ස්ටොයිකවාදය සොයා | Exploring Stoicism #4

  Рет қаралды 3,707

Brain Wave Podcast

Brain Wave Podcast

Күн бұрын

Пікірлер: 36
@LpJOKER-l5k
@LpJOKER-l5k 19 күн бұрын
Maru machn Maru good luck 🤞
@anuradhaniroshan4749
@anuradhaniroshan4749 3 ай бұрын
Nicely explained… නියමයි ආහ්...
@nandunkuruppu5962
@nandunkuruppu5962 Жыл бұрын
Programme එක නම් 👍 එත් මෙතන කතාකරන 2nd Character එක(ඉස්ටොයිසිසම්) නම්... අනේ මන්ද ඉතින්😅 නටනව වැඩිද මන්ද.. දිගටම කරන් යං 👍 good luck bro❤
@channapradeep9443
@channapradeep9443 11 ай бұрын
වැඩේ හොදයි, ❤ අපිත් ලෝකප්‍රසිද්ද මිනිස්සු ගැන යාලුවො එක්ක කතා කරද්දි " උ ", "මූ" කියලා කතා කරනවා, හැබයි මෙතන කතා කරන මාතෘකාව අනුව එහෙම දිගටම කියන එක සෙට් නැහැ, 🤔අනික් දේ තමයි සහයකයා මීට වඩා කතා කරන දේවල් ගැන ටිකක් අධ්‍යනය කරලා සහබාගි උනානම් වැඩෙ තවත් හොදයි, 🤔 කෝහොම උනත් විකාර වැඩි ටියුබ් එලෙ මෙහෙම එකා කරන එක වටිනව, ජයවෙව ❤❤❤❤
@BRAINWAVEPOD
@BRAINWAVEPOD 11 ай бұрын
♥️
@Lakiya520
@Lakiya520 11 ай бұрын
Supiriy mchn ❤
@murder1028
@murder1028 6 ай бұрын
Most underrated podcast🖤🔥
@BRAINWAVEPOD
@BRAINWAVEPOD 6 ай бұрын
💀❤️
@Maheshmadusanka0
@Maheshmadusanka0 5 ай бұрын
Amaizing mchn.. ❤ Keep it up.. 🎉
@DinithKaushalya
@DinithKaushalya 9 ай бұрын
😊තව වැඩි විස්තර ඔනි අයියෙ stoicism ගැන
@ladharama-2856
@ladharama-2856 Жыл бұрын
මේකනම් මර වටිනවා දිගටම කරන් යං❤
@BRAINWAVEPOD
@BRAINWAVEPOD Жыл бұрын
❤️
@imagine20000
@imagine20000 Жыл бұрын
❤❤❤❤ supiri
@thathsara
@thathsara 2 ай бұрын
Interesting.🔥
@ravindu-x7t
@ravindu-x7t Жыл бұрын
Gmmk thama kollane...
@mudithasanarathna4461
@mudithasanarathna4461 Жыл бұрын
stoisism gana ගැබුරට one
@BRAINWAVEPOD
@BRAINWAVEPOD Жыл бұрын
Krmu ❤️❤️
@stickboy9167
@stickboy9167 Ай бұрын
Ahapu honda podcast ekak
@kdgimhank
@kdgimhank Жыл бұрын
14:48 ඔව් ලංකාවේ මිනිස්සු හරි දර්ශනයක් එක්ක යන අය නෙවෙයි එක ඇත්තටම අනෙමන්දා.
@BRAINWAVEPOD
@BRAINWAVEPOD Жыл бұрын
💯
@thilakperera4781
@thilakperera4781 Жыл бұрын
සුපිරි ❤️
@malithasadaru6851
@malithasadaru6851 Жыл бұрын
Supiri 🖤
@thilinarajapaksha1711
@thilinarajapaksha1711 Жыл бұрын
Buddhism කියන්නේ දර්ශනය ක් නෙවේ. ඉගැන්වීම ක්..
@BRAINWAVEPOD
@BRAINWAVEPOD Жыл бұрын
මන් මෙතන කතා කරන්නෙ බුද්දාගමේ දර්ශනය පැත්ත. නැත්තන් overall බුද්දගම කියන්නෙ දර්ශනයක් කියල මන් මෙතන කියන්නෙ නැහැ. මොකද Stoicism වල දර්ශනය compare කරන්න පුලුවන් බුද්දාගමේ දර්ශනය පැත්ත එක්ක හින්ද ^pulindu
@kdgimhank
@kdgimhank Жыл бұрын
KZbin video බලන්න එපා කියලා කියන්නෙපා බවුවෝ youtube එකේම😂
@BRAINWAVEPOD
@BRAINWAVEPOD Жыл бұрын
😂
@britanniait9456
@britanniait9456 3 ай бұрын
30:45
@kdgimhank
@kdgimhank Жыл бұрын
42:34 ❤
@kawishantharusha5229
@kawishantharusha5229 Жыл бұрын
Stoicism 🙂
@malithasadaru6851
@malithasadaru6851 Жыл бұрын
Stoicism ගැන ඉගෙනගන්න තියන පොත් මොනාද?
@BRAINWAVEPOD
@BRAINWAVEPOD Жыл бұрын
The art of living by Epictetus(මේක හොදයි මුලින්ම කියවන්න) Meditation by Marcus Aurelius A letters from a Stoic by Seneca ඔය වගේ ගොඩක් තියෙනව personal research එකක් කරන්න ❤ ^ Pulindu
@malithasadaru6851
@malithasadaru6851 Жыл бұрын
​@@BRAINWAVEPOD thanks
@mudithasanarathna4461
@mudithasanarathna4461 Жыл бұрын
අකමැති හීන පේන එක නවත්ව ගන්නෙ කොහොමද 😢
@BRAINWAVEPOD
@BRAINWAVEPOD Жыл бұрын
Bro, එහෙම එක පාරටම නරක හීන නවත්තන්න අමාරුයි අපිට සාමාන්‍යයෙන් හීන පෙන්නෙ අපේ එදිනෙදා ජිවිතෙ සිද්ධ වෙන incidents අනුව (ඔයාටත් පේනවා ඇත්තෙ ඔයාගෙ life එකේ සිද්ධ වෙන related දේවල් එක්ක) මට කියන්න තියෙන්නෙ ඔයාට high level stress, anxiety වගේ දේවල් තියෙනවනම් අඩු කරගන්න බලන්න නිදාගන්න කලින් relax එකේ නිදාගන්න පුලුවන්නම් Background එකෙන් sleep relaxation වගේ music එකක් play වෙන්න දාලා නිදාගන්න. මේ කියපු දේවල් පොඩ්ඩක් ඔයා research කරලා බලන්න මන් කිව්වෙ මගේ මතේ ❤️❤️ ^Thevmith
@madhawathambavita2465
@madhawathambavita2465 11 ай бұрын
බුලිතයද මේ? 🤔
@kaviya763
@kaviya763 Ай бұрын
කිසි තේරැමක් නැ
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,1 МЛН
අනුනාකි සහ රොබෝ සේපියන්ස්
1:19:42
ආගම් පරණ කරත්තද?
48:09
Randika Wijesinghe
Рет қаралды 394 М.
පිරමීඩ් විකුණන නයිහාමි
1:03:46