Рет қаралды 346
🔰 ගියපු ගමන පිලිබදව පූර්ණ විස්තරයක් ලබාදීමට ප්‍රථමයෙන් මෙවැනි වීඩියෝවක් ඔබට සමීප කරන්නට හේතුව මෙය ඉතා ත්‍රාසජනක ගමනක් වූ හෙයිනි.නමුත් මේ ගමන කිසිම විදියකින් බලාපොරොත්තු වූ ගමනාන්තය නොවේ.නමුත් වෙනදා නොවන අකරතැබ්බ කීපයක් හමුවේ අවසානයේ අපට හමු වූයේ නකල්ස් වන මැද ඉතිරිව ඇති අපේ පෘඪ ඉතිහාසයයි.ඉතිහාසයේ නශ්ටාවශේෂ ඊලග සතිය දක්වා තබාගෙන ත්‍රාසජනක අදීරය මේ අයුරින් දිගහරිමු.
ඔබ රකිනා පරිසරය සුරකින්න.
ධනුක✍️ .
🔰 The reason for bringing you a video like this before giving a full description of the trip is because it was a very adventurous trip. But this trip was not the expected destination in any way. But after several unusual mishaps, we finally found our hard history left in the middle of the Knuckles forest. Let's keep Easter until next week and unfold the adventure like this.
Save the environment you protect.
Dhanuka✍️.
contact us
🔰 Face book www.facebook.c...
🔰 instagram ...
🔰 tiktok @dhanukadinusha
Camera
🔰 sony xz3
🔰 iphone 7
Related tags
#dhanuka #dhanukadinusha #dinusha #nature #srilanka #adventure #knuckles #cometosrilanka #hiddenplace #beautiful #nature #photography #vediography