කල්ලි කණ්ඩායම් ගැන රහස් පටිගත කිරීමක්! (Explained)

  Рет қаралды 7,405

KALUM VLOGS

KALUM VLOGS

Күн бұрын

Пікірлер
@saronipeiris712
@saronipeiris712 Күн бұрын
Balan inna dei mean kiyala,kawadawath owata tiya horu wath allanne na.ubala api heena wala walalenawa.
@sriyaniweerasinghe9846
@sriyaniweerasinghe9846 Күн бұрын
අපිට නම් අහන්න බෑ .හිතට හරිම දුකයි. අපේ රටේ අහිංසක කොල්ලො. පව්.
@ShaliniKs-s1c
@ShaliniKs-s1c Күн бұрын
අපෝ...අහන්න බත් බෑ.පරම්පරාවටම සාප වේවා...බටලන්දයාට.
@Ashokagunathilaka-j7n
@Ashokagunathilaka-j7n Күн бұрын
බටලන්ද පිලිබදව පිලිබදව පරීක්ෂණයක් කරලා දඩුවම් දෙන්න ඕනෑ .
@TheTrippleGem
@TheTrippleGem Күн бұрын
ඒ උගත් බුද්ධිමත් තරුණ පරම්පරාව මොනතරම් දුකක් විඳින්න ඇද්ද.😢
@swarnasuraweera283
@swarnasuraweera283 Күн бұрын
💯✅💯✅💯✅💯✅💯✅😭🫣
@TheTrippleGem
@TheTrippleGem Күн бұрын
බුද්ධාගමේ රටක මෙවැනි දේවල් වුණා කියලා හිතන්නවත් අමාරුයි .
@swarnasuraweera283
@swarnasuraweera283 Күн бұрын
ශ්‍රී ලංකාවේ ලෝකප්‍රසිද්ධ විශ්වාසණීය අභිමානවත් අනූර කූමාර 👑දිසානායක ජනාධිපතිතුමා ප්‍රමූඛ මාලිමාවට ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි. 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@dilanpradeep3272
@dilanpradeep3272 Күн бұрын
අනේ අතිගරු ජනාධිපති තුමනි වැදල කියන්නම් මුන්ට ඉක්මනට දඩුවම් දෙන්න
@dhanushdhanushkumar3052
@dhanushdhanushkumar3052 Күн бұрын
Well done brother and well said brother
@TheTrippleGem
@TheTrippleGem Күн бұрын
මොනතරම් වැරදි කළ සිරකරුවකුටවත් මෙහෙම වද හිංසා දෙන්නෙ නැතුව ඇති
@swarnasuraweera283
@swarnasuraweera283 Күн бұрын
💯✅💯✅💯✅💯✅💯✅😭🫣
@rupapushpa9228
@rupapushpa9228 Күн бұрын
Very painful story,thanks guys my God bless, 🙏🏼
@LalDarmasiri-j4h
@LalDarmasiri-j4h Күн бұрын
ඔය අපරාධවලට සමිබන්ධ මහඵකා තවම නිදැනිදැල්ලේ.ඔකට දෙතිස් වදය දෙනතක් අපිට නින්ද යන්නෑ,
@Nadiyh-e4u
@Nadiyh-e4u Күн бұрын
Aniwaryenm oya kalakaniy tharuna jeewthe nethikra Dadowam ikkmani ennead one
@elmowimalaratne1927
@elmowimalaratne1927 Күн бұрын
බහුතරයක් අපේ රටේ දේශපාලකයන් ......ව්ශේශයෙන් පහුගිය කාලේ තද බල .......උන්මත්තකයන් ....බව මොලේ තිබෙන මිනිස්සු .දන්නවා .
@RupikaJayasundara-v6e
@RupikaJayasundara-v6e Күн бұрын
ඇයි මේ වගේ උන්ට අධික ලෙස දඩුවම් දිය යුතුයි නේද උනුත් විදවිය යුතුමයි
@Pathmini-j3v
@Pathmini-j3v Күн бұрын
Good.Good😊
@AsokaPrincy-j8k
@AsokaPrincy-j8k Күн бұрын
සොම්බ්ය උල තියන්න ඕන
@senanipriyanwada5368
@senanipriyanwada5368 Күн бұрын
Batalandayath කුඩු පට්ටම් wela kaali kaali wenna ona edata මිනිස්සු lankawama කිරිබත් kaum kana දවසක් කරමු
@Pathmini-j3v
@Pathmini-j3v Күн бұрын
😊😊😊😊
@helaya8937
@helaya8937 Күн бұрын
Batalande case 1 edala ganna one apahu.tharuna apita e gana denaganna one yukthiya ituwenna one e minissunta.
@parakumlanka4401
@parakumlanka4401 Күн бұрын
Mayava tavat huratal karanna apa obala kiyana daval attha tavat godak thiyenava nada api malimava ganave
@priyanwadawijayawardena8807
@priyanwadawijayawardena8807 Күн бұрын
මෙයත් කවද හරි පාරෙ තමයි මැරෙන්නෙ. පේනවනේ ප්‍රේමදාසට වුනා. මේව නම් පලදෙනවා මයි. 😂😂😂
@priyantipanandu9765
@priyantipanandu9765 Күн бұрын
Apo හරිම අපරාදයක් අහස පොළව නුහුලන aprdyk aiyo pui මිනි මරුවන්ට නිසි දඩුවම් සොබව දර්මය දඩුවම් ලැබේවා
@lalithamarasiri2676
@lalithamarasiri2676 Күн бұрын
Please, Show them people, it is very important to see What was happening Please realise picture
@ashokawijetunga5131
@ashokawijetunga5131 Күн бұрын
බටලන්දේ ගාතකයා රනලාකවදද උසාවි යට අරන් යන්නෙ
@SS-of1eo
@SS-of1eo Күн бұрын
මෙහෙම අපැහැදිලි විඩියො දානවානම්, subtitle එක්ක දාන්න , නැත්නම් තේරුමක් නෑ මොනවා කියනවද කියලා. ඔයාලා ලඟ හිටියනම් දන්නවා ඇති මොනවද කිව්වේ කියලා!!
@priyantipanandu9765
@priyantipanandu9765 Күн бұрын
අනේ ජනාධිපති තුමනි නැවත mawani දේ නොම wawa ඉඩ notabnna mawani අපරාද වලට bala tanhwata aiyo 😭
@gamini2015Karunaratne-bb5rf
@gamini2015Karunaratne-bb5rf Күн бұрын
ගූගල් එකට ගිහිල්ලා Batalanda Commission Report PDF කියලා ගහන්නකො, පිටු 159ක 10MB ෆයිල් එකක් ඒවි. කියවලා බලන්න
@YfGf-mf1vm
@YfGf-mf1vm Күн бұрын
අනුර ජනාධිපති තුමාගේ රජය ඉක්මනින් කඩා වැටෙනබවකුත්... Npp එක ටික කාලෙකන් දෙකට කැඩෙනබවකුත් මොකක්ද චැනල් එකක කියනවා...... අනුර ජනාධිපති තුමා රජ වෙන්න කලින් ස්ටේජ් වල කියපු දේවල් නෙවෙයි ලු දැන් කියන්නේ කරන්නේ. කියලා එහමත් කීවා ඒ වීඩියෝ එකේ
@HarshaDePerera
@HarshaDePerera Күн бұрын
අනුර ආවොත් ගෙවල් වලට පැනලා මිනීමරනවා කියපු එවුන් නේද ඕවා කියන්නේ .
@smartengineers541
@smartengineers541 Күн бұрын
soba dahama nadu ahana dawasak kawruth widawanna wenawa,mathanke piyanota wechcha de ,
@ManelHewadewage-y2w
@ManelHewadewage-y2w Күн бұрын
Mepamana kalayak ape rata palanaya kale Munda ,buduammooo😢
@TheTrippleGem
@TheTrippleGem Күн бұрын
ධම්මගයාවේ ස්වාමීන් වහන්සේ මිනිසුන්ව අවුස්සනවා ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න. ජයමංගල ගාථා කිව්වේ නැහැ කියලා. ජය මංගල ගාථා කියලා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ඇරගෙන තමයි මේවා කරලා තියෙන්නේ. ඒ ගැන උන්වහන්සේටත් පැහැදිලි කර දෙන්න. අපි වගේ, ස්වාමීන් වහන්සේලා youtube වල තියෙන සියලුම වීඩියෝ බලන්නේ නැහැ. ඒ වුනාට උන්වහන්සේට භාවනා කරනකොට සෑම දෙයක්ම පේනවලු. තාම හරියට දේවල් පෙනිලා නෑ වගේයි මට හිතින් නෙ.
@YfGf-mf1vm
@YfGf-mf1vm Күн бұрын
අනේ මන්දා මේ ආණ්ඩුව ගැනත් පැහැදිලි ඉදිරියක් නැති ව්දියේ වීඩියෝ එකක් මම අදත් ඇහුවා
@parakumlanka4401
@parakumlanka4401 Күн бұрын
Maya karapu aparada hitannat ba ranil kiyanne minimaruvek aka mulu ratama dannava aka nisa mohu ikmanin arrest karala dady daduvam danna ona
@ajanthakumarasinghe337
@ajanthakumarasinghe337 Күн бұрын
Ikmanata munta danduwam karanna
@RITAPERERA-d6y
@RITAPERERA-d6y Күн бұрын
RANIL PONNAYAWAT OYA WAGEMA WADA DEEL A MARANNA ONI
@BandaraManike-w2k
@BandaraManike-w2k Күн бұрын
Why miaenaa kiarapuwa kieyanna ,,,,,,,,,,dabalma aikaee gotath aiwaga paskuwa kiarala rrajakama gatta,,,,,,,kote eianna kislwe hiamudawa 600miaruwaa ranela aipa pattaboy kianakuth aihuunae mun okkomalata raja kiaala daduwam dianna teyanna,,,,,,,,,,,,,,,,
@thakshisenani3075
@thakshisenani3075 Күн бұрын
Oya kalakanni sombiya ta jewitha kalyatama hire thiyanna ona..wasalaya...oka
@udeniudeni156
@udeniudeni156 Күн бұрын
Anura janadipaathi innakan batalanda gana hoyanna.. ea maruna minissun kara matin avilla balaya gatta minissu ada waradi karoyo rakinawa.
@kelumnishantha6689
@kelumnishantha6689 Күн бұрын
Sombiya
@CjcCnfm
@CjcCnfm Күн бұрын
ඔයාලට කියන්න බැරි නම් මම නම කියන්නම් රනිල් වික්‍රමසිංහ මම හරි නේද මෙච්චර මිනී මරපුකැරියෙක්ද නිදැල්ලේ තියලා තියෙන්නේ
@nishanthifernando6748
@nishanthifernando6748 Күн бұрын
ඔයාලා නම කියන්න කැමැති නැත මම කියන්නම් මේ පාහර වැඩේ කලේ ඒ මානසික ලෙඩා තමා රනිල් වික්‍රමසිංහ ආර් ප්‍රේමදාස බටලන්ද වධකාගාර රංජන් විජේරත්න උඩුගම්පොල පොලිසියේ ලොක්කා මේ කියන ඒවා සියට දහක් ඇත්ත මොකද මේ අත්දැකීම ඇහින් දැකපු මගේ යාළුවෙක් ඉන්නවා එයා දැන් ඉන්නෙ විදෙශ ගත වේලා ඉන්නෙ රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්‍ෂ, ආර් ප්‍රේමදාස, මේ කරුණ තමා රනිල් ,මහින්ද ජුන්ටාව තමා තවම ජීවත්වෙන මානසික ලෙඩ්ඩු මේවාට සාක්‍ෂිය අපි ගාව තියනවා රනිල්ට බයට තවමත් ලංකාවට එන්නෙ නැති මිනිස්සුන් විදේශ ගත වේලා ඉන්නවා එකයි මුන් අර්ජුන් වගේ මානසික ලෙඩෙක් ඉස්සර කරගෙන මාලිමාව වට්ටන්න මේ කටයුතු කරන්නෙ
@pasindunimsara7438
@pasindunimsara7438 Күн бұрын
Ponna ranila thoge kehuthu kewat madi yako
සූත්තර පුංචා Left
25:16
SL Deshaya
Рет қаралды 47 М.
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 96 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 34 МЛН
Slow Aging by Optimizing These Redox Reactions, with Dr. Monisha Bhanote
42:15
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 96 МЛН