Family එකම Finland එනවා නම් අනිවාර්‍යයෙන්ම බලන්න | Finland ඈයෝ 01 | Harshana Dissanayaka | Finland

  Рет қаралды 30,366

Harshana Dissanayaka

Harshana Dissanayaka

9 ай бұрын

#finland #visa #harshana #dissanayaka #hiruni
මම හර්ෂණ දිසානායක , අද වීඩියෝවෙන් ඔයාලට ගෙන එන්නේ Finland ආපු family එකක අත්දැකීම පිළිබඳවයි . මේ විඩියෝව ගැන අඩුපාඩු තියනවනම් අදහස් දක්වන්නත් අමතක කරන්න එපා. අපි ඔබට ආරාධනා කරනවා අපේ වීඩියෝ එක සම්පූර්නයෙන් බලන්න කියලා.
Hello I’m Harshana Dissanayaka. Today we share the experience of a family who came to Finland. Don’t forget to subscribe our channel . Keep writing your ideas on comment sections. Thank you for watching us

Пікірлер: 231
@morin242
@morin242 9 ай бұрын
Thank you malli and naga important details godak thiyenawa me vedio eke .
@aselakodithuwakkuarachchi
@aselakodithuwakkuarachchi 9 ай бұрын
Thank you guys මාරම වටිනවා විස්තර ටික
@bgayannn9
@bgayannn9 9 ай бұрын
👏👏 highly appreciated for d valued info 👊
@indranipathiranage2253
@indranipathiranage2253 8 ай бұрын
Best video.Thank you so much for sharing.
@manjudisanayaka3757
@manjudisanayaka3757 4 ай бұрын
ගොඩක් වටින අදහස්...බොහොම ස්තූතියි 💞💞💞
@1stgrade343
@1stgrade343 9 ай бұрын
මේ videos ගොඩක්ම වටිනවා. මේ වගේ videos කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. මාරම වටිනවා එන්න ඉන්න් අපිට. 🙏
@jtvglobalnetwork
@jtvglobalnetwork 4 ай бұрын
වටිනා විඩියෝවක් මෙවැනි විඩියෝ දිගටම කරන්න ඔයදෙගොල්ලන්ටම ස්තුතියි
@ddgunarathna6817
@ddgunarathna6817 8 ай бұрын
Valuable conversation .....💫👍 Thank you very much....❤❤
@user-jd7zl8xl6z
@user-jd7zl8xl6z 9 ай бұрын
What a wonderful vedeo, Thank you for the information
@KanchanaKumanayake
@KanchanaKumanayake 9 ай бұрын
great one you explain well . good luck malli
@chandrikaweragalaweragala9878
@chandrikaweragalaweragala9878 8 ай бұрын
Godak hoda vidio akak hita hoda kanak budusaranai ❤ apa kama tiyanawa
@lifewithanu6618
@lifewithanu6618 9 ай бұрын
Thank you sooo much ❤️ Jaya wewa!!
@ick2336
@ick2336 9 ай бұрын
Your vedios are very very importantbfor us. Thank you so much .
@mikelanth4330
@mikelanth4330 9 ай бұрын
bohoma sthuti akke aiye❤❤❤❤❤
@sukithashamalee3078
@sukithashamalee3078 6 ай бұрын
Thank you very much..godak dewal danagatta...apith try karanawa...
@manawanila6571
@manawanila6571 9 ай бұрын
සංජය අයියා ,තනුජා oyala හැමදාම අවංකව තොරතුරු දෙන්නේ .budusaranai
@DinushFernando-oi9oe
@DinushFernando-oi9oe Ай бұрын
Thanks for the nice explanation 👌👌
@anjanarumithra7720
@anjanarumithra7720 9 ай бұрын
Supeer video harshana..❤
@manojbalasooriya8465
@manojbalasooriya8465 8 ай бұрын
Excellent explain ..❤
@user-lk5cy7eh6t
@user-lk5cy7eh6t 5 ай бұрын
Happy to see you.. really appreciate your support.❤
@kasunjayamuni
@kasunjayamuni 7 ай бұрын
Nice explanation ❤
@sudu0999
@sudu0999 9 ай бұрын
you guys are doing a very good job. so detaily explained. We are so thankful to all. please help me this process
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 9 ай бұрын
Send a message to our page facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
@minayawattage939
@minayawattage939 9 ай бұрын
Very useful ❤❤
@badaburul4252
@badaburul4252 7 ай бұрын
Niyama video ekak
@boox123456789
@boox123456789 3 ай бұрын
Hi brother. Very good video
@amilaprabathsamaranayaka9894
@amilaprabathsamaranayaka9894 8 ай бұрын
Thanuja akki ❤❤
@manawanila6571
@manawanila6571 9 ай бұрын
තනුජා oya ඔහොම dakkama very happy .mama මානව .i will come soon
@LakmalAsanka-vw1st
@LakmalAsanka-vw1st 3 ай бұрын
ගොඩාක් ස්තුතියි වන්ත වේවා
@samarasinhegedhanushka8420
@samarasinhegedhanushka8420 5 ай бұрын
Thanks ඔබ සැමට
@gcshortsvideos1339
@gcshortsvideos1339 8 ай бұрын
Respect you brothers❤
@a.dassanayake3277
@a.dassanayake3277 9 ай бұрын
Thank you❤
@thusithameegahakumbura7551
@thusithameegahakumbura7551 9 ай бұрын
Thanks a lot
@1stgrade343
@1stgrade343 2 ай бұрын
ආපහු ආපහු බලනවා එකම video එක.. ❤
@gayanmanuranga9297
@gayanmanuranga9297 9 ай бұрын
Thank you
@manojamilafernando7889
@manojamilafernando7889 4 ай бұрын
❤❤❤❤Thank you
@basnayakec
@basnayakec 6 ай бұрын
❤❤
@gayanipiumi1300
@gayanipiumi1300 9 ай бұрын
Thanks a lot shearing your experience ❤❤
@jettkolonna2358
@jettkolonna2358 29 күн бұрын
අපේ දරුවන් ලඟදීම ඒමට බලාපොරොත්තුවෙන් ඉන්නෙ. විස්තරාත්මක සාකච්ඡාවට බොහොම ස්තුතියි. පවුල් දෙකෙහිම සැම දෙනාටම බුදු සරණයි.
@pihuu2632
@pihuu2632 7 ай бұрын
Finaland walata details dena hari KZbin channel ekak ne..thank u so much start this valuable channel
@Madupaperart-cy9wd
@Madupaperart-cy9wd 8 ай бұрын
Wade hodai
@hanshikachathuri4289
@hanshikachathuri4289 9 ай бұрын
👍👍👍❤️
@1stgrade343
@1stgrade343 9 ай бұрын
මේ video එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ. අපි තව videos බලාපොරොත්තු වෙනවා
@rumeshakalanka1451
@rumeshakalanka1451 9 ай бұрын
ඔයාලගෙ තොරතුරු apita godak watinawa. Mamath me dawas finland enapathway 1 hoyanawa mama nurse kenek
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 9 ай бұрын
student visa enna puluwan.details denagnna oni nm message ekak danna me page ekata facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
@hasimax439
@hasimax439 9 ай бұрын
@chandrikaweragalaweragala9878
@chandrikaweragalaweragala9878 8 ай бұрын
Malli mama inna istrayal wala atakota Ana hamoma indiyawa haraha visa proses karaganada anna oni ? Natinam ma rata idala work visa akak hamba unoth anna puluwan da
@kaushalyasiriwardhana6834
@kaushalyasiriwardhana6834 9 ай бұрын
❤🎉❤
@chandinilanka5319
@chandinilanka5319 8 ай бұрын
Really happy to see this vedio. Finland is my dream country. It is a great help if you can mention a recommended agency in sri lanka for Finland Visa?
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 8 ай бұрын
Send a message to our page facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
@user-sq3dt6lj3j
@user-sq3dt6lj3j 4 ай бұрын
Oyala දෙගොල්ල marai.ඇත්තටම godak හොඳයි.මමත් බබාලා දෙන්නයි wife november එනවා
@nilanchanasankalpa2733
@nilanchanasankalpa2733 9 ай бұрын
Valuble interview for everyone . Great job young couple .❤ You have identified the requirements very well of immigrants. "Paljon onnea"
@user-bo1oz3lv7u
@user-bo1oz3lv7u 8 ай бұрын
🙏🙏
@user-ks4sk5yu2t
@user-ks4sk5yu2t 9 ай бұрын
ඔය දෙගොල්ලොටම ජයවෙන්න ඕනේ අළුත් ආපු කාටහරි උදවු කරන එක ලොකු දෙයක් ඒ අයියා ට උදව් කරපු රේණුක මල්ලිත් ජය 👍👍👍
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 9 ай бұрын
❤️
@ireshikamadhushani4193
@ireshikamadhushani4193 9 ай бұрын
​@@harshanadissanayaka3140ලංකාවෙ ඉන්න හොද agent කෙනෙක් කියන්න පුළුවන් ද Masters වලට apply කරන කෙනෙකුට
@ireshikamadhushani4193
@ireshikamadhushani4193 9 ай бұрын
​@@harshanadissanayaka3140කොච්චර විතර වියදමක් යනවද
@thusithameegahakumbura7551
@thusithameegahakumbura7551 9 ай бұрын
Is school education totally free?
@EscapeWithAmelia
@EscapeWithAmelia 7 ай бұрын
@@thusithameegahakumbura7551yes
@dilukadilu1170
@dilukadilu1170 8 ай бұрын
සෞන්දර්ය කැම්පස් එකේ අපේ තනුජා නේද මේ..අහම්බෙන් දැක්කේ..සතුටුයි ..❤
@methsirilanka4937
@methsirilanka4937 8 ай бұрын
හරිම පින් ඔයාල දෙන්නට මේ කරන සංවාද වලට. ගොඩාක් ආසාවෙන් ඉන්නෙ ෆින්ලන්තයට එන්න. හොද ආයතනයක් සම්බදවෙන්න කියන්නකො...🙏
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 8 ай бұрын
මේ page එකට message එකක් දාන්න. facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
@achalasenevirathna5247
@achalasenevirathna5247 2 күн бұрын
Is this your agency ?
@vipulakularathne3664
@vipulakularathne3664 9 ай бұрын
අපි නං අහල තිබුනේ නෑ අපි දන්නෙත් නෑ දැක්කෙත් නෑ❤
@gnccreations277
@gnccreations277 9 ай бұрын
25:00 එහෙම කරන අය ඇත්තටම මිහිපිට දෙවිවරු වගේ... ❤, ඒකේ තියෙන වටිනාකම නිකන්ම නිකන් එක පාර ඇත්තටම ලැබුනම හුගක් අයට ඒ උදවුව නැති උනාම කන්න වෙන කට්ට කෑවම තමයි අගය තේරෙන්නේ, හරි අඩුයි අපේ අය ඒ වටිනා කම අගය කරන්න මතක තියාගන්න ගුණාංගය.
@UdaniLakshika
@UdaniLakshika 9 ай бұрын
ඔයාලගෙ මේ දැනුවත් කිරීම් ගොඩක් වටිනව. මාත් student visa එන්න try කරන කෙනෙක්.. මට විස්තර දැනගන්න කොහොමද ඔයාලව contact කරගන්නෙ. Fb page එක නැතිව වෙන විදියක් නැද්ද..
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 9 ай бұрын
FB page එකට message එකක් දාන්න contact number එක ගන්න පුළුවන් එතනින්.
@maheshikajayawardhana8257
@maheshikajayawardhana8257 9 ай бұрын
❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️ ඔයාලා හැමෝම මාරම හොඳයි. හැමදාම හැමදේම හරියන්න ඕනේ. ❤️❤️❤️ Dear මම September වල apply කරනවා. ඔයාලාව contact කරගන්නේ කොහොමද?. ඔයාලා consultation කරනවා ද?.
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 9 ай бұрын
Me ape consultant service eke page eka.mekata message ekak danna. facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
@gnccreations277
@gnccreations277 9 ай бұрын
ඇත්තටම මේ discussion එක පුදුම විදිහට වටිනා සාකච්ඡාවක්, හරිම කූල් ෆුල් ෆ්‍රෙන්ඩ්ලි
@shannonartcraft
@shannonartcraft 9 ай бұрын
Mage family eka next yr September intake ekata enna balaporoththuwen inne.oyalage group ekak thiyenawada mata advice tikak ganna
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 9 ай бұрын
facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
@user-zd4tr5uq2h
@user-zd4tr5uq2h Ай бұрын
Aiya oya kiyana group eke link eka daanawada pls
@brianlishan1
@brianlishan1 9 ай бұрын
Hi brother. Very good vedio. Could you please provide a step-by-step explanation of the process for applying for student placement at a university? I have access to the website, but I'm a bit confused about the application steps. Aruna Dissanayake
@maxximass643
@maxximass643 6 ай бұрын
Mata podi deak denaganna one. Kohomada Phon sim pakeges gena podi wistarayak video 1 kalanna puluwanda
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 6 ай бұрын
E gena video ekak gennam 😊
@ick2336
@ick2336 9 ай бұрын
We also wish to visit Finland as a studend. But i haven't not face to the entrance exsm yet.csn you help us if we select to visit finland.
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 9 ай бұрын
Send a message to our page facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
@sulochanasandamali5115
@sulochanasandamali5115 9 ай бұрын
මමත් පුදුම ආසාවෙන් ඉන්නෙ Finland එන්න... බබාල දෙන්නෙක ඉන්නවා. ඒත් මට උදව් කරන්ඩ නම් Finland කවුරුත් නැහැ.මම දැනට Sri Lankan megestrate court එකක වැඩ කරනවා. පුළුවන් නම් මට කතා කරන්ඩ පුළුවන් නම්බර් එකක් දෙන්න සර්... ගොඩක් පින්..මම කොහොම හරි එනවා Thanks .....
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 9 ай бұрын
මේ page එකට message එකක් දාන්න. facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
@user-ms1ss8pf6x
@user-ms1ss8pf6x 9 ай бұрын
Hoda agency ekak kiyanna,vadatika karagann puluvan,famili ekama enn hithan inne
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 9 ай бұрын
me page ekata message ekak danna.ape consultant service eka facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
@eshadharmawardhane6513
@eshadharmawardhane6513 9 ай бұрын
Online Finish language eka igena ganna kramayak thiyanawada?mata link eka ewanawada? Salaries walata taxes thiyanawada? E wistharath chuttak kiyanna..thanks
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 9 ай бұрын
visthara denaganna me page ekata msg ekak danna. facebook.com/HarshanaDissanayakafinland
@jayanthawijerathne8288
@jayanthawijerathne8288 9 ай бұрын
Next September enna balagena inne kohomada karanne pl help sir..
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 9 ай бұрын
me page ekata message ekak danna visthara danaganna puluwan. facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
@user-rn4fk5et3v
@user-rn4fk5et3v 9 ай бұрын
Mag balappu honthama Sri lankan Allah blessing your daughter and son
@modaragamageprasanna6556
@modaragamageprasanna6556 9 ай бұрын
Thank u all❤
@DILINIRUWAN-cx2gr
@DILINIRUWAN-cx2gr 9 ай бұрын
Gm aiya, mn අද thamai අයියලාගේ video aka බැලුවේ, අපිත් දැන් ගොඩක් කල් edan plan කරනවා රටකට ගිහින් settle වෙන්න, Finland thamai thoragena තිබුණේ, mage ලොකු දුව, O/l xam aka ලිව්වේ මේ year ake, අපි try karanne දුවට Student වලට ellum කරන්න, දුවගෙ wayasa 17 . පොඩි දුවගෙ වයස 6. Chance akak ලැබෙයිද aply කළොත් බොහෝ දුරට?
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 9 ай бұрын
visthara tika comment ekakin danna apahasui eka nisa me page ekata message ekak danna facebook.com/HarshanaDissanayakafinland
@DILINIRUWAN-cx2gr
@DILINIRUWAN-cx2gr 9 ай бұрын
@@harshanadissanayaka3140 OK aiye, aiye mn Facebook නැහැ aiye, husbend thamai enne, aiyata වෙන solution akak තියේවිද face book නැතිව, අපිට පොඩි උදවුවක් ගන්න...
@Happy-qb9iu
@Happy-qb9iu 4 ай бұрын
Mata awrudu 45 mama mehe primari teacher kenek, oya rattata enn eka mata heenayak .duwi mahaththayai ekka mata enna puluwan kramyak kiyanna . Obathumalata godak pin.
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 4 ай бұрын
Student visa enna puluwan
@online-ur8sm
@online-ur8sm 9 ай бұрын
mehe agency walin puduma gaanakne illane...hariyata sadaaranawa karana thanak kiyannako
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 9 ай бұрын
me page ekata message ekak danna facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
@Flavee_tik
@Flavee_tik 7 ай бұрын
Beautician & Hairdressing walata student wlata apply krnna puluwm da
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 7 ай бұрын
puluwan.me page ekata message ekak dala visthara denaganna. facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
@rumeshakalanka1451
@rumeshakalanka1451 9 ай бұрын
Mage babala age 5, 7 , eyala school දාගන්න puluwannda mage bbabala english medium karalath na eyalata settle wenna puluwan weida
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 9 ай бұрын
Finnish school ekakata danna puluwan nm hodai.babala ikmnta language eka acquire karanawa
@sajiniwickramasinghe9222
@sajiniwickramasinghe9222 7 ай бұрын
ගොඩාක් ස්තුතියි ..ඇත්තටම මන් ඉන්නෙ තාම බිංදුවෙ..බබාලා දෙන්නා ගැන හිතලා තමයි උත්සාහ කරන්නෙ..හැබැයි මටමන් දන්න කවුරුත්ම නෑ ෆින්ලන්ඩ් වල..මේකේ කියන හැටියට මට උදව් කරන්න කවුරුවත් ෆින්ලන්ඩ්වල නැති එක ගැට්ළුවක්ද..
@EscapeWithAmelia
@EscapeWithAmelia 7 ай бұрын
නෑ ඔයාට පුලුවන්
@user-hf8vk4bt9y
@user-hf8vk4bt9y 5 ай бұрын
Hello, sir mama pinland gena search karana athara thamai oyalage videos dakke mata oyalwa contact kara ganna help karana please. Me god bless you.
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 5 ай бұрын
me page ekata message ekak danna facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
@urekakulasekara1091
@urekakulasekara1091 9 ай бұрын
Mage husband cook kanak.eya danata Kuwait Wala inne.api me dawaswala onlain job walata application danawa.apita oyalagen ekata udauwak ganna puluwanda malli.job offer ekak Hoya ganna udaw karanna puluwanda.loku udawwak .b s
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 9 ай бұрын
Eka karanna apahasu deyak eka nisa thamai studies walata hamoma enne.
@kavindusankalpa6731
@kavindusankalpa6731 9 ай бұрын
Marriage certificate eka kochchara kal parana wenna oonada bro visa apply karaddi ?
@kavindusankalpa6731
@kavindusankalpa6731 9 ай бұрын
Jan intake ekata apply karanna inne. But api thaama marry karala na.
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 9 ай бұрын
@@kavindusankalpa6731 kalayakne namuth masa kipayak wath parana wenawa nam hodai. me page ekata message ekak danna awashya visthara danaganna puluwan facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
@user-kn6vo8uq7m
@user-kn6vo8uq7m 4 ай бұрын
nanngi mama nursing degree ekata enawa. babala gana thamai baya. school walata apply karana widiya kiyanna
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 4 ай бұрын
Babala gena baya wenna deyak ne.mehe godak hodai babalata.school walata apply karana eka gena video ekak gennam
@dilrukshisenadheera3987
@dilrukshisenadheera3987 7 ай бұрын
Ane mamath Harima Asawen inne enna. Oyalage programme eka Godak Hodai.. Apitath Help karanna. Balage Age 16 19..
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 7 ай бұрын
Ape page ekata message ekak dala visthara denaganna. facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
@chaminbalasuriya9868
@chaminbalasuriya9868 6 ай бұрын
Great person and a wonderful individual. Your kindness is truly commendable. If you don't mind, could you please share your age? I'm curious to know if you're in the 50+ age range or below.
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 6 ай бұрын
Below 50 😊
@user-tg8on4ql3g
@user-tg8on4ql3g 9 ай бұрын
Akke mmt next September apply krnna inne Details tikk denna pluwan da please
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 9 ай бұрын
me page ekata message ekak danna facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
@dineshabalasooriya1961
@dineshabalasooriya1961 9 ай бұрын
Thank you soo much ❤❤❤❤
@menakapinto8318
@menakapinto8318 7 ай бұрын
2024 september intake එකට bachelor එකකට apply කරන්න ඉන්නේ .. qualifications වලට තියෙන්නේ english diploma එකක්, A/L 1 subject සහ 10 years sales & marketing job experience. PTE exam එකට ඉගෙන ගන්නවා. අපි family එකම finland එන්න ඉන්නේ .. මට දැනගන්න ඕන මේ qualifications ප්‍රමානවත් ද student visa apply කරන්න .
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 7 ай бұрын
A/L passes 3k nm oni aniwaren bachelor ekakta enwnm
@user-je9gm7vo9b
@user-je9gm7vo9b 6 ай бұрын
මට වයස 42 A/L c 2ක් සහ s 1 aat qualified මට bachelor එකකට apply කරන්න පුළුවන්ද
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 6 ай бұрын
@@user-je9gm7vo9b puluwan.visthara denaganna me page ekata message ekak danna facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
@rasikakarunanayaka5480
@rasikakarunanayaka5480 9 ай бұрын
Malli mage duva after o/L student visa enna puluvanda?
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 9 ай бұрын
A/L 3 passes oni bachelor ekakata apply kranwanm
@shakirafaizal668
@shakirafaizal668 9 ай бұрын
R u guys doing consultancy services
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 7 ай бұрын
Yes facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
@user-dh5lo9dr9t
@user-dh5lo9dr9t 6 ай бұрын
Tourist visa walatath india yanna oneda.wayasa.60ta wadi ayata.
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 6 ай бұрын
Ow ynna oni
@AnomaDissanayake-io5uy
@AnomaDissanayake-io5uy 6 ай бұрын
Ane plz apita family eka yanna oni,mamai babai husband.lankawe study karala ratakata yanna,education karanna hodama thenak reccomend karanawada
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 6 ай бұрын
Me page ekata message ekak danna facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 5 ай бұрын
එදා මෙදා දැකපු වටිනාම වීඩියෝ එකක්. මගේ හස්බන්ඩ් යුරෝපයේමයි ඉන්නේ. ඒත් ෆින්ලන්තයේ සීතල ගොඩාක් වැඩියි කියනවා. ඒක ලංකාවේ අයට දරාගන්න බැරිවෙයිද???
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 5 ай бұрын
Thank you.ehema loku prashnayak ne.dn lankawe godak aya mehe innawa
@CharusLobby
@CharusLobby 8 ай бұрын
Oyala apu agency ek mokadda kiynnko
@user-lp9qs4dj2k
@user-lp9qs4dj2k 7 ай бұрын
PR gaththta passe demapiyo ekka yanna puluwanda.mage amma withari inne.eya 70yrs
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 7 ай бұрын
visit walata vitharai genwa ganna puluwan.
@shasha4844
@shasha4844 9 ай бұрын
Oyala kohomada appli kare? Agency ekenda? Pvt da
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 9 ай бұрын
facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
@nalindasooriyakula5947
@nalindasooriyakula5947 7 ай бұрын
Student visa වලින් එද්දි age limit එකක් තියනවද නැත්තං වයස වැඩි වුනත් student කෙනෙක් විදියට එන්න පුලුවන්ද please reply
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 7 ай бұрын
50 ta adu nam student kenek vidihata enna puluwan.
@dhyanvimukthi5014
@dhyanvimukthi5014 9 ай бұрын
Mn2024 january intake eke finland enn hitagen inne mn OL kre2022di AL kre ne mn . mn wayamba campus eke modern agro technology and landscape diploma eka kra agricultural facalti eke makandure . eke first set ek tama api ek SLQF3 NVQ level 4 mata eken foundation ekk vidiyt oheta awilla agricultural wlin high studies krnn puluwm weyd salli prashnayak ne kiyk giyat 😰loku udawwk ikmant reply ekk denn 🥺❤️
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 9 ай бұрын
A/L 3 passes & ielts overall 6 oni bachelor ekakata apply karanawanm
@dhyanvimukthi5014
@dhyanvimukthi5014 9 ай бұрын
@@harshanadissanayaka3140 ඕලෙවල් වලින් එන්නම බෑද අයියෙ 🥺 මම මේ කරපු diploma එක foundation එකක් විදියට ගන්න පුළුවන්
@helaruwanjkck
@helaruwanjkck 9 ай бұрын
❤❤
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 9 ай бұрын
@@dhyanvimukthi5014 A/L passes 3k aniwaren oni
@ANJANALAKMAL
@ANJANALAKMAL 9 ай бұрын
Is school education free for children of student visa holders?
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 9 ай бұрын
It depends on the school.Most of the finnish schools are free of charge
@thusithameegahakumbura7551
@thusithameegahakumbura7551 9 ай бұрын
How to start the process of applying for Masters, pls let us know.
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 9 ай бұрын
Send a message to our page facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
@thusithameegahakumbura7551
@thusithameegahakumbura7551 9 ай бұрын
@@harshanadissanayaka3140 I sent a message pls see
@kumarijayarathna2078
@kumarijayarathna2078 9 ай бұрын
Finnish language eka igena ganna udaw wena widihe deyak karanna puluwanda
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 9 ай бұрын
aniwaryenma idiriyedi karannam.danata ape class thiyanawa ona nam sambanda wenna puluwan
@user-iu2yi6pt4h
@user-iu2yi6pt4h 9 ай бұрын
Student visa apply karanna puluwan kohomada details denna puluwan da
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 9 ай бұрын
me page ekata message ekak danna facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
@user-xy2bg6up8l
@user-xy2bg6up8l 6 ай бұрын
Mage malli eyage puta ekka Finland enna inne.eyage utawa balaganna mata nany kenek vidiyata enna uluwanida.mage malli diwas
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 6 ай бұрын
Ehma nm enna be
@boox123456789
@boox123456789 3 ай бұрын
pl share the Finland agency which is recruiting Sri Lankans
@harshanadissanayaka3140
@harshanadissanayaka3140 3 ай бұрын
Send a message to our page facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d
@shamaniroshini8597
@shamaniroshini8597 9 ай бұрын
Finland enna aasai. Eth salline
La revancha 😱
00:55
Juan De Dios Pantoja 2
Рет қаралды 56 МЛН
Khóa ly biệt
01:00
Đào Nguyễn Ánh - Hữu Hưng
Рет қаралды 11 МЛН
Is it Cake or Fake ? 🍰
00:53
A4
Рет қаралды 18 МЛН
09  නිවනට ලග ෆින්ලන්තයේ  මිනිස්සු
24:14
Life in Europe (Finland Home)
Рет қаралды 50 М.
La revancha 😱
00:55
Juan De Dios Pantoja 2
Рет қаралды 56 МЛН