Father’s Day එක දවසේ Husband ට දීපු Surprise එකට මොකද උනේ 🤨 || Father's Day 2023 !!

  Рет қаралды 113,588

Life With Ome

Life With Ome

Күн бұрын

Пікірлер: 266
@Chris-vz9xn
@Chris-vz9xn Жыл бұрын
A family with good attitude, love, hard work, kindness. What you see as 'luck' is the result of all these good habits. A great example to a lot of Sri Lankan parents and parents-to-be on how to raise a loving and caring family.
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much ❤️means a lot🙏You are so kind !!
@rashmiviveka2257
@rashmiviveka2257 Жыл бұрын
මගේ අප්පච්ච් මීට මාස හතකට කලින් යන්නම ගියා සදහටම මාත් ප්‍රාර්ථනා කරනවා දරුවන් වෙනුවෙන් අපමණ වෙහෙසව අදටත් කැපවීම් කරන ලෝකේ සියළුම තාත්තලාට නිදුක් නීරෝගී සුව වගේම දීඝායූ ප්‍රාර්ථනා කරනවා වගේම ජීවිතේම දරුවන් වෙනුවෙන් කැපකර මෙලොව හැර ගිය මගේ රත්තරන් අප්පච්ච්ට වගේ ලෝකයේ සියළුම තාත්තලාට,අප්පච්චිලාට නිවන් සුව ලැබේවා
@Dd.6933
@Dd.6933 Жыл бұрын
අක්කෙ ,මම දන්න විදියට අයියා software engineering manager කෙනෙක් නේද ,අනේ අයියට කියන්නකෝ එයා manager කෙනෙක් වෙනකන් එයාගේ experience ,එයගේ journey එක,කොහොමද ඒ දේවල් කරේ වගේ video එකක් අයියත් එක්ක ගේන්න.☺️❤️❤️❤️ පුලුවන් නම් ඉක්මනට ගේන්නකෝ please 😁
@black-out8714
@black-out8714 Жыл бұрын
ඔව් ඒකට නම් මාත්කැමතියි.
@nisansalahalgahawaththa9018
@nisansalahalgahawaththa9018 Жыл бұрын
කවදා හරි දවසක හවසක් තියනවා නම් අක්කා අයියා කේඩන් කේලා එක්ක පොඩි කයියක් දාන්න ..... ඒ ජීවිතේ ලබපු සුන්දරම ආදරණීය ම පැයක් වේවි.... ආදරෙයි හැමදාමත් ♥️♥️♥️♥️ දළදා සමිදු පිහිටයි
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Awww definitely will do one day ❤️🙌🤗
@nilsharasanjalee8781
@nilsharasanjalee8781 Жыл бұрын
වෙනදා වගේ ම අදත් හරි ලස්සන vedio ekak...හැම අම්මෙක්ම හැම තාත්තෙක්ම නිදුක් වේවා නීරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...ඒ වගේම හැමදාම වගේ ඔයාගෙන් ජීවිතේ ට ගන්න ගොඩක් දේවල් තියෙනවා අක්කා ...ඔයාලා ගේ family එක වගේම අපිත් සතුටින් මටත් ඉන්නවා මං ගොඩක් ම ජීවිතයේ ආදරෙ කරන මට ගොඩක් ආදරෙ දෙන ලස්සන අම්මා කෙනෙකු යි තාත්තා කෙනෙකුට යි...❤❤අම්මා තාත්තා කියන්නේ සංවේදී වචන...දෙකක් ඉතින් මගේ අම්මා තාත්තා වගේම ඔයා කිව්වා වගේ සියලු අම්මාවරුන් පියවරුන් නීරෝගී වේවා ...දීර්ගායුශ ලැබේවා .. අපිත් ගොඩක් ආදරෙයි ඔයගේ family ekata❤
@nilminifernando9771
@nilminifernando9771 Жыл бұрын
Theruwan.saranai.doni.good.dada❤❤❤❤💐💐💐💐💐💐💐💖💖💖
@black-out8714
@black-out8714 Жыл бұрын
කේලා හරිම ආදරණීය දුවෙක් වෙයි ඔය දෙන්නට කවදා හරි.දැනුත් එයා පොඩි උනාට හරි ලස්සනට ආදරේ පෙන්නනවා.මල්ලිටත් එහෙමයි.ආදරෙයි ඔයාලට.සතුටින් ඉන්න හැමදාම .බුදු සරණයි ❤❤❤
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Ow eka nan kiyala wedak ne. Ape wasanawata api ta labuna pataw denna thamayi me ❤️🙏thank you so much 🥰
@madushanruwantha4198
@madushanruwantha4198 Жыл бұрын
Me video ekath godak lassanai Akke oyalage hama video ma godak lassanai...
@lalithsathkumara.788
@lalithsathkumara.788 Жыл бұрын
300 👍 එක මගෙන්. අපෙන් දුර හිටියත් හිතින් ලඟක ඉන්න අපේම අාදරණියන්ට හැමදාමත් අාදරෙයි.ඉංදික කියන්නේ නංගි ලෝකයක් වටින සංසාරෙත් ප්‍රාර්තනා කරන්න ඕනා සැමියෙක් වගේම තාත්තා කෙනෙක්.එ් වගේම ඔයත් පවුලට වාසනාව ගෙනෙන බිරිඳක් මවක්.තව තවත් අාදරයෙන් ඉන්න ලැබේවා නිවන් දක්නා ජාති දක්වා.හැමෝම මතක් කලා කියන්න.tc.bs....
@wisoodikaweerasinghe4951
@wisoodikaweerasinghe4951 Жыл бұрын
It's 600th like from me 👀😛
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Means a lot 🙏🙏🙏thankbyou so much ❤️❤️❤️
@DilrushikaKumari-rz7mr
@DilrushikaKumari-rz7mr Жыл бұрын
ඕල්ල්ල්
@DilrushikaKumari-rz7mr
@DilrushikaKumari-rz7mr Жыл бұрын
ල්ල්ල්ල්ල්ල්ල්
@DilrushikaKumari-rz7mr
@DilrushikaKumari-rz7mr Жыл бұрын
@@wisoodikaweerasinghe4951 ක්ල්ල්ක්ක්ක්ක්ක්ක්ක්ක්ල්ක්ල්ල්ක්ල්ල්ක්ල්ක්ල්ලෝක්ල්ල්ක්ක්ක්ක්ක්ල්ල්ක්ලික්ක්ක්ල්ක්ක්ක්ක්ක්ක්ල්ක්ල්ක්ක්ල්ලොකොක්ක්ක්ක්ක්ල්ක්ල්ක්ක්ල්ක්ක්ල්ල්ල්ල්ක්ක්කිල්ක්ක්ක්ල්ක්ක්ක්ක්ල්ල්ල්ක්ක්ලික්ක්ල්කොක්ලොක්ක්ක්ක්ල්ක්ක්ක්ක්ක්ක්ක්ල්ක්ක්ක්ක්ල්ක්ක්කොකොල්ක්ක්ල්ල්ක්ක්ල්කොල්ක්ක්ක්ක්ක්ල්ක්ක්ල්ක්ක්ල්ල්ල්ක්ක්ක්ක්ක්ල්ල්ක්ල්ක්ල්ල්ක්ල්ලොක්ක්ල්ක්ල්ක්ල්ක්ක්ල්ල්ක්කොලිල්ල්ක්ක්ක්ල්ල්ක්ක්ක්ක්ක්ක්ක්ල්ක්ක්ක්ක්ක්ල්ක්ල්ක්ක්ක්ල්ල්ක්ල්ල්ල්ල්ක්ක්ක්ල්ල්ල්ක්ල්ක්ල්ල්ක්ල්ක්ල්ක්ක්ක්ක්ක්ක්ක්ක්ල්ල්ල්ල්ක්ක්ක්කොලොක්ල්ල්ල්ක්ල්ල්ක්ල්ක්ක්ක්ල්ල්ක්ල්ක්ක්ල්ල්ල්ල්ල්ක්ක්ක්ල්ල්ලොක්ක්ක්ක්ලොකොල්ලොල්ක්ක්ල්ක්ල්ල්ල්ක්ක්කොල්ල්ල්ක්කොක්ල්ක්ක්ක්ක්ක්ක්ක්ල්ල්ල්ක්ලොක්ක්කොක්ක්ක්ක්ලොක්ල්ක්කොක්ක්ක්ක්ක්ක්ක්ල්ක්ක්ක්ල්ක්ල්කොල්ලොක්ල්කිල්ල්ල්ල්ක්ක්කොල්ක්ලොකොල්ක්ක්ල්ල්ල්ල්ල්ල්ක්ක්ක්ක්ල්ක්ල්ල්ක්ක්ල්ල්ක්ක්ක්ල්ක්ල්ල්ක්ල්ක්ක්ල්ක්ල්ක්ක්ක්ක්ල්ල්ල්ක්ක්ල්ක්ල්ක්ක්ල්ල්ල්ක්ක්ක්ලොල්ක්ක්ක්ල්ක්ක්ල්ල්ක්ල්ලික්ක්ල්ල්ක්ක්ල්ක්ක්ක්ල්ල්ක්ල්ක්ක්ක්ක්ක්කොක්ලොක්ල්ක්ක්ක්ල්ල්කොක්ල්ක්ල්ක්ල්ක්ල්ල්ල්ක්ක්ල්ක්ක්ල්ක්ල්ක්ල්ල්ල්ක්ල්ල්ක්ල්ක්ල්ල්ක්ල්ක්ල්ක්කොල්ක්ලොක්ල්ක්ක්කොක්ක්කොල්ල්ක්ක්ක්ක්ක්ක්ක්ල්ල්ක්ල්ක්ක්ක්ක්ක්ක්ක්කොක්ල්ල්ක්ක්ල්ල්ක්ල්ල්ක්ක්ක්ක්ල්ක්කිල්ල්ල්ල්ක්ක්ක්ලොකොක්ක්ක්ක්ක්ක්ල්ක්ල්ල්ක්කිඔල්ක්ල්ක්කොල්ක්ල්ල්ක්ක්ල්ල්ක්ල්ක්ක්ල්ක්ල්ක්ලොල්ක්කොලොල්ක්ක්ල්ක්ල්ක්ල්ල්ක්ලික්ල්ල්ක්ක්ක්ක්ක්ක්ක්ල්ල්ලොල්ල්ක්ක්ල්ක්ල්ල්ක්ක්ක්ක්ල්ල්ල්ක්ල්ක්ල්ල්ක්ක්කොක්ල්ක්ක්ක්ක්ල්ක්ක්ල්ල්ක්ක්ක්ක්ල්ක්ක්ක්ක්ක්ල්ක්ල්ල්ල්ක්ක්ල්ක්ක්ල්ල්ක්ක්ක්ල්ක්ක්ක්ල්ල්ක්ක්ල්ක්ල්කොල්ක්ල්ල්ලොක්ක්ල්ල්ක්ල්ක්ක්ක්ක්ල්ල්ක්ක්ක්ක්ක්ක්ක්ල්ල්ක්ල්ල්ක්ල්ක්ල්ල්ක්ක්ක්ක්ක්ල්ල්ල්ක්ක්ක්ක්ල්ක්ල්ක්ල්ල්ක්ක්ල්ක්ක්ක්ල්කොක්ක්ල්ල්ල්ලොල්ක්ල්ල්ල්ල්ල්ක්ල්ල්ක්ල්ක්ක්ක්ක්ක්ල්ක්ක්ල්ල්ක්ල්ක්ල්ක්ක්ල්ල්ක්ක්ක්ල්ක්ක්ල්ල්ල්ල්ක්ල්ල්කොක්ල්ක්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ලෝඔ
@thilinisulochana6801
@thilinisulochana6801 Жыл бұрын
ඇත්තටම එයා best dada කෙනෙක් තමා... ❤ akka lucky ඔයා. ඒ වගේම පොඩ්ඩො දෙන්නත්
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
❤️🙏
@sheronsanje
@sheronsanje Жыл бұрын
Fathers day eka wenuwe aiyata dunnu gift eka wagema oyalage adareth uthum api hemadama adare karana paulak akki oyala hemadamath sathutin inna lebewa kiyala prarthana karanawa akki god bless you. Happy fathers day brother
@MalshikaMuthumali2578
@MalshikaMuthumali2578 Жыл бұрын
You're very very lucky akki ...oyala hamotama තෙරුවන් සරණයි ❤
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 Жыл бұрын
Beautiful ❤️ and Lovely Family 👪 💕. Budu Saranai 🌹🌹
@sweesha-2526
@sweesha-2526 Жыл бұрын
කිසිම කෙනෙක්ගෙ ඇස් වහක් වෙන්න එපා අක්කෙ , පැටවු දෙන්නා හරිම පින්වන්තයි ❤ කිසිම ලොකු කමක්නැති family එකක් ... එක්කෙනෙක්ගෙ තනි තීරනවල නැතුව හැමෝගෙම කැමති දේවල් කරන්නෙ අපෙ අම්මයි තාත්තයි වගෙ ❤❤ බුදු සරනයි අක්කි...
@ntmnswad8649
@ntmnswad8649 Жыл бұрын
Akki video eka dapu gaman beluwath me request eka karanna mathak une den.akki auruddakata dekakata kalin channel eke karapu oyala eka sathiyaka breakfast ekata gaththa dewalui eka sathiyakata dinner walata gaththa dewalui recipes gennako akki. Lankawe apitath try karanna puluwan ethakota ewa. Lankawe nethi dewaluth සමහර welawata use karanawane e dewal hadaddi ethakota ekata adeshakayak vidihata apita lankawen hoyaganna puluwan dewaluth mention karannakoo 🙏🙏🙏 Puluwannam akki me videos 2 genna 🤗
@kalanimadara5986
@kalanimadara5986 Жыл бұрын
අක්කි මම AL කරන්නෙ .ඔයාගේ වීඩියෝ බලද්දි relax එකක් හිතට දැනෙනවා.ඔයාගෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.හැමදාමත් ඔයාලාට ආදරෙයි ❤❤😘😘මම
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much kala I ❤️❤️❤️
@minoliuthpala6299
@minoliuthpala6299 Жыл бұрын
Happy Father ' Day indika ayyaaa ❤️❤️ ඔයාලා හැමදාම මේ වගේ සතුටින් ඉන්න ඕනි akkiyo කෙයිඩන්ගෙ කෝලම් තමා මරු කේලත් ශෝයි 🙃🙃 love you all❤️‍🔥🥰
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much 🙌❤️🙏
@tirandijayathissa3686
@tirandijayathissa3686 Жыл бұрын
ඔයාලගේ videos බලද්දී හරිම ආස හිතෙනවා අක්කි 😍😍 හැමදාම සතුටින් ඉන්න ❤❤❤
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much nanga ❤️🙏
@inokadesilva792
@inokadesilva792 Жыл бұрын
Nangi oya harima lucky ❤️❤️❤️nice family 👩‍👩‍👦‍👦
@chathurangadisanayake1171
@chathurangadisanayake1171 Жыл бұрын
Ane niyamai oyalage jiwithe
@ThiliniDilrukshi-fo7ti
@ThiliniDilrukshi-fo7ti Жыл бұрын
මේ මන් පලවෙනි පාරට විඩීයෝ එහෙකට comment එකක් දන්නෙ. නැත්නම් වීඩියෝ බලනවා විතරයි.අක්කිගෙ වීඩියෝ බලද්දි පොඩ්ඩක් වත් කම්මැලි හිතෙන්නෙ නෑ.ආසාවෙන් බලනනේ.මන් නම් වැඩියෙන්ම ආස අක්කි නවත්තන්නෙ නැතුව කියෝනවට♥️✨️
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Awwwww thank you so much patiyo❤️🙏. Eka nan ithin karapu job eka nisa Mata awith thiyena deyak. 😂😂😂
@DroneShots2061
@DroneShots2061 Жыл бұрын
ඔයාලාව දැක්කම හිත පිරෙනවා.හරිම වාසනාවන්ත පවුලක්. හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි.
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much thanu ❤️🙏
@madumadu4549
@madumadu4549 Жыл бұрын
Hamadama wage adath oyala hatharae dena lassanai. Oyagen igena ganna. Jiwithe ta ara ganna ganna godak dewAl thiyenawa. Suba pathanawa hadwathinma. Budu saranai. Hamadema hamadama sarthaka wenna oni. 💐💐💐💐💐❤️
@NimashaTarangi
@NimashaTarangi Жыл бұрын
❤❤❤❤akki oya kiyana dewal hodata therenawa....mara widihata danenawa ewa hithata.....harima awankai oya.....aththatama lagata dakala nati unath marama ladhi akki oya......hamadama sathutin tiyanna oni oyalawa ❤❤❤❤❤❤❤❤❤❤❤niyamai ada video eka akki
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Harima lassnai akki video eka... Shook family ekak
@IsharaNavodani-nn7ru
@IsharaNavodani-nn7ru Жыл бұрын
වෙනදා වගේම අදත් ලස්සනයී අක්කී වීඩියෝ එක .මං ගොඩාක් ආසයි අක්කිලාගේ වීඩියෝ බලන්න. චූටි මැනික ශෝයී අනේ🥰🥰 කේලාත් එහෙමයි😘 සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම❤️❤️
@maheshindika3586
@maheshindika3586 Жыл бұрын
Harima lassanai akke ❤ Ane day in my life vedios danbekooo 😊
@faaizahcassim717
@faaizahcassim717 Жыл бұрын
Akki is so so beautiful today beautiful dress too your wearing today I like it so so much all are very beautiful I can tell very beautiful family 😘 budu sarannai hamotame stay happy forever 🥰🥰❤️❤️❤️
@amalipriyangika4490
@amalipriyangika4490 Жыл бұрын
Happy father's Day......... Ada video eka lassanai... Aththamai oyala harima adaraniya family ekak me vidiyata hamadama inna labewa kiya hadawathinma Wish karanawa akke....... ❤❤❤
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much ❤️🙏
@deepikafernando8003
@deepikafernando8003 Жыл бұрын
Hamadama satutin inna. E shoes harima lassanai nanga❤❤❤❤
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
විඩියො එක බලද්දි හරීම ආස හිතුනා....ඉන්දික අයියා කියන්නෙ ගොඩාක් ආදරනිය තාත්තා කෙනෙක් ස්වාමිපුරුෂයෙක් එවන් තාත්තා කෙනෙක් සැමියෙක් ලබන අක්කා සහ දරුවො දෙන්නා ගොඩාක් පිං වන්තයී වාසනාවන්තයී...🥰🥰🥰❤❤❤💪අනෙ අර වතුර බැලුම් සෙල්ලම නම් ශොක් අනෙ🥰🥰හරීම ආස හිතුනා දැක්කම🥰🥰🙏🙏❤❤❤ආදරේයී ඔයාලා හැමොටම❤❤❤🥰🥰🥰පරිස්සමෙන් සතුටෙන් ලස්සනට ඉන්න බුදු සරනයී🙏☸️❤❤🙏🙏💪
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much patio ❤️🙏 ow me wage kenek Lebuna nisa ape jiwitha sahelluwen gatha wenawa. Hithata aththatama sanasima thiyenne e wage husband kenek labuna nisama witharamayi🥰 ithin ow me water balloons marama fun. Lankawe thiyenawa man hithana widihata otalatath sellan karanna puluwan. Yaluwo kattiyak set karagena sellan karanna marama fun 🥰🙌
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
@@LifeWithOme අක්කා කිව්ව කතාව සහතික ඇත්ත අක්කෙ husband best උනාම හැමොගෙම ජීවිත සැහැල්ලුවෙන් සතුටෙන් හැමදාම ඉන්දික අයියට පිං ඒ වගෙ හොද තාත්තෙක් සැමියෙක් හැමොටම ආදර්ශයක්💪❤🙏🥰🥰🥰වතුර බැලුන් හොයලා බලන්න ඕනේ අක්කෙ.අම්මොව් එක නම් මාරම ජොලි තමා🥰🥰🥰
@srimalialahakoon4698
@srimalialahakoon4698 Жыл бұрын
Akkiiii ammmooo vedio alert ekak enakan bala bala inne appaa 😍😍😍😍😍😍😍😍😍 such a cute vedio ever family is everything ull always prove it thank u very much 😍😍🙏🙏🙏👍👍👍👍
@RashiniRajapaksha-mu5sq
@RashiniRajapaksha-mu5sq 6 ай бұрын
You're a nice family and love u all so much ome akki,indika ayya and 2 bunnies kayla and kayden 🥰🥰🥰🥰
@dhananjayaudawalawwe2852
@dhananjayaudawalawwe2852 10 ай бұрын
akka oyage chanal eka patta.mara motivate ekak enne ❤❤❤❤❤
@chamaliweerasinghe3187
@chamaliweerasinghe3187 Жыл бұрын
Gifted family from god to the world. Love always your beautiful heart akki.❤😘😘😘😘😘
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thanks you are So nice❤️🙏
@piumiPramodya
@piumiPramodya Жыл бұрын
USA wala Masters Degree ekakata apply krnwno eka kohomda krn orne kyl ae gn video ekak krn puluwanda akke?
@niraweerasinghe869
@niraweerasinghe869 Жыл бұрын
Monawa kiyanda da kiyala hitha ganda bh akki.hemadama wage aadarei oyalata.😘
@pratheeshadewmini175
@pratheeshadewmini175 Жыл бұрын
matath taththa aran dunna adidas shoes deakak dan awurudu 6k weanawa thamath hodata tiinawa ... ee brand eakea bag eamath hodai kalayak pawichchi kalanna puluwan .. adath vlog eaka lassanai nande .. 🍀🍀
@RashiniRajapaksha-mu5sq
@RashiniRajapaksha-mu5sq 6 ай бұрын
Ome akki indika ayyai aries cover krnw wgei water balloons wln play krnne 😂🎉 Happy father's day ❤❤❤
@ishanirox7792
@ishanirox7792 Жыл бұрын
Ane harima lassanai akke ada video eka 😍❤️
@mashi2444
@mashi2444 Жыл бұрын
ලස්සනයි ඔයාලගේ ජීවිත මාරම ආස හිතෙනවා.අනික අනිත් අය වගේ නෙවෙයි ඔයාලා ඇත්තටම ජීවත් වෙනවා.ආදරෙයි අක්කේ ඔයාලට 😘😘😘😘❤❤❤❤❤
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you mashi ❤️much love nanga 😘
@NimashaTarangi
@NimashaTarangi Жыл бұрын
❤❤❤❤❤❤❤hiii akki oyalage gewal paththa marama lassanai akki.......w E wage tanaka iddi hithata nidahasak danenawa athi neda akki harima lassanai
@nimashamadu9511
@nimashamadu9511 Жыл бұрын
Harima adaraniyai ane..shooi oyala .
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 Жыл бұрын
Me sathuta senasima semada redewa.budu saranai
@dineshsandaruwan8508
@dineshsandaruwan8508 Жыл бұрын
Happy Fathers Day 😍 අයියා ,Good🙆 son,🙋Very Good Husband 🌟, Very Good Father,🌟 ,Very Proud Aiya, Akka isVery luck ,ආදරණීය Huby කෙනෙක් ලබන්න,Mage Husbanuth aiya වගේමයි දරුවන්ට ,මට ගොඩක් ආදරෙයි , ගොඩක් පින් කරලා තියෙනවා අක්කා , අක්කාත් එහෙමයි , Good Father 🌟 & Good Mother , සතුටින් ඉන්න,අක්කා ගෙ හැම vlog එකක් ම මඟ හරින් නැතිව බලන්නේ එකයි,ආදරණීය යි .👨‍👩‍👦‍👦💐🌟
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much Nanga ❤️🙏
@namanirathnayaka9172
@namanirathnayaka9172 Жыл бұрын
හැමදාම වගේ අදත් ලස්සන වීඩියෝ එකක් .හැමදාම සතුටින් ඉන්න අක්කියෝ හරිම ලස්සනයි ඔයාලාගේ Family එක .ඉන්දික අයියාත් ලකී ඔයා වගේ wife කෙනෙකුයි ක්යිලා වගේ කිව්ට් දුවෙකුයි කෙයිඩන් වගේ චූටි ශෝයී පුතෙකුත් ලැබෙන්න හරිම ලස්සනයි වීඩියෝ එක ❤️❤️❤️❤️
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much patiyo ❤️🙏
@namanirathnayaka9172
@namanirathnayaka9172 Жыл бұрын
ආදරෙයි අක්කියෝ හැමදාමත් ඔයාලා එක්කම ඉන්නවා ❤️
@faaizahcassim717
@faaizahcassim717 Жыл бұрын
Very very beautiful this video akki playing with kids celebrateing father's day so so happy moments in this video indika ayyiya desvere this gifit because he's a best dad forever my mother and father passed a way I miss them so so much on this special day love you all so so much thanks for sharing this beautiful video akka 🥰🥰🥰❤️❤️❤️❤️
@charithapeliarachchi2005
@charithapeliarachchi2005 Жыл бұрын
Harima lassanai nangi wenama lokekata giya wage❤❤❤❤danuna 😊
@vijesenakodithuwakku38
@vijesenakodithuwakku38 Жыл бұрын
❤❤❤ video eka shoi akki
@AnjuVlog-ch3zk
@AnjuVlog-ch3zk Жыл бұрын
ලස්සන ආදරණීය family එකක්...ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤
@thanuriliyanage8841
@thanuriliyanage8841 Жыл бұрын
Adath harima lassanai video eka.. akke oya nm harima lucky.❤
@manika19899
@manika19899 Жыл бұрын
We wish you happy fathers day indika ayua & love u always ome akki,kayla du, kaden puthu .Very beautiful video we enjoyed all your vidioes. Kayla ge dagakarakam hamadamath ewagemai love u all. Parismen inna budusaranai ❤😊🤩😍🤩👌👌👌 akki ta mage giya para comment eke miss wela wagei. Its all right no matter what happene i always be with your channel ❤❤❤❤
@gaya3meedeniya626
@gaya3meedeniya626 Жыл бұрын
Hemadama asawen vedios blnwa akki.....❤😍😍 puluwnnm dv lottery eken win krla ena kenekta settle wenna oni dewl gena vedio ekak krnnko❤ god bless u oyala okkotama
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much ❤️🙏will do Nanga 👍
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb good job budusaranai dawe phetai
@skrathnayaka9984
@skrathnayaka9984 Жыл бұрын
Adath harima lassanai akki oyalage fimili eka nam aththatama veri beautiful
@nithyasenarathna8191
@nithyasenarathna8191 Жыл бұрын
Wooww✨️ nice to see ur vlog🌷 Lovely💕💕
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much 😊❤
@umeshaharshani9710
@umeshaharshani9710 Жыл бұрын
Video එක හරිම ලස්සනයි අක්කී❤ ඔයාලා නම් දැන් පවුලේ අය වගේ. හරිම ආසාවෙන් ඉන්නේ ඔයාලගේ video එකක් බලන්න. හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න❤
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Ow ekane apitathvehemayi. Oyalawa dakala nathibunata. Mata feel wenawa oyalawa. Hithata enawa oyalage comments walata reply karanakota oyala me wage athi kiyala.thank you so much 🥰means a lot ❤️🙏
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අනේ හරිම ලස්සනයි නංගි වීඩියෝ එක ආසාවෙන් බැලුවේ මල්ලි ඉතින් හොද ඩඩා කෙනෙක් වගේම හොද හස්බන්ඩ් කෙනෙක් ❤❤❤ අර බැලුන් සෙල්ලම සෝයි අනේ චූටි පැටිය වතුරට හරිම ආසයි නේද සුදු බබාල දෙන්නටත් ගොඩාඩාඩාඩාඩාක් ආදරෙයි ❤️❤️❤️😘😘😘 හරිම ආදරනීය ෆැමිලි එකක් ඔයාල ආදරෙයි සුදු නංගියෝ ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️❤️👍👍👍👍
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Aneeee thank you so much e adareta❤️means a lot 🙏
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 Жыл бұрын
ඔයාලනං පතාගෙනම ආපු family එකක්🥺❤️🙏
@lakmaliscuisines199
@lakmaliscuisines199 Жыл бұрын
Very beautiful 🥰 aunty ❤️ stay safe god bless you all 🙂
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thanks a lot❤🙏
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much 🙏❤️
@hansimageeganage4424
@hansimageeganage4424 Жыл бұрын
හරිම ආදරණීයයි ❤
@ranasinghe3528
@ranasinghe3528 Жыл бұрын
Sooo lovely vlogg ❤❤️️ much love ~ be happy forever ~
@nisansalashanika2149
@nisansalashanika2149 Жыл бұрын
Io evara una ne appa, akka iorn karapu aka nawai ne, ande ,aia hora,, asai akkiyo oyalage vdo balanda . Diga ava gendako
@chethanaperera7768
@chethanaperera7768 Жыл бұрын
Happy father's day indika aiya.. and Akki we are waiting for a new video with you and your lovely family. Love you all, stay blessed ❤
@venujasamarasinghe9054
@venujasamarasinghe9054 Жыл бұрын
Love you guys❤
@wasanakoralage4444
@wasanakoralage4444 Жыл бұрын
ඔයා හරිම වාසනාවන්තයි අක්කේ.හැම ආත්මෙම පතන්න පුළුවන් හස්බන්ඩ් කෙනෙක් ලැබිලා තියෙන්නේ.පුංචි පැ⁣ටව් හැමදේම තවත් ලස්සන කරනවා.ආදරෙයි ඔයාලට.❤❤❤
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Ow eka nan aththa mata aththatama video eke eka kiyanna amathaka una. Indikawa, mage pataw dennawa, mage ammi, thaththi, malli ,mage sister in law athulu pawle hemowama man hemadama hema athmekama matama labenna kiyala pathanawa. ❤️🙏😇
@ayeshalakmini2709
@ayeshalakmini2709 Жыл бұрын
Very happy to see your videos akka.... much love...... ❤❤❤❤
@akthv
@akthv Жыл бұрын
Akki american society eka gana akkita ohe idala danichcha dewal kiyamwada? Godak aya e society ekata bainwa kamthi nane
@Kidsbabyinrashmi23
@Kidsbabyinrashmi23 Жыл бұрын
Akkita make up nathuwa normal godaaak lassni ❤❤❤❤
@dilanisajeewa181
@dilanisajeewa181 Жыл бұрын
Nice video aka lovely family love you so much ❤❤❤❤
@prabuddhibandara8467
@prabuddhibandara8467 Жыл бұрын
Ane harima asawen baluwa adath vedio eka. Adarei ❤
@thisari6879
@thisari6879 Жыл бұрын
❤️❤️❤️hemadama me wage stutin inna 😘
@harshanipriyadarshika8238
@harshanipriyadarshika8238 Жыл бұрын
මම හරිම කැමති චරිතයක් ඔයා..
@dilanilakmali7713
@dilanilakmali7713 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ඔමේෂා❤️😘
@ItsYesandu
@ItsYesandu Жыл бұрын
Love you and your family ❤❤ Happy fathers day
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you! You too!❤
@thilinithilini5041
@thilinithilini5041 Жыл бұрын
Budusarani oyala හැමෝටම
@visnamihipali7368
@visnamihipali7368 Жыл бұрын
Lassani akka video aka oyà good adarei akka bs
@DiliniLakshika-sx3cz
@DiliniLakshika-sx3cz Жыл бұрын
Its very interesting vlog akki❤❤❤❤❤❤❤ happy father’s day❤❤❤
@nalakathusithakumara9718
@nalakathusithakumara9718 Жыл бұрын
Good job 👌👌👌👌
@mayomiedirisinha6083
@mayomiedirisinha6083 Жыл бұрын
Hamadama sathutin inna.adarei oyalata .🥰🥰🥰🥰🥰
@stjohnsrinath3362
@stjohnsrinath3362 Жыл бұрын
Mama Oyalata godak adarei akke.
@roshelldecroos1305
@roshelldecroos1305 Жыл бұрын
Good bles you and good health
@dilshanithulakshi9862
@dilshanithulakshi9862 Жыл бұрын
Love you so much and keep everyone safe
@Binoshiyeharalivera.
@Binoshiyeharalivera. Жыл бұрын
lassanai nendi video ekka 💓💓💓💕💕💕❤❤❤
@chandrawickramarachi5177
@chandrawickramarachi5177 Жыл бұрын
❤❤❤❤තෙරුවන් සරණයි
@raveesha1587
@raveesha1587 Жыл бұрын
💛💛💛💛💛💛💛💛😍😍😍😍😍😍😍😍😍අපිත් තාත්ට අදරේයි
@shashinijayalath96
@shashinijayalath96 Жыл бұрын
Working coset aka pannko plzz
@lifewithBuddhi955
@lifewithBuddhi955 Жыл бұрын
😍Lovely family ❤
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
Lassana video ekak ❤❤
@dilkiweerasinghe6628
@dilkiweerasinghe6628 Жыл бұрын
අනේ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 😍
@savindiandarage2415
@savindiandarage2415 Жыл бұрын
Lucky wife & lucky mom❤ love u & ur fam💜️😘
@madushawijesena8735
@madushawijesena8735 Жыл бұрын
What a lucky family akki. You all're so much lucky. Sending love 🥺❤️
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much ❤️🙏🙌
@sunithafranando462
@sunithafranando462 Жыл бұрын
God bless you 🙏 ❤❤❤❤🌹🌹
@nishssp9523
@nishssp9523 Жыл бұрын
Happy fathers day aiya!! 🎉🎉🎉🎉🎉🎉❤ මේක කියන්නම ඕනෙ දෙයක් ඔමෙ අක්කි සහ අයියා ගැන. මට අහම්බෙන් තමයි ඇපල් කඩන්න අය වීඩියෝ එක එක්ක ඔයාලව youtube එකෙන් හම්බුනෙ. එතන ඉදන් මට පුළුවන් වෙලාවට ඔයාගෙ වීඩියෝ ඔක්කොම බලනවා. ඔයාගෙ second pregnancy එක එක්කම ආව වීඩියෝස් කීපයක් තියෙනවා මට බලන්න . මං ඒ ටික ආව දවස්වල ගොඩක් බිසී වෙලා හිටපු නිසා පස්සෙ බලන්න මං එවා එකතු වෙන්න තිබ්බා. දැන් එකින් එක පරන වීඩියෝ සහ අලුතින් එන එන ඒවා බලමින් යනවා. ඉතිං ඒ ගමනෙදි මං දැකපු සුවිශේෂීම couple එකක් තමයි අයියයි අක්කියි. ප්‍රධාන දේ management එක සහ දෙදෙනා අතරෙ වගකීම් යුතුකම් ඉෂ්ට කරන විදිහ. අයියා යමක් ගත්තොත් අක්කිටත් ඒකෙන් දෙයක් අරන් දෙනවා. ඒ කිව්වෙ අයියා watch එකක් ගත්තොත් අක්කිටත් එකක් අනිවාර්යයෙන්ම අරන් දෙනවා. ඒ වගේ දෙන්නා අතරෙ සමානාත්මතාව. එතකොට ගෙදර බඩු ගද්දි උනත් දෙන්නා කතා කරගෙන මේක ගමු නේද , මේක try කරලා බලමු, මේක දැන්ම අවශ්‍ය නෑ , මේක තව කාලෙකින් අරන් බලමු වගෙ එක එක අවස්ථාවල් කතා බස් කරගෙන කළමනාකරණය කරන හැටි, ඇත්තටම හරිම understanding couple එකක් ඔයාලා. මට නම් ගන්න ගොඩක් හොද දේවල් තියෙනවා ඔයාලගෙ life එකෙන්. මං තුල තියෙන යම් දේවල් මං වර්ධනය කරගන්නවා සහ නොදන්නා දේවල් ගොඩක් ඉගෙනගන්නවා. අනිත් දේ තමයි බබාලා එක්ක කොහොමද family life එක manage කරගන්න ඕනෙ කියන එකක් මං ඉගෙනගත්තා සහ ගන්නවා. අම්මා විදිහට දරුවාගෙ පැත්තෙන් හිතන පතන දේවල් එක්ක එයාලට හොද නරක බේරලා දෙන්න ඕනෙ විදිහ ගොඩක් ඔයාගෙ වීඩියෝස් වල මං ගත්ත දේවල් වලින් එකක් . මොකද අපෙ අම්මලා ගොඩක් කෑ කෝ ගහලා , ගුටි දීලා එපා කරවන දේවල් එහෙම කරලා හිත් රිදවන්නැතුව හිමින් දරුවන්ට දෙන හෝ නොදී ඉන්න විදිහ මං ඉගෙනගන්නවා. කියන්න ගියොත් මහ ගොඩක් දේවල් තියෙනවා .. අද මේ වෙලාවක් අරගෙනම type කරෙ ඔයාලා 4 දෙනා වෙනුවෙන්මයි . ඉතිං .. ජයින් ජයම වේවා!!
@SaduniHansima
@SaduniHansima Жыл бұрын
අක්කි ඔයාගේ vlogs බලන්න මම හරිම ආසයි ❤
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you patiyo ❤️❤️❤️
@SaduniHansima
@SaduniHansima Жыл бұрын
@@LifeWithOme love you අක්කි ❤❤❤😘😘😘
@pabodaninayanathara4714
@pabodaninayanathara4714 Жыл бұрын
හරිම ආසාවෙන් ඔයාලගේ වීඩියෝස් බලන්නේ 🌈️🌍☘️❤️🥰🥰🥰
@shalikagithangaly8347
@shalikagithangaly8347 Жыл бұрын
E balloon eka adami dekke lassanai.🥰
@shirolifeandshirokitchen9272
@shirolifeandshirokitchen9272 Жыл бұрын
❤❤❤❤❤💞💞💞💕💕💕💕👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦b.s akki happy family ❤❤❤you 22:59
@sanjudhanushika3796
@sanjudhanushika3796 Жыл бұрын
Stay safe akk❤
@DaeguLife22
@DaeguLife22 Жыл бұрын
Lovely 🥰
@nilankasabeetha2569
@nilankasabeetha2569 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න හැමෝටම ජය ජෙසුපිහිටයි❤❤❤
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 17 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Каха и дочка
00:28
К-Media
Рет қаралды 1,7 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 18 МЛН
Visekari | Episode 39 - (2024-12-12) | ITN
20:09
ITN Sri Lanka
Рет қаралды 429 М.
වැරදුන SURPRISE එක 🥴🤣 | SURPRISE GONE WRONG 😂
12:11
Saranga - Dinakshie Online
Рет қаралды 1,1 МЛН
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 17 МЛН