reslt awm මම අනිවාරෙන්ම මගේ රිසාල්ට් කියලා අායෙ කමෙන්ට් කරන්නම්..❤❤💪💪
@alkuppiya
@alkuppiya Жыл бұрын
Api edata oyawa hoyan enwa ❤
@lionlion4682
@lionlion4682 Жыл бұрын
@@alkuppiya මමත් මේ පාර 3rd shy(art)🎂💓💓 ..........මටත් ආසයි මේ විදිහට මගේ කතාව කියන්න🎀🏆️💓
@Hashi29dr
@Hashi29dr 5 ай бұрын
Telll
@ascsa2889
@ascsa2889 5 ай бұрын
Results 🤔
@suvinduyehan2516
@suvinduyehan2516 5 ай бұрын
Resuls
@ajithkumara4756
@ajithkumara4756 Жыл бұрын
බොහෝම ස්තුතියි AL Kuppiya ❤ මෙහෙම වීඩීයෝස් upload karanwata
@alkuppiya
@alkuppiya Жыл бұрын
🙏☺❤
@Radeeshwr98
@Radeeshwr98 Жыл бұрын
@@alkuppiya 💙🙏🏻
@SHAN-un8vr
@SHAN-un8vr Жыл бұрын
දැලි පිහියෙන් කිරිකාලා තියෙන්නේ 🤧 කොහොමහරි ගොඩ ගියා. Congratulations ❣️❣️🎉️🎉️🎉️🎉️
@recipeshorts8256
@recipeshorts8256 Жыл бұрын
Ow 🥲 kiyapu dewal attanam sirwatama waddek❤
@GAYAN889
@GAYAN889 Жыл бұрын
@@recipeshorts8256 ඇත්‍ත බන් කියන්නෙ අපේ ගෙවල් පැත්තේ අයියා කෙනෙක්
@dilshanjayawardhana2318
@dilshanjayawardhana2318 Жыл бұрын
Math 3rd shy.... oyagema scl eke...❤️.. good luck aiya.. mn oya dakalth thiyei..😊
@Alexyyyy123
@Alexyyyy123 Жыл бұрын
දරාගැනීම 💯 ජය වේවා සහෝදරයා !
@alkuppiya
@alkuppiya Жыл бұрын
🙏☺❤
@chutidoni1885
@chutidoni1885 Жыл бұрын
මං දැක්ක වෙනස්ම කතාවක්..මාත් 23 A/L මම කරන ගොඩාක් වැරදි තේරුම් ගත්තා මේ කාතාවෙන්
@S.E.385
@S.E.385 10 ай бұрын
Man hithuwe man witharai me tharam fail wela inne kiyala.....comment balapuhama penawa man wage godak aya innawa kiyala..... Education paththen fail....habai kohoma hari A3k dala distric rank ekak danawa kiyanne mage loku hinayak...math kohoma hari medicine yanawa....mokada challenge godak thiyenawa e hama deyatama answer eka thama eka....mulin man godak mentali watila hitiye...eth dan ehema na 24di man kohoma hari A3k aran comment ekak dala hamotama adarshayak wennawa.... me widiha videos genawat oyalata godak pin...❤❤
@devmithathsarani7687
@devmithathsarani7687 Жыл бұрын
මාස 6-7ක් ඇතුලත commerceවලින් exam කරන්න ඉන්න මට අයියා මාස 5න් mathsවලින් විභාගේ ගොඩදාගත්තා කීව එක A-3 ක් ගැන බලාපොරොත්තු තියාගන්න හේතුවක් වුණා.
@ravindudilshan2703
@ravindudilshan2703 Жыл бұрын
Matath ehemayi bn ❤️
@aurora0534
@aurora0534 Жыл бұрын
❤️ A 3ක් බැරිවුනත් maths අතහරින්න එපා . අපරාදෙ අමාරුවෙන් හරි කරන්න.
@shachikalamadumali6526
@shachikalamadumali6526 Жыл бұрын
Matath
@pinsiri123
@pinsiri123 Жыл бұрын
​@@aurora0534 maths සුත් පුලුවන් කියන්නෙ කොමස් කොහොමත් පුලුවන්
@gqcover4719
@gqcover4719 Жыл бұрын
Commerce ගේමක් ම නෑ...කරගන්න පුළුවන් .... හැබැයි දිගටම කරන්න ඕනි... එකම විදිහට ... විබහගෙ වෙනකන්
@amandanethsarani
@amandanethsarani Жыл бұрын
මට‍ ඕනේ මට‍ පුළුවන් උපරිමයෙන් ඉගෙනගන්න ♥️🙂
@h.a.r.ekanayaka2450
@h.a.r.ekanayaka2450 Жыл бұрын
සිරාවටම අයියෙ ඔයා හිටපු තත්වෙමයි මාත් ඉන්නෙ මෙ උපදෙස් වලට ගොඩක් පින්
@alkuppiya
@alkuppiya Жыл бұрын
🙏☺❤
@DRCN-u5m
@DRCN-u5m Жыл бұрын
Matth..nikn ek mgem kthwk wge..mara gemmak awe💪❤️‍🔥..kgen wed kroth god💪.krnn bh kiyl hithun ayt, krl pennann oni kiyl hithunm krlm iwr krnn oni kiyl gemmen wed krnn watin video ekk🙏
@suraweerabandara3410
@suraweerabandara3410 Жыл бұрын
mn kellek... Fisrt shy nn mt unu demai, mkuth igengtte na hriyt corona wlin passe.....emamai,emamai...okkom 😅😅, SSS weda krnn mth kmmali..second1 th ekma una...eth liuwa, hod result ekak thiyei... chem. thmi aulk unoth🙂 Mt unu ewamai ayytath wel thiyenne, gewal wl dewal, hemdem 🥲 math A9k arn S3 kiyaddi hugk dewal kiuwa eth mek ahuwam engineering ynnm bln 3rd ekth krnn hithenwa... 🥺♥️
@sameerasandakalum7401
@sameerasandakalum7401 Жыл бұрын
මාර ගැම්මක් ආවා අයියේ ඔයාගේ කතාවෙන් 👍👍ජයවේවා සුභ පතනවා ❤❤
@rusiruindunil7305
@rusiruindunil7305 Жыл бұрын
Ape kollek.. Proud of you Malli ❤️❤️😍🤟
@DL12323
@DL12323 Жыл бұрын
අයියාට ගොඩක් ස්තූතියි මේ දේවල් අපිටත් කිව්වට😊ගැම්මක්🤩🥳🥳soook ithin congratulations aiya🎉🥰අනාගතේට සුබ පැතුම් කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😇
@user-dr8oe7uu8l
@user-dr8oe7uu8l Жыл бұрын
Aththatama patta watina kathawak..♥️♥️ al කුප්පිය.. thankyou .. ඊළඟට oyala hoyagena ena kena wenna mamath kamathi ... hinayata motivation ekkk..🌼💛🌼
@alkuppiya
@alkuppiya Жыл бұрын
🙏☺❤
@dilupathushara8421
@dilupathushara8421 Жыл бұрын
Thankyou very much ගොඩක් පින් a/l කුප්පිය team එකටත් ,මේ අයියටත්
@harshanimadushani8276
@harshanimadushani8276 10 ай бұрын
මටත් තියෙන්නෙ ඔය ප්‍රශ්න ටිකම තමයි. මාත් කොහොමහරි ගේමක් ගහනවා medical faculty යන්න.
@tharindupathirana2199
@tharindupathirana2199 Жыл бұрын
මේ අර අයියා නේහ්🥲... සෑහෙන්න වෙනස්නේ.. කොන්ඩේ වවන් ඉදිය පොරමද මේ කියලා හිතෙනවා...බයෝ අපි...🤗
@lochi4821
@lochi4821 Жыл бұрын
Ow Dam podiyi wge
@ncnuwan5895
@ncnuwan5895 Жыл бұрын
මේක දැක්කම පොඩ්ඩක් දුකත් හිතෙනවා engineering faculty තේරැනත් පේරා selecte wenn beri una ekt😥
@chamodyaruvishan2740
@chamodyaruvishan2740 Жыл бұрын
Same broo 😮
@lochi4821
@lochi4821 Жыл бұрын
Thank you.. podi aiya 😇❤️ Asawen igena ganna.. Dinalama iwra karanna..
@Game_space777
@Game_space777 Жыл бұрын
ජිවිතයට physics 😅
@darkforest248
@darkforest248 16 күн бұрын
ඔය මගේ ගති ලක්ෂණමයි. පාඩමක් ගත්තම ඒකෙ theory හරියට මං හොයන මට්ටමට උගන්නන ගුරුවරු මට හම්බුනේම නෑ. Theory එක ඔලුවට වැටුණේ නැති වුණොත් මට එතනින් ඒ පාඩම කරන්න හිතෙන්නෙ නෑ. ඔය ප්‍රශ්ණෙ p6 , math වල ගොඩක් තිබුණා. මට පහුවෙලා තමයි හරි ගුරුවරු ලැබුනේ
@mr.bandara4966
@mr.bandara4966 11 күн бұрын
Physics kuda sir
@darkforest248
@darkforest248 6 күн бұрын
​@@mr.bandara4966Matara
@Sithu_Nisansala
@Sithu_Nisansala 3 күн бұрын
Matath okmi une 1shy physics S,dn C wge inne....pissu wgE😢
@yasasirubhagya5220
@yasasirubhagya5220 Жыл бұрын
අඩේ මන් වගේ එකෙක් 🤭 ශබ්ජෙක්ට් එක වෙනස් උනාට ඔය විදියටම වෙච්ච එකෙක් මම ✌
@ravidudilshan3848
@ravidudilshan3848 4 ай бұрын
මේ වගේ වීඩියෝ දාන ඔයාලට ගොඩාක් ස්තූතියි. මොකද වැටිච්ච අයට හොඳ motivation එකක් මේක. මාත් 3rd shy a/l කරන කාලේ ගොඩක් ම බලපු එකක්.
@nipunishamika291
@nipunishamika291 10 ай бұрын
Godk thank you. ඇත්තටම danui hriyatama therune A/l karanne komd kiyl . 💪❤️
@sadanandaariyasumithra6634
@sadanandaariyasumithra6634 10 ай бұрын
Mama 1 shy ada liyanava. Mata me shy eka varaduna. Habai mama 2 Nd shy eka hodatama karanava.
@KaveenMine
@KaveenMine 3 ай бұрын
Thank you so much අයියේ......‍ ඔයාගේ කතාව ඇහුවාම මාර ගැම්මක් ආවා වැඩ කරන්න.අද ඉදන් වැඩ කරන්න මේ විඩියො එක ලොකු ශක්තියක් .........ඔයාගෙ ඉදිරි ගමන තව තවත් සාර්ථක වෙන්න ඕනේ...
@ravindujayawardana4099
@ravindujayawardana4099 Жыл бұрын
මට maths කරලා 21 දී 1 st shy css..... 2 nd shy ලිව්ව 22.....physics අවුල් ගියා.... මගේ වයසේ මගේ පන්තිය හිටිය commerce කරපු අය හැමෝම දැන් manegment faculty වල... මන් ආයේ 3 rd shy maths වලින් කරනවා ද commerce වලින් කරන්වා ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ😔💔 එයාලා කැම්පස් යද්දී මන් තවම ගෙදරට වෙලා ඉන්නවා, ලොකු කලකිරීමක් තියෙනවා අපරාදේ maths තේරුවේ, අනිත් sub එකක් කාරා නම් මන් නිකම් ම university එකක 💔
@vibushapanchali39151
@vibushapanchali39151 Жыл бұрын
Ehema hithanna epa oya engineering yanna mahansiwenna❤ 3rd shy campus giyath Engineer kenekne🔥💯
@imeshasewwandi8604
@imeshasewwandi8604 Жыл бұрын
Mth 21 eke kenek ...bio kre mn fail ...eth oy pass ....mth ohom wen subject ekkt ynn hithenw ....eth mechchr kal igen gtt dein gamk ghn ek hodai kiyl hithenw ...ilg pr exam krl engineering ynn පුළුවන් unoth oyt aprdene commerce wlt ynne ....kohomhri mhnsi wel wed krmu ..good luck🤗🤘
@mhsenarathna4009
@mhsenarathna4009 Жыл бұрын
@@imeshasewwandi8604 mn me para kre akke🙂 mth fail🥲 mokad krnne kiyla hitha gnn bh mt nm🥺
@gayanrathnamaldayananda2479
@gayanrathnamaldayananda2479 Жыл бұрын
Me aiya thama Bio api chanal eke interviwe ekatath awe....meya eke konde wawagena hitiye💓💓💪👌🤘✊
@Dpkpethum
@Dpkpethum Жыл бұрын
ඩයල් එකක් තමා ඉතින්න් 💪😍
@jayanilankadhikari6722
@jayanilankadhikari6722 Жыл бұрын
මාත් ෆෙල් 1 shy 🙂ඒත් ගේම අතාරින්නැ 🔥
@hiha700
@hiha700 Жыл бұрын
❤️✊
@PraveenaNawarathna
@PraveenaNawarathna 23 күн бұрын
❤💪
@SLKPOPMASHUP
@SLKPOPMASHUP Жыл бұрын
My dream campus is university of peradeniya 🥺 I will try to come that. 👀❤🙏
@chathurangachathuranga6925
@chathurangachathuranga6925 5 ай бұрын
මේ වගේ රටක ඉදන් මෙහෙම ගේමක් ගහපු උබනම් සිරාම පොරක් අයියේ ❤❤❤
@amayesha257
@amayesha257 Жыл бұрын
All the best ayya . And thank you soo much .❤️ godak dewal ඉගෙන ගත්තා .
@YomaliSithumini-uv8uk
@YomaliSithumini-uv8uk Жыл бұрын
Oyge adhs Al vlt mulinn ena lamyekt godaaaaaaak vatinva vada goda gahila thin ayth godak vatinva thnk you aiye 😊😊
@shadow-m8p5g
@shadow-m8p5g Жыл бұрын
Folder krame godak sarthakai wage maath eeka karanw...Thank you so much
@THELIFe2002.
@THELIFe2002. Жыл бұрын
Me piumal Ayada.... Hoya gannath bari unane🙈🙈🙈🙈 Dan mara handsomene🍫🤪😍🙈
@keshniimadhi4123
@keshniimadhi4123 Жыл бұрын
thank you ao much aiye ♥♥aththtama mn ada oya kiwwa widiatma wada krnna hithagaththa mara watina kathwak oyage kathawa wish you all the best aiye👌💗
@darkforest248
@darkforest248 16 күн бұрын
මට වගේ වුණා නම් stress වෙලාම fail වෙනවා
@Kangal_LK
@Kangal_LK Жыл бұрын
Thanks ayye . Math 23als walin Moratuwa uni ekata yamawamai❤️
@starkey7851
@starkey7851 Жыл бұрын
Thank you aiye..godak dewal igena gatta oyagen 🙂godak tricks dunna ewata godak ස්තූතියි..Math ada idn eh tricks try karala balala..kohomhari hodata wada tikakaragannwa😌✨️
@visionai_o
@visionai_o Жыл бұрын
Pure වැඩ්ඩෙක් 😎😎
@maleeshasewwandi9919
@maleeshasewwandi9919 Ай бұрын
මන් 2025 batch eke , මේ video එක දකිද්දි මාර motived වුනා a/l kuppiye channel eke video cliip ekk mn balawamyi mokd ew blddi wennm vibe ekk agt enw . 25batch එකේ මට අ:1 මාස :2 time එකක් තියෙන්නෙ . 🎉 congratulations ayiye a/l kuppiye channel ekth thankyou so, much 😊🙏❤️
@alkuppiya
@alkuppiya Ай бұрын
❤😊
@ISP-k2l
@ISP-k2l Жыл бұрын
ගොඩක් වටින කතාවක් ❤️🔥
@dilaniperera4935
@dilaniperera4935 Жыл бұрын
AL witharak nemei OL karana lamaitath loku adarshyak..loku shakthiyak. Thanks motivate kalata.
@namesk6086
@namesk6086 Жыл бұрын
Oya wage thawa video ekk enna niyamithai next year ♥️
@DamayanthiBasnayaka-k5x
@DamayanthiBasnayaka-k5x Ай бұрын
මාත් ලබන අවුරුද්දේ a/l maths කරන්නෙ...term test 2i thibbe...අවසාන එකට physics- 46 Combined - 17 Chemistry - 40 මන් හැමදාම clz ගියා... ඒත් හෝම්වර්ක් එකක් වත් කරල නෑ මේ වෙනකම්....ත අවුරුද්ද ක් තියේ මේ කාලෙ උපරිමයෙන් වැඩ කලොත් engineer යන්න පුලුවන් වෙයි නේද...මට රෑ එලිවෙනකම් වැඩ කරන එකනම් අවුලක් නෑ film serious balala...nowels kiyo kiyo hitiya pahu giya auruddama...😅😅😅😅 දැන් තමා ගේමට බහින්නෙ...🤭🤭💪💪
@pradeepakrish
@pradeepakrish Жыл бұрын
මේක ගොඩක් අයට තියෙන මානසික තත්වයක්.. හොයලා බලන්න Procrastination කියන එක ගැන....
@dulankavinda7890
@dulankavinda7890 Жыл бұрын
Meka balala igen gnn oone de thamai thamant aawenika kramayk thaman hoyagnn oone. anna ekata thm mole wehesanna oone wadiyenm .hrim krame hoygena ekt asawen kapaweemen krnwanm hena athal ithin ..habai hama welem wenas wenn try krnn oone..
@ashachandani8268
@ashachandani8268 Жыл бұрын
බොහොම ස්තූතියි 🙏 aiye.👍😊. Oyage කතාව මගේ ජීවිතේට බොහොම වටිනවා.✨
@littletips6927
@littletips6927 7 ай бұрын
2023 Result එනවා කියලා මතක් වෙද්දිත් ඔළුව රිදෙනවා.Thank you aiye.
@thisunidisansa3852
@thisunidisansa3852 5 ай бұрын
Ow ane..😢
@laracroft146
@laracroft146 Жыл бұрын
Supiriyak thamai aiye...subapathum🥺❤🌷
@VinodTharindu-zy2ro
@VinodTharindu-zy2ro Жыл бұрын
ගැම්මක් ඉතිම් සුපිරි වැඩක් අයියා
@hogworts568
@hogworts568 Жыл бұрын
මේ අයියව contact කර ගන්නෙ කොහොමද?
@udaniisanka9449
@udaniisanka9449 Жыл бұрын
වටින වෙනස්ම කතාවක් ❤️thanks 💖
@sewminikumari8334
@sewminikumari8334 Жыл бұрын
🥺💪aiya vagema kenek man.oya vidihatama mata karanna puluwan .mn komahari pera envamai. Engineering
@tharushi393
@tharushi393 Жыл бұрын
Mn 2023 Al krnwa thwa tika klayai tiyenne exam ekata mul kale godk hodta wada Kra eth theory wadi wenna wadi wenna dn goda ghila hmwelem eka gna hithla Stress wela inne me vedio eka mata kochchra wadagath unada kiynnna wachana nathi tharam❤ thank you bio api..
@dinithihimaya6095
@dinithihimaya6095 Жыл бұрын
Theory padan nokarath past papers puluwn thran krnna, eka thmi hodm de
@tharushi393
@tharushi393 Жыл бұрын
​@@dinithihimaya6095❤
@PunsaraSenavirathna
@PunsaraSenavirathna Жыл бұрын
ayya oya mn wagemai. krnw nm krnw 100% nttm 0% mekath mge theory ekh😀💓
@lilmic232
@lilmic232 Жыл бұрын
සුපිරියක් Thank you ❤💪🔥
@supukavi8308
@supukavi8308 Жыл бұрын
Man me para a/l kala eth mta shuwr nha eka nisa aya karanawada nadda kiya kiya hitha hitha hitiye මොකද mage third shy eka thama ilagata enne godk aya kiynw rata yanna gaga wadak na mehe idala anika artne gaga ගෑනූ ලමයෙක්නෙ වයසට යනවනෙ ගගා මානසිකව වැටිලා හිටපු වෙලාවෙ මොකක් කරන්නද කියලා හිත හිත ඉදපු මේ වෙලාවේ පියුමාල් අයියගෙ මේ වීඩියෝ එක ගොඩක් ගොඩක් ප්‍රයෝජනවත් උනා thank you a/l kuppiya
@studentdoctor9161
@studentdoctor9161 Жыл бұрын
Math me vge habayi man anivarenma me sare A3 k daala medicine ynva , ekalla me video ekta comment krnva 💐 eka poronduvak !!!!
@alkuppiya
@alkuppiya Жыл бұрын
Api aniwaryenma balan innwa ❤🙏
@ChathuPerera257
@ChathuPerera257 4 ай бұрын
Kohomda oyge results❤❤
@Nethulanisal
@Nethulanisal Ай бұрын
Kohomada result..❤
@SachiniAmaya-on2fm
@SachiniAmaya-on2fm Жыл бұрын
මං ආසම පටන් ගන්නකොටම අක්කා කියන වචන ටිකට❤❤❤
@HasiniHirushika-m1p
@HasiniHirushika-m1p 5 ай бұрын
ඇත්ත❤❤
@koggalasomalatha8931
@koggalasomalatha8931 Жыл бұрын
Godak sthuthie ayye.obage anagathayata suba pathanawa.jayen jaya
@suhaniparindya9904
@suhaniparindya9904 Жыл бұрын
Superb piyumal congratulations ❤️💐😍
@citricg
@citricg 11 ай бұрын
මේ අයියා මාස 6කින්ද ගේම ගහලා තියෙන්නේ😮❤
@bodhinidakshina2450
@bodhinidakshina2450 Жыл бұрын
ගොඩක් ස්තුති වීඩියෝ එකට ☺️🙏
@amii-b5s
@amii-b5s Жыл бұрын
Meka nm niyma krmayak 🙄mtth maths amaarui 🥰hebei mm thaamath gema atha erala nh kohoma hari krnw
@Zen_le
@Zen_le Жыл бұрын
Kohoma hri krgnna 💙
@lasandikumanayake
@lasandikumanayake Жыл бұрын
Super ❤ congratulations ayye 🎉
@hansisewwandi7519
@hansisewwandi7519 Жыл бұрын
එයා හරි cute අප්පා 🙈♥️
@saduninisansala5036
@saduninisansala5036 Жыл бұрын
Aiyeee godak pin thawa vidiyo danna
@pramudhithajayanjana6446
@pramudhithajayanjana6446 Жыл бұрын
Tnx A/l kuppiya 🤗❤❤❤😊😊 🎉
@sanjanasanjanasanjanasanja9513
@sanjanasanjanasanjanasanja9513 Жыл бұрын
Math marama asaven yanna Heena mavapu campus akak thama peradeniya ... MN kle bio tec .. mta 1 shy ake result thibbe c2i s I ... Mta marama asavk thibba ayeth exam liyanna .. ath mta aka karaganna beri una. Amma kiva Mt liyanna epa kiyala ... Aka parin karaganna beri vechcha ake aye karagannae kohomada .. kiyala mta kiva .. mta udau kare na .. mta ithin class yanbath bane eya epa liyanna kiyala mta randu kla .. 😢😢😢😢😢.. adatath MN duk venava ... Mta aywth exam liyanna thibbe kiyala ... Dan mta aye a hine Hebe k. Ganna be ... Me loke goddaaak Aya kiyanavane Amma ..kiyanne ayalage jivitha valata budun kiyala .. ath mge Heena okkoma vinasha kle mge Amma .... Adatath MN pasuthevenava .... MN hitha hadan inne mge Pera pavak kiyala
@Introvert662
@Introvert662 11 ай бұрын
Oyaa thaniyama job ekak krlaa ee eken salli hoyalaa.. Ee wayee clz fees gewannee.. Ehma krala ammata pennnannee
@Introvert662
@Introvert662 11 ай бұрын
Atharinne ephh 😟😟.. Aparadde... Ammata ekh krala pennnee...
@nimeshjayasuriya9807
@nimeshjayasuriya9807 Жыл бұрын
Aiiye ko bn konde😀 me piyumal aiiya neh😁
@isura3147
@isura3147 Жыл бұрын
congratulations on your achievement brother. all the best !
@imranhilmy3152
@imranhilmy3152 3 ай бұрын
අපේ කාලෙ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ ❤❤❤❤
@HimashaRathnayaka-v8v
@HimashaRathnayaka-v8v Жыл бұрын
shy dekak aul wela third shy ek skip krl 2024 krnw , thnks 🥺❤️
@RaisNation
@RaisNation 11 ай бұрын
skip karanna epa jiwithe 1 years passata yanava halo
@SamindiLiyanage
@SamindiLiyanage 11 ай бұрын
Mmth ehemi 🌻
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 75 МЛН
2025 A/L Exam දින නියම වෙයි?
12:43
Aruna Pallekumbura
Рет қаралды 14 М.
A/L මගේ කතාව | BIO | Panchali
49:19
Panchali Kodi
Рет қаралды 135 М.