Рет қаралды 117,406
#excelsinhala #pivottablesinhala
Microsoft Excel වල Pivot Table එකක් හදන්න අවශ්‍ය සියලුම දැනුම අපි මේ tutorial එකෙන් ඔයාලට ලබා දෙනව. Tutorial එක සම්පූර්ණයෙන්ම බලල ඔයාලගෙ ප්‍රශ්න comment section එකේ comment කරන්න.
අපේ Patreon Community එකට සෙට් වෙන්න:
patreon.com/simplifyX
අපේ Patrons ලට ලැබෙන Benefits:
Live Q & A Session (weekly) - මේ live session එකේදි excel/word/powerpoint ගැන ඔයාලට තියන ඕනම ප්‍රශ්නයක් අහන්න පුලුවන් සහ ඔයාලගෙ ප්‍රශ්නෙ ඒ වෙලාවෙදිම නිරාකරණය කරල දෙන්න මන් උත්සාහ කරනව
Special Video Access - අපේ patron කෙනෙක් උනොත් ඔයාට පුලුවන් තෝරාගත් මාතෘකා යටතේ අපි කරන special video playlist බලන්න. ඔයාල කරන ඉල්ලීම් වලට අදාලවත් අපි වීඩියෝස් අරන් එන්න බලාපොරොත්තු වෙනවා.
Access to Special Excel Templates - අපි හදල තියන විශේෂ excel templates රැසක් download කරන්න පුලුවන් ඔයාට අපේ Patreon සාමූහිකය ඇතුලෙදි.
මේ වීඩියෝ එක බලල ඔයාලගෙ ප්‍රශ්න, යෝජනා, චෝදනා ඔය ඕනෑම එකක් comment section එකේ comment කරන්න.
අපේ channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා
ඔයාල දකින්න ඇති අපේ Video වල සමහර තැන් English වලිනුත් Explain කරල තියනව. ඒ මොකද English තමයි අනාගතය, ඔයාලට ලෝකෙට යන්න English අවශ්‍යමයි. අපේ ඕනෑම Video එකක් බැලුවාම ඔයාලට ඒ Topic එකට අදාලව තියන English words ටිකත් දැනගන්න පුලුවන්. ඉතින් එතකොට වැඩ දෙකක් එකම වෙලාවෙ සිද්ධ වෙනවා, ඔයාලට අලුතින් දැනුම ලැබෙනවා වගේම ඔයාලගෙ ඉංග්‍රීසි දැනුමත් වර්ධනය වෙනවා...
If you have any comments, suggestions for our videos, please mention them in the comment section. We highly value your feedback!
Like and Share our videos and don't forget to SUBSCRIBE to our channel!
අපේ Facebook Page එකට Like කරන්න
/ simplifyx.net
LIKE our Facebook Page!
/ simplifyx.net
අපේ website එක Visit කරන්න
simplifyx.net/
Visit our website :
simplifyx.net/