Finland student visa එකට show money වලට තනියම documents හදමු|

  Рет қаралды 21,251

Hello Finland

Hello Finland

Күн бұрын

Пікірлер: 348
@sunildayarathna2625
@sunildayarathna2625 2 жыл бұрын
දූ.මට හරිම සතුටුයි. මේ වීඩියෝ එකෙන් තමයි මම ඔයා ගැන වැඩි තොරතුරු දැන ගත්තේ. මගේ ලොකු පුතා 2021 වසරේ උසස් පෙළ කරපු කෙනෙක් .එයාට තමයි මං මේ විස්තර හොයන්නෙ. ඔයාට ගොඩක් ස්තුතියි. මෙච්චර කාර්යබහුල කාලයක අනෙක් අයගේ ජීවිතය ජය ගන්න උදව් කරනවා ට. වැඩිහිටියෙක් විදිහට ඔයාගේ ජීවිතයේ සෑම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@hellofinland995
@hellofinland995 2 жыл бұрын
බොහොම ස්තූති. ❤️
@lakdinidadallage2658
@lakdinidadallage2658 Жыл бұрын
À
@jasinthasudarshani8014
@jasinthasudarshani8014 10 ай бұрын
Thank you akke...ඔස්ට්‍රියා වලටත් මේ දේවල් අදාල වෙයි කියලා හිතනවා අක්කේ.. ❤️
@nimanthamadushanfernando4271
@nimanthamadushanfernando4271 2 жыл бұрын
අක්කේ එතකොට වීසා එක ආවට පස්සේ show money ව්ලට පෙන්නපු සල්ලි account එකෙන් ගන්න පුලුවන්ද නැත්තන් අපි uni එකට යනකන්ම තියෙන්න ඕනෙද
@dilinilankathilaka6128
@dilinilankathilaka6128 2 жыл бұрын
A big problem I had was solved. Thank you for sharing some very important information.
@sunethrajayarathne2329
@sunethrajayarathne2329 Ай бұрын
Hi dear.mama oyage okkoma videos baluwa. Thanks for that🎉🎉 Mata kiyanna puluwanda source of funds docs walata bank balance & statements hera wena mukuth documents attach karanna thiyenawada kiyala
@blackspy3197
@blackspy3197 Жыл бұрын
Thank you for this valuable information. Salary Savings පෙන්වනකොට අපේ Salaries saving account එකේ මාසෙන් මාසෙට ඉතුරු වෙලා තියෙන විදිහ පෙන්වන්න ඕනෙද? (ඒ කියන්නෙ මාසෙ ගානෙ account ballance එක මාසෙ ගානෙ වැඩි වෙන විදිහ පෙන්වන්න ඕනෙද?) නැත්නම් payslips තිබුනම ඇතිද?
@ayeshweerasinghe4514
@ayeshweerasinghe4514 Жыл бұрын
I have the same question.
@udaravimukthi5404
@udaravimukthi5404 2 жыл бұрын
මට පිටරට ජොබ් එකක් කරලා ආපු කෙනෙක්.මගේ ලග මේ ගමනට අවශ්‍ය මුදල් තියෙනවා..ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා,මම ඉතුරු කරපු සල්ලි ඔක්කොම මගේ යාලුවෙක්ට දීලා තියෙන්නේ බිස්නස් එකක් කරගන්න..එයා ඒ සල්ලි ආයෙ දෙන්නම් කිව්වා..jan intake එකට එන්න හිතන් ඉන්නේ..මට දැන් ඒ සල්ලි ලබන මාසේ ලැබෙනවා..මම මේකට source එක කොහොමද දාන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක්..අදහසක් බලාපොරොත්තු වෙමි..Thank you ☺️
@hellofinland995
@hellofinland995 2 жыл бұрын
ඔයා පිටරට ඉන්දලා ආව කෙන්ක් නම් ඔයා මුදල් එකතු කරේ බොහෝ විට ඔයා එහේ රැකියාවක් කරලා ලැබුන මුදලක් වෙන්න ඕන. ඉතින් ඔයාට ඒක salary savings විදියට පෙන්නන්න පුලුවන්
@udaravimukthi5404
@udaravimukthi5404 2 жыл бұрын
ඒත් මේ වෙලාවේ මගේ අකවුන්ට් එකේ ලොකු සල්ලියක් නෑ.ලබන මාසේ ඔක්කොම සල්ලි ටික එක පාර මගේ එකට ආයෙත් වැටුනම කොහොමද source එක දෙන්න ඔනි?
@Alexfernando2255
@Alexfernando2255 Ай бұрын
Hi akke, අද Land Sale කලා. අම්මගේ Land එකක් තමයි. අම්ම Bank එකට Money Transfer කරපු Slip එක ගත්තා. Slip එක විතරක් අතිද. නැත්නම් Bank එකෙන් ඒකට වෙනම Statement එකක් ගන්න ඕනෙද මේ Transaction එකට විතරක්. නැත්නම් ඔක්කොම සල්ලි වලටම පස්සේ අපි ගන්න Bank Statement එක ඈතිද ඔප්පුවේ copy ක් දෙන්නම් කියුව මාසෙන් එයල Register වෙලා ආවම. අම්මගෙන් Letter එක කොහොමද ගන්න ඕනෙ. ඒක ආයෙ ලොව්යෙර් කෙනෙක්ට පෙන්වල Sign ගන්න ඔනෙද. 
KZbin Video වල හෙව්වා හදිස්සියට හොයගන්න බැහැ. මට පුලුවන් ඉක්මනට මේකට රෙප්ල්ය් එකක් දෙන්න පුලුවන්ද. Thank You
@nadulshachamini8841
@nadulshachamini8841 2 жыл бұрын
ඔයාට ගොඩක් පින් මේ details දෙනවට ❤
@hellofinland995
@hellofinland995 2 жыл бұрын
❤ ❤
@clarencefernando8268
@clarencefernando8268 Жыл бұрын
Finland job එකක් සොයා ගන්න ආකාරය ගැනත් Video එකක් දාන්න.
@thebeginner6424
@thebeginner6424 2 жыл бұрын
Thank you. You explained everything clearly.
@piumidilhani
@piumidilhani 9 ай бұрын
Thank you so much nangi...your video is really value for us ...🙏
@chinthanaranaweera9424
@chinthanaranaweera9424 2 жыл бұрын
⁣සරලව පැහැදිලි කරනවා.ජය වෙිවා.
@jayanthachandrarathna2755
@jayanthachandrarathna2755 11 ай бұрын
ඔයාට බොහොම පින් 🙏🙏🙏 දුවේ ..
@clothdiaperlk
@clothdiaperlk Жыл бұрын
Thank you for this valuable information...Super clear... Solved my problems...thanks thanks thanks
@DiliniKumari-j1o
@DiliniKumari-j1o Жыл бұрын
Family eke father, mother, 2 baby ඉන්නවා නම් කොයිතරම් මුදලක් පෙන්නන්න ඕනද... හතරදෙනට වෙන වෙනම accounts tiyenna onada
@bimshanimadhuba8630
@bimshanimadhuba8630 5 ай бұрын
Jewellery sell එකකින්ම සල්ලි පෙන්නනවනම් දෙපාරකට valuation report අරන් පෙන්නන එක ප්‍රශ්නයක් වෙයිද ?
@chathurangimadubashini8767
@chathurangimadubashini8767 Жыл бұрын
Thank you for your great explanation. BTW I have a question. Is sales agreement still considering and accepted by finland visa authorities ???
@edutips9193
@edutips9193 4 ай бұрын
Tnx a lot
@raneshnanayakkara
@raneshnanayakkara 2 жыл бұрын
Thank you so much for the great video. Wish you all the very best for your future endeavors!
@srimalinadeeshani24
@srimalinadeeshani24 2 жыл бұрын
Hi dear. Thank you for your valuable information. I have a small clarification. Suppose we are to show money by selling our gold articles. If so, do we need to get those articles certified by the National Gem & Jewellery Authority ? Or only the sales receipt is enough ?
@hellofinland995
@hellofinland995 2 жыл бұрын
sales receipt is enough
@jananayapa
@jananayapa 2 жыл бұрын
Great Video. Thank You!!! 👍
@nishu2053
@nishu2053 2 жыл бұрын
අක්කේ පිටරට ඉන්න පවුලේ කෙනෙක් අපට සල්ලි දෙනවා කියලා ඒක කොහොමද කරන්නේ document හදාගන්නේ කොහොමද කියලා කියන්නකෝ please
@ireshadana1556
@ireshadana1556 2 жыл бұрын
Hi akki ❤ Thank you 🙏 godak dewal dana gatta. Akki api show money karata passe visa eka labunata passe salli ganna puluwanda. Nattam kochchara kalayak tiyanna onida.
@kumuduchandanie1934
@kumuduchandanie1934 Жыл бұрын
Thanks for your valuable informations...can you please explain the discussion program .thanks ..
@wishwatharkika5793
@wishwatharkika5793 2 жыл бұрын
Thank you very much sister,wish you all the very best for your future endeavors 👍👍👍
@JagathVithana-fw4wm
@JagathVithana-fw4wm 9 ай бұрын
ජුවලරි විකුණන කොට ඒව ඕන තැනකට විකුනල ගන්න රිසිට් එක හරිද නැත්නම් ඒකට විශේෂ තැනක් තියෙනවද
@monicamihirani2647
@monicamihirani2647 11 ай бұрын
Miss language course eka patan gaththe kohomada lankawe idididi.....I want to know...thank you ver6much for ur information. ❤
@jayathilakaherath3614
@jayathilakaherath3614 Жыл бұрын
දුව මගේ දුවයි බෑනයි ෆින්ලන්ඩ් එනවා මගෙ දුව ලක්ස 30 ක් රත්තරන් විකුනලා බිලක් ගත්ත බෑනත් ලක්ස 25 ක් රත්තරන් විකුනලා බිලක් ගත්තා මේක ප්‍රස්නයක් වෙයිද..
@jayathilakaherath3614
@jayathilakaherath3614 Жыл бұрын
Plz reply
@Chapma-tr8zo
@Chapma-tr8zo Жыл бұрын
දුව ඉගෙන ගන්න යනකොට අම්මට යන්න පුලුවන්ද විසිට් විසා මගින් කොහොමද ඒක ගැන තොරතුරු දැනගන්නෙ දුව
@factinside_
@factinside_ 3 ай бұрын
This is the most helpful about show money and source of funds explanation video I have ever seen. Thanks lot, dear. I almost cleared my doubts.
@hellofinland995
@hellofinland995 2 ай бұрын
Glad it was helpful!♥️
@lifewithgiventa8741
@lifewithgiventa8741 Ай бұрын
@@hellofinland995
@Days_in_China
@Days_in_China 10 ай бұрын
woow meka marama watinawa, thank you for this 😇😇😇😇.
@Medi.Life1250
@Medi.Life1250 Жыл бұрын
Student visa enakota ,Spouse job eketa යනකොට මොනවගේ jobs ද තියෙන්නේ .අපි මොනවහරි මෙහෙන් course එකක් කරලා එන එකද හොද?
@iroshaniariyarathna7690
@iroshaniariyarathna7690 2 жыл бұрын
Grate video. It was resolved the big problem I had.thanks
@shalinimadhumali1617
@shalinimadhumali1617 Жыл бұрын
Thank you so much for your information. Can I take money from my relatives? ( specially from my aunty. She adopted me from childhood but had no documents to show it. )
@lakshanvithanage5292
@lakshanvithanage5292 2 жыл бұрын
Very important…thanks ..good luck 👍👍
@vishwaperera6260
@vishwaperera6260 2 жыл бұрын
very important. Thank you....
@jayaratnel.a325
@jayaratnel.a325 2 жыл бұрын
Your videos are very helpful. Thanks a lot. Can I know is it same the Sweden procedure?
@hellofinland995
@hellofinland995 2 жыл бұрын
bit differ I think
@duminduakalanka9340
@duminduakalanka9340 Жыл бұрын
Vehicle sale ekakadi CR book copy eka certified wenna onada? Photo ekak print karagena submit kaloth eka issue ekakda?
@Mfdo791
@Mfdo791 5 ай бұрын
Rental agreements walin Funds pennanna puluwanda.Mey Agreements Lawyer kenek sign karama issue karama athida. naththan goverment eke register karanna onada
@RamaniAmarasinghe-n2m
@RamaniAmarasinghe-n2m 23 күн бұрын
I have 4 fixed deposits in BOC I can take 5mL as a loan from the bank my son's family is hoping to go Finland is this OK to show as their showmoney pl. advice
@esnkaushi5531
@esnkaushi5531 2 жыл бұрын
Vehicle eka finance karala funds pennanna puluwand.. oyage videos harima watinawa
@hellofinland995
@hellofinland995 2 жыл бұрын
meken nam pennapu kisi kenek hoya ganna naha. Oya finance gewana vidiya pennanna wenawa. Tikak riscky wadak
@Choonpaan.
@Choonpaan. 2 жыл бұрын
Hello akke oya karana videos kauruth karala na godak isthuthi 😍 podi prashnayak thiyenava cooperate bank walin 3rd party pennuwata awlak nadda ?
@hellofinland995
@hellofinland995 2 жыл бұрын
Epa commercial bank ekaka pennanna nangi. Meka eyalage website eke kohewath mention karala naha cooparate banks baha kiyala. Namuth me option eka recomond karanna baha
@tharinduwarawita5932
@tharinduwarawita5932 2 жыл бұрын
Thank you so much.really valuable video.👍🙏
@hashansenadheera207
@hashansenadheera207 5 ай бұрын
I need a further clarification on land sale. If u can plz answer this question. My father sold a land and deposit that money on my wife’s account. She is the student and I m the dependent. My Q is , do my father need to give a statement mentioning the reason for land sale or what? And what are the details need to include that statement and is it required to do in-front of lawyer.
@prabhath3926
@prabhath3926 Жыл бұрын
Superb definitions and Keep up good work..
@Senuth0070
@Senuth0070 3 ай бұрын
Car sale ekakadi apply karana දවසේ idan අවුරුදු 2 k paranai. Ekata prashnayak weida?
@NilanCV
@NilanCV Жыл бұрын
I hope that now you are in Finland.... Explain the experience so far.
@kokilaanuruddi8939
@kokilaanuruddi8939 Жыл бұрын
Hi dear, I really appreciate your effort to help us. could you please help me with this? සහෝදරයෙක්ගේ නමට තියන ඉඩමක් විකුණලා සල්ලි මගේ account එකට දැම්මම එක ප්‍රශ්නයක් වෙනවද? ඉඩම අම්මගේ හරි තාත්තගේ හරි නමට තියන්න ඕනමද? Thank you😘
@chathuriweeraman8933
@chathuriweeraman8933 2 жыл бұрын
Ane thank you very much 🙏🙏🙏🙏🙏
@harshaathapattu3183
@harshaathapattu3183 2 жыл бұрын
Thank you. Very clear!
@biyancadonpaul6702
@biyancadonpaul6702 Жыл бұрын
Hi akki Thank you so much for the information you are sharing with us 🙏 I have a question as well Do we have to show the source of funds even if the funds are matured more than 3-6 months ?
@hellofinland995
@hellofinland995 Жыл бұрын
Yes
@maneeshagunathilake6612
@maneeshagunathilake6612 2 жыл бұрын
Thanks for the explanation.. I have a question. That is when giving the evidence of show money, is it ok to show the receipt of my mother’s epf, which is taken 5 years back?
@hellofinland995
@hellofinland995 2 жыл бұрын
can
@maneeshagunathilake6612
@maneeshagunathilake6612 2 жыл бұрын
@@hellofinland995 thankyou so much.. Can i also use only the selling deed of the land instead of bank records as money was not deposited. But there was a real land selling..
@tharangaperera2256
@tharangaperera2256 2 жыл бұрын
This is so informative. Thank you very much.
@PrashanthaKumanayake-rb6fm
@PrashanthaKumanayake-rb6fm 6 ай бұрын
You are life saver akki...thanks
@ruwanthikasamarasooriya8849
@ruwanthikasamarasooriya8849 2 жыл бұрын
Please guide us on how to write a motivational letter. Thanks.💙
@nirmanacreations5365
@nirmanacreations5365 2 жыл бұрын
Offer letter eka awata passe uni ekakata pay karanakota funds account eke thiyenna onida? 3months wage thiyenna oni kiyala samahara aya kiyanawa. Eka gena poddak denaganna puluwanda. Thank you very muxh oya karana vedios godak helpfull.👍👍👍
@hellofinland995
@hellofinland995 2 жыл бұрын
Man video eka pahadiliwa kiuwa. Show money parana wenna one naha. Mage Salli thibune 1 week. Source eka hariyata pennanai one. Uni ekata pay karanakota Salli account eke thiyanna awashya naha. uni pay eka one year walata sampuranayen gewwa kiyala uni eken confirmation ekak denawa. Eka witharai visa ekedi balanne
@nirmanacreations5365
@nirmanacreations5365 2 жыл бұрын
@@hellofinland995 Thank You..
@rosie.r4395
@rosie.r4395 2 жыл бұрын
One of the best vedios regarding Finland
@ThusithOfficial
@ThusithOfficial 5 ай бұрын
Hy... Mata danaganna puluwanda student visa apply karaddi show money pennanakota university fee ekath ekkamada pennanna one ehema naththam living cost ( 1 student ) nam euro 6720 witharada kiyala? source of funds ekka show money eka witharakd naththam university payment ekath oned kyla. And also university payment ek karanna one vfs eken visa eka approve unata passe neda.will be really helpful if you could advice me on this.
@hellofinland995
@hellofinland995 5 ай бұрын
Visa eka danna kalin university fee eka gewanna wenawa. Full or semester fee depends on the university. Full pay kaloth show money walta e gana pennanna one na. Half pay kaloth ithuru half eka show money ekata add karanna wenawa
@Knowledgewithsaliya
@Knowledgewithsaliya 2 жыл бұрын
අක්කේ අනේ පොඩි දෙයක් දෙන ගන්න පුලුවන් ද ?? Show moeny පෙන්නලා visa ගත්තාට පස්සේ 1yr වලින් පස්සේ Visa Renew කරද්දී අයෙත් Show moeny පෙන්න්න්න ඔනේ ද ?? ස්තුතියි 🙏 🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි
@hellofinland995
@hellofinland995 2 жыл бұрын
dependent lata pennanna one. student ta full duration ekata visa labenawa
@Knowledgewithsaliya
@Knowledgewithsaliya 2 жыл бұрын
@@hellofinland995 thank you..♥️
@rosie.r4395
@rosie.r4395 2 жыл бұрын
Mata දැනගන්න puluwanda land sale agreement හදල advance ekak ගත්ත විදියට source of funds pennanawa nam ona documents මොනවාද ? Sales agreement and extract ekai witharada..? Deed ekath onada? Ona nam eke original eka visa interview ekedi produce කරන්න ona neda. Mage land ekata commercial bank eke loan ekak තියනවා .eka kohewath pennanne නැහැ .eath Original deed eka bank eke තියෙන්නේ ekai. Pls advice!
@damienperera3676
@damienperera3676 Жыл бұрын
Hi.. Thank you , really good information, just one question i have please answer if possible. I sold a land which was under my name and the sold amount was 2.9 million but the land registry document is for 2.5 million. so in the bank statement it shows 2.9 million deposit. (4laks gap) if you can please advice me how to justify it ? or can simply say them them that out of 2.9 mil ,2.5mil is the land sale amount? appreciate a reply ...
@shanikamunaweera2949
@shanikamunaweera2949 9 ай бұрын
Do we have to certify other educational certificate attested from foreign ministry .. like AAT completed certificate
@priyanthamanorathne3212
@priyanthamanorathne3212 2 жыл бұрын
Thanks for very valuable info. If money transfer from FD of the parents, is it required to show how parents FD had been created. It may be created more than a year ago ?
@hellofinland995
@hellofinland995 2 жыл бұрын
yah need
@lakminikuruppuarachchi9729
@lakminikuruppuarachchi9729 2 жыл бұрын
Thanks dear.. it’s very clear.
@maheshweeraratne1514
@maheshweeraratne1514 2 жыл бұрын
දෙමව්පියන් සල්ලි පෙන්නලා දෙනවා නම් පෙන්වන මුදල වගේ දෙගුණයක් දෙමව්පියන් ළඟ තියෙන්න oneda. ලක්ෂ 40 පෙන්වන්න අපි ගාව කීයක් තියෙන්න oneda.ඔය දුව කරන්නෙ ලොකු සේවයක් ඔයාට තෙරුවන් සරණයි
@hellofinland995
@hellofinland995 2 жыл бұрын
පෙන්නන ඕන ගාන විතරක් තිබුනම ඇති. ලක්ෂ 40ක් නම් ඒ ගාන විතරක් තිබුනත් ඇති. හැබැයි ඒ සල්ලි ලැබුන විදිය පෙන්නන ඕන.
@sumudupriyadarshana1101
@sumudupriyadarshana1101 2 жыл бұрын
Very informative. නමුත් මේක ලොකු අවධානමක් ගැනීමක් කියල හිතෙනව මේ වීඩියෝ එකේ තියන ඉංග්‍රීසි වචන සිංහලෙන් තිබුනනම් වීසා නිලධාරීන්ගේ අවධානය ලැබෙන්න තියන ඉඩකඩ අඩු වේවි. මොකද සමහර ක්‍රම ටිකක් නීති විරෝධීයි වගේ නේද? Just my opinion. Isn't it?
@hellofinland995
@hellofinland995 2 жыл бұрын
ඔයාට තව පොඩ්ඩ පැහැදිලිව පුලුවන් නම් මට කියන්න මොන ක්‍රිමයද නීති විරෝදී වගෙ තේරෙන්නෙ කියලා මට හරියටම කියන්න පුලුවන්
@hellofinland995
@hellofinland995 2 жыл бұрын
habai third party option eka video eke type karapu eka nam aparade kiyala hithenawa 🙁🙁
@hiranyaherath2116
@hiranyaherath2116 2 жыл бұрын
@විසා officers ලගෙ අවදානය අඩුවෙන් ලැබෙන්න ඕන කියල හිතන්නෙ අපි නීති විරෝදි දෙයක් කරනව නං නේද..land sale ගැන මේ video එකේ කියන method එක එහෙම නෑ.ඒක කරන්නෙ lawyer කෙනෙක් ලගමයි.අපිම හදපු documents land registry එකෙන් approve කරල seal කරන්නෙ නෑ.
@hiranyaherath2116
@hiranyaherath2116 2 жыл бұрын
@@hellofinland995 don t worry dear..but this is Srilanka ne.sometimes its better to keep some things only for ourselves.මම හිතන්නෙ රට ඉන්න අය අපිට උදව් කරන්නෙ නෑ කියල අපිම කියන්නෙත් අපේ අයට උදව් කරන්න ගියාම අන්තිමට උදව් කරපු කෙනාම වැරදි වෙන නිසා වෙන්න ඇති.dont het dicouraged..these videos are really helpful❤️❤️
@sumudupriyadarshana1101
@sumudupriyadarshana1101 2 жыл бұрын
@@hellofinland995 Your vedios are very useful and I always go through those and waiting to see you through your next vedio too. I just wanted you to pay ur attention on that thing. Hope you will understand the same. Wish you all the best. 🎉🙂
@Finya99
@Finya99 2 жыл бұрын
Thank you very much..akka..❤️ video ekata. Please, පොඩි පැහැදිලි කිරීමක් කරන්නකො.. Visa apply කරන්න 1 week වගේ කලින් සල්ලි Account එකේ තිබුන නම් ඇති කියන්නෙ..., එතකොට අර මාස 3ක් හෝ 6ක් පරන වෙන්න ඕන කියන්නෙ Account එක open කරපු දවස ද.? ඒ මාස 3 අපි මොනවද පෙන්නන්න ඕන..? Please,akka පුලුවන් නම් ලොකු උදව්වක්.
@hellofinland995
@hellofinland995 2 жыл бұрын
E masa thyne Oyage account transaction pennannai add karanne. Transaction pennanne e account eka oya use karana saha transaction wenawa kiyla pennanna
@Finya99
@Finya99 2 жыл бұрын
@@hellofinland995 😊 හරී...දැන් පැහැදිලී akka..Thanks a lot ❤️ Videos tika superb..🤟
@poornarathnaweera3716
@poornarathnaweera3716 5 ай бұрын
Very clear thank you very much
@melanshamod2143
@melanshamod2143 2 жыл бұрын
You provide a greate service for sri lankan students..thank you very much akka...
@hellofinland995
@hellofinland995 Жыл бұрын
❤️
@hasithaabeynayaka3908
@hasithaabeynayaka3908 2 жыл бұрын
Great video
@maheshikarunarathna1965
@maheshikarunarathna1965 Ай бұрын
Akke show money pennana land ekakawath car ekakwath nathm kohomada source ekak hoygne?
@dilshanirathnayake4775
@dilshanirathnayake4775 2 жыл бұрын
Hi dr..thank you so much.. and may i know how to calculate our show money requirment.. i mean how many show funds we need...
@hellofinland995
@hellofinland995 2 жыл бұрын
I have done a separate video for full budget breakdown
@indikaranaweera2711
@indikaranaweera2711 5 ай бұрын
Thatthage vehicle ekak finance ekak dala eka, agreement ekak hadala vehicle sales agreement hadala sale kara kiyala.. thatthage salli mata transfer karala gift letter ekak hadala visa ekedi pennuwoth prasnayak weida?
@ඉසදි-ග4ර
@ඉසදි-ග4ර 2 жыл бұрын
මට ප්‍රශ්නයක් තියෙනවා,ශෝ මනී කියන එක පෙන්නද්දි අපේ බැංකු පොතේ සල්ලි තියෙන්වා කියලා පෙන්නන්න ඕන නැද්ද?.
@hellofinland995
@hellofinland995 2 жыл бұрын
one meka man pahadiliwa kiuwa thamane account ekaka salli thiyanna one kiyla
@kasunrasanjana8944
@kasunrasanjana8944 9 ай бұрын
Hello Mata danaganna puluwanda Mage Ammage Land ekak sell karala thamai Show Money Pennane. Ethakota apita pennanna puluwan 50%k neda. E wagema Ammata thawa Additional Land ekak ho Income ekak pennanna oneda. Please Response.
@gihanchathuranga4305
@gihanchathuranga4305 11 ай бұрын
finland master ekkta eddi kochhra show money pennna onida with spouse.
@lakshmangunarathna3656
@lakshmangunarathna3656 2 жыл бұрын
Thank you very much..❤️❤️🤘
@nadeeshaudawatta5596
@nadeeshaudawatta5596 2 жыл бұрын
Thank u dena hema advice ekakatama. Ape visa reject unoth uni ekata bedapu fees refund karanawada?
@hellofinland995
@hellofinland995 2 жыл бұрын
hama uni ekatama refund policy ekak thiynawa eka mulin kiyawanna one ekata anuwa thamai
@anandahapuarachchi4766
@anandahapuarachchi4766 11 ай бұрын
Duwa visa eka india gihin ganna hatith විස්තර katanna
@dhammikawitharana2672
@dhammikawitharana2672 7 ай бұрын
Show money එක කොච්චර කාලයක් බැංකුවේ තියෙන්නෙ ඕනෙද, please reply.
@hellofinland995
@hellofinland995 5 ай бұрын
No maturity needed
@harshaperera9644
@harshaperera9644 2 жыл бұрын
Thank you.
@kalpanaliyanaarachchi1378
@kalpanaliyanaarachchi1378 2 жыл бұрын
Thanks akki...Mn jan intake ekata apply krannna inne...akki mta godak dewal dangnna tyenwa...akkiwa contact krgnne khmda
@elinajoshep4445
@elinajoshep4445 Жыл бұрын
අක්කේ..මම වෙන කෙනෙක්ගේ loan එකකට gurantee විදියට sign කරලා දැන් crib එකේ ඉන්නේ..එතකොට මට යන්න බැරි වෙයිද
@hellofinland995
@hellofinland995 Жыл бұрын
crib check karan na
@kethakinishamani3566
@kethakinishamani3566 Жыл бұрын
Husband ge name ekata wena bank ekaka loan ekak run wenakota,mage account eken husbandwa join karoth wena bank eheka tiyena account ekakin ayage pending loan eka anith bank eke tiyenwa kiyla link wenne nadda?
@devindibudhawaththa9077
@devindibudhawaththa9077 2 жыл бұрын
Hi akke, I have two questions. 1. I have a joint account with my father. Is it impacting the visa-requesting process? 2. I am going to show funds with the support of family members (a relative of my father). So, what documents should I submit when applying for a visa? Thank you
@hellofinland995
@hellofinland995 Жыл бұрын
1. I have mentione it on video. Cannot if you are not under 18. Joint account only with your spouse
@divergent947
@divergent947 2 жыл бұрын
Akke api ate attatama salli natuwa apita nikan ganak deela documents haddana puluwan kiyala kiyanawa neda
@loveforever17
@loveforever17 Жыл бұрын
මගේ යාළුවෙක් ඉන්නවා පිටරට. එයාට පුලුවන්ද මට ප්‍රදර්ශන සල්ලි වලට සල්ලි දෙන්න. මට අවශ්‍ය කුමන ආකාරයේ ලියකියවිලිද?
@hellofinland995
@hellofinland995 Жыл бұрын
eyata baha
@jmtharushi5849
@jmtharushi5849 Жыл бұрын
Gem ekk sell kl kiyl show money hdnn baid. Mt land ekk thiyenv.. eeke gem mining licence ekth thiyenv.. land and licence dekm thiyenne mg namat.. gem eka sell kleth international buyer kenekt.. eygenuth letter ekk aran attach kloth.. eek hriynne ndd? Ehem dmmoth eeka risk d?
@sandunnilushamahawattha25
@sandunnilushamahawattha25 2 жыл бұрын
1. Spouse ge Show money ekath student ge account eke thinna onida? 2. Spouce ge parent gen labena මුදල් spouce ge account eken pennanna barida?
@hellofinland995
@hellofinland995 2 жыл бұрын
puluwan
@anuradhabandara9949
@anuradhabandara9949 2 жыл бұрын
Can we show money without selling own properties like lands ,vehicles?I heard some countries agree without selling
@shasheekv
@shasheekv 2 жыл бұрын
බෑන්ක් එක මොකක් උනත් ප්‍රශ්නයක් නැද්ද.peoples bank, BOC ok ද
@hellofinland995
@hellofinland995 2 жыл бұрын
Puluwan tharam commercial bank ekak thora ganna. Cooparate banks wala pennanna epa ( ස ණ ස wage banks epa. Ow BoC peoples bank prashnayak na
@rohanrathnayake5723
@rohanrathnayake5723 2 жыл бұрын
Thank you❤❤
@anjanaisuru6550
@anjanaisuru6550 2 жыл бұрын
My Car ekath open paper ekak ekka tyenne Tama. Dan transfer dala mage name ekata registered kra gattata kamak nadda? Show money pennaddi car eka transfer wena date eke duration eka consider kranawd? Please tell me about that?
@LearnFinnishwithHash
@LearnFinnishwithHash 2 жыл бұрын
Source of funds ගැන details දාලා අපි letter එකක් දෙන්න ඕන නේද ඒකෙ photo එකක් දාන්න පුලුවන් ද?
@hellofinland995
@hellofinland995 2 жыл бұрын
naha letter ekak awashya na. Ithama ketiyen podi note ekak danwa nam hodai. Meka athayawashaya na
@imedhaandfamily
@imedhaandfamily 11 ай бұрын
Third party option ekakin salli pennuwoth monawada submit karanna ona documnets...?
@gangaprasad2978
@gangaprasad2978 2 жыл бұрын
Bachelor ekakata study gap,ielts,spouse mewa gana details tikak denna.thank you
@hellofinland995
@hellofinland995 2 жыл бұрын
study gaps balanne naha. Ielts one naha. Eyalage entrance exam eka pass wenna one. Spouse and children geniyanna puluwan
@sinhasevanahiamyourbestfan2685
@sinhasevanahiamyourbestfan2685 2 жыл бұрын
Mage land eka sell karala (2021- December) money deposit vela 1 week valin passe mama eka account eken aran Treasury Bill damma. TB eka expired venne this August etapasse mage savings ekata transfer venava. Mata danaganna ona 1. Sale money 1 week valata passe account eken gatta eka prashnayakda 2. Sale money deposit una eka bank letter ekak da natnam statement ekak da submit karanna ona
@yasiruananda1798
@yasiruananda1798 7 ай бұрын
Miss cash walin witharada show money pennanna puluwan, 10M wage watina land ekak pennanna berida.
@ideaworld953
@ideaworld953 2 жыл бұрын
Ethakota akke dn yna rate ekath ekkla 60 laksh pennnna ona .ethaota university fee eka api 1 year gewanawane ekath athuluwada me laksha 60 nathnm wenama laksha 60kda ona
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 46 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 8 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 27 МЛН
ෂෝ මනි කොච්චරද | Finland Show money in #2025 #finlandyamu
10:54
ෆින්ලන්ඩ් යමු | Study Work Live in Finland
Рет қаралды 3,2 М.
VFS ගිහින් අනාගන්න එපා!  | VFS interview in India for Finland
40:27
Finland Vesiya | ෆින්ලන්ඩ් වැසියා
Рет қаралды 11 М.
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34