KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Fate - Gabura | depth - ( Sri Lankan Short Film )
16:33
Tsunami 2004 Sri Lanka Part 2 - Gabura | depth - ( Sri Lankan Short Film )
10:11
😱 Шок... Земля просто ВСТЕЛЕНА відстріляними гільзами
0:26
ҚАДІР ТҮНІ БЕЛГІЛЕРІ | Нұрлан имам | #қадіртүні
38:33
The Lost World: Living Room Edition
0:46
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
Final Destination ( අවසන් ගමනාන්තය ) - Gabura | depth - ( Sri Lankan Short Film )
Рет қаралды 1,841,554
Facebook
Twitter
Жүктеу
1
Жазылу 162 М.
Gabura
Күн бұрын
Пікірлер: 499
@sandamali5820
3 жыл бұрын
මේක මේ කාළෙට හොඳටම ගැළපෙනවා.. අම්මලා අප්පච්චිලා ආමාරුවෙන් හම්බකරලා අපිව හදනවා.. නොගැළපෙන යාලුකම් නොගැළපෙන අදහස් අස්සේ සෙල්ලම්කරන්න ගිහින් අන්තිමට ජීවිතෙන් වන්දි ගෙවනවා.. ඒ දුක දාරා ගන්න බැරි දෙමව්පියෝ අසරණ වෙනවා ..මේකයි ඇත්තම තත්වේ ❤ ඔයාලා පුදුම ආද්ශයක් අයියේ සමාජෙට දෙන්නේ.. මේවා බලලා එක්කෙනෙක් හරි හැදෙනව නම් ඒක ඔයාලා කරගන්න ලොකුම පින අයියේ.. බුදු සරණයි .වරදින්න එපා..👍👍❤❤❤❤
@gabura9415
3 жыл бұрын
ඔයාටත් එහෙමයි ඒ වගේම ඔයාටත් බුදු සරණයි
@JunieShanoja-qy2xc
Жыл бұрын
Oyalata hodai anagathayayk mallila.godak wadagat deyak..niyamai...❤
@shehankavinda1150
3 жыл бұрын
ගොඩාක් හොඳ වීඩියෝ eka adarsamath වැඩක් 👍👍👍baik padina ayata hodata hithata wadinna wede karala 👍👍👍👍👍👍👍
@KumarageSamarasinha
5 ай бұрын
අහිංසක දෙමාපියන්ට දාව ඉපදින පවුකාර දරවන්ගේ කතාවක්.. අද කාළේ ජීවත්වෙනවාට, ජීවත්වෙන පවුකාර දරුවන්ට ආදර්ශමත් කතාවක් මේකනම්. මේ වගේ නිර්මාණයක් ඉදිරිපත්කළ ඔබට ගොඩක් ස්තූතියි..!!!
@renukadamayanthi9692
3 жыл бұрын
අද කාලේට ගැළපෙන කතාවක් ඇත්තම කියනවනම් ඇඩූණා ...
@IsharaMadhumali-mg5um
6 ай бұрын
Ou 😮
@madhushaviraj9824
3 жыл бұрын
ජය වේවා! උබලට කවදාවත් වරදින්නෙ නෑ බං .උබලට සුපිරි අනාගතයක් තියෙනවා. කුනුහරප වලට වැටෙන තරම් ලයික් කමෙන්ට්ස් වීව්ස් එන්නෙ නැතිවෙයි ඒවුනාට උබල එක්ක එකතු වෙච්ච කට්ටිය ඉන්නව දිගටම
@saniyayt3320
3 жыл бұрын
😭😭😭😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😱😱😱
@shanikanimashi2420
3 жыл бұрын
Qejrjdfhfgh
@danushkamadushanka440
3 жыл бұрын
@@saniyayt3320 hjgjkh
@gihansampath7523
2 жыл бұрын
Duxuc @@danushkamadushanka440
@Pethumhansa-xz2me
6 ай бұрын
7@@danushkamadushanka440
@shavijay3659
3 жыл бұрын
අද කාලේ හොද වැඩක් ❤️❤️ ගැඹුර චැනල් ජය 😘😘
@dhilshan470
3 жыл бұрын
Niyamaya kathawak kiyala dhunne aiye..
@dinethdelon5576
3 жыл бұрын
adee niyama පණිවිඩයක් denne kollo good luck
@harshana6360
3 жыл бұрын
සුපිරි බන් .ලොකු ආදර්ශයක් මේක සමාජෙට...🥺❤️💯
@hakmanasamantha5722
3 жыл бұрын
N highlighting and iooooppoooooooopoppooooollloot
@heshanheshan3842
3 жыл бұрын
හරියට හදවතට දැනෙනවැඩක් දිගටමකරගෙන යන්න👏👏👏👏❤️❤️❤️❤️❤️👍👍👍 ආදරෙඉ හැමදාම ❤️❤️❤️❤️බුදුසරණඉ
@nimeshharshana1134
3 жыл бұрын
අමුතුවෙන් කියන්න දෙයක් නෑ පට්ට වැඩක් ඇත්තටම දුක හිතුනා ලොකු ආදර්ශයක් අර රෙස් එකට එන්න කියලා කින්ඩිය දාපු අයියා වු ගැන තරහක් ඇති වුනේ එකෙම්ම රගපානවා කියලා තෙරුනේවත් නෑ පට්ට ජය වේවා සෙට් එකටම කැමරාකරපු ඒ හැමෝටම සුභ පතනවා ලස්සන ගමනක් යන්න සෙට් එකම 💪😊❤️
@sasmithasadakelum1203
3 жыл бұрын
බය..හිතෙන😂වා .මල්ලි
@wasalauditha7874
2 жыл бұрын
ඔව්
@dumindabandara4394
2 жыл бұрын
u
@dumindabandara4394
Жыл бұрын
ñ
@JagathPrasanna-rg5lu
Жыл бұрын
@@wasalauditha7874 😢😢😢😢
@GayathriRodirgo
Ай бұрын
මාරම දුකක් දැනුණ ලස්සන කතාවක්. ගැඹුරට ආදරේ අය කෝ බලන්න❤
@lakshithanuwan1407
3 жыл бұрын
අම්මෝ...සිහිය නෑ❤🌹
@DULAKSHA-k8u
3 жыл бұрын
Supiri adarshayak🤘🤘
@sl-sllanka2650
3 жыл бұрын
අද කාලයේ හැටියට වටින කතාවක් ❤️ හිමින් පලයව්
@techkolla8035
3 жыл бұрын
Galle ne ayiye gammak ❤💪
@chanakafernando7258
3 жыл бұрын
Oyala ratata hoda adarshayak yaluvanee 👍👍🙂🙂😢😢
@dammikahulangamuwa4313
3 жыл бұрын
සුපිරි කොල්ලනේ... සුපිරි...❤❤❤❤❤
@uthpalivihansa2243
2 жыл бұрын
Tirjjdhhfghhhhjfwiwjjrjejejejkrrjrrjkkkkkkkekekekක්‍ර්ක්ඉෆිඩිඑ
@gihanweerasingha4874
3 жыл бұрын
Niyami thawa oneee. Ogollanta godak Adarai . 😍😍
@kumarikumari661
3 жыл бұрын
මේ කතාවවත් බල දෙමව්පියන්ගෙ යතාර්ථය දැන ගන්න පුලුවන් උනොත් දැන් ඉන්න දරුවන්ට.😔😔😔
@thinonrashmitha3879
3 жыл бұрын
අද කාලේට හොදම කතාවක් මේ යාලුවො කියන හැම එකක් ම විශ්වාස කරන්න එපා කියන්න එපා කියන්නේ ඔක තමා උඹලාට කවදාවත් වරදින්නේ නෑ බන් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sihinavlogs1936
3 жыл бұрын
ලස්සනයි...ලොකු ගමනක් තියේවී මේ chanal එකට..Superb act...well done brooo...🙏🙏
@drdracula5494
3 жыл бұрын
සිරාවටම පට්ට 100%
@kingofaviya752
3 жыл бұрын
Supiri kollo lassana wadak bn aththama eka balala aduna bn supiri ubala ela adarei
@production7251
3 жыл бұрын
මේක දැන් ඉන්න උන්ට හොද පාඩමක් මං මේක දැන්ම අම්ම්ටත් පෙන්න්ල අනිත් යාලුවන්ටත් බලන්න Share කරනව
@tharushashehan3628
3 жыл бұрын
හොඳ
@lakshankaveen7394
3 жыл бұрын
Hithata hodata danena kathawak ❤
@newmusicofficial5890
3 жыл бұрын
ඇත්තටම අපි හැමෝටම හොද ආදර්ශයක්🙏🙏
@slrokith
3 жыл бұрын
ඇත්ත තමයි අද කාලෙට හොඳ කතාවක්
@warunasadaruwan8280
7 ай бұрын
වටිනවා කොල්ලෝ මේ වගේ ආදර්ශයක් තරුණ පරපුරට තත්ත්ව දෙන්න ඔබට සහා ඔබගේ මිත්‍රයන්ටද ශක්තිය දර්‍යය ලැබේවා...ජේසු පිහිටයී.. කොල්ලනේ
@madusankarox3994
3 жыл бұрын
දිගටම ජයවේවා
@billapro9311
3 жыл бұрын
ඔයා රටට ගැම්මක් අයියේ ඔයාට දෙවි පිහිටයි💃💃💃
@MalithSaRa02
3 жыл бұрын
හොද ආදර්ශයක්😍😍❤️
@shohanylr917
3 жыл бұрын
ලකියා වැඩෙ මරැ... සුබ අනාගතයක් මචං ...
@chamindaratnayaka917
3 жыл бұрын
සුපිරී හිතට වදින එකක් එල ❤❤👌👌👌
@bolamalliYT
3 жыл бұрын
එලම බොක්කලා මේක ❤
@samanthikumari6228
3 жыл бұрын
👍
@pradeepnuwan2894
3 жыл бұрын
එල කිරී 😘😘😘😘😘🌷🌷🌷🌷🌷
@sltiktok2863
3 жыл бұрын
Godk lssnii ❤️👍👍👍👍
@kavishkadeshan4356
3 жыл бұрын
අද කාලේට හොද කතාවක් ❤️🔥 well done gabura team ❤️🔥
@ranjithkariyawasammajuwana7274
3 жыл бұрын
ow
@nethibpblover377
3 жыл бұрын
OW
@tecnisubro4179
3 жыл бұрын
Ow pattama gemmak
@sameeradanushkasameeradanu790
2 жыл бұрын
Sobgmn
@ruvinipalitha7036
2 жыл бұрын
ඒ හරි
@gafhunter6477
3 жыл бұрын
naaavyakoo ma,ma 1 st comment
@dumindam.g.dduminda8687
3 жыл бұрын
Aeye oyalage vidio patta
@backtogabura8788
3 жыл бұрын
ammooo eka 👍👍👍👍👍😍
@studyboy.6373
3 жыл бұрын
Bo supere kathawa ubalanam niyamata ragapanawa bn super elama.
@KasunlasanthaKasun-m9y
Жыл бұрын
අද කාලෙ හැටියට සල්ලි කාර මිනිස්සුන්ට මෙන්ම බයික් පදින හැමෝටම හොඳ ආදර්ශයක් තමන්ගේ ජීවිතය කොච්චර වටිනාවද කියලා මේ ලෝකෙ කිසිම කෙනෙක්ට ගරහන්න එපා🙏❤
@suweenithawilwararachchi-mi6cp
Жыл бұрын
මෝඩ විනෝදය දුකට හේතු වනබවට සරලව පෙන්වා දෙන අර්ථවත් ආදර්ශමත් කතාවකි. වටිනවා.
@user-sh6qs5hg1k
3 жыл бұрын
හොද ආදර්ශයක් ගොඩක් වටිනවා ❤️✌️
@arunishashala9913
3 жыл бұрын
Eka hoda kathawak godak hodai
@maneeshadewmini3333
Жыл бұрын
අද කාලේ හැටියට හොද ආදර්ශයක් දෙන කතාවක්...ජයවේවා...❤
@iroahaniupeksha7961
Жыл бұрын
As papal
@tomvsjerryfreefire9236
3 жыл бұрын
ඔයාලට ජය
@Sithu-ln3dk
3 жыл бұрын
ගොඩක් ආදර්ශමත් කතාවක් මේක.♥️
@sriyalathasilvap5423
3 жыл бұрын
Zpdokftf6t777yyyyy
@senuladinithsl6754
3 жыл бұрын
@@sriyalathasilvap5423 පිස්සෙක්
@nisalanimas2897
3 жыл бұрын
දැන් කලෙට හොද අදර්ෂයක් 👍👍👍💖💖💖💘😭
@hasanthikadilrukshi4580
3 жыл бұрын
Niyamai tawa oniii 🙏🙏🙏❤ ee උනට duka hithuna hodee
@sujeewamadumal4189
3 жыл бұрын
A unata tawa poddak hodata at kala nam hodai neda...
@pasindumadhuhansa5314
3 жыл бұрын
Ft brdh
@gamingsasiyayt8554
3 жыл бұрын
සුබ පතනවා මන් ඔයාලට..මේ ගැබුර යූ ටියුබ් චැනලය කවදහරි ලොකු තනකට යන්න ඕනා සුබ පතනවා මන් ඔයාලට
@sachinh5926
3 жыл бұрын
Jeevitheta godak watinawa me vedio.. oyalage okkoma vedio supirii.. thawa vedio ona..ikmntama..
@bokka7403
3 жыл бұрын
Atishaya වටිනවා ,,
@__music___beats___2053
3 жыл бұрын
Aiyalata mm ada kiuva vagema adath kiyanava oyala thamai hodatama kare super💗💗💗
@ashanmenaka5982
3 жыл бұрын
Apith yaaluvoth ekk oone tharam race yanava.eeth e de thiyana bara pathala risck eka gana therune me vidio eken thamai.Thank you ayye.budu saranayi
@deepthihema7286
11 ай бұрын
K my
@NONAME-vk2dg
3 жыл бұрын
Niyamai aiya video aka lassanai
@c2dinvinsible29
3 жыл бұрын
Samajae ta hoda padamak meka well done gabura team
@isankasandeepani3225
3 жыл бұрын
Ane a duka... Katawathm ehem wenn epa.. Galapen vidiyowak.. Congratulations 👌
@sktravel210
5 ай бұрын
Niyamai niyamaii Jaya jaya
@PradeepKumara-xz3oo
3 жыл бұрын
Ada inna buruwanta me vidiyo eka godak watinawa ithama hoda vidiyo ekak oyalata budu sarani
@dila5219
3 жыл бұрын
අයියලාගේ විඩියො වලට ඇඩේනවා 😫😭😭😢😢
@පබයයිඋගෙගැනියි
3 жыл бұрын
එලම ...
@moshinggaru8302
3 жыл бұрын
Niyamai😉
@thejaniganegoda9540
3 жыл бұрын
ඇස් දෙකේ කදුලු පිරුනා.අලුත් පරම්පරාවට ජීවිතේ වටිනාකම ගැන මෙහෙමවත් කියලා දෙන්න උත්සාහයක් කරපු ඔයාලට 🙏 ස්තූතියි.බුදු සරණයි
@දෙනෙත්-ග3ච
3 ай бұрын
අනේ මේ හුත්තෝ මොනාද හුත්තෝ කියන්නේ
@streetboy4847
3 жыл бұрын
නියමයි බන් හොද ආදර්ශය
@oshanmadusanka5615
2 жыл бұрын
අම්මලා තාත්තලා කුලි වැඩ කරගේන දුක් ගැට ව්ද දරාගෙන දරුවන්ට තියේන ආදරේ නිසා ආසා වේන් අරන් දේන දේවල් දේමාපියන් කියන දේ කරන්නේ නැතුව තමනුත් ජිව්තේ අහිම් කරගේන අම්මා තාත්තටත් ජිව්තේන් වන්දි ගේවන්න තමයි අන්තිමට වේන්නේ අද කාලේ අනතුරු ජිව්ත අහිමි වේන්නේම කියන දේ අහන්නේ නැති කම්න් මේම video eka සමාජයට ඉතාම වැදත් බුදු සරණයි🙏❤️😘
@skss6581
3 жыл бұрын
Papa mithra ashraya. Hoda video ekak.👍
@GaminiDharmakirthi
2 ай бұрын
මේකෙ ලොකු වැදගත්කමක් තියනවා
@dihethbus3371
2 жыл бұрын
අනෙ සුපිරියක් තමා 😓😓😥😥🤕🤕😭😮💨
@tharakatharaka7465
3 жыл бұрын
හැමෝටම හොඳ ආදර්ශයක් mewage thawa vidio karanna oyalata ජය වේවා බුදුසරණ i
@onijaperera5611
3 жыл бұрын
ඉක්මනින් 10k gahamu
@charithkumara6711
3 жыл бұрын
😢 උබලා තැනකට යනවාමයි.. ආදරෙයි බොක්කලා🙏
@janakavi4565
3 жыл бұрын
අම්මෝ ඒක හදවතටම දැනුන 😥😥❤
@m-techgamingmoviessongs4122
3 жыл бұрын
Niyama kathawak ❤️❤️👍👍
@gangulacademy
Жыл бұрын
Race යන අයට මේව හොද පාඩම්.... අන්තිමට අහිංසක අම්මයි , තාත්තයි විදවන්නෙ....
@nisanthapredipkumara3636
3 жыл бұрын
Hari dukai
@harshadenuwan4862
3 жыл бұрын
Lassana wadak jayawewa
@madusankarox3994
3 жыл бұрын
නියම ආදර්ශයක්
@yasirulakmal9398
3 жыл бұрын
පට්ට ගැඹුරු කතාව
@sulochasandaruwan1423
3 жыл бұрын
සුභ පතනවා උඹලට
@jagathfernando5467
10 ай бұрын
Hoda adarshayakn. Watina video ekak💗
@ameshfamily2229
3 жыл бұрын
Patta bro....
@hansikabandara59
3 жыл бұрын
රේස පදින අයියලාට ලොකු ඔවදනක්.... suba pathanawa.idiriyata hoda weda godak karanna.
@kingofaviya752
3 жыл бұрын
Bike padina kollonta ubala dunna supiri adarshayak bn 💗💗💗💗
@sashikalakmal3460
3 жыл бұрын
Aththatama Maru me kale akek wath hemin yanne na good luck
@hesaraeranga
3 жыл бұрын
Superb bro❤️♥️❤️
@KingAasiri
Жыл бұрын
අද කාලෙට ගැලපෙන්නේ හොද ආදර්ශයක් තියෙන කතවක්
@lakmalransinghe233
3 жыл бұрын
Supirimai broo
@srilankanheritage3619
3 жыл бұрын
ගොඩක් වැදග්ත්
@nethumyapa7676
3 жыл бұрын
14 th coment
@nethufashion123
3 жыл бұрын
අද කාලෙට ගැලපෙන,හිතට දැනෙන,ගොඩාක් වටින වීඩියෝ එකක්..👍👍😌😌
@ashaninimalka462
2 жыл бұрын
Aiye supiri vadak hode
@Bankaraya_TV
3 жыл бұрын
#trending_gabura
@Lasa89lasa
3 ай бұрын
Niyami ada kaleta galpena nirmanayak👍
@keerthidharma5025
3 жыл бұрын
Mewa hoda pdam හැමෝටම
@gabura9415
3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@maheshudaramu
3 жыл бұрын
නියමයි 👍👍
@chandaniruphasingha4776
3 жыл бұрын
Hoda adarasamath kathawak budu saranai
16:33
Fate - Gabura | depth - ( Sri Lankan Short Film )
Gabura
Рет қаралды 312 М.
10:11
Tsunami 2004 Sri Lanka Part 2 - Gabura | depth - ( Sri Lankan Short Film )
Gabura
Рет қаралды 1 МЛН
0:26
😱 Шок... Земля просто ВСТЕЛЕНА відстріляними гільзами
ТСН
Рет қаралды 3,5 МЛН
38:33
ҚАДІР ТҮНІ БЕЛГІЛЕРІ | Нұрлан имам | #қадіртүні
Talim TV online
Рет қаралды 321 М.
0:46
The Lost World: Living Room Edition
Daniel LaBelle
Рет қаралды 27 МЛН
0:21
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
BadaBOOM!
Рет қаралды 17 МЛН
1:36
ගයාන් සහ පූජානිගේ ඉන්දියානු විවාහ උත්සවයේ ඔබ නොදුටු දර්ශන#trending#Gayan Poojaniwedding#viralvideo
Queen Roxy
Рет қаралды 111
24:03
බූරු ගහන්න ඇවිත් අම්මයි දුවයි සල්ලි වලට ගත්ත පොලී මුදලාලි _ 01 කොටස (සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)
Lakshman Video Home
Рет қаралды 169 М.
19:48
Alone at midnight 12 social experiment |pudhumai neda
Ranga vlogs
Рет қаралды 385 М.
13:30
ජනපති අද ජාතිය අමතපු කතාව. මීට කලින් කිසිම ජනාධිපති කෙනෙක් නොකියූ කතාවක් අනුර කියයි
Aluth Thorathuru
Рет қаралды 15 М.
9:24
නිදහස් දිනයට කඩාපාත්වුන රට කන්න ආපු යකා එලපු හැටි මේකනම් මාර වැඩක් අප්පා |
Gagana
Рет қаралды 126 М.
11:35
යකෙක් බැන්ද ගමදුව | The daughter who married a devil | ගමරාළගේ කතා | Short Film | 3D Animation
LSB Creation
Рет қаралды 419 М.
18:29
Asadaranaya (Injustice) - Gabura | depth - ( Sri Lankan Short Film )
Gabura
Рет қаралды 215 М.
2:55:52
ද ගේම් සම්පූර්ණ චිත්‍රපටය 💥🎬 The Game HD Full Sinhala Movie 🎬 @RanjanRamanayakeSL #ranjanramanayake
Lanka Cinema
Рет қаралды 2,3 МЛН
5:04
නිදහස් කතාවේ හොඳම ටික | Independence day speech - Highlights
Smart Poddo
Рет қаралды 793
14:16
Amma - ( The Mother ) - Gabura | depth - ( Sri Lankan Short Film )
Gabura
Рет қаралды 380 М.
0:26
😱 Шок... Земля просто ВСТЕЛЕНА відстріляними гільзами
ТСН
Рет қаралды 3,5 МЛН