First BBQ at our home # all enjoyed !!!

  Рет қаралды 75,199

Wasthu & Menika Family

Wasthu & Menika Family

Күн бұрын

It’s first time for every thing . It was our first bbq at our new home . Wonderful experience to all of us . Hope you all so enjoyed. Love you all . Wastu&menika family . Humble is the symbol.

Пікірлер: 596
@Dewmi_Rashmi
@Dewmi_Rashmi 9 ай бұрын
මම අවුරුදු 18ක ගෑනු ළමයෙක්. ඇත්තටම මමන්දැකපු හරි ලස්සන පවුලක් ඔයාලගෙ පව්ල. අපේ ගෙදර නම් කවදාවත් ඔහොම හැමෝම එකමුතුව ඉදලා නෑ මතක ඇති කාලෙක. එක එක ප්‍රශ්න. ඒවා කියන්න ඕනෙ නෑනෙ ඉතින්. ඒ අතින් ඔයාලගෙ වීඩියෝ බලලා මම සතුටු වෙනවා මේ වගේ ලස්සන පවුල් මේ ලෝකෙ තියනවනෙ කියලා. මාත් හරි කැමතී මේ වගේ පවුලකට හැමෝම එකතු වෙලා ඉන්න සමගියෙන් ඉන්න සතුටින් ඉන්න පව්ලකට. මොනවා කරන්නද ඉතින් ලැබිලා තියෙන දේ බාරගෙන ඉන්න ඕනනෙ. නංගී මල්ලිලා දෙන්නයි හරි වාසනාවන්තයි මේ වගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලබන්න. මට හරිම සතුටුයි ඔයාලා දිහා බලන් ඉද්දි. කතාබහ කරන විදිහ උනත් හරි ලස්සනයි අහන් ඉන්න ආස හිතෙනවා. දෙවියො හැමදාම ආරක්ෂා කරන්න ඕන්‍ර ඔයාලව. මේ දේ හැමදාම මම ඔයාලගෙ වීඩියෝ බලන ගමන් හිතනවා වුනාට කවදාවත් මෙහෙම කියන්න හිතුණේ නෑ. නිකන් comment එකක් දානවා. ඒත් අද aunty ට වෙලා තියන දේ ගැන කියද්දි මගෙ අම්මට වුණා වගේ දැනුණා. මේක කවුරුහරි කියවද්දි හිතෙයි පිස්සු කියලා. ඒත් මට හිතෙන දේ මම කියන්නෙ. මේ වගේ සතුටින් ඉන්න අයට එහෙම කුහක දේවල් කරන අයට කවදාවත් හරියන්නේ නෑ. කොයිම විදිහකට හරි ඒවා පටිසන් දෙනවා. ඒවා ඉතින් ස්වාභාවදර්මයේ හැටි. මොන දේ වුනත් ඔයාලා සතුටින් ඉන්න ඕනෙ. ඔයාලා සතුටින් ඉන්න දිහා බලාගෙන මාත් සතුටු වෙනවා. මම හරි ආදරෙයි ඔයාලගේ පවුලට♥️ හැමදාම සතුටින් ඉන්න Aunty , Uncle නංගී මල්ලිලා💖 ඔයාලා ගොඩක් ලස්සන හිත් තියන හරි ලස්සන මිනිස්සු. මේ වගේ මිනිස්සු නිසා දුකින් ඉන්න අපිත් සතුටු වෙනවා. කෙනෙක්ගෙ හිතක් සතුටු කරන එකම හරි ලොකු පිනක්. uncle කියද්දි මේ හැමදේම කරලා ළමයින්ව සතුටින් තියන්න තමයි ඔනෙ කියලා ඒක මාර විදිහට හිතට දැනුනා. ඇයි අපේ තාත්තට එහෙම හිතන්න බැරි කියලා හිතුණා. මේ ඔක්කොම ඔයාලා කියවයිද නැද්ද කියලා නම් දන්නේ නෑ. ඒත් කවදාවත් ඔයාලා වැටෙන්න එපා. වීඩියෝ දාන එක නවත්තන්නත් එපා. මම හරි ආදරෙයි ඔයාලට♥️🫶 බුදු සරණයි🌹
@ailurophile2004
@ailurophile2004 9 ай бұрын
Same here girl ❤
@gameon6202
@gameon6202 9 ай бұрын
ඔයාගේ ජේවිතේ ප්‍රශ්න අහල හරින දුකයි. ඔයාට තාම 18 කිව්වම ඊටත් වඩා දුජයි. පුලුවන් තරම් ඒ ප්‍රශ්න ගැන නොහිතා ඉන්න. ඒක අමාරුයි තමයි . ඉගනීම හොදින්න්ම කර ගන්න .කලබල තීරන නම් ගන්න එපා. ඉගනීමෙම්ම තමා ඔයාට ඔතනින් අයි වෙන්න පුලුවන්. මුදල් තියන අයටත්, නැයති අයටත් , විදේශිකයන්ටත් ඔයා ගේ වගේ ඔරශ්න තියනවා. වැඩිය compare කටන්නත් එපා. හරි අය්ගෙන් උද්ව්ව් ගන්න , ප්‍රශ්න කියන්න මැලි වෙන්න එපා. සතුට පිරුනු සුබ අනාගතයක්. ❤️
@WasthuandMenika
@WasthuandMenika 8 ай бұрын
දුවගේ masege එක කියේව්වා. තමන් තමයි තාමාව හදාගන්න ඕනි , masege එක කියවපුවාම තේරෙනවා දුවට ලොකු ගමනක් යන්න පුඑවන් . ලස්සන පවුලක් දවසක ලැබේවි. මොන ප්‍රෂ්න ආවත් හිනාවේලා විසදුම හොයාගෙන ඉදිරියටම යන්න ❤❤❤❤
@Dewmi_Rashmi
@Dewmi_Rashmi 8 ай бұрын
@@gameon6202 ♥️
@Dewmi_Rashmi
@Dewmi_Rashmi 8 ай бұрын
@@WasthuandMenika ♥️🥹
@shnzenal7626
@shnzenal7626 12 күн бұрын
බනින කෙනාට සතුටින්ම උත්තර දීපු විදිය දැකලා තවත් ආදරේ හිතුනා ඔයාලට❤❤
@WasthuandMenika
@WasthuandMenika 10 күн бұрын
❤️❤️
@imeshamalindi1115
@imeshamalindi1115 9 ай бұрын
අපේ ලස්සන අක්කා 😘😘😘 එහෙම තමයි මිනිස්සු ලස්සනට ජීවත් වෙද්දී සමහර කුහක මිනිස්සු ඉන්නවා ඒවා දිහා බලාගෙන සතුටු වෙන්න බැරි 😒 අනේ අක්කේ අය්යේ අපි හරි ආදරෙන් ඔයාලාගේ video බලන්නේ🥰😘බුදුසරණයි පවුලටම ❤
@samanthidweerasinghe2251
@samanthidweerasinghe2251 9 ай бұрын
නියමයි bro ඔයාගෙ උත්තරය😂😂අපෙ මිනිස්සු හොදටම දන්නෙ අනිත් මිනිසුන්ට ඉරිසිය කරන්න😂ජය වෙවා කැනඩාවෙ සිට අත්දැකිමෙන්😊
@muthuperera4454
@muthuperera4454 9 ай бұрын
මම ඔස්ට්‍රේලියාව ඉදන් මේක බලන්න.මම කවදක හරි ඔයාලව බලන්න එනවා. Lovely family ❤
@thisu1976
@thisu1976 9 ай бұрын
ශ්‍රීමාල් අයියගෙ උත්තරේ සැර වැඩිද මන්දා ඒ මනුස්සයට bbq දාං කනවා කියපු එක😂...ඵල ඇති රුකටනෙ ගල් ගහන්නේ...මම නම් පුදුම ආසාවකින් ඔයාලගෙ videos බලන්නෙ...මම තාම පරණ ඒවත් බලනව අනේ ඒ තරම් ආදරණීය පවුලක් ඔයාලා...අක්කා ඔයා ඕවා හිතන්නෙපා අපි ආදරෙයිනේ ඔයාලා හැමෝටම❤ අක්කගෙ dimples වලට ආස set එකකුත් videos බලනවා කියලා අමතක කරන්නෙපෝ 🥺❤️💐
@NalindikajayathriMudalige
@NalindikajayathriMudalige 9 ай бұрын
ඔයා කිවුව දේ හරියටම හරි අපේ රටේ ඉන්න හුගක් අය කරන්නෙ ඔයවගේ දෙකයි පනහේ වැඩ තමා .. මනුස්සයෙක් හොදින් ඉන්නවට අකමැති අය . .ඔය දෙන්නට වාසනාවන්ත අනාගතයක් ...ආදරෙයි ඔයාගේ පවුලේ සියලු දෙනාට❤❤❤
@MadushaniJayasooriya
@MadushaniJayasooriya 8 ай бұрын
අක්කව දැක්කම සින්දුවක් මතක් උනා.🎶 කම්මුල වලක් ගැසේවී.... දුටුවන් වශී කරාවී.... අඩුවක් නැතේ ප්‍රියාවී.... නුබමයි සුරන්ගනාවී.....❤
@WasthuandMenika
@WasthuandMenika 8 ай бұрын
❤️
@NirashaGimhani-q5b
@NirashaGimhani-q5b 9 ай бұрын
නංගි මල්ලි ඔයාලාගේ සතුට සැනසීම දකින්න බැරි කාලකන්නියෙක් වෙනුවෙන් ඔයාලගේ වටිනා කාලය නාස්ති කරන්න එපා....අපි ඔයාලට පන ඇරලා ආදරෙයි❤️❤️❤️❤️❤️❤️
@BGroup-qp2lx
@BGroup-qp2lx 9 ай бұрын
ඊරිසියාව,ක්‍රොදය හිත තුල බලවත්ව තියෙන මිනිස්සු සර්පයෝ වගේ පස්සෙන් එනවා.පරිස්සමෙන් අක්කා ,අයියා.එහෙම මිනිස්සු දෙව්දත්තලා වගේ ආත්ම ගනනි වෛරි චෙතනාවෙන් පස්සෙන් එනවා.😢❤❤❤
@Lkaimf
@Lkaimf 8 ай бұрын
ලංකාවේ මිනිස්සු කොහෙත් එහෙමයි අක්කී..තමන්ට ජීවත් වෙන්න ලස්සන ලෝකයක් නැති වෙනකොට වැඩිපුර අය ජීවත් වෙන්නේ අනුන්ගේ ලෝකවල,😂😂 මැරිල යන්නෙත් අනුන් ගැන හිත හිත..පවු ඒ වගේ අයට අනුකම්පා කරන්න...love from Italy
@LifeWithMiracles2828
@LifeWithMiracles2828 8 ай бұрын
මිනිස්සු එහෙම තමා.. ඔයාලා හැමදාම සතුටින් ඉන්න මේ වගේ.. කොච්චර දේවල් කිව්වත් කරත්, ඒ කියන මිනිස්සුන්ට දවසක ඇති වෙයි.. මිනිස්සු අපිට මොනාහරි නොකියනවනම් තමා පුදුමේ.. හැමදාම සතුටින් ඉන්න... අක්කගේ මූණ හැමවෙලාවෙම හිනාවෙන් පිරිලා හරි ආසා හිතෙනවා බලන් ඉන්න.. බුදු සරණයි ❤️😍
@needrar.n.mperera9517
@needrar.n.mperera9517 5 ай бұрын
Such a sweet and honourable wife. Mother and a lovable humanbeing. Feel so sad and disheartened to hear about your bad experience. You are such a committed and a loving husband, loving father May the good lord bless you, guide you and keep you safe from all harm in life.
@ramanikaluarachchi4285
@ramanikaluarachchi4285 8 ай бұрын
හරිම ලස්සන family එකක් නේ...දුර ඈත රටකට වෙලා පොඩි පැටව් තුන්දෙනාත් හදාගෙන පාඩුවෙ ඉන්න අයනේ. ලස්සනට ඉන්න මිනිසුන්ට ඊර්ෂ්‍යා කරණවට වඩා හොඳ නැද්ද අර පැට්ටන්ගේ හුරතලේ බැලුව නම්.... video එක පටන් ගන්න කොට හරිම ආසයි.අවසානයේ අපි අදට සමුගන්නවා කියනකොට දුකයි. දැක නැතත් පුද්ගලිකව හදුන්නනේ නැතත් , හරිම ආදරණීයයි ඒ family එකම...ඔබ සැමට සම්මා සම්බුදු සරණයි ....
@beautifulworld254
@beautifulworld254 8 ай бұрын
ඉරිසියා කරන්නේ ළඟම ඉන්න අය ...ගමේ මිනිස්සු නැතිනම් හිනා වෙලා අපිත් එක්ක කතා කරන අයමයි . අඳුරන්නේ නැති මිනිස්සුන්ට අපිත් එක්ක ගේමක් නැහැ . ඒ නිසා පරිස්සමින් ... ඔයාලගේ ගමන ඔයාල යන්න ... පිච්චෙන මිනිස්සු පිච්චි පිච්චි ඉඳි . ලෝකේ කොතනත් මේ විදිහයි . සතුටු වෙන්න ... මඩ ගහන්නේ ඔයාල ලස්සනට ඉන්න නිසා .... හරිම ආදර්ශවත් පවුලක් . මන් ඔයාලගේ video බලන්නේ මගේ චූටි දුවත් එක්ක ... බොරු ෂෝ නෑ ...අපි ඔයාලත් එක්ක ඉන්නවා හැමදාම .. අපිත් UK වල හිටපු නිසා ඔයාලගේ video අපිට හරිම පුරුදු බවක් දැනෙනවා . Love u all ❤
@SajeewaUdayangani-y3o
@SajeewaUdayangani-y3o 9 ай бұрын
පවුලේ හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා .ලස්සන තැන් පෙන්නනවාට,පොළො වේ පය ගහලා ඉන්න විදිහ කියලා දෙනවාට ස්තූතියි. ඔයාලා හරිම ආදරණීය යයි. බුදු සරණයි .
@rupanisuchithra6630
@rupanisuchithra6630 9 ай бұрын
මම ගොඩක් ආදරය කරන පවුලක් පුතා දුව ඔයාලගේ පවුල. අනික ඔයාලා UK හිටියත් ලංකීකයන් ලෙස දෙපයින් හිටගෙන ඉන්න ආදර්ශමත් පවුලක්. අපේ ලාංකිකයන් යනු කාට හෝ නපුරක් කර හිනාවෙන්න දගලන සත්ව කොට්ඨාශයක්. ඔයාල සැමට ජයෙන් ජය... බුදු සරණයි 🙏🙏 🙏🙏🙏🇱🇰💗💗💗💗💗🇱🇰
@devikaranasinghe6968
@devikaranasinghe6968 9 ай бұрын
උදේ පාන්දර නැගිට්ට ගමන්ම බැලුවේ වීඩියෝ එක දාලද කියලා. හරිම සතුටකින් තමයි බලන්නෙ .ඔයාලා දෙන්න ඉන්න විදියට මට නම් හරිම අාසයි. ඔය වගේ අපත මිනිස්සු කොතනත් ඉන්නවා. හිටපු ගමන් මතුවෙලා තමන්ගෙ කාලකන්නි ගති පෙන්නනවා. ඔයාලා ඔයාලගෙ ලස්සන ගමන යන්න. අපේ ආදරයත් අාශිර්වාදයත් හැමදාමත් ඔය ලස්සන පවුලේ දියුණුව වෙනුවෙන් තියෙනවා .ආදරෙයි .❤️❤️❤️❤️❤️💐💐💐💐💐
@Monarch9432
@Monarch9432 9 ай бұрын
ලස්සනයි හැමොටම බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️
@සප්තරිශි
@සප්තරිශි 9 ай бұрын
අනේ ඕවා ගනන් එපා. ඔය වගේ කුහක මිනිස්සු ඉන්නවා ඔයාලා ගෙ ලස්සන ජීවිතේ බලාගෙන ඉන්න බැරි. ඔයාලා දෙන්න ගෙ family life එක ගොඩක් ලස්සනයි. සසරේ එකට පතා ගෙන ආපු ලස්සන දරුවෝ ඉන්න වාසනාවන්ත දෙන්නෙක්. ආදරෙයි ගොඩක් මුළු family එකට 🙏💐💜🥰🤗😍🤩
@ThanujaKarannagoda-e5n
@ThanujaKarannagoda-e5n 9 ай бұрын
අපේ රට අද මේ වගේ අවාසනාවන්ත තැනක තියෙන්නේ ත් තව කෙනෙකු ගේ ජිව්තේ විදින හැටි බලාගෙන ඉන්න බැරි පහත් මානසික මට්ටමේ ඉන්න අයට . දුවේ,පුතේ ඒ ගල් මල් කරගෙන ජිව්තේ දිනන්නට ශක්තිය නොඅඩුව ලැබේවා තෙරැවන් සරනයි ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️❤️
@champapushpani4205
@champapushpani4205 9 ай бұрын
අනේ..මානසික ලෙඩ්ඩු කරන වැඩ ගනන් ගන්න එපා ඔයාලා මුණ නොගැහුනත් ඒ ගෙවන ජීවිතේ තියෙන අව්‍යාජ වව අපට නම් දැනෙනවා...ඒ ඉතිං අපේ හිතේ නෑ ඔය කුහකකම්..ආදරේ විතරයි ..🥰🥰🥰🥰සතුටින් ඉන්න හැමදාම ..🥰🥰
@AnushaRanathunga-zi8rt
@AnushaRanathunga-zi8rt 9 ай бұрын
ඔන්න උදෙන්ම ඔයාලගේ වීඩිඕ එක බැලුවා අපේ මිනිස්සු හරිම විවිදාකාර මිනිස්සු ඉන්නේ ඕවා හිර්හට ගන්බ එපා නන්ගි මල්ලි ඔයලගේ ගමන ඔයාලා යන්න තෙරුවන් සරනටි පස් දෙනාටම ආදරෙයි
@RoseSn6758
@RoseSn6758 9 ай бұрын
මිනිස්සු කැමති නැ එයාලට වඩා හොදින් සතුටින් දියුණුවෙලා කාටවත් කරදරයක් නැතුව ඉන්නවට.අක්කා,අයියා නියමයි,ඔයාලට නොදැනෙන බව කෙලින්ම කිව්වට.මිනිස්සු උත්සාහ කරනව වට්ටන්න.තමන් වටේ ඉන්න මිනිස්සු ඉදියි හැමදාමත්.ඉන්න බැරි මිනිස්සු තමා ඔය විකාර කරන්නේ.ඒත් මිනිස්සු හරි කුහකයි,ඒ නිසා කල්පනාවෙන් පරිස්සමෙන් ලස්සන ගමන යන්න.හැමදෙනාටම සුපිරි අනාගතයක් තවත් ලැබේවා.👨‍👩‍👦‍👦💕
@sureshthusitha7586
@sureshthusitha7586 8 ай бұрын
මඩ ගහනවා කියන්නෙ අක්කියෝ ඔයාලා ගොඩාක් සාර්තකයි කියන එක😊😊😊😊ඔය දෙන්නගෙ තියෙන ආදරණීය බව එකමුතුකම දකිද්දි හරි ආස හිතෙනවා❤❤4න් එක අතට ගත්ත ගමන් බලන්නෙ ඔයාලා වීඩියෝ දාලද කියලා👀👀ආදරෙයි අක්කි අයියා සතුටින් ඉන්න❤❤❤❤❤බුදුසරනයි
@vindiv7024
@vindiv7024 9 ай бұрын
Oh...appreciate your strong reactions aiya😂...💪 happy to see forever humble family.Dont care about jealousy ppl ☸️🤞🧿 stay safe.tc.bs
@බස්පිස්සෝ-ප4ඹ
@බස්පිස්සෝ-ප4ඹ 9 ай бұрын
මන් දැකපු ෆැමිලි වීඩියෝ දාන අයගෙන් සෑබෑම පවුල් හැගීමක් දැක්කේ ඔයාලගෙන්..ඔයාලා හරිම නිහතමානීව මේක කරනවා...තෙරුවන් සරණයි..❤
@bimalalwis1371
@bimalalwis1371 9 ай бұрын
ඉරිදා දවස අපි පටන් ගන්නේ උදේ කෑම එකත් හදාගෙන ඔයාලගේ වීඩියෝ එක බලන ගමන්. කවුරු මොනවා කිව්වත් කවුරු මඩ ගැහුවා ලස්සන සුන්දර හිත හොඳ පැමිලි එකක්. අපිට හැමදාම කමෙන්ට් දාන්න බැරිවුනත් ඉරිදා දවස පටන් ගන්නේ එයාලගේ වීඩියෝ බලලා. අපි වීඩියෝ බලලා අවසානය කියන්නේ දිනෙන් දින දියුණු වෙන්න ඕන කියලා. අපි ඉන්නේ ඩුබායි ඉතිං අපි ඔයාලගේ වීඩියෝ බලලා ගොඩක් සතුටු වෙනවා ජීවිතයට ඕන කරන දේවල් ඔයාලගේ වීඩියෝ වලින් අපි ගන්නවා කවුද සමාජයට වැරදි යමක් කිසිම දිනක ඔයාලා දීලා නැහැ. කිසිම කෙනෙක් ගහන මඩ වලට ඔයාලව වට්ටන්න බෑ. අපි ආදරයෙන් බලන වීඩියෝ අපිට හැමදාම දෙන්න. ඔයාලගේ පවුලටම සුභ පතනවා. හදවතින්ම දිනෙන් දින දියුණු වේවා පවුලේ සියලු දෙනාටම බුදු සරණයි 🙏💖❤😊
@pradeepapradeepa9874
@pradeepapradeepa9874 9 ай бұрын
හොදින් ඉන්න කොට බලාගෙන ඉන්න බැරි අය ඉන්නවනෙ.අපෙ අක්කෙ ඔවා ගනන් ගන්න එපා.හැමදාම හොදින් සතුටින් අදරෙන් ඉන්න ❤❤❤❤
@anuthennakoon4754
@anuthennakoon4754 8 ай бұрын
කවුද යකූ ඒ.. අනිවාරේන් මානසික ලෙඩෙක්.. ඔහොම මිනිස්සුන්ට ඇති දෙයක් නෑ.. හැම අතින්ම හිස් මිනිස්සු.. ඇත්තටම මං ගොඩක් සතුටින් බලන්නේ ඔයාලගේ වීඩියෝ.. බලලා තියෙන වීඩියෝ ගාන අනුව මං දන්නවා ඔයාලා මොන වගේ අයද කියලා.. ඔයාලා වගේ අයටත් එහෙම කියනවා නම් අනිවාරේන් මානසික ප්‍රශ්නයක්.. මාත් ඔයාගේ Instagram එකේ ඉන්නවා..❤️ හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න.. අයියා කියපු කතාව මරු 👌.. හැමදාම ආදරෙන් හිනා වෙලා ඉන්න අක්කේ..මං පුදුම විදිහට ආසයි ඔයාට..😍 ඒ වගේම ආදරෙයි..😘😘 හිනාවට ගොඩක් ආසයි..මාරම ලස්සනයි ඔයාගේ හිනාව..🖤 හැමදාම හිනා වෙලා සතුටින් අයියා එක්ක බබාලා 3එක්ක ඉන්න ලැබෙන්න ඕනි.. ආදරෙයි අක්කේ..😍😍❤️❤️
@udithdemel4023
@udithdemel4023 8 ай бұрын
සරුසා වගා බිම් සොයා වන අලියො ඇතින්නියො ඒනවා කියන්නේ , සරුසාර නිසයි . Don't Give Up ❤️❤️👌 We love your Family 🇱🇰 KZbin cool family is your .
@WasthuandMenika
@WasthuandMenika 8 ай бұрын
❤️
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw 9 ай бұрын
Aiyo.. Wasthu and Manika.. please don't waste your time on other people's dirty comments.. just ignore.. and continue with your family being priority.. blessings to you all. Beautiful to see the family getting together.. love to see more videos... Thank you so much... Take care and stay safe. Oh ... The BBQ was tempting.. 😋
@manojmadusanka5352
@manojmadusanka5352 9 ай бұрын
මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුලුවන් .ඒත් තමන් ගැන හරියටම දන්නෙ තමන් විතරයි .ඒ නිසා එයාල කියන දේවල් ගනන් ගන්න එපා.මොකද ,අපේ ජීවිතේ නියම චරිතය අපිමයි ....අයියලාගෙ videos හැමදාම ආසාවෙන් බලනවා .ඒත් කවදාවත් comment එකක් දාල නෑ.ඒත් මට හිතුන අද comment එකක් දාන්න ඕනෙ කියලා . කතා හදන උන් සේරම බෝසත් අය නෙවෙයි .ඒ නිසා අනිත් කුහක මිනිස්සු කියන කතා අක්ක ගනන් ගන්න එපා... ඔයාල හැමෝටම බුදුසරනයි .🙏🙏💕💕💕 (මම සිතූ විතානගේ )
@shammifernando1607
@shammifernando1607 9 ай бұрын
වෙන මොකුත් නෙවෙයි.අක්කත් එක්ක තියෙන පැහැදිලි ඊර්ෂ්‍යාව.😂 ගනන් ගන්න එපා...පව් කියලා තමයි එහෙම කාලේකන මිනිස්සුන්ට කියන්න තියෙන්නේ..ඔයාලා දෙන්නා ලස්සනට ඉන්නවා බලන් ඉන්න බැරිකම..හොදම රිටන් එක තමයි ඔයාලා පස් දෙනාම වෙනදටත් වඩා ලස්සනට,සතුටින් ඉන්න එක❤❤❤ජය වේවා අය්යේ අක්කේ....❤
@pemawathiperera1220
@pemawathiperera1220 9 ай бұрын
මම ඉතාලිවල ඉදන් නොවරදවාම බලනවා ඔයාලට මම හදවතින්ම ❤ ආදරෙයි පුතා දුවටයි දරුවන්ටයි බුදුසරණයි 🙏❤❤❤❤❤💐
@chandanisamaraweera7827
@chandanisamaraweera7827 3 ай бұрын
Ada thamai oyalage videos balanna patan gaththe. Hari lassanai. Podi aya saha lassana amma saha open heart thiyena thaththa nisa.
@Sandhu-26-i7t
@Sandhu-26-i7t 9 ай бұрын
😘The most beautiful & lovely family I have ever seen❤❤❤.GOD BLESS YOU ALL!!!😘
@liveinyourdream8022
@liveinyourdream8022 9 ай бұрын
කොච්චර දුරක හිටියත් දැන් ඔයාලා අපේම පවුලේ අය වගේ අපිට ලංවෙලා ඉවරයි. පොඩි තුන්දෙනාගේ කෝලම් චූටි කාලේ ඉඳන්ම බලාගෙන, එයාලව ඔයාලා දෙන්නා එකතුවෙලා හරි ලස්සනට ලොකුමහත් කරනවා බලන් ඉන්නේ අපිත් හරිම ආදරෙන්. විශේෂයෙන්ම නංගි, ගෙදර වැඩ හැම එකක්ම ලස්සනට manage කරන්, පිළිවෙලට ඉන්න විදිය බලන්නත් ආසයි. ගොඩක් දේවල් තියනවා අපිටත් ඔයාලගෙන් ඉගෙනගන්න. ඔය කොන්ද පන නැති ඉරිසියාකාරයෝ ගහන මඩ ගැන හිතලා දුක්‌ වෙන්න එපා. ඔයාලා හරිම වාසනාවන්ත ලස්සනම ලස්සන family එකක්. Be strong and be happy always! Love you so much 🥰
@yasmingomesz7161
@yasmingomesz7161 9 ай бұрын
Great response to trouble makers!!! You'll are a wonderful family, stay blessed 😍
@nuwanthissa6972
@nuwanthissa6972 8 ай бұрын
මචන් උබලා දෙන්නම සතුටු වෙයල්ලා .උබලට කවුරු හරි ඉර්ශයා කරනවා කියන්නෙ. උබලා මිනිසුන්ට දැනෙන්න හොද දෙයක් කරා කියන එක තමා එකෙන් පැහැදිලි වෙන්නෙ ....happy wife happy life bro .....good luck ❤❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 9 ай бұрын
ලස්සන ආදරනීය පුංචි කැදැල්ලට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .ආදරෙයී ගොඩාක් .❤❤..ලස්සනයි අද වීඩියෝ එකත් .ගොඩාක් ආසාවෙන් බැලුවා .බොහෝම ස්තූතියී ඔයාලා සියලුම දෙනාට .
@harshanikamalalochani5581
@harshanikamalalochani5581 8 ай бұрын
අක්කා හරිම ලස්සන යි.ඉරිසියා කරන මිනිස්සු තමයි ඔය වගේ කරන්නෙ.lovely family 💖💖💖.මම හරිම කැමති family එකක්.
@jayanthiwijesuriya9248
@jayanthiwijesuriya9248 9 ай бұрын
හොදම උත්තරයක් ලැබුන මං හිතන්නෙ ඒ වැඩේ කරපු කෙනාට. ලස්සනට ජීවත්වෙන අයව ලස්සනට දකින්න පුරුදු වෙන්න
@nilupamakulasekera419
@nilupamakulasekera419 6 ай бұрын
හරි ම ලස්සන පවුලක්,හැමෝටම බුදු සරණයි,දෙවිපිහිටයි
@anushadharmasena3301
@anushadharmasena3301 9 ай бұрын
Mada gahanne sathutin innawa balanna bri moda minissu ne akki.... aderei oyla hamotama❤❤❤
@ishadinigajanayaka3853
@ishadinigajanayaka3853 9 ай бұрын
සුබ දවසක් ඔයාලටත්😊 මිනිස්සු ටික ටික නැගිටිනකොට ඔය වගේ වැඩ කරන අය ඉන්නවාමයි 😒 අපි ඔයාලට ආදරෙයි💜️ සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අයියේ බුදුසරණයි පස්දෙනාට ම😍
@Ishu_2003-
@Ishu_2003- 9 ай бұрын
ඔයාලා වගේ ලස්සන හදවත් තියන මිනිස්සු දකිනකොට හරි සතුටුඉ. ❤️ ඔයාලා එක්ක කතාකරන්න ගොඩක් ආසයි 😍🙈.
@yashodya6471
@yashodya6471 8 ай бұрын
අනේ අක්කා හරිම සිරියාවන්තව, ලස්සනට බබාලා බලාගෙන ඉන්නවා. අක්කා වගේ ඉවසිලිවන්ත කෙනෙක් වෙන්න මටත් ඕනේ.♥️
@WasthuandMenika
@WasthuandMenika 8 ай бұрын
❤️
@thimashavinukshi5555
@thimashavinukshi5555 9 ай бұрын
From the very beginning I am with your KZbin channel, congratulations100k and happy for you
@six1380
@six1380 9 ай бұрын
මම මගෙ ජීවිතේ.මගෙ හස්බන්ඩ් එක්ක.වැටෙන හැම තැනකදිම .ආදර්ශයක් කර ගන්නෙ අක්කව අයියව.අපි දෙන්නත් පිට රටක තනියම ලොකු කට්ටක් කනවා අනාගතේ ලස්සන කර ගන්න.ඇත්තටම හදවදින්ම ආදරෙයි ඔයාලා හරිම ලස්සන ෆැමිලි එකක්.පල ඇති රුකටනෙ අක්කෙ ගල් ගහන්නේ.හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.තෙරුවන් සරනයි
@PrathibhaVishmini
@PrathibhaVishmini 9 ай бұрын
අක්කි මිනිස්සු කියන කතා ගනන් ගන්න එපා.,අපි ආදරෙයි මේ චුටි පවුලට හැමදාමත්,පරිස්සමෙන් ඉන්න අක්කි,බුදු සරනයි 🙏
@dilshanirupasinghe2350
@dilshanirupasinghe2350 8 ай бұрын
අනේ ඔයාලා දෙන්නා හරි ශෝක් අප්පා. හිතේ තියන හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා වීඩියෝස් බලද්දී. ආදරෙයි❤️🌹
@WasthuandMenika
@WasthuandMenika 8 ай бұрын
❤️❤️
@erangavidanapathirana7777
@erangavidanapathirana7777 9 ай бұрын
Oyala denna eprashneta uththara dipu widiya niyamai, godadenek balana channel ekak widiyata hoda adarshamath prathi uththara dimak, youtube karana anith ayatathmeka hoda adarshayak 👌👍❤️
@rashmimanthriratna3203
@rashmimanthriratna3203 8 ай бұрын
Really love your understanding and the unbreakable bond. Everyone needs this kind of a bond in their life. Love you two so much ❤️ Our blessings are always with you ❤️✨ God bless you akka ayya and babies❤️
@WasthuandMenika
@WasthuandMenika 8 ай бұрын
Thank you ❤️
@herbertlokuge1280
@herbertlokuge1280 9 ай бұрын
ඕව ගණන් ගන්න එපා පුතාල. ඔයාලා පොඩි මිනිස්සු. ඔයා පුතා නියමයි. හොදට දුන්න. මැණික දුව ඕව ගණන් ගන්න එපා හැමදෙනාටම තෙරුවන් සරණයි. සතුටින් ඉන්න.පුතාල හරිම නිහඩ නිහතමානී පව්ලක්. මැණික දුවට ඊරිසිය ඇති එකඊ බුදුසරණයි.
@niorshajayamanna3275
@niorshajayamanna3275 8 ай бұрын
අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓💓💓
@shilasriyatha7232
@shilasriyatha7232 8 ай бұрын
God bless your family very nice your video good luck❤️❤️❤️❤️❤️
@SumanaThilaka-vg8pj
@SumanaThilaka-vg8pj 4 ай бұрын
Niyamai lakshanai budusaranai apita sathutui mama mahiyangana
@ShanakaPerera
@ShanakaPerera 8 ай бұрын
We are also huge fans of you guys…. Love from Adelaide Australia 🇦🇺
@sakunthlaariyadasa2678
@sakunthlaariyadasa2678 9 ай бұрын
Hoda wade minissunt oyaal owa hithnn epa ewa eyaalt thiyeyi eyal blporoththu wena de labenne na hodin inna budusaranyi ❤️❤️❤️
@minukazoysa5081
@minukazoysa5081 8 ай бұрын
ආසාවෙන් බලන ෆැමිලි එකක් බුදුසරණයි සියලු දෙනාට ම. ❤❤
@ruwinithakshila7402
@ruwinithakshila7402 8 ай бұрын
මම හැමදාම videos බලන කෙනෙක් එත් අද තමයි comment එකක් දැම්මේ..හරිම ආස හිතෙන family එකක්..💗💗💗
@HansiNisansala-r8i
@HansiNisansala-r8i 9 ай бұрын
ඇත්තටම ⁣අපරාදෙ අයියා අක්ක ඒ කෙනා ගැන කියන්න ගත්ත වෙලාවෙත් අපිට ඔයාලගෙ බබාලගෙ විස්තර තව ටිකක් vedio එකට add කරන්න තිබුනා අපි ආස ඒව බලන්නනෙ.වැඩකට නැති දේවල් වලට පොඩ්ඩක්වත් කාලෙ වෙන් කරන්න එපා,ඒ කාලෙත් අරන් අපිට තව ලස්සන දේවල් ටිකක් එකතු කරල vedio එකක් දාන්න,බුදුසරණයි ❤🌻
@snowwhite587
@snowwhite587 8 ай бұрын
අයියෝ....අපි නියම ශ්‍රී ලාංකිකයොනේ ඒකයි ඔය ගති .ලිද ඇතුලෙ ඉන්න ගෙම්බො වගේ.කවදා හැදෙයිද දන්නෙ නෑ.ගනන් ගන්න එපා .ඔයාල කරන දේවල් ලස්සනයි ❤❤.සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤
@prabatharathnayake5723
@prabatharathnayake5723 9 ай бұрын
❤😊❤ අර පෝච්චි ලග රෝස පැල දෙකක් හිටෙව්වොත් හොඳයි කියලා හිතෙනවා😊
@Podichandi7218
@Podichandi7218 8 ай бұрын
Mage 500 comment eka, ammoooo meyalage family eka loku.❤😂❤🎉❤😂🎉❤😂❤😂❤ loving family 🍗🥓karala aaaa minihawa kamu kamu. Sure ekata lankawe kuhaka minihek. Badha meda yamu yamu wasthu menika❤❤
@amithsubasinghe2768
@amithsubasinghe2768 8 ай бұрын
මම ඔයාලගේ videos බලන්න ගත්තේ අක්කයී බබාලයි නිසා හරිම ලස්සනට present කරනවා.ඉස්සර මම ඔයාලාගේ videos බැලුවේ ලංකාවේ ඉදං අද මම videos බලන්නේ ඒ එංගලන්තයේ ඉදං.all the best👊❤️
@shakeelamurcott5202
@shakeelamurcott5202 8 ай бұрын
Aneee very loving ❤️ family. Don't worry dear these typical Sri Lankans , keep it up your good work❤
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 9 ай бұрын
Don't worry.. aiya, akka..... God bless you all.👍👍👍👍💕💕💕💯💯💯❤️❤️❤️💐💐💐🇸🇬🇱🇰🌹🌹🥰🥰🥰
@manojaperera5097
@manojaperera5097 9 ай бұрын
අපේ රටේ ඉන්න සමහර කුහක මිනිස්සු ගැන පොඩ්ඩක්වත් ගණන් ගන්න එපා.අපි හැමදාමත් ඔයාලත් එක්ක ඉන්නවා.මම හැමදාම මේ ආදරණීය පවුලට ආශිර්වාද කරනවා.
@UpekshaKaushalya-s6g
@UpekshaKaushalya-s6g 9 ай бұрын
වැඩට යන ගමන් video එකක් දාලා තිබුණු ගමන් දැක්ක හැට්යම බලන්න හිතුනා .මඩ ගහන ඒවා ගනන් ගන්න එපා .ඒ මිනිසු එවා ගේනියයි ඔයාලාගේ ලස්සන family එකට බුදු සරණයි ❤
@sameeramadushani1417
@sameeramadushani1417 9 ай бұрын
මං ආසාවෙන් ඔයාලව බලන්නේ නංගි, මල්ලී...බල්ලෙක් බිරුවට කන්දක් පහත් වෙන්නේ නැහැ වගේ ඔයාලගෙ ගමන ඔයාලා යන්න.ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි....❤❤
@Aruni_Uda3583
@Aruni_Uda3583 8 ай бұрын
Congratulations for 100k.🎉❤Love you all.God bless.❤
@adeesharuwani7847
@adeesharuwani7847 8 ай бұрын
Oylge video eka misa una api family trip eka hinda.dn tmi ඔක්කොම beluvee....oylge paulta vrdak kiynva nm eka e kenage manasika mattma akkii..oya hitha ridda gnna epa...godak aya oylge fam.marma.love...chuti.petw tikai aiyai akkai parissm inna akki hitha ridda gnna epaaaa....❤❤❤❤❤❤❤❤video eka onna miss unta dapu dvase blnna.bari unata onna dn beluva akki,aiya ..❤❤❤❤jesupihitai.budusarani paule.hemotma.petw tikat parissm innaa❤❤❤❤❤❤❤❤❤
@ranalimali1084
@ranalimali1084 8 ай бұрын
Don't worry! personally I like your family. Actually I like your vlog. I love your great family. Keep it up. I am in sri lanka now.
@RandiGeethmi
@RandiGeethmi 8 ай бұрын
Ane oyala lassna paulak ne,akka harima lassana kenek,lassana malawaththak wage lassana paulak e lassana daraganna bari aya thamai oya wage mada gahanne,lankawe minissu lassna dewal dakkam vinasa karanna godak ussaha karanwa,oyala mm dakina sundara paulak,hamadama sathutin patau ekka lassanat inna labeenn❤❤🎉oyalage video balala hitha niwena tharam kiyannaa wachana mt naha.sathutinn inna hmadama❤
@nilminidamayanthi4774
@nilminidamayanthi4774 9 ай бұрын
මම ඉතාලියේ සිට. මඩ ගහන්නේ මඩේ එරිලා ගොඩ වෙන්න බැරි කාපාලුවෝ. සත පහකට ගණන් ගන්න එපා මල්ලියේ .එකෙක් මඩ ගැහුවට ඔයාලට අපි හැමදාමත් ඉන්නවා .
@prabodhapathiranage3599
@prabodhapathiranage3599 9 ай бұрын
Dear manika and wasthu, Whatever people say about you please be patient. Because you all are good and worthy family.Do not get disappointed. we are with you always. love you all ❤❤❤
@thilinidhanasundara8316
@thilinidhanasundara8316 9 ай бұрын
මම ආසම family එකක් අය්යේ අක්කේ ඔයාලගේ family එක.. ශ්‍රීමාල් අයියාගේ උත්තරේ නම් මරූ...😂😂😂😂😂 අල්ලාගෙන bbq දාගෙන කනවා....😂😂😂 කොහෙත් ඔය වගේ අය ඉන්නවා අය්යේ අක්කේ... ඔයාලා හරිම ලස්සනට චූටි පැටවු තුන් දෙනාත් එක්ක ඔයාලගේ ලයිෆ් එක ගෙනියනවා.. එක බලන් ඉන්න බැරි පිස්සෙක් තමයි ඔහොම කරන්නේ..😅😅😅😅 මොන උනත් ඒ පිස්සටත් ජීවිතේ ගොඩ යන්න ඔයා දුන්න උපදෙස් ටික නම් මරු.. ..🥰🥰🥰 ඔයාලට හැමදාම ලස්සනට ඉදිරියටම යන්න ශක්තිය දෛර්ය වාසනාව ලැබේවා....❤❤❤🎉🎉💐💐
@Monarch9432
@Monarch9432 9 ай бұрын
අද video එකත් ලස්සනයි නංගි, මල්ලි ගණන් ගන්න එපා එන ප්‍රශ්න ඔයාලගේ ලස්සන පවුලට ඇස්වහක් වදින්න එපා, ලංකාවේ මිනිස්සු න්ට තියෙන ලෙඩෙ තමයි අනික් මිනිස්සු න්ගෙ ජිවිතය දැකලා සතුටු වෙන්න බැරි එක , හැමොටම බුදු සරණයි පරිස්සමින් ඉන්න දරුවන්ටත්,❤❤❤❤❤
@SK-uy4pl
@SK-uy4pl 8 ай бұрын
ඉරිසියාකාරයෝ කියන දේවල් ඔයාලා ඔලුවට ගන්නෙපා අක්කා.එහෙම අයත් ඉන්නවනේ මේ ලෝකේ.ඒ වගේ අයට අනුකම්පා කරන්න.තමන්ට නැති දේ තව කෙනෙක් ලග තියනවා දැකලා නිහතමානිව සතුටුවෙන්න බැරි කෙනෙක් වෙන්න ඇති.ඔයාලයි Fammily එක ෂෝක් අනේ.❤
@Dinud1217
@Dinud1217 9 ай бұрын
ඔයාලා ලස්සනට ජිවත් වෙනකොට ඒවා බලන් ඉන්න බැරි අයත් ඉන්නවනේ.කට්ටක් කාලා අමාරුවෙන් ගොඩ ගිහින් පොලවේ පය ගහලා ජිවක් වන ඔයාලට මම නම් හරිම ආදරෙයි🥰😘😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dilaniinosha8451
@dilaniinosha8451 8 ай бұрын
ඔය දේවල් හිතන්න එපා නංගී, ඵල ඇති රුකටළු ගල් ගහන්නේ. අපි හැමදාමත් ඔයාලාට ආදරෙයි. දැන් නම් වත්ත එලිය වැටිලා. මල් ගස් ටිකක් හැදුවා නම් හොදයි වගේ.❤❤
@ayeshaliyanagedara6086
@ayeshaliyanagedara6086 8 ай бұрын
වැඩ නැති මිනිස්සු කියන ඒවා ගනන් ගන්න එප අක්කි අයියා ..අපිනම් ඔයාලට ආදරෙයි..මම නම් ඇත්තටම ඔයාලගෙ vedio බලන්නේ දරුවොත් එක්ක පවුලේ සමගිය ආදරයෙන් ඉන්නෙ කොහොමද කියලා බලලා අපිත් අඩුපාඩු හදාගෙන ආදරයෙන් ඉන්න❤❤
@AvishkaNirmal-fc5sw
@AvishkaNirmal-fc5sw 9 ай бұрын
I'm watching your videos from England lovely family
@sammanisamaranayake
@sammanisamaranayake 8 ай бұрын
අපි ලස්සනට ජීවත් වෙන නිසයි මිනිස්සු කතා හදන්නේ. ඉතින් ඒවාට උත්තර අපි තවත් ලස්සනට ජීවත් වෙන එකයි. බුදු සරණයි family ❤️❤️❤️🥰
@GihanaWalakulu
@GihanaWalakulu 8 ай бұрын
Babala3n denata monwa hari deyk unath hina wena ammai tathtai oya prashna monwada joliye inne akka aiya❤api adrei oylt
@CookWithAnuu
@CookWithAnuu 8 ай бұрын
Minihek Sathutin innwata akamathi minissu innwa ayya and akki e handa owa ganan ganna epaaa.. thawa lassana videos oniii 😘😘😘
@sanduniwasanawijemuni7174
@sanduniwasanawijemuni7174 9 ай бұрын
මඩ ගහන්නේ කුහක, කෙනෙක්ගෙ දියුණුවක් බලන් ඉන්න බැරි මිනිස්සු. ඒ වගේ මිනිස්සු කොහෙත් ඉන්නවා. හැමෝටම හැමදාමත් ආදරෙයි. බුදු සරණයි ❤
@nadeeshanibuddhika8706
@nadeeshanibuddhika8706 8 ай бұрын
Jayen jayama veva.hamadamath adarei mulu pavlatama❤❤❤❤❤❤❤❤❤❤❤
@darshaniamarasinghe9570
@darshaniamarasinghe9570 5 ай бұрын
Nice family ❤
@sewmia8042
@sewmia8042 9 ай бұрын
ඒක නම් කන්නත් හිතුණා. 😋කාට නැතත් අක්කට නම් හැමදාම සීතලයි නේ..😊 ආදරෙයි ඔයාලට ❤❤❤❤
@HimansaGeethmi
@HimansaGeethmi 9 ай бұрын
ඕගොල්ලන් ඕක ගණන් ගන්න එපා අනේහ්... එහෙම තමයි ඉතිං සමහර මිනිසුන්.... ඕගොල්ලන් ඕගොල්ලන්ගෙ ගමන යන්න. වාසනාව hard work බලාගෙන ඉන්න හැකි අයත් ඉන්නවා, බැරි අයත් ඉන්නවා. අයියටත් අක්කිටත් ඉදිරි අනාගතයට බබාලටත් එක්ක සුභ පැතුම් !
@malshathushani207
@malshathushani207 9 ай бұрын
හරිම ආසම පවුලක් . හරිම එකමුතුයි . අයියායි අක්කී පුතලා දෙන්නයි දුවයි පරිස්සමෙන් සතුටින් හැමදාමත් ඉන්න ලැබේවා .ආදරෙයි .💛🩶🤎🧡💙
@shyamanilanthi6563
@shyamanilanthi6563 9 ай бұрын
Good morning ඔයාලා සැමටම . ඔයාලා ආදරෙන් සතුටෙන් ලස්සනට ඉන්නවට අකමැති එක් අයෙක් වෙන්න ඇති තවත් කාටත් පේන්න සිනහවෙන් සියල්ල අත හැරලා සංතෝශෙන් ඉන්න බුදු සරණයි ඔබ දෙදෙනා ඇතුළු දරුවන්ට
@LakshikaSadamali-z5c
@LakshikaSadamali-z5c 2 ай бұрын
God bless your family Don't worry ❤❤❤
@sithumsamaraweera360
@sithumsamaraweera360 4 ай бұрын
Charcoal BBQ taste good. The only downside is the ability to control the smoke. Next time please try lamb. Your family will like it.
@InnocentKayak-jg4zs
@InnocentKayak-jg4zs 9 ай бұрын
හරිම ආදරනිය යි පුතෙ ඔයාලා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි .❤❤❤❤❤
@isuandchaanu
@isuandchaanu 8 ай бұрын
සුපිරි ❤️🤩🤗
@DanuNilmi
@DanuNilmi 8 ай бұрын
ලස්සන family එකක් ❤️😘
@LukeDilruk
@LukeDilruk 8 ай бұрын
Supiri bro ... Nice ❤🎉
Let’s cook a quick snack for the family .
11:26
Wasthu & Menika Family
Рет қаралды 18 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Let’s try a  new recipes with us #pad Thai noodle with Sri Lankan twist .
25:18
Wasthu & Menika Family
Рет қаралды 53 М.
Spicy Raman noodle challenge # Korean noodle
32:30
Wasthu & Menika Family
Рет қаралды 77 М.
Visekari | Episode 78 - (2025-02-06) | ITN
19:36
ITN Sri Lanka
Рет қаралды 18 М.
How to cook 5kg biriyani and serve it to hungry cricketers
32:42
Wasthu & Menika Family
Рет қаралды 81 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН