Exclusive Interview with Wanindu Hasaranga on Vinivida: Updates on His Injury Status

  Рет қаралды 77,807

Sri Lanka Cricket

Sri Lanka Cricket

Күн бұрын

Пікірлер: 527
@dilabesingha2
@dilabesingha2 11 ай бұрын
නැති අඩුව පුරවන්න බෑ කාටවත් ♥️ ඉක්මනටම සනීප වෙලා එන්න වනී 😞 ආදරෙයි ❤️
@nuwanpriyadarshana1171
@nuwanpriyadarshana1171 11 ай бұрын
Dan avila pak gahannada
@dilabesingha2
@dilabesingha2 11 ай бұрын
@@nuwanpriyadarshana1171 ඒක උගෙන් ඇහුව නම් හරි මගෙන් අහල වැඩක් නෑ
@rathnayak7155
@rathnayak7155 11 ай бұрын
@@nuwanpriyadarshana1171 WC ගිහිල්ලා පක්‌ ගැහුවා මදිද තව ඕනෙද එහෙ ගිහිල්ලා වික්ක විකිනිල්ලට දැන් ක්‍රිකටුත් නෑනෙ නේද ඒත් ලැජ්ජාවක් නැද්ද මූ ඉද්දි ඔහොම දේවල් උනාද අරුන්ගෙන් ගිහිල්ලා ඇහුවද උඹ මැච් විකුණලා පක්‌ ගැහුවද කියලා නෑනේ නේද උන්ගෙන් අහපන් ඇයි අපිට මෙහෙම කලේ කියලා WC ටීම් එකේ හිටපු හොරු කරපුවා දන්නවනම් ලංකාවේ ෆෑන්ස්ලට බෙල්ලේ වැල දාගන්න හිතෙයි එච්චරට අසික්කිතයි 🤮
@vprpathirana136
@vprpathirana136 11 ай бұрын
වනියාගේ place එක ගන්න බෑ කාටවත් ❤️ එයා නැති අඩුව ගොඩක් දැනුණා matches වල come back strong our angry bird ❤️✨️
@smadu3739
@smadu3739 11 ай бұрын
ඉක්මනින්ම හැම දේම සුභ වේලා ලබලා තියන නරකම කාලය ලංකා කණ්ඩායමේ නැති වේලා හැමෝගෙම හදවත්වල ආයිමත් ක්‍රිකට් සතුට පැතිරේවා❤
@savindulakshanbandara598
@savindulakshanbandara598 11 ай бұрын
World cup එකේ වනියා නැති අඩුව ලොකුවටම දැනුනා.වනියා හිටියනම් අපි අනිවාරෙන් champions trophy select වෙනවා.come back storngly වනියා❤
@srilankanghost9356
@srilankanghost9356 11 ай бұрын
🤣 lol😊
@sanedesels1
@sanedesels1 11 ай бұрын
lol
@gaveeshakonarachchi
@gaveeshakonarachchi 11 ай бұрын
@@srilankanghost9356Ai umb hitiynm champions throphy ynwd😅
@MRA-o5j
@MRA-o5j 11 ай бұрын
Siraa bn
@rathnayak7155
@rathnayak7155 11 ай бұрын
සහතික ඇත්ත බන්❤🥺 ඌව නැති කරගෙන අපිට නැති වෙච්ච දේවල් ගොඩයි Champions Trophy කියන්නේ ඒවගෙන් එකක් විතරයි
@DulanjayaMadushan-zp7ew
@DulanjayaMadushan-zp7ew 11 ай бұрын
වනිදු ඉක්මනට හොද වෙලා එන්න අපිට ඔයා නැතුව පාළුයි ඔයා හිටියනමි අපිට මෙි පාරත් හොද දෙයක් කරන්න තිබිබා කියලා හිතෙනවා ආදරෙයි වනිදු💝💟
@m.dhammanandathero2686
@m.dhammanandathero2686 11 ай бұрын
යකෝ ක්‍රීඩකයෝ කියන්නෙත් මිනිස්සු . උන්ටත් තියෙන්නේ අපිට වගේ ම හිතක්. උන්ටත් හිත රිදෙනවා. ක්‍රීඩකයොන්ට අපහාස කරන්න එපා. පව් උන් 😢😢😢. පුලුවන් නම් උන්ව දුර්වල කාලෙදි දිරිගන්වන කමෙන්ට් දාපන් ❤
@musicdude6939
@musicdude6939 11 ай бұрын
එහෙම කරන්න තිබුණා උන් ප්‍රයිවට් කම්පැනියකට නැතුව රට වෙනුවෙන් ක්‍රීඩා කරා නම් මෝඩ මූසලයො
@musicdude6939
@musicdude6939 11 ай бұрын
පස්සෙ දැක්කෙ ගනයෙක් කියලා. හුත්තිගෙ පුතා පන්සලට වෙලා දෙන දෙයක් කාලා බණ ටිකක් කියාගෙන හිටපං වල් පරයා. ආවා මෙතන ක්‍රීඩකයො ගැන කතා කරන්ඩ
@Jmmgfb
@Jmmgfb 11 ай бұрын
Hukapan ponnaya
@KreedaTV
@KreedaTV 11 ай бұрын
​@@musicdude6939pamkaya tho ballekuta dawa ipadechcha ekek
@B14ckyW01f
@B14ckyW01f 11 ай бұрын
ඉස්සරහට එන තරඟ වලදි හොඳටම Perform කරන්න ලැ‌බෙන්න කියලා Wish කරනවා.. 🔥1st Class Bowling & ❤‍🔥Power Hitting.. LPL එකේදි දැක්ක වනියම අපිිට National Team එකෙත් දකින්න ඕන..
@samifazil2948
@samifazil2948 11 ай бұрын
ඉස්සරහට අවුරුදු උත්සවය ඇල්ල තරගනම් තියනවා අනිවාරයෙන්ම perform වැන්ඩ පුලුවං වැය්🤣🤣🤣🤣
@B14ckyW01f
@B14ckyW01f 11 ай бұрын
@@samifazil2948 🙂
@asankasampath9069
@asankasampath9069 11 ай бұрын
අනිත් උන්ගෙ කුනු කටවල් වහන්න අපිට බෑ වනී ඉක්මනින් සනීප වෙලා එන්න. අපි මග බලන් ඉන්නවා.❤❤❤❤❤ බුදුසරණයි ජේසු පිහිටයි ඔයාට
@TharuniImasha-m8e
@TharuniImasha-m8e 11 ай бұрын
ක්‍රිකට් බලන්න පුරුදු උනේ වනිදු නිසා ඇත්තටම මම ආසම ක්‍රීඩකය වනිදු ඉක්මනට සනීප වෙලා එන්න නැති අඩුව මුලු රටකටම දැනුනා ඒ අඩුව පුරවන්න කාටවත් බෑ ඉක්මනින් සනීප වෙලා එන්න come back wani boy ❤️🥰
@HasalaNaveen-v9r
@HasalaNaveen-v9r 11 ай бұрын
වනී නිසා තමා මේක පොඩ්ඩක් පණ ගහල ආවෙ. ලගට ඇවිත් හරි පරාද වුනේ.. පොර නැති වුනාම මැදින් විකට් ගන්න කවුරුත් නෑ.. ඒ මනුස්සය හිතල injured වුනෙත් නෑ .. මේයා හිටිය නම් ඔහොම වෙන්නෙ නෑ ..අඩුම පකිස්ථාන් මැච් එක හරි දිනාගන්න තිබ්බා..😢❤
@rathnayak7155
@rathnayak7155 11 ай бұрын
සහතික ඇත්ත බන් 🇱🇰❤🥺
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc 11 ай бұрын
*ලංකාවේ දෙවෙනියට වැඩිම t20 කඩුලු ලාභිය රට වෙනුවෙන් ගහල නෑලු😂 ඕව ගනන් ගන්නවත් ඕන කතා නෙවෙයි අයියෙ. ඉදිරි තරග 10 ඇතුලත අයිය ලංකාවේ වැඩිම t20 කඩුලු ලාභිය වෙනව* 🎉අපේ අමාරුම කාලෙ තනියම ඇද්දෙත් උබ. මෙච්චර දවසක් බැටින් වල තිබ්බ අඩුපාඩු වැහිලි තිබ්බෙ අරුන් කීය ගහල දුන්නත් අයිය විකට් ටික අරන් දාන නිසා. අයිය නැති උනා විතරයි ලංකා ටීම් එකේ බෝක්කුවක් ඇරිය වගේ. 🥲අයියට අපි මුකුත්ම කිව්වෙ නෑ. ගොඩක් අය මතක් කරේ අයිය නැති අඩුව තමයි මේ දැනෙන්නෙ කියල. ටික දෙනෙක් තමයි ඔහොම හෑවෙ. ඒ වෙනමොකටවත් නෙවේ අයිය IPL ගහල කෝටි ගාණක් හම්බුකරපු එකට ඉරිසියාව 😂 ඔය මේ දූපතේ සමහරුන්ගෙ හැටි. කුඩු මුදලාලිලට මල් මාල දාල පිළිගන්නෙ හැකියාවෙන් හම්බුකරන එකාට මඩ ගහන්න වෙලාවක් එනකන්මයි ඉන්නෙ. 😌☝අවුරුදු හතරක් එකදිගට injury නැතුව එකදිගට rest and rotation නැතුව මේ මිනිහ මතම යැපිල දැන් මුට බනින උන් නම් මිනිස්සු වෙන්න බෑ 😑 බෝල් කරන්න දහයක් ඉදියත් මේ වගේ විකට් ගන්න පුළුවන් එකෙක් ඉදියද. දිල්ෂාන් එක්ක මෙයාව දැම්මම ලස්සනට දෙපැත්තෙන් විකට් එයි.(asia cup 2022) එහෙම අනාගතයකට සුබ පතනව. තෙරුවණ් සරණයි. Get well soon wownidu( වනී බෝයි)
@vinukwanninayake5156
@vinukwanninayake5156 11 ай бұрын
Waniya ❤ Real fans know that you're a champ best of luck for future tournaments ❤❤
@blackdragon392
@blackdragon392 11 ай бұрын
අඩෝ වනියා උබ නැතුව අපි අසරණයි 😢ජනවාරි වල අනිවාර්යෙන් වරෙන් බන් ආදරෙයි ❤❤
@mahasonarathnayake7461
@mahasonarathnayake7461 11 ай бұрын
හා හරි මචං හරි
@purv3y0r
@purv3y0r 11 ай бұрын
​@@mahasonarathnayake7461😂😂
@rathnayak7155
@rathnayak7155 11 ай бұрын
ඔව් බන් 🥺
@funnyandcuteanimalsvideosc5157
@funnyandcuteanimalsvideosc5157 11 ай бұрын
Get well soon Wani! We miss you a lot! Come back strong Wani! May all your dreams and wishes to represent Sri Lankan national team again come true!
@chandaranidisanayaka5460
@chandaranidisanayaka5460 11 ай бұрын
ඉක්මනින් හොඳ වෙලා එන්න wani අයියා ආදරෙයි
@kavishkagimhan4157
@kavishkagimhan4157 11 ай бұрын
වනිදු ආදෙරෙයි මචන් අපෙ සමහරු කියන ඩෙවල් ගනන් ගන්න එපා උබයි මහෙශ් තික්ශයි ඩිල්ශාන් චරිත් වගෙ සුලු පිරිසක් තමයි රට ගැන හැගිමෙන් සෙල්ලන් කරන්නෙ කමක් නැහැ උබ හරි හොදට සෙල්ලන් කරපන් ගොඩක් දුකයි අපෙ ක්‍රිකට් ගැන😢
@JustNomadStuff
@JustNomadStuff 11 ай бұрын
Waniya හිටියනං අඩුම තරමෙ Bangladesh and Afghan matches අනිවා දිනුම්. SA, PAK, AUS matches උත්. 😢 Anyways comebacks strong champ ❤
@NITHUWA
@NITHUWA 11 ай бұрын
එහෙනන් අපි සෙමි තේරිලා 🖤▪️▪️🎀
@luciferadds
@luciferadds 11 ай бұрын
බඩ බස්සගෙන ඉක්මනට වරෙන් වනී.. ඊලඟ Worldcup එක ගහමු ❤
@RazanRifna
@RazanRifna 11 ай бұрын
We miss you our true hero waniya play for the country ❤100%
@ChandikaGunarathna
@ChandikaGunarathna 11 ай бұрын
miss you wani😯 oya nathi aduwa godak danuna elaga T20 world cup eka kohoma hari gemu wani
@Pavithrarashmika
@Pavithrarashmika 11 ай бұрын
come back strong වනී ❤
@DEVIL-jf8ik
@DEVIL-jf8ik 11 ай бұрын
இப்போ Srilanka Cricket இருக்க நிலமைக்கு, இவரோட கை வலி, கால் வலி எப்பிடி இருக்குன்னு interview Panni sugam visaarikirathu ரொம்ப ரொம்ப முக்கியம்!!! 🎉❤
@AbdullahBaitullah
@AbdullahBaitullah 11 ай бұрын
Dei moodittu podaaaaa Sl will come back stronger than India insha alla ❤❤❤❤
@Manekeamma
@Manekeamma 11 ай бұрын
අදරෙඉ වනි😢❤
@vihangarajakaruna2121
@vihangarajakaruna2121 11 ай бұрын
popular character එකක් වුනාම පුලුවන් වෙන්න ඔ්න.බහුතරය කියන දේවල් ගනන් ගන් නැතුව තමන්ගෙ goal එකකට වැඩ කරන්න.Kholi,Ronaldo වගෙ විශිෂ්ටයො හැමෝම කියන දේවල් අැහුව නම් අද එතැන celebretiesල විදියට Toppest level එකෙ එ් අයට ඉන්න බෑ.වනිදු එ් level එකට බොහාෙම ලග එතනට යන්න සුදුසු චරිතයක්.ජනගහනයෙන් 1% ක්වත් විශිෂ්ටයන් නෑ.අතිශය සුලුතරයක් විශිෂ්ටයන් ඉන්නෙ.එනිසා බහුතරය ගැන නොසලකා තමන්ගෙ goal එකට වැඩ කරන්න.කෙහොමත් අනික් රටවල් එක්ක සලකන කොට IQ level එක බොහාෙම පහල විශ්වාස කරන්න බැරි තරම් මෝඩ මිනිස්සු ලංකාවෙ ඉන්නෙ.එනිසා එ් අය කියන එ්වා කොහොමත් සැලකිය යුතු දේවල් නෙවෙයි.එ් අය රැල්ලට ක්‍රියා කිරීමක් මිස වෙන දෙයක් දන්නෙ නෑ.මම වනිදු ලෝක පූජිත ක්‍රීඩකයෙක් වෙනවා දකින්න හරි අාසයි.එ් බලාපාෙරාත්තුව ඉෂ්ඨ කරයි කියලා මට විශ්වාසයි.
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 11 ай бұрын
අනිවාර්යයෙන් හැබැයි ඉතින් ඌ එක්ක් RCB ගැහුවේ අපෙ සමහර උන් ඌ ගහපු 100 49 කියලා පස්සෙ නෙ දන්නෙ,ඌ කියන දේ කොහෙද දන්නේ mehe fans ලා වගෙ උන් දන්නෙ ඌ නොන්ඩ් කර ඒවා උගෙ off season ඒවා,
@PradeepPeiris-hq8dt
@PradeepPeiris-hq8dt 11 ай бұрын
වනිදු හොරැන්ට සුදු හුනු ගාන්න ගිහින් චොර වෙන්න එපා මුන්ව බෙිර ගෙන වැඩක් නෑ රට වෙනුවෙන් සෙල්ලම් කරපන් මුලු රටම ඔයා එක්ක ඉන්නවා
@FCmoments7
@FCmoments7 11 ай бұрын
ඇත්ත
@sachi-3000
@sachi-3000 11 ай бұрын
aniva
@Liamproducxijian431
@Liamproducxijian431 11 ай бұрын
Agree
@rathnayak7155
@rathnayak7155 11 ай бұрын
වනිය හොඳ එකා❤ ඔය පක්කු WC එකට ගියපු හොරු එක්ක කරපු වැරදි ටික වහගන්න වනියව ප්‍රයෝජනයට ගන්න හදන්නේ පවු අහිංසකය හැම පැත්තෙන්ම තැලෙන එක විතරයි මේ කරුම රටේ ඉපදෙන හැම එකාටම ඕකනේ වෙන්නේ 😡අනික වනිය කියන්නේ ඔය එක එක පකය්යල කියන විදිහට නටන එකෙක් නෙවෙයි interview එකක් තියනවා එන්න කියන්න ඇති මූ රටට ලෝකෙට බයද බන් අනිත් උන් වගේ ඉපදුන රට බල්ලට දාපු එකෙක්ද ඔය පබ්ජි සූරයෝ interview එකක් තියනවා කිව්වොත් එයිද 😂අනේ මල්ලි මට වැඩක් කියයි 🤣🤣 රට විකුණලා තව කතා කරන්න දෙයක් තියෙයිද 😂😂 වනියල එහෙමද බන් බය නැතුව මෙහෙම කතා කරන්න ආපු එකටම Respect කරන්න ඕන ❤❤අනික බලපන් SL cricket වෙන පකේ Vidios වල Comment off කරනවා 😂😂 හැබැයි මේකේ එහෙමද ඒකෙන්ම තේරෙනවනෙ අනික බන් මෙතන වනිය උගේ අසනීප තත්වේ ගැන කියන්නේ අර හුත්තලගේ හොඳක් නම් ඌට කියන්න උවමනාවක් තිබ්බේ නෑ හැබැයි අර පිම්පි මාධ්‍යවේදියා නම් බලෙන් සුදූ හුණු ගාගන්න හැදුව 😂😂😂 හැබැයි වැඩක් උනේ නෑ 😂ඌ තමන්ට උදව් කරපු හැම කෙනාටම ස්තුති කළා 😂😂😂
@devikaweerasinghe1550
@devikaweerasinghe1550 11 ай бұрын
Well said
@surangapiyadasa-jq8yx
@surangapiyadasa-jq8yx 11 ай бұрын
you are most importent player of sri lankan cricket come back Wani boy 😍❤️🤙🏻🤙🏻
@gayanzone
@gayanzone 11 ай бұрын
ක්‍රීඩකයින්ගේ නෙවෙයි, SL Cricket එකේත් Player Management එකෙත් තමයි අවුල තියෙන්නේ. හැම රටක්ම වගේ අවුරුදු 4ක් තිස්සේම තමන්ගේ Key Players ලව Rotate කරගෙන තියාගෙන ඉන්නවා වගේම India වල වගේ Bumrah එහෙම IPL නොගැස්සුවේ India Cricket Board එකයි. හැබැයි, අපේ Cricket Board එකේ උන්ටවත්, ඉහළ ඉන්න එකෙක්ටවත් ලංකාවේ Team එක ගැන එහෙම Plan නෑ... 🙄😕. මොකද අපේ උන්ට මීට පෙරත් Franchise Tournament වලට යන්න නොදී තියාගත්තා. Team Match තියෙන වෙලාවලදීත්.
@KreedaTV
@KreedaTV 11 ай бұрын
Bumra gahuwe neththe fit nathi nisa recover unaanam uth gahanawa .
@glue12324
@glue12324 11 ай бұрын
​@@KreedaTVitin eka thama oya kiyala tiyenne. Fit nattan fit wenakan matches gassanna hoda na. Bageta fit wegena enakota matches walata daanna gattama thama oya Chameerala binurala wage eun bihiwenne
@black_chabiya_editz6510
@black_chabiya_editz6510 11 ай бұрын
අනේ යකූ බුම්‍රව Ipl ගැස්සුවේ නැත්තේ ඌ ඒ වෙද්දිත් එන්ජරි එකේ ඉදපු නිසා...😅හැබැයි වනියට එහෙම අවුලක් තිබ්බේ නැහැ....😂💔අනික ක්‍රිකට් කියන්නේ හැමදාම කරන්න පුලුවන් දෙයක් නෙමේනේ...😂💔අවුරුදු 10ක් වගේ තියෙන්නේ නෝමලී..😅ඒ 10 ඇතුලත කරන්න තියෙන ඔක්කොම ගහන්න වෙනෝ...තමන්ගේ තත්වෙත් ක්‍රිකට් ඇතුලේ හදාගෙන , රටටත් සේවයක් කරලා , අනාගතේ ආර්තිකෙත් හදාගන්න වෙනවා ඒ අවුරුදු 10 ඇතුලේ.👍
@ar.3764
@ar.3764 11 ай бұрын
වටින ක්‍රීඩකයෙක්..ඒ වටිනාකම අපිට තේරෙනවා..සුලුතරයක් කියන එව ගනන් ගන්න එපා..
@Randunu2004
@Randunu2004 11 ай бұрын
​@@joinepicai dakkada bn ub dakka wage kiyanne
@rathnayak7155
@rathnayak7155 11 ай бұрын
@@joinepicai අනේ ඔව් ඒ සල්ලි වලින් තමයි අහිංසක පිළිකා රෝගීන්ටත් Scanners ගේන්න රටවල් ගානේ ගියේ බලපන් ඌ මේකෙවත් ඕක කිව්වද කියලා අනිත් පකය්යෝ ගැනනම් දන්නේ නෑ මූ හැමදාම රට වෙනුවෙන් මැරුණා කියලා දන්නවා ඒ වගේම මහිය උන් නැත්තන් අපේ රට අද මෙතනවත් නෑ දින්න Asia Cup එකත් අපිට නෑ අනික යකෝ චමරි අතපත්තුගේ ඉඳන් Female team එක කොහෙද ඉන්නේ කියලා දසුන්ගේ ඉඳන් හැමෝම club යනවනෙ 😂 උඹ කියන විදිහට උඹ Club යන විදිහත් අපිට හිතාගන්න පුළුවන් කලින් ලහිරුවට මඩ ගැහුවා රෑ පුරා බඩු ගහනවා කියලා දැන් ඒ කියපු උන් හොයන්නවත් නෑ ලංකාවට මෙහෙම වෙලා මදි බන් එච්චරයි කියන්න තියෙන්නේ 😂
@joinepicai
@joinepicai 11 ай бұрын
@@rathnayak7155 ciggerat company ekak canser hospital ekak haduwahama hodai da?? Uba wage igena gatta nathi ekekta tax gana ugannanna mata baha. Donation dena eke teruma thama tax walin berena eka. Uba kiyana wdyata dasun hodainam.u mokatada t20 world. Cup series eke AuS real state promoting kre. Ko ewage salli. Danna deyak kata krahan bn. Bari kamatai ba kiyanne. Pakistan match eka baluwada uba?? Cricket gana nodanna dewal kata karanna epa machan. Aththa kiyanne. Mama club yanawa thama.eka thana kiwe
@Randunu2004
@Randunu2004 11 ай бұрын
@@joinepicai unge pudgalika jeevithen apita wadak ne
@Randunu2004
@Randunu2004 11 ай бұрын
@@joinepicai okkotama kalin baned ek ain unoth hodai me set ekata nam hamba unu salli athi eth club players la paw
@avishka-l8c
@avishka-l8c 11 ай бұрын
වනී නැති තැන මහෙශ්ගෙන් වැඩ ගන්න බෑ මහෙශ්ට ඕවරෙ හිර කරලා දෙතැහැකි එතකොට වනී ඊලග ඔවරෙ දාද්දි විකට් එනවා❤
@dishanproduction7251
@dishanproduction7251 11 ай бұрын
Miss you waniya. Come back strong ❤️
@deshanvimukthi
@deshanvimukthi 11 ай бұрын
Speedy recovery waniya, we love you❤
@Thejanidharshika
@Thejanidharshika 10 ай бұрын
Wani❤
@amilaa6096
@amilaa6096 11 ай бұрын
Waniyaa..නැතිව mona cricket da...ආදරෙයි ..❤️✌️
@madushnkabmsm455
@madushnkabmsm455 11 ай бұрын
ikmanata waren waniya budu sarani ❤❤
@babyboult2705
@babyboult2705 11 ай бұрын
රට වෙනුවෙන් ගහන්නෑ. කියලා කිව්ව කතාව ගැන නම් පිළිගන්නෑ. කොල්ලා රටට සෙල්ලම් කරපු හැටි දන්නෝ දනිති. ❤️ හැබැයි World Cup එක ලංවෙලා World class pleyar කෙනෙක් විදිහට Lig ගහපු එක නම් අනුමත කරන්න බෑ.මොකද Wc එක පුරාවටම කොල්ලගෙ අඩුව ලොකුවට දැනුනා.🥺❤️
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc 11 ай бұрын
ඒක ඉතින් ඌ පලි නෑ බන්. අපිම සංවිධානය කරපු leauge එකක් world cup එකට කල් තියල සංවිධානය කරගන්නෙ බැරි නම් කාගෙද වරද ? 🙄
@babyboult2705
@babyboult2705 11 ай бұрын
@@Mrdevil-gx3fc Lpl විතරක් නෙවෙයි බං ඌ වෙන Franchise lig සෙල්ලම් කරා. Lpl නම් හැමෝම ගැහුවානේ. අනිත් එවුනුත් අර South africa lig එහෙමත් සෙල්ලම් කරා. වනිදුවා තව ගොඩාක් Lig සෙල්ලම් කරලා තියනවා. ලෝකේ එක world class pleyar කෙනෙක්වත් World Cup ළං වෙලා ඔච්චර Lig සෙල්ලම් කරලා නෑ 🙂
@kemsarapathirana9673
@kemsarapathirana9673 11 ай бұрын
@@babyboult2705 Mn danna widiyatanm waniya International league ekak widiyata me year eke play kare IPL witharai, eka thibbe WC walata godak kalin. Waniya national duties nisaa depaarak CPL wage league ekakatath giye nathi player kenek. So, please don't just speak what you think, speak facts.
@cricketsafari2450
@cricketsafari2450 11 ай бұрын
@@babyboult2705 ගොන් බූරුවෝ...යකෝ league ගැහුව නිසා තමයි වනිය T20 bowlers top 5 අතර ඉන්නේ ඒ experience...යකෝ ලංකාවෙ LPL එකේ වරද වුනේ shedule එක...day by day back to back matches...අනික කිසිම player කෙනෙක් සෙල්ලම් කරලා නෑ කියලා බොරු එපා බන්...West Inidies බැලුවොත් ඔක්කොම ඉන්නෙ ඔක්කොම world leagues play karana un...
@cricketsafari2450
@cricketsafari2450 11 ай бұрын
@@babyboult2705 ඇයි India ගැහුවේ...IPL එක Dubal වල 22Asia Cup eka කට ළග තියන්
@Mrfakeyt687
@Mrfakeyt687 11 ай бұрын
Get well soon wani boy 49.😍newxt year eke ena t20 wc ekat ready wemu ekedi oyata nethi una ODI wc eke hiine sebekarala cup eka geemu😘
@arunaaaamalinda6873
@arunaaaamalinda6873 11 ай бұрын
වනියා ඉක්මනටම මැට්චස්වල බලන්න ඔනේ... 👍👍👍
@SozanaTg
@SozanaTg 11 ай бұрын
Theruvan saranai putha ekmanin oba Salam karanva balanna labava
@bivonlananda6584
@bivonlananda6584 11 ай бұрын
වනියා උබ නැතුව ටීම් එකම අනාත වෙලා ඉන්නෙ 😥😥
@crazysudu2437
@crazysudu2437 11 ай бұрын
Miss you 49 🥺💚get well soon..
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 11 ай бұрын
ටීම් එකේ සම්පුර්න සමබරතාවය රැදුනෙ වනියා මත..වනියා ටීම් එකට නැති උනා විතරයි ටීම් එක වැටුනා නැගිට ගන්න බැරි වෙන්නම
@wasanthawijerathna300
@wasanthawijerathna300 11 ай бұрын
Miss you Wani ❤❤ Get well soon & come back Strongly 💐
@NITHUWA
@NITHUWA 11 ай бұрын
වනිදු 🖤 අයියෙ ඔයා ගේ අඩුව පුරවන්න කාටවත් බෑ අයියෙ ඔයා නැති අඩුව හොදටම දැනුනා ව්‍රල් කප් එකේ අයියෙ ❤❤❤❤❤❤❤🇱🇰▪️🎀ඔයා රට වෙනුවෙන් කරපු දේවල් අමතක නෑ අයියෙ 🇱🇰🏏 LOVE WH. 49.) 200)😢😢
@gackavinda
@gackavinda 11 ай бұрын
Good luck wani.!!! Expecting lot from your batting as well.
@ratpro3677
@ratpro3677 11 ай бұрын
We are with you Wanidu. I am SORRY through it is beacuse of LPL
@AvishkaMadushan-qp7co
@AvishkaMadushan-qp7co 11 ай бұрын
වනියා icon ekak 😘
@nuwanchameera826
@nuwanchameera826 11 ай бұрын
Get well soon wani ❤️
@chamodyaekanayake9386
@chamodyaekanayake9386 11 ай бұрын
Miss you wanii💛😒
@sasindusathsara-bi9nb
@sasindusathsara-bi9nb 11 ай бұрын
wanidu aiya❤
@venura98
@venura98 11 ай бұрын
Let's get back up strong Vaniya❤
@sandalisewumini8447
@sandalisewumini8447 11 ай бұрын
Wanidu aiye oya ideynm api world cup eke mita wada hoda wenn thibba...❤❤❤❤❤ Get well sooon waniyoo..❤❤❤
@kavindushamika7664
@kavindushamika7664 11 ай бұрын
වනියා නැති අඩුව තදින්ම දැනුනා ටීම් එකට😢
@roshanaroshana6772
@roshanaroshana6772 11 ай бұрын
Get well soon 👏👍❤ We miss you 💔 Come back soon ❤👍👏
@kavindumaleesha6090
@kavindumaleesha6090 11 ай бұрын
come back storngly Wani❤❤❤
@calvinallan2208
@calvinallan2208 11 ай бұрын
Forget to turn off comments??😅😅
@Anusas_Matheesha
@Anusas_Matheesha 11 ай бұрын
Our Champ♡
@UdithaNadun-ng5rc
@UdithaNadun-ng5rc 11 ай бұрын
T 20 වර්ල්ඩ් කප් 2යි සෙල්ලම් කරලා තියෙන්නෙ ඒ මැච් 2ම මෝස්ට් ව්කට් ඉතින් කට්ටියටම තේරෙයි රට වෙනුවෙන්ද ක්‍රීඩා කලේ කියලා❤
@UmeshSahan
@UmeshSahan 7 ай бұрын
Aniwaryen 😮
@dreams3304
@dreams3304 11 ай бұрын
Get well soon wani 🥺❤
@Dinethබණ්ඩාරනායක
@Dinethබණ්ඩාරනායක 11 ай бұрын
God bless you wanidu
@WathmiSooriyagoda-hp6cb
@WathmiSooriyagoda-hp6cb 11 ай бұрын
Miss uuu waniii ❤😢 get well soon..........
@keviboy9162
@keviboy9162 11 ай бұрын
උබ හිටියනම් හිතුනු වාර අනන්තයි💜️🥺
@countrymart1269
@countrymart1269 11 ай бұрын
Get well soon brother
@Cuteboochy
@Cuteboochy 11 ай бұрын
උබව මහන්සි කරපු නිසා තමා උබට මේක උනේ❤ඒ නිසා එක එකාගෙ කතා අහන්න එපා මොනවා කරත් මිනිස්සු බනිනවා❤
@praveengunarathna9956
@praveengunarathna9956 11 ай бұрын
🎉🎉🎉🎉❤❤❤❤ wanii 🎉🎉😢 api bln inn zimbabwe match ekt emuu 😊😊😊 wc ek oya hitiye mm api metna newe ada inn ehnm ek hmoma dnnwa 😢😢
@jeewanapradeep4366
@jeewanapradeep4366 11 ай бұрын
Get well soon
@sidathsenna
@sidathsenna 11 ай бұрын
Come back strong..
@srilankanchannel1439
@srilankanchannel1439 11 ай бұрын
වනිදු, තීක්ශණ....දගපන්දු යවන්නන් දෙදෙනෙක් මත යැපුන එක තමා ලොකුම පාඩුව. දගපන්දු යවන්නන් 10ක සහ වේගපන්දු යවන්නන් 10ක් වගේ සන්චිතයක් අනිවාර්යයෙන්ම සිටිය යුතුමයි. ඔවුන් අතරෙත් පිතිකරනයත් බලන්න ඕනි. එහෙම තරගයක් තිබුනම අනිවාර්යයෙන්ම ක්‍රීඩකයො 4ක් ඉන්ජරි උනත් තව 6ක් ඉන්නවා. අනිත් ටීම් වල මේව තියෙනවා අපේ තමා ඒ අතින් ඒ කිසිවක් නැත්තෙ. කරන්න දෙයක් නැහැ මේ ශ්‍රී ලන්කාව දේශපාලුවො විනාශ කල සහ විනාශ කරමින් යන 👍
@tharutha1018
@tharutha1018 11 ай бұрын
Miss you wani 🥺🖤💯
@saheednabeela
@saheednabeela 11 ай бұрын
Ok come back on fair ❤
@dinethsankalana4048
@dinethsankalana4048 11 ай бұрын
ආයෙත් උබ එනකල් අපි බලන් ඉන්නවා වනියා😘😘😘
@DenushaChamikara-gw8pb
@DenushaChamikara-gw8pb 11 ай бұрын
අනිවාර්යයෙන්
@jayathungegayani2042
@jayathungegayani2042 11 ай бұрын
හොද වෙලා එමු ආයෙත්❤️🏏 #49
@slcricket9382
@slcricket9382 11 ай бұрын
Come back strongly wanii❤️
@malshan1990
@malshan1990 11 ай бұрын
මිනිස්සු කියන ඒව ගණන් ගන්න එපා බං. මොනවා කරත් උන් කියවනවා. උබ හොඳ වෙලා ඉක්මනට වරෙන් ❤
@gayanthilina1600
@gayanthilina1600 11 ай бұрын
වනියා ඉක්මණටම සනීපවෙලා team එකට එන්න. ඇත්තටම ඔයා නැතුව පට්ට අසරණවීමක් අසරණවුනේ අපේ team 1😭
@wildinthewildexpeditions1894
@wildinthewildexpeditions1894 11 ай бұрын
Its okay wani...... come back strong.....😊
@priyankachamini1655
@priyankachamini1655 11 ай бұрын
He is the Impact player of sri lanka team ❤
@kennisilver2257
@kennisilver2257 8 ай бұрын
Congrats for your 100 t20 wickets..! doing well. keep it up..!
@Nima_YT0
@Nima_YT0 11 ай бұрын
Mathaka thiyaganin wani neththan api world cup qualified wenne😂 ❤❤❤
@sihinamalakaofficial9055
@sihinamalakaofficial9055 11 ай бұрын
සම්පතක් ♦️🖤
@ranganasadaruwanweerasinha5261
@ranganasadaruwanweerasinha5261 11 ай бұрын
Sl cricketn සන්දර්ශනයක් මේක
@chathuranga508
@chathuranga508 11 ай бұрын
Gat Well Soon Waniya ❤ 49
@mohamedsabith.7204
@mohamedsabith.7204 11 ай бұрын
Get well soon champ❤
@kawyawijesekara5528
@kawyawijesekara5528 11 ай бұрын
We miss you vaniiiiiii
@tharushasanduranga9050
@tharushasanduranga9050 11 ай бұрын
Come back strong wani ❤
@chamithharshana8963
@chamithharshana8963 11 ай бұрын
Getwell soon wani boy❤
@kavinduperera4708
@kavinduperera4708 11 ай бұрын
Come back strong champ 💓
@OshaniThakshila-cg6bh
@OshaniThakshila-cg6bh 11 ай бұрын
Miss you Wani ♥️😭
@ahannabalanna5503
@ahannabalanna5503 11 ай бұрын
මේ මනුස්සයාට දුන්නු chance ශ්‍රී ලංකා ටීම් එකේ වෙන කෙනෙකුට දුන්නනම් ඒ කොල්ලව අරන් යන්න තිබුණ. ලෝක කුසලාන දෙකක් මිස් උනා. අපරාදෙ ඒ කාලය මේ පුද්ගලයා වෙනුවෙන් ලබා දුන්නෙ. අවශ්‍ය තරඟ වලට නැත්නම් මොකටද මෙහෙම ක්‍රීඩකයන්
@sanjulasajith5145
@sanjulasajith5145 11 ай бұрын
@amilaharshana1454
@amilaharshana1454 11 ай бұрын
වර්ල්ඩ් කප් එකට උන ලොකු පාඩුවක්..😢 ඉස්සරහට හොඳ දේවල් කරමු වනියා...good luck❤😘
@nera456
@nera456 11 ай бұрын
වනියා, දික්වැල්ල, අවිශ්ක අනිවාර්යයෙන්ම ටීම් එකේ ඉන්න ඕන❤❤
@nilushmadhushanka8367
@nilushmadhushanka8367 11 ай бұрын
දික්වැල්ල 😂😂😂😂
@r.sulochana1532
@r.sulochana1532 11 ай бұрын
දික්වැල්ලා. ..කුරුස ගහන්නද?😂
@shawnboy85
@shawnboy85 11 ай бұрын
Uba joker kenekda?
@funworld2002
@funworld2002 11 ай бұрын
අනිවා
@tharindurajapaksha4656
@tharindurajapaksha4656 11 ай бұрын
දික්වැල්ල 😂
@thushankalana4940
@thushankalana4940 11 ай бұрын
❤️❤️❤️🔥🔥🔥
@BenjaminSamuel-c8n
@BenjaminSamuel-c8n 11 ай бұрын
Wani boy we are with you 🤍🤍 don't worry 🇱🇰🇱🇰❤️
@gayanrajapaksha2030
@gayanrajapaksha2030 11 ай бұрын
waniya nethi aduwa nam hodatama denuna...
@PamodaLiyanage88
@PamodaLiyanage88 11 ай бұрын
Comon Wani❤adarei Wani❤
@matheeshakodithuwakku5971
@matheeshakodithuwakku5971 11 ай бұрын
Waniya come back soon❤
@funworld2002
@funworld2002 11 ай бұрын
වනයා උබ ටීම් එකට ඕනි මයි.T20 කැපා උනානම් එල❤
@Lilysuzy1234
@Lilysuzy1234 11 ай бұрын
දැන් ඉතින් ban වෙලා තියෙන නිසා matches සුත් නැති එකේ KZbin එකට video ,tiktok ඒම දාලා කීයක් හරි හම්බ කරගන්නද මන්දා හදන්නෙ😂😂,Anyway get well soon wanindu bosa😢❤
@kavindushamika7664
@kavindushamika7664 11 ай бұрын
වනියා රට වෙනුවෙන් සෙල්ලම් කරා සුපිරයට ආයෙ ටීම් එකට එමු ඉක්මනින් ❤
@mohamedrafee9198
@mohamedrafee9198 11 ай бұрын
He is the most suitable person for the captaincy.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 36 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
Oman vs India 'A' | Men's T20 Emerging Teams Asia Cup | Match 12
9:40
Asian Cricket Council
Рет қаралды 400 М.
Lasith Malinga's 4 in 4 | 3rd T20I Full Highlights
20:16
Sri Lanka Cricket
Рет қаралды 11 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 36 МЛН