දර ලිප පිලියන්දල 🔥| Experience The Ultimate Sri Lankan Flavor

  Рет қаралды 14,297

Food Badass

Food Badass

Күн бұрын

දර ලිප පිලියන්ද | Dara Lipa Piliyanadala
Badass Rating (😍Best / 😎 Good / 😃 Average)
01) Roast Paan with Pork and Pol Sambola 990LKR 😍
02) Sea Food Crab Kottu 990LKR 😎
03) Chicken Biriyani 990LKR 😍
04) Chicken Rice and Curry 490LKR 😍
Maps
maps.app.goo.g...
Hotline
0713100005
Facebook
/ sajholdings.lk
Instagram
/ dara_lipapiliyandala
Nimmy Manohari
/ nimmymanohariofficial
/ nimmy_manohari
Hotline
0713100005
අපේ සෙට් එක
Ashen Banagala (Presenter )
/ badassbana
/ ashenbanagala
Hirusha Silva ( Manager / Presenter / Editor)
/ hirusha.dulanja
/ hiru_sha
Jayasanka Peiris (Manager | Videographer | Editor )
/ sanju.jayasanka
/ jayasanka_peiris
Manula Kaushal (Videographer | Social Network Admin)
www.facebook.c...
/ manula_kaushal_photogr...
Kasun peiris ( Sounds & Lights )
www.facebook.u...
KZbin channel Link එක
/ foodbadass
We review all kind of foods, places, food challenges and foods related events.
- Facebook -
/ foodbadass
-Facebook group -
/ foodbadass
- Instagram -
/ food_badass
- Twitter -
/ foodbadass
- TikTok -
vm.tiktok.com/...
www.foodbadass.com
Foodbadass@gmail.com
0751519573 jayasanka pieris
contact
#pork #roast #crab

Пікірлер: 56
@anushaudayarathna5563
@anushaudayarathna5563 6 ай бұрын
Ara kellata araadana karala thwath knwdaa gagaaa ahanta epa bnnn😂…. anika awasaneta kanwa kiyla ohomath knwda gagaa hint pass karnna epaa chaterr ✌️✌️✌️✌️✌️ Kanna invite karanammm kanna denna
@dealwisruwan2329
@dealwisruwan2329 6 ай бұрын
"Meloo Rahak Naha " Promotion eka
@sameerapeiris
@sameerapeiris 5 ай бұрын
අද දර ලිපෙන් රයිස් ඇන්ඩ් කරි පෝක් එකක් කෑවා රු.800/-, හාල් එක කැකුලු හාලක්, අබ කරි එකක් හතු, පොල් සම්බොල එක්ක පරිප්පු, සැර විතරයි මෙලෝ රහක් නැහැ, මුන්ගෙ ෆූඩ් රිවිව් බලල කන්න යන අපිට හොද වැඩේ වැඩිය සෙනග එන්නේ නැහැ කියන්නේම කෑම අවුල් කියන එක තමයි. ඒවගේ කඩ කාරයෝ මේ වගේ ලොන්තයො ගෙනත් ෆුඩ් රිවිව් කරල අපිව අමාරුවෙ දානවා.
@shiranthafernando8686
@shiranthafernando8686 6 ай бұрын
එල එල මේ ගෑනු ළමය නිළියෙක් උනාට නිහතමනි අර ලොකුකම නැහැ වගේ එහෙම තමා ඉන්න ඕනි පට්ටා...
@FoodBadass
@FoodBadass 6 ай бұрын
එකගයී ❤️
@Akoxt4k627
@Akoxt4k627 6 ай бұрын
අදත් ගැම්මක් තමා❤
@FoodBadass
@FoodBadass 6 ай бұрын
Adarei
@user-vj3nv9oc9x
@user-vj3nv9oc9x 5 ай бұрын
කෙබර නැතිව ඒකි කන එකනම් වටිනව ඇ
@thadiyaikulayai6544
@thadiyaikulayai6544 6 ай бұрын
සුපිරි අයියා අක්කා ❤
@FoodBadass
@FoodBadass 6 ай бұрын
❤️❤️
@randikadayan2112
@randikadayan2112 6 ай бұрын
නියමයි 👍🙂❤️
@FoodBadass
@FoodBadass 6 ай бұрын
❤️❤️
@devpeiris7706
@devpeiris7706 6 ай бұрын
Super❤❤❤❤
@FoodBadass
@FoodBadass 6 ай бұрын
❤️❤️❤️
@Chikalaa02
@Chikalaa02 6 ай бұрын
Nimmi Akki😍
@dilshangallage4065
@dilshangallage4065 5 ай бұрын
මෙලෝ රහක් නෑ ඕකෙ කෑම
@Eranga-Lochana
@Eranga-Lochana 6 ай бұрын
දර ලිප සජිත් වී චතුරංග ප්‍රවීණ ගීත රචකයාගෙ නේද? හිරුෂ මල්ලි බානා එක්ක වීඩියෝ දාන්නෙ නැති හින්දා ෆුඩ් බඩාස් වීඩියෝස් බලන එක මඳකට නතර කරලා තිබුණෙ. අද බානා දැක්ක අස්සෙ ඉන්නවා. සතුටුයි ❤.
@FoodBadass
@FoodBadass 6 ай бұрын
බානාට ටික කාලෙකට විවේකයක් දීලා තියෙන්නේ ලගදීම ඒවී...
@Eranga-Lochana
@Eranga-Lochana 6 ай бұрын
@@FoodBadass විරාමය හොඳයි. කොල්ලො නිරෝගීව ඉන්න එපැයි මොනවා කරන්නත්. ❤️❤️❤️
@FoodBadass
@FoodBadass 6 ай бұрын
එකනේ ❤
@Ranagosha_Army
@Ranagosha_Army 2 ай бұрын
Methana Maru ❤
@FoodBadass
@FoodBadass 2 ай бұрын
Aka ne
@mithilamadushan7848
@mithilamadushan7848 6 ай бұрын
Kiyana tharan na bn ane mnda ithin Customer services hari na 😅
@FoodBadass
@FoodBadass 6 ай бұрын
කම්පේල්න් කරන්න බ්‍රෝ
@brazzy76
@brazzy76 6 ай бұрын
Takeaway තියනවද
@FoodBadass
@FoodBadass 6 ай бұрын
ඔව් බ්‍රෝ
@gamingrougeffyt8752
@gamingrougeffyt8752 6 ай бұрын
අපිත් ගියා අශේන් ගෙ වීඩියෝ එක බලල ඔය කියන තරම් රහක් නෑ😂 බිරියානි කහබත් වගේ ගානත් වැඩී රයිස් ඇන්ඩ් කරිත් පෝශන් එක මදි😢 මෙලෝ රහක් නෑ 😢 food rewieve කරනවනන් අවන්ක වෙන්න 😢😂
@lahirusangeeth9649
@lahirusangeeth9649 6 ай бұрын
❤❤❤
@FoodBadass
@FoodBadass 6 ай бұрын
❤️❤️
@liyasha_perera
@liyasha_perera 6 ай бұрын
😌❤
@FoodBadass
@FoodBadass 6 ай бұрын
❤️❤️❤️
@saduwa999ff6
@saduwa999ff6 6 ай бұрын
@FoodBadass
@FoodBadass 6 ай бұрын
❤️❤️
@user-sm8jv3bv6x
@user-sm8jv3bv6x 6 ай бұрын
Channel එකට report වැදිලද කොහෙද bro subcribe views මදිනේ mail එකක් දාන්න 100k ගහන්න help එකක් දෙන්නම්
@FoodBadass
@FoodBadass 6 ай бұрын
සෙන්ඩ් මී මේල් බ්‍රෝ ඩිස්ක්‍රිප්ශන් එකේ තියෙනවා මේල් එක
@ruwanaththanayaka5110
@ruwanaththanayaka5110 6 ай бұрын
👍👍👍❤❤
@FoodBadass
@FoodBadass 6 ай бұрын
❤️❤️❤️
@maleeshafernando6192
@maleeshafernando6192 6 ай бұрын
Oke kemanm melo rahak ne.oya kiyana ganan walata kema denne ne. Kema okkoma ganan. Biriyani eka nikan kahabath ekak wage. Anika portion ekath poddai... melo rahak ne...
@FoodBadass
@FoodBadass 6 ай бұрын
කම්පේල්න් කරාද?
@1madawa
@1madawa 6 ай бұрын
oyalage mara food rewive ekak neh denne. hamoma eke kama hoda naha kiyaddi oyala kiyanawa complain karada kiyala. oyalata nikan dunnata me wage rahai rahai gaga boru rewives denna epa @@FoodBadass
@user-wu6zc2mp5i
@user-wu6zc2mp5i 5 ай бұрын
Piliyandala.koi.hariyeda
@musicdragonofficial
@musicdragonofficial 6 ай бұрын
නිම්මි බැද්දා කියන්නේ ඉතින් ගෙදරම කලඑලි වෙනවා...
@FoodBadass
@FoodBadass 6 ай бұрын
අම්මපා
@ruwanaththanayaka5110
@ruwanaththanayaka5110 6 ай бұрын
Banata mkd unne a
@FoodBadass
@FoodBadass 6 ай бұрын
බානා රෙස්ට් මේ ටිකේ
@yrasanjanahettiarachchi7067
@yrasanjanahettiarachchi7067 6 ай бұрын
බානෝ
@FoodBadass
@FoodBadass 6 ай бұрын
Baana no
@boruwaepa5435
@boruwaepa5435 6 ай бұрын
Nikan denawa nan mun gooth kai
@FoodBadass
@FoodBadass 6 ай бұрын
ඒ කිවුවේ
@Aloka001
@Aloka001 6 ай бұрын
කනවයි කියලා ඔමත් කනවද අරකිට කින්ඩිය දාපු එක චාටර් කන්නනෙ ගෙනවා. ලොල්
@spiritofrock87
@spiritofrock87 5 ай бұрын
මුන්ට කියපං මුලින් බත් එක හරියට හදන්න ඉගෙනගෙන එන්න කියල😢 දවල්ට කන්න ගෙදරටම බත් පාර්සල් අරන් ගියා බත් එක පට්ට අමුයි.. ගෝත හැත්ත. බත් ගහන එකාට දර ලිප පත්තු කරලා උඩ ඉඳගන්න කියපං
@chanakakarunaratne1951
@chanakakarunaratne1951 6 ай бұрын
ඔයාලට වෙන කඩේකින් ගෙනල්ලා කන්න දෙන්න ඇති මල චාටර් කෑම 🤮🤮🤮
@FoodBadass
@FoodBadass 6 ай бұрын
🤔🤔🤔
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 6 ай бұрын
යකෝ බානා සම්බොල හැන්දෙන් නිකන් කනවා නෙද😂😂😂
@FoodBadass
@FoodBadass 6 ай бұрын
ඒකත් මදී
@sajithdilshan3651
@sajithdilshan3651 5 ай бұрын
Meki yako😂 Bana paradai
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 61 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 17 МЛН
පිළියන්දල දර ලිප 🔥
8:38
Ashen Senarathna
Рет қаралды 127 М.
Dum Biryani by Firnas Ceylon Chef | Sri Lankan Wedding style
15:33
Firnas Ceylon Chef
Рет қаралды 83 М.
NIGHT STREET FOOD HEAVEN IN SRI LANKA 🇱🇰
33:57
Francis Candia
Рет қаралды 336 М.
1490 ට රයිස් ඇන්ඩ් කරී ලාභද?
9:21
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН