හිරු එළියෙන් ස්ක්‍රීන් එකක් expose කරගන්නා ආකාරය. | Here's how to expose a screen in sunlight

  Рет қаралды 23,397

SCREEN PRINTING BY UTHPALA

SCREEN PRINTING BY UTHPALA

Күн бұрын

Пікірлер: 148
@SitudewageGemunujayasing-zd5yx
@SitudewageGemunujayasing-zd5yx Жыл бұрын
වසර ගණනාවක් මේ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා බොහෝ දෙනෙක් ළඟට ගියා .ඒත් නිවැරදි අවබෝධයක් ලැබුණේ අද තමයි . ගුරු මුෂ්ටි තබා නොගෙන කරන ලද අති විශිෂ්ඨ විස්තර කිරීමක් . මහත්මාණනි , බොහොමත්ම ස්තූතියි ඔබතුමාණන්හට
@madurasirimewan7019
@madurasirimewan7019 8 ай бұрын
අද කාලේ ඔබ තුමා වගේ ඇදුරැ තුමන්ලා දැකිමත් දුර්ලභයි.. දිර්ඝායුෂ ලැබෙවා..
@sagarapasanna1347
@sagarapasanna1347 20 күн бұрын
බොහෝමත්ම ස්තූතියි නොසඟවා හරි උපදෙසක් දීම ට.
@renukamalkanthi5448
@renukamalkanthi5448 Ай бұрын
ගොඩාක් ලොකු දැනුමක් ලබා ගත්තා බොහොම ස්තුතියි
@Hlk_rafd
@Hlk_rafd 2 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක් ඔබගේ මෙතරම් පැහැදිලි ව කියාදෙන වීඩියෝ වක් මම අදමයි දැක්කේ තමන්ට කැමති දේ තම සහෝදරයාට ද කැමති වන්න අල් කුර්ආනය පවසයි💐
@screenprintingbyuthpala
@screenprintingbyuthpala 2 жыл бұрын
බොහොම ස්තුතියි...!
@multihub428
@multihub428 Жыл бұрын
Bohoma hodai mahathmaya
@H.A.P.Vපෙුාඩැක්ස්සබන්නිස්පාදන
@H.A.P.Vපෙුාඩැක්ස්සබන්නිස්පාදන 4 ай бұрын
හරිවටිනවා හොදපැහැදිලිකිරිමක්
@indusugathadasa9978
@indusugathadasa9978 7 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමාට..ලෝබ නැතිව සියල්ල අවබෝධ කර දුන්නට..තෙරුවන් සරණයි..🎉
@nuwanthushara6253
@nuwanthushara6253 2 ай бұрын
Really thankful for the guideline. Keep it up. Thanks again..
@GalPolmal
@GalPolmal 5 ай бұрын
දිර්ඝායුෂ ලැබෙවා..
@sisirahapuarachchi7075
@sisirahapuarachchi7075 2 ай бұрын
ඔබට ගොඩාක් ස්තුති දැනුවත් කලාට.
@g.k.dilinipriyanga6757
@g.k.dilinipriyanga6757 2 жыл бұрын
Sirta godak pin.me vidiyata kiyala dunnata.meka godak pahasui.
@harrisonjansen9231
@harrisonjansen9231 Жыл бұрын
Oya mahathmayage vidio hama ekakma ithama pahediliy. Godak sthuthi .hithata hondata wadinawa.💓👍
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 3 ай бұрын
Thank You Very Much Very Good. All the Best..........!!!
@bandarayms119
@bandarayms119 10 ай бұрын
ඔබතුමා මානව හිතවාදි විශිශ්ඨ ගුරුවරයෙක්
@sriyanisriyani3059
@sriyanisriyani3059 Жыл бұрын
ගොඩක් පැහැදිලිව කියාදුන්නාට ඔබතුමාට ස්තුතියි.
@sumithchandrasiri6084
@sumithchandrasiri6084 2 жыл бұрын
පැහැදිලිවම තියෙනවා,👌👍🤜🤛 විඩීයෝ එක.සුපිරි
@nadde4412
@nadde4412 2 жыл бұрын
Aluthma Aluth deyak danagaththa.harima sathutui
@dimanthianuththara9195
@dimanthianuththara9195 2 жыл бұрын
නියමයි සුපිරියි 🙏
@chandrikaweerasinghe6637
@chandrikaweerasinghe6637 3 ай бұрын
Very good
@piyolivingston5250
@piyolivingston5250 8 ай бұрын
Hodatama kiyla denawa podi lamayekta unath therenawa hidata බොහොමයක් ස්තුතිය ඔබතුමාට❤
@nandanirathnayaka7322
@nandanirathnayaka7322 2 жыл бұрын
හරිම පැහැදිලියි
@sriyanthaajithjayasinghe7893
@sriyanthaajithjayasinghe7893 11 ай бұрын
ට්‍රේසින් එක හදන ක්‍රමයත් කියල දෙන්නකො.....
@screenprintingbyuthpala
@screenprintingbyuthpala 14 күн бұрын
ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා
@manawanila6571
@manawanila6571 Жыл бұрын
Niyamai sir.mama next week screen printing N vQ 3 patan gannawa.
@Soldado_18
@Soldado_18 7 ай бұрын
The best KZbin channel for screen printing. obathuma subtitles/english translation ekka demmanam sehenna views ganna tibba
@screenprintingbyuthpala
@screenprintingbyuthpala 14 күн бұрын
ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා
@viraj_jayakody
@viraj_jayakody 7 ай бұрын
adreii.. teacher
@lahirusampath5839
@lahirusampath5839 2 жыл бұрын
Eka supiri.
@sdfg463
@sdfg463 10 ай бұрын
බොහොම පින් ❤
@manoriwimalasooriya1912
@manoriwimalasooriya1912 2 жыл бұрын
Super sir Class eke kiyala dunna widiyatama kiyala denawa
@ChamindaMalporumudiyanse-kt2xo
@ChamindaMalporumudiyanse-kt2xo 6 ай бұрын
Good sir
@piyanhtthudaya2278
@piyanhtthudaya2278 Жыл бұрын
සුපිරිම ❤❤
@sktravalingvlog9925
@sktravalingvlog9925 2 жыл бұрын
tanq sir
@chamindaha8882
@chamindaha8882 2 жыл бұрын
සුපිරි සර්
@sbfamily247
@sbfamily247 Жыл бұрын
@premachandrakgamage4703
@premachandrakgamage4703 2 жыл бұрын
Superb sir.. 👍👍👍👍👍
@sashiniudari8013
@sashiniudari8013 Жыл бұрын
Thank you
@kaveeshsnimadith7698
@kaveeshsnimadith7698 2 жыл бұрын
Thanks sri
@wickrama5
@wickrama5 2 жыл бұрын
Thanks 💪💪
@lakshanindika2011
@lakshanindika2011 2 жыл бұрын
Super.
@dasunpriyaranga4285
@dasunpriyaranga4285 Жыл бұрын
ස්තුතියි 🙏
@dilruarts175
@dilruarts175 Жыл бұрын
සුපිරි 👌👌👌
@nadeeranasinha7022
@nadeeranasinha7022 2 жыл бұрын
Sir sereppu walata katanne kohomada
@screenprintingbyuthpala
@screenprintingbyuthpala 2 жыл бұрын
Call me: +94 77 868 8078
@padmaharsha
@padmaharsha 2 жыл бұрын
Very nice keep it up
@mahendrerajapakshe6442
@mahendrerajapakshe6442 Жыл бұрын
Super bro
@chamihub6730
@chamihub6730 Ай бұрын
❤❤❤❤❤❤
@දේශාටන
@දේශාටන Жыл бұрын
tnx,.......................
@wdroshanroshan9057
@wdroshanroshan9057 2 жыл бұрын
Sr mata kemikal ganna thanak kiyanna puluwanda
@screenprintingbyuthpala
@screenprintingbyuthpala 2 жыл бұрын
Imperial intelnational: g.co/kgs/PRbR7i
@MrTikTop
@MrTikTop Жыл бұрын
Great
@TheHiranpieris
@TheHiranpieris Жыл бұрын
Superb 😊
@knowledgeandfun7331
@knowledgeandfun7331 2 жыл бұрын
Super
@sameeradilshan8213
@sameeradilshan8213 Жыл бұрын
Mn dakapu palaweno vidio eka supiri sir
@Sooriya8889
@Sooriya8889 2 жыл бұрын
ප්‍රින්ට් එකකට මිළ නියම කරන්නෙ කොහොමද
@Nisha_499
@Nisha_499 2 жыл бұрын
Glitter print eakak karana wideye video eakak karanna puluwanda
@screenprintingbyuthpala
@screenprintingbyuthpala 2 жыл бұрын
karala daannam dawasaka
@amznseller
@amznseller 10 ай бұрын
zip lock bag print karanawanam mesh count eka keeyak wageda ganna ona uthpala Thanks 💙
@screenprintingbyuthpala
@screenprintingbyuthpala 10 ай бұрын
120
@Sikabroo
@Sikabroo 7 ай бұрын
Mata mula idan idena ganna puluwanda.bag walata
@screenprintingbyuthpala
@screenprintingbyuthpala 14 күн бұрын
කතා කරන්න 0778688078
@malshanigeethmadesilva5058
@malshanigeethmadesilva5058 6 ай бұрын
Sir. Chemicals ganne kohenda kiyala kiyanawada?
@screenprintingbyuthpala
@screenprintingbyuthpala 14 күн бұрын
කතා කරන්න 0778688078
@nilanthikariyawasam1750
@nilanthikariyawasam1750 Жыл бұрын
Thank u sir......hair dryer ekak ඕනිmada
@screenprintingbyuthpala
@screenprintingbyuthpala Жыл бұрын
Ow
@sajiniiranga3757
@sajiniiranga3757 Жыл бұрын
E kemikal eka ganna thiyenne mona wage thanwalada.math kamathi screen printin patan ganna.e drawya ganna than dan na man.udawwk karnnko
@screenprintingbyuthpala
@screenprintingbyuthpala Жыл бұрын
Call me: 0778688078
@Tharuahasayata
@Tharuahasayata Жыл бұрын
@@screenprintingbyuthpala sir pcb ඩිසයින් කරන්න ගන්න පුලුවන් මෙෂ් සයිස් එක කියද
@devikagurugamage8236
@devikagurugamage8236 Жыл бұрын
Sir matah screen ekak hada ganna on sirta hadala denna puluwanda
@screenprintingbyuthpala
@screenprintingbyuthpala Жыл бұрын
පුළුවන් මට කතා කරන්න..0778688078
@LasithaGanegodage-pu1uh
@LasithaGanegodage-pu1uh Жыл бұрын
Tapatalk 20 athda
@screenprintingbyuthpala
@screenprintingbyuthpala Жыл бұрын
හොඳටම ඇති
@kanishkaviduranga8978
@kanishkaviduranga8978 2 жыл бұрын
Meka hadaganna puluwanda
@screenprintingbyuthpala
@screenprintingbyuthpala Жыл бұрын
ow. puluwan
@chutysadu2504
@chutysadu2504 2 жыл бұрын
Sr kemilal ganna thanak kiyanna puluwanda obathumanta..
@mostanything106
@mostanything106 2 жыл бұрын
Impiral international ake thiynwa
@chutysadu2504
@chutysadu2504 2 жыл бұрын
@@mostanything106 eka koheda thiyenne
@Nisha_499
@Nisha_499 2 жыл бұрын
@Screen Printing kotuwe nadda
@statusart457
@statusart457 Жыл бұрын
❤️😊
@anupamapremarathne7810
@anupamapremarathne7810 Жыл бұрын
👍👍
@LalaniVithana
@LalaniVithana Жыл бұрын
Supa😂
@dimanthianuththara9195
@dimanthianuththara9195 2 жыл бұрын
මටත් ආසයි මේ වැඩේ පටන් ගන්න වැඩේ ටිකක් අතට හුරු කරගන්න ඔබතුමා ගාව ටික දවසක් වැඩ කරන්න අවස්තාවක් දෙන්න පුලුවන්ද පඩියක් එපා......
@screenprintingbyuthpala
@screenprintingbyuthpala 2 жыл бұрын
ona welawaka enna.
@NimalShantha-cd6km
@NimalShantha-cd6km 6 ай бұрын
Math asai igenaganna. Mata oba thuma contact karana no ekak denna.puluwan da.
@thamarapriyangani8072
@thamarapriyangani8072 5 ай бұрын
Sign eka print කරන්නේ මොන කොළයකද කියන්න. ඔයා හොදට කියලා දෙනවා T P No දෙන්න පුළුවන ද වැඩි විස්තර සඳහා
@thamarapriyangani8072
@thamarapriyangani8072 5 ай бұрын
ගොඩාක් පිං
@sugathpshanpathirana3395
@sugathpshanpathirana3395 Жыл бұрын
Hugak watinawa
@gunarathneattanayake9332
@gunarathneattanayake9332 2 жыл бұрын
🙏🙏👍
@inokaabeyrathna6808
@inokaabeyrathna6808 Жыл бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම හරිම පැහැදිලියි.මට පොඩ්ඩක් කියනවද expose එකට ගන්න ප්‍රින්ට් එක කරගන්න විදිහ
@screenprintingbyuthpala
@screenprintingbyuthpala Жыл бұрын
0778688078
@dammikaharshanikasthuriara1383
@dammikaharshanikasthuriara1383 Жыл бұрын
වේල ගන්න hair drier එක වෙනුවට ගන්න පුලුවන් වෙනත් උපකරණයක් තියෙනවද?
@screenprintingbyuthpala
@screenprintingbyuthpala 11 ай бұрын
Heat Gun වලින් පුලුවන්..ඒත් එවගෙ Heat එක වැඩි නිස අවදානම්. එක නිසා Hair Gun එක තමයි හොද.
@pradeepjayathilaka5519
@pradeepjayathilaka5519 Жыл бұрын
😍😍😍😍
@sugathpshanpathirana3395
@sugathpshanpathirana3395 Жыл бұрын
Me gana chemical eke nama mokadda ayye..pehedili madi.
@screenprintingbyuthpala
@screenprintingbyuthpala Жыл бұрын
ඔය සාමාන්‍ය exposing emulsion එකක්
@roadofstars3339
@roadofstars3339 Жыл бұрын
නිල් තීන්ත එකත් පුළුවන් ද අව්වට තියලා ගන්න
@screenprintingbyuthpala
@screenprintingbyuthpala 10 ай бұрын
ඕනිම කෙමිකල් එකක් use කරන්න පුලුවන්.
@senerathranasingha5651
@senerathranasingha5651 2 жыл бұрын
වියලීම සදහා උපකරනයක් නැති අය කරන්නේ කුමක්ද .රෙදි මුද්‍රනය කිරීමේ ස්ක්‍රීන් මේවිදියට එක්ස්පෝස් කලහැකිද.
@screenprintingbyuthpala
@screenprintingbyuthpala 2 жыл бұрын
Baha.ow
@rachithamadushan85
@rachithamadushan85 4 ай бұрын
ගම්පහ කඩුවෙල අතර බඩු ගන්න තැනක් කියන්න..මමත් කාලෙකට කලින් කලා..ආයිත් පටන්ගන්න හිතනව.කෙමිකල් තීන්ත ස්ක්‍රීන් ස්කූචි බඩු ගන්න තැනක් කියන්න..ස්තුතී
@screenprintingbyuthpala
@screenprintingbyuthpala 14 күн бұрын
කතා කරන්න 0778688078
@samindanuwan6494
@samindanuwan6494 2 жыл бұрын
මේවට බඩු ගන්නේ කොහොමද
@screenprintingbyuthpala
@screenprintingbyuthpala Жыл бұрын
කොළබ බංගසාල විදියේ මේ කෙමිකල් ගන්න තියෙනෙවා...
@momo70544
@momo70544 Жыл бұрын
මේ print එක ගන්න විශේෂ කඩදාසි වර්ගයක් තියෙනවද සර්
@screenprintingbyuthpala
@screenprintingbyuthpala Жыл бұрын
tracing paper කියලා තමයි කියන්නේ
@amithsite
@amithsite 2 жыл бұрын
👍👍👍👍👍
@sajithadilek4546
@sajithadilek4546 Жыл бұрын
ඔය වචන print කරල තියෙන්නෙ නිකන්ම A4 කොලයකද
@screenprintingbyuthpala
@screenprintingbyuthpala Жыл бұрын
A4 tracing paper
@sumithdahanayaka8435
@sumithdahanayaka8435 11 ай бұрын
ස්ක්‍රීන් හදව ගන්න පුලුවන් ද
@screenprintingbyuthpala
@screenprintingbyuthpala 14 күн бұрын
කතා කරන්න 0778688078
@ashanshashika
@ashanshashika 7 ай бұрын
Godk tute pen aduru tumane
@maxtenison-x5v
@maxtenison-x5v 5 ай бұрын
ආට්වර්ක් එක කෝමද කරගන්නෙ
@screenprintingbyuthpala
@screenprintingbyuthpala 14 күн бұрын
කතා කරන්න 0778688078
@gayaniwanigasinghe8471
@gayaniwanigasinghe8471 Жыл бұрын
ස්ක්‍රීන් එකට භාවිතා කරන රෙදි වර්ගයේ නම මොකක්ද?
@screenprintingbyuthpala
@screenprintingbyuthpala 11 ай бұрын
Mesh
@manamperigunarathna8634
@manamperigunarathna8634 9 ай бұрын
Sorry cannot understand.
@Dvdeepika
@Dvdeepika 6 ай бұрын
කෙමිකල් එකේ නම මොකක් ද
@screenprintingbyuthpala
@screenprintingbyuthpala 14 күн бұрын
sr emultion කතා කරන්න 0778688078
@trustcoinx
@trustcoinx 7 ай бұрын
Location koheda mobile no ekak denna puluwan da
@screenprintingbyuthpala
@screenprintingbyuthpala 14 күн бұрын
කතා කරන්න 0778688078
@PushpaKumari-tw1vr
@PushpaKumari-tw1vr 2 ай бұрын
No dannako
@screenprintingbyuthpala
@screenprintingbyuthpala 14 күн бұрын
කතා කරන්න 0778688078
@venasa1702
@venasa1702 2 жыл бұрын
මෙි අංශයෙන් විදේශ රැකියා නැද්ද
@screenprintingbyuthpala
@screenprintingbyuthpala 2 жыл бұрын
ona tharam tiyenawaa
@arunkkprasanth
@arunkkprasanth Жыл бұрын
sir oyage phone num eka dhanna
@screenprintingbyuthpala
@screenprintingbyuthpala Жыл бұрын
0778688078
@senerathranasingha5651
@senerathranasingha5651 11 ай бұрын
මේ කෙමිකල් ගන්නෙ කොහෙන්ද
@screenprintingbyuthpala
@screenprintingbyuthpala 11 ай бұрын
Maharagama, Colombo වල තියෙනවා.
@covertocover2079
@covertocover2079 2 жыл бұрын
ඇඉ සර් ඉසාල්ලාම යට පැත්තෙන් අල්ලන්නෙ
@screenprintingbyuthpala
@screenprintingbyuthpala 2 жыл бұрын
nathnam chemical visiwenna puluwan
@indrakumari-u6o
@indrakumari-u6o 5 ай бұрын
ඔබ තුමාට මාහට ස්ක්‍රන් එක හදලා දෙන්න පුලුවන්ද. ඩිසයින් එකත් අැතුලත් කරලා.
@screenprintingbyuthpala
@screenprintingbyuthpala 14 күн бұрын
ඔව් පුළුවන් කතා කරන්න 0778688078
@nipunafernando3450
@nipunafernando3450 8 ай бұрын
Mata oyge phone no eka denwda
@screenprintingbyuthpala
@screenprintingbyuthpala 14 күн бұрын
කතා කරන්න 0778688078
@rushfortvcsl2532
@rushfortvcsl2532 Жыл бұрын
කන්ටැක් නබ් එකක් ඔන
@SamithaDinusha
@SamithaDinusha Жыл бұрын
විදුරුව පොඩ්ඩක් ලොකුවට ගත්තොත් මොකෝ
@screenprintingbyuthpala
@screenprintingbyuthpala Жыл бұрын
පොඩ්ඩක් ලොකු වුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. යටින් තියෙන ලී කෑල්ල එක්ක හොඳින් තද වෙන්නයි ඕනේ.
@georgiwesterman4834
@georgiwesterman4834 2 жыл бұрын
💦 🄿🅁🄾🄼🄾🅂🄼
@rohanaarunashantha7186
@rohanaarunashantha7186 Жыл бұрын
මට එකක් කරගන්න ඕන ඔබතුමා කොහෙද කන්ටැක් නම්බර්එක දෙන්න
@screenprintingbyuthpala
@screenprintingbyuthpala Жыл бұрын
0778688078 මට කතා කරන්න
@gayanchachuranga6412
@gayanchachuranga6412 Жыл бұрын
phone number dennako
@screenprintingbyuthpala
@screenprintingbyuthpala Жыл бұрын
077 868 8078
@nayumiiresha6908
@nayumiiresha6908 3 ай бұрын
Thank u sir
@vishwasandaruwan1897
@vishwasandaruwan1897 Жыл бұрын
ස්තුතියි ❤
@sujithpriyantha2351
@sujithpriyantha2351 Жыл бұрын
Good job❤❤❤
How to Burn Your Own Screens from Home: Screen Print Tutorial
10:34
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
How to Use Craft Stencils for Card Making: Easy Background Techniques
1:01:01
TxStampin Sharon Armstrong
Рет қаралды 982
SILKSCREEN PRINTING| Bondtika Method/Sun exposure.
8:11
D' Introvert
Рет қаралды 33 М.
Screen එකක් remove  කරගන්නේ මෙන්න මෙහෙමයි
17:01
Table එකේ හරියටම රූල print කරමු.
18:42
SCREEN PRINTING BY UTHPALA
Рет қаралды 1,1 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН