No video

FIRST Class on TGV Lyria, Zurich to Paris | High Speed train at 320km/h | පැ.කි 320 වේගයෙන් පැරීසියට

  Рет қаралды 9,856

Amuwen

Amuwen

Жыл бұрын

From Zurich, Switzerland to Paris, France by High Speed Train | First Class - TGV Lyria | පැ.කි 320 වේගයෙන්, පැය 4 විනාඩි 4කින් පැරීසියට
The Train & Journey Info:
Train Type: TGV Duplex (2 seating levels)
Seating capacity: 508
Manufacturer: Alstom
Operator: SNFC French Railways (collaboration with SBB Swiss Railways)
Departure: Zürich HB (Zürich Hauptbahnhof - Zürich Main Railway Station) at 13:34
Arrival: Paris Gare de Lyon at 17:37
Train number: 9222
First Class, top deck seat# 101
Trip date/date of recording: May 2022
From city centre to city centre, TGV Lyria is the fastest and most comfortable way to travel to Paris from Zurich.
489 km apart, Paris is just 4 hours and 4 minutes from Zurich Hauptbahnhof, thanks to the TGV Lyria, which covers this distance at a maximum speed of 320 km/h.
There are six return services a day, Monday to Sunday, between Zurich and Paris. Trains depart every 2 hours from Zurich’s main station.
En route to Paris the TGV Lyria service calls at Basel, Mulhouse and Belfort-Montbéliard TGV station or Dijon, depending on the time of day.
First class on board services,
The comfort of a first-class seat with plenty of leg room.
A refurbished bar coach and a completely redesigned offer with urban, gourmet recipes.
Access to the SNCF Grand Voyageur lounge at Paris Gare de Lyon.
Free Wi-Fi on board.
It’s your turn,
Have you been in Paris?
Which is the best/preferred mode of transport?
What is your best train experience in Europe?
Please comment.
ස්විස්ටර්ලන්තයේ සූරිච් නගරයේ සිට ප්‍රංශයේ පැරීසිය දක්වා ගුවනින් සහ කෝච්චියෙන් යන කාලය බැලුවම වැඩි වෙනසක් නෑ. ගුවන් කාලය පැය 1 විනාඩි 15 විතර.
ඒත් ගුවන් තොටුපොළ වෙත යන කාලය, ගුවන් තොටුපලේ සසිකියුරිටි චෙකින් සහ විශේෂයෙන්ම පැරීසියේ CDG සිට පැරිස් නගර මධ්‍යයට එන්න ගතවන කාලය එක්ක බැලුවම කෝච්චි ගමන පට්ටම කම්ෆටබල්.
සූරිච් සහ පැරීසිය දක්වා සෑම දිනකම දුම්රිය ගමන් වාර 6 ක්‍රියාත්මකයි. ගමන් කාලය පැය 4 විනාඩි 4. මේ ගමනේදී උපරිම වේගය පැ.කිමී 315-320.
පළමු පංතියේ මගීන්ට විශේෂ පහසුකම් හිමිවෙනව. ඒ කීවෙ ගුවන් යානයක මෙන් කෑම බීම තම ආසනය වෙතම පිළිගන්නනව, WiFi පහසුකම්... වගේ දේවල්. වීඩියෝ එකේ බැලුවොත් මෙව්ව බලාගන්න ඇහැකි.
ඔබ යුරෝපයේ සංචාරය කර ඇත්නම් රටවල් වල ප්‍රධාන නගර වෙත ලගාවීමට ඔබ වඩාත් ප්‍රිය කරන්නේ ගුවනින්ද? කොච්චියෙන්ද?
හිතේ ඇති දේ කොටාගෙනම, වීඩියෝ එකට ලයික් එකකකුත් දාල චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්නල.

Пікірлер: 14
@sampathkumara5197
@sampathkumara5197 Жыл бұрын
කොහොමද සහෝදරයා ❤️ හොදයි වැඩසටහන..
@walkwithdila
@walkwithdila 11 ай бұрын
France to Swiss yaddi, border control eken check karanne nadda?
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
කෝච්චිම කියල කීයක් යනවද දවසකට බෝඩර් හරහා. ඉදල හිටල එහෙම වෙනො රැන්ඩම්ලි
@user-ge2pb1on5n
@user-ge2pb1on5n Жыл бұрын
Very nice.
@MrWoodrowwinters
@MrWoodrowwinters Жыл бұрын
Was this a direct train? How long did it take? If it was not a direct train what other cities did it stop in?
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
It is a direct train. 4 hours journey.
@kperea1
@kperea1 Жыл бұрын
Thank you so much for this. Did your seat include a drink and meal? I'm in first on the train from Basel to Paris next month
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Indeed, if its a first class ticket. Enjoy!
@roxanmariefrancisco487
@roxanmariefrancisco487 10 ай бұрын
Which side of the train has the better view? Thank you
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
Either side as this is not a scenic train ride.
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Күн бұрын
මොනෑයි මේ මෙච්චර කියවන්නෙ? කනක් ඇහිල යන්න නෑනෙ මේවෑ කැප කනේ උනාට... 🙄🤧😅🙆
@AmuwenLifestyle
@AmuwenLifestyle Күн бұрын
ඔව්. කොරෝන මංගල්ලෙ කාලෙ නෙ. ඒකයි
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Күн бұрын
@@AmuwenLifestyle ටහුඩු... ඔයැයි ඒ කාලෙද මෙහෙන් පැන්නෙ? නැත්නම් ඊට කලින් ද?
@AmuwenLifestyle
@AmuwenLifestyle Күн бұрын
@@dhanushkasudarshana3955 ඊට ගොඩක් කලින්
PARIS to LONDON on the incredible Eurostar UNDER THE SEA!
18:13
Superalbs Travels
Рет қаралды 3 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 8 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 34 МЛН
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 10 МЛН
The Complete Guide to Using Trains from Paris
10:53
Les Frenchies
Рет қаралды 198 М.
Why French Trains Are The Fastest
15:57
Mustard
Рет қаралды 3,8 МЛН
Paris to Geneva at 300 km/h with TGV Lyria - 2nd Class review
15:03
Simply Railway
Рет қаралды 46 М.
Paris to Zurich by High speed train TGV Lyria #paris #zurich
40:49
rain and relax mantra
Рет қаралды 8 М.
TGV speed record 574,8 km/h
9:20
Sándor Csaba
Рет қаралды 50 МЛН
Switzerland to Paris Train Journey | Paris Travel series - part 1
19:14
Desi Life in Europe
Рет қаралды 17 М.
Zürich to Paris at 320 km/h ! TGV Lyria FIRST Class review
16:09
Simply Railway
Рет қаралды 410 М.
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 8 МЛН