වන්දිබට්ටයෝ දිගටම ගුණ ගායනා කරනු ඇත! (Explained)

  Рет қаралды 5,198

KALUM VLOGS

KALUM VLOGS

Күн бұрын

Пікірлер: 170
@priyanthathilakasiri7127
@priyanthathilakasiri7127 9 минут бұрын
අද ගන්නවා ,හෙට ගන්නවා කියලා කයිය නම් ඇහෙනවා ,හැබැයි තාම ගත්ත එකෙක් නම් නෑ,,නාමල්ලා වගේ හොරු පුලුවන්නම් ගනිල්ලා කියලා සරම උස්සලා පෙන්නනවා,තුනෙන් දෙකක් තියාගෙන ආන්ඩුව බුදියනවා,හොරු පිනුම් ගහලා කතානායකටත් කෙලිය ,ඒත් ආන්ඩුව බුදි ,කවද්ද නැගිටලා මේ හොරු වංචා කාරයො කුඩු කාරයෝ බැංකු හොරු අල්ලන්නේ,
@bp7064
@bp7064 3 сағат бұрын
ආදර්ශමත් නිහතමානී නායකයෙක් අනුර කුමාර දිසානායක මහතා. මහජනයා පැතූ පරිවර්තනය දැන් සිදුවෙමින් පවතිනවා.❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹
@MalaniSam-c8s
@MalaniSam-c8s 2 сағат бұрын
අපේ රටේ මහජනතාවගේ ගැලවුම් කාරයා, විස්වාසවන්තකයා, බලාපොරුත්තුව , අන්තිමයාත් ඔබයි ජනාදිපතිතුමනි,🙏🏻 සහ ඔබ වටා ඉන්න පිරිස හරිම සුංදරයි.❤
@AsokaHerath-d5b
@AsokaHerath-d5b 4 сағат бұрын
ආදර්ශමත් තීරණයක් ගත් ජනාධිපතිතුමාට අපගේ හෘදයාංගම ස්තූතිය..
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 4 сағат бұрын
💯👍👍
@FaidaMohamad
@FaidaMohamad 3 сағат бұрын
ජන හද දින ගත් පක්ෂයක් හැම දාම ඉදිරියටම. Malimawata ජය ජය ජය වේවා.
@ssutish484
@ssutish484 3 сағат бұрын
රංවල නිසා ආණ්ඩුවට ලකුනු වැඩි වෙලා තියෙන්නෙ 🤔 🤔 ඒකත් මාරයි ❤❤
@SirisenaRathnayaka-ms5bn
@SirisenaRathnayaka-ms5bn 3 сағат бұрын
මල්ලි යන විඳිය හොඳයි.ජය.nppඑක රැක ගත යුතුමයි.දෙකක් නැහැ.තවත් විඩියෝ ගේන්න.අපට වටිනවා.ඇත්ත ජය ගනිවි.
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 3 сағат бұрын
💯💯💯✌️
@susanthasuzy4473
@susanthasuzy4473 47 минут бұрын
ආදර්ශමත් කතාවක් ❤🎉
@janakakrishantha895
@janakakrishantha895 3 сағат бұрын
වටින කතාවක් දිගටම සමාජය දැනුවත් කරන්න🎉🎉🎉🎉
@RuwanHandunneththi
@RuwanHandunneththi 51 минут бұрын
ඇනුර සහෝදරයා ට ජයවේවා ඔයලාට බුදු සරණයි
@amjmwimalarathne8310
@amjmwimalarathne8310 2 сағат бұрын
මල්ලි ඔයාලගේ දැනුවත් කිරිම බොහොම වටිනවා, විවුස් ගන්න බොරු හෙඩ්ලයින් දාගෙන සල්ලි හිඟා කන යු ටියුබ් කාරයෝ රටම අවුල් ජාලාවක් කරනවා, ඔබ කරන්නේ ජාතික වගකීමක් ,ස්තුතියි
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 2 сағат бұрын
👍💯
@mishendrawishwa2578
@mishendrawishwa2578 Сағат бұрын
ජයවේවා ❤❤❤❤
@nasliibrahim3429
@nasliibrahim3429 40 минут бұрын
ස්තූතියි මල්ලියෝ...👍👍💪🇱🇰💪
@damayanthicruze6659
@damayanthicruze6659 3 сағат бұрын
ඇත්ත අනික් යූ ටියුබ් වලින් කියන්නෙම එක වරදක් මහා ලොකුවට අරන් කයිවාරු ගහනවා මේ ආන්ඩුව කරන එක හොද දෙයක් මේවලින් කියන්නේ නැහැ ඒක හරිම වැරදි මොනවා මේවල ප්‍රචාරය කරත් මහජනතාව මේ ආන්ඩුව සමගයි ඒක වට්ටන්න එක කයිවාරු කාරයන්ට බැහැ
@NimeshCapital
@NimeshCapital Сағат бұрын
Brother I agree with you. Your great. Great speech.✅❤️✅
@gayaniamarathilaka853
@gayaniamarathilaka853 Сағат бұрын
You're correct, person, your information is very important kalum, thank you so much for your support ❤
@SuneethaPk
@SuneethaPk 3 сағат бұрын
අපේ ජනාදිපත්👍❤❤❤❤❤❤
@nuwanpathirajage6102
@nuwanpathirajage6102 38 минут бұрын
වන්දිබට්ටෝ කියන.. බඩගෝස්තර වදින් කියන කතා අපි හැමදාම ඇහව්වනේ 🤣🤣ගනන්නොගෙන ඉමු 👍👍🙏
@UdeniLakmali-x1m
@UdeniLakmali-x1m 4 сағат бұрын
සහතික ඇත්ත මල්ලි .....❤❤❤
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 4 сағат бұрын
💯👍
@rathnasiriperera5717
@rathnasiriperera5717 4 сағат бұрын
ජයවේවා සහෝදරයා 🎉
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 4 сағат бұрын
💯👍👍
@SirimewanD
@SirimewanD 4 сағат бұрын
👌👌👌.......👍....... ! මෙි වෙචිච දේ බොහොම හොදයි....රටට වෙස් වලාගත් අාශිර්වාදයක්.... ! එ්වගේම අාන්ඩුවෙි ස්ථාවරය පිළිබද මහජන විශ්වාශය තහවුරැ කිරීමක්... ! එ්සමගම කළයුතු දෙයක් තිබෙනවා. පාර්ලිමෙින්තුව ද අැතුලුව රජයේ සියලුම ඉහල තනතුරැ දරන්නවුන්ගේ උපාධි පශ්චාත් උපාධි අාචාර්ය මහාචාර්ය උපාධිවල වලංගු භාවය පරීක්ෂා කළ යුතුයි.... ! එ්වගේම පාර්ලිමෙින්තුවෙි ඉහල තනතුරැවලට පත්කිරීමෙදී පසුගිය දශක දෙක තුල අනුගමනය කළ ක්‍රියා පටිපාටියට අනුව නිවැරදි සුදුසු පුද්ගලයන් පත්කළාද යන්න සොයා බලා සනාථ කළ යුතුයි... ! එමෙන් කුප්‍රකට අාචාර්ය මහාචාර්ය පටිටමි දරාගෙන මෙි රට බංකොළොත්භාවය කරා රැගෙන යාමට සැළසුමිකළ රාජ්‍ය සේවයේ විශේෂයෙන් මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවෙි ඉහල තනතුර දැරැවන් සහ දරන්නවුන් හදුනාගෙන ඔවුන් සමිබන්ධයෙන් ද "...රන්වල න්‍යාය.... " අනුගමනය කළයුතුයි... ! එමෙන්ම පාර්ලිමෙින්තුවෙි මන්ත්‍රීධුර දරන සියලු මන්ත්‍රීන්ගේ උපාධි සහ ඉහල සුදුසුකමි පිළිබදව දැනටමත් ඉදිරිපත්වී තිබෙන අභියෝග චෝදනා පරීක්ෂාකොට නුසුදුස්සන් බව ඔප්පු වෙිනමි රන්වල න්‍යාය අනුගමනය කළ යුතුයි.... !
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 4 сағат бұрын
💯✌️✌️
@Florine-dt2vl
@Florine-dt2vl 45 минут бұрын
Kelum obe news perfect n accurate.🎉🎉🎉❤❤ aneka channel 4 🎉🎉🎉🎉❤❤❤❤
@sandhyanigunawardhana7815
@sandhyanigunawardhana7815 2 сағат бұрын
👍👍👍
@SusanthaMervin-b9w
@SusanthaMervin-b9w Сағат бұрын
නියමයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial Сағат бұрын
👍💯
@pushparanasinghe2403
@pushparanasinghe2403 2 сағат бұрын
Great explanation ❤👌🏽❤️
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 2 сағат бұрын
👍💯💯
@ChandikaPriyanthi-d4d
@ChandikaPriyanthi-d4d 2 сағат бұрын
jayawawa
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 2 сағат бұрын
💯✌️✌️
@LalRoy-m6q
@LalRoy-m6q 4 сағат бұрын
Malimawa Jaya Wewa
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 4 сағат бұрын
💯👍👍
@lasanthanakandala2072
@lasanthanakandala2072 2 сағат бұрын
යමි පිරිසක් ඉන්නව මෙි තක්කඩියන්ගෙ බොරැ වලට රැවටෙන වර්තමාන රජය කල යහපත් වැඩ යටපත් කරමින් මිනිසුනි හොදින් බලලම වැඩකරමු
@shinkahemamali6636
@shinkahemamali6636 2 сағат бұрын
Malimawata jaya wewa ❤
@upulmangala7491
@upulmangala7491 Сағат бұрын
❤❤❤❤❤😊
@RenukaAbeywardena-r3u
@RenukaAbeywardena-r3u Сағат бұрын
🙏🙏🙏🙏❤❤💯💯
@dailymale2934
@dailymale2934 3 сағат бұрын
මල්ලියා ලස්සනයි අද. යටි රැවුල ටිකක් කෙලින් trim කරන්න කන්නාඩියෙන් බලලා.
@darshaniilege5646
@darshaniilege5646 Сағат бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@NamadasaWarnakula
@NamadasaWarnakula 3 сағат бұрын
❤❤❤SUPER BUDUSARANI ❤❤❤🇱🇰🇱🇰🇱🇰💯💯💯SUPIRI KALUMVLOGS 💖💖💖💐💐💐💐💐💐
@Gud_bettr_bst1234
@Gud_bettr_bst1234 4 сағат бұрын
Aththa washayenma.....apith lasthiy malimawata Kade yanna❤❤❤❤❤😅
@SriyaniMangalika-es1gb
@SriyaniMangalika-es1gb 3 сағат бұрын
වීදුරු ගෙවල්වල ඉදන් ගල් ගහන්න ගියාම භයානකයි කියලා නොතේරෙන අය ඉන්නවා
@kusumchandrika9433
@kusumchandrika9433 3 сағат бұрын
Aththa Athisatiyen Jayawe2a Malli
@maxwellfelix6349
@maxwellfelix6349 2 сағат бұрын
නුදුරේදිම ග්‍රාහකයන් ලක්ෂය 100K පසුකරනු ඇත....
@sanitasanita7662
@sanitasanita7662 4 сағат бұрын
❤❤❤❤
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 4 сағат бұрын
💯👍👍
@padmavidanagamachchi
@padmavidanagamachchi 3 сағат бұрын
කියන දේ කරන කරන දේ කියන අපේ ඡන්දයෙන්
@padmavidanagamachchi
@padmavidanagamachchi 3 сағат бұрын
අපේ ජනාදිපති
@ajanthabandara8078
@ajanthabandara8078 2 сағат бұрын
NPP TEAM. GOOD LUCK. THERUWAN SARANAI. DALADA SAMIDUGE PIHITA ARAKSHAWA LABEWA. ❤️ 🙏 🙏❤️🙏❤️🙏❤️🙏
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 2 сағат бұрын
👍💯💯
@weerkoonranjani5915
@weerkoonranjani5915 2 сағат бұрын
ඔබේ කථාව අගයමි
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 2 сағат бұрын
👍💯💯
@sanitasanita7662
@sanitasanita7662 4 сағат бұрын
අපිනමි..ෙමාන.ෙද්..කිවුවත්..මාලිමාවට..තමයි..❤
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 4 сағат бұрын
💯👍👍
@shinkahemamali6636
@shinkahemamali6636 2 сағат бұрын
Niyami daruwane oylage program Eka❤
@Meanika-o8j
@Meanika-o8j 3 сағат бұрын
මේකයි මල්ලි කොච්චර මඩ ගැහුවත් ආණ්ඩුව පෙරලන්න නම් බෑ. ඒ උනාට අර කිරිහැලියට ගෝ බිංදුවක් එකතු වුණා වගේ තමයි ඒ වැඩේ නම් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව තමන් ඡන්දෙට එන්න ඕනේ මේ පක්ෂය ඉතාමත් පිරිසිදු බොරු කියන්නෙ නැති හොඳ පක්ෂයක් අතිගරු ජනාධිපතිතුමත් අසාධාරණයට බොරුවට කැමති නැති බව දැන ගන්න ඕනේ
@premaranjanie2252
@premaranjanie2252 Сағат бұрын
හිත හොඳ උනහම යුක්ති සහගතව කටයුතු කරන විට ඒ අයටම යි අසාධාරණය. ලැජ්ජා භය නැති මිනිස්සු හොර බොරු කර හරි තමාගේ තැන රැක ගන්න වා.
@MalshanMalinda-o5h
@MalshanMalinda-o5h 3 сағат бұрын
මෙ සින් එක් මාලිමාවෙ ප්ලැන් එකක් වෙන්න බැයිද කතානායකගෙ සින් එක පාර්ලිමේන්තුවෙ ඉන්න හොර එවුන්ගෙ එවා ජනතාවටම හොයන් යන විදිහෙ එක වැඩක් ❤❤
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 3 сағат бұрын
👍👍👍
@dailymale2934
@dailymale2934 2 сағат бұрын
කතානායකගේ(අපි අමෙරිකාවේ ඉදං) දැක්කේ නොහැකියාවයි. මානසික රෝගියෙක් වාඟේ හැසුරුනේ.අපිටත් ප්‍රශ්නයක් උනා ඒතරම් උගතෙක් හොඩියේ ලමයෙක් විදිහට හැසිරෙන්නේ ඇයි කියලා. සමාන්‍ය පෙල පමණක් තිබ්බත් ඇති, වගකීම් ටික හරියට කරන්න පුලුවන් නම්. වැරදි සහතික දුන්නානම් සමාව ගන්න. නමුත් තනතුරෙන් අස්විය යුතු නෑ.වැඩටික හරියට කරනවා නම් හොරා නොකා. පිටරට උනත් අදිකරණ ය කාටත් එකයි. අවු.76 ක් එහෙම තිබ්බාද මේ රටේ.
@Muzahirviews
@Muzahirviews 2 сағат бұрын
Niyamai Machan 👍 mama minihage video eka baluwa iye uta echara rata gana kakkumak tiyenawanam Lanka wata awith owa kiyanna one AKD awanka nayakayek ohu me rata hadai
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 2 сағат бұрын
👍💯💯
@ruwannayanakantha4015
@ruwannayanakantha4015 4 сағат бұрын
ආචාර්ය මහාචාර්‍ය වරු ගැන හොයන කුජීත අනාචාර්‍ය වරු. ලැජ්ජයි ඕයි ලැජ්ජයි
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 4 сағат бұрын
👍👍
@nuwanandra5153
@nuwanandra5153 Сағат бұрын
මිනිස්සු හීන දැකපු පොහොසත් ලස්සන රට හදාගන්න බැරිවුනොත් ඒක ලොකු අපරාදයක්. 159 දෙනාට වැඩ කරලා, වැඩ පෙන්නන්න වෙනවා. වෙන විකල්පයක් නෑ. මොකද මේ චන්ද දායකයින් ඇහිද ගත්තු අය.
@AguralageMalkanthi
@AguralageMalkanthi 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 4 сағат бұрын
💯👍
@nelumpiyasena5203
@nelumpiyasena5203 2 сағат бұрын
Do you really care for what some desperate scared people say and do. You are doing a honest good job respectfully. So keep your head high and carry on. I do not watch lots of channels but I watch yours because you are unbiased and very open minded. Who like factual journalism will watch. ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 Сағат бұрын
මාලිමාවට රටට දුන් පොරොන්දු ඉටු කිරීමට බාහිර බාදා ඇති නොවේවා
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 35 минут бұрын
ඒ කාලෙ උන්ට ඕන විදියට ලොගුව දැම්ම ලගදිම විහිළුකාර සිටි මිනිහෙකුට ක් දූන්නා 😊
@disanayakakumari4809
@disanayakakumari4809 4 сағат бұрын
❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 4 сағат бұрын
💯👍👍
@nskahadawa1069
@nskahadawa1069 4 сағат бұрын
KALUMAA SUPIRI❤❤❤❤.JAYWEWA.OHOMA YAMU❤❤❤
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 4 сағат бұрын
💯👍👍
@kumarakumara2351
@kumarakumara2351 2 сағат бұрын
එක් කෙනෙක් භාරත අනෙකා සෙපාල්. එයාලා දෙන්න තමයි ඹක්කොම දන්නේ කියලා හිතන් ඉන්නෙ. අපි එයාලගේ වීඩියෝ බලන්නෙ නෑ.අපි මෙ රට හදමු.
@jeevansoysa7566
@jeevansoysa7566 2 сағат бұрын
ඔබලා කඩෙ යන්නේ නැහැ මහජනතාව දැනුවත් කරනවාට බොහොම ස්තුතියි පුතාලට බංකොලොත් වෙච්ච හොරු රැලට කඩෙ යන වහල්ලු බත්බැලයෝ ටික මොනවා කිව්වාත් මහජනතාව රවටන්න බැහැ හොරු රැලට පුතානෝ හිතාගෙන ඉන්නෙ ආණ්ඩුව වට්ටන්න නම් එක හීනයක් විතරයි රට හදන්න පුලුවන් නායකයා සහ කණ්ඩායම මාලිමාව තමයි කතානායකතුමාට සාධාරණයක් ඉස්ට වෙනවා වැඩි දවසක් යන්න ඉස්සර වෙලා හොරු රැලට දුවන්න පාර හොයන්න වෙයි ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාම ආරක්ෂා වේවා
@wmnilanthi9633
@wmnilanthi9633 Сағат бұрын
ආණ්ඩුව නිවැරදි පාරේ යනවා කියලා ඔප්පු උනා එච්චරයි අන්තිමට උනේ
@KimRyujim
@KimRyujim 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 4 сағат бұрын
💯👍👍
@thilaksamarasekara4516
@thilaksamarasekara4516 3 сағат бұрын
JANADHIPATHI TUMATA.NIDUK NIROGI SUWAYA PATHAMU,❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DelightfulMountainRange-ow5vb
@DelightfulMountainRange-ow5vb 2 сағат бұрын
විපක්සයට අනුන්ගේ වැරදි හොයනවා මිස තමුන්ගේ වැරදි දකින්නෙත් නැහැ හොයන්නෙත් නැහැ හිතන් ඉන්නෙ විපක්සෙ ඉන්නෙ සුදනො කියල ඔක්කටම වැඩිය අමාරුව තියෙන්න පැරදිලා ගෙදර ගිය උන්ගෙ ජාතික ජනබලවේගයට ජයවේවා ❤
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 2 сағат бұрын
👍💯💯
@prasadiniperera155
@prasadiniperera155 4 сағат бұрын
මාලිමාවට ජය වේවා ❤❤
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 4 сағат бұрын
✌️💯💯
@E.A.REdirisinghe
@E.A.REdirisinghe 2 сағат бұрын
අපේ එකම හා ඉතිරිව තිබුණු බලාපොරොත්තුව මාාලිමා රජයක් හා ජනාධිපති තුමා පමණි මෙය ද නැති උනොත් රටක් දැයක් නැති වෙනවා ඔබට ද අපි සුභ පතමි
@neelsomasiri
@neelsomasiri 2 сағат бұрын
මාලිමාවට කෝටියක් කියල ආව මිහිහට දැන් වෙලා තියනදේ පේනවනෙ. ජනාධිපති තුමා වෙනුවෙන් කතා කලාට. කවදාකත්. බය වෙන්න අපා. එයා සත්‍යයේ. ප්‍රති මූර්තියක්. අපි ඔයාලත් එක්ක ඉන්නවා.
@Sanu19455
@Sanu19455 Сағат бұрын
සාලිය කියන කෙනා නේද? එයා ගැන මටනම් කිසිම පැහැදීමක් නෑ.
@SanaSana-g1f
@SanaSana-g1f Сағат бұрын
💐💐💐💐👍👍👍👍🇱🇰🇱🇰🇧🇭🇧🇭
@smhs3313
@smhs3313 2 сағат бұрын
අන්ඩුවට අපිත් කඩේ යනව ඉදිරියටත් යනව.ඇත්තටම ඒක කඩේ යෑමකුත් නෙවෙයි.රටට ආදරයක් තියන එකෙක් නන් මේ ආන්ඩුවට ව්රැද්ද වෙලා කරන හැම දේටම උදැල්ල දාන එක නෙවෙයි කරන්න ඕන. වැරද්දක් තියනවනන් කියල පෙන්නල දෙන එක හොදයි. ඒත් හොරාකන්නම ඉපදිච්ච එවුන් ඒකට අකැමැතියි. මාලිමාවට ජනතාවගෙන් අවසර ගන්නැතුව වාතයක්වත් පිට කරන්න තහනන් වගේ විපක්සෙ උන් කෑ ගහන්නෙ. උන්ට හොදයි හොරා කන්න පාර්ලිමේන්තුවෙ කැන්ටින් එකෙන් පිනට කෙලින්න කෑම අරගන යන්න ගෙවල්වල ගෑනුන්ටත් එක්කම ඒව උන්ට හා මාලිමාවට බැ.
@rpq3192
@rpq3192 47 минут бұрын
ඒකමහ වදයක් වෙලානි.භාරත එහෙම වචනයක් ගානේ vedios දදා ඇමතිවරුන්ට බනිනවා.පිස්සුද මන්දා.විපක්ශයට ආතල් දෙනවා
@nasliibrahim3429
@nasliibrahim3429 41 минут бұрын
එකෙන්ම, අන්තිම තුරුම්පුව දක්වා අපේ සහාය වචනයකින් හරි මේ ආණ්ඩුවට ලබා දෙනවා.. 💪🧭💪 ✌️🇱🇰✌️
@MalanieWatagoda
@MalanieWatagoda Сағат бұрын
ඔක්කොම බලා ඉන්නෙ හාල් පොල් රිලව් නෙවෙයි පාස්කුව බැදුම් කර වංචාව..ඔවැනි දේවල්නෙ
@wrkw-g3o
@wrkw-g3o 2 сағат бұрын
Oba ta pranamaya mona wunath rata vinasha karapu ayagen siyalu depala mudal janathawa sathu kala yutui
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 2 сағат бұрын
👍💯💯
@PriyankaThilakarathna
@PriyankaThilakarathna 4 сағат бұрын
❤❤❤❤❤❤🎉🎉🎉😢😢😢
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 4 сағат бұрын
💯👍👍
@smgsethunga3068
@smgsethunga3068 2 сағат бұрын
Good Job Bro.....💜️💜️💜️💜️💜️💜️👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 2 сағат бұрын
👍💯💯
@pansilupansilu5799
@pansilupansilu5799 4 сағат бұрын
Chanal eka kuda unata,aththa penwana eka godak lokui.
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 4 сағат бұрын
✌️💯❤
@dilrukshiperera4702
@dilrukshiperera4702 3 сағат бұрын
Sisige channel ekath ehema ekak
@jeonara9025
@jeonara9025 39 минут бұрын
විපක්ෂයේ අය්ගෙ උපාධි ආචාර්ය මහාචාර්ය ගන්ත් හොයන්න ඔනා
@MalanieWatagoda
@MalanieWatagoda Сағат бұрын
ඇතුළට කීවට තව ගත්ත කෙනෙක් නෑනෙ
@ssutish484
@ssutish484 3 сағат бұрын
සුජීව සේනසිංහ නම් දැං සද්දෙ අඩු කරල බය වෙලා ඉන්නෙ
@gayanipallewelaarchi2188
@gayanipallewelaarchi2188 14 минут бұрын
අනුන්ගේ කතා වැඩක් නැහැ , ඉදිරියටත් මේ සමාජ සත්කාරය කරන්න , තෙරුවන් සරණයි
@saradiabeysundara2861
@saradiabeysundara2861 4 сағат бұрын
මාලිමාවට විරුද්ධව හොර මැර අල්ලස් දුශන පගා නැතිනිසා ව්පක්ශය මොන්ටිසෝරි කේස් හොයනවා
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 4 сағат бұрын
💯👍👍
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 3 сағат бұрын
කැළනිය කැම්පස් එකේ ආචාර්ය ලා මහ චාරලා කියලා හිටපු පිස්සු චාර්ලා චිලි කුඩුස් ගෙනල්ලා රතු රෙද්දක් පිරෙවුවා කුඩුස් කිවුවා ම න් දා මට දුන්නා මොනවට රෙදිපෙරෙවුවද ඒ මොන චාර්‍යලද
@NiroshAlwis
@NiroshAlwis 2 сағат бұрын
දැන් වැළලෙන හදනවා මැයනාගේ ආරක්‍ෂා අඩු කරා කියලා 😂😂😂 මැක්කෝ ටික කසිප්පු කාරයෙකටත් මොකක්ද දුන්න නේ අරුන් 😂😂
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 2 сағат бұрын
👍💯💯
@BAPriyanthi
@BAPriyanthi Сағат бұрын
පුතේ ඔයා ප්‍රවේශම් වෙන්න දැන් සත්‍යයට තැනක් නැහැනෙ බුදු සරණයි 8:35
@hemanthamanjula2436
@hemanthamanjula2436 2 сағат бұрын
බොරලුවත්තට ගල් වැටුණාම නෙමෙයි සහෝදරයා තල් අත්තට බෙලි ගෙඩියක් වැටුණහම තමයි හාවා කලබල වෙලා තියෙන්නේ.
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 2 сағат бұрын
👍👍
@rpq3192
@rpq3192 56 минут бұрын
හොද දේවල්ම කියන්න කැලුම්.ඒවා යට යනවා අපරාදේ.රනිල්ටත්,මහින්දටත් කතානායකටත් එකම නීතිය.කොච්චර සතුටුද?
@mchithrasena7832
@mchithrasena7832 4 сағат бұрын
Mahinda, ge lawyer upadiya 😂
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 4 сағат бұрын
😄👍👍
@PrasannaAluwihare-m5w
@PrasannaAluwihare-m5w Сағат бұрын
Horunta vada borukarayo hodada,,,,?
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial Сағат бұрын
බංකොලොත්ම වෙන්න හොරා කාපු එක සුපිරිද ඉතින් මේ වගේ හිච්චි ප්‍රශ්නෙකට වඩා...? 🫠🥴
@disnadamayanthi864
@disnadamayanthi864 4 сағат бұрын
තෙන්නකෝන් මේක කරේ තියන් යනවා
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 4 сағат бұрын
👍👍
@danieaviles576
@danieaviles576 2 сағат бұрын
Oyaa gahapu madawalin ☝️apee janapati lokuma maligawak goda neguwa 👍❤️🙏 maligawa harima 💪shaktimat.. Gall muul gahala kudu karanna lesti wenna epa, 🖐️🖐️sobadahama 👁️👁️
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 2 сағат бұрын
👍💯💯
@gayanranasingha7869
@gayanranasingha7869 2 сағат бұрын
සාමාන්‍යය පෙල වත් නැති එකෙක් වන මුදල් ඇමති බැසිල් වුනේ
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 2 сағат бұрын
👍💯💯
@kavishkaadithya2541
@kavishkaadithya2541 2 сағат бұрын
මම ඔයාගේ Video බලනවා.මල්ලි බඩු 10 මිල අඩු වෙනවා කිව්වට අඩු උනේ නෑනේ
@nimalkarunathilaka5834
@nimalkarunathilaka5834 Сағат бұрын
Ranil heteya nam adukarai
@chamindunimesha1170
@chamindunimesha1170 17 минут бұрын
ඔයා භාරත ගැන හරිහැටි දන්නෙ නෑ
@SamanJayaratne-b6d
@SamanJayaratne-b6d 2 сағат бұрын
Ara Ajith P kohomaha adi nithighaua wune?????😂😂😂
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 2 сағат бұрын
👍👍
@Nawani-j9x
@Nawani-j9x 3 сағат бұрын
Npp eka bedanna godak aya mewelawe dagalanawa...api owata ahuwenne..owa horunge weda..minissu aussala...npp eka gena werdima kiyala..apahu hora thakkadi karaliyata enna hadane
@InduHewapathirana
@InduHewapathirana 3 сағат бұрын
MAMA NAM KISIMA DEYAK BALAPOROTTU WA NEMEI ANIWARYENMA ANURA WAGE HORA BORU NETHI AWANKA NAYAKAYEKUTA MAMA HADAWATHINMA KADE YANNA WA ANURA TA KADE YANNE DEKAI PANAHE HORU NEMEI WEDAGATH AYA MALLI OYA U TUBE KARAYOTH GODAK INNE SALLI HAMBUKARAGANNA OYALA WAGE AYA NE
@dayaniliyanage7806
@dayaniliyanage7806 2 сағат бұрын
කැලුම් පොඩ්ඩක් එෆ් බ් එක ගැනත් බලන්න පුදුම විදියට වැලලෙන්න හදන උන් ඉන්නව උන්ගෙ වැඩේම කුනු ලොන්ඩ්‍රි කාරයෝ වගේ රෙදි හෝද නව .කඩේයන ගොට්ටෝ.
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 2 сағат бұрын
ආපෝ ඒ ෆේක් අකවුන්ට් සහ පොහොට්ටු, සිලින්ඩර්, ටෙලිෆෝන් ඔක්කොම උන් හය් හත් දාහක් එකතු වෙලා හදපු ගෲප් වලින් ඇවිල්ලා දාන කොමෙන්ට්ස්... 🤣🤣✌️💯💯. මහපොලොවේ ඇත්ත නෙවෙයි... 😄✌️💯❤
@pushpasamanthikulathunga6872
@pushpasamanthikulathunga6872 4 сағат бұрын
Me anduwata hitapu niladari elesama thiyagena gamana yanna be wiswasa karanna amarui eyala
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 4 сағат бұрын
👍
@syryanygood-y5w
@syryanygood-y5w 2 сағат бұрын
parlimaenthuwae inna oya laekamwaru kiyana aya iwath karala sdusu aya path karanna anura sahodara janapathita ayi bari ayala sambandawa dadi thirana araganna puluwan naeda hama daema karala samawa illana akada okungae tharama oya innae ranil rajapaksa path karapu aya maehaema giyoth rata nawatha agadayata pathwaenawa oya aya nawatha rajaya karanna gaththoth rataema j.j.w.chandaya dipu janathawa oyala athulu saerama ayagaen ranilnakiya pali gannawa api puthae 88 idan thamai oya paksaeta wada kaeruwae nathi bari kama ihath udin gaeta ringuwa nisa api daruwangaen athata awilla ada mae ratawala balu duk widinawa giya anduwalin path karapu ayawa thiyagaena kiri powannae nathiwa maru karanna onae puiuwan tharam madaya jalawalin hari janapathiwa danuwath karamu
@MadurawalasingeAnanda-oe5fd
@MadurawalasingeAnanda-oe5fd Сағат бұрын
ඔය කියන්නේ සේපාලයා ගැන නේද ඕකා වගේ කබරයෙක් ලොවෙත් නෑ පට්ට හොරෙක් ඕකා එක පාර හිරෙත් ගියා කට හින්දා ඊට පස්සේ පූස් පැටියා වගේ ඉදලා අයෙත් එකපාරම මාලිමාට කෝටියක් කියාන උඩ පැන්නා වාසියක් ගන්න බැලුවා හරි ගියේ නෑ දැන් සජබෙට කඩේ යන ඇබයෙක් උනා අනේ ⁣හොදා අපට එපා 👍💯👌👍
@deepikathotahewa
@deepikathotahewa 18 минут бұрын
මම හිතන්නේ ඔයා කියන්නේ බ්ජාරතගැන නේද .එයා ගැන පැහැදිමක් නෑ
@JayanthakithsiriHewawikcramage
@JayanthakithsiriHewawikcramage 4 сағат бұрын
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 4 сағат бұрын
💯👍👍
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
How did the Enigma Machine work?
19:26
Jared Owen
Рет қаралды 10 МЛН