Finland VISA Final Step | Real Story Behind Our VFS India VISIT | අපේ කථාව

  Рет қаралды 3,474

Finland Exam Help

Finland Exam Help

Ай бұрын

ෆින්ලන්ත වීසා සඳහා අයදුම් කිරීමේ අවසන් පියවර, සහ අපේ VFS ඉන්දියා සංචාරයේ ඇත්ත කථාව ඔබට විස්තරව දැනගන්න අපගේ වීඩියෝව බලන්න!
මෙම වීඩියෝවෙන් ඔබට:
#ෆින්ලන්ත වීසා අයදුම් කිරීමේ අවසාන පියවර පිළිබඳ සවිස්තර.
#VFS Global හිදී අප අත්විඳි ඇත්ත කථාව සහ අත්දැකීම්.
#VFS ඉන්දියා සංචාරයේදී මුහුණ දුන් අභියෝග සහ ඒවා ජයගැනීමේ ක්‍රම.
#වීසා අයදුම් කිරීමේ ප්‍රක්‍රියාවේ වැදගත් තොරතුරු සහ පියවර.
#ඉදිරිපත් කළ යුතු ලේඛන, පරීක්ෂා කිරීමේ ක්‍රම, සහ සාර්ථකව වීසා ලබා ගැනීමට අවශ්‍ය උපදෙස්.
________
අපේ VFS ඉන්දියා සංචාරය පිළිබඳ අත්දැකීම් සහ වටිනා තොරතුරු, වරදවා ගන්නා යම් යම් දේවල්, සහ සාර්ථකව වීසා ලබා ගැනීමේ ක්‍රම ගැන සරල සිංහලෙන් පැහැදිලි කිරීමක්.
________
මේ වීඩියෝ එකෙන් ඉන්දියාවේ ගිය වෙලාවේ ඉදලා විසා ඉන්ටවිව් එක ඉවර වෙනකල් ඔක්කොම කියා දෙනවා. ඉන්ටවිව් එකෙන් පස්සේ බයෝ මෙට්‍රික් දුන්නා. Documents, කුරිය කරන්න සල්ලි ගෙව්වා... එච්චරයි... අපි ඉන්දියාවේ Shopping කරපු ඒවා, බලන්න ගියැපු තැන් කිව්ව්වේ නැ... වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා...
අපගේ චැනලය Subscribe කරන්න, වීඩියෝවට Like කරන්න, සහ ඔබේ මිතුරන් අතර Share කරන්න!
Disclaimer: A volunteer who came to Finland as a student shared his or her experiences in this video. Please do not interpret any of these discussions as immigration advice or official statements of any organization or person. It is your responsibility to verify the most recent rules and regulations, particularly those found on Finland's official websites and documents.
#FinlandVisa #VFSGLOBAL #VisaProcess #Sinhala #VisaApplication #Finland #VFSGLOBALIndia #TravelStory #අපේකථාව

Пікірлер: 92
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
මේ වීඩියෝ එකෙන් ඉන්දියාවේ ගිය වෙලාවේ ඉදලා විසා ඉන්ටවිව් එක ඉවර වෙනකල් ඔක්කොම කියා දෙනවා. ඉන්ටවිව් එකෙන් පස්සේ බයෝ මෙට්‍රික් දුන්නා. Documents, කුරිය කරන්න සල්ලි ගෙව්වා... එච්චරයි... අපි ඉන්දියාවේ Shopping කරපු ඒවා, බලන්න ගියැපු තැන් කිව්ව්වේ නැ... වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා...
@GreatInspiration_us
@GreatInspiration_us Ай бұрын
Thanks for the video 👍👍
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
welcome
@subodi43
@subodi43 Ай бұрын
ගොඩාක් වටින video එකක්.. Thank u
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
thank you
@nipunimalsha3093
@nipunimalsha3093 Ай бұрын
ගොඩක් වැදගත් කරුණු ගොඩාරියක් කියලා දුන්නට ගොඩක් ස්තූතියි 🙏🙏❤️
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
Welcome
@sasipma-katupotha4527
@sasipma-katupotha4527 18 күн бұрын
Thank you very much aiye. very informative ❤
@ratnapuraaruna
@ratnapuraaruna 18 күн бұрын
@@sasipma-katupotha4527 welcome
@vajiraeranga7047
@vajiraeranga7047 Ай бұрын
God bless you. I wish you every good thing may happen to you guys. Keep this up.
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
Thank you 👍
@kumaraelpitiya9032
@kumaraelpitiya9032 Ай бұрын
බොහොම ස්තුතියි , ඉතාමත් හොඳින් පැහැදිලි කිරීම පිලිබදව . සුභ අනාගතට ආසිරි🎉🎉🎉
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
Thank you 👍
@kasunjayamuni
@kasunjayamuni Ай бұрын
Thanks for experience sharing ❤❤ It's really valuable for us..❤❤
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
Welcome
@dilrukshikdl942
@dilrukshikdl942 Ай бұрын
Thank you sir....💐
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
Welcome
@maheshikajayawardhana8257
@maheshikajayawardhana8257 Ай бұрын
Thank you. 🌹🌹🌹
@ratnapuraaruna
@ratnapuraaruna 28 күн бұрын
Welcome
@morin242
@morin242 Ай бұрын
ගොඩාක් වැදගත් අදහස් අපි එක්ක බෙදාගන්න වට ස්තුති
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
Welcome
@chinthakagalgewala9196
@chinthakagalgewala9196 Ай бұрын
What was the hotel ? Please
@punsandaniharasarawanasing378
@punsandaniharasarawanasing378 3 күн бұрын
Very important 👍
@ratnapuraaruna
@ratnapuraaruna 3 күн бұрын
thanks
@reshanosweld5697
@reshanosweld5697 Ай бұрын
Thank you very much for sharing important ideas with us ❤❤❤ Really apriceate your support 👍👍
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
Thank you and welcome
@reshanosweld5697
@reshanosweld5697 Ай бұрын
@@ratnapuraaruna Hi Mr Aruna, Can you please give me the contact number of that taxi driver in Dilhi ?
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
Description dannam
@Vinuj475
@Vinuj475 Ай бұрын
👍
@ratnapuraaruna
@ratnapuraaruna 28 күн бұрын
Thank you
@israelsamaje
@israelsamaje Ай бұрын
අයියෙ අදාල දේ විතරක් එක විඩියෝ එකකින් දැම්මනම් හරි❤
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
Mewa oni wenawa, family ayata.... Anik videos balanna.. thanks
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
Anthimata balanna
@umeshakalubowila7183
@umeshakalubowila7183 Ай бұрын
I wish I could come to Finland now 😊❤
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
Your welcome
@DanaVim
@DanaVim Ай бұрын
මුලු ඉන්දියාව ම ඔහොම තමයි. ආයි ලංකාවෙ ගිහින් වාහන පදින්න බැරිවෙයි.. මට නම්... ඉන්දියාවට එනවනම්. Zomato ඇප් එක දාගෙන එන්න කෑම ගන්න ගන්න පුලුවන්... Ola app එක වාහන හොයා ගන්නත් පුලුවන්.....
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
Thank you for sharing your idea
@duwendrasamurdhi
@duwendrasamurdhi 16 күн бұрын
Ape namata thina land ekk sale krla second yr payment eka krnawa kiyana eka aulak ne neda sir....valuation ekk krn e document s arn giyoth
@ratnapuraaruna
@ratnapuraaruna 16 күн бұрын
Oppuwa pennanna,
@sunethrajayarathne2329
@sunethrajayarathne2329 Ай бұрын
ගොඩක් වටිනවා..Family akatama aka token akakda දෙන්නේ
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
Ow... 1k slot, 1kata,.. Eka token 1k ...denne
@ramithmadushan-ih1kj
@ramithmadushan-ih1kj Ай бұрын
Aiye mamath student vidihata enne. Wife thamai spouse. Oya hithana vidihata finland vala mehema avith survive venda puluvanda. Job ehema full time wife ta hoyaganda puluvanda. Please help me
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
job hoyaganna kal, benifit walin one year adinnna puluwan, but 6 months walata oyala 2k nam 3500 eur aran enna viyadamata... Bank reg. wenakal mokuth kara ganna be....apu gaman job ne.. 4 months vithara yavi....Finnish hada ganna.. eka oyage capacity eka.. samaharu apu gaman job hoya gannawa.. good luck
@sanjeewaperera9976
@sanjeewaperera9976 Ай бұрын
pl,transport support dunna kenage 4n number eka dannako....
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
Description eke dannam
@Vinuj475
@Vinuj475 Ай бұрын
Sir, dependent English walata weak nam mokakda karanna puluwan?... Please reply me..
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
Mehemai godak prashna ahanne ne, name, age, married city, place, date... husband name, job, wage ewa ahanne.. oya video eke anthima balanna.... Hodatama beri nam. VFS eken email bala language translator kenek request karanna puluwan,,,Salli yana wedak...
@Vinuj475
@Vinuj475 Ай бұрын
🙏
@sunethrajayarathne2329
@sunethrajayarathne2329 Ай бұрын
Spouse finland ගිහින් මොනවාද karanna inne වගේ question akak ahuwoth මොන වගේ answer akakda kiyanna one
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
Video eke anthima thiyenawa... Please watch until the end
@sunethrajayarathne2329
@sunethrajayarathne2329 Ай бұрын
@@ratnapuraaruna thank you 🙏👍
@sanjeewaperera9976
@sanjeewaperera9976 Ай бұрын
Mr,india transport dunna kenage number eka danawada ? 28 yanawa..
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
Description dannam
@swarnapalidon59
@swarnapalidon59 Ай бұрын
India V F S ekata laga hotel eke nama mokakda ? Oyage taxi driver ge no eka denna puluwanda ? Thank you !
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
Hotel Ajantha
@swarnapalidon59
@swarnapalidon59 Ай бұрын
@@ratnapuraaruna 🙏❤
@MiniFoodLK
@MiniFoodLK Ай бұрын
අයෙයෙ India වල ඔයා නැවතුනෙ හොටෙල් එකෙ විස්තරයි, අර taxi අයියගෙ අංකයයි දෙන්නකො
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
Hotel Ajantha
@worldofnissanka9222
@worldofnissanka9222 Ай бұрын
මේ තරම් වටින තොරතුරු ටිකක් සමහර තැන් වල බෑග්ග්‍රවුන් music එක වැඩියි ඒ වගේම වයිෆ් කියන වචන ඇහෙන්නෙ නැති තරමක්..මගේ කන් ඇහෙන්නැති ප්‍රශ්නයක්ද මන්ද.. අනේ අක්කේ ඔයා ටිකක් මයික් එකට ලංවෙලා හරි නැත්තං හයියෙන් කතා කරන්න වීඩියෝ එකක් කරනකොට ඒක අනිත් අයට ප්‍රයෝජනවත් වෙයි ස්තුතියි
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
Eyata kochchara kiwwath .. voice down karanawa ... BT mic ekak Ganna inne.. BG music mama 3hour vithara heduwa.......Akka kiyana Eka ..mama repeat karanne ekai.😁😃
@wathsalawarnapura2943
@wathsalawarnapura2943 Күн бұрын
Sir show money පෙන්නන්න ඕන කොයි කාලේදිද අපි university apply කරපු දවසේ ඉදලා පුලුවන්ද
@ratnapuraaruna
@ratnapuraaruna Күн бұрын
mage wenama video 2k thiyenawa me channel eke
@jalinimahesh5188
@jalinimahesh5188 Ай бұрын
How many days will it take to courier the dependent visa
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
2, 3 weeks,..you can track the Path by logging in service App
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
You can track the Path by yourself.. log into the currier service App
@jalinimahesh5188
@jalinimahesh5188 Ай бұрын
Thank you for your reply 🙏
@user-lp6ee4ov9f
@user-lp6ee4ov9f Ай бұрын
අයියෝ කෙටියෙන් කිව්වොත් හොඳයි.
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
kitiyen kiyanna thamai plan kale... hodama thorathuru kiyanna oni...nikanma dik una
@wathsalawarnapura2943
@wathsalawarnapura2943 Күн бұрын
අපිට sir book කරපු hotel එකයි අර මහත්තයා ගේ නම්බර් එක එවනවද
@ratnapuraaruna
@ratnapuraaruna Күн бұрын
"Ajantha Hotel", ... weel ayyata ape kawru hari pollak thiyala, tel. no eka denna epa kiwwa lankawe ayata.. mata Lajjawe be,,, ape samaharu gana.. sorry..
@duwendrasamurdhi
@duwendrasamurdhi 16 күн бұрын
Sri lankan ayawa anduraganna lebunada sirlata?
@ratnapuraaruna
@ratnapuraaruna 16 күн бұрын
Karadara wediyen enne eyalagen thamai.... Tika denek Hoda aya innawa
@duwendrasamurdhi
@duwendrasamurdhi 16 күн бұрын
@@ratnapuraaruna eka aththak tma sir
@yasirukodithuwakku625
@yasirukodithuwakku625 Ай бұрын
එතකොට එවෙලෙම visa grant කරනවද ?
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
Student vitharai nam, 1,2 weeks... Family 1, 2 months yanawa...
@yasirukodithuwakku625
@yasirukodithuwakku625 Ай бұрын
@@ratnapuraaruna එතකොට passport check krla ආයෙ එයාලා handover කරමාඅද එවෙලෙම ?
@yasirukodithuwakku625
@yasirukodithuwakku625 Ай бұрын
@@ratnapuraaruna එතකොට passport check krla ආයෙ එයාලා handover කරමාඅද එවෙලෙම ?
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
@@yasirukodithuwakku625 passport check karanne VFS appointment Eka check karanna vitharai ...thawa Biometric Ganna ewa kiwwe ne.. ewa ithin auto wenawa...
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
@yasirukodithuwakku625 passport eke VISA stickers ekak nowei gahanne .. oyata, Sri Lanka VFS Colombo walata RP Card Eka lebenawa... Gihin Ganna thiyenne.. ita kalin legalized documents upload karanna thiye... Ewa gana passe kiyannam
@AnushkaDeSilva-bx6ii
@AnushkaDeSilva-bx6ii Ай бұрын
1. ඔයා මේ video එක campus එක ඇතුලේත් රෙකෝර්ඩ් කරේ අවසර ඇතුවද ( මේ පලවෙනි එක නෙමෙඉ නේ ) 2. ඔය bus එක වෙන් කරගත්තේ කොහොමද කියල කියන්නකෝ මෙහෙ කිසිම city එකක එහෙම bus වෙන් කරන්න පුළුවන් කියල අවුරුදු ගානක් ඉන්න මම දන්නෙත් නෑනෙ.
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
Ane ithin ape paththe bus Walata neggama yanne api vitharai....paalui....kawruth ne ...gamak hinda wenna ethi...
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
Me video Eka campus ekak ethule kale ne..hodata balala comments liyanna...campus ekak ethule karapu video ekata mata awasara thibuna....mama tutor kenek nisa....
@AnushkaDeSilva-bx6ii
@AnushkaDeSilva-bx6ii Ай бұрын
​@@ratnapuraarunawell FYI it would be nice to share the actual truth while you are making videos than saying fake things like you can reserve a public bus. Perhaps if you mentioned this in the video it would have been better than saying you reserved the bus. Not only in your area there are many areas here in Finland that sometimes runs with just a single passenger. Remember you are misleading people if you do not relate correct information
@AnushkaDeSilva-bx6ii
@AnushkaDeSilva-bx6ii Ай бұрын
​​@@ratnapuraaruna it would be interesting to tag your University and any concerning authority of this permission mentioned. You know the problems it wil bring you. As a tutor your duties are to help settle the new incoming international students and not to make personal videos to be published. Also you have been doing this for a long time. Usually tutor applications are also called in March. So again clearly you are providing fake news and misleading information. Even a member of the academic staff have rules and ethics that need to be followed. As a tutor you are not given access to infranet. Therefore you are not even aware of the staff rules. Also this is not the SL govt where you have seen. So please respect the rules of this country. There may be good information in your videos but it would be better to be true to every second that is posted.
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
@@AnushkaDeSilva-bx6ii yes you are right, there are lots of situations, bues are running without any passengers.. because we already paid for Month whether we travel or not... If we think of a logical way, why we paid, it's like we reserved a bus as long as other passages get on board... It is not that you think...However I don't have time to waste these arguments.
@ramithmadushan-ih1kj
@ramithmadushan-ih1kj Ай бұрын
Mata danaganda puluvanda oyahe email address
@ratnapuraaruna
@ratnapuraaruna Ай бұрын
oyage pashne ahanna ..meka hodai
Show Money to Finland Visa For Beginners ( A to Z) | Off Book Stories
52:32
Finland: Exam Help, Visa Help, Life Help
Рет қаралды 3,7 М.
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 170 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 90 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 22 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 187 МЛН
India වල VFS ගැන හැමදේම | VFS  India Vlog
25:16
VFS ගිහින් අනාගන්න එපා!  | VFS interview in India for Finland
40:27
Finland Vesiya | ෆින්ලන්ඩ් වැසියා
Рет қаралды 8 М.
Why won't the visa officer look at your organized documents at the VFS interview?
45:14
Finland: Exam Help, Visa Help, Life Help
Рет қаралды 1,8 М.
VFS Appointment & Indian Visa සරලව. | Harshana Dissanayaka | Finland
15:33
FINLAND JOURNEY VISA PROCESS ( STEP BY STEP) 2025
52:23
Finland: Exam Help, Visa Help, Life Help
Рет қаралды 788
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 170 МЛН