First Ai made Video Ad and the Future of Ai

  Рет қаралды 11,060

pcguide lk

pcguide lk

Күн бұрын

Ai වලට බය වෙන්න ඕනද? IT field එකේ, Graphic design, photography jobs නැතිවෙයිද?

Пікірлер: 73
@jayanthabandaranayake462
@jayanthabandaranayake462 Ай бұрын
ඇත්තටම ගොඩ දෙනෙකුට නොපෙනෙන දේ තමයි. අපි හිතමු AI නිසා බොහෝ දෙනෙකුගේ රැකියා නැති උනා කියලා. ඇත්තටම මේ යන විදියට එහෙම වෙන්න පුළුවන්නේ. AI නිසා මිනිසුන්ගේ කරන දේවල් වල අවශ්‍ය තාවය 80% වගේ ඉවත් කරන්න පුළුවන්. හැබැයි තියෙන ගැටලුව තමයි. මේ අයගේ රැකියා අහිමි වෙද්දී, ඒ අය වියදම් කරන එක නවතිනවා. ඒක ඉස්සලාම බලපාන්නේ මේ tech companies වලටම තමයි. කවුද එයාලගේ products ගන්නේ. හිතන්න AI නිසා නිසා IT sector එකේ jobs නැති උනා කියලා. මේ ඉස්සලාම බලපානවා computer parts හදන companies වලට. එයාලගේ sales වලට. එතනින් පටන් අරගෙන, ඒ අදායම් අහිමිවීම් ඔයාලගේ පාරේ ඉන්න පෙට්ටි කඩේ මුදලාලි වෙනකම් එනවා. ඒ කියන්නේ සමතයක් වශයෙන් මිනිස්සුන්ගේ අදායම් නැතිවීම, එක් කෙනකුට දෙන්නෙකුට නෙවෙයි. මේ මුළු පද්දතියටම බලපානවා. ඒ නිසා මේක මේ විදයට ගියාට, යම් තැනකදී මේකට සිමා දාගන්න වෙනවා. ඒ නිසා ඔයාලා දැනට කරනදේ හොදටම කරන්න. ඕනෑවට වඩා මේ දේවල් ගැන බය වෙලා දගලන්න එපා,බයෙන් ඉන්න එපා. AI නීසා රැකියා කප්පාදුවක් වෙනවානම්, ඒක ඔයාට විතරක් නෙවෙයි, 90% වඩා රැකියා වලට ඒක වෙනවා.
@VisalAshintha
@VisalAshintha Ай бұрын
නැ නෙ වැරදි නෙ. Computer parts හදන එක නැති වෙන්නෙ නැ නෙ කවදාවත් Ai කියන්නෙම computers වල run වෙන එව්වා නෙ. ඉතින් එවල hardware parts අනිවාර්යයෙන් හැදෙනවා. තාක්ශනෙ දියුනුවට සීමා දාගන්නෙ නැ කවුරුත් කම්පැනි බලන්නෙ කොමහරි විකුනගන්න දෙවල්. ජොබ් නැති වෙන ප්‍රමානයට වඩා තව කට්ටිය ගෙ අතට මුදල් වැඩිපුර ලැබෙනවා එතකොට කොහොම කරත් ඔය දෙක අනුපාත වෙනවා. කොහොමත් ජොබ් නැතිවෙනවා දැන්ටම IT set එකෙ කොච්චර ජොබ් අඩුද junior/ beginner lvl එකට ජොබ් නැතිම තරම් මොකද එ වැඩ Ai වලින් කරතැකි එක නිසා junior level එකෙන් ජොබ් නැ. ජොබ් සම්පුර්ණයෙන් නැතිවෙන්නැ නමුත් ඉතුරුවෙන්නෙ Advance level jobs විතරයි මොකද Ai perfect නැති නිසා එතනින් එහාට දෙවල් හදන්න ෆික්ස් කරන්න human input ඔනෙ නිසා. අනික අපි දැන් කොච්චර මහන්සි වෙලා ඉගෙනගත්තත් වැඩක්නැ සමහරවෙලාවට Ai ඔයා ඉගෙනගන්නවට වඩා වෙගෙන් evolve වෙනවා. Extraordinary කෙනෙක් ඇරෙන්න. Average කට්ටියට survive වෙන්න බැ. මෙවට දැන්ම බය වෙලා මොනාහරි solution එකක් හොයන්න ඔනෙ නැත්තම් Ai සීමාවන් දාගනි ඔය කිව්වට ජොබ්ස් නැතිවෙන්නැ කිව්වොත්🙂 සොරි තමා🙂. Amazon එකෙ workers ලගෙ කියක් ම අයින් කලාද රොබොලා නිසා. ඉස්සරහට ඩ්‍රයිවින්ග් ජොබුත් නැතිවෙනවා ඉක්මනටම. කොච්චර හොදට මොන වැඩ දාලා එලෙව්වත් උපරිම අවුරුදු 3ක් 4ක් තියෙයි එතනින් පස්සෙ slef driving replace කරනවාමයි.(ලංකාවෙ නැත්ත්)
@sameeramadusanka4899
@sameeramadusanka4899 Ай бұрын
Rich only getting richer
@Kalana___2001
@Kalana___2001 Ай бұрын
@@sameeramadusanka4899 true money circulation stops and this happens , only need consumers no need of producers
@kidzed520
@kidzed520 Ай бұрын
Totally wrong . Meken wenne loku polarized ekak poorer become poorest richer become richest. Oya kiynna equilibrium eka enawa eh enne eka poorest level ekakata gihin. Oyala ape human skills talents eka big tech and big countries walata oni na thawa duratath
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
අපි Job නැතිවෙන්නෙ නෑ කියලා අපිටම බොරු කියාගන්නෙ ඇයි අනිවාර්යයෙන්ම Job නැතිවෙනවා මයි. මං ඉන්නෙ System Engineer field එකේ ඇත්තටම බැලුවාම මේ System Engineer Field එක විතරයි ඉතුරු වෙන්නෙ...මොකද AI Database Run වෙන්නෙ System Engineer field එක විතරයි. සම්ප්‍රදායික අධ්‍යාපන වෙනුවට innovation කරන්න මිනිස්සු බලන්න ඕනේ.😊
@closer99
@closer99 Ай бұрын
ඇත්තටම Ai වලින් job නැති වෙන්නේ නෑ.Ai අපි කරන job වලට assist කර ගන්න පුලුවන් එච්චරයි.(මේ කාලයට වලංගුයි)
@VisalAshintha
@VisalAshintha Ай бұрын
Efficient වැඩි වෙන නිසා ට්ගමා ජොබ්ස් නැතිවෙන්නෙ senior lvl එකෙ වැඩ අඩුවෙනකකොට company වලින් junior/associate lvl වලට කට්ටිය hire කරන්න ඔනෙ නැ නෙ කරත් ස්හෙන්නම අඩ්‍ය්වෙන් කරන්න ඔන්‍ර්. එකට තමා ජොබ් නැතිවෙනවා කියන්නෙ
@Spidy.official523
@Spidy.official523 Ай бұрын
Ladies and gentlemen, there is one man who does not care about these things....he is an entrepreneur..🌏
@aestheticisarelaxedpartofl5594
@aestheticisarelaxedpartofl5594 24 күн бұрын
Absolute truth. 😂❤
@AndroidLanka
@AndroidLanka Ай бұрын
වැදගත් වීඩියෝ එකක්❤
@chathurajanidu123
@chathurajanidu123 Ай бұрын
godak vadagath video eakak 😀😀😀
@rox551
@rox551 Ай бұрын
කොච්චර ඩිජිටල් ආවත් අපි ඇනලොග් මිනිස්සු බව අමතක කරන්න එපා.
@top1000gadgets
@top1000gadgets Ай бұрын
ekath wenas wenwa elon karaya chip eka hdla thiynne ektne
@rox551
@rox551 Ай бұрын
@@top1000gadgets ඕනෑවට වඩා ඕනිම දෙයක් ඕනිම නෑ.. ගානට තිබුනාම ඇති..
@tharindu_madushanka
@tharindu_madushanka Ай бұрын
මයිය හී.......... මයිය හූ.......... මයිය හා........ මයිය හ හා.......😂❤13:29
@pcguidelk
@pcguidelk Ай бұрын
😆😆😆
@Gtainside_fan
@Gtainside_fan Ай бұрын
Song 😂
@tharindu_madushanka
@tharindu_madushanka Ай бұрын
@@Gtainside_fan ozone dragoste din tei🙂
@raveenyasas2837
@raveenyasas2837 Ай бұрын
Interesting video 👍🏻💖
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
අපි Job නැතිවෙන්නෙ නෑ කියලා අපිටම බොරු කියාගන්නෙ ඇයි අනිවාර්යයෙන්ම Job නැතිවෙනවා මයි. මං ඉන්නෙ System Engineer field එකේ ඇත්තටම බැලුවාම මේ System Engineer Field එක විතරයි ඉතුරු වෙන්නෙ...මොකද AI Database Run වෙන්නෙ System Engineer field එක විතරයි. සම්ප්‍රදායික අධ්‍යාපන වෙනුවට innovation කරන්න මිනිස්සු බලන්න ඕනේ.
@rasangabuddhika
@rasangabuddhika Ай бұрын
Hari වැදගත් video eka
@Squared4
@Squared4 Ай бұрын
මට නම් බයේ බෑ මෙහෙම ගියොත් කරන්න job එකක් නැතිවෙයි කියලා :/
@DhanithaDulminaH.G
@DhanithaDulminaH.G Ай бұрын
ow ban.mage age le wathura wuna
@rawindulakshan5002
@rawindulakshan5002 Ай бұрын
@@DhanithaDulminaH.G ඔව් මටත් බය හිතුනා.මෙහෙම ගියොත් අපි කරන කිසිම වැඩකින් වැඩක් වෙන්නෑනෙ😢🙄
@manofthegraphic
@manofthegraphic 24 күн бұрын
job thiyei pattama cheep widiyata podi ganak deela shramaya ganne issarahata ..risk ek wadi job ithuru wei ..design field ektnm saratama wadinwa..commercial photography, modeling walata kela wei
@dinulperera
@dinulperera 26 күн бұрын
nice thumbnail and content🌎
@FPS_Clips_
@FPS_Clips_ Ай бұрын
Intel 13th 14th eke microcode update eka gena video ekak gennako
@tharusha7606
@tharusha7606 Ай бұрын
බය බය කරගමු යාලු 😅❤️
@drn_d_a_s_s_a
@drn_d_a_s_s_a Ай бұрын
Voice over එකක් කරන්න හොද AI එකක් suggest කරන්නකො. (paid or free)
@mZz99543
@mZz99543 Ай бұрын
11labs
@raveenyasas2837
@raveenyasas2837 Ай бұрын
First Comment 👍🏻💖
@pasinduharshan693
@pasinduharshan693 Ай бұрын
aniwaryenma wadagath
@dulakshabandara7770
@dulakshabandara7770 Ай бұрын
FIRST COMMENT
@dasunpriyalal4195
@dasunpriyalal4195 Ай бұрын
Ayye දැනට තියෙන හොදම laptop eka mokadda
@modernlife4388
@modernlife4388 24 күн бұрын
api evarai ayye
@dinithats9543
@dinithats9543 Ай бұрын
Malumawa jayawewa kiyann nadd ?
@natheeshan.r3985
@natheeshan.r3985 Ай бұрын
mini itx pc build ekak krnna brother
@MyFavMoiveClips-tg7yc
@MyFavMoiveClips-tg7yc Ай бұрын
මොන job එක නැති උනත් Cooking නම් නැති වෙන්නෙ නෑ......... Chef 🧑‍🍳♥️
@Omikawickramasuriya5769
@Omikawickramasuriya5769 Ай бұрын
අනාගතයේ robots chef ලා ඉඳීවි ✅💯
@top1000gadgets
@top1000gadgets Ай бұрын
@@Omikawickramasuriya5769 doctorslata pawa enwa oka
@sakishashahen2951
@sakishashahen2951 Ай бұрын
ඒකටත් මැශින් හදලා තියෙන්නේ .. අපි කැමති කෑම එකයි , කෑම එකට ඕන දේවල් ටික මැශින් එකට දාන්න විතරයි තියෙන්නේ ..... ඊටපස්සෙ මැශින් එකම කෑම එක හදනවා😢
@MGrapix.
@MGrapix. Ай бұрын
Salli dunnama apita one kama eka Dena machine dantmat Japan vala ona thram thiynw. Habay bayawenna epa lankawat owa eddi thawa awrudu 10k witra yai😅
@tharushanisal5368
@tharushanisal5368 24 күн бұрын
​@@MGrapix.Nana oya varadi 10 nemeyi 50k yanava😂
@charitha_bandara
@charitha_bandara Ай бұрын
👌✌👍
@wishwaesa3042
@wishwaesa3042 Ай бұрын
Ela❤🎉
@gavishkasamaranayake
@gavishkasamaranayake Ай бұрын
🖤
@NalakaHiranya66
@NalakaHiranya66 23 күн бұрын
👍
@akashpasindu9270
@akashpasindu9270 Ай бұрын
UDARAYI
@AIpha490
@AIpha490 Ай бұрын
Ai🎮
@santa7750
@santa7750 Ай бұрын
Ai robot managaement-supervicer
@santa7750
@santa7750 Ай бұрын
ඉතින් ai robot කෙනෙක් වැඩට යවන්න
@hansakasachibandara2695
@hansakasachibandara2695 Ай бұрын
thank you for your guidance!
@rawindulakshan5002
@rawindulakshan5002 Ай бұрын
what the hell Ai.wow😱😮
@Education4life-1st
@Education4life-1st Ай бұрын
99% k me de wenna hakiyaa thino 🙂
@freeguy18
@freeguy18 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lasith_chandrasiri
@lasith_chandrasiri Ай бұрын
🥲💔
@nimna_bro_
@nimna_bro_ Ай бұрын
AI
@SACHI_SL
@SACHI_SL Ай бұрын
...❤❤❤...
@DhanithaDulminaH.G
@DhanithaDulminaH.G Ай бұрын
ado api podi kale balapu film aththa wegena eno wage
@solidzonewavestation
@solidzonewavestation 23 күн бұрын
අනිවා ජොබ් නැති වෙනවා. දැන් සිංදු කියන්නෙත් AI
@kasun-chathuranga
@kasun-chathuranga Ай бұрын
අපි හිතමු දැන් නිව්ස් කියන එකත් සම්පූර්ණ AI වලින් replace වුනා කියල, එතකොට මිනිස්සු AI එකක් දිහා බලන් නිව්ස් බලයිද ටික කාලයක් යනකොට. දැනටමත් නිව්ස් බලන්නෙ නැති එකේ😅. එතකොට දැනට නිව්ස් කියනව කියන කන්සෙප්ට් එක නැතිවෙලා යයි. මුලදි අලුත් නිසා බලයි. පස්සෙ නැතිවෙයි.
@pcguidelk
@pcguidelk Ай бұрын
දැනටමතූ බලන්නෙ නැත්නම් මේ වගේ එකකින් තව වියදම අඩු කරන්න පුළුවන්. බලන කෙනාට වෙනසක් දැනෙන්නෙ නැතිවෙයි.
@kasun-chathuranga
@kasun-chathuranga Ай бұрын
@@pcguidelk ඔව් ඉස්සරහට news වල visual mode එකක් අවශ්‍ය නැති වෙයි. එහෙම වුනොත් Ads පෙන්නන එක වැඩක් නැති වෙනව.
@malith_dahanayaka
@malith_dahanayaka Ай бұрын
AI නිසා industries වලට මෙච්චර ලොකු Effect එකක් වෙනවා කියලා දැන දැනත් Ai එකක් මෙච්චර boost කරන්නෙ මොන අරමුනකටද කියලා හිතාගන්න අමාරුයි. මිනිස්සුන්ගෙ පහසුවටනම් Ai එකක් එන්නෙ, ඒකෙන් ලෝකෙම තියන Job industry මිනිස්සුන්ට අභියෝගයක් වෙනවනම් මිනිස්සුන්ට ඇතිවන පහසුවක් නැනෙ. අනිත් එක It industry එක උනත් 85%-90% Cover වෙනවා කියන්නෙ ඉතුරු Jobs වලට traffic එකත් උපරිමයි.මිනිස්සුන්ගෙ job නැති වෙන එකටත් Solution එකක් දෙන්න පුලුවන්නම් Ai එකක් boost කරන එක මාරම වටිනවා. හැබැයි එ jobs පැත්ත විතරයි. භයානකම පැත්ත military , virus වගේ ඒවා. ඔය හදපු එක robot කෙනෙක්ට උනත් virus එකක් install කරන්න පුලුවන් උනොත් එදයින් පස්සෙ එ robot ගෙදර වැඩ කරලා ඉවරයි 💀. මං එ කිවුවෙ Ai ගැන මට අනාගතෙ පේන විදිය 😅 මන්නම් ඇත්තටම Ai concept ගැන මාරම බයෙන් ඉන්නෙ 😅👀🙌
@daysofdilan
@daysofdilan Ай бұрын
that's true brother ☠
@slnoobhacker4903
@slnoobhacker4903 Ай бұрын
නෑ BRO.....අපි තාම AI වලට ADAPT වෙලා නෑ..... ඒකයී අවුල...COMPUTER ආවා කියලා TYPE WRITERS ලා නැති උනේ නෑ....ඒවා වඩාත් IMPROVE උනා....සමහර JOBS නැති උනා.....ඒත් අනිත් පැත්ත සුවිශාල IT INDUSTRY එකට ලෝකේ විවෘත උනා..... ඉතින් මේකත් ඒ වගේ..... MACHINE LEARNING DEEP LEARNING AND NEURAL NETWORK වගේ SIDES වලට අලුත් JOBS එකතුවෙයී..... එතකොට අපි දැනට හිතන්නෙවත් නැටි JOB FIELDS ඇටි වෙයී......
@malith_dahanayaka
@malith_dahanayaka Ай бұрын
@@slnoobhacker4903 ඇත්ත BRO ❣
@udara2023
@udara2023 27 күн бұрын
@malith_dahanayaka "Ai එකක් මෙච්චර boost කරන්නෙ මොන අරමුනකටද කියලා හිතාගන්න අමාරුයි" lokaya inne aseemanthika lesa techonlogy eka hoyagena yana gamanaka bro AI wala unath yanna puluwn hini peththatama gihin thami nawathinne bro balannako isaarahata
@KavinduTechnical
@KavinduTechnical Ай бұрын
😒🤍
@Supun.
@Supun. Ай бұрын
👍
8 Monitor Setup Build - Pro Workstation - Nanotek
38:38
pcguide lk
Рет қаралды 1,4 М.
iPhone 16 - New Features Explained
21:38
pcguide lk
Рет қаралды 10 М.
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 13 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 574 М.
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 3,5 М.
🎬 ද Family ප්ලෑන්   : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
23:32
ONLINE UPS Systems Explained - Prolink Range - Sala Enterprises
19:25
PC health Monitor Tool - HW Monitor
12:15
pcguide lk
Рет қаралды 14 М.