No video

ගෙදර අරගලය

  Рет қаралды 495,761

Peshala Manoj

Peshala Manoj

Күн бұрын

Do you know that we now deliver Islandwide ?
Your Safety is our priority
We will deliver your favourite food to your doorstep 🍽
Call 0717 901 354 - Kaduwela Outlet or
070 33 99 599 - Battaramulla Outlet for Contactless delivery.
We are open from 8am to 11pm daily .
1) couple promotion(2 people)
Single Chicken burger with fries 2
Rs 1499
2 ) Family promotion ( 4- 5 people)
Chicken fried rice large 1
Chicken kottu Large 1
Chicken Noodles large 1
Devilled chicken 1
Omlet 2
Rs 3999
3) Kottu promotion (2-3 people)
Chicken kottu Large 2
WhatsApp us on
+94 717901354 (Kaduwela outlet )
+94 703399599 (Battaramulla Outlet)

Пікірлер: 335
@liyanaperera6998
@liyanaperera6998 2 жыл бұрын
ගොඩක් අය බැනල තියෙනව මේ අමාරු කාලෙ මේ වගේ කඩවලින් කෑම ගෙනල්ල කන ඒවා පෙන්නන්න එපා කියල. ඒත් මෙයාලා කරන්නෙ Promotion එකක්. ඒකෙන් ඒ කඩවල business වැඩි වෙනවා.ඒකෙන් ඒ කඩවල වැඩකරන අපි වගෙ සාමන්‍ය සේවකයින් ගෙ රස්සාව රැකෙනව. අමතක කරන්න එපා මේ දවස්වල ගොඩක් මේ වගෙ කඩ වැහිල ඒ වල වැඩකරන අපි වගෙ පොඩි සේවකයින්ගෙ රස්සවල් නැති වෙල තියෙනව කියන එක. ඒ නිස බනින්න කලින් හැම දේකම තියෙන හොද පැත්ත බලන්න.
@inushashen846
@inushashen846 2 жыл бұрын
Oya hari
@janathichamodya6555
@janathichamodya6555 2 жыл бұрын
Eka aththa👍
@ruvininiwanthi4230
@ruvininiwanthi4230 2 жыл бұрын
Aththama tamai
@yulia9589
@yulia9589 2 жыл бұрын
well said! samahara minissu harima kuhakai
@sheni6004
@sheni6004 2 жыл бұрын
අපේ උන්ට කාටහරි බනින්න තියෙනවා නම් ආයෙ නෑ ඉතින්...🤭.
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
පූර්ණිකා අක්කා හරිම ලස්සනයි.ඉසුරු සංග්‍රාමය කතාවේ හරිම අහිංසකයි.
@chamarydesilva1094
@chamarydesilva1094 2 жыл бұрын
මට මේකේ තියන වටිනම දේ පේෂල ආදිට සලකන විදිය . ආදි හැසිරෙන විදියෙන් තේරෙනවා ඒ බොරු රගපෑමක් නෙමෙයි කියලා. පේෂල ඉස්සරහ ආදි නිදහසේ හැසිරෙනවා.
@deathkeepergaming6583
@deathkeepergaming6583 2 жыл бұрын
චතුරිකා ගෙ දරුවා හොඳට හැදිලා තියෙන බබෙක්, එයා හරිම ලස්සනයි, අනිත් බබාලත් ලස්සනයි
@ayishaayisha6784
@ayishaayisha6784 2 жыл бұрын
ලස්සන ජීවිතයක් ගෙවන්න නම් කැප කිරිම් කරන්න ඕනී.අපි කවුරුවත් උපතින් කිසිම දෙයක් අරන් එන්නෙ නෑ.සමහර කමෙන්ට් බැලුවම බැනල තියෙන ඒවා තියෙනවා.මේ වගේ වීඩියෝ දාන්න එපා කියලා තියෙනවා. මේකෙ වැරද්දක් දකින්න නෑ.මොන ප්‍රස්න මොන බාදක ආවත් ලස්සනට තමන්ගෙ පවුල් ජීවිතය රැකගෙන සතුටින් ඉන්න එක ඇත්තටම මටත් සතුටුයි.තෙරුවන් සරණයි
@chandragunarathne346
@chandragunarathne346 2 жыл бұрын
එතකොට රාජපක්ෂල සැප විදින්නෙ දුක් විදලා මහන්සියෙන් ද🤔හොරා කාලා නේ😂
@thanujabatagoda2084
@thanujabatagoda2084 2 жыл бұрын
ගොඩාක් comment තියන්නේ බැනලා.ඒක සාදරනයි...මේ කාලේ හැටියට මෙහෙම කන්න බෑ අපිට . මට චතුරිකා ගයාන් couple එක නම් පේන්න බෑ.මුන් දෙන්නටත් විශේෂ ආසාවක් නැහැ.නමුත් එකක් කියන්න ඕනේ..මේක promotion එකක්.ඒක අපි තේරුම් ගන්න ඕනේ .ඒත් එක දෙයක් කියන්න ඕනේ පේශල ආදීට සලකන විදිය ගැන...ඒකට නම් පේශල ට ගරු කරනවා ...ඒ ආදරේ හැමදාමත් අදීට දෙන්න..පුර්නිකා ඔයාගේ අදරෙත් එහෙමයි.තෙරුවන් සරනයි ...
@p_r_a_n_a
@p_r_a_n_a 2 жыл бұрын
උබට කන්න කියලා කවුරුත් කිව්වද? උබලා විදින් දුකම තමා ඔය resturant වල සුළු සේවකයන් විඳින්නෙත්...😉 එහෙම බැලුවම මුං කරන්නේ රටට සේවයක්..බලපන් ඕක හරියට..රටට dollar ගෙන්නන්න විඳියකුත් තියෙනවා..
@lpapkumara5938
@lpapkumara5938 2 жыл бұрын
අපි නම් සම්බෝලයි බතුයි.... වසනාවන්ත ඔබගේ පව්ලට ජයෙන් ජයම වේවා..
@krishmilatanu9425
@krishmilatanu9425 2 жыл бұрын
Tawa tika kalayai
@funnysl8695
@funnysl8695 2 жыл бұрын
Sambolai bThak kanna wasana wena one me jarawal kanna wwne salli thiboth. Nathi unnanm owa kann wwne naa waha 😂
@IMusic23
@IMusic23 2 жыл бұрын
@@funnysl8695 Aththo kathi bothi..Naththoo data kapagena balathii 😂
@sithuminaranasingha-ht5hx
@sithuminaranasingha-ht5hx Жыл бұрын
@ranjaniekotigala3162
@ranjaniekotigala3162 2 жыл бұрын
Peshala ඔබට බුදු සරනයි ...ආදි ට ඔයා හොඳටම ආදරය දෙනවා ....!
@dhanushi9850
@dhanushi9850 2 жыл бұрын
Current ගියාම fan වැඩ.එක්කො ජෙනියක් වෙන්නැති 😅😅😅😅😅
@rathnayakesn7844
@rathnayakesn7844 2 жыл бұрын
Hmm
@madhurox8407
@madhurox8407 2 жыл бұрын
Me drama ne land of kings eka promote karanna😂
@nilooshanayomi3755
@nilooshanayomi3755 2 жыл бұрын
මෙහෙම කන්න නම් අරගල කරන්න ඕනියෑ ... මෙතන යන්නේ වෙළෙඳ ප්‍රචාරයක් ....
@user-xi1mg3er8u
@user-xi1mg3er8u 2 жыл бұрын
බූරුවෝ වගේ කමෙන්ට්ස් දාන්න එපා. පේශල කරන්නේ promotion එකක් ඒක විකුණන තැනත් ඉන්නවා සාමාන්‍ය මිනිස්සු උන්ටත් පඩි ගෙවන්න ඕනේ ඕවා විකුණලා තමයි නැතුව කන්න ඥෑ , ඔහොම වීඩියෝ ඤාඤ්ඤ එපා ගගා වැලලෙන්න එපා බුද්ධිමත් විදියට හිතපල්ලා තවත් මිනිස්සු ගැන. ඔය විදියට ගියාම ඒ කඩවල මිනිස්සු හිඟාකන්නද ඔය වගේ තැන්වලින් කන්න පුලුවන් එවුනුත් ඉන්නවා ලංකාවේ සහ පිටරට මේ මනුස්සයා අරගලේ ඉදිරියෙන්ම හිටිය කෙනෙක් වග කියලා ඒ ටිකට අමතක උනානේ 😂😂😂
@nilukshidisanayake597
@nilukshidisanayake597 2 жыл бұрын
ow maha mi harak wage comment danne 😂😂
@sandyathilini2975
@sandyathilini2975 2 жыл бұрын
ඒක නම් ඇත්ත අනේ සල්ලි නැති මිනිස්සු ඕනි තරම් ඉන්නවා කියලා උන්ට බඩිගින්නේ ඉන්නද කියන්නේ.සාදාරන ක්‍රමයකට සල්ලි හම්බ කරලා කෙනෙක් සතුටින් කාලා බීලා ඉන්න එකට ඊර්ෂ්‍යා කරන්න හොද නෑ ඒකයි හැමදාම දුප්පත් වෙලා ඉපදෙන්නේ😐
@nimashakodithuwakku2263
@nimashakodithuwakku2263 2 жыл бұрын
අපිට නං පාං කියවෙන්නැ පේශල අයියා....😥 බුදු සරනයි චූටි පැටවුන්ට !
@kuwaitstar1553
@kuwaitstar1553 2 жыл бұрын
Wesh.you.a.oldha.best..fameli
@sandunichathurika661
@sandunichathurika661 2 жыл бұрын
නිකම් දෙනව නම් අපිත් කන්ව..මාසෙ පඩිය යයි ඔය ටිකට
@akilasewwandi3351
@akilasewwandi3351 2 жыл бұрын
ඇත්තටම ආරාධනාව හොදට හදල තියනවා ඔච්චර කෑම දිග අරිද්දිත් එයා ලගටවත් ආවේ නෑ ආදරෙයි ගොඩාක් ආරාධනා මැනික
@funnysl8695
@funnysl8695 2 жыл бұрын
Meka shoot ekk, aradanawa aran yanna athi
@senukishanalya620
@senukishanalya620 2 жыл бұрын
@@funnysl8695 piti passe innwa...
@champikasudarshani6938
@champikasudarshani6938 7 ай бұрын
මරු නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@cliyonaone9054
@cliyonaone9054 2 жыл бұрын
අනේ නියමයි වස👽 කන්නේ නියමය👽 ගැහැණු👽 ලමයි ට දෙන්නේ නියමයි සල්ලි තියෙන නිසා හොදයි
@Reversal86
@Reversal86 2 жыл бұрын
Kokila pavnla koitharam uthum minisunda 😙😙😙😙😙😙
@ajanthamalkanthi7858
@ajanthamalkanthi7858 2 жыл бұрын
Sirawatama bn
@shaniperera1877
@shaniperera1877 2 жыл бұрын
කමක් නැහැ පූර්ණිකා,,,, මමත් ඔහොම තමා ,, ජීවිතය කියන්නේ අපිට dan මේක තමා ,, 🏴🇱🇰🙏 අරගලයට ජය ,,,, peheshala
@madumisirinandanilanga9793
@madumisirinandanilanga9793 2 жыл бұрын
අය්යෝ මේක වෙලද ප්‍රචාරනයක් කියලා තේරුම් ගන්න beri මිනිස්සු ඉන්නෙ. පොඩි මාකටින් පාරක්දාලා , ඒ ආයතනයෙන් මේක promote කරන්න ඇති .
@nelumfernando8197
@nelumfernando8197 2 жыл бұрын
Preshalata godak ආදරෙයි adibaba එනිසානේ අම්මාට වඩා එයා ලගට යන්නේ nangita සමහර වෙලාවට ආදි පුතාගෙන් වැරදීමක් සිදුවෙයි කියලා එකයි සමහර වෙලවේදීම ආදි ලගින් ඉන්නේ ලස්සන පවුලක් preshal godak පිරිමින් අතරින් යහපත් කෙනෙක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️💯🎉️🎉️
@sandunirathnayaka8794
@sandunirathnayaka8794 2 жыл бұрын
ඔයාගෙ කාර්ඩ් එකෙන් පේමන්ට් කරන විදියට හදල දෙන්නකෝ අපටත් ඕඩර් කරන්න
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
😂😂
@nilukshidisanayake597
@nilukshidisanayake597 2 жыл бұрын
ai e manussya oyage thaththad😂😂
@senanichathurangani4730
@senanichathurangani4730 2 жыл бұрын
😉😉🤣🤣
@mixfruit000
@mixfruit000 2 жыл бұрын
anna kathava🤣
@madhusamindi3750
@madhusamindi3750 2 жыл бұрын
Land of kings යන්නත් ඉතින් දෙරනෙ න් අපිට පඩි දෙන්නෙ නෑනෙ 😣
@guneya9338
@guneya9338 2 жыл бұрын
ඔවා කන්න තියනවා නම් අරගල කරනවද?....පාන් රාත්තලක් ගන්නෙත් අමාරුවෙන් .මේ රටේ මිනිසු විදින දුක තේරුම් ගන්නෑ කවුරුත්
@funnysl8695
@funnysl8695 2 жыл бұрын
Oya kadawala wada karana sewakayo padi ganne mehma marketing's giyoth thmma
@p_r_a_n_a
@p_r_a_n_a 2 жыл бұрын
උබට කන්න කියලා කවුරුත් කිව්වද? උබලා විදින් දුකම තමා ඔය resturant වල සුළු සේවකයන් විඳින්නෙත්...😉 එහෙම බැලුවම මුං කරන්නේ රටට සේවයක්..බලපන් ඕක හරියට..රටට dollar ගෙන්නන්න විඳියකුත් තියෙනවා.. උබලට තමා අනිත් මිනිස්සුන්ගේ දුක තේරෙන් නැත්තෙ..
@susilaphathiraja4969
@susilaphathiraja4969 2 жыл бұрын
හැමොටම ආදර්සමත් පව්‍රලක් ආදරෙයි හැමදාම💕💕💕💕
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
අපිටත් ගෑස් එවර වෙලා මාසයකටත් වැඩි
@trickerboy6814
@trickerboy6814 2 жыл бұрын
Duppath minissu kohoma kannda
@diharathejan8041
@diharathejan8041 2 жыл бұрын
රටේ දැන් පවතින තත්ත්වය ට ගැලපෙන්නෙ නැහැ....
@funnysl8695
@funnysl8695 2 жыл бұрын
Rate aragale kiuala viyapara watena denna oneda
@HiruniYasasmi
@HiruniYasasmi Жыл бұрын
අම්මෝ බඩගිනි යකෝ 😒😮
@twwubandara9951
@twwubandara9951 2 жыл бұрын
සෝබන....රගපානවා හොදට
@chaminkaprameshani7035
@chaminkaprameshani7035 2 жыл бұрын
ඔයා ල ට කෑම කඩ sponser කරාට මේ රටේ ගොඩක් අයට බෑනේ පේෂල. මේ රටේ හුගක් අය පොල් සම්බෝලයි බතුයි කන්නෙත් හුගක් දුක් විදලා
@pubudilakmali5521
@pubudilakmali5521 2 жыл бұрын
එකනම් ඇත්ත මෙයාලට නිකන් හම්බවෙන නිසා එයාලව ප්රේමෝට් කරනවා දුප්පත් මිනිස්සු පවු සමාජයට වැඩ ඇති දෙයක් ඔයාලගේ video එකකින් දෙන්න බැරි නම් video නොකර ඉන්න පිං සිද්ද වෙයි
@kadom8349
@kadom8349 2 жыл бұрын
ඕවා පෙන්නලා ගිහිං ඒකනේ අරගලයට ජය වේවා කියන්නෙ 😀😀කලාකාරයා කියන එකාට මේ කාලෙ මිනිස්සුන්ට ගෙදර ඉඳලා මොනවා හරි දෙයක් වවාගෙන ඉස්සරහට ජීවත් වෙන හැටි පෙන්නන්න පුළුවන් ..මොකද මිනිස්සු උන්ගෙ වීඩියෝ වැඩිපුර බලන නිසා ...සංගීත් සතරසිංහ ගෙ වීඩියෝ බලලවත් හැදිලා මිනිස්සුන්ට යමක් කරන්න අදහසක් දෙනවනම් කොච්චර හොඳයි ද,තමන්ගෙ පවුලේ උන් අද කන කෑම මේසෙයි,ළමයට කන්න දෙන දේයි,ළමයා සෙල්ලම් කරන සෙල්ලම් බඩු පෙන්නලා පාරට ගිහිං පොඩ්ඩක් සද්දෙට අරගලයට ජයවේවා කියනවට වඩා මේ දවස්වල මේගොල්ලොන්ට සමාජෙට මීට වඩා දේවල් දෙන්න පුළුවන්
@pubudilakmali5521
@pubudilakmali5521 2 жыл бұрын
@@kadom8349 සිරා කතාව
@hasithalakshan7786
@hasithalakshan7786 2 жыл бұрын
සල්ලි වලට වස promote කරපන් පකයා
@sahamsidinewli7383
@sahamsidinewli7383 2 жыл бұрын
ඔක්කොම ආසාවෙන් බැලුවා, කඩෙන් ඔයාලා ට වගෙ අපිට කන්න හිතන්වත් බෑ, අපි දූප්පත්
@p_r_a_n_a
@p_r_a_n_a 2 жыл бұрын
ඩේටා වලට කරන වියදම අඩු කරානම් බැරි වෙන එකක් නෑ.😂
@surekanishani4771
@surekanishani4771 2 жыл бұрын
@@p_r_a_n_a අනෙ එහෙම කියන්න එපා රුපියල් 50 ඩෙටා කාඩ් එකක් දැම්මා කියලා රුපියල් දෙතුන්දාහක කෑම කොහෙන් ගන්නද
@p_r_a_n_a
@p_r_a_n_a 2 жыл бұрын
@@surekanishani4771 😜 එහෙනම් මේ ඕප දූප බල බල හූල්ල හූල්ල ඉන්නෙ නැතුව හම්බ කරන්න
@surekanishani4771
@surekanishani4771 2 жыл бұрын
@@p_r_a_n_a කමෙන්ට් එකට පුදුම වෙන්නෙ නැ මෙක ලංකාව නේ
@p_r_a_n_a
@p_r_a_n_a 2 жыл бұрын
@@surekanishani4771 ඔයා අහලා නැද්ද කතාවක්. දුප්පත් වෙලා ඉපදෙන එක ඔයාගෙ වරදක් නෙමෙයි. දුප්පත් වෙලා මැරෙනවනම් ඒක තමන්ගේ වරදක්.. මේක ලංකාව තමයි. ලංකාවේ මිනිස්සු ඔහොම හිතලා කාගෙන් හරි පිනට ලැබෙනකම් අනුකම්පා බලාපොරොත්තු වෙන එක පුරුද්දක් කරගෙන.
@maduraparabath3790
@maduraparabath3790 2 жыл бұрын
යකො බොරු සොබන දාලා ඇඩ් ප්‍රමොට් කරනවා, නොදකින් current giya welawe fan weda💩
@menikeugd441
@menikeugd441 2 жыл бұрын
Oya.salli.aedawela.kanta.nathi.kenekuta.denne.pen
@didiaki6928
@didiaki6928 2 жыл бұрын
හැමදාම Land of Kings .රටේ මිනිස්සු කන්න නැතුව දුක් වෙනවා.පවු වැඩ
@diliniruvinika6377
@diliniruvinika6377 2 жыл бұрын
Kiyala wadakna...duppath ammala thaththala lamai kochchara asarana wenawada?
@kushaneranda6168
@kushaneranda6168 2 жыл бұрын
සිරා බන්
@funnysl8695
@funnysl8695 2 жыл бұрын
@@diliniruvinika6377 yakune meka marketing ekk kiyala therwne nada, 🙄eka pathakin meyalata adayamk enawa, anik pathen shop eke adayama wadi wenawa ewageth samnya sewakayo wada karanawa, nathuwa meuwa mehma kanna puluwanda hamadama 😂
@sanduniiwaradadilsara1619
@sanduniiwaradadilsara1619 2 жыл бұрын
Moda yakku.eyala kana ekatath jelas
@samithagayashan9437
@samithagayashan9437 2 жыл бұрын
යකෝ ඒ රෙස්ටුරන්ට් එකට ආදායමක් ආවොත් තමයි එතන වැඩ කරන සේවකයන්ට පඩියක් ලැබෙන්නේ. ඒ පැත්තත් හිතන්න ටිකක්. කුහක වෙන්න එපා
@dilkinikeshala5847
@dilkinikeshala5847 2 жыл бұрын
මේ වීඩියෝ එක මෙහෙම දැම්මා කියලා අනිත් මිනිස්සු අසරණ වෙන්නේ කොහොමද?
@dewminilimasha5620
@dewminilimasha5620 2 жыл бұрын
කරන්ට් නෑ කියනවා නේද මුලින් ඒත් ගෙදර plan aka kerakenawaa ne🤭🤔
@korawagesharikasandakelum8697
@korawagesharikasandakelum8697 2 жыл бұрын
සල්ලි කෝ බං කන්න ඔහොම 😮
@KumariKumari-fc4ht
@KumariKumari-fc4ht 2 жыл бұрын
peshala daruwo okkotama eka wage hari hoda manussyek
@user-cw1wh3rx7t
@user-cw1wh3rx7t 7 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ඕන පේෂල පූර්නිකා ජිවිත කාලයම
@dhammikanimani1920
@dhammikanimani1920 2 жыл бұрын
salli thiyena ayata hondai...mewa dihaa balan nathi minissu koi tharam windawanawada..eetath me kaama tikata loku gaanak gewanna oni man hithanne...kohoma wunath oyala godak pinwantha aya..oyala satutin inna..bs!
@chandragunarathne346
@chandragunarathne346 2 жыл бұрын
සල්ලි තියෙන මිනිස්සුන්ට නම් ගෑස් නැත්තම් hot plate හරි ගෙන්න ගන්න පුලුවන් ඒත් දුප්පත් මිනිස්සුන්ට hot plate තියා කැම plate එකත් න් නෑ...මේ විනාසය පේශල ඔයාගෙ channel එකත් වග කිව යුතුයි🙂👍
@cricketnepul7321
@cricketnepul7321 2 жыл бұрын
ඔවෑ යන්ට අපිට සල්ලි කොයින්ද
@suneethaqatar1053
@suneethaqatar1053 2 жыл бұрын
Adi..babata..pesala..sar..adaren..Nisa..apitt..oyalata..adrei..oba..siyaluma..denata..budu..saranai
@sachiniprabodani9106
@sachiniprabodani9106 2 жыл бұрын
Harima Asobanai ... Piliwelak kiyala ekak na .. Shopin Bag iralai kema Tika Gahte . .. kata Vihtarai ... 🤣🤣😃
@banukadananjaya583
@banukadananjaya583 2 жыл бұрын
දෙරනෙන් කාලා දෙරනටම කෙලිනවා නේ බන් 😂 අවුලක් නැ අපි වෙනුවෙන් නේ
@sriyanicooray1449
@sriyanicooray1449 2 жыл бұрын
ඔයාලානම් මොකද ඉතිං ....ඔය වගේ වෙලාවන් අපිට නිතරම සිද්ධ වෙනවා ...ඒත් ලෑන්ඩ් ඔෆ් කින්ග් තියා 🍞 රාත්තලක් ගන්න විදියක් නැහැ ..ඒ නිසා ඔය වගේ විඩියෝ දාන්න එපා ...අසරණ මිනිස්සු තවත් අසරණ වෙනවා ...
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
👍👍
@sriyanicooray1449
@sriyanicooray1449 2 жыл бұрын
@@tharushidilthara3454 👍👍
@ranudithalpawila3012
@ranudithalpawila3012 2 жыл бұрын
eka aththa 👍
@nilukshidisanayake597
@nilukshidisanayake597 2 жыл бұрын
meka promotion ekk e minissunge job eka meka terum gnna molyk tiyenwnn😂😂
@sriyanicooray1449
@sriyanicooray1449 2 жыл бұрын
@@nilukshidisanayake597 හොදයි ..
@kevinhesaja
@kevinhesaja 2 жыл бұрын
ඉස්සරහට රටේ තියෙන අන්තිම හාල් ටිකත් ඉවර වුනාම දිගටම ඕවා කකා හිටපන්.සල්ලි තියෙකම් 😊
@judelakshitha6089
@judelakshitha6089 2 жыл бұрын
යකෝ දැන් රට යන විදිහට නිකන් කෑම කඩයකින්වත් කන්න පුළුවන්ද?🤣🤣
@Sandy-yr8fb
@Sandy-yr8fb 2 жыл бұрын
Oder කරන් කන්නත් සල්ලී තියෙන්න එපැයි 🤐
@ronikafrenando3612
@ronikafrenando3612 2 жыл бұрын
😥😥😥😥
@Melora564
@Melora564 2 жыл бұрын
ඕව කන්න පුළුවන් නම් බන් අරගල කරනව ද 😥😂😂 මෙයා එන්නේ ඉතින් මිනිස්සු ගැන හිතල නම් මේව දාවිද ..මෙය එන්නෙ මෙයාගෙ සජිත් මැතිතුමා ගේන්න නේ 😂😂😂
@p_r_a_n_a
@p_r_a_n_a 2 жыл бұрын
උබට කන්න කියලා කවුරුත් කිව්වද? උබලා විදින් දුකම තමා ඔය resturant වල සුළු සේවකයන් විඳින්නෙත්...😉 එහෙම බැලුවම මුං කරන්නේ රටට සේවයක්..බලපන් ඕක හරියට..රටට dollar ගෙන්නන්න විඳියකුත් තියෙනවා
@Melora564
@Melora564 2 жыл бұрын
@@p_r_a_n_a අනේ බූරුවෝ කන්න කියල තමයි මේ කියන්නේ 😂😂😂 මිනිස්සු ට සංවේදීතාව තියෙන්න ඕනේ බොරුවට කංඥ නෑ ගගා කෑගහනව ලකුණු දාගන්න..මේ වෙලේ කන්න් නැති මිනිස්සු කීයක් ඉන්නව ද 😏 වෙන ද මේවට බැන්නේ නෑ මිනිස්සු .
@p_r_a_n_a
@p_r_a_n_a 2 жыл бұрын
@@Melora564 😂 යන්නේ කොහෙද මල්ලේ පොල්.. ඕක ඊර්ෂ්‍යාව මෙයා
@Melora564
@Melora564 2 жыл бұрын
@@p_r_a_n_a jealous වෙන්නේ මොකටද බන් මම ලංකාවෙ නෙවෙයි ජපානේ ඉන්නේ..අපිවත් කන එකක්වත් photo එකක්වත් දාන්නෙ නෑ 😂😂 උබල වගේ මොකෙක්ට හරි කඩේ යන උන් කියල හිතුව ද
@p_r_a_n_a
@p_r_a_n_a 2 жыл бұрын
@@Melora564 😉 ඔබ නි වැරැදි.. සතුටු වෙන්නකෝ... හරි තමා අරකයි මේකයි කියලා ආය වැළලෙන්න එපා.. ඔබ තමා නිවැරැදි..
@Environmentalprotection
@Environmentalprotection 2 жыл бұрын
මං කැමති අනෙ ඔයාලට.ජය වෙවා
@ssdamyanthi8267
@ssdamyanthi8267 2 жыл бұрын
Beautiful kapal eka
@vimarshanasrilanka
@vimarshanasrilanka 2 жыл бұрын
පට්ට බඩගිනි වෙලාවක මේක බැලුවෙමි බඩත් රිදෙනවන් දැන් ඔබම කාපන් පේෂළ අයියේ
@rasikanilmini5925
@rasikanilmini5925 2 жыл бұрын
Ape lamainta kiri tikak neha.kanneth bohoma amaruwen.owata yanna thiya apata hithannawayh beha.oyata puluwannam nethi beti duppath lamainta owa gihin aran denna.api welak kewoth thawa welak badaginne.oyala kala bila hodin inna.oyalata mona adu paduda.apata thamai hamadamath dukaa.....
@dilbil7844
@dilbil7844 2 жыл бұрын
කොහෙන්ද සල්ලි ඔහොම කන්න.
@thejakannangara8988
@thejakannangara8988 2 жыл бұрын
Oyalage drama ekanam niyamai. Oya siddiya mata aththatama vuna. Oya debas tika esema vuna.
@shamadias4588
@shamadias4588 2 жыл бұрын
yoalg family akta good bless
@FutureDreamOfficial
@FutureDreamOfficial Жыл бұрын
Oyalata ithin nikanne kama tika labenne ovata vada rasai gethara hadana sambole
@chamodyalakshani3568
@chamodyalakshani3568 2 жыл бұрын
15ට ඉතින් බැසිලගෙ ගෙදරින් තමයි ගේන්න වෙන්නෙ 15ට😂😂😂😂😂 අම්මෝ😊😊😊😂😂😂
@samanthakumari1942
@samanthakumari1942 2 жыл бұрын
Duppath miniha kohoma kannada neda
@sammanigeekiyanagevlogs5329
@sammanigeekiyanagevlogs5329 2 жыл бұрын
මිනිස්සු දුප්පත් වෙන්නෙ ඇයි...නිදහස් අධ්‍යාපනය තුළින් ඉගෙන ගත්ත දුප්පත් මිනිහෙක් තමයි පේශල සර්..අද එදා මහන්සි වෙලා ඉගෙන ගත්තු නිසා සැප විඳිනවා
@iroshanilmini7776
@iroshanilmini7776 2 жыл бұрын
@@sammanigeekiyanagevlogs5329 eka eththa .
@ronikafrenando3612
@ronikafrenando3612 2 жыл бұрын
Kala kaarayoi deasa paluwoi nawa giliunath bandchoon salli thiyanwa un kanwa kaden genalla hari hamada shapa meyalta dan redi ussamn anna apa anith aya aththa meaka thama👍👍
@madhurox8407
@madhurox8407 2 жыл бұрын
Giya athme karapu pin thama eyalata labenne.😃
@hkchandrika7006
@hkchandrika7006 2 жыл бұрын
Oyala samadama sathutin inna budusaranaie aradana babath ohedaa
@sriyanihewage2344
@sriyanihewage2344 2 жыл бұрын
ane api harima asaranai puthe..nikan Ashwater oyage video eka baluwe.bs
@nirashajeevanthi4888
@nirashajeevanthi4888 2 жыл бұрын
Aiyo hinayano.mru.peshala mama asama kenek.dakkath hina yno e tharam niyame
@sachinikaushalya4123
@sachinikaushalya4123 2 жыл бұрын
කෑම කන විඩියෝ නැතුව ගෙදර අයගේ විඩියෝ එකක් කරන්නකෝ .ආදි,අභිමන්‍යුගේ
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
ඔයාල එයාලට ඔච්චර කඩේ යන්නෙ කෑම එවන්නෙ නොමිලෙද ගයානුත් එහෙමයි.මිනිස්සුන්ට 7 වැදිල ඉන්න වෙලාවෙ මොන Land of kings ද අනේ...
@chaminkaprameshani7035
@chaminkaprameshani7035 2 жыл бұрын
නොමිලේ තමයි අනේ පෙන්නේ නැද්ද කඩේ යෑම
@vishaka2107
@vishaka2107 2 жыл бұрын
Don't take it seriously. This is just a add.They get paid for this.
@samanthapradeep3208
@samanthapradeep3208 2 жыл бұрын
Nomile thamai 😂😂😂😂😂
@prakasprakas8409
@prakasprakas8409 2 жыл бұрын
Salli tiyena ayata hodai, neti minissu, monawada karanne??
@funformic997
@funformic997 2 жыл бұрын
mt pashneyk theya ,kwd camera man?
@godagekaranna5098
@godagekaranna5098 2 жыл бұрын
Promote කරන එක එයාගෙ job එක.කන නොකන එක අපෙ වැඩක්
@mariyaimarina2183
@mariyaimarina2183 2 жыл бұрын
Pau..ane abimanyou..harima adarei Sudu babata
@chamilaprabath5073
@chamilaprabath5073 2 жыл бұрын
අහින්සක මිනිස්සු කීදෙනෙක්ගෙ බඩ ගින්න නිවන්න තිබ්බද.... මරු මෙයාලගෙ අරගලය...සියල්ල මුදලට කෙරෙන වැඩ.. අරගලත් එසේමැයි...
@inokapriyadarshani-cd6kc
@inokapriyadarshani-cd6kc Жыл бұрын
Ane oya viyadam Karan salli nethi beri lamaita igana gannam viyadam karanna peshala Malli aekka oyata godak pin sidda vena wedak....
@rashmiimesha6290
@rashmiimesha6290 2 жыл бұрын
Aiyo ithin e minissu kanawa nathi bari gewal ehemai kiyala e minissunta karanda deyak na .eka rate palakayo kiyana eunge waradda nathi bari minissu innawa . Pau e minissu . E kiyala tiyena minissunta kannathuwa inna ba .ehema inna kiyala apita kiyannath ba eka e minissunge jiwithe
@malikahemalatha1878
@malikahemalatha1878 2 жыл бұрын
Api duppath owa kanna be akai ath ne
@madusankadissanayaka45
@madusankadissanayaka45 2 жыл бұрын
Rate duppath minissunta,e pawl wala daruwanta kanna thiya hithannawath be.e daruwanta bonna kiri tika wath na...rate arthikaya mona unath deshapaluwanta naluniliyanta mona higayak wath enne ne......ekai attha....
@shyamaleemendis950
@shyamaleemendis950 2 жыл бұрын
Meeka add akakda.🤣🤣🤣
@sameerarock8595
@sameerarock8595 2 жыл бұрын
තාත්තා ලා පුතා ල මරු
@ureshuresh3558
@ureshuresh3558 2 жыл бұрын
Pesh bro💯🤝
@yescreationssirilanka4356
@yescreationssirilanka4356 2 жыл бұрын
Apitath pan kiya gannawath baaa Kade nama kiyana nisa promotion wenna athi🤗
@shaamilalalanthi7915
@shaamilalalanthi7915 2 жыл бұрын
😥😥😥මාර අරගල
@Popcima_creation
@Popcima_creation 2 жыл бұрын
දැන් සැපද😂 ගෑස් ලාබද 😂 පෙට්‍රල් එහෙම දැන් කොහොමද😂දුක තේරෙනවද😂
@sandalikodagoda4486
@sandalikodagoda4486 2 жыл бұрын
Ayye ara baba thiyala thiyana box eka kade ganna thiyada kohomada genna ganne
@malaniariyarathna6297
@malaniariyarathna6297 Жыл бұрын
මේවද අරගල.
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏
@snwanaguru1774
@snwanaguru1774 Жыл бұрын
Aio pashalata weacha aprada
@jeevscreations7900
@jeevscreations7900 2 жыл бұрын
Nothing on the family..🤣 An Advertisement of land of king..🙈🤭
@yugashtenuwara4020
@yugashtenuwara4020 2 жыл бұрын
ගොඩක් කෑම තියෙනවා අක්කලටත් එන්න කියමූ කියනවා පූර්නිකා .ආදිට අයින් වෙන්න කියන්නේ ගයාන් නේද වීඩියෝ එක අන්තිම හරියේ 5:54
@dilrukshimadumali3402
@dilrukshimadumali3402 2 жыл бұрын
Apin4denek dawasata 1ka welai kanne
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
**Gass** ගන්න පෝලිමි නැද්ද දැන් 🤔🤔🤔🤔🤔 😪😪😪😪😪😪 අනි බබාගේ කෑම හදන්නත්ඕනි නේද
@kfnghflck6183
@kfnghflck6183 2 жыл бұрын
@aaaaa
@buddika3486
@buddika3486 2 жыл бұрын
සල්ලි තියෙන මිනිස්සුන්ට මේවා හොදයි
@ronikafrenando3612
@ronikafrenando3612 2 жыл бұрын
Aththa hamdama kalakaryoi deada paluwoai sapa wedinnea
@Rainbow-zr8tu
@Rainbow-zr8tu 2 жыл бұрын
@@ronikafrenando3612 දේසපාළුවො කන්නෙ අපේ රීරි මාංසනෙ.ඒත් මේ මිනිස්සු කන්නෙ අපේ සල්ලි වලින් නෙමෙයිනෙ
@chathuwasana5556
@chathuwasana5556 2 жыл бұрын
Eka e minissunge lebeema.me ape lebeema.e pin Pau anuwa thamai ithin.meyala kagwath dewal walin Kanne adinne nene.thaman mahansiyen igana Gena job karala jeewithe widinawa.apita ewa ne kiyala irisiya wenna hoda ne.
@Fitnessvg
@Fitnessvg 2 жыл бұрын
Peshala sir mata vistharayak dena ganna puluwand indean schoolership ekk awith thiye mata awrudu 3 k digre ekk hoda campus tikk kiynawad indean wala dancing wlt
@sandamalisandamali6084
@sandamalisandamali6084 2 жыл бұрын
Podilamai boru kiyanne na kiyala kiyana aya ko matanam theruna oyalata thrrunada😂😂😂😂
@tilusharajapaksha7216
@tilusharajapaksha7216 2 жыл бұрын
Hayiyoo you tube eke okkoma wala lenawa 😂😂😬😌 ad sadaha pamanayi ayi mehem a lol
@thilininisansala8302
@thilininisansala8302 2 жыл бұрын
ana abimanu shoi ana sallith thiyanna ona ana
@user-cm9tj9sf4d
@user-cm9tj9sf4d 9 ай бұрын
❤❤❤❤❤❤
@srimathifernando5424
@srimathifernando5424 2 жыл бұрын
Ane kochchara prashna gedara thibbath me punchi Mani kata 3 he hurathale dakkama awa amathaka wenawa pataw 3 fenatai oyala hamotamath theruwan saranai
@amalkifernando4013
@amalkifernando4013 2 жыл бұрын
aiyye oya salli gatta tana poddak kiyanawada badu gandath salli thiyena tana ahaganda epai man kiyanne 😂😂
@yugashtenuwara4020
@yugashtenuwara4020 2 жыл бұрын
සල්ලි කාරයන්ට හොදයි ගෑස් නැති වෙද්දී ඩීසල් පුච්ච්ං ගිහින් හොට් ප්ලේට් ගෙනැල්ලා(නිකං අපි දර ලිප පත්තු කරන්න ගියාම ගිනි පෙට්ටි ඉවර වෙලා වගේ )ඊට පස්සේ ආයේ පෙට්ට්‍රල් ඩීසල් පුච්චං ගිහින් ඇවිත් ගිනි ගනං දීලා කඩවල් වලින් කන්න ගෙනැල්ලා රටේ ලෝකෙට පෙන්න පෙන්න හදුන්වා දිදී කන එක ඔයාලා වගේ සල්ලි කාරයන්ට නතින් ඉතින් ...ඒ ඔයාලාගේ වාසනාව කෙසේ නමුත් සතුටින් ඉන්න එල තරහා වෙන්න එපා මෙහෙම කිව්වවට
@sampathanu9439
@sampathanu9439 2 жыл бұрын
සල්ලි තියෙන මිනිස්සු ඔහොම කයි සල්ලි නැති මිනිස්සු කොහොම කන්නද අයියා.අපේ රටේ බඩගින්නේ ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද.
@viranthibyrde9301
@viranthibyrde9301 2 жыл бұрын
Family pack එක කීයද please පේෂල පුතා සහ කන්ටැක් නම්බර් එක.
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 4,8 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 15 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 48 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 8 МЛН
ආයුබෝවන් ශ්‍රී ලංකා -2022-09-16
1:08:56
Swarnavahini TV - Live
Рет қаралды 349 М.
Peshala Bandara I funny scenes on Derana champion star
9:58
Sinhala tube
Рет қаралды 518 М.
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 4,8 МЛН