Bell Bottom | ලෝකයේ හොදම රහසිගත මුදවාගැනීමේ මෙහෙයුම - Operation Mirage | Full Movie

  Рет қаралды 140,357

Film Pisso

Film Pisso

Күн бұрын

Пікірлер: 58
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
ලංකාවේ මානුෂිය මෙහෙයුම තමයි ලෝකයේ විශාලතම ප්‍රාණඇපකරුවන් මුදාගත් දීර්ඝතම සහ බිහිසුණුම මෙහෙයුම. 🇱🇰 ❤
@roshanmanjula7617
@roshanmanjula7617 Жыл бұрын
❤️
@isharaweerawardhane0652
@isharaweerawardhane0652 Жыл бұрын
❤❤
@RavinduYasara
@RavinduYasara 9 ай бұрын
Eka 2 1 wenne Uganda wala karapu operation thunderbolt 😊
@lasithmalinga-5114
@lasithmalinga-5114 Жыл бұрын
ලස්සනයි විව්ස් අඩු උනාට කමක් නැ විඩියෝ දාන්න අපි හිමිට විව්ස් වැඩි කරගමු ආදරෙයි ♥️♥️
@filmpisso
@filmpisso Жыл бұрын
Thanku Bosa❤️ ආදරෙයි
@apgunathilaka
@apgunathilaka Жыл бұрын
සුපිරි
@879milan
@879milan Жыл бұрын
ඇයි මෙච්චර ලස්සන චිත්‍රපටි මගහැරුනේ
@879milan
@879milan Жыл бұрын
නියමයි මචන්
@wonderofsrilanka-vk6tt
@wonderofsrilanka-vk6tt Жыл бұрын
Ubage voice eka nam hari naha kollo, clear madi
@praneethcharuka.
@praneethcharuka. Жыл бұрын
Ptta
@helindidinethma6427
@helindidinethma6427 Жыл бұрын
ඇයිමේ ලස්සන කතාව අන්තිමට ඉවර වෙන්නේ .....ඉවර වෙන්නේ නැතුව වෙන මුකුත් නැද්ද කරන්න නිකන් පටන් ගන්නවා වගේ....
@filmpisso
@filmpisso Жыл бұрын
Helindi Dinethma ගෙ ජීවිත කතාව පටන් ගමු එහෙනම්🙂🔥
@helindidinethma6427
@helindidinethma6427 Жыл бұрын
@@filmpisso රයිට් ,එහෙමයි නේ....
@lkliveshows
@lkliveshows Жыл бұрын
​@filmpisso Wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww😊
@namalwishwa8445
@namalwishwa8445 Жыл бұрын
මොනා උනත් අහන් ඉන්න ආස හිතෙන කතාවක්
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 Жыл бұрын
ලෝකයේ හොඳම මුදාගැනීම ඔපරේශන් තන්ඩර්බෝල්ට්..
@erandesilva520
@erandesilva520 Жыл бұрын
But operation entabe commander lt col jonathan nethaniyayo was died in that rescue ops
@imashgamage4797
@imashgamage4797 Жыл бұрын
film ek maru ❤️
@Lasantha_Nandika
@Lasantha_Nandika Жыл бұрын
best එන්ටැබෙි
@Roshan-pk9dt
@Roshan-pk9dt Жыл бұрын
Kawadawath nethuwa edha dawasa balala welikunatuwa aapu ekatama hithagantaberi......
@nm1301
@nm1301 Жыл бұрын
එන්ටබේ මෙහෙයුම තමයි මෙතෙක් කරපු විශිෂ්ටම ගලවා ගැනීමේ මෙහෙයුම
@filmpisso
@filmpisso Жыл бұрын
😶😐 මාර කේස් එක
@nm1301
@nm1301 Жыл бұрын
@@filmpisso ෆිල්ම් එකක් තියනවා බලන්න කෝ එතකොට තේරෙයි
@BestUSPresidentever
@BestUSPresidentever Жыл бұрын
@@nm1301 na bn nandikadal operation eka
@RavinduYasara
@RavinduYasara 9 ай бұрын
​@@BestUSPresidenteveroperation thunderbolt uganadwe kare
@madushankabandara9257
@madushankabandara9257 Жыл бұрын
පන ඇතුව කතාකරපන් බන් පටන්ගද්දිම එපා වෙනව බීල වගේ
@UdaraAbewardana
@UdaraAbewardana Жыл бұрын
Ubata pulwanda mehema deyakwth karanna..
@CharmiduMirrang-mi3hl
@CharmiduMirrang-mi3hl Жыл бұрын
ලස්නයි 😊😊
@Amaalian_sl_
@Amaalian_sl_ Жыл бұрын
Nice film
@jayasankanavodya6685
@jayasankanavodya6685 Жыл бұрын
Operation Thunderbolt
@ayodyajayakodi7950
@ayodyajayakodi7950 Жыл бұрын
❤🔥
@AjithHemachandra-kr7kv
@AjithHemachandra-kr7kv Жыл бұрын
💋❤💋❤💋❤💋❤💋
@imashgamage4797
@imashgamage4797 Жыл бұрын
Ado gani thami gani 😂
@maheshrathnayake250
@maheshrathnayake250 Жыл бұрын
Mulinma me chanle eka baluwe Sub kala digatama me wage karan yanna❤
@filmpisso
@filmpisso Жыл бұрын
Thanks a lot br❤🤗
@tharinduhasantha8851
@tharinduhasantha8851 Жыл бұрын
උබ පට්ට කොල්ලො ඉස්සරට යමු අපි ඉන්නවා උබ එක්ක
@filmpisso
@filmpisso Жыл бұрын
අඩේහ්😀 Thanku Bosa❤️ ආදරෙයි පැලෙන්න❤️🤗
@priyanthafrenando1101
@priyanthafrenando1101 Жыл бұрын
මාර ගැහනියෙක් නේ බං එ ❤❤❤
@sajithashan9536
@sajithashan9536 Жыл бұрын
operation thunderbolt ?
@filmpisso
@filmpisso Жыл бұрын
Operation Mirage🥲
@nandikamadarasinghe8507
@nandikamadarasinghe8507 Жыл бұрын
ඉන්දියාවේ ත් ඉන්නව නේද හොඳ දේසපාලනෙ කරන මිනිස්සු
@deepikachandani952
@deepikachandani952 Жыл бұрын
AKSHAY KUMAR VAANI KAPOOR
@nimalrathna2586
@nimalrathna2586 Жыл бұрын
අක්ශය කුමාර්ගෙ ෆිල්ම් සේරම ලස්සනයි
@sunethfernando1856
@sunethfernando1856 Жыл бұрын
Endhira patta wesi
@filmpisso
@filmpisso Жыл бұрын
මට තේරුන විදිහ වැරදිද නැත්තම් වැරදිලා Type වෙලාද එහෙම නැත්තම් මගෙ හිත කැතද🥲 Confused උන්ගා බුන්ගා🥴
@macrondp
@macrondp Жыл бұрын
eeeeeya
@sampathedirisingha5479
@sampathedirisingha5479 Жыл бұрын
ලෝකයේ හොදම පක තමා . තොපි වගේ සොම්බි ඉන්නකම් අපේ රට මෙහෙම තමා
@filmpisso
@filmpisso Жыл бұрын
😂
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ බව සහ ලෝකය මැව් දෙවියන් වහන්සේ බව ඉතිහාසය විසින් ඔප්පු කරල තිබෙනවා, ඊශ්‍රායෙල් වරුන් පාලුකරය හරහා පොරොන්දු දේශයට යන ගමන තුල දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට දසපණත දීල අහසට සහ පොළොවට විනිශ්චය තැබුවා, මේ තුලින් තමයි මිනිස්සු නරක යහපත අතර ප්‍රතිඵල අද්දකින්න පටන් ගත්තේ, ලෝකයේ සෑම කෙනෙකුටම ඊට කලින් හොඳ නරක අතර ප්‍රතිඵල ලැබීමක් තිබුනේ නැහැ, නිම්රොද් බැබලෝණීය පිහිටුවීම තුල දකින්න පුළුවන්, දෙවියන් වහන්සේ විසින් ලෝකය සහ මිනිසා මැව්බව ඔප්පුවෙන තව තැනක් තමයි ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණය සහ ජේසුස් වහන්සේව පාවා දුන් ජුදාස්ගේ ඉරණම තුලින්, ජේසුස් වහන්සේ මරණයට පත්වුනේ දේව විනිශ්චය ලෝකය තුල කාටවත්ම හොයන්න නොහැකි විදියට ක්‍රියාත්මක වෙන නිසා මෙම දේව විනිශ්චයට සාදාරණයක් විදියට මිනිසා විනිශ්චයෙන් සහ පාපයේ වහල්බවින් බෙරා ගැනීමට කුරුසිපත් උනා, ලෝකයේ තවම කවුරුත්වත්ම පාපය සහ හොඳ නරක කියන දේ හරියටම දන්නේ නැහැ, එය දැන ගන්නේ අවසාන විනිශ්චයෙන් පමණයි, ඒ නිසා ස්භාවිකව ඒයට අවශ්‍ය පසුබිම තිබෙනවා මිනිසාට එය හඳුනා ගන්න බැහැ, රටක නීතිය ක්‍රියාත්මක කරන්නේ මිනිස්සු මඟින් මිනිස්සු දූෂිත නම් ඒ නීතිය සාර්ථක නැහැ, නමුත් දේව විනිශ්චය එහෙම නැහැ, අවසාන විනිශ්චය කිසිසේත්ම මිනිස්සු නිසා වෙනස් වෙන්නේ නැහැ, ජේසුස් වහන්සේව ජුදාස් පාවා දුන් පසු ඔහුට විරුද්ධව දේව විනිශ්චය ක්‍රියාත්මක උනා ඒ නිසා ජුදාස්ගේ ආත්මය අවධි උනා එතකොට ඔහු කළ පාපය ඔහුගේ ආත්මයට දරන්න බැරිවුනා ඔහුට විනිශ්චය දරා සිටින්න බැරිවුනා ඒ නිසා සිය ජීවිත නැතිකරගන්න ජුදාස් තීරණය කරා මේ දේ සිදුවෙන්නේ නැහැ දෙවියන් වහන්සේ ලෝකය සහ මිනිසා මැව්වේ නැතිනම් ඔහුට කවදාවත්ම දැනෙන්නේ නැහැ ජේසුස් වහන්සේව පාවා දීමෙන් පසු එ දේ පාපයක් කියල, ලෝකයේ කිසිම කෙනෙකුට දැනෙන්නේ නැහැ තමන් කරන දේ තුල තිබෙන හරියටම පාපයේ තිබෙන බරපතලකම ලෝකයේ ඔනෑම පාපයක බරපතළකම දැනෙන්නේ විනිශ්චය ඔහු තුල ක්‍රියාත්මක උනොත් පමණයි, කිසිම මිනිසෙකුට පව් පින් කුසල් වලින් ප්‍රයෝජනයක් නැහැ, එහෙම ප්‍රයෝජනයක් තිබේනම් හැමෝම පෝන් පාවිච්චි කරනවා වගේ පෝන් වෙනුවට ඊට වඩා පින් කුසල් කරනවා, ලෝකයේ ඔනෑම ක්‍රියාවලියක් කලින් තීරණය කළ ආකාරයටම පමණයි ක්‍රියාත්මක වෙන්නේ ඊට එහා දෙයක් නැහැ, මිනිස් මානව හිමිකම් කියල දෙයක් නැහැ එය බොරුවක් ලෝකයේ කිසිම මිනිහෙක් කරන ඔනෑම දෙයකින් යහපත හරියටම බලාපොරොත්තු වෙන්න බැහැ, මොකද මිනිසා මැරෙන සුලුයි ඔහු කරන හැම කාර්‍යයකටම මරණයේ ස්භාවය බලපානවා, ලෝකයේ ඔනෑම කෙනෙක් හොඳටම කරන්න හිතුවත් ඒක හොඳ වගේ පෙනුනත් තව කෙනෙකුට හෝ විනාශයක් ඇතිවෙනවා, මිනිසාට ලෝකයේ තිබෙන සැබෑ නිදහස තමයි තමන්ගේ කැමැත්තෙන් දෙවියන් වහන්සේව අදහනවාද නැද්ද කියන තෝරාගැනීමේ නිදහස පමණයි ඊට එහා දෙයක් නැහැ, එම නිදහස ආරක්ෂා කරන්නේ දෙවියන් වහන්සේ පමණයි, පුරාණ රාජ ධානි පවා වැටුනා පූරාණයේ ස්වර්ගයේ දේව දූතයන් පවා දෙවියන් වහන්සේව අත් හැරීම නිසා විශාල බලවත් දේව දූතයන් වැටුනා ඒ වැටුනු දේව දූතයන් යක්ෂ ආත්ම විදියට පොළොවේ දී පරිවර්තනය උනා, මේ වැටුනු දේව දූතයන් එකතුවෙලා පොළොවේ කොතක් ගොඩ නගන්න මිනිසා බලවත්ව පෙළඹුවා, ඒ කොත ගොඩ නැගුනේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, දූෂණය, මිණීමැරීම තුලින්ම පමණයි කිසිදු යහපතක් සිදු නොවී අද ලෝකයේ සෑම රාජ්‍යය පාලනයක් තුල මෙය ඉතා රහසිගතව ක්‍රියාත්මකයි, උදාහරණයක් විදියට කෙනෙකුව මැරීමෙන් අසාධාරණයක් කිරීමට තිබෙන බාදාව මග හැර මැරුණ කෙනාගෙ වස්තුව පැහැරගෙන බාබෙල් කොතට එය බද්ද කලා, නමුත් ඉතා පිරිසිඳු චේතනාවෙන් ගොඩ නැගෙන්නේ දෙවියන් වහන්සේගේ ජෙරුසෙලමේ දේව මාලිගාව පමණයි එය සදාකාලික ස්වර්ගීය ජෙරුසෙලම දෙවියන් වහන්සේ අදහන හැමෝටම අලුත් අහසක් සහ අලුත් පොළොවක් පොරොන්දු වෙලා තිබෙනවා, එයට අයහපත් කිසිම දෙයක් දායක වෙන්නේ නැහැ, ඒ ගැන ඉතා හොඳින් විනිශ්චය කරනවා, මෝසෙස්ගේ ශුද්ධවූ ගිවිසුම අතී ශුද්ධවූ ස්තානයේ සදහටම තිබෙනවා දෙවියන් වහන්සේගේන් ඈත්ව කාටවත්ම යහපත කරන්න බැහැ ඊට නියම ස්භාවය නැහැ කෙනෙක් මම යහපත කරමියී කිව්වට එහෙම යහපත කරන්න හොඳ වටපිටවක් අවශ්‍යයි, කවදාවත්ම අපායේ ගිය කෙනෙකුට යහපත කරන්න බැහැ, රජයේ නීතියට වගේම අපායේ නීතියට හැමෝම බලහකාරයෙන්ම යටත් අපායේ සියලුම ආත්මයන්ට හොඳ නරක අවබෝධයක් නැහැ, බුදු හාමුදුරුවන්ගේ කාලේ යක්කු ගැන කතා කරල තිබෙනවා, නමුත් දේව දූතයන් ගැන කතා කරල නැහැ, ඒ ස්භාවය වටපිටාව වෙනස් එකක්
@Shanthi11073
@Shanthi11073 Жыл бұрын
ඔයා බුද්ධ දේශණා කියවන්න..දෙවියන් ගැන දැන ගන්න පුළුවන්
@LIFe-ig8zz
@LIFe-ig8zz Жыл бұрын
පක😂
@sandinirathnayake3376
@sandinirathnayake3376 Жыл бұрын
Oya දන්නවා වගේ කියවන්නේ නැතුව බුද්ධ දේශනාව හොදින් කියවන්න. මොලේ අවදි වෙන්න ගනීවි. දෙවියෝ ගැන දේශනා කරනලද දේවල් හරියටම දෙනගත්තම මිත්‍යාව බැහැර කරගන්න පුළුවන්. අනුකම්පාවෙන් කියන්නේ නොදැන බුදු දහම ගැන කියවන්න යන්නෙපා.
@dinuwansandeepa2333
@dinuwansandeepa2333 Жыл бұрын
😂mona magulakda yako me
@indikagayan6766
@indikagayan6766 Жыл бұрын
onna mamath oyawa subscribe kala...🔔icon ekath click kala
@filmpisso
@filmpisso Жыл бұрын
Thank you Bro❤️🤗
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН