අළුත් F310 හොඳ නැද්ද? දන්න සිංහලෙන්| Old vs New F310 in Sinhala

  Рет қаралды 15,633

SLunprofessional

SLunprofessional

Күн бұрын

Пікірлер: 176
@desamansamarasinghe1280
@desamansamarasinghe1280 3 жыл бұрын
එකෝස්ටික් ගිටාරය සම්බන්ධයෙන් මගේ අත්දැකීම් අවුරුදු තිහක් පමණ වෙනවා....එකොස්ටික් ගිටාරයක් ගැන මට කියන්ට තියන විශේෂ දේ මෙන්න මේකයි.....මොන කතන්දර කිව්වත් මොන brand ගැන කිව්වත් සීයට අනූ නමයක් ගිටාර් වල තියෙන එකම ප්‍රශ්නේ තමයි ඇක්ෂන් එක....දොළොස් වැනි ෆ්‍රෙට් එකේ ඉඳලා ඊට ඉහලින් තියෙන ඊ වයර් එකට තියෙන උස මිලිමීටර් දෙකහමාරට වඩා වැඩි වෙච්ච ගමන් වැඩේ වාත වෙනවා....ඊට පස්සේ ගිටාර් එකක හඬක් නෙමෙයි එකෙන් එන්නේ ගිටාර් එකක් ගහන්ට දරන මහන්සිය වගේ දහ ගුණයක් විතර පාවිච්චි කරන්ට ඕන එ ගිටාර් එක ගහන්ට....ඔය ජපානයෙන් ආනයනය කර ගිටාර කියලා දිලිහෙන ඉතා ලස්සන ගිටාර් මම ඒවා catelogue එකකවත් දැකලා නෑ ඒ තරම් ලස්සන ගිටාර් සාප්පු වල දැකලා තියෙනවා ගාන කීයද රුපියල් පහළොස් දාහක්,,,,අපිට නම් ඒ ගිටාර් ගහලා බලන්ඩ ඕන නෑ එල්ලලා තියෙද්දි නිකන් වයර් එකට තට්ටුවක් දාලා බලපුහාම කියන්න පුළුවන් ගිටාර් එකක්ද නැද්ද කියලා,,,ඔක්කොම ගිටාර් වල දිලිහෙන ගිටාර් වල ඇක්ෂන් එක මිලිමීටර් පහකටත් වැඩිය ඇයි ඒවා ඒ රටවල් වලින් ප්‍රතික්ෂේප වෙන්ට හේතුව ඔන්න ඔය කාරණය ම තමයි.....ඇක්ෂන් එක මිලිමීටර් දෙකහමාරක් හෝ ඊට ආසන්න ගණනකින් තියනවනං වයර් සෙට් එක original pyramid හරි dadario හරි නම් ඉතිරි හරිය තේ පෙට්ටියක් වුණත් සුපිරි වැඩක් දෙන්ඩ පුළුවන් ඔච්චරයි ඕකේ තියන ලොකුම සහ එකම කතන්දරේ,,,,සමහර ගිටාර වල middle roඩ් එකෙන් action එක ඇජස්ට් කරන්න පුළුවන් හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්නෙත් කොන්දේසියක් මත විතරයි,,,, ඒකත් දන්න කෙනෙක් කරන්නටත් ඕන නැත්තං වැඩේ තවත් දෙල් වෙනවා....යම්කිසි ප්‍රමාණයකට තේරෙන අය ඔය ඇක්ෂන් එකේ ප්‍රශ්නේ මෙහෙ ඉන්න බාසුන්නැහේලා ට කියලා හදාගන්නවා දැන් mm දෙකහමාරට හදා ගත්තම ගෙදර ගිහිල්ලා දවස් හතරක් පහක් සෙල්ලම් කරනකොට මිලි මීටර් 3යි,,,තව සතියක් ගහනකොට මිලිමීටර් හතර හමාරයි,,,ඊළඟ සතියේ mm හතයි,,,,,ඊට පස්සේ රට ඉන්න අංකල් කෙනෙක් තමයි මට මේක එව්වේ ඒ උනාට ඉතින් මම මේ ගිටාර් එක ගහන්නේ නෑනේ මොකටද නිකන් තියෙන්නෙ කියලා කවුරුහරි මෝරෙක් අල්ලලා විකුණනවා,,,,එක්කෝ ලබන මාසේ රට යනවා ටිකට් එකට සල්ලි ටිකක් මදි කියලා අර වගේම මෝරෙක් අල්ලලා ඇඟේ ගහනවා.
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
❤️❤️ ❤️❤️❤️
@vimukthikathriarachchi5403
@vimukthikathriarachchi5403 2 жыл бұрын
Sahathika aththa
@virajchinthaka7594
@virajchinthaka7594 2 жыл бұрын
Europe guitar thamai best Awurudu 20 පරන උනත් සුපිරි
@sashipriyamanthi3355
@sashipriyamanthi3355 Жыл бұрын
අයියේ yamaha F310 ගන්න එකද හොද Classical C40 ගන්න එකද
@jhonwick4908
@jhonwick4908 2 жыл бұрын
මගේ පළවෙනි F310 එක ගත්තේ Yamaha Music Centre එකෙන්මයි. හොඳට බලලා ගත්තත්, ගෙදර ඇවිල්ලා දවස් දෙකකට විතර පස්සෙ දැක්කෙ සවුන්ඩ් හෝල් එකට උඩින් ෆ්‍රෙට් බෝඩ් එක ගාවම ටොප් එක ඉදිමිලා තියෙනවා. පහුවදාම අරන් ගියා. අනන් මනන් නෑ අලුත්ම එකක් දුන්නා. වගකීමක් එක්ක ගන්න එකේ වටිනාකම දැනුනා හොඳටම. මුලින් ගත්ත එකෙත් කිසිම අවුලක් තිබ්බෙ නෑ. හිතේ අවුල විතරයි තිබ්බේ. 😁 F310 තාමත් මගේ ෆේවරිට්. බොඩි සයිස් එක ලොකු එක තමයි එකම අවුල.
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
Ela....
@buddhiravimal7404
@buddhiravimal7404 3 жыл бұрын
මෙ වගේ විඩියෝ කරන්නේ ඔයලා විතරයි ❤️❤️❤️❤️නියමයි
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
💪💪😁😎👍
@ravinduashen2868
@ravinduashen2868 3 жыл бұрын
නියමයි අයියා ❤ මාත් මගෙ තියන ගිටාර් එක වෙනුවට දැන් අලුතින් ගන්න හිතාගෙන ඉන්නෙ මේක තමයි 😍
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
❤️❤️
@deepdown1498
@deepdown1498 2 жыл бұрын
gaththada bn? keeyk unada?
@rathnayake3724
@rathnayake3724 2 жыл бұрын
Dan 53 000 i
@chanakasrimal1043
@chanakasrimal1043 3 жыл бұрын
මගේ f310 එකට දැන් අවුරුදු එක හමාරක්..කිසිම අවුලක් නෑ ගෙනාවා වගේම තියනවා..ගොඩක් වෙලාවට රෙකෝර්ඩින්ග් ප්ලේ කරන්නත් දානවා❤❤
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
❤️❤️❤️❤️
@dulakithjayampathi1276
@dulakithjayampathi1276 Жыл бұрын
Yamaha f310 hodai kiyane kawda. Mama use karanneth yamaha fgx 730 ekak. ekath samanna mattame hoda guitar ekak pamanai.
@kavindumaduranga2288
@kavindumaduranga2288 3 жыл бұрын
යකෝ මන් ගිය අඟහරුවාදා තමයි f310 එක ගෙනාවේ කිසිම අවුලක් නෑ සුපිරියටම තියෙනවා💖🤟🤟💖💖😊😊
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
❤️❤️❤️❤️
@VOLGAR356
@VOLGAR356 Жыл бұрын
තාම අවුලක් නැද්ද
@kavindumaduranga2288
@kavindumaduranga2288 Жыл бұрын
@@VOLGAR356 නෑ බන් ගෙනාවා වගේම තියෙනවා 😎 ඇටි හැලෙන්න පාවිච්චි කරලත්..😎🔥💚
@VOLGAR356
@VOLGAR356 Жыл бұрын
@@kavindumaduranga2288 මමත් එකක් ගන්න හැදුවෙ ඒකයි ඇහුවෙ තැන්ක්ස් ❤️‍🩹
@kavindumaduranga2288
@kavindumaduranga2288 Жыл бұрын
@@VOLGAR356 බය නැතුව ගන්න සුපිරි ඒක ..🔥💚
@Bhanukaprathibhana
@Bhanukaprathibhana 3 жыл бұрын
මාත් guitar එකක් ගත්තෙ ඔයාලගෙ කලින් F310 video එක බලලා.😁🔥
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
නියමයි 👍
@takuyamisaki8394
@takuyamisaki8394 3 жыл бұрын
අයියෙ පික් ගාඩ් එකක් නැති ගිටාර් එකකට පික් ගාඩ් ස්ටිකර් එකක් ගහගන්න හැටි පොඩි වීඩියෝ එකක් දෙන්නකෝ...වැදගත් වෙයි....😍😍
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Sure.. we will try
@samithalakshan8138
@samithalakshan8138 2 жыл бұрын
Yamaha sx 700 keyboard ek awamath kattiya kiwwe hoda na gnna ep kiyla, eth me wenkl kisim awlk nathuwa use krnawa✨️👍
@shanherath1314
@shanherath1314 Жыл бұрын
මමනම් අකමැතිම ගිටාර් එකක් තමයි f310 කියන්නෙ . එ උනාට යමහ එකේ ඔයිට වඩා හොද ගිටාර්ස් තියෙනවනෙ. පුත්ගලිකව මමනම් කැමති තකමයින් එකට
@akilaj5693
@akilaj5693 2 жыл бұрын
Kauruhari beginner kenek, methana comments kiyawanwanm, kawadawath chinese guitars, brand ekak nathi guitars ganna epa. Oya ganna Guitar ekath ekka, Loku journey ekak yanna thienwa, yamaha hari, hoda brand ekak ganna, second hand hari branded ganna... Eth godak kattiya, guitar teaching karana aya pawa, keepadenekma matath kiyala thiyanawa yamaha f310 steel guitar eka ganna epa, kalekin, neck eka kadena kathawak.. Not sure if this is true, but respectable aya ekama story eka kiyaddi, mokak hari deyak athi kiyalath hithenawa.. Doubt nam, Takamine ganna, yamaha showroom ekenma... Niyamai Videos nam, enjoying your videos....
@palithaupul6382
@palithaupul6382 2 жыл бұрын
Super. congratulastions!
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
Thank you very much!
@chamathkalhara8155
@chamathkalhara8155 2 жыл бұрын
Aiya man gaththa okama yamaha F310 ekak ehema aulak na hodai.. thanx aiye oyage wada supiri aiya..👊👊
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
Welcome...
@lahiruridmal3173
@lahiruridmal3173 3 жыл бұрын
Yamaha f310 hodai kohomath aluth parana kiylaa na . Dan kohomath enne meka indoonisian ewaa superb Ganatath sheep 23 k wagene wenne
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
great to here...
@kasunmrajapaksha9275
@kasunmrajapaksha9275 2 жыл бұрын
F310 එක ඇත්තටම අව්ලක් නෑ. මං ගත්තෙ ඔය ගානටම solid top එකක් තිබ්බ orangewood කියල ගිටාර් එකක්. ටෝන් එක අතට ගත්තම මාර විදිහට හිත ගියා. අයියගෙනුත් අහල ගත්තෙ.❤️
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
Great....
@piumalperera95
@piumalperera95 2 жыл бұрын
ඔයාට පුලුවන්නම් fender CD-60 guitar එක ගැන review එකක් කරන්නකො.ගොඩක් දෙනෙක් ආසවෙන් ඉන්නව ඒක ගැන review එකක් බලාගන්න ❤️❤️❤️
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
ok 👍 . We'll try ❤️
@piumalperera95
@piumalperera95 2 жыл бұрын
@@SLunprofessional thanks bro ❤️
@kapilabandara6779
@kapilabandara6779 Жыл бұрын
F 310 guitar ekak alutin aragena unit ekak wenama set kalata kamak nadda.e gana wistarayak kiyanaa plz ..
@kapilabandara6779
@kapilabandara6779 Жыл бұрын
Plz reply me
@SLunprofessional
@SLunprofessional Жыл бұрын
replyoed
@masithnimsara687
@masithnimsara687 3 жыл бұрын
Niyamai ayya 👍👍👍
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
❤❤❤❤
@surajperera9000
@surajperera9000 Жыл бұрын
Hii brother.. me guitar eka yamaha music center eken gaththoth.. mata mekata ena orginal strings ekkama ganna puluwan neda..
@SLunprofessional
@SLunprofessional Жыл бұрын
ඔව්...
@emmesha
@emmesha 2 жыл бұрын
මම දැනුවත්ව වෙලඳපලේ chinees copy තියෙනවා identical, Genuine එකට වඩා ටිකක් අඩුවෙන් ගන්න පුළුවන්. Yamaha වීමත් ගාන අඩු වීමත් නිසා බලයලත් නියෝජිතයන් ගෙන් නොගෙන පිට වෙලඳසල් වලින් ගන්නව. මම දකින ප්‍රශ්නය මෙතන තියෙන්නේ. මේ වර්ගවල වැඩිපුරම දකින පොදු manufacturing fault එකක් tone bars වලට strings tention එක දරාගන්න බැරුව top එක belly එකක් නිර්මාණය වෙනව ඔතනින් පටන්ගන්න ප්‍රශ්නය ටිකක් critical.
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
Thank u so much for your information ❤️❤️❤️ මේක ගැන අපි research එකක් කරල කට්ටියටම දැනගන්න video එකක් අරගන එන්නම් 🙂
@joysachintha3645
@joysachintha3645 3 жыл бұрын
නියමයි 😍👍👊
@shilpananayakkara
@shilpananayakkara 2 жыл бұрын
Fender FA 100 vs Yamaha F310 video ekak gennako
@kavishkapiumal4898
@kavishkapiumal4898 2 жыл бұрын
Ayye used suzuki hodaida
@buddhiravimal7404
@buddhiravimal7404 3 жыл бұрын
මන් F 310 eka ගෙනවා මෙ ලගදි රු 27500ක් උනා කොලබ යමහ එකෙන් ම ❤️
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Great... Apita fb or instagram msg ekk danawada
@ravinduashen2868
@ravinduashen2868 3 жыл бұрын
Unit එක තියන එකක්ද
@Onesie_Online
@Onesie_Online 3 жыл бұрын
yamaha eke 23500
@dulakithjayampathi1276
@dulakithjayampathi1276 8 ай бұрын
Chinese branded nowana hoda acoustic / electric guitar thiyanawa, samahara ewa copy supiri tone hebai ganan 50/100 athara wenawa. mama lagadi gaththa alice brand eke professional guitar strings kiyana namin thiyana strings set ekak. Daddario / elixir tharamma tone colour ekak nethi unata supiri tone ekak thiyanawa , hebai milath 2500 wenawa. mewa godak shop wala hoyaganna amarui mokada me ganan walata gannawa adu hinda.
@ravinduashen2868
@ravinduashen2868 3 жыл бұрын
අයියේ cort guitar එක ගැන විස්තරයක් දැනගන්න පුළුවන්ද
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
අපි guitar එකක් හොයාගත්ත ගමන් review එකක් ගේන්නම්. Cort original guitars ගොඩක් හොඳයි ❤️🙂
@Iranda88
@Iranda88 2 жыл бұрын
Hi Thanks for your nice reviews. How about the CORT ad810 guitar instead of f310?
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
Nowadays doesnt worth that much. try emmi's guitars instead
@sithumabishek6046
@sithumabishek6046 3 жыл бұрын
Ayye oy price ekt gnn puluwn semi acoustic guitar ekk ndd?
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Contact us on Facebook or instagram
@dulakithjayampathi1276
@dulakithjayampathi1276 Жыл бұрын
Yamaha f310 kiyane bohoma basic guitar eka. Yamaha apx500 kiyanneth hodama mattame guitar ekak nowe. Samannayen hodama mattame guitar ekak 2 LAX paninawa. Namuth apita ewani mudalak de guitar ekak ganna behe, namuth aduma tharamin 1LAX ekakatawath yanna balanna. Nathuwa F310 wage guitar ekak hodai kema vihiluwak.
@SLunprofessional
@SLunprofessional Жыл бұрын
me video eka gahana dws wala guitar eke price ekath ekka balapuhama hodai kiyalai me kiyala tyenne. Dn nm f310 over priced
@physicslakmal3754
@physicslakmal3754 Жыл бұрын
මේ දවස් වල තියෙන over priced නොවූ ගිටාර් මොනවද? ආධුනිකයෙකු සඳහා
@Sagzor
@Sagzor 2 жыл бұрын
Mageth ookema tama thiyenne ookata guage 10 dammoth trust rode adjustment karanna wei da
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
බොහෝදුරට නැහැ. Arm එක bend වෙලා කියල දැනුනොත් ටිකක් adjust කරගන්න.
@PathumBandara-iy3hr
@PathumBandara-iy3hr 4 ай бұрын
මචං....BBG5A එක කොහොමද
@gadgetspodda
@gadgetspodda 2 жыл бұрын
Online yamaha guitar ekak gaththata kamak nadda? Gihilla bala la ganna ekada hoda?
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
Gihin balalama ganna eka tamay hodama
@gadgetspodda
@gadgetspodda 2 жыл бұрын
@@SLunprofessional yamaha music center eken online order kaloth aul ne
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
Prashnayak nehe.. Hebey wada hoday gihun balala gnna eka
@AnjulaShanaka
@AnjulaShanaka 3 жыл бұрын
Electric guitar ekak parissam krna widihath one. Intonation hda gna widihath one
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Aniwaa 👍
@prabodrathnayake8551
@prabodrathnayake8551 2 жыл бұрын
Ayye ee prize range eke oya guiter recommend krddi yamaha classical guiter (C70) wage ekek recommend kale neththe ai
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
C70 classical guitar ekak.. Steal string ekakata nylone string recomend karanna behene. Anith karanaya c70 api kawadawath recomend karala nehe. mokada c40 ekay c70 ekay athara apita nam wenasak hoyaganna beri wuna. tuning machine wala witharay wenasa. tone eke wenasak nehe.. anith kisima deka nehe.. api recomend karanawanam karanne c40 nettam c80
@prabodrathnayake8551
@prabodrathnayake8551 2 жыл бұрын
@@SLunprofessional ahh owne C40 review eked khed oyala guiter 2ke wensk na kiyna ek mention karnw mathki..
@rohithamarasinghe9251
@rohithamarasinghe9251 2 жыл бұрын
මගෙ ලඟත් තියෙන්නෙ F310 අලුත් එක කිසිම ප්‍රශ්නයක් නැහැ👍
@shehandayamantha2013
@shehandayamantha2013 2 жыл бұрын
Corts semi accostic guitar vs yamaha f310 what gives bright tone?
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
Cort ...? Whats the model
@sanjanatharinda9618
@sanjanatharinda9618 3 жыл бұрын
taylor 214e dlx grand auditorium acoustic-electric guitar tobacco sunburst මේ ගිටාර් එක හොදයිද කියලා රිප්ලයි එකක් දෙනවද මට? ස්තුතියි ❤
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
simply.. YES.. facebook වලින් අපිට කතාකරන්න
@crtech3497
@crtech3497 2 жыл бұрын
mage f310 ekanam komath neck eka tikak lokui..... eka hby podi wenasak
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
Great
@vimukthikathriarachchi5403
@vimukthikathriarachchi5403 2 жыл бұрын
Aiye mageth thiyenne f310 guitar ekak mekat daanna hodama strings monad
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
Earnieball Earthwood rock and blues guage 10 Acoustic guitar strings
@vimukthikathriarachchi5403
@vimukthikathriarachchi5403 2 жыл бұрын
Thanks a lot 🙏 💓
@smusicentertainment5388
@smusicentertainment5388 Жыл бұрын
Used ekak ganna nadda
@ravinduashen2868
@ravinduashen2868 2 жыл бұрын
අයියෙ Acoustic guitar වලින් Master level යන්න හිතාන ඉන්නවනම් අනිවාර්යයෙන් pic එක use කරන්න පුරුදු වෙන්න ඕනිද ?
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
Pick eka use karana wiwidha awasthaa thiyanawane.. anita pick eken ena tone character eka fingers walin enne nehe... Blues, Jazz wage gattama godak welawata pick ekama thamay.. godak classical fleminco play karaddi tamay api fingers use karanne
@ravinduashen2868
@ravinduashen2868 2 жыл бұрын
@@SLunprofessional thanks අයියා 👍
@DiNuki-zv9tl
@DiNuki-zv9tl Жыл бұрын
මමත් Yamaha F310ගන්න හිතනං ඉන්නේ එක හොදයිද අයියෙ
@Dilon47
@Dilon47 2 жыл бұрын
ඇත්ත කියන්නෙ ,,
@msmusic1758
@msmusic1758 3 жыл бұрын
ok aiye vedagath
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
❤❤❤
@eshandilhara2588
@eshandilhara2588 3 жыл бұрын
අතේ bajjet එක 15 ක් විතර ඒ price එකට guitar එකක් recamend කරන්ඩ පුලුවන්ද
@uchiraperera2371
@uchiraperera2371 3 жыл бұрын
Maverick m10
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
nice choice ....
@gayanathviranga4488
@gayanathviranga4488 3 жыл бұрын
Gauge 10 daddario dala play karanne danata..guage 12 daddario dammoth play karanna amaru weida
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
එහෙම අව්ලක් නෑ.
@lakshikathillakaratne7841
@lakshikathillakaratne7841 3 жыл бұрын
Taylor da takamine da godak tones honda mid range guitar wala (100,000 adu)
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Taylor . 100,000 ta adu nm hoygnn briwei hbei.
@nothingbro4103
@nothingbro4103 3 жыл бұрын
aiye mama me guitar eka ganna yanne, aulak na neda?
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
avlak ne 🙂
@andunmalka1780
@andunmalka1780 3 жыл бұрын
Mama use karanne aluth f310 eka danata prashnyak na habai himidityfier eka use kranne na 🥺 ada hetama ekak ganna mata ganna puluwan thank kiyanna ko
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Contact us on facebook or instagram
@naradaakila
@naradaakila 3 жыл бұрын
Aiye takamini gn93ce guitar eka hodaida
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Contact us on facebook | instagram
@nothingbro4103
@nothingbro4103 3 жыл бұрын
me guitar eka dan Rs.23500, christmas nisa price eka 10% kin adu vela
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
😍😍
@pulinakaushalya2499
@pulinakaushalya2499 3 жыл бұрын
මොන බොරු ද අයියේ ඔය..මගෙත් අලුත් yamaha f310 එක තමයි ඔය පාට ම එහෙම කිසි ප්‍රශ්නයක් නෑ..අයියගේ කලින් yamaha f310 වීඩියෝ එක බලලා ගත්තේ. ❤️ Sounds එක නම් Super කියන්න වචන නෑ..❤️👌 අහන් ඉන්න ආසයි... ❤️
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
👍👍👍 thanx
@sarathmuthukude8750
@sarathmuthukude8750 2 жыл бұрын
Kohinda gatte gana kiyada dan
@pulinakaushalya2499
@pulinakaushalya2499 2 жыл бұрын
@@sarathmuthukude8750 ඒ දවස් වල 25000 ගත්තේ දැන් 58000 ලූ බං 🥺😒
@sanugabro8859
@sanugabro8859 3 жыл бұрын
Aiye mama inne grade 8 wala mata oka hodaida.loku wadida?
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Ne.... Kohomat tawa tika kalekin loku wenawane 😁😁
@m.pmaker4227
@m.pmaker4227 3 жыл бұрын
I have ruison guitar is that good or not my guitar is RS.16.000
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
I don't have any experience with that brand. If u like the guitar. Its good 😉
@CleaonAndrew
@CleaonAndrew 3 жыл бұрын
Tone sample eke play kranne hamadama ekama music pice eka neh🥵.
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
අනිත් guitar එක්ක compare කරන්න පුලුවන් වෙන්න එකම ගහන්නෙ. 😉 අපේ intro එක තමයි මුලින්ම ගහන්නෙ හැම එකකම 🙂❤️
@asheninduwara9711
@asheninduwara9711 3 жыл бұрын
thanks
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Welcome .. ❤❤
@wenujalakshan2846
@wenujalakshan2846 3 жыл бұрын
Nice ❤️😍
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
👍👍👍
@chathuboy3292
@chathuboy3292 2 жыл бұрын
Awurudu 3k wenawa mage f310 ekata😍
@sachinanjana2885
@sachinanjana2885 3 жыл бұрын
Yamaha Fs100c eka hodaida
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Yes... හොඳ ගිටාරයක්.. මේ දවස් වල හොයාගන්න තමයි අමාරු.. video එකකට වත් හොයාගන්න බැහැ..
@sachinanjana2885
@sachinanjana2885 3 жыл бұрын
@@SLunprofessional ekak gaththa ekai☺️
@pradeepwickramasingha3608
@pradeepwickramasingha3608 Жыл бұрын
අයියේ මම වමට play කරන කෙනෙක්. F310 එක වමට convert කරගන්න පුලුවන්ද
@SLunprofessional
@SLunprofessional Жыл бұрын
Strings anith peththata danna
@pradeepwickramasingha3608
@pradeepwickramasingha3608 Жыл бұрын
@@SLunprofessional අයියෙ මට ඔයාගෙ වට්සඇප් නම්බරයක් දෙන්න පුලුවන්ද.
@niroshachathurangani.5539
@niroshachathurangani.5539 9 ай бұрын
Mageth F310 ekak thiyenne
@CleaonAndrew
@CleaonAndrew 3 жыл бұрын
Fs100c eke review eka thama dunne nane 🥲
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Guitar එකක් හොයාගත්ත ගමන් ගේන්නම් 🙂
@leashandesilva392
@leashandesilva392 3 жыл бұрын
F3 10 thamai hodatama kare
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
🤣🤔🐱‍👤
@Chandimalsl
@Chandimalsl 3 жыл бұрын
France🇫🇷 Crusader guitar aka kohomda
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Crusader හොයාගත්ත ගමන් අරන් එන්නම්...
@ThanukaKrishan
@ThanukaKrishan 3 жыл бұрын
❤️👌
@chamindaranabahu1336
@chamindaranabahu1336 Жыл бұрын
@l.a.dfernando8194
@l.a.dfernando8194 3 жыл бұрын
fs100c review ekak geennako
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Me dawas wala guitars nehe... E nisa wede tkak parakku wei
@GHOST-xf4og
@GHOST-xf4og 9 ай бұрын
6:10 mewage ewwa play krenne komda
@SLunprofessional
@SLunprofessional 8 ай бұрын
Practice 🫠
@thushann
@thushann 3 жыл бұрын
F310 එකේ F cut එක තියෙනවද 🤔
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
fs100c eka ganna
@bharanamihijaya6380
@bharanamihijaya6380 4 ай бұрын
❤❤❤🎉
@pasindunishshanka3004
@pasindunishshanka3004 2 жыл бұрын
F310 semi thinawada
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
Fx310
@niroshachathurangani.5539
@niroshachathurangani.5539 9 ай бұрын
Mageth f310 ekak thiyenne
@kisskillersaranga9608
@kisskillersaranga9608 8 ай бұрын
Mcn mama Qatar inne. yamaha F310 ekak ganna inne .Gannada.Mcn ?
@alokaherath5191
@alokaherath5191 Жыл бұрын
F310 සුපිරි ❤
@SLunprofessional
@SLunprofessional Жыл бұрын
yes...
@techworld9405
@techworld9405 3 жыл бұрын
1st
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
❤❤❤❤
@bandularanawaka
@bandularanawaka 2 жыл бұрын
New Guitar එක warp වෙනවා
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
Nope
@lasanthaoliyanga5736
@lasanthaoliyanga5736 2 жыл бұрын
Fx310a kohomada
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
👍👍👍
@koka627
@koka627 2 жыл бұрын
ayye meeka beginner kenekda hodaida?
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
Ow hodai ❤️
@ajithrohana5625
@ajithrohana5625 Жыл бұрын
How much
@SLunprofessional
@SLunprofessional Жыл бұрын
52000
@ItachiUchiha12890
@ItachiUchiha12890 2 жыл бұрын
මන් ගිය අවුරුද්දේ F310 එකක් ගත්තේ රු.240000කට❤️
@shilpananayakkara
@shilpananayakkara 2 жыл бұрын
Yaksha dekakda 24000 dahakda
@chathurasandaruwan7052
@chathurasandaruwan7052 Жыл бұрын
24000 da
@sarathmuthukude8750
@sarathmuthukude8750 2 жыл бұрын
Dan kiyada meka
@SLunprofessional
@SLunprofessional 2 жыл бұрын
40/= wediy.. Megena ape video ekak ati.. balanna
@uchiraperera2371
@uchiraperera2371 3 жыл бұрын
මං නම් අකමැතිම ගිටාර් එක... ගිටාර් එක ලොකු වැඩි..
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Oops.. 😵‍💫😵‍💫
@takuyamisaki8394
@takuyamisaki8394 3 жыл бұрын
Moda yakek muu 😒
@uchiraperera2371
@uchiraperera2371 3 жыл бұрын
@@takuyamisaki8394 මම ද
@chamathmadusha2096
@chamathmadusha2096 3 жыл бұрын
hoda Morris guitar ekak gena denaganna puluwand?
@SLunprofessional
@SLunprofessional 3 жыл бұрын
Ow.. api try karannam...
The REAL Difference Between Laminate & All Solid Guitars | BLIND Comparison
16:58
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Yamaha F310 vs Yamaha F370 | Sound Comparison - NO TALKING!!
3:04
John's Music
Рет қаралды 52 М.
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31