Akke oyala engineering technology department ekeda
@parizdaily2 ай бұрын
BST Department එකේ මල්ලී☺️
@Yasiru_ranmina3 ай бұрын
කැම්පස් එකෙ මුල ඉදන්ම උගන්වන්නෙ english වලින්ද , අල්ලගන්න අමාරුද english ආපු ගමන්
@parizdaily3 ай бұрын
Degree එක english medium මල්ලි... ඒත් අපේ uni එකේ 3month orientation program එකක් තියෙනවා...එකට english course එකකුත් include වෙනවා මල්ලී... බය වෙන්න එපා... ටික ටික english auto හැදෙනවා... After ALevel කාලෙදි english හදාගන්න try කරන්න..එතකොට ලේසි තවත් මල්ලියෝ..❤️☺️