චීනය ඉවරයි ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ටයි...ද?(Explained)

  Рет қаралды 43,234

Tech With Wicky

Tech With Wicky

Күн бұрын

Пікірлер: 264
@apsarakarunarathna8755
@apsarakarunarathna8755 10 күн бұрын
අද කතාකරපු හැමදේකමත්, කතා නොකර නවත්තපු සාමාජීය බලපෑමත් positive ද negative ද කියන එක 50-50 වගේ. බොහොම මධ්‍යස්තව කරුණු ඉදිරිපත් කිරීම හරිම හොඳයි.. ❤ අපි ලෝකයේ කොහේ හිටියත්, තාක්ෂණික වශයෙන් උවමනාවෙන් බලාගෙන ඉන්න ඕනෙ කාරණාත් කීපයක් ඉස්මතු කිරීම ගැනත් ස්තුතියි.. ඉස්සරහට තවත් රසවත් මාතෘකාවක් අරගෙන එන්න විකුම් අයියේ.. ජයවේවා! 💙✌️
@KemithVindisa
@KemithVindisa 10 күн бұрын
This is what we call explanation most of Sri Lankan youtube channels do fun facts video while this guy is doing a great job. Niymai Aiye
@AkeelMoh
@AkeelMoh 10 күн бұрын
You may not heard of talk with ruchira, the hexcoder & plenty of other fantastic Sri Lankan KZbinrs then
@PmkKoralage-tl2dd
@PmkKoralage-tl2dd 9 күн бұрын
කතාව ඇත්ත. කොහොමත් ට්‍රම්ප්ගෙ ප්‍රතිපත්තිය හංඳාම ඇමරිකාවට ඉස්සරහට ⁣යම්කිසි Negative impact එකක් වෙන්න පුළුවන්. ඉස්සරහට කොහොමත් චීනයේ දුරකතන සමාගම්වලට google services banned කරන්න පුළුවන්... ඒකෙන් වාසිය යන්නෙ අනිවාර්යයෙන්ම චීනයටම තමයි. Smart phone market එකෙන් ලොකුම පංගුවක් තියෙන්නෙ චීනයට... අන්තිමට වෙන්නෙ චීනය කෙලින්ම එයාලගෙම Harmony OS base කරල එවනවා. ඊටපස්සෙ එයාලම tik tok වගේ social media ටිකකුයි තව messaging services අනංමනම් ගෙනපුවම හරි බඩු. ⁣අන්තිමට apps එහෙම develop වෙයි harmony os එක⁣ටම. Android, ios පරද්දලා Harmony OS එක ඉස්සරහට එයි.
@XdeeGC
@XdeeGC 8 күн бұрын
Explanation level 1000000+
@dhanukanirosh9061
@dhanukanirosh9061 10 күн бұрын
deepseek vedio ekath ikmanatama one😇
@-._.-What-Is-Up-._.-
@-._.-What-Is-Up-._.- 10 күн бұрын
මම නම් හිතන්නේ US එවුන් ගොඩක් මේ පාර Vote කරේ Social Issue වලටයි Vibe වලටයි, First of all, ගොඩක් US ( + Europ ) වලින් කරන Social reserch & Polls විශ්වාස කරන්න බෑ, ඒවයෙ හෙන leftwing bias එකක් තියේ, Polls වලින් පෙන්නුවට Social issue ලොකු roal එකක් play කරේ නං නෑ කියල, ඇත්තටම US ඇතුලෙම ඔය Woke සංස්කෘතිකයට ලොකු විරෝධයක් තියෙනවා ( Ironically, චීනයත් Woke එකට විරුද්ධයි ) Plus, මේ පාර Election එකේ තීරණාත්මක පෙරළිය කරේ තරුණයන් හා Latino පිරිමින්, එකෙන් කියනනේ US වල හැම ජාතියකම පිරිමි Right Wing වලට Shift වෙනවා, හැබැයි ගොඩක් Media මේක හංගන්න හදනවා මොකද US ගොඩක් Media Left Wing Dems ලා දැනන් හිටියා උන්ට පිරිමින්ගෙ Votes ටික නැති වෙනවා කියලා, උන් හිතන් හිටියෙ reocrd turnout එකක් ගෑණු උන්ට vote කරයි මෙකද podi Ewun Ma-Ra-න එක උන්ගෙ ප්‍රතිපත්ති වල ලොකු කෑලලක්, හැබැයි අන්තිමට එහෙම උන් නෑ මේ Election cycle එක හෙන ආතල් හැබැයි බලන් ඉන්න, වෙනම Video එකක් කරන්න වටිනවා මේවා ගැන 😂👍
@ravindudilmin4016
@ravindudilmin4016 10 күн бұрын
Simply the best මගේ ඔලුවෙ තිබ්බ මත ගොඩක් ඔයාගෙ මත එක්ක Equal bro ❤️ Trump කැRiම Ego එකක් ප්ලේ කරන්නෙ :3 වටේ ඉන්න සෙට් එකත් එහෙමයි. Canada | Greenland | Panama cannelle case වලදි මෙච්චර කල් ඇමරිකාව Represent කරපු. එයාලගෙ ලොකුම Propaganda එක Democracy වලට ලොකු කනේ පාරක් වදිනවා. අමතක කරන්න හොඳ නෑ 1787 වගේ ඈත කාලෙක ඉදන් Modern Democracy වල Home එක US කියන එක. 😶 බැක්ෆයර් වීමට නියමිතයි I repeat බැක්ෆයර් වීමට නියමිතයි ඒක තව අවුරුදු ගානකට US වල ජනාධිපතිලා කීයක් ආවත් ට්‍රම්ප් මේ නටන්න හදන පිස්සුව ඇමරිකන් ඉතිහාසෙන් මකල දාන්න බැරි ලොකු Black Mark එකක් වෙයි.
@ravindudilmin4016
@ravindudilmin4016 10 күн бұрын
@@eshikaudayanawanigasekara මම බිස්නස් ගැන නෙවෙයි කිව්වේ මෙච්චර කල් ඇමරිකාව ප්ලේ කරපු Political රෝල් එක ගැන.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 10 күн бұрын
@@ravindudilmin4016 Political කියන එක තියෙන්නේ business පාදමේ තියන දෙයක්.
@methmikamanipura2718
@methmikamanipura2718 10 күн бұрын
අමරිකාව democracy වල heart එක වගේ පෙන්නන්න හැදුවට ඒක එහෙම නෙමේ... ඒ උන් ලෝකෙට පෙන්නන බොරු මූණ...ඒ වෙස්මූණට යටින් ඉන්න එකා ගැන තව තොරතුරු හොයන්න....
@anuhasindumina2365
@anuhasindumina2365 10 күн бұрын
​​@@ravindudilmin4016 Trump නෙවෙයි මේක පටන්ගත්තේ. ඇමරිකාව කියන්නෙ නම් ලෝකෙ democracy පවත්වාගෙන යන්නේ එයාලා කියලා. ඒත් ලෝකෙ කොහෙවත් තිතටම Democratic රටවල් නෑ. ඇමරිකාවෙන්ම ඒක පේනවා. ඇමරිකාවට පැනමා ඇල හදන්න ඕන වුණාට ඒකට Gran Colombia ව කැමති වුනේ නෑ. ඒ නිසා ඇමරිකාව පැනමාව Gran Colombia වෙන් ගලවලා වෙනම රටක් කරන්න හමුදාව යෙදෙව්වා. පැනමාව මුල් කාලේ ඇමරිකන් ගැති නිසා පැනමා ඇල ඇමරිකාවට හදන්න දීලා ඇලත් එක්ක වර්ග කිලෝමීටර් ගාණක භූමියකුත් ඇමරිකාවට පවරලා දුන්නා. අන්තිමට පැනමාවට පැනමා ඈලේ අයිතිය ලැබුණේ 1999 දී. ඒකත් පැනමාවෙ ආණ්ඩුව පෙරලුණ නිසා සහ ජිමී කාටර් ඇමරිකන් ජනාධිපති වුණ නිසා.
@learnstylishenglishinsinha9287
@learnstylishenglishinsinha9287 10 күн бұрын
Good one
@gaminisenavirathne1152
@gaminisenavirathne1152 10 күн бұрын
නියමයි.ඒ පැහැදිලි කිරීම
@Ajantha-l3k
@Ajantha-l3k 2 күн бұрын
Welldone.... 👍
@user-nf4jw7um4h
@user-nf4jw7um4h 8 күн бұрын
Wow well explained
@methmikamanipura2718
@methmikamanipura2718 10 күн бұрын
අනික GDP එකෙන් ඔක්කොම මනින්න බෑ.. GDP එක ගන්නෙ මුළු ආදායම පුද්ගලයින් සංඛ්‍යාවෙන් බෙදලනෙ...ඇමරිකාවෙ සමාජා ආදායම් විශමතාවය ගොඩක් වැඩි හින්ද එන්නෙ ඇත්ත අගයන් නෙමේ(ඕකෙ සල්ලි ගොඩක් තියන musk වගේ අයයි ගෙයක්වත් නැති අයය් එකටනෙ වැටෙන්නෙ... එතකොට දර්ශකය කියන්නෙ ගෙයක් නැති එකාටත් ගොඩක් සල්ලි තියනව කියල... මස්ක් ගෙ කොටසින් ආපු හින්ද එහෙමයි පේන්නෙ)
@erandamudalige139
@erandamudalige139 10 күн бұрын
සරලව හොද විග්‍රයක්.....
@jalithaamarasinghe9294
@jalithaamarasinghe9294 10 күн бұрын
@@erandamudalige139 ❤️❤️❤️🙏🙏🙏
@shklasith
@shklasith 11 күн бұрын
Nice Video ❤
@methmikamanipura2718
@methmikamanipura2718 10 күн бұрын
බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ ඇමරිකාව තමා සුපිරිම රට...උන් වැඩ්ඩො උන් ශ්‍රේෂ්ඨයි කියල.. නමුත් ඉලෝන් මස්ක් , ට්‍රම්ප් ඇතුළු ඔක්කොම ඉන්නෙ එකම බෝට්ටුවෙ... උන් පොරොන්දු දෙනව විතරයි ඒව ඉටු කරන්නෙ නෑ....ඌ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දි කිව්ව grocery items අඩු කරනව කියල දින්නට පස්සෙ දන් කියනව ඒව අඩු කරන්න විදිහක් නෑලු , හැබැයි ඌ මස්ක් ට උගෙ වැඩ ටික කරන්න හොඳ පරිසරයක් හදල දෙන්න දගලනව..මස්ක් උට උදවු කරේ උට කහන හින්ද නෙමේ.. බලාම් තව ටික කාලෙකින් nasa එක පහු කරන් space x එන්නෙ නැද්ද කියල...දැන් පුලුව් ඇමරිකාවම පෞද්ගලිකකරණය වෙලා...දැන් ට්‍රම්ප් අර අදිනව සේවකයන්ගෙ වැඩ කාලය වැඩි කරන්නත්... උබලට තේරෙන්නෙ නැද්ද මේ කාලකන්නි ඇමරිකාවෙන් අපිට වෙන කරදර.... උ න් තමා නිෂ්පාදකයො..අපි තමා පරිභෝජකයො... උන් අපිව පුරුදු කරල තියෙන්නෙ එහෙම.. උන් හ්දනව...අපි කනව....අපිට නිෂ්පාදන ආර්ඨ්හිකයක් හදන්න අවස්තාවක් දෙන්නෙ නෑ... උන්ගෙ තත්වෙට එන්න හදන වෙන රටවල් පහළට ඇදල දානව....ඒකයි උන් හැමදාන පෝසත්... උන් තමා ලෝකෙ හැම යුද්දෙම පාලනය කරන්නෙ... උන් යුද්ද හදනව.. ඊට පස්සේ ආයුධ විකුණනව...අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත දක්ෂ එවුන්ට master degrees කරන්න උන් ශිෂ්‍යත්ව දීල එහෙම වැඩට ගන්නව...ආන්න එහෙමයි උන් හැමදාම පෝසත් වුනේ අපි දුප්පත් උනේ...නිකන් හිතල බලාම් Microsoft , google වගේ සමාගම් ගොඩක CEO Indian...උන් මොලකාරයන්ව උන්ගෙ රටට ගන්නව...වෙන රටවල්වලට උඩට එන්න දෙන්නෙ නෑ...ඒ වගෙම Unicef එකේ top panel eke 2/3 unge(මතක හැටියට) එතකොට උන්ට ලෝකෙ ගන තනි තීරණ ගන්න පුලුවන්....අන්න එහෙමයි උන් තාම ඊස්‍රායල-පලස්තීන සටන් තියාගෙන ඉන්නෙ...උන්ට පුලුවන් මැදට පැනල ඒව විසඳන්න ඒත් උන් කරන්නෙ නෑ .... උන් ඒ මැරෙන මිනිස්සු මතින් තමා සල්ලි හොයන්නෙ...උන් imf එකෙන් අපේ රටට කරන්න හැදුවෙත් රටට කෙලවන එක...උන්ගෙ වහල් භාඅවයට පත් කරගන්න හැදුව එක..අපේ retire වෙච්ච සීයත් ඕවට උදවු කරපු එකෙක් තමා #fu*k_usa
@maashamaasha8395
@maashamaasha8395 8 күн бұрын
යටත්විජිත කරණයට ලක්වූ රටක් දීර්ඝකාලීනව දේශපාලනයට, ආර්ථිකයට, සමාජයට, සංස්කෘතියට, ආගමට, රටක අනාගතයට එහි බලපෑම් ඇතිකරනවා. තවමත් ඔවුන්ට ගැති කලු සුද්දෝ රටේ බිහිවෙන්නේ ඒකයි.
@gayanthapilapitiya3249
@gayanthapilapitiya3249 6 күн бұрын
චීනෙ හොදයි 😂
@wasanthavitharana7247
@wasanthavitharana7247 10 күн бұрын
Your voice is so familiar to me!!!❤❤
@KALINDU01
@KALINDU01 10 күн бұрын
Great ❤🔥
@note3files799
@note3files799 8 күн бұрын
18:13 💔💔 මේ ආණ්ඩුවෙන් වෙනසක් වෙයි කියල හිතුවට කිසිම වෙනසක් නැහැ වගෙ
@lahirudilshan3087
@lahirudilshan3087 10 күн бұрын
මේ පාර නම් සුපිරි යක් තමයි 🔥♥️ Donald Trump 🇺🇸✝️ + Elon Musk 🔥 + Israel 🇮🇱 ✡️ සුපිරි ම වැඩ්ඩො 🔥😍 ටික එකට ම එකතු 🤝 වෙලා. 🇱🇰👍..
@VithaMahi
@VithaMahi 10 күн бұрын
වැඩිඩොනෙමෙි බන් බටහිර ත්‍රස්තවාදී
@cffgg720
@cffgg720 10 күн бұрын
@@lahirudilshan3087 ewwww 😂😂
@RasalSR
@RasalSR 10 күн бұрын
ඇමරිකාව කමක් නෑ කියමුකො..වැද්දෙක් මරාගන්න බැරි ඊශ්‍රායලේ මොකද්ද😂
@nethulone
@nethulone 9 күн бұрын
@@RasalSR fr
@CodyDreams
@CodyDreams 9 күн бұрын
i dont think so , israel use ai to bomb gaza , Elon musk does not like the way how things going (obviously because of open ai went from non profit to profit ) and donal trump and america put limitations on sending gpus to china to stop ai , maybe it will further more restrict . when china began to build their own good gpus or ai chips , things will backfire for usa .i dont say china is good , what i say is neither America nor china is good or we should not rely on them , we need to jump into this thing at least a little bit or else we would left behind because they would show their true colors when the correct time come
@mr.sindaa
@mr.sindaa 10 күн бұрын
Supirima content ekak 🥰
@tharakamalli4366
@tharakamalli4366 10 күн бұрын
Good video ජය වේවා❤️
@nuwanbuddika6711
@nuwanbuddika6711 10 күн бұрын
මාස දෙකයිනෙ යාළුවා තව පොඩ්ඩක් කොහොම ඉන්න
@MihimithaNethum
@MihimithaNethum 9 күн бұрын
Supiri ayye
@MagixStudioMarketing
@MagixStudioMarketing 11 күн бұрын
Nice Video
@MemeDiscovery.
@MemeDiscovery. 3 күн бұрын
Bro cooked ❤
@yehanmaneth9752
@yehanmaneth9752 10 күн бұрын
Excellent 👌
@murder1028
@murder1028 10 күн бұрын
හැබැයි ඉස්සර මං හෙනම බටහිරවාදියෙක්.බටහිර රටවල් තමයි හරි.china russia කියන්නේ ජරාම රටවල් කියන ඒක. හැබැයි ගිය දවස් ටිකෙ මට වෙච්ච සිද්ධියක් නිසා ඒක තනිකරම අනිත් පැත්ත හැරුනා. මං Exhibition එකකට ගියා foreigns ලා 100කට වඩා හිටියා. ඒකේ හිටපු american කාරයෝ ටික අපිව බල්ලට දාලා කතා කරේ. කොටින්ම උන් අපිව bite එකට ගන්නවා අපි දිහා බලන්නෙත් අප්‍රිකාවෙ වහලෙක් විදිහට. හැබැයි China වලින් ආපු කට්ටිය හම්බුනා මාර ගරු කිරීමක් උන් කරන්නේ මිනිස්සුන්ට. හොදට කතා කරනවා. මට ඒකෙන් හිතුන දෙ තමයි China,russia , india ,japan වගේ asian රටවල් වලට බලය තිබ්බේ නැත්තන් බටහිර උන් අපිව වහල්ලු ගානට දාන්නේ. අපිට curry peoples කියලා කියන්නෙත් උන්.
@minindudissanayaka1700
@minindudissanayaka1700 10 күн бұрын
ඕක හොදටම පේනවා instagram reels වල. ඉන්දියාවට කුණු විදිහට බල්ලන්ට වගේ බනින්නේ. එතකොට ලංකාවේ අපිටත් ශොට් එක වදිනවා මොකද අපි කියලත් මහ වෙනසක් නෑනේ ඉන්දියාවට වඩා
@zikes2590
@zikes2590 10 күн бұрын
Bite ekata gththa kiwwe monada kiwwe
@CodyDreams
@CodyDreams 10 күн бұрын
@@zikes2590 racism
@RedSoldier-w7p
@RedSoldier-w7p 10 күн бұрын
බලය ලැබුනම හැමෝම වෙනස් වෙනව හැබැයි ඔයා කියපු කතාව හරි
@Winterlover-o1o
@Winterlover-o1o 10 күн бұрын
💔
@shehan-anjana-XD
@shehan-anjana-XD 6 күн бұрын
Aiye Deep seek video ek ඉක්මනට දාන්ඩෝඕඔ 🥲🖤
@kaudatheboy6458
@kaudatheboy6458 9 күн бұрын
deepseek vedio ekath ikmanatama one bosa 😇
@user-up35
@user-up35 10 күн бұрын
nisssan එක බංකොලොත් වෙන්න යන එක ගැන video එකක් ඕනෙ
@Geriya
@Geriya 10 күн бұрын
Come to Europe we’ll see how awesome amazing it is 🎉
@Ugaibanda123
@Ugaibanda123 8 күн бұрын
Made in People's Republic of China 🇨🇳 🌎
@udarakeshan30
@udarakeshan30 9 күн бұрын
Nice
@asankasureshan1229
@asankasureshan1229 10 күн бұрын
විකී මල්ලී, ඔයා දැන් නිදිමරන ප්‍රමාණය, ස්කීන් ඉස්සරහා ඉන්න කාල ප්‍රමාණය හෝ මහන්සි වී වැඩ කරන ප්‍රමාණය වැඩියි. ජීවිතය ඕනෑවට වඩා ඕවට දෙන්න එපා.
@shehan-anjana-XD
@shehan-anjana-XD 6 күн бұрын
Geopolitics , technology 🌝2m interesting
@MrGamergameplay
@MrGamergameplay 9 күн бұрын
Anika kawda danne deepseek eka wede dunna widiyata me wenakotath chip nishpaadane karanna china machine hadala nedda kiyala
@JaaniyaHandagama
@JaaniyaHandagama 10 күн бұрын
Deepseek gana wenama video ekak one ❤
@mawathageseneviratne3226
@mawathageseneviratne3226 8 күн бұрын
Pls do chaina devolopment side also.
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 10 күн бұрын
රුසියාවට ජය❤❤❤❤❤
@ashankavindu2409
@ashankavindu2409 10 күн бұрын
machan deepseek eka gena poddak ikmanat karapanko.....
@rukshannet
@rukshannet 9 күн бұрын
ඇමරිකාව ගෙනත් හාල් වල එබුව හැටි ලස්සනයි ඈ...
@macxfadz
@macxfadz 10 күн бұрын
Apema car kyane eka mama piliganne Neha ...engine okkoma Italy or china ..nikan body eka design karala assemble Kara paliyata ape tech ape nishpaadana kyanna beha ne 100%... At least konisegg wage swedish brand or rimac wage ... At least...engine ekawath API hadapan ...Ekko aluthma design Ekak...
@limestomemunendrasinghe
@limestomemunendrasinghe 10 күн бұрын
චීනෙ තාම ඇමරිකාව තරම් බලවත් නෑ ... හැබැයි චීනෙ ඇමරිකාවට වඩා පට්ට කපටියි බන්... චීනෙ ආරිතිකේ දැන් එකතැන නේ? ... ඒක චීනෙ වැරැද්දක් නෙමේ ... උන් වෙනම ගේමක් ගහන්නෙ උන් පොඩ්ඩක් උන්ගෙ දියුනුව slowdown කරල තියෙන්නෙ .... ......... තාම උබල අපි චීනෙ ඇත්ත දියුනුව දැකල නෑ... මතක තියා ගන්න් චීනෙ කියන්නෙ සෝවියට් දේශය හෝ ජපානය වගේ රටක් නොවන බව ලෝක ජනගහයෙන් පහෙන් එකකට වඩා ඉන්නෙ චීනේ..... අනික ඒ මිනිස්සු අති බහුතරය අලුත් තාක්ෂණය එක්ක ටැලි උන මිනිස්සු ..... ඉතින් ඒ වගේ රටක් දැන් නවත්තන්න ඇමරිකාවට පුලුවන්ද???
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 10 күн бұрын
අනිවාර්යයෙන්ම Business කියන්නේ හොඳම Solution දෙන Brand එකට මිනිස්සු එකතු වෙන එක. එක තමයි වෙළඳාම නැත්නම් රටවල් වල production හොඳයි කියන එක නෙමෙයි. ඉන්දියාවේ production එක හොද නැතිවෙන්නේ එකෙ elements එක්කෙ කොච්චර weak ද කියන එක මත...ජපන් elements එක්ක කොච්චර perfect ද කියන එක මත..ඇමෙරිකාවේ 1950 පස්සේ ගොඩක් ඉස්සහරට ආවේ IT and Wepan industry වලින්. එක ලොකෙට හොඳම solution එක උනා. දැන් එවා expired. දැන් හොඳම Solution දෙන රට තමයි චිනය. එක නිසා Business කියන්නේ රටවල් වලින් එන production මත categories කරන්න බෑ. Solution එක කොච්චර හොදද Competitive ද කියන එක මත තිරනය වෙන්නේ. 😅
@gamingripx2431
@gamingripx2431 10 күн бұрын
උඹ වගේ ගොම්පකෙක් යකෝ පයින් එකක් නෙමෙයි අටෙන් එකක් අනික උඹ හිතන විදියට ආර්ථිකය නවත්තල තියාගන්න උඹ හිතුවද ලංකාව කියලා උඹ වගේ ගෝං ක******* චීන කපටීම දන්න තරම ඇමරිකාවට ළං වෙන්නත් බැහොත්තු චීනෙට 😂😂😂
@warunasasindra570
@warunasasindra570 10 күн бұрын
මමත් හිතුවෙ ඔය ගැනම තමා. අනිත් එක චීනය ඇමරිකාවට වඩා අනිත් රටවල් සමග සහයෝගයෙන් ඉන්නෙ. ලoකාවට උනත් හිතයිශී .ඇමරිකාව එහෙම නැහැ බලය නිසා ආඩම්බරයක් ඇවිල්ල තියෙන්නෙ .
@limestomemunendrasinghe
@limestomemunendrasinghe 10 күн бұрын
@@warunasasindra570 ඔව් ගොඩක් අය හිතන් ඉන්නෙ දැන් චීනෙ අර ඉස්සර තිබ්බ ලොකු දියුනුව ඉවරයි කියල.... හැබැයි ඉතින් ඒ ගොල්ලන්ගෙ රට ඇතුලෙ මොන ව්ගේ ප්ලෑන් එකක් තියෙනවද කියල කව්රුත් දන්නෙ නෑනෙ... ඔය කියන තරම් චීනෙ මේ ගේම් එක ලේසියෙන් අතාරියි කියල හිතන්න අමාරුයි.....
@limestomemunendrasinghe
@limestomemunendrasinghe 10 күн бұрын
@@warunasasindra570 ඔව් චීනෙ ඔහොම උදව් කරන්න උන්ටත් ලොකු වාසියක් තියෙන් නිසානෙ.... ඒත් ඉතින් එහෙම අනිත් රටවල් එක්ක චීනෙ වැඩ කරන නිසා ... බලන්නකො අර දුප්පත් කියල කියපු අප්‍රිකා රටවල් ටික තව ටික කාලෙකින් කොච්චර දියුනු වෙයිද කියල..... අපේ රටෙත් චීනෙ දීපු නය ටිය හරියට මැනේජ් කරානම් අපේ රටටත් ලොකු වාසියක් එනව..
@awishkaakalanka7751
@awishkaakalanka7751 7 күн бұрын
😁🥰👌
@gamingripx2431
@gamingripx2431 10 күн бұрын
තර්ක අනවශ්‍යයි ඇමරිකාව හැමදාම ලෝක බලවතා එච්චරයි 🇺🇸❤👑🦅
@rushand8003
@rushand8003 10 күн бұрын
🤣🤣🤣🤣🐂
@nawatime_titha
@nawatime_titha 10 күн бұрын
ගින්න බලවත්.නිවා ගන්න බැරි උනා.දුර්වල රටවල් එක්ක ගලපලා බැලුවම ඔබ හරි..Usa ගින්නක් නිවා ගන්න බැරි රටක්😂😂😂😂
@srilankahotsun2529
@srilankahotsun2529 10 күн бұрын
හැමදේම වෙනස් වෙනවා ,,ලෝක ඉතිහාසය පුරාම වුනෙ ඒක
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 10 күн бұрын
හුත්ත තමා😂😂😂😂
@cffgg720
@cffgg720 10 күн бұрын
Empire is falling 😂
@udithamanuranga3737
@udithamanuranga3737 10 күн бұрын
Good content broo
@clown63633
@clown63633 10 күн бұрын
2029 නියත ජනපති, tech with wiki ❤
@gamingripx2431
@gamingripx2431 10 күн бұрын
සිරාවට පුත්තෝ මූ වගේ ගෝම්පකෙක් ජනාධිපති උනොත් කොහොම තියෙයිද 😂😂😂
@sachinshyamal8359
@sachinshyamal8359 8 күн бұрын
Deep seek video eka ikmnta onaaaaaa ..... 😮
@danesharandinu2680
@danesharandinu2680 10 күн бұрын
NIce Explain ❤
@rajchamara4738
@rajchamara4738 10 күн бұрын
👍
@ravindraseneviratne8850
@ravindraseneviratne8850 7 күн бұрын
❤👍
@greakkwt8646
@greakkwt8646 9 күн бұрын
American israel power 🥰🥰🥰🥰🥰🙏
@janakakumara1875
@janakakumara1875 10 күн бұрын
Deepseek එක ට වියදම ඩොලර් මිලියන 6 යි හැබැයි එක දවසින් ඇමරිකාවේ ඩොලර් ට්‍රිලියනයක් වැට්ටුවා😂
@avishkasanjeewa9054
@avishkasanjeewa9054 10 күн бұрын
😂😂 dollar ට්‍රිලියනයක් වැටුනට ආපහු එක දවසක් ඇතුලත එකෙන් බාගයක් විතර recover වෙලා තිබ්බේ බං. 😂😂
@janakakumara1875
@janakakumara1875 10 күн бұрын
@@avishkasanjeewa9054 බාගයක් රිකවර් වුනා deepseek hit වුනා😂
@rushand8003
@rushand8003 10 күн бұрын
@@avishkasanjeewa9054 uba dakkada 🤣🤣
@cffgg720
@cffgg720 10 күн бұрын
​@@avishkasanjeewa9054ඉස්සරහට චීනෙ බලං ඉන්නෙත් නෑ😂 ඇමරිකාව පැරදිලා ඉවරයි
@nadeeshanadeesha3576
@nadeeshanadeesha3576 10 күн бұрын
Owa danna epa bn paw ne podi chun ekak ganna demu 😅😅​ @@avishkasanjeewa9054
@LilyLotus-r3c
@LilyLotus-r3c 9 күн бұрын
මොන තාක්ශනය්ක්ද අමෙරිකාවට.කැලෑ ගිනි වත් අදටත් නතර කරගන්න බෑ
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 11 күн бұрын
Skip කරන්නැතුවම බැලුවා
@nipunakarunarathne
@nipunakarunarathne 10 күн бұрын
Bro deep seeker gana video ekk one❤
@mohammedazrin2049
@mohammedazrin2049 10 күн бұрын
Ranil = Triumph
@sorry_for_
@sorry_for_ 10 күн бұрын
CPU හදන එක ගැන video එකක් ඕනේ🙂
@Mrdee12345
@Mrdee12345 10 күн бұрын
❤❤
@jalithaamarasinghe9294
@jalithaamarasinghe9294 10 күн бұрын
අමූලික ටොම් පච හිතලු කයිවාරු කෙලින්න එපා දූපත් චීන කොළණි වහල් වන්දිබට්ට මානසිකත්වයෙන් 😅😅😅 ඇමරිකාව අදාල විදියට ඇමරිකන් ජනතාවත් දේශපාලන නායකත්වයන් Right time right Decision අරං ඉවරයි Make America Great Again Made American 🇺🇸 Products චීන හාණ්ඩ වෙනුවට ඇමරිකානු ඕස්ට්‍රේලියා එංගලන්ත වෙළද හාණ්ඩ ඉදිරියේදී වෙළද පොල සීග්‍ර ආක්‍රමණයකට සියල්ල සූදානම් ගෝතයෙක් වගේ. ඇමරිකන් You tube එකෙන්ම හම්බකරං කාල කොමියුනිස්ට් චීනය පිලිබදව සිහින වීරකතා හිතලු ලංකාවේ නූගත් අහිංසකයන්ට වාචාල කමට රවටනවා. රස්සාවක් හොයාගෙන කරපං
@Beats90-t5w
@Beats90-t5w 10 күн бұрын
Ehemd 😂😂😂
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 10 күн бұрын
Business කියන්නේ හොඳම Solution දෙන Brand එකට මිනිස්සු එකතු වෙන එක. එක තමයි වෙළඳාම නැත්නම් රටවල් වල production හොඳයි කියන එක නෙමෙයි. ඉන්දියාවේ production එක හොද නැතිවෙන්නේ එකෙ elements එක්කෙ කොච්චර weak ද කියන එක මත...ජපන් elements එක්ක කොච්චර perfect ද කියන එක මත..ඇමෙරිකාවේ 1950 පස්සේ ගොඩක් ඉස්සහරට ආවේ IT and Wepan industry වලින්. එක ලොකෙට හොඳම solution එක උනා. දැන් එවා expired. දැන් හොඳම Solution දෙන රට තමයි චිනය. එක නිසා Business කියන්නේ රටවල් වලින් එන production මත categories කරන්න බෑ. Solution එක කොච්චර හොදද Competitive ද කියන එක මත තිරනය වෙන්නේ. 😅
@rushand8003
@rushand8003 10 күн бұрын
ubata me video eka therungnna tharam mole na gawayo😂😂😂🐂
@gstechno1705
@gstechno1705 10 күн бұрын
උබට පිස්සුද බන් මොනාද උබ කියන්නෙ
@cffgg720
@cffgg720 10 күн бұрын
තෙත් උනාද බං උඹට ඇමරිකාව පරදිනව කිව්වම? 😂
@Sashikkk678
@Sashikkk678 10 күн бұрын
Deepseeks American stock market ekata kellewuwwa me lagadi
@NihonHashi
@NihonHashi 7 күн бұрын
බම්බුව තමයි!
@thiyumasamarasinghe
@thiyumasamarasinghe 10 күн бұрын
ඇමෙරිකාවත් ඉතින් වෙලාවකට තේරුම් ගන්න අමාරුයි. ඔය යක්කු ලඟත් එලියට දාන්නෙ නැති technologies කොච්චර තියෙනවද
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 10 күн бұрын
Business කරන්නේ Solutions හංගලා නෙමෙයි 😅
@zxy-kb1qx
@zxy-kb1qx 10 күн бұрын
Thiynw pkk
@unknown2723
@unknown2723 4 күн бұрын
F 22 eka sale Karanna puluvan Lockheed Martin ekata usa valata vitharay. Anith rataval godak ova req karath 2005 idan service eke thibbath ada venakan release karala na . Ithin Lockheed Martin la f 35 haduva sealth capabilities thiyena , low cost , eka vena rataval valata sale Karanna puluvan. Eka hadanna eka reason ekak thamay eka .
@unknown2723
@unknown2723 4 күн бұрын
Avruddakata classified rocket kiyak oya rataval yavanavada 😂👍. Duct tape, digital cam , microwave oven , api use karana internet eka , gps okkoma military purpose valata hadapu eva thamay . Passe salli hoyanna use karata
@Julieya89
@Julieya89 10 күн бұрын
ට්‍රම්ම් එක්කො ඇමරිකාව ඉවරම කරයි හැබැයි ට්‍රම්ට වෙන දේ 😊
@Dasithalakmina-v4o
@Dasithalakmina-v4o 10 күн бұрын
😮
@nadeeraranaweera9698
@nadeeraranaweera9698 10 күн бұрын
Trump නටන තරම් නම් කර ගන්න බෑ පේන විදිහට නම්, අනුන්ට කෙලවන්න යද්දි තමන්ට backfire වෙනවා, මෑත කාලීන උදාහරනෙ deepseek
@amithachandima3318
@amithachandima3318 10 күн бұрын
රොබෝ කෑලි එන්න කොච්චර කල් යයි දන්නේ නැහැ. හොඳ රොබෝ කෑල්ලක් ගන්න ඕනේ😂😂😂
@janakakumara1875
@janakakumara1875 10 күн бұрын
මොකටද😂
@echorhydhms
@echorhydhms 10 күн бұрын
මචන් thumbnails ටිකක් simple කලන්නකො short and sweet අනේ . එක video එකකට විතරක් කලන්න මන් කියනවට pls❤❤
@Cuddly___Snake
@Cuddly___Snake 10 күн бұрын
මේ යන විදිහට BRICS කොහොමත් Economically USA පරද්දනවා 😂
@spectsteeel8243
@spectsteeel8243 10 күн бұрын
Heenen
@Gihan-Sandeepa
@Gihan-Sandeepa 10 күн бұрын
පක😂
@DinushNuwantha
@DinushNuwantha 10 күн бұрын
Track da😂😂
@prasad3071
@prasad3071 10 күн бұрын
මේ යන විධියට නම් එහෙම තමා පේන්න තියෙන්නෙ.
@oshandachathuranga8829
@oshandachathuranga8829 10 күн бұрын
1:22
@user-up35
@user-up35 10 күн бұрын
with Bin Swelah
@yanjana5815
@yanjana5815 10 күн бұрын
බොසා ට්‍රම්ප්ට කැමති නෑ නේද වැඩිය 🥱
@NihonHashi
@NihonHashi 10 күн бұрын
කටින් බතළ හිටවීමකි!
@wijerathneuduwawala8466
@wijerathneuduwawala8466 10 күн бұрын
Then what will happen to the _ _ _ n industry ?
@methsiriparanavithana6974
@methsiriparanavithana6974 9 күн бұрын
🤙
@gihandissanayake2321
@gihandissanayake2321 9 күн бұрын
බලයට ඇවිල්ලා කොරයි
@ashangamage69
@ashangamage69 10 күн бұрын
@hnk3dd
@hnk3dd 10 күн бұрын
ලංකාවට තියෙන බලපැම කිවුවේ නැනේ.
@sameeramadushan9642
@sameeramadushan9642 9 күн бұрын
ඇඩ්මින් ඇමරිකන් සුක්රානුවක් බව තරයේ තහවුරැ කරමි😂😅
@Backtrump
@Backtrump 10 күн бұрын
ඉවරයි 😂😂 kebara tech
@greakkwt8646
@greakkwt8646 9 күн бұрын
American israel amen jesus father 🙏🙏🥰🥰🥰🥰
@itzpradiya
@itzpradiya 10 күн бұрын
Trumph = Mahinda Rajapaksa (Same 3rd world political strategies)
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 3 күн бұрын
Dannea eaka gannawa amarecan badu nodanna eaka adu hinda china wahana gannawa 😅😅😅
@user-up35
@user-up35 10 күн бұрын
nisssan එක බංකොලොත් වෙන්න යන එක ගැන video එකක් ඕනෙ 3
@gblakmal8290
@gblakmal8290 10 күн бұрын
ට්‍රම්ප් පිස්සෙක්
@-._.-What-Is-Up-._.-
@-._.-What-Is-Up-._.- 10 күн бұрын
Lesbian Detected
@cffgg720
@cffgg720 10 күн бұрын
​@@-._.-What-Is-Up-._.-අනිත් උන් හොඳ නෑ. ඒත් ට්‍රම්ප් කියන්නෙ ගෝටා පාර්ට් 2
@milansilva000
@milansilva000 10 күн бұрын
කොරෝනා වලට සැනටයිසර් බොන්න කියපු මෝඩයා ඕකා. 😅
@warunasasindra570
@warunasasindra570 10 күн бұрын
Yes😂ඒකාධිපති පිස්සෙක්.බැරැක් ඔබමා තරම් කවුරුවත් ශ්‍රේෂ්ඨ නැහැ
@greengo2603
@greengo2603 7 күн бұрын
HE IS IN MESS HE IS FAILED
@rishardsadikeen8083
@rishardsadikeen8083 10 күн бұрын
End of ඇමරිකාව 😅 තැන්ක්ස් trump.😂
@LahiruSampath-k6h
@LahiruSampath-k6h 9 күн бұрын
විඩියො එක හොදයි... ඇමරිකාවට යන්න හිතන් ඉන්න අය බය වෙන්න එපා... යන්න පුලුවන් හැබැයි වෙනදට වඩා ටිකක් අමාරුයි. ට්‍රම්ප් නීති ගෙනාවේ නිතිවිරෝදි සංක්‍රමණිකයන්ට. මේ ටිකෙ පෝලීම් ගස්සලා එලියට දෑවට ඒ හැමෝම එලියට දාන්නැ... ලෝයර්ස්ලා ලගට දානවා එතනින් පසුව තමයි යවන්නෙ. මේ තිරනය ගත්ත එක හොදයි... ඇමරිකාවට රටවල් කිහිපයක් හයිලයිට් කරලා තීනවා... අපිට කිටටුම රටක් තින්නෙ මතක විදිහට ඇෆ්ගන්.
@DilshanLiyanage123
@DilshanLiyanage123 10 күн бұрын
චීන ඒකාධිපති කොමියුනිස්ට් කාරයෝ ලෝක බලවතා උනොත්නම් ඉවරයි, ඕකුන් එන්න කලින්ම කෙලලා දැම්මොත් හොඳයි අමෙරිකාවෙන් 😛
@limestomemunendrasinghe
@limestomemunendrasinghe 10 күн бұрын
🤣🤣
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 10 күн бұрын
Business කියන්නේ හොඳම Solution දෙන Brand එකට මිනිස්සු එකතු වෙන එක. එක තමයි වෙළඳාම නැත්නම් රටවල් වල production හොඳයි කියන එක නෙමෙයි. ඉන්දියාවේ production එක හොද නැතිවෙන්නේ එකෙ elements එක්කෙ කොච්චර weak ද කියන එක මත...ජපන් elements එක්ක කොච්චර perfect ද කියන එක මත..ඇමෙරිකාවේ 1950 පස්සේ ගොඩක් ඉස්සහරට ආවේ IT and Wepan industry වලින්. එක ලොකෙට හොඳම solution එක උනා. දැන් එවා expired. දැන් හොඳම Solution දෙන රට තමයි චිනය. එක නිසා Business කියන්නේ රටවල් වලින් එන production මත categories කරන්න බෑ. Solution එක කොච්චර හොදද Competitive ද කියන එක මත තිරනය වෙන්නේ. 😅
@cffgg720
@cffgg720 10 күн бұрын
එන්න කලින්? දැන් චීනෙ එක්ක යුද්දෙකට ගියත් ඇමරිකාව ඉවරයි තමා 😂 චීනෙ ඕන්නෑ ට්‍රම්ප් යන්න කලින් ඇමරිකාවෙ සිවිල් යුද්ධයක් ඇවිල්ලා නවතින්නෙ
@DinushNuwantha
@DinushNuwantha 10 күн бұрын
​@@cffgg720ලස්සන හීනයක්😂❤
@DilshanLiyanage123
@DilshanLiyanage123 10 күн бұрын
@ රෙද්ද තමයි, ඇමෙරිකාවට ගූ බයේ චයිනිස් කාරයෝ තායිවාන් මුහුදේ මල්වෙඩි දදා ඉන්නවා විතරයි, අමෙරිකාවෙන් කෙලින්ම නැන්සි පෙලොසිව තායිවානෙට යැව්වත් නැට්ට පුපේ ගහන් හිටියේ.. හැබැයි ගියාට පස්සේ ලොරි ටෝක් 😂
@peresposhitha6416
@peresposhitha6416 10 күн бұрын
Kohomath den loka balawathageth wenasak karanna one😂😂😂 awurudu 100kata wada America wa hitiyane.
@dumindumadumal4778
@dumindumadumal4778 8 күн бұрын
Luigi vangioniගෙ කතව මොකක්ද
@MrGamergameplay
@MrGamergameplay 9 күн бұрын
Mehemai Aththama kathawa Americawa ithin chandi part daala horakam karala diunu wechcha ratakni eth cheene hamadaama mahansiwela molen game eka dena ratak, anika hama cheena purawesiyekma onama welawaka pathule indan weda karanawa americawe minissu ehema ne Trump karanne Kottoruwa karaganna wede. amerikawa hamadema kale Widishikayange denuwa aran, wena ratawala buddimath aya innawanam eyala thamange ratata ganna eka. ewa hamadatama walangu ne.
@ChaminKasundaka
@ChaminKasundaka 10 күн бұрын
China economy එක දැන් USD එකට සාපේක්ෂව විතරක් බලලා තේරුමක් නෑ.
@malajayasinghe7372
@malajayasinghe7372 9 күн бұрын
❤❤❤ආදරෙයිපුතාඅපිහොදවිදියටහිතමුසාමයසමගියඋදෙසා
@the90boy18
@the90boy18 7 күн бұрын
යුද්ධ ටික නැතිවෙයිද?
@Pro-N_002
@Pro-N_002 11 күн бұрын
මෙ deep seek ගැන වෙනම එකක් ගෙන්ඩ ,එක ලොකෙම කලබලා
@HBA4634
@HBA4634 10 күн бұрын
wait for an update. deep seek will be a pure exaggeration
@Fdksdsa
@Fdksdsa 10 күн бұрын
Thumbnail එකේ තියන දේ කියන්න. බහුබූත ඔහේ කියවන්නේ නැතිව.
@gamingripx2431
@gamingripx2431 10 күн бұрын
සිරාවට මූනම් මහ පිස්සු පසෙක් 😂😂
@yasaskumara2623
@yasaskumara2623 9 күн бұрын
බොරතෙල් ගොඩක්ම ගන්න උත්සාහ කරනවා ඇත්තේ අභ්‍යවකාශ ඉදිරි වැඩවලට විය හැක
@prabhat20_D
@prabhat20_D 10 күн бұрын
ඉලෝන් මාස්ක් ගේ project වලට support එක trump දෙනවා
@theslexploresonalimbulana
@theslexploresonalimbulana 7 күн бұрын
Paid Vinson eaka patta deepseek eake free eakanam update naha tama 😊😊😊
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
මොනවද මේ Dopamine කියන්නේ?
57:43
SLVLOG POD TALKS
Рет қаралды 25 М.
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН