🔴🎯ලොකේ සුපිරිම ආගම බුදුදහම විතරම ද ? |

  Рет қаралды 458

Ven Shantha  USA 🇺🇸

Ven Shantha USA 🇺🇸

Күн бұрын

Пікірлер: 11
@akilashehara8375
@akilashehara8375 5 күн бұрын
❤🎉
@jayageeththisumalee941
@jayageeththisumalee941 2 ай бұрын
සොඳුරු ගවේෂකයානෙනි.....! සුපසන් ශාස්ත්‍රවන්තයානෙනි ........!! සුපැහැදිලි විශ්ලේෂකයානෙනි........!!! උතුම් පුන්‍යවන්තයානෙනි.......!!!! ඔබවහන්සේට අපගේ නමස්කාරයම වේවා ..........!!!!! Thanks මල්ලි .
@sajithmadusanka7057
@sajithmadusanka7057 Ай бұрын
Great explanation 🙏💐
@chamikarakularathne3218
@chamikarakularathne3218 Ай бұрын
❤❤🙏🏻
@jayageeththisumalee941
@jayageeththisumalee941 2 ай бұрын
ආසයි .....ඔබවහන්සේ මොන දේ පැහැදිලි කලත් ..ඒ දේවල් අහන් ඉන්න ආසයි ...... thanks මල්ලි .
@lakminithusharika3546
@lakminithusharika3546 Ай бұрын
👍💚❤💖
@w.g.sameeralakshan3704
@w.g.sameeralakshan3704 Ай бұрын
බුදුරජාණන් වහන්සේ ලොවට හෙලි කලේ සත්‍ය එය ආගමක්වත් දර් ශනයක්වත් නොවේ නමුත් බුද්ධ ධර්මයේ යම් ආගමික සහ දාර් ශනික ස්වරූපයන් තිබෙන්න පුලුවන් නමුත් එය ජාති ආගම් කුල මල භේදයකින් තොරව සියළු සත්වයින්ට පොදු වූ සතයයි පොදු ධර්මතාවයයි.තෙරුවන් සරණයි!
@jeffery9781
@jeffery9781 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, උපතින් බෞද්දයකු නොවී, බෞද්ද පරිසරයක, culture එකක හෑදී නොවෑදී, සිංහල භාශාව, අබිදර්මය , පිරිත් යනාදීය නොදෑන, මිනිසෙකුට නිවනට (Ultimate Universal truth / Live & do without attachment) ලගා විය නොහෑකිද? උදාහරනයක් ලෙස, Alaska වල ජීවත් වන, පන්සල් පල්ලී කොව්ල් මොකුත් නොමෑතී, අබිදර්මය, පිරිත් මොකුත් දන්නේ නෑති මිනිසෙකුට , නිවන (Wisdom / Universal Truth) තෙරුම් ගත නොහෑකිද? මෙයට පිලිතුරක් බලාපොරොත්තු වෙමී.
@DananjayaPerera-s3p
@DananjayaPerera-s3p Ай бұрын
අනුනාකි කතාවේ Trinity එක අනුසාරයෙන් බෙදිල හැදුන ආගම් තමයි හින්දු / කතෝලික / ඉස්ලාම්
@ruddikamuthumal8172
@ruddikamuthumal8172 Ай бұрын
එකම මිදුලක එකම ඉර එළි වැසි යට විවිධ ගස් පැළවෙන බව දුටිම්... එකම මිදුලක වුවද හැඩ වැඩි කළේ විවිධ මල් ගොමු බව දුටිම්..... එකම මොහොතක එකම මවගේ නිවුන් දරුවනුත් වෙනස් බව දුටිම්..... සියලු දේ සොඳුරු කළේ ඛන්ති මෙත් උපෙක්ඛා ගුණ දම් බව දුටිම්..
@gangulygarukshika5342
@gangulygarukshika5342 Ай бұрын
Life Lessons Through the Story of Radha Monk
24:26
Ven Shantha USA 🇺🇸
Рет қаралды 101
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 22 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
උපේක්ෂා සිත (4)
32:05
සිහිය
Рет қаралды 6 М.
MK Ramachandran - Himalaya Yathrakalil Njan Kandumuttiya Mahatmakkal | SmJ121
2:06:13
Satyameva Jayathe Clubhouse
Рет қаралды 15 М.
ජනාධිපති AKD  Excellent | Tissa Jananayake with Life (EP 145)
22:35
Tissa Jananayake with Life
Рет қаралды 230 М.
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 22 МЛН