හෙල්සින්කි ඉඳන් ඔයාගේ නගරයට යන්නේ මෙහෙමයි

  Рет қаралды 2,739

Sri Lankan in Finland (ෆින්ලන්ඩ් වැසියා)

Sri Lankan in Finland (ෆින්ලන්ඩ් වැසියා)

Күн бұрын

Пікірлер: 65
@PrashanthaKumanayake-rb6fm
@PrashanthaKumanayake-rb6fm 3 ай бұрын
Wasiya...me video eka balagena thama man last week Tampere ta awe... Godama godaaaaaaaak thanks... ❤❤❤
@finlandvesiya
@finlandvesiya 3 ай бұрын
Ade eka danagaththa ekama sathutak.. Kohedihari dakkoth katha karapan machn.. Jayawewa!
@PrashanthaKumanayake-rb6fm
@PrashanthaKumanayake-rb6fm 3 ай бұрын
@@finlandvesiya dakka dakka...aathin dakke..Hervanta Duo eke Gym ekata awilla yanawa wage dakke...Ra welwaka...Pin bolata..Api danna porawal wage awe Airport eke indan... Video harima clear..straight forward...Supiri..Ai dakkoth katha karannam...thanks
@lakshithadulanjana4552
@lakshithadulanjana4552 4 ай бұрын
ඇත්තටම මේක ගොඩක් වටින video එකක්‌ අයියේ😍. තව මේ වගේ videos ඕනි අයියේ 😇. මමත් දවසක එනවා🥰 Finland is my dream country ❤ 🇫🇮
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
බොහොම ස්තූතියි මචං.. සුබ පතනවා එහෙනම්.. 🙏🥰
@ravindrakankanamge5797
@ravindrakankanamge5797 4 ай бұрын
superb bro thank u.🥰
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
Welcome 😊
@Yumeth_Imsara2003
@Yumeth_Imsara2003 4 ай бұрын
what an important vedio....keep it up ayye
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
@@Yumeth_Imsara2003 thank you machan..
@Yumeth_Imsara2003
@Yumeth_Imsara2003 4 ай бұрын
@@finlandvesiya mamath next month enawa Helsinki,So meka godak wadagath una
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
@@Yumeth_Imsara2003 Helsinki nan cab ekak dagena yanna puluwan machn.. Ehenan all the best wewa! 🥰
@Yumeth_Imsara2003
@Yumeth_Imsara2003 4 ай бұрын
@@finlandvesiya ahh okay ayye....Thanku very much ayye❤️
@weera3945
@weera3945 4 ай бұрын
Supiri video ekak ❤❤❤ balanna onama video ekak ❤
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
@@weera3945 thank you so much..
@charithk
@charithk 4 ай бұрын
නියම වැඩක් බ්‍රෝ.. මාර වටිනවා... ❤
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
@@charithk බොහොම ස්තූතියි මචං
@ruvi6649
@ruvi6649 4 ай бұрын
What a informative video ❤appreciate
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
@@ruvi6649 thank you 🙏
@keerthibandara834
@keerthibandara834 4 ай бұрын
සුපිරි පැහැදිලි කිරීම ක්...
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
@@keerthibandara834 thank you machan 🥰
@sandaliperera4602
@sandaliperera4602 4 ай бұрын
Godak watina vlog ekak
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
☺️ thank you
@nayaneesudharshika3936
@nayaneesudharshika3936 4 ай бұрын
මාරම වටිනවා❤❤❤❤ thank you
@nayaneesudharshika3936
@nayaneesudharshika3936 4 ай бұрын
Api valkeakoski enna thiyenne
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
Welcome. Tampere kittuwa
@chamathhasaral
@chamathhasaral 4 ай бұрын
වටින වැඩක්
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
තැන්ක්ස් මචෝ 🥰
@chrisantharajana4579
@chrisantharajana4579 4 ай бұрын
Thank you
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
@@chrisantharajana4579 🥰🥰🥰
@ratnapuraaruna
@ratnapuraaruna 4 ай бұрын
දෙයියෝ විතරක් නොවෙයි .... අයියලා ඉන්නවා ... තව කුහකොයෝ ඉන්නවා .. තමන් වැඩක් කරන්නෙත් නැ , වෙන එකෙක්ට වැඩක් කරන්න දෙන්නෙත් නැ ... පුදුම අමාරුවක් තියෙන්නේ.. පොඩි පොඩි වචන අල්ලාගෙන මැරෙන්න හදනවා.... ෆින්ලන්ඩ් ආවාට,, අර කුහක හිත ලංකාවේ දාලා ඇවිත් නැ ... ඔයාගේ මේ වීඩියෝ එක මරු .. වටිනවා ..... තව වීඩියෝ කරන්න .. . ජය වේවා...
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
mona kalath kamak naa minissungen horakan karannathuwa..
@ratnapuraaruna
@ratnapuraaruna 4 ай бұрын
@@finlandvesiya eka eththa, 5% k thamai... 95 % k hoda aya innawa,,, ara 5% amathaka karala danna thiyenne... ethakota hari...jaya wewa
@ThilankaP
@ThilankaP 2 ай бұрын
Can you please tell me the way to go from Helsinki airport to hamleena please
@finlandvesiya
@finlandvesiya 2 ай бұрын
Same as the video. Airport to Tikkurila or Helsinki, than one train to Hämeenlinna. Check Google maps for understanding. Trains and busea are linked to maps..
@sunethrajayarathne2329
@sunethrajayarathne2329 4 ай бұрын
ගොඩක් වටින video එකක්😊😊😊 ලංකාවේ ඉඳන් book කරාම pay කරන්න එන ලින්ක් එක genuine da කියලා කොහොමද චෙක් කර ගන්නේ?
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
Yes
@sunethrajayarathne2329
@sunethrajayarathne2329 4 ай бұрын
@@finlandvesiya Mahesh brotherge videos ඔක්කොම වගේ මම බලලා තියෙනවා.ඔහේ එන්න try කරන අයට ගොඩක් වටිනවා. මම කැමතියි අවංක අදහසක් දැනගන්න.ඇත්තටම රට එන්න බලන්නේ Mehe job කරන යම් දෙයක් තියෙන කෙනෙක් තමයි. බබාලත් අරගෙන ආවමඇත්තටම අපිටහොඳ දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඔබේ Experience එකෙන් කියන්න පුළුවන්ද ඒ ගැන දෙයක්.ස්තුතියි😊😊😊😊
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
@@sunethrajayarathne2329 mata nan honda job ekak labuna. eka mage wasanawa. Mokakhari job ekak hambenakan athe salli walin jeewath wenda wenawa. Job ekak labuna gaman hamadema hari yanawa. Settle wenna lesiyi job eka labuna gaman..
@sunethrajayarathne2329
@sunethrajayarathne2329 4 ай бұрын
@@finlandvesiya Thank you very much😊✨️✨️👍👍👍🥰🥰
@dineshkoshala5418
@dineshkoshala5418 4 ай бұрын
Ela... Cities wala nam kiyagena yanakota Jyvaskyla mul hariyema kiyanawa nam hodai. Natnam Jyvaskyla wesiyata mala paninawane. 😂😂😂😂 Anith video tikath karamu... Jaya wewa...
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
@@dineshkoshala5418 අම්මෝ ලොවෙත් වැරැද්ද හදාගන්නවා ඊළඟ එකේ.. 🙏🙏🥰
@කිබුලා
@කිබුලා 4 ай бұрын
Check in laguage 3k genawoth aulak nadda ayye station ekata aran yanna
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
Awulak naa
@nuwandimadushani
@nuwandimadushani 4 ай бұрын
Aiye @Rkiosi eka kiya wenakan openda?
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
@@nuwandimadushani 24 hours
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 4 ай бұрын
මාර වටින වීඩියෝවක් මහේෂ් දෙයියා... 😅😊 සමහර තැන් නම් තේරුණෙ නෑ හැබැයි, ඇවිල්ලම බලන්න වෙනව. 🙄🙆 ටිකට් වලට ඔන්ලයින් පේමන්ට් සෙට් කරගන්නෙ කොහොමද? 🤔
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
@@dhanushkasudarshana3955 credit/debit card වලින් ගෙවන්න පුළුවන්..
@vijithbandara3379
@vijithbandara3379 4 ай бұрын
අයියේ nursing topup degree eka group interview ගැන video එකක් කරන්නකෝ..
@haresearchconsultancy920
@haresearchconsultancy920 4 ай бұрын
Apita France walin layoff eka wadiy nam airport eken eliyata gihin enna puluwnda?
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
@@haresearchconsultancy920 පුලුවන්..
@ravindikoralage-s9r
@ravindikoralage-s9r 4 ай бұрын
❤❤
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
🥰🥰🥰
@WathsalaWarnapura
@WathsalaWarnapura 4 ай бұрын
nursing top up digree ekata enva num zoom meeting ekedi ahana question tikak gena denuwath karanna puluwanda pls
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
අහන ප්‍රශ්න වෙනස් වෙනවනෙ..
@ruslauvaisar2940
@ruslauvaisar2940 4 ай бұрын
Hi Brother, Api mea January 2025 Intake ekata enna process eka start karala thiyenne. mn thami student (wife) and Mage husband Sailor kenek (Engine Side). So eyagema (sea) feild eken job demand thiyeda finland wala, ehema naththm short courses mona hari karagena enna oneda (Ex: Barista) wge. Thanks
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
Sailing gana specifically mama danne naha. Habai sailing kiyanne mehe godak aya karana deyak, eka nisa godak opportunities thiyenna puluwan. E kese wethath onama job ekak karanna lasthi wela enna puluwan nan hondai thamun kamathi job ekak labenakan..
@ruslauvaisar2940
@ruslauvaisar2940 4 ай бұрын
@@finlandvesiya thanks alot brother. Ow api ready aththenma onema dekata.
@arunahandunpathirana9628
@arunahandunpathirana9628 4 ай бұрын
Booking වලට සල්ලි ගෙවන්නේ කොහොමද. ලංකාවේ පාවිච්චි කරන debit card පාවිච්චි කරන්න පුලුවන්ද
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
Puluwn
@MangalikaIndiketiya-nc3gf
@MangalikaIndiketiya-nc3gf 4 ай бұрын
Ap e lamai hatara denam tampara innawa sinhalaaya ahakabalagena yanawalu
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
hamoma ehema naa
@ranasinghesgamini-qk9fc
@ranasinghesgamini-qk9fc 4 ай бұрын
Owa newe ban ama vidiya keypan mokada mulinnma ratata athul wenna ona thopi surangama katha kkaranna apa anavidiya kiyapam
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
තෝ වගේ මෝඩ මුසලයෙක් යකෝ කලින් වීඩියෝ ටික බලල කතා කරපං මෙතන ගොනෙක් වගේ උම්බෑ කියන් නැතුව.. උඹලට යකෝ ගෙවල් වලට ගෙනල්ලා පොවන්න ඕනනේ හැමදේම.. පොඩ්ඩක් වීඩියෝ බලලා කතා කරනවා ගොනා නොවී..
@charithk
@charithk 4 ай бұрын
@@finlandvesiyaමේ රට එපා වෙන එක අහන්න දෙයක්ද?
@finlandvesiya
@finlandvesiya 4 ай бұрын
@@charithk අහන්න 👌🤔
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 20 МЛН
වැසියා සජීවී විකාශය! Finland Vesiya is live!
1:23:56
Finland Vesiya | ෆින්ලන්ඩ් වැසියා
Рет қаралды 2,7 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 20 МЛН