Exam කරද්දී මට උණ ගැනුණා - Sashrika semini.

  Рет қаралды 255,936

FM Derana

FM Derana

Күн бұрын

Пікірлер: 463
@indikapriyani4349
@indikapriyani4349 2 ай бұрын
මමත් මේ පාර O/L කරේ මට A7 B1 C1 ක් තියනවා.මන් English medium කරෙත් අමිමා මාව දාලා ගිහින් අවුරුදු දෙකක් මන් නංගිගෙයි මල්ලිගෙයි වැඩත් කරගෙන ඒ මන් ගත්ත results එක මට හොඳටම ඇති. ගොඩක් හොඳ තාත්තෙක් මට ඉන්නේ. හැබැයි එයා කොච්චර දේවල් අපි වෙනුවෙන් කරත් එයා බොන එක නැවැත්තුවේ නෑ අදටත් හොඳටම බොනවා.බීලා සමහර දවස්වලට එළිවෙනිකම් කියවනවා ඒ එයාගේ වේදනාවට වෙන්න ඇති. ඔයා දක්ෂයි ඒත් ඔයිට වැඩිය බාධක මැද ඉගෙනගත්ත ළමයි ඕන තරම් ඉන්නවා.ඒ ළමයෙක්ගේ කතාව අහන් ඉන්නත් ආස හිතෙයි.
@prashanidilothma2988
@prashanidilothma2988 2 ай бұрын
මුලින්ම ඔයාට හදවතින්ම සුබ පතනව අම්මත් ලග නැතිව ඔය වගේ හොද රිසල්ට් එකක් ගත්ත එකට.ඔයාගෙ තාත්තව ඉක්මනටම ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න.ඔයා ඉන්න පලාත කීවොත් හොද ඩොක්ටර් කෙනෙක් ගැන කියන්න පුලුවන් නංගි.
@indikapriyani4349
@indikapriyani4349 2 ай бұрын
@@prashanidilothma2988 එයා ඒක නවත්තන්නේ නෑ.ගොඩක් කට්ටිය කියලා තියනවා.මන් ඉන්නේනම් කුරුණෑගල
@indikapriyani4349
@indikapriyani4349 2 ай бұрын
@@prashanidilothma2988 thnks eth eyta godak Aya kiyl thiynw eya ahnne nh
@indukumari1159
@indukumari1159 2 ай бұрын
දුව ගැන හරිම ආඩම්බරයි. Congratulation දුව, දුක් වෙන්න එපා. ඔයා ට වරදින්නේ නැහැ. තාත්තයි, මල්ලිලා දෙන්නයි ආදරෙන් බලා ගන්න. අම්මා ට කවදා හරි තේරෙයි බුදු සරණයි. ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@donakanthi8684
@donakanthi8684 2 ай бұрын
ඉදිරි කාලයත් හොඳින් වැඩ කරගන්න❤❤
@dhammikasenarathna7922
@dhammikasenarathna7922 2 ай бұрын
අපේ ගමෙත් ඉන්නවා තාත්තා නැති, අම්මා ගාමන්ට් ගිහින් දරුවට ඉගැන්නුවා, ඒ ලමයා මල්ලිත් බලාගෙන ගෙදර වැඩත් කරගෙන විභාගෙ පාස්උනා A 9 යි. සුභපැතුම් දෙන්නටම
@hiransanjaya2177
@hiransanjaya2177 2 ай бұрын
සුභ පැතුම් A/L වලුත් හොඳට කරලා විශ්ව විද්‍යාල යන්න සුභ පැතූම්❤❤❤
@WasanthaKumara-g1h
@WasanthaKumara-g1h 2 ай бұрын
මාත් ඔයාගේ වයසේ මටත් බුද්ධ ධර්මය ලියල පළවෙනි දවසෙම හොදටම උණ . පහුවදා සිංහල දවස යන්නම බැරි තරමට අමාරු වුණා. ඒත් කොහොමහරි අම්මගෙයි තාත්තගෙයි උදව්වෙන් විභාගෙට ගියා. තාත්තා දවස් 2 ක්ම විභාගෙ ලියල ඉවර වෙනකන් ඉස්කෝලෙ හිටියෙ බෙහෙත් ටික අතේ තියාගෙන. මන් හරියට දුක් වුණා විභාගෙට ගොඩක් මහන්සි වෙලා පාඩම් කරල විභාග දවස්වලම අසනීප වුණ එකට . අම්මයි තාත්තයි ගොඩක් දුක් විදල ඉගැන්නුවෙ එයාලගෙ බලාපොරොත්තු කඩ වෙයි කියල මට ලොකුම දුකක් තිබුණෙ. මගේ මහන්සිය අසනීප වුණා කියල වතුර ගියෙ නෑ .පාන්දර රිසාල්ට් එක A9 කියල දෑක්කම . අම්මටයි තාත්තටයි මාරම සතුටුයි. තමන් මහන්සි වෙලා උත්සහයෙන් කරන දේ කවදාවත් වරදින්නේ නෑ. මිනිස්සු අපේ පවුලටයි මටයි එක එක දේවල් කිවුව විභාගෙට කලින් ඉදන් . මිනිස්සු කවදාවත් කැමති නෑ දුප්පත් කෙනෙක් දියුණු වෙනවට ඒ පවුලක ළමයෙක් හොදට ඉගෙන ගන්නවට. බාහිරින් මොන චෝදනා ආවත් තමන්ගෙ ඉදිරි ගමනට ඒවා බාධා කර ගන්න හොද නෑ. මාත් කරන්නෙ Bio . එකම බලාපොරොත්තුව අම්මටයි තාත්තටයි නොලැබුණු ජීවිතේ කවදහරි එයාලට අරන් දෙන එක.තමන්ගෙ මහන්සියයි වටින්නෙ ඉතින් ඔයාටත් ඉදිරියට හොද අනාගතයක් ලබා ගන්න සුභ පතනවා❤💕
@PrasadikaPrasadika-n7k
@PrasadikaPrasadika-n7k 2 ай бұрын
ඔයාටත් සුභ පැතුම්. මටත් A7B1C1 මටත් අසනීප වෙලා හිටියේ ඩ්‍රාම patrical දවසේ ඉතින් මටත් ලොකුම බයක් මගේ අම්මා තාත්තා වෙනුවෙන් එයාලට සතුටක් දෙන්න බැරි වෙයි කියලා මට result ආපු වෙලාවේ පුදුම සතුටක් දැනුනේ එයාල සතුටු වෙනවා දැකලා ඉතින් ගොඩක් නෑදෑයෝ යාලුවෝ කැමති නෑ තමයි අපි ඉදිරියට යනවට කොච්චර හොද result ගත්තත් අපිව හිතින් වට්ටනවා මමත් bio කරන්නේ කොහොමහරි මගේ ගමන මම යනවා මගේ දෙමව්පියෝ නිසාම ඉතින් ඔයාටත් ඔයාගේ හීනෙට යන්න ලැබේවා බුදුසරණයි ❤️❤️❤️
@WasanthaKumara-g1h
@WasanthaKumara-g1h 2 ай бұрын
​@@PrasadikaPrasadika-n7k❤
@priyanikusum2661
@priyanikusum2661 2 ай бұрын
Ane oya hoday
@user-zv6mz
@user-zv6mz 2 ай бұрын
Good luck ❣️✨️
@AgustD2006
@AgustD2006 2 ай бұрын
Oyatath oyage hineta gihin e ammatayi thaththayi athwalak wenna kiyala suba pathanawa
@sulochanajayasooriya-ot4zg
@sulochanajayasooriya-ot4zg 2 ай бұрын
Congratulations ..❤හැබැයි ඔලුවට ගන්න එපා... වැඩිය... A/L science වගෙ විශයක් කරද්දි තමා තෙරෙන්නෙ O/L මොනාද කියල .... ඔය ගැම්මෙන් දිගටම වැඩ කරන්න .... ඇත්තටම වැඩ්ඩෙක් කියන්න පුළුවන් ..A/L ගොඩ ගියොත්❤
@MayuLiyanage
@MayuLiyanage 2 ай бұрын
😪🙂ඇත්තමයි
@AgustD2006
@AgustD2006 2 ай бұрын
Sahathika Aththa
@Dinikalupahana5860
@Dinikalupahana5860 2 ай бұрын
Sirwtma ❤
@kavi3321
@kavi3321 2 ай бұрын
Sirawata . 9A s dla balu wela inne dan😂 e unt atharinne na
@heartsinger2422
@heartsinger2422 2 ай бұрын
Thiththa aththa
@_himahima_6677
@_himahima_6677 2 ай бұрын
මට ගොඩාක් සතුටුයි ශෂ්‍රීකා ඔයාගැන .මමත් ඔයාගෙ වයසෙමයි.මටත් A8 B 1 ක් තිබ්බා.ඔයා කතා කරන විදිහ හරිම පැහැදිලියි.අහන් ඉන්න ආසයි.ඉස්සරහටත් හොඳට වැඩ ටික කරගන්න.මම ඔයාට හදවතින්ම සුබ පතනවා❤
@rohitha5997
@rohitha5997 2 ай бұрын
❤❤❤❤
@DilmiShakya-q2v
@DilmiShakya-q2v 2 ай бұрын
ඇත්ත💗
@RbSandamali-t4w
@RbSandamali-t4w 2 ай бұрын
Good nangiyek
@Thisaradulmina2011
@Thisaradulmina2011 2 ай бұрын
Good
@asokaliyanege6392
@asokaliyanege6392 2 ай бұрын
පුතෙ ඔයාට මුලු හදවතින්ම සුභ පතනවා උසස් පෙලත් හොදටම පාස් වෙලා රටට වැඩදායි දරුවෙක් වෙන්න කියල අාදරෙන් අාශිර්වාද කරනව පුතෙ බුදුසරනයි රත්නත්තරෙ පිහිටයි♥♥♥♥♥♥♥🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🍁🍁🍁🍁🍁
@nirwaniprashansa
@nirwaniprashansa 2 ай бұрын
Congratulations Sashrika❤❤ Matath A5 B1 C3
@Tharushika1224
@Tharushika1224 2 ай бұрын
@poornimapalliyaguru7896
@poornimapalliyaguru7896 2 ай бұрын
Congratz for you result.....
@Badra72
@Badra72 2 ай бұрын
ඇත්තටම A9 gatta එක watinw... A/l ඉට වඩා බර දාලා krnna... අපේ අය්යා A1 gatte o/l.. 2019 A/l maths district 7...
@koshiniwasana606
@koshiniwasana606 Ай бұрын
2019 year eka samanyen amarui. Congratulations
@AshaniMaduwanthi-o6u
@AshaniMaduwanthi-o6u 2 ай бұрын
ආසම කෙනෙක් සශ්‍රීකා..❤
@garyami4067
@garyami4067 2 ай бұрын
ලස්සනයි පුතේ..ඉදිරියටම යන්න මැණික .ජයවේවා
@littletips6927
@littletips6927 2 ай бұрын
සශ්‍රීකා තමයි සචිනිගෙන් පස්සේ ඊළඟට දෙරණේ Main announcer වෙන්නේ Little star, Dream star, අවුරුදු ,නත්තල් මේ විදිහට දෙරණේ තියෙන හැම program එකකම ඊළඟ main announcer එයා. ඒකයි එයා විශේෂ වෙන්නේ දෙරණට 🙂 එයා ඉගෙන ගෙන වෙන රස්සාවක් කරොත් දෙරණට පාඩුයි. ඔය කියන්නේ campus යන්න digri එකක් ගන්න හැබැයි ආය දෙරණට එන්න කියලා.😅 Congratulations Nangi ❤
@Lakmal_Premasiri
@Lakmal_Premasiri 2 ай бұрын
Eke Aulak nane
@DisnaLiyanage-h1q
@DisnaLiyanage-h1q 2 ай бұрын
සජානා වනිගසූරිය ත් ඔයා වගේ...එයාට නටන්න සින්දු කියන්න නිවේදනය රඟපෑම හැමදේම පුලුවන්...ඒත් එයා වෙෙද්‍යවරියක් වෙලා ලස්සන පවුලක් වෙලා හැම හැකියාවකට ම සමු දුන්නා...එයා වගේ වෙන්න..ක්ෂේත්‍රයට ආවට වඩා වැදගත්ව අයින් වුණා...
@keshani3700
@keshani3700 2 ай бұрын
හරිම දක්ශයි නංගි ඔයා ඔයාට ගායනය අතින් ද හැම අතකින්ම ඔයා දක්ශයි A9k ගත්ත එකටත් ගොඩක් සතුටුයි ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා හදවතින්ම සුබ පතනවා ❤❤❤🎉🎉
@DilmiShakya-q2v
@DilmiShakya-q2v 2 ай бұрын
ඇත්ත්ටම ඒ ලමයා කතා කරන ලස්සන බලන්නකෝ. හරිම වැදගත් බොරු english කෑලි නෑ. ලස්සනට හිනා වෙලා කතා කරනවා.♥...මන් කලින් වැඩිය දන්නෙ නෑ අක්කි ගැන. ඒත් හරි ආසයි දැන් මේ video එක බැලුවම🌸...
@DinukaSd
@DinukaSd 2 ай бұрын
ඉදකින් වත් ඉතිං මේකි විතරද A නවයක් ගත්තේ
@chathuninethmi477
@chathuninethmi477 2 ай бұрын
​@@DinukaSdA9ක් ගත්ත එකම නෙවෙයි බන්.. බාහිර වැඩ ගොඩක් එක්කA 9ක් ගන්න එක ලේසි දෙයක් නෙවෙයි.. ඒක නිසා ඒ ලමයගේ හැකියාව දක්ශකම අගය කරන්න පුරුදු වෙන්න.. ඔච්චර කුහක වෙන්න එපා
@DilmiShakya-q2v
@DilmiShakya-q2v 2 ай бұрын
@@DinukaSd මන් එහෙම කිවුවේ නෑනෙ. 😒
@Hgirly-l3j
@Hgirly-l3j 2 ай бұрын
😂😂ලන්කාවෙ උන් නම් එව්ව්.. උබලට ඒ තැනට යන්න බැරි උනා කියලා ඊරිසියා කරන්න එපා බං...ඒ නවයක් ගන්න එක නෙවෙයි මේ විදියට කන්ෆරන්ස් එකකට ඇව්ත් ඒක කියන්න පුලුවන් වෙන එක..ලස්සන සිංදු කියන එක ඇක්ට්‍රස් කෙනෙක් වෙන එකයි ඒ ඔක්කොම එක්ක නයි ඒස් ගත්ත එකයි කියන්නේ..බලන්න බැරි නං නොබලා ඉන්න.. නිකම් අනවශ්‍ය විහිලු කමෙන්ට්ස් දදා සමාජ විහිලුවක් නොවී😂😂 චාටර් නේ ඊයා
@DinukaSd
@DinukaSd 2 ай бұрын
@@Hgirly-l3j අනේ පල
@janakiubesekara1509
@janakiubesekara1509 2 ай бұрын
ඔයාගේ කටහඩ ඒ වගේමයි ඔයා ගැන හරි ආඩම්බරයි දුව
@nilukaperera8594
@nilukaperera8594 2 ай бұрын
වාසනාවන්ත අනාගතයකට පැතුම් දුව !!
@ranildanushka-be3ri
@ranildanushka-be3ri 2 ай бұрын
බුදුසරණයි දෙවි පිහිටයි සතුටින් ඉන්න ආදරෙයි
@ThanujaPrabashani-gd5se
@ThanujaPrabashani-gd5se 2 ай бұрын
Me punchi wayasata mage raththaran putha wage kenek man dekalama nehe menika. Oyage hema pethumakma ituwela me wage sathutin hemadama inna ona puthe. God bless mage menikata!!! ❤❤❤❤❤
@hmcbandara3661
@hmcbandara3661 Күн бұрын
මටත් exam ලියනකොට වෙෙරස් උණක් හැදිල හිටියෙ එ්ත් මම කෝමහරි ලීවා 😊
@oshadihiruni-q1e
@oshadihiruni-q1e 2 ай бұрын
Mte A9 y rnglish medium Good luck sahshrika❤
@AffectionateArcticBirds-fe8sr
@AffectionateArcticBirds-fe8sr 2 ай бұрын
අපෙ අම්ම හරි ආසයි ඔයාට🥺♥️
@NenukaVimeth-ry4wc
@NenukaVimeth-ry4wc 2 ай бұрын
ඔයා රටට vatinama චරිතය ක් ❤ ඔයාගෙ අනාගතය සාර්ථක venna කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤😊
@chamathkanethmi3779
@chamathkanethmi3779 2 ай бұрын
හරිම ආදරණීය චරිතයක් . අනාගතයට සුබ පැතුම් නංගි ❤
@sujeewashiromani5231
@sujeewashiromani5231 2 ай бұрын
ගුණ nana belen යුතු පුතු maya ඉතා ගරු ❤❤❤❤🌹🌹🌹suba පැතුම් දුව
@SurangaWijerathna-s8q
@SurangaWijerathna-s8q 4 күн бұрын
Congratulations akki. Oyage nihatamani kamata tamai adare❤
@nadeeshasamarathunga6099
@nadeeshasamarathunga6099 2 ай бұрын
හරිම වාසනාවන්ත දක්ශ කෙල්ලෙක්❤❤. සුභ පැතුම් නංගියෝ❤❤❤
@SrimaliMadhushamini-ls9qj
@SrimaliMadhushamini-ls9qj 2 ай бұрын
Congratulations nango....❤❤❤ මගේ නංගිත් ඔයාගෙම පාසලේ ඔයත් එක්කම o/l ලියලා A9 යි. මං පෞද්ගලිකව ඔයා ගැන අහල තියෙනවා. ඔයා හරිම නිහතමානී කෙනෙක් කියලා. ඔයා හරිම open කෙනෙක්. මේ වයසේ ගොඩක් අය කතා කරන්නේ එහෙම ඒ පන්ඩිතකමක් නෙවෙයි. ගොඩක් අය චරිත සහතික දෙන්නේ හරියට කෙනෙක් ගැන නොදැන. ඒ නිසා අනුන් ගැන උපකල්පන නොකර හිතට එන හැගීම් අනුන්ට රිදවීමක් වෙනුවෙන් පාවිච්චි නොකර ඉන්නවා නම් මේ ලොකෙ ගොඩක් ලස්සන වෙයි. Comment කියවද්දි ගොඩක් දුක හිතුනා. ඒකයි comment එකක් දාන්න හිතුවේ. ඔයාට විභාගයට මූණදුන් හැමෝටම සුභ පතනවා.
@TharangaSandamali-z7o
@TharangaSandamali-z7o 2 күн бұрын
Congratulations sashrika. Mata A8 C1
@SanduniTheldeniya
@SanduniTheldeniya 2 ай бұрын
Congratulations Sashrika ❤ Mn asa kenek oya💕 A wgema oya multi talented girl kenek...❤️‍🔥Math oyage wayasama thama 😊 Mata O/L results eka A8 B1
@sujathakumari1550
@sujathakumari1550 2 ай бұрын
❤❤❤ලස්සන දක්ෂ මලක් .... නිහතමානීව ඉදිරියටම යන්න ❤❤❤ ජයෙන් ජය වේවා මැණික❤❤❤
@Gauravi-vlogs
@Gauravi-vlogs 2 ай бұрын
සමහර මිනිස්සුන්ගෙ කමෙන්ට් දකිද්දි හරිම දුකයි ඇයි පොඩි ලමයෙක්ට සුභ පතන්නෙ නැතුව කුහක විදියට කමෙන්ට් දාන්නෙ අනේ මන්දා ලන්කාවේ මිනිස්සු
@KMSBandara-nm9ou
@KMSBandara-nm9ou Ай бұрын
ජනප්‍රිය තරැවක්😂😂😂😂
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 2 ай бұрын
දුවේ ඔබ දක්ෂ දරුවෙක් ඔබගේ බලාපොරොත්තුව සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා දියණිය ඔබට දළදා සමිදුගේ පිිහිට ලැබෙනවා
@AnolaKumari
@AnolaKumari 2 ай бұрын
මම ආසම කරන නිලිපැංචි ඇය හරිම ලස්සනයි සුබ අනාගතයක් ඹය⁣ාට මැනික
@DilkiRashmika899
@DilkiRashmika899 2 ай бұрын
එයගෙ පොඩි වයසට එයා බය නැතුව කතා කරනව එයා දක්ශයී❤ කතන්දර කියන උන්ට A9 තියෙනව වගෙ දගලන්නෙ😂
@PIS56
@PIS56 2 ай бұрын
80%kta wage 9A's Thiyenwa
@DinukaSd
@DinukaSd 2 ай бұрын
ඉතිං මේකි විතරද ඒ නවයක් ගත්තෙ😂😂😂😂
@imashasandaru8547
@imashasandaru8547 2 ай бұрын
​@@PIS56 mara kuhakayek
@imashasandaru8547
@imashasandaru8547 2 ай бұрын
​@@DinukaSd ochara kuhaka wena epa
@DinukaSd
@DinukaSd 2 ай бұрын
@@imashasandaru8547 වැඩේ මයි කොහෙවත් යන ගොං ගෑනියෙක්ට කුහක වෙන්න
@devmithathsarani7687
@devmithathsarani7687 2 ай бұрын
ඔයා අදින විදිය කතා කරන විදියට ගොඩක් කැමතියි නන්ගා.ඔයා multi talented❤. ඔයා පුන්චි වයසට ගොඩක් goals achieve කරලා තියෙනවා.ඔයා ගැන ගොඩක් ආඩම්බරයි.නන්ගිගේ නිහතමානී කමට මන් respect කරනවා
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 2 ай бұрын
ඔයානම් මාරම වාසනාවන්තයි.හැම අතින්ම දක්ෂයි.ඇත්තටම කප්රුකක් තමයි.ඔය ගතිගුණ අනාගතයේදීත් දියුණු වේවා.ඔයාට සුබ අනාගතයක් උදාවේවා.ආදරෙයි ගොඩාක්ම දෝණිට ❤❤❤❤❤
@nishaniwalakulpola238
@nishaniwalakulpola238 2 ай бұрын
Ape gewal laga malli kenek innawa game podi iskoleka igena ganne A9 eyata .thattha nethiwa ammata th udau karagena kulee wadath karala salli hoyagena mara dukak vidala A 9 gattha ❤❤
@MalshiBhagya-ky5rr
@MalshiBhagya-ky5rr 2 ай бұрын
❤❤
@NimeshaDeSilva-j8v
@NimeshaDeSilva-j8v 2 ай бұрын
@ADNissanka5429
@ADNissanka5429 2 ай бұрын
පුතේ ...ඔයා දැන් ජාතික වශයෙන් ගන්න පුලුවන් චරිතයක් ...ඒක ආදර්ශමත් එකක් වෙනවනම් හරි වටිනවා ...මගේ දෝනිට ජය පතනවා
@pasindu775
@pasindu775 2 ай бұрын
Congratulations ❤️ Matath A6 B2 C1
@K.A.P-c2d
@K.A.P-c2d 2 ай бұрын
Goooood❤
@ChamothRashmika-yk7ef
@ChamothRashmika-yk7ef 2 ай бұрын
සුබ පැතුමි මැනික ඹයට ජයවෙිව ❤❤❤❤
@isuraindumin6254
@isuraindumin6254 2 ай бұрын
ලොවෙන් එකෙක් වෙයි එක දෙයකට හෝ සමත 🙂
@nelkasaman4436
@nelkasaman4436 2 ай бұрын
ඔබට ජයෙන් ජයම ❤❤❤❤❤
@chatudeshika1956
@chatudeshika1956 2 ай бұрын
සුභ පැතුම් දුව... ඔයාට මම ගොඩක් කැමති ❤
@SomalathaWathudura
@SomalathaWathudura 2 ай бұрын
හරිම නිහතමානී දරුවෙක් ආදරෙයි පරෙස්සමින් ඉදිරියටම යන්න සුභ පතනව❤❤❤
@DularaLakshita
@DularaLakshita 28 күн бұрын
Suba. Patum. Oyata. Nangi. iqiriyatama. Yanna❤
@ChamalkaKavindi-n4h
@ChamalkaKavindi-n4h 2 ай бұрын
ඔයාට සුබ පතනව නන්ගි . ඔයාට හොද අනාගතයක් තියෙන්වා. කවුරු මොනා කිව්වත් ඔයා ඔයාගෙ ගමන යන්න . Best of luck . ❤
@DhanujiNawodya
@DhanujiNawodya 2 ай бұрын
හරිම බුදධිමත්
@disnadisna5303
@disnadisna5303 2 ай бұрын
රෝද අනාගතයක් මම ආසාවේන් බලන් ඉස්කෝලේ ටේලිනාට්ටය දොණි ඔබට සුබ අනාගතයක් බුදු සරණයි
@malikhmalikh1893
@malikhmalikh1893 2 ай бұрын
ආදරෙයි මැනීක සවුදිමම❤❤❤❤❤❤❤❤❤❤
@kamalgunrathne1750
@kamalgunrathne1750 2 ай бұрын
සයන්ස් කරලා බලන්න ආසා හිතෙයි😂
@dreammotivation598
@dreammotivation598 2 ай бұрын
එයාට පුලුවන් දේ එයා කරයි
@sujeewashiromani5231
@sujeewashiromani5231 2 ай бұрын
Niwedikawa හොඳයි ❤️
@MalkanthiKaldera
@MalkanthiKaldera 2 ай бұрын
අවාසනාවන්ත දරුවෙක් උනන්දුවෙන්ම විභාගය විභාග පාස් කරගත් 1:19
@rividuninimeshika2068
@rividuninimeshika2068 2 ай бұрын
ඇත්තටම සශ්‍රිකා දුව හරිම හොදයි.ඇය ඇසුරු කරන අයට හරිම ලෙන්ගතුයි .නිහතමානි දරුවෙක්.ඔයාට මම හදවතින්ම සුබ පතනවා.
@MUSIC-y5y
@MUSIC-y5y Ай бұрын
සුභ පතනවා ඔයාගේ Gata තියනවා .දුවට පුලුවන්.Docter කෙනෙක් වෙන්න.❤❤❤
@sidatharavinda6937
@sidatharavinda6937 2 ай бұрын
ආදරේ යි පුතේ ඔයා ගේ අම්මා තාත්තා හරි වාසනාවන්ත යි❤
@DushanthiWaduge
@DushanthiWaduge 2 ай бұрын
Suba pathum puthe❤️aththatama oya hari daksa daruwek
@indrasiridewage3122
@indrasiridewage3122 Ай бұрын
Thank you so much. Teruwan saranai❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 2 ай бұрын
සුබ පැතුම් හදවතින්ම දෝණි තෙරුවන් සරණයි ❤❤
@HappyLotusFlower-ri3fk
@HappyLotusFlower-ri3fk 2 ай бұрын
ලස්සනයි ඔයාලා දෙන්නම ලස්සන වැඩසටක් ජයවේවා 🙏🙏
@AyeshaDilrukshi-yd7uz
@AyeshaDilrukshi-yd7uz 2 ай бұрын
ලස්සනයි 💖💖 👌
@R.ENilmini-u8u
@R.ENilmini-u8u 2 ай бұрын
Ape akkage duth A9....oyala dennatama subapathum......❤️❤️❤️❤️
@SuhasnaHDS
@SuhasnaHDS 2 ай бұрын
මෙයගෙයි මගෙයි Birthday එක එකම දවසෙ... මම ත් මේ පාර ඕලෙවල් ලිව්වේ.... මට A6 B2C1 තියෙනවා 🥲❤ congratulations halo ❤
@YashIdu
@YashIdu Ай бұрын
මාත් එයි 🥹🙈 2007/8/1
@siyathniduwara
@siyathniduwara Ай бұрын
😂😂
@SuhasnaHDS
@SuhasnaHDS Ай бұрын
@@YashIdu Aneeh maru halooww
@sarasavidhammawheel9652
@sarasavidhammawheel9652 2 ай бұрын
ජයග්‍රාහි ගමනකට අපෙන් ආශිර්වාද. මේ සියලු වැඩ අතර උසස් අධ්‍යාපනය අතරමං කරන්නට නම් එපා. Heartiest congratulations!
@Dinikalupahana5860
@Dinikalupahana5860 2 ай бұрын
Congratulations nanga ❤ Oya katha karanawa harima lassanai ❤ aththatama niyamai mara wadagath
@ThilakaRohini-n6v
@ThilakaRohini-n6v Ай бұрын
තෙරැවන් සරනයි පුතේ ඡයවේවා❤❤❤❤❤❤❤❤❤
@KanthiSamarasinghe-rn7bl
@KanthiSamarasinghe-rn7bl 2 ай бұрын
ඔයාට..බුදු ..සරන..ලැබේවා .තිලක්..මාම..සහ..නෑන්දා
@deepikaperera2283
@deepikaperera2283 2 ай бұрын
ඔබේ හැකියාවෙන් දක්ශතාවයෙන් නිහතමානි කමෙන් ඉදිරියටම යන්න දෝණි ඔබට තෙරැවන් සරණයි.
@RishmaAmamiMiulasi
@RishmaAmamiMiulasi 2 ай бұрын
9A s kiyanne echchra deyak nemei, al bio karanna awith, 9A s gaththa godak lamaita ape cls eke samahara subject walata wisi ganan this ganan thiyenawa, eeka nisa mula idanma wada goda gaha gannathuwa hariyata asawen karagena yanna ❤, Good luck ❤🎉
@fai3379
@fai3379 2 ай бұрын
O/ls 9As ලොකු එකක් නෙමේ දක්ශ ඉගෙනිම ව්‍ තරක් කරන කෙනෙක් ට,, එහෙම කෙනෙක් ට නම් එදිනෙදා පාඩම් වැඩ කරලා ඒ අරමුණ ට යාව් ඒක කරන්න පුලුවන් හැබැයි හැම ළමයෙක් ට ම බාහිර වැඩ කරලා A9k ගන්න බැ හරි ඉස්කොලේ වල ඉගෙනිම,බාහිර වැඩ ඔක්කොම කරලා A9 ගන්න අය නැ නෙ, මේ අය ඕනතරම් ඉන්නවා, ඉතින් මෙයා ප්‍රසිද්ධ කෙනෙක් නිසා මෙයා ගැන කතා කරනව
@NiroshaDilrukshi-j5x
@NiroshaDilrukshi-j5x 2 ай бұрын
Sashrikage hinava හරිම ලස්සනයි ❤
@RashmiPaboda-b6u
@RashmiPaboda-b6u Ай бұрын
සතුටින් ඉන්න
@s_d__u_k613
@s_d__u_k613 2 ай бұрын
සශ්‍රිකා නංගිව මුලින්ම දන්නෙ කුල්ෆිට dubbing කරපු කෙනා විදිහටයි❤ කුල්ෆිගෙ චරිතෙ කටහඬට මාරම සාධාරණයක් කළා නංගි❤ එතනින් පටන් අරන් කලා ක්ෂේත්‍රයේ මේ තරම් දුර අවිත් ඉන්න ඔයාව දකිනකොට මාරම සතුටක් සශ්‍රිකා නංගියෝ❤
@Navodya13
@Navodya13 2 ай бұрын
❤❤ සියලු කටයුතු සාර්ථක වේවා !!!
@HarshiKavindi-qu6ws
@HarshiKavindi-qu6ws 2 ай бұрын
ඕන කෙනෙක් ඕන දෙයක් කියයි ඒ මේ ක්ෂේත්‍රයේ හැටිනේ. හැබැයි ඔයානම් අක්කි මාරයි. මම මේ පාර o/l කරන්නේ.ඔයා මාර නිහතමානී කෙනෙක්. මම බලන් ඉදියේ ඔයාගේ කතාව කවද්ද කියන්නේ කියලා. අද තමා හම්බ උනේ. ඔයාගේ result එක දැන ගත්ත දවසේ මට මාරම happy. මම ඔයා ගැන දන්නේ නම් නෑ. හැබැයි ඔයා මාරම ටැලන්ට් කෙනෙක්. ඔයාට ඉදිරි ගමන සාර්ථකව යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ❤️❤️❤️❤️❤️❤️
@susanthawikramapala3923
@susanthawikramapala3923 2 ай бұрын
දක්ෂ දුවේ k බුදු saranai දුවේ
@Hero-x5e
@Hero-x5e 2 ай бұрын
Congratulations ❤🎉 ngi. Budusarani oyt
@ruwanithakshila3897
@ruwanithakshila3897 2 ай бұрын
ආසම කෙනෙක් සශ්‍රීකා නංගි ඔයා .. ❤
@DammikaKumari-cq1wd
@DammikaKumari-cq1wd 2 ай бұрын
Harima sathutui duwe ... .ediriyatama yanna suba pethum.......samagin , siyalu aasirwadayan obata lebewai pathami.❤❤❤❤❤❤
@kavindyalakruwani5383
@kavindyalakruwani5383 2 ай бұрын
Congratulations ❤ nango. You are always perfect at everything you done 🥰 I wish you all the best for better future and your new song is also best 😍
@LasanthaDezoysa
@LasanthaDezoysa 2 ай бұрын
සශ්‍රීකා සුබ පැතුම්
@IsharaSadamini-b6s
@IsharaSadamini-b6s Ай бұрын
Suba pathanawa oyata.harima nihathamani harima daksha menikak.hemadamath wedagath vidihata inna.ega penna adinna epa.samahara Aya balannakoo adina vidiha.oyala piliwalata edumak adinawa dakiddi apitath asai menika.adaraii❤❤❤
@AnuradhaAdhikari-o2f
@AnuradhaAdhikari-o2f Ай бұрын
Daksa daruvak idhiriyatama yanna budusaranai
@Swarnabandara-en4ol
@Swarnabandara-en4ol 2 ай бұрын
Very talented girl. ❤❤❤ Really proud of you nanga. Triple gem bless you. All the best.
@AruniShanthi-cb5nw
@AruniShanthi-cb5nw Ай бұрын
Oyata bud< u3 I have no plans to be fair Oyata budus@rnayi putha 😮❤
@NilankaSurangi
@NilankaSurangi Ай бұрын
Mamath sirimavo akke❤
@NelunikaChathu
@NelunikaChathu 2 ай бұрын
මං ආසම...පුංචි ම ගායිකාව ඔයාහ්....ආදරෙයි ......❤
@indumathiseneviratne9914
@indumathiseneviratne9914 2 ай бұрын
ජයෙන් ජයම වෙිවා තෙරැවන් සරනයි දුවට
@NethmaPerera
@NethmaPerera 2 ай бұрын
නංගි ඔය ගැම්මෙන්ම එලෙවල් කරගන්න අතාරින්න එපා ඔලෙවල් වගෙ නෙවෙයි බුදු සරණයි ❤
@SunethraKumari-ef9bh
@SunethraKumari-ef9bh 2 ай бұрын
මම ගොඩක් ආදරේ කරන කෙනෙක්. සුබ පැතුම් oyata. දළදා සමිඳු පිහිට ලැබේවා!!!!! ❤
@AmaliPuuja
@AmaliPuuja 2 ай бұрын
Oyage konde nangi❤❤❤❤❤
@A.M.Ranasinghe984
@A.M.Ranasinghe984 2 ай бұрын
Congratulations akki ❤🎉 adarei ❤❤ oyage nihathamanikama hamadama thiyagena issarahatama yanna 🎉❤ budu saranai 🙏🏻
@devikahewavita4633
@devikahewavita4633 2 ай бұрын
❤❤❤ math asama duwek thamai oya puthe hodata ranganayen songithen idiriyatama yanna puthe🎉🎉🎉
@Shanus_Stories
@Shanus_Stories 2 ай бұрын
Harima satutui... congratulations shashrika..same age ❤... good luck... shashrika oya goddak daksha,vadagath lamayek...I respect you ❤
@RuwiniDewmi
@RuwiniDewmi 2 ай бұрын
Congratulation akke❤❤❤ Idiri vada katayuthu sarthaka veevaa❤❤
@SanikaMadusani-s2d
@SanikaMadusani-s2d 2 ай бұрын
🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤Congratulations manike🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@dinukachathuranga1387
@dinukachathuranga1387 2 ай бұрын
dan haliii panditha aachi😍😁😁
@StelaUththamawadu-sj8qc
@StelaUththamawadu-sj8qc 2 ай бұрын
Congratulations duwa oyage ranganaya gayanaya athi vishishtai budusaranai duwa
@RuwanineelaPriyadarshani-ze3br
@RuwanineelaPriyadarshani-ze3br 2 ай бұрын
Congratulations sashrika ❤ oya mage yaluwek kiynn mata maarama aadambarai halo.🥰 kisima lokukamak nathuwa ona weleka dakka gaman hina wela katha karana oya nm maarama kenek halo ❤ ohomma issarahatama yanna halo 🫂❤️✨️
@ShdiniKavidya
@ShdiniKavidya 2 ай бұрын
මම ඕම රැවටුනා අක්කියෝ ඔයා කියලා වෙන කෙනෙක් එක්ක චැට් කරා 🥺😔මං හිතුවේ ම ඒ අක්කි කියලා...... මං හරි කැමති yi අක්කියෝ ඔයාට..... මාත් මේ අවුරුද්දේ o/l ලියන්න ඉන්නේ
@siyathniduwara
@siyathniduwara Ай бұрын
paw 😢
My Hair Care Routine 👧🧪🧴✂️| Vlog
18:15
Sashrika Semini
Рет қаралды 196 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 6 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
UNLIMITED Q's with SASHRIKA SEMINI | SATH TV
14:54
Sath TV
Рет қаралды 759 М.
මම කාවද meet වුණේ? 🫣💐♥️
10:56
Sashrika Semini
Рет қаралды 140 М.
Paradeese | Episode 99 - (2024-12-13) | ITN
20:31
ITN Sri Lanka
Рет қаралды 20 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 6 МЛН