No video

Finding your own soul with the new year - Siri Samanthabaddra Thero ( Pitiduwe Siridhamma Himi)

  Рет қаралды 18,633

Sadaham Dora With Sir. Priyantha De Silva

Sadaham Dora With Sir. Priyantha De Silva

Күн бұрын

නව වසරේ ඔබේම අධ්‍යාත්මය සොයා ගන්න - සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ (පිටිදූවේ සිරිධම්ම හිමි) විසින් දේශනා කරන ලද කාලීන සුමධුර ධර්ම දේශනාව. නිවනට මඟ කියන සැබෑම වූ මෙම බුද්ධ දේශනා පහන් සිතින් යුතුව හා විවෘත්ත වූ මනසින් යුතුව ඥානාන්විතව ශ්‍රවනය කර සදාකාලික සැනසීම හා විමුක්තිය ලබා ගැනීම පිණිසම ඔබගේ වටින කාලය භාවිතා කරන්න. බුදු ගුණ සත්‍යයි ! දම් ගුණ සත්‍යයි ! සංඝ ගුණ සත්‍යයි ! මේ ත්‍රිවිධ සත්‍යයේ බලයෙන් ඔබට යහපතම උදාවෙවා!
*******************************************
වසර 10 කට අධික කාලයක් පුරා මා අන්තර්ජාලයට විවිධ යූ ටියුබ් චැනල් වලින් විවිධ ආකාරයේ වීඩියෝ එක් කරමින් ඔබව සතුටින් , සැනසීමෙන් අර්ථවත් ව ජීවත් කරවීමට මා මෙලෙස කටයුතු කළත්, යූ ටියුබ් වෙතින් මා කිසිදු ආදායමක් ලබන්නේ නැත. ඒ, බොහෝමයක් මගේම නිර්මාණ නොවන බැවින් වෙළඳ දැන්වීම් මගින් මුදල් තනිව ඉපැයීමට මා තුල ඇති අකමැත්තයි.
එහෙත්, මා ඔබ වෙනුවෙන් එක් කරන ලද යම් නිර්මානයක් මඟින් ඔබට සැනසීමක් සතුටක් ලැබුනේ නම්, ඒ වෙනුවෙන් ඔබ තෘප්තිමත් වේ නම්, මා මේ කරනා කාර්ය භාරය හා මා මෙහෙයවනු ලබන දැවැන්ත සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් ඔබට ද දායක විය හැකිය. විශේෂයෙන් කොරෝනා Covid-19 වසංගත තත්වයෙන් රට නැවතත් නගා සි‍ටුවා සාමාන්‍ය ජනතා ජීවිතය යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවේ.
ඒ සඳහා ඔබට හිස නමා කෘතඥ පූර්වක වන අතර, අදාල ශ්‍රී ලංකා බැංකු ගිණුම් අංක මෙහි සඳහන් කර ඇත. මා හිතවත් ඔබට බොහෝමත් ම ස්තූතියි. බොහෝමත් ම පිං. එසේ එක් කළත් නොකළත්, ඔබ කරනා සියළුම කටයුතු සාර්ථක වී සැම විටම සතුට සැනසීම ම ඔබට ලැබේවා !
දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි !
Priyantha De Silva - Tel : +94-776927605
E-Mail - rkpdesilva@gmail.com
***************************************­**************
R K P DE SILVA
SAMPATH BANK - MATARA BRANCH, Sri Lanka
Account Number - 101 054 480 174
***************************************­**************
Bank - Commercial Bank , Sri Lanka , Matara Branch
Sri Lanka
Name : R K P De Silva
Account Number : 807 000 5079
*******************************************************
I'be been here in KZbin for more than 10 years, I don't earn any money from these, Because of some videos are not my own property. Then I don't add Google adds to earn money to gain from some videos not own by myself but created by only me. If you are satisfied with these kind of KZbin videos created by me, Then you can do something for me and some kind of social works in Sri Lanka. If you felt something grateful or gratitude feeling on me, Now You have a chance to credit some money for my Bank Accounts in Sri Lanka, mentioned above.
God Bless You ! Lord Buddha Bless You ! Thanks very much ! Be happy always !
***** For you tube ,Created by Priyantha De silva, Matara - Sri Lanka (TFGE , The Future Global Educational Center)***************************
To Watch our other videos visit
/ rkpdesilva
/ rkpdesilva1
/ rkpdesilva2
/ rkpdesilva3
/ rkpdesilva4
/ rkpdesilva5
/ rkpdesilva6
/ rkpdesilva7
/ rkpdesilva8
/ rkpdesilva9

Пікірлер: 16
@isharamadushanka289
@isharamadushanka289 2 жыл бұрын
🙏❤
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 4 жыл бұрын
🙏🙏🙏🙏
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
❤️🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀
@lalithapadminilali3655
@lalithapadminilali3655 4 жыл бұрын
🙏🙏🙏🌻🌸🌹🌼💐🌷🌺🥀🙏🙏🙏
@ranjanishanika536
@ranjanishanika536 7 жыл бұрын
athatama hoda wadasata hana mama hamadama ahanawa godak hoda bana katawak oba wahanse ta godak pen saadu saadu saadu
@kikjok1976
@kikjok1976 6 жыл бұрын
Man godak asawen oba wahansege sarma desanawan ahanna Mata hari margaya pennala dunna mage guruthuma obai b s
@vedioblog1111
@vedioblog1111 9 ай бұрын
2023🌷🌷🌷🙏🙏🙏
@malmichaturaniliyangeliyan174
@malmichaturaniliyangeliyan174 8 жыл бұрын
apita budu kana pahala walla ane me mata danena da hamodama danna kiyala fretna karnawa.a එක ඉල්ලිමක් ඔබ වහන්සෙගෙ දෙශනා පොත් හැම නගරයකින්ම ගන්න ඉඩ සලස්වන්න පින් සිද්ධ වෙයි .තෙරැවන් සරනයි
@athularupasingha7151
@athularupasingha7151 7 жыл бұрын
සෑබෑ බුද්ධ වචනය 🙏
@saryawati6313
@saryawati6313 8 жыл бұрын
arahat suwami wansaga darmaya sathyai mata ama darmaya awaboda wnami
@emmanuelsilva9389
@emmanuelsilva9389 4 жыл бұрын
Arahath swameen wahansa rahathekuta miyagiya pasu susana bhumiyak thebeda? namuth ape rate siyalu agam wala minisunta susana bhumi thibei.
@dinushadilhani3126
@dinushadilhani3126 7 жыл бұрын
great !!!!
@blossmclever9236
@blossmclever9236 6 жыл бұрын
Great Deshana
@user-vr4hp1js6f
@user-vr4hp1js6f 6 жыл бұрын
දුටිමි... සැබෑවටම... සිතාගන්නට නොහැකි.. අවස්ථාවක.. මාරයාව.. මෙතෙක්.. නොදුටු.. විහිලුවක්ම වූ.. මාරයා.. මගේ ගමන.. අත්හිටුවීය... එනමුත්... පැරදවීමි.. ඔහු... දකිමි.. ඔබට නැවතිය නොහැක
@kikjok1976
@kikjok1976 6 жыл бұрын
Mage sathuta wachena walata peralanna be mokada man Ada godak sathutin oba wahansege darmaya sewanaya karana nisa
@k.a.bandara3501
@k.a.bandara3501 4 жыл бұрын
නූතන යුගයේ මාරවාදී දේවදත්ත😂🖕
Samannya Pala Sutraya - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
54:28
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 43 М.
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 46 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 162 МЛН
Vimukthiye Mihiriyawa - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
49:23
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 60 М.
Manasikawa Ath Harinna - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
50:18
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 139 М.
Ath herima ha Yatarthaya -  Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
46:34
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 393 М.
Sithe Nidahasa - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
28:13
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 261 М.
Awaboda Viya Mata Himi Desu Sadaham - Pitiduwe Siridhamma Thero ( Siri Samanthabaddra)
55:06
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 68 М.
වෙසක් පෝය ධර්ම දේශනා  ;Ven samanthabhadra thero
1:51:47
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН