No video

මහ වැසි මැද කැබිලිත්ත තරණය​ - Extreme 4x4 off-road Experience | Mahindra vs Mitsubishi 4DR5

  Рет қаралды 348,771

My AutoLife

My AutoLife

4 жыл бұрын

වර්ෂාව පවතින කාලයක අති දුෂ්කර කැබිලිත්ත වන්දනාවේ ගිය අප මුහුණ දුන් අත්දැකීම් කිහිපයකි. ගමනේ මුල් භාගය මෙලෙස සටහන් කරගත් අතර වර්ෂාව සහ බොහෝ වෙහෙසට පත්ව සිටීම හේතුවෙන් ඉතිරිය වීඩියෝ කිරීම අතහැර දැමුවෙමු. :(
#Mitsubishi4DR5 #Kabilitta #Mahindra

Пікірлер: 132
@kelumrupasinghe4051
@kelumrupasinghe4051 4 жыл бұрын
Tree strap පාවිච්චි කරන එක හොද දෙයක්.ස්තුති
@s.l.chathuwa1772
@s.l.chathuwa1772 2 жыл бұрын
Bolero එක තමයි හොදටම කරේ.....
@prasannakasun2110
@prasannakasun2110 4 жыл бұрын
රක්ෂිත වනාන්තර වල මෙහෙම බැහැලා පයින් යන්නත් තහනම්...මෙහෙම සද්ද දාගෙන,මිනිස්සු ඉන්න පැතිත් දූෂණය වෙලා තියෙන තරම පේන්වනෙ...නිස්කලංක පරිසරය විනාශ වෙන්න පටන් ගන්නෙ මෙවයින්..මේක කාලයක් තිස්සේ වෙන්නෙ..මෙයාලා ගිහින් අවාම ඉවරයි කියලා හිතුවට ආපසු වෙන කට්ටියක් යාවි...මේ වගේ.....ආපහු ආපහු ...අවුරුදු 4 ක් විතර ගියාම....මේ රක්ෂිත වල වායු තරලයත් මිනිසා විනාශ කරලා ඉවරයි....
@sachinrathnayake6091
@sachinrathnayake6091 3 жыл бұрын
මහත්තයෝ මේ යන්නේ සියඹලාව දේවාලයේ. ඔබතුමා මේ ගැන දන්නේ නැත්තම් හොයලා බලන්න
@prasannakasun2110
@prasannakasun2110 3 жыл бұрын
@@sachinrathnayake6091 පටන් ගැන්ම ඔහොම තමා බ්‍රෝ...
@traveldiver8417
@traveldiver8417 4 жыл бұрын
පට්ට යාලු ඔන්න මම ඔයාව සබ් කරා ඔයාට ජය 🇱🇰 ❤
@chinnaiyavlog9826
@chinnaiyavlog9826 4 жыл бұрын
අඩෝ ඒකනම් පට්ට ..... නියම ඇඩ්වෙන්චර්.....👍👍👍
@RSLYT
@RSLYT 3 жыл бұрын
kzbin.info/www/bejne/hXKagmWLppWXeKs
@djrandeepamusic3639
@djrandeepamusic3639 4 жыл бұрын
බොලෙරො එකෙ උ නම් පට්ට
@udayarukshan629
@udayarukshan629 3 жыл бұрын
ගැම්මක් තමා ඉතින් .පට්ට කොල්ලනේ 💪💪💪💪💪👊❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@upekrathnayaka3921
@upekrathnayaka3921 Жыл бұрын
බොලෙරෝ එක තමා ෆට්ට 😍❤
@dhehemisandeepa3452
@dhehemisandeepa3452 3 жыл бұрын
බයික් ගියේ කොහොමද ?පට්ට අත්දැකීම
@aspenglishforce7974
@aspenglishforce7974 3 жыл бұрын
Great ....adventure...best of luck
@andrewroca6044
@andrewroca6044 2 жыл бұрын
Its a nice and hardy trail guyz, am watching you here in the philippines. Que tingas un bun dia. Whats under the hood of the fatigue jeep? Sounds like a diesel engine? Thats good
@randimalakmal3405
@randimalakmal3405 4 жыл бұрын
සුපිරි
@mathishamadushanja4186
@mathishamadushanja4186 4 жыл бұрын
ගමන hodai ai ගස් විනාස කරන්නේ ඔයාලා හදපුවද
@myautolife2473
@myautolife2473 4 жыл бұрын
e gana nam dukai thamai. wahana geniyanna podi gas, athu kapuwata loku gas walata athak thiyanne na.
@yasaschamuditha1110
@yasaschamuditha1110 4 жыл бұрын
sirawata
@krishankavinda1281
@krishankavinda1281 3 жыл бұрын
@@myautolife2473 podi gas thamai dawsaka loku wenne
@r.mitstimetohike
@r.mitstimetohike 4 жыл бұрын
යකො මම ත් යනවා සුපිරි විඩියෝ එක 💖
@RSLYT
@RSLYT 3 жыл бұрын
kzbin.info/www/bejne/hXKagmWLppWXeKs
@asankaprasath3721
@asankaprasath3721 4 жыл бұрын
bolero eke tacter wl wage tani rodeta break ghn puluwn widiht haduwad
@classiccarbmachines4455
@classiccarbmachines4455 3 жыл бұрын
නියම වීඩියෝ එක..
@RSLYT
@RSLYT 3 жыл бұрын
kzbin.info/www/bejne/hXKagmWLppWXeKs
@dilshanperera3208
@dilshanperera3208 4 жыл бұрын
Vehicle sound is better than music
@sageeshachamuth3768
@sageeshachamuth3768 2 жыл бұрын
Bolero එක හැම තැනිනම ගැම්මට ගන්නවා
@indikanihal5677
@indikanihal5677 3 жыл бұрын
Supiri gamanna😀😀
@lokuyaddehigenihil168
@lokuyaddehigenihil168 3 жыл бұрын
Supiriy bro
@sumedagoodlukewikramage9654
@sumedagoodlukewikramage9654 3 жыл бұрын
වාහන වලට full servise akak denna wenwa
@dineshcmr5566
@dineshcmr5566 Жыл бұрын
පරිසරය විනාසයි.. බලධාරීන් මැදිහත් වෙලා මේ පාරවල් පාලම් හදල දුන්න නම් හොඳයි .. ඇඩ්වෙන්චර් නමින් පරිසර හානිය කරන්න හොඳ නෑ රට ආදරෙයි නම් ..
@freefreemax3974
@freefreemax3974 3 жыл бұрын
Ela
@chamixlk
@chamixlk 3 жыл бұрын
‌Thawa Me Wage Ekak One
@chandanaedirisinghe8482
@chandanaedirisinghe8482 3 жыл бұрын
Japan jeep wala gamma nm ela
@testemoney1325
@testemoney1325 4 жыл бұрын
මට තියෙන පස්සෙ අර බයික් තිබුණෙ කර උඩ තියාගෙන ගියපුවද? කියන එක
@myautolife2473
@myautolife2473 4 жыл бұрын
hithaganna ba neda.
@ja_netcars
@ja_netcars 3 жыл бұрын
මමත් හදනවා 4x4 එකක් යනවා adventure කතාව ඉවරයි උබලා මට මේ මගුල බෝ කරා රෙද්ද
@madhushandeshapriya8462
@madhushandeshapriya8462 4 жыл бұрын
Winch karaddi harak wge lagata wela innawa.
@nilushanishama7011
@nilushanishama7011 4 жыл бұрын
ආසයි මටත් යන්න 💕
@indikaprabath4527
@indikaprabath4527 4 жыл бұрын
bru wada ban dewiyo pase yan epa diyo innawam mehma weida ratata buddgama hariyata adahala hitapalla
@dilshanwijethilka3320
@dilshanwijethilka3320 3 жыл бұрын
Supiri
@awishkairoshan6128
@awishkairoshan6128 2 жыл бұрын
🙃👍😋❤ ela kollo 😍
@chandanikumari8164
@chandanikumari8164 2 жыл бұрын
කේබල් වලින් මොකද්ද ඒ කරන්නෙ
@kuwenifather5868
@kuwenifather5868 2 жыл бұрын
පුදුමාකාර විදිහට පරිසරය විනාශ කරනව....😭😭😓😓
@excavatoroperator1181
@excavatoroperator1181 4 жыл бұрын
Ethana තිබුණ bike ටික kare තියාගෙනද bn අරගෙන ගිහින් තියෙන්නේ
@surajmadhushan584
@surajmadhushan584 4 жыл бұрын
මාට් බැලුවෙ ඒක
@myautolife2473
@myautolife2473 4 жыл бұрын
unta nam pissu :D
@jagathrathnayaka843
@jagathrathnayaka843 3 жыл бұрын
TOP....................
@sltakkidjshow5752
@sltakkidjshow5752 4 жыл бұрын
ela bro supiri mamath subscribe kara
@aravindamadapatha7165
@aravindamadapatha7165 3 жыл бұрын
ජීවිතෙට වින්ච් කරලා නැති එකෙක්... 😂😂😂😂😂😂
@DassaJay00
@DassaJay00 4 жыл бұрын
Kale maddata kohomda bn bike giye?
@myautolife2473
@myautolife2473 4 жыл бұрын
Set ekak byke wala gihin. Badu tika tracktare dala. apiwa set une nathnam un thawama kale :D
@dchat6574
@dchat6574 3 жыл бұрын
@@myautolife2473 Good job bro ...
@user-hy8kv7on7t
@user-hy8kv7on7t 10 ай бұрын
වාහනේට කියද
@nadeeshalakmalee9469
@nadeeshalakmalee9469 3 жыл бұрын
Janwari yanna puluwanda me mase
@thilinasss3029
@thilinasss3029 3 жыл бұрын
එතකොට යාල මැද වගා බිම් මොකද???
@myautolife2473
@myautolife2473 3 жыл бұрын
bada irigu
@SWARNAGIRI
@SWARNAGIRI 3 жыл бұрын
♥️♥️
@harshajayakodi224
@harshajayakodi224 3 жыл бұрын
Me ape shshika aiyage wandiyanee
@ajithbandara9976
@ajithbandara9976 4 жыл бұрын
Mage tiyanawa Mahidra bol ekka 4x4 karanna bariwaida
@myautolife2473
@myautolife2473 4 жыл бұрын
puluwan wei
@RSLYT
@RSLYT 3 жыл бұрын
kzbin.info/www/bejne/hXKagmWLppWXeKs
@nimnasanjeewa1038
@nimnasanjeewa1038 4 жыл бұрын
කැබිලිත්ත විනාශ වී යන අයුරු. 😑😑😐
@upalirathnayakaupaliupali3362
@upalirathnayakaupaliupali3362 3 жыл бұрын
Pissa
@krishankavinda1281
@krishankavinda1281 3 жыл бұрын
@@upalirathnayakaupaliupali3362 ub thamai pissa.u kiwwe eththa kathawk
@eshanlakshitha9456
@eshanlakshitha9456 Жыл бұрын
ඉංදියන් කියන්නෙත් සුපිරියක් , බොලෙරො
@indikanik9929
@indikanik9929 4 жыл бұрын
ආතල් ගන්න ඔයවගේ.තැන් විනාස කරන්න එපා සහගහන අපරාද ඕව මේ රටේ පරිසර සංවර්ධාන මේව ගැන සොයල බලන්න ඕනෙ ඒවගේම වනඡිවි එකත් මොනාද මේ කරන පිස්සු වැඩ රක්ෂිත වනාන්තර වල.මේ දේවල්.කරන්න කවුද අවසර දුන්නෙ සුදුස්සන්ගේ අවධානය යොමු කිරිමට බලාපොරෙ⁣ාත්තු වෙමි
@myautolife2473
@myautolife2473 4 жыл бұрын
athel ekak nam na. patta dukak misak
@unknownperson5537
@unknownperson5537 3 жыл бұрын
යොමු කරාද?😂
@myautolife2473
@myautolife2473 3 жыл бұрын
@@unknownperson5537 mewata yomu karana avadhanaya akkara ganan kele kapana ewata yomu wenne nane.
@chamindaranna2070
@chamindaranna2070 4 жыл бұрын
Daiyanta paduwe inna dipalla
@eshanlakshitha9456
@eshanlakshitha9456 Жыл бұрын
බොලෙරො සුපිරි
@gimhangimhan4516
@gimhangimhan4516 4 жыл бұрын
👍
@lankaexport7127
@lankaexport7127 3 жыл бұрын
Hummer එකකින් ඔය ගමන ගියොත් කොහොමද
@keday8138
@keday8138 2 жыл бұрын
Hummer too heavy / Weight / Low ground clearance
@avishkabandara6036
@avishkabandara6036 4 жыл бұрын
Yanawanam etin 4dr tama
@shashimuthu9447
@shashimuthu9447 4 жыл бұрын
Fatta😘
@kavindugimhan9293
@kavindugimhan9293 4 жыл бұрын
Me parawal ibema heduna ewada
@myautolife2473
@myautolife2473 4 жыл бұрын
Trackter gihin thama paarawal wage hadila thiyenne. Harima dushkarai
@ArroW_SoN
@ArroW_SoN 4 жыл бұрын
Mahendra power😍😍
@lahirusbuwaneka7230
@lahirusbuwaneka7230 3 жыл бұрын
නෑ. ජීප් එක බර වැඩියි.
@blackdragon8685
@blackdragon8685 2 жыл бұрын
@@lahirusbuwaneka7230 Ekane.Bolero eka uss karalane
@chamindawickramasinghe4208
@chamindawickramasinghe4208 3 жыл бұрын
like to buy this 4dr jeep if selling pls contact
@myautolife2473
@myautolife2473 3 жыл бұрын
sold bro
@thilinamadushanka6407
@thilinamadushanka6407 4 жыл бұрын
Ado oya mahindra powerfull da bn offroad walata
@then4355
@then4355 4 жыл бұрын
Mona pissuda bn jarawa
@myautolife2473
@myautolife2473 4 жыл бұрын
oya yanne yaka wage. eke gearbox, dif 4DR5. Driverth supiri
@RSLYT
@RSLYT 3 жыл бұрын
kzbin.info/www/bejne/hXKagmWLppWXeKs
@prajithdubai224
@prajithdubai224 3 жыл бұрын
Mahindra Bolero 👍
@vindulaperera8109
@vindulaperera8109 4 жыл бұрын
ඔක්කොමත් හරි ඇයි අර ගහ පෙරලන්න හදන්නේ??
@myautolife2473
@myautolife2473 4 жыл бұрын
drivers lage wada :(
@mg.dinushanethminanethmina833
@mg.dinushanethminanethmina833 4 жыл бұрын
ai oyaparawal hadan naththe
@senarathnasamaranayaka7021
@senarathnasamaranayaka7021 4 жыл бұрын
oyata puluwannam hadannako
@myautolife2473
@myautolife2473 4 жыл бұрын
ehema unoth ethana watinakama nathi wena nisa wennathi
@hiruthilina1
@hiruthilina1 4 жыл бұрын
බොලෙරො එක පට්ට
@then4355
@then4355 4 жыл бұрын
Indian jarawa
@kelumrupasinghe4051
@kelumrupasinghe4051 4 жыл бұрын
මදේ 4dr5
@then4355
@then4355 4 жыл бұрын
Kelum Rupasinghe කලවම්🙈
@sbtpramod9705
@sbtpramod9705 2 жыл бұрын
🖤😎💣💣
@chamaralasantha561
@chamaralasantha561 3 жыл бұрын
මේව දැක්කම යන්න බය හිතෙනවා බන්
@myautolife2473
@myautolife2473 3 жыл бұрын
:D eka thama athel ela
@lasantasampath4199
@lasantasampath4199 3 жыл бұрын
P asa
@chamindaranna2070
@chamindaranna2070 4 жыл бұрын
yako sundara kabiltta 1995
@DMANIAX-cc1ri
@DMANIAX-cc1ri 3 жыл бұрын
Indianda dan ethakota wadda man kone inne ban 😫😫😫
@janakarambukwella2709
@janakarambukwella2709 3 жыл бұрын
Bolero Indian unath...4dr ekata bolero eka lagatawath yanda bane😁🤗😁
@srigaruda503
@srigaruda503 4 жыл бұрын
offrode කියන නමටත් කැලැලක් හුත්තෝ උබලා
@nuwanbuddhika5760
@nuwanbuddhika5760 4 жыл бұрын
ඔඩ් ලු
@nuwanbuddhika5760
@nuwanbuddhika5760 4 жыл бұрын
ඔඩ්ලු
@myautolife2473
@myautolife2473 4 жыл бұрын
ai off road kiyanne carpet pare yana ekada ?
@tuktukbro
@tuktukbro 4 жыл бұрын
Bolero eka supirini jeepekatawada yaksa adillak adinwane
@then4355
@then4355 4 жыл бұрын
Ammo haa bn indian jarawa
@myautolife2473
@myautolife2473 4 жыл бұрын
Trackter eka adinna vitarai winch eka damme
@jeewanthathilakarathna9491
@jeewanthathilakarathna9491 3 жыл бұрын
බොයිලේරුව එලවන්නේ එසේ මෙසේ එකෙක් වෙන්න බෑ
@sujeewasujeewa6160
@sujeewasujeewa6160 4 жыл бұрын
Sham
@sanathgunathilaka3301
@sanathgunathilaka3301 2 жыл бұрын
TAFE පිස්සො
@ARTMACHINING2023
@ARTMACHINING2023 3 жыл бұрын
Bolero eka 4×4
@kalyanafa1486
@kalyanafa1486 Жыл бұрын
66
@gihanpathiraja8560
@gihanpathiraja8560 4 жыл бұрын
මොන හුත්තක්ද මේ කැලේට පැනලා ගස් විනාශ කරන්නෙ ගොන් හැත්ත😖
@avishkapeiris6740
@avishkapeiris6740 3 жыл бұрын
Hari ban ela
@then4355
@then4355 4 жыл бұрын
Kisima engineer ekak nathi gannan waleta gahapu indian jarawa bolero 🤮🤮
@myautolife2473
@myautolife2473 4 жыл бұрын
ha haa. eke gearbox, differential okkoma 4DR5
@pathmaroobanpathmanathan5314
@pathmaroobanpathmanathan5314 4 жыл бұрын
Jarawa unata jarawe yaka wge ynwa yaluwa 🤣🤣
@then4355
@then4355 4 жыл бұрын
ReuMix Pathmanathan yanawata yanawa ithin 🤮🤮
@pathmaroobanpathmanathan5314
@pathmaroobanpathmanathan5314 4 жыл бұрын
🤣🤣🤣
@user-jy8js7iv1m
@user-jy8js7iv1m 4 ай бұрын
Me mona ponnayek da 😅
@kamalariyarathna8334
@kamalariyarathna8334 4 жыл бұрын
loku amage hutte kabeletta
Mitsubishi J3R Military Jeep | Off-road Paradise
27:30
Offroad Paradise
Рет қаралды 28 М.
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 19 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 12 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 43 МЛН
Extreme mud drive : Ashok Leylend and Tata Mud Offroad Truck Drive
8:08
OFFROAD SRILANKA
Рет қаралды 585 М.
Tractor offroad race | Bystřická traktoriáda 2024 🚜
17:42
කැබිලිත්ත වන්දනා(Kabiliththa Wandana)
17:43
A Journey with a 4dr5
Рет қаралды 188 М.
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 19 МЛН