Feedback Valentine Night Dankotuwa 2024 | Feeback සංගීතයට Valentine ෆැමිලි මේලා 03 වන පියවර දංකොටුව

  Рет қаралды 9,622

Ganga Video Team

Ganga Video Team

Күн бұрын

👉 Sanjaya Ahangama ඉදිරිපත් කරනු ලබන Valentine ෆැමිලි මේලා 03 වන පියවර වැලන්ටයින් දවසේ චමල් වර්ණකුල ප්‍රමුඛ Feeback සංගීත රසයට අති උත්කර්ෂවත් ආකාරයෙන් දංකොටුව ජයකොඩි ක්‍රීඩාංගණයේදී . . .
** Official Videography : Ganga Video Team TEL : +94 77 967 3767
** Dancing : UDANCERS
** Compere : ජනප්‍රිය ජයනාත් සමඟ දේශා නෙත්මිණි
👉 මෙම ප්‍රසංගයේ ගායනා කරන ගීත සහ Nonstop වල අඩංගු ගීත හෝ කොටස් වල මුල් ගැයුම් හිමිකාර ගායන ශිල්පීන් සහ අනෙකුත් ප්‍රකාශන හිමිකරුවන් හට අපගේ උපහාරය...
👉 Our Tribute To The Original Artists Of These Songs
👉 TEL : +94 77 967 3767 | Email : gangavideoteam@gmail.com
👉 If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
👉 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...
👉 Uploaded By 🎬 Ganga Video Team...To view more new live shows, Events, Music Videos, Please Subscribe 🔔 Our "Ganga Video Team" KZbin Channel...
👉 ගංගා වීඩියෝ ටීම් වීඩියෝගත කල අලුත්ම සංගීත ප්‍රසංග, විවිධ වැඩසටහන්, Music Videos ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 Ganga Video Team KZbin චැනලය ඔස්සේ නරඹන්න...
👉 KZbin - / @gangavideoteam
👉 Facebook - / ganga.videoteam.3
👉 Facebook Official Fan page - / gangavideoteamofficial...

Пікірлер: 23
@amilaniroshan6976
@amilaniroshan6976 4 сағат бұрын
බැන්ඩ් එක ඉස්සර කොලිටිය නෑ. මම හිතනවා ඉක්මනින් ඉස්සර හිටපු තැනට එයි කියලා. සුබපතනවා.
@CharundyaWimalasiri
@CharundyaWimalasiri 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤💗😍
@NisalaSugandika
@NisalaSugandika 6 ай бұрын
Flashback දොම්පේ 2024 Full Show එක ඕනේ. මැදින් සිංදුවල කෑලි අඩු කරන්නේ නැතුව දාන්න හරිද. ❤❤❤❤❤❤❤
@kavishkadilshan7101
@kavishkadilshan7101 6 ай бұрын
ඔයා කවදාවත් බලාපොරොත්තුවන්න වෙන්න එපා ෆ්ලෑෂ් බැක් ෂෝ එක්ක කවදාවත් සම්පූර්ණ ෂෝ එක යුටිබ් දන්නෙ නැහැ අඩුම තරමේ ඒ ෂෝ එකේ සීඩී එකවක් අවුට් කරන්න දෙන්නෙ නැහැ
@Glowacki-Francis
@Glowacki-Francis 5 ай бұрын
Lankawe no 1 video team ❤ ganga video team
@SLGEOBRO
@SLGEOBRO 6 ай бұрын
Cupiriyac
@Glowacki-Francis
@Glowacki-Francis 5 ай бұрын
Kamal sir ❤
@දඟරයා
@දඟරයා 4 ай бұрын
ලංකාවෙ ලොකුම ෂෝ ප්ලේ කොරපු බෑන්ඩ් එකක් හොරෙක්ගෙ ඇග්‍රිමන්ට් එකකට ගිහින් කා ගත්තා..සෑහෙන කල් යයි ආයෙ තිබ්බතැනට එන්න..feedback බලාපොරොත්තු වෙනව ආයෙම මෙගාබ්ලාස්ට් එකකින්❤
@WalterRuparajFrancis
@WalterRuparajFrancis 6 ай бұрын
Den wath molen wedak karanna.
@thushantha6856
@thushantha6856 6 ай бұрын
සුපිරිම backing තිබ්බ band එකක් agreement එක හින්දා වුනු දෙයක්
@දඟරයා
@දඟරයා 6 ай бұрын
සිරාවටම අපරාදයක්...😢
@fifamobilemrdvk3455
@fifamobilemrdvk3455 4 ай бұрын
Mona agreement eka ganada
@දඟරයා
@දඟරයා 4 ай бұрын
@@fifamobilemrdvk3455 aura lanka agreement eka
@lakmalhasi3478
@lakmalhasi3478 6 ай бұрын
Supiri
@kawmikapawan7112
@kawmikapawan7112 6 ай бұрын
කොහෙද මුන් මෙච්චර කල් හිටියෙ 🙁
@kavishkadilshan7101
@kavishkadilshan7101 4 ай бұрын
මෙච්චර කල් හිටියෙ අවුරා ලංකා එක්ක
@දඟරයා
@දඟරයා 4 ай бұрын
ෆීඩ්බෑක් සද්දෙ අවුල් ගිහින් වගෙ..🤕
@thimiralakshan07
@thimiralakshan07 6 ай бұрын
ඇයි අප්පා සිංදුවල කෑලි අඩු කරන්නෙ
@GangaVideoTeam
@GangaVideoTeam 6 ай бұрын
අපේ වරදක් නෙවෙයි KZbin Copyright ... දන්න අය දන්නවා..
@WalterRuparajFrancis
@WalterRuparajFrancis 6 ай бұрын
Oya dekka neda italy aweth genu hesuruna wedeya.ape rate .menissu kawadawath hedenne ne.😂
@danuka_prasantha
@danuka_prasantha 6 ай бұрын
වීඩියෝ ටීම් වලින් වැඩක් කලොත් හොදටම වැඩේ කරන ලංකාවේ තියෙන කැ%ම කුහකම වීඩියෝ ටීම් එක තමයි ගංගා වීඩියෝ ටීම් කියන්නේ.. මේවා බොරුවට ෆුල් ශෝ කියලා දාලා මිනිස්සුන්ව රවට්ටන්නේ නැතුව ඉන්න. ශෝ එක බලද්දි එනවුන්ස්ට්මන්ට් වල ඔක්කොම ටිකයි සිංදු වල වචන දෙක තුනයි තියෙන්නේ. එනවුන්ස්මන්ට් අහන්න්න බොරුවට ඩේටා කපාගන්න ඕන නෑනේ.
@GangaVideoTeam
@GangaVideoTeam 6 ай бұрын
අපේ වරදක් නෙවෙයි KZbin Copyright ... දන්න අය දන්නවා..
@WalterRuparajFrancis
@WalterRuparajFrancis 6 ай бұрын
Ranjen oyage kata nisa oya amaruwe wetune.ape wage rataka owa be paressamen .pe para amaruwe wetenne j.v p akata LAN wenna gehen 😂
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 896 М.
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 31 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26