මෙන්න රට වැටෙනකන් බලන් ඉන්න කල්ලි සාමාජිකයෝ! (Explained)

  Рет қаралды 22,273

KALUM VLOGS

KALUM VLOGS

Күн бұрын

Пікірлер: 260
@tharukadilan1992
@tharukadilan1992 20 сағат бұрын
අපි චන්දෙ දීල බලාපොරොත්තු වුන වෙනස දැන් වෙමින් පවතී ... ජය වේවා මගෙ රටට ..👌👌👌👌👌
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 20 сағат бұрын
💯👍❤
@piumikiriwaththage9909
@piumikiriwaththage9909 21 сағат бұрын
වියයුතු දේවල් හොඳින් සිදුවෙමින් පවතී.මගේ රටට යහපතක්ම වේවා.ඔයාලටත් එසේම වේවා.තෙරුවන් සරණයි.❤❤😊😊🌹👍🌸
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 20 сағат бұрын
💯💐💐
@SumedaGunathilaka
@SumedaGunathilaka 21 сағат бұрын
රජය ඉතා ඉක්මනින් පියවර ගත යුතු දෙයක් තියෙනවා .පක්ෂ මාරු කිරීමේ නාට්‍ය නැවැත්වීමට පනතක් ගෙනෙමු .මොකද අනුර කුමාර සහෝදරයා කීවා.ඒක කරනවා කියලා .දැන්මම ඒක කරන්න වෙනවා.මුදල්වලට දැනටම එහෙම සිදු වෙමින් පවතිනවා .රජය අපහසතාවයට පත් කිරීම සදහා හොරු මංකොල්ල කාරයෝ පටන් අරගෙන .ජන වරමට පිටුපාන අයගේ ප්‍රජා අයිතිය තහනම් කරමු
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 21 сағат бұрын
✌️✌️👍
@jahimakanthi6687
@jahimakanthi6687 19 сағат бұрын
එය කල යුතුම දෙයක්
@swarnasuraweera283
@swarnasuraweera283 18 сағат бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅
@tharangagunarathna3525
@tharangagunarathna3525 17 сағат бұрын
මෙය විය යුත්තක් ඉතාම සතුටුයි මේ රටේ දසක ගනනාවක් සිදුවූ දේ නොවිය යුතුයි ක්ලීන් ශ්‍රී ලංකා අපේ චන්දයේ ප්‍රාතිහාර්යය මෙයයි ස්තූතියි කැලුම් ❤❤❤❤❤
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
💐💯💯
@SarathKalansooriya-c6n
@SarathKalansooriya-c6n 21 сағат бұрын
හිරුට අනුව ආණ්ඩුව ෆුල්ම ෆේල්. ඔය බලු නාලිකාවට ෂොට්එක දෙන්නම ඕන.
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 21 сағат бұрын
😄✌️✌️💯
@Peraliya
@Peraliya 16 сағат бұрын
ෂොට්එක දෙන්න දෙයක් නෑ. 2025 අවසානයෙදි ඔවුන්ට විහින් හීලෑ වෙන්න සිදුවෙනව. කොයිමොහොතක හෝ ඔවුන් කට වරද්දව ගන්නව. ඊලඟ මොහොතෙදි නිදහසට කරුනු දක්වමින් දනගහන්න සිදුවෙනව. ඒවට නෑසූකන්ව සිට නීතියානුකූල ක්රියාමාර්ග ගතයුතුයි. ඔවුන් විහින් අමාරුවේ වැටෙනව. නිවසේ ඇතිකරන හීලෑ නොවුනු සුනකයා මිනිසුන්ගේ හැපුවම හාම්පුතාට වගකීමෙන් බේරෙන්න බැහැ. බල්ලටයි හාම්පුතාටයි දෙන්නටම දඬුවම් විඳින්න වෙනව.
@rpq3192
@rpq3192 22 сағат бұрын
කරටි කඩන් යන නිසා මාලිමාවට මඩ ගහනවා නේද?උන්ට දරාගන්න බෑ.
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 22 сағат бұрын
🤣💐💐💯👍
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 22 сағат бұрын
💯👍👍
@mpmnalir6911
@mpmnalir6911 17 сағат бұрын
තරුණයෙක් වශයෙන් ඔබ ගැන මාර ආඩම්බරයි මචන් 👍❤️ඔබ වැනි තරුණයන් තමයි මේ වගේ ඉස්සරහට ඇවිත් ඇත්ත ජනතාවට කියන්න ඕන 👍❤️
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
💯👍👍💐
@roshanichandralatha2954
@roshanichandralatha2954 22 сағат бұрын
ලංකාවේ මිනිස්සුන්ගේ දෙසපාලනසාක්සරතාවය. බිංදුවයි ඒ. නිසා තමයි දූෂිත දේශපාලකෝයෝ රටේ බල්ටිගැහුවේ උන් හිතාගෙන හිටියෙ හැමදාම. මෙහෙම. වෙඉකියල. ජාතියේ වාසනාවට මහජන නායකයෙක් පත් උණා දෙන් මිනිසුන්ගේ ආකල්ප වෙනස් කළයුතුයි කාලයක් යයි හුරුවෙන්න අනිවර්යෙන් පුද්ගල හැඳුනුම් පත. හෝ වලංගු ගමන් බලත්‍රය ළඟ. තබාගත. යුතුයි ඒක. තිඑන්නේ ගෙදර අල්මාරියේ තියන්න නොවෙයි අපි ජීවත් වෙන මේ රටවල මේ රටේ පුරවැසියොත් අපි හා සමනවා වලංගු හැඳුනුම්පටහ ළඟ. තබාගත යුතුයි අපේ රට අමුවෙන් ම. කාල. මුල සිට වෙනස් කල. යුතුයි වසර. කීපයක් යනකොටවත් මිනිස්සු හුරුවෙයි
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 22 сағат бұрын
💯👍👍
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 21 сағат бұрын
✌️✌️✌️
@pemadhasathiththala8391
@pemadhasathiththala8391 21 сағат бұрын
කාලයක් පොල් ගෙඩියේ වට මැනල මිල නියම කලා සමහරුන්ට දැන් අමතකයි
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 21 сағат бұрын
😄👍💯💯
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 21 сағат бұрын
😄😄👍
@shiromichandani8370
@shiromichandani8370 19 сағат бұрын
👍👍
@Maheshasenarathna
@Maheshasenarathna 19 сағат бұрын
රටේ හැම වැරද්දක්ම කරලා මහජනතාවගේ අයිතින් නැති කරලා බංකොලොත් කරපු අය ? Nppඑකෙන් රටේ දියුනුව ඉක්මනින් හොයනවා.නින්දේන් නැගිටලා. පවු අනේ.දුකයි.
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 19 сағат бұрын
😄❤❤👍
@MadharaMallika
@MadharaMallika 20 сағат бұрын
සමහර විට පහුගිය ආන්ඩු දෙකේ ද්වේෂ පාලුවොයි..පොලිසියේ හා හමුදාවේ උන් එක්ක හිටපු කාලකන්නි..කප්පන් මැරයෝ යි...කුඩු මැරයොයි එකට එකතු වෙලා ලොකු ව්‍යාසනයක් උනත් කරන්න පුලුවන් ..උන් සේරම ඉන්නේ පිස්සු බල්ලෝ වගේ..උන් හිත්න්නේ.උන් ගැන ඒ නැතුව රට හෝ රටේ දියුණුව ගැන නෙවේ..ඒ තරම්. අධම කාලකන්නි..හැත්තක්...බොහොම ස්තූතියි ...පුතාට...රට ගැන හිතල වැඩ කරනවට..🎉🎉🎉🎉🎉🎉🎉🎉
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 20 сағат бұрын
👍👍
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 19 сағат бұрын
@@MadharaMallika වෙන්න පුළුවන් කාලකන්නි මේ රට කරගෙන යන්න දෙන්නේ නෑ හොරුන්ටම ගිය රට
@Lily-d6s2w
@Lily-d6s2w 16 сағат бұрын
අපෙ රජයට ජේසු පිහිටයි ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
💐👍👍💯
@upalimanawadu1554
@upalimanawadu1554 20 сағат бұрын
මල්ලි මම 1966 උපන්නේ උපතින්ම මම ජේවිපි 1982 ඉදන්. ඉතින් අපිට තේරැනා 89 කෙලවෙනවා කියලා ඒක උනා 1994;97 පටන් අරගෙන ටික කලක් යනකොට තේරැනා කිවිවා කෙලවෙනවා කියලා දෙකට කැඩුනා. ඉතින් ආයේ සැරයක් කෙලව ගන්න වෙයි. අවශ්‍ය තීරනාත්මක තීන්දු තීරන වහා නොගත්තොත් පක්ෂය බලය තහාවුරැ කර නොගත්තොත් රට තුල
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 20 сағат бұрын
👍👍
@NimeshCapital
@NimeshCapital 20 сағат бұрын
Malli great speech and great job. Jayawewa. We agree with you.❤️✅
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 20 сағат бұрын
💯❤👍
@bandulawidanapathirana6580
@bandulawidanapathirana6580 21 сағат бұрын
ඔවුහු ඔබට අසීමිතව ප්රේම කලහ ❤️
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 21 сағат бұрын
💯👍👍
@nedraperera6291
@nedraperera6291 18 сағат бұрын
Agree Jayawewa 👍
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 18 сағат бұрын
💯❤💐💐
@mohamedriyas1413
@mohamedriyas1413 21 сағат бұрын
මාලිමාවට ජය ❤❤ akd❤❤❤
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 21 сағат бұрын
💐❤❤💯
@MalaniSam-c8s
@MalaniSam-c8s 10 сағат бұрын
හරිම සතුටුයි සිහින සැබැවෙනවා.! මාලිමාට ජය🤛
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
💯👍👍
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 18 сағат бұрын
Jayawewaa.ape.kollo.dennata Jaya.sri❤
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 18 сағат бұрын
💯❤❤💐
@anulaanula3887
@anulaanula3887 9 сағат бұрын
❤❤❤AKD❤️❤️❤️බහුතර ආණ්ඩුවට ජයවේවා ❤❤❤
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
💯💐💐
@AdullRahaman
@AdullRahaman 12 сағат бұрын
அருமை அருமை சகோதரரே ♥️💜💟🇱🇰💯✅npp💕akd
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
💐👍👍
@thusharicfrenando8858
@thusharicfrenando8858 20 сағат бұрын
ඔබට ස්තූතියී මල්ලී,ඇත්ත ඇති සැටියෙන් සමාජ ගත කරනවාට.
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 20 сағат бұрын
💯👍👍
@Sankalpa_Samarasekara
@Sankalpa_Samarasekara 22 сағат бұрын
හිරූ Tv එකෙම් කරන්නෙ බයියන්ට ක්ශනින ආතල් එකක් දෙන එක😂😂
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 22 сағат бұрын
🤣💯💯👍
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 22 сағат бұрын
Yes 🤣❤👍
@ytube6001
@ytube6001 22 сағат бұрын
Channel 2k newei bro 3k tiyenawa
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q 21 сағат бұрын
@@Sankalpa_Samarasekara උන්ටත් මොකක් හරි සහනයක් තියෙන්න ඕනනේ 😂🤣😅😆
@Dnacrazy
@Dnacrazy 19 сағат бұрын
@@Sankalpa_Samarasekara අඩෝ අඩෝ හුස්මත් හිරවුනා හිනාගිහිල්ලා🤣🤣
@Sanu19455
@Sanu19455 18 сағат бұрын
මල්ලි, මම ඔබගේ video යුරෝපයේ WhatsApp group වලට share කරනවා. මෙවැනි කාලීන තොරතුරු අඛණ්ඩව ගෙන්න. 👍🏻❤️
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
💯💐👍
@ashaekanayaka8298
@ashaekanayaka8298 21 сағат бұрын
Malli thanke you so much Samahara KZbin channel mada gahanna patan aragena kishala manthiri thumiyata. Malli we always with malimawa. Api dannawa mana KZbin ekada hoda kiyala. You are great person ❤
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 21 сағат бұрын
💯💐💐❤
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 21 сағат бұрын
💯💯💐
@H.EMahinda
@H.EMahinda 22 сағат бұрын
Malimawata jayawewa
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 22 сағат бұрын
❤💯💯
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 22 сағат бұрын
💐💐❤
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 22 сағат бұрын
Me chenal eka witharai den hari deyak denne.🔥🔥🔥🔥🔥❤️
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 22 сағат бұрын
💐💯💯
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 22 сағат бұрын
❤💐💐
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 18 сағат бұрын
❤Malimawa Kalpayakataeha Wajabeewa❤❤❤❤❤❤❤❤
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
💯💐❤
@SeethaSeetha-qe5sb
@SeethaSeetha-qe5sb 20 сағат бұрын
Malimawa maimawa.malimawa jayawewa 🎉🎉🎉
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 19 сағат бұрын
❤💯💐💐
@ThilakarathnaM-o9r
@ThilakarathnaM-o9r 15 сағат бұрын
ස්තුතියි ඔබට
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
👍💯💯💐
@gayanifernandes941
@gayanifernandes941 18 сағат бұрын
Great speech 👏👏
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 18 сағат бұрын
❤❤💐
@sampathabekoon6810
@sampathabekoon6810 12 сағат бұрын
අනිවාර්යයෙන් bro
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
✌️💯💯
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 10 сағат бұрын
සේරම හොඳයි , ආරම්බය අප්පිරියයි.'හලෝ ,මචන්" කීයල කියනකොටම mobileඑක අල්ලල පොලොවෙ ගහන්න හිතෙනව.
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
නොබලා හිටියා නම් හරි 🤣✌️
@nadinadi647
@nadinadi647 11 сағат бұрын
ලංකාවේ මිනිස්සු මේතරම්ම කුහක මොකද තමන්ගේම රටේ ජනතාව වෙනුවෙන් ජනාධිපති තුමා වැඩ කරන්නේ මේ කාලකන්නින්ට උන්ට හොරා කාපු සල්ලි ඇති රටේ ජනතාව මොනතරම් දුක්වෙනවාද ඔකුන්ට සොබා දහම විසින් දඬුවම් ලැබෙයි බුදු සරනයි ඔයාලා හැමෝටම
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
✌️💯💯
@ruwanindika9767
@ruwanindika9767 21 сағат бұрын
❤❤💓👍
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 21 сағат бұрын
❤💯💯💐
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 21 сағат бұрын
❤💯💯
@sheriffdeen175
@sheriffdeen175 22 сағат бұрын
Sanika news denawata godakma sthuthi jayawewa
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 22 сағат бұрын
💯❤👍
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 22 сағат бұрын
❤💐💐
@Lata-hs7tt
@Lata-hs7tt 17 сағат бұрын
හිරු දෙරණ අපි බලන්නේ නෑ අපිට ජනාධිපතිතුමාව විශ්වාසයි අපේ ජනාධිපතිතුමාට බුදුසරණයි 🙏🙏🙏🙏❤❤❤❤
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 17 сағат бұрын
💯👍👍
@ajanthakumarihettiarachchi6208
@ajanthakumarihettiarachchi6208 20 сағат бұрын
God bless you
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 20 сағат бұрын
💐💯❤❤
@rainbowdiomand4284
@rainbowdiomand4284 21 сағат бұрын
Supiri mallila .oyadennath karanne loku jathika wagakimak❤ oyala digatama ape rate minisunge molaya padanna. Oyalata budusaranai, devi pihitai, mada gahana un mada nagai.❤❤🎉🎉
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 20 сағат бұрын
✌️💯💯
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 16 сағат бұрын
දැන් මාලිමාවේ අයේ තවත් කෙස් එකක් නේද පෙම් හුට පටයක් මේවානම් පුත්ගලික දෙවල් නමුත් අපි JVP මාලිමාවේ ජනාදිපති අගමැති ඇතුලු මාලිමාවේ පරන ටිල්වි⁣න් සහොදරයා ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියන්ට කියන්නේ පාර්ලිමේන්තුවේ ඉක්මනට මුදලට ⁣එහෙට මේහෙට පනින්න බැරි වේන්න ඉක්මනටම නිති ගෙන්න ඔනා අයේ වේන පක්ෂවලට යන්නත් අයේ එ අයට කිසිම පක්ෂවලින් නැවත පාර්ලිමේන්තුවට එන්න බැරි වේන්න නිති ගෙන්න ඔනා අ⁣ෙ
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
👍
@mauricearunasalam2047
@mauricearunasalam2047 15 сағат бұрын
Hoping to join his podcast when Iam in SL...Tell you all the juicy stuff
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
👍💯💯
@chamindamadawala2240
@chamindamadawala2240 16 сағат бұрын
පොඩි වාහන​, ලොකු වාහන නෙමෙයි අර අමුනුස්ස විදියට එලවන බස් කාරයෝ චෙක් කරන්න කියන්න උන්ගෙන් ගතමනාව ගන්නේ නැතිව​.
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
💐💯👍👍
@SwarnaKumari-i2q
@SwarnaKumari-i2q 22 сағат бұрын
කුරුණෑගල පැත්තේ නම් පොල්ගස් වලට රෝගයක් පැතිර යනවා පොල් අතු මැරෙනවා පලදාව අඩූ වෙන්නෙ ඒකයි........
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 22 сағат бұрын
💯💯✌️👍
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 22 сағат бұрын
💐💯
@Cxy34jak
@Cxy34jak 21 сағат бұрын
Meka denuwath karamu
@Dnacrazy
@Dnacrazy 19 сағат бұрын
මාත් කුරුනෑගල ඒ කතාව 100% ඇත්ත
@AdullRahaman
@AdullRahaman 12 сағат бұрын
AKD💜AKD♥️AKD💟AKD
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
✌️👍💐❤❤
@IndaraniWijewardene
@IndaraniWijewardene 16 сағат бұрын
තවත් ඉන්නවා පොලිස් බල්ලෝ වහනවලින් රුපියල් 500ට අත පන හිගන්නවෝ 500 දුන්නම දඩ කොලේ ලියන්නේ නැහැ
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
👍💯
@socloseto3933
@socloseto3933 15 сағат бұрын
අහිංසක මිනිසුන්ගේ තැන්පත් මුදලට ලැබුන සුළු පොලියට කෙලවල දැම්මා
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
💐👍👍💯
@hemaanuruddha4246
@hemaanuruddha4246 21 сағат бұрын
❤😄👏💪
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 21 сағат бұрын
💯👍👍
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 21 сағат бұрын
❤❤❤🎉🎉🎉😊😊😊
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 21 сағат бұрын
✌️💯💐💐
@darshanarathnayaka2350
@darshanarathnayaka2350 13 сағат бұрын
Bro ...oya loku try akak denava rata venas karana gamanata...me bada genama katha karana unta monava hari kala rata hada Ganna ona bava Kiya dennnako....kanna ne kanna ne kiyalamane ke gahanne....thanks.
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
👍💯💯💐
@kg94837
@kg94837 12 сағат бұрын
ඩ්‍රෝන ප්‍රහාරය ගැන කතාව හා පාස්කු ප්‍රහාරය ගැන හිතනවිට මහින්දගේ ජීවිතේ ඇත්තටම අනතුරේද කියලා හිතෙනවා. මහින්ද වලපයයි ගොඩපයයි. බලය වෙනුවෙන් තමන්ගේම කෙනෙක් වුනත් ඝාතනය කරන්න පුළුවන් බලතණ්හාවෙන් පෙලෙන මිනිස්සු ඉන්න පුළුවන්. ආරක්ෂාව තර කල යුතුයි. කලබල ප්‍රශ්න ඇති කරන කාලකන්නි තරාතිරම නොබලා අත් අඩංගුවට ගන්න. මේ තැන් වලදී මාලිමාව ජනතා විමුක්ති පෙරමුණ ලෙස සිතා කටයුතු කරන්න ඕනේ. නැතිනම් මුන් ගෝනි නැතිව කරේ නඟිනවා.
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
😄😄
@madushandulanjan7436
@madushandulanjan7436 22 сағат бұрын
👍
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 21 сағат бұрын
💯👍👍
@ChandikaPriyanthi-d4d
@ChandikaPriyanthi-d4d 22 сағат бұрын
👍👍👍👍👍👍
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 22 сағат бұрын
👍💯💯
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 22 сағат бұрын
💐✌️✌️
@amarasirijayawardane2036
@amarasirijayawardane2036 19 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 19 сағат бұрын
💐💯💯
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 19 сағат бұрын
💐💐
@pererafrank6470
@pererafrank6470 15 сағат бұрын
කලින් ආණ්ඩු yatagahapu අපරාධ මේ anduwenda කරන ඒකනේ පුදුමෙ... උදාහරණයකට.. Balapitiye STF මිනීමරුවන්...අනුරාධපුර STF මිනීමරුවන්... Mahara බන්ධනාගාර radawiyan STF එක මරා දැම්මේ සිද්ධිය... නීතිපති ඉල්ලා askaragatthe anurage ආණ්ඩුවේ න් නේද ? පුතා anurage මොකක් හෝ ලොකු deel එකක් තිබෙනවා...😢😢😢
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
Wait 👍
@PriyanthaSilva-qf8gh
@PriyanthaSilva-qf8gh 20 сағат бұрын
දඩුගම සිට කුඩහකපොල ට ඇතුළු වන ජයසුමනාරාම පාර ක්ලීන් ස්‍රී ලංකා වලින් ඌරු බොකු කුකුල් කොටස් හරක් කොටස් වලින් හුස්මක් අරගෙන පාරේ ගමන් කරන්න ක්‍රමයක් සදා දෙන්න පුලුවන්ද ?
@sujaniathapaththu6469
@sujaniathapaththu6469 22 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 22 сағат бұрын
💯👍👍
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 22 сағат бұрын
💐✌️✌️
@RanjithSomaweera
@RanjithSomaweera 12 сағат бұрын
මුදල් වලට මහජන ඡන්ද අයිතිය පවාදෙන එක නතර කිරීමට පනතක් අවශය යයි
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
👍💯💯
@kelumnishantha6689
@kelumnishantha6689 22 сағат бұрын
❤❤❤
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 22 сағат бұрын
💐💯💯
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 22 сағат бұрын
👍👍
@ranrajapakse6525
@ranrajapakse6525 20 сағат бұрын
Malli still GOTTO haven't changed but GOVT should take immediate turn action against them if not they will think that is GOVT weeknes.
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 19 сағат бұрын
👍👍
@jayathissapeiris4404
@jayathissapeiris4404 22 сағат бұрын
මල්ලි,fast යන්න තමයි,අපි JVPය පත්කරගත්තෙ,දැන් ඇද ඇදා,කඑාවන්ට කල් නොයවා ,වැඩ වුවමනායි ,එහෙම නොවුනොත් ,මා එල්ලෙනවා බාල්කෙ
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 22 сағат бұрын
❤❤🎉🎉
@PercyWick-z7j
@PercyWick-z7j 22 сағат бұрын
බාල්කෙ හයියද බලලා හිටපන් 😂😂
@jayathissapeiris4404
@jayathissapeiris4404 22 сағат бұрын
@PercyWick-z7j නැැ බං අපේ ගෙදර හයිය බාල්ක,ඒත් තාම පුලුවන් අත්තකට නගින්න.
@PercyWick-z7j
@PercyWick-z7j 21 сағат бұрын
@jayathissapeiris4404 අනිවාර්යෙන් ම කඹේ බලපන් දැන් බාල කඹ තියෙන්නේ 🤣🤣
@PercyWick-z7j
@PercyWick-z7j 21 сағат бұрын
@jayathissapeiris4404 අනිවාර්යෙන් ම කඹේ බලපන් දැන් බාල කඹ තියෙන්නේ 🤣🤣
@susanthasuzy4473
@susanthasuzy4473 22 сағат бұрын
❤🎉
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 22 сағат бұрын
✌️💯👍👍
@priyanifrancis4122
@priyanifrancis4122 18 сағат бұрын
😢😢❤❤
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 18 сағат бұрын
❤💐💐
@RanjithSomaweera
@RanjithSomaweera 13 сағат бұрын
හිරු නම් බලන්න ආශම නැ ඒත් කරුමේ කියන්නේ අපිට පේන්නෙම ඒකයි
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
👍💯💯💐
@AaaAaa-w4p
@AaaAaa-w4p 18 сағат бұрын
හිරු නම් අප්පිරියයි ,දැන් අර npp ඇමති කෙනෙක් අනියම් සම්භන්දයක් ගැන කිය කියා මඩ ගහනවා,හිරු එක අසූචි ගොඩක්
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 18 сағат бұрын
👍💯💯💯❤
@rathnasiriperera5717
@rathnasiriperera5717 20 сағат бұрын
පලපුරුදු ඈයො තමයි හොදටම කලේ 😂🎉
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 20 сағат бұрын
😄💯👍👍
@bshvhegc3455
@bshvhegc3455 21 сағат бұрын
Malimawata jaya weva ❤
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 20 сағат бұрын
✌️💯💐
@HemarathnaGunasekara
@HemarathnaGunasekara 5 сағат бұрын
KAHA TIKAK NETHIWA KIRI HODI KANNA SALASSAPU RATAK HEBEI JANATHAWATATH MATHAKA NEHE
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 3 сағат бұрын
👍👍
@suchithra7185
@suchithra7185 20 сағат бұрын
Sathutui sathutui harime sathutui. Balane iddinma rate godeyanewa.
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 20 сағат бұрын
💯👍👍
@ajiththilakarathne3911
@ajiththilakarathne3911 12 сағат бұрын
Oya ge channel ekata jayawewa rata wenuwen aththatama sahithawa ediriyata yanna anduwe prajathantrawadaya oniwatath wada wadi nisa hangila hitiya (you tube nalika iraj cctv wage channel podi dewal walatath puduma madak gahanne janatha wenas kirime loku wayamak.
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
👍💯💐
@LochanaAriyarathna
@LochanaAriyarathna 20 сағат бұрын
සමාව ඉල්ලනව. මගෙ කොල්ලට වැඩිය මම ආදරෙයි❤ මඟෙ (කැලුමට) චබියට. ආයෙ මම comments දාන්නෙ නෑ.
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 20 сағат бұрын
😄💯👍
@SanaSana-g1f
@SanaSana-g1f 4 сағат бұрын
👍👍👍💐💐💐🇧🇭🇧🇭🇱🇰🇱🇰
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 3 сағат бұрын
💐👍👍👍
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 16 сағат бұрын
Aniwarayenma ‘ mey daywal wenna oni❤
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
💐💯💯
@smhagala3569
@smhagala3569 11 сағат бұрын
ada me dawasa wenakota parawal wala godak kunu dala yanawa,..dan godak wadi e thathwaya..udaharanayak widiyata Ja ela highway ekata yana subway eke wenadata wadiya godak kunu danawa meketh mokak hari kumanthranayak athi kiyala hithenawa tikak e ganath hoyaa balanda..
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
👍👍
@samanthikajayalath-bd3me
@samanthikajayalath-bd3me 22 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 22 сағат бұрын
💯💐💐
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 22 сағат бұрын
💐❤❤
@HemarathnaGunasekara
@HemarathnaGunasekara 5 сағат бұрын
One and only NPP AKD 🧭🧭🧭🧭❤️❤️❤️🙏
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 3 сағат бұрын
💐💯💯
@yamunakumari8631
@yamunakumari8631 19 сағат бұрын
හිරු එක නිසා අපේ ගෙදරත් ප්‍රශ්න
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 18 сағат бұрын
😃😄
@DUJA-g6q
@DUJA-g6q 20 сағат бұрын
Malli oya kiyana aka shatheka aththa ape wal heththa nodakin kalakanniyo therenne na 🇦🇪🙏
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 20 сағат бұрын
💯✌️✌️
@mohammedansar8718
@mohammedansar8718 17 сағат бұрын
පච හිරු සහ පච දෙරණ තහනම් කල යුතුමයි
@Peraliya
@Peraliya 16 сағат бұрын
ඒව තිබුනාවෙ. අපි ඒව බලන්නෙ නැහැනෙ. රැවටුනු ඡනතාවටත් කාලයක් ගිහිල්ල තමුං රැවටිලා බව තේරුම් ගනීවි.
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
👍💐💐
@anilsiriwardana8037
@anilsiriwardana8037 12 сағат бұрын
කැලුමා ඕකට කිව්වෙ ජනාධිපති තුමාගෙ දෑත් ශක්තිමත් කරන්න යනවා කියල
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
👍✌️💯💯
@RupikaFernando-u2v
@RupikaFernando-u2v 10 сағат бұрын
Kalum,sada,bro,,keiyana,aka,monavada,,oya,eiyanna,minisu,,nomaga,,yavanava
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
💯👍👍
@shanthijayamanna3255
@shanthijayamanna3255 4 сағат бұрын
ක්ලින් 🇱🇰 වෙන්න ඔක්කොටම පෙර ඉන්න මිනිස්සුන් ගෙ කිරියා කලාපය වෙනස් වෙන්න ඕනේ ..එදා ගොල්පේස් ගිහින් විනාශ කරලා තියෙනවා ,,සිරීපාදේ ගිහින් විනාශ කරලා ,,ගෙදර කුනු ටික පාරට විසි කරලා යන එඋන් ඉන්න රටක් කොහොමද ක්ලින් 🇱🇰 වෙන්නේ ..අන්න ඒ ගැනත් ඔයා ඔය වීඩියෝ කරන කොට කියන්න..
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 3 сағат бұрын
💯💐👍👍
@RuksanRuksan-dc1gi
@RuksanRuksan-dc1gi 20 сағат бұрын
Malli karatikadan tamayanna ona
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 20 сағат бұрын
💯👍👍
@renukw
@renukw 20 сағат бұрын
Salli kuttith akka thamai enne.nethinam giya
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 19 сағат бұрын
👍👍
@ilankumaran1828
@ilankumaran1828 21 сағат бұрын
🧭🧭🧭🧭💪💪💪💪❤️❤️❤️❤️
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 21 сағат бұрын
💐✌️💯
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 21 сағат бұрын
💐❤❤
@ChandrikaDodangoda
@ChandrikaDodangoda 17 сағат бұрын
Hora hiru apinam balannema na hamata udin hora hiru 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
💯👍💐
@gaminisubasinghe6618
@gaminisubasinghe6618 6 сағат бұрын
මමත් පටන් ගන්නවා මා සමග සිටින මිනිසුනුත් යොමු කරවනවා" Clean Sri Lanka "programme එකට...මටත් රිදෙයි මම උත්සහ කරනවා....මට රිදෙනවාට වඩා උන්ට රිදවන්න .....බලමු ....මම Try කරනවා ලගින්ම පටන් ගන්න....සියලු පන්නයේ කුණු ඉවත් කරන්නට ආරම්භ කරමු........ඉතිහාසයේ නොහැකි......වුනු.......
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
❤💐💐
@ajithnishantha4379
@ajithnishantha4379 16 сағат бұрын
හිරු t v තහනමි කරන්න ඔිනෙ !!!
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
💯👍👍
@nalakanalaka3650
@nalakanalaka3650 19 сағат бұрын
හොරු අලන්නේ නෑ
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 18 сағат бұрын
🤣🤣🤣
@royfonseka5123
@royfonseka5123 16 сағат бұрын
Namal kumara balla gana vidio ekak danna malliyo
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
💯👍👍
@dhammarathanathero3471
@dhammarathanathero3471 21 сағат бұрын
ekmanata hal prsne wisadanna munta kiyana theyenne akane
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 21 сағат бұрын
👍👍
@NiroshadamayanthiDamayanthi
@NiroshadamayanthiDamayanthi 22 сағат бұрын
Gota genna naii natawapu ekek malimawee kunu sodanwa dilathyata amuthuma joliyak geen 😂😂😂😂 voice cut na denna Dan prodoo ekak allagena paradichii nada ekathukaragena goda yanna Adana kenek kiyaganna dewal nathuwa anungen Paul prasna oyanawa 😂😂😂😂 eka sarawajanee nemee,,kunurediii kadee kiyala nama danna thibbe 😂😂😂😂
@mmgunawardana8668
@mmgunawardana8668 19 сағат бұрын
Hon KELUM ONE GAMANA NOWARADINA NOVERADENA GAMANAK. HON ANURA SPARTAKAS MA THAMAI.SARADIYELMA THAMAI.MAKALA HARI HONDATAMA HADAMU. MAGE ATHDEKEEMAI VACHANAYAK HUWAMARUWENNA AWASHYA NETHA. PANCHIKA TO STATION TELCOM JUNCTION APAYA I C C VALIN MAMA HEDUWA. LASSANA UNANE. EKA MINISEK VIRUDDA UNENETHA. VINAYA 100% HADAWATHINMA KALA. MULU RATEMA MEKAUTHUM MINISUNGE RATA KALAKANNI SAMAGA KALE. HON ANURA ITHAMA HONDAI. OHU ANIVAARYAYEN BAADAKA MEDIA. KELUM VAGA HITHANA JAYA SAMAGA KARANAWAMAI.RUHUNU LOKKA HON DR HARINI SAMAGA ? MATA KIYANNA THIYENNE NAYAKAYATA STAFF STUDENTS CONTROLL BERINAM KALAKAÑNI NAYAKATHWAYAK THAMA V C KIYANNE LAMAYAKUGE RATA BARS GENEEMA BAARADEEME AWASTHAWAI.ETCOBALAGE IDIRI DEKMAI AGAYA KARAMIN.
@MscCooray
@MscCooray 5 сағат бұрын
Paksha maruwata thitha thiyanna one.pathaletath therena basawenma ikmanin uththara denna mokada dan rata puraama widi thiyanna arao
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 3 сағат бұрын
💯💯👍
@thusharaariyarathne5741
@thusharaariyarathne5741 7 сағат бұрын
Cancel the HIRU tv license as soon as possible, otherwise this channel would be a huge danger.
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
👍💯💯
@WijerathnaAthapattu
@WijerathnaAthapattu 21 сағат бұрын
Hiru .vahanna .ona mahinda😂kala. Vage. Rata vinasa karanawa
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 21 сағат бұрын
💯✌️✌️
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 21 сағат бұрын
Yes 👍👍
@K.ADharmarathna
@K.ADharmarathna 21 сағат бұрын
Soho ape 4nwalata oya chenal peradunane malima anduwe okkoma akathu wela samuluwak wage akak thiyala methek karpu wedai anduwe akamuthuwai rate janathawata penuwoth mokada
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 21 сағат бұрын
💐👍💯💯
@PriyangikaRathnayake-y5x
@PriyangikaRathnayake-y5x 17 сағат бұрын
Malli hiru malimawa winasa karanna madagahanawa eka eka genaĺla manthrilatà mada gahanawa hamoma ekathuwenna oni rajaye madya me mada mathawadiwa paraddanna oni chariitha gaathanaya karanawa hiru
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
💯👍👍
@RupikaFernando-u2v
@RupikaFernando-u2v 10 сағат бұрын
Mea,oya,kassa,pakata,,oluva,,ussana,,danna,apa,minisu,danuvath,,,karanna,,mu,manasika,,ladak
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
💯👍👍
@NihalCooray-em5ww
@NihalCooray-em5ww 10 сағат бұрын
Hiru,baLimen valakime,hamoma,balanna,siyatha,telivakiya,satthya,gvesanayak,hiru,thanikara,boru,karanne,ratata,hariyata,hiru,payanne,naha,hiru kalu,dumarayakin vahila
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 6 сағат бұрын
👍👍
@razaliyanizahir1513
@razaliyanizahir1513 21 сағат бұрын
Kethai hiru
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 21 сағат бұрын
👍💯💯
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
🔴 LIVE | Siyatha News | 6.00 PM | 28 - 12 - 2024
Siyatha News
Рет қаралды 4 М.