FIRST FAMILY VACATION | WEERAWILA | VACATION VLOG #1

  Рет қаралды 411,812

Travel With Wife

Travel With Wife

3 жыл бұрын

DoubleTree by Hilton Weerawila Rajawarna Resort
bit.ly/30Rwz9m
Kottawa - Mattala - Weerawila | 256 KM (2hr 50min drive)
Google Map Location : g.page/DoubleTreeByHiltonWeer...
ROOM : KING DELUXE ROOM LAKE VIEW WITH BALCONY
RATES : Starting from LKR 32,000/- 01 Night Full Board (2 person) | Children ages 0-5 free of charge
ARRIVAL TIME : Check-in 3:00 PM | Check-out 12:00 PM
PHONE NO : +94-47-2030100
CHILDREN’S MEAL POLICY:
Please note children ages 0-5 dine free of charge
children ages 6-11 dine at 50% of adult meal rate.
Equipment :
Vlogging Camera : Sony ZV-1
Canon 5D Mark IV
GoPro Hero 8
Ranga Shopping Center, Panadura | 077 772 7008
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
TRAVEL WITH WIFE on Social Media
✘ Follow on Facebook : tiny.cc/TWWFB
✘ Follow on Instagram :
✘ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
✘ Telegram channel : tiny.cc/TWWTG
✘ Follow on Twitter : tiny.cc/TWWTwitter
You can listen to the Hi Travelers Podcast here 👇🏻
Podcast.travelwithwife.com
Using copyright free music and sound effects 👇🏻
tiny.cc/epidemicsoundTWW
⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link
© 2021 Copyrights are owned by Travel With Wife (PVT) LTD.
#TravelWithWife

Пікірлер: 1 200
@greenfolks7799
@greenfolks7799 3 жыл бұрын
මේ series එක නම් බලන්නෙම කෙල්ල පැටියව බලන්න. 😍😍
@vishmikadevindi4065
@vishmikadevindi4065 3 жыл бұрын
අනේ දැන් ඔයාලයි වීඩියෝ බලන්නේ එලීනා පැටියා බලන්න.😋😋😋
@dilshanv7594
@dilshanv7594 3 жыл бұрын
අමාරුවෙන් තැනක් හදාගෙන ඇවිල්ල හොදම තැන ඉන්නකොට දුවෙක් ඇවිල්ල වාසනාව තවත් වැඩි කරනකොට කාටද ආඩම්බර ❤❤❤❤ මුල් කාලෙ ඔයාලට ලංකාවේ තිබ්බ තත්වෙයි දැන් තියෙන එකයි දැක්කම ගොඩක් සතුටුයි හැමෝටම ඔය වාසනාව නෑ.😁 ගොඩක් උන්ගෙ ඇහේ කටු ඇනෙන්නෙ ඒකයි.😂😂👋
@samanthifernando2284
@samanthifernando2284 2 жыл бұрын
එකනම් ඇත්ත
@samanthifernando2284
@samanthifernando2284 2 жыл бұрын
ඔය තුන්දෙනාගේ සතුට දැකලා අපිත් සතුටු වෙනවා....ඔය දෙන්නා අතර මාර අවබෝදයක් තියෙන්නේ...සතුටින් පරෙස්සමෙන් ඉන්න....බුදුසරනයි තුන්දෙනාටම🌹🌹🌹🌹🌹🌹
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
මග බලන් හිටියෙ මේක බලන්න. ❤️❤️😍😍❤️❤️
@Vihanagarukshan
@Vihanagarukshan 3 жыл бұрын
එක නම් ඇත්ත
@babysavilifeevents7740
@babysavilifeevents7740 3 жыл бұрын
බුදුසරණයි එලීනා මැණික, අම්මි, තාත්ති...... හැමදාම සතුටින් ඉන්න...🥰🥰🥰🥰🥰
@Heshi540
@Heshi540 3 жыл бұрын
මිනිස්සු අවන්කව කරන ආශිර්වාද ඵල දෙනවා කියලා අහලා තිබ්බට එලීනව දැකපු දවසෙ තමයි ඒක විශ්වාස කරන්න ගත්තේ. පැටියා ඉපදෙන්න කලින් ඉදලා හැමෝම එයාට princess කිව්වා, ආදරේ කරා දැන් ඇත්තම princess කෙනෙක් වගේ 😘 . ඒ ආශිර්වාදය පැටියාට හැමදාම තියෙන්න ඕන. බුදු සරණයි.
@wathsalawathsala1178
@wathsalawathsala1178 3 жыл бұрын
එලිනා බලන්න අවෙ....එලිනා ලස්සනයි ඔයලා දෙන්නටම වඩා එයා ලොකු වෙද්දි ලස්සන වෙනවා..🤗🤗
@ChaththaVlogs
@ChaththaVlogs 3 жыл бұрын
මම කැමතිම youtube channel එක දෙන්නා තුන්දෙනා වෙලා thank you jesus ❤❤❤❤
@lohanrashmika3130
@lohanrashmika3130 3 жыл бұрын
Elina's eyes very beautiful ❤❤❤❤ ඇස්වහක් කටවහක් නොවැදේවා elinata
@nooraha7306
@nooraha7306 3 жыл бұрын
Aishwarya wage neh...
@hashansilva1875
@hashansilva1875 3 жыл бұрын
ඒ බබා මාර සුදුයි
@nooraha7306
@nooraha7306 3 жыл бұрын
@@kithminirasangika9952 na ane.e wage lassana lamai kalathurakin ipadenne.aishwarya wage..
@oliverjake3869
@oliverjake3869 3 жыл бұрын
අක්කේ අයියේ මෙහෙම කිව්වට තරහ වෙන්න එපා, ඔයාලගේ වීඩියෝස් ගොඩක් හොඳයි, බබත් ගොඩක් ලස්සනයි, ඒත් ඇත්තටම බබා නං ඔයාලා දෙන්නම වගේ නෙවෙයි, ඒක මොංගල් නැති ඕන මනුස්සයෙක්ට ඇස් දෙකට පේනවා, ඒත් ඒක ලංකාවේ මිනිසුන්ට තේරුම් ගන්න බැරි තරම් මෝඩ ඇයි කියලා මට තේරෙන්නෑ. කිව්වෙ ඇත්ත හිත රිදුන නම් සමාවෙන්න. ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි
@tukishdramaseries6833
@tukishdramaseries6833 2 жыл бұрын
ekane🤔🤔🤔🤔🤔
@tanumax3071
@tanumax3071 2 жыл бұрын
Ekanam aththa baba oyala denna wagema newei
@shashininikeshala1365
@shashininikeshala1365 3 жыл бұрын
අනේ බබා ශෝයි... චූටි princess කෙනෙක්ම තමයි එයා... තුන් දෙනාටම බුදුසරණයි 😍😍😍😍 හැමදාම සතුටින් ඉන්න🥰
@DiaryofLove
@DiaryofLove 3 жыл бұрын
හරිම ලස්සනයි 😍 ආදරෙයි තුන් දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි❤
@yehansadiwakara7503
@yehansadiwakara7503 3 жыл бұрын
This is very nice!! Stay safe and God bless you guys always!! Btw, Elina looks extremely cute!!💕💕💕❤️❤️❤️
@hemindi1565
@hemindi1565 3 жыл бұрын
මං මේකන් වැදගත් දෙයක් දැක්කා. අක්කයි අයියයි බබාට ගොඩාක් සෙල්ලම්බඩු අරං දීලා තියෙනවා. තව තෑගි විදිහට හම්බෙන්නත් ඇති. ඒත් එලීනා ගොඩක්ම සතුටු උනේ කඩදාසි ඉරන සද්දෙට. පුංචි බබාලා හරිම සරලයි ❤️Dolly Elina❤️
@diliz9735
@diliz9735 3 жыл бұрын
තුන්දෙනාටම බුදුසරණයි පරිස්සමෙන් ඉන්න..එලීනා මැනික ❤️😘
@manimendrahnimasha9706
@manimendrahnimasha9706 3 жыл бұрын
ආදරෙයි එලීනා පැටියෝ... ❤️❤️❤️ සතුටින් ඉන්න 3 දෙනාම 🥰
@rithmitamasha4254
@rithmitamasha4254 3 жыл бұрын
Princess එලීනා❤️ 😘 හරිම ලස්සනයී මැණික.. ඒ හිනාවට හිතම පිරෙනවා❤️
@NordicSerenity
@NordicSerenity 3 жыл бұрын
Great to see you guys back on road.The couple which inspired me to start my own youtube channel.Wish you three the best and a great future ahead.
@travelwithudeshi
@travelwithudeshi 3 жыл бұрын
ලස්සනයි....ආසාවෙන් බලන් හිටියෙ මේ වගේ වීඩියෝ එකක් බලන්න...😍😍😍
@kaushijayaweera9251
@kaushijayaweera9251 3 жыл бұрын
Notification ආපු ගමන් බැලුවේ ❤️❤️ Travel with wife
@mhiimadu4313
@mhiimadu4313 3 жыл бұрын
Hi elina, stay happy with your mother and father
@pavithradesilva9173
@pavithradesilva9173 3 жыл бұрын
අක්කි ,අයියා... මෙච්චර කල් හැම වීඩියෝ එකම බැලුවා..අම්මෝ අද නම් කමෙන්ට් නොකර ඉන්නම බැරි වුනා🧡 💖
@sachithritharushika4963
@sachithritharushika4963 3 жыл бұрын
Harima shok anee... Hemadama hema athmekama oya widihatama sathutin inn lebewa....Budusaranay!!! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@o.e.v.gayathri4566
@o.e.v.gayathri4566 3 жыл бұрын
wawooo Sooo cute baby... Stay carefully.... love uuuu elina baby.. triple gems bless them..
@ayeshikaayeshika2563
@ayeshikaayeshika2563 3 жыл бұрын
ඔයාලාව දැක්කම මාරම සතුටුයි.. හරිම ලස්සන වාසනාවන්ත ආදරණීය පුංචි පවුලක්.. හැමදාම ආදරෙන්❤️ සතුටින් ඉන්න .. බුදුසරණයි ❤️ එලීනා මැණික ගෙ හුරතලේ දැක්කම ආසාවෙ බෑ 😘
@hirushahiru2066
@hirushahiru2066 3 жыл бұрын
Me video eka nam superb akka and aiyya,elina babawa paressamin geniyanna hamathanama akka,oyala thun dena family ekkak vidiyata lassana family life ekak geniyanawa hamadama e sathuta thiyaganna oni,thundenatama budusaranai👍🏻👍🏻👍🏻👍🏻❤️❤️❤️❤️❤️❤️
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
Elina patiya harima hurathal. Bs manika. Gdk lassanai akke aiye video eka.
@irushauthumika2237
@irushauthumika2237 3 жыл бұрын
ඉස්කෝලෙ ඇරිලා ආව ගමන්ම බැලුවා 😍
@nimeshikaranasinghe1865
@nimeshikaranasinghe1865 3 жыл бұрын
Adarei Chuti elina, akki & aiya 😍 elina baby ur affectionate 💓❤
@dinethrasawbhagya3199
@dinethrasawbhagya3199 3 жыл бұрын
Wooow .harima lassanai..asawen maga balan hitiye meka balanna..godaaak lassanai elina..aswahak nm wadinna ep..thundenama adaren sathutin inna..parissamen inna budusaranai.adarei oyala hamotama
@SAZTravel
@SAZTravel 3 жыл бұрын
Wow! What a nice content and perfect editing. I love it x
@madhuathauda
@madhuathauda 3 жыл бұрын
So Beautiful Hotel Area😍🙈🌳♥️ Love a lot Elina Baby😍😘♥️
@vlogswithchootimalli5365
@vlogswithchootimalli5365 3 жыл бұрын
notification ආපු ගමන් beluva මග බලන් හිටියෙ මේක බලන්න ආදරෙයි එලීනා පැටියෝ... ❤️❤️❤️ සතුටින් ඉන්න 3 දෙනාම 🥰
@lifeoftravel9932
@lifeoftravel9932 3 жыл бұрын
Vlog එකක් එනකල් බලාගෙන හිටියේ... බුදු සරණයි! ජය වේවා ♥️✔️👍
@sanjivanikumari9129
@sanjivanikumari9129 3 жыл бұрын
Elina manika lassanai budu saranai oyala thundenatama❤❤❤
@ayshikaperera2276
@ayshikaperera2276 3 жыл бұрын
Your daughter is gorgeous. 💕💕💕💕 Bless her. I can’t wait to see her grow. You might have to hire personal security to protect her.
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
අපේ අක්කා හුගක් ලස්සන වෙලා අනේ 😍😘 සතුටුයී ඉතිම් 💚🙂 . හැමදාම සතුටින් ඉන්න .
@familyontherun
@familyontherun 3 жыл бұрын
Such a beautiful video, very calming❤️
@travelwithshehan8783
@travelwithshehan8783 3 жыл бұрын
මාරම ලස්සනයි අයියේ Video eka 😍😍😍❤❤❤
@sushensuhansi452
@sushensuhansi452 3 жыл бұрын
අනේ අක්කේ එන්න කලින් කියන්න තිබුනනේ.අපිත් එනවනේ එලීනා මැණික බලන්න.
@sashinimadhushani3766
@sashinimadhushani3766 3 жыл бұрын
ආදරෙයි එලීනා පැටියෝ ❤️❤️ayyath akktth ආදරෙයි
@maduisha5634
@maduisha5634 3 жыл бұрын
Vlog eka nam supiri. Love u Elina...❤
@supunsandaruwands
@supunsandaruwands 3 жыл бұрын
This vlog is soooo calming.. love you guys.. stay safe!
@isharalokugamage
@isharalokugamage 3 жыл бұрын
දැන් ඇත්තටම මාත් බිසි...ඉස්සර පන්න පන්න බලපු වීඩියොස් ඔයාලා ගාව තිබ්බෙ... දැනුත් එහෙමයි...එත් අපිත් බිසිනෙ...ඒත් පුලුවන් හැම වෙලාවෙම...බලනවා😘❤️ එලීනා ලව් යූ දෝණි 😘
@vaya247
@vaya247 3 жыл бұрын
හුඟක් දෙනෙක් අහල තියන නිසාත් මේ couple එක ඒකට උත්තර දීල නැති නිසත් කියන්නම්. බබෙක් හම්බෙන්න ඉන්නකොට කන දේවල් වලින් ඒ දරුවගේ skin color එක eye color එක වෙනස් වෙන්නේ නෑ. ඒක තීරනය වෙන්නේ ජාන මත. මේ බබාගේ මුලින්ම දැක්කම මම හිතුවේ mixed race බබෙක් කියලා. මම ඉන්නේ පිට රටක. මෙහේ mixed බබාල ටිකක් මේ වගේ. ලංකාව වගේ රටක මෙහෙම light skin ලැබෙන්න තවත් හේතුවක් තමා albino එහෙමත් නැත්නම් ඇලි කියන තත්වය. ඒත් ඇලි මිනිස්සුන්ගේ කොන්ඩේත් සහ eye color එකත් හුඟක් ලා පාටයි. මායි මගේ තාත්තායි දෙන්නටම green eyes සහ මේ බබාගේ තරම් නැතත් light skin තියෙනව. එහෙම වෙලා තියෙන්නෙ අපේ ප්වුලට european ජාන තියන නිසා. ඒකත් පරම්පරා ගානකට කලින්. මේ couple එකේ පවුල් වල Caucasian එහෙමත් නැත්නම් european genes ඇති. ඒක තමා එකම explanation එක. තව දෙයක් කියන්න ඕනේ. දරුවාගේ paternity එක ගැන කියලා අපහාස කරන්න එපා. I’m sure they both are the baby’s biological parents. කොහොම වෙතත් දරුවගේ අම්මට මෙතන blame කරන අය ඉන්න නිසා මේ ගැන parents openly කතා කරන එක හොඳයි කියලා හිතෙනව.
@dinithiekanayaka3850
@dinithiekanayaka3850 3 жыл бұрын
True!!!
@srjay928
@srjay928 3 жыл бұрын
Yes...
@erandiperera9008
@erandiperera9008 3 жыл бұрын
ඒක ඇත්ත. මිනිස්සු හරි අමුතු අදහස් තියන අය. මම චමරි අක්කාගේ ස්කෝලේ කෙනෙක්. අක්කා සාමාන්‍ය සුදු කෙනෙක්. අක්කාගේ අම්මා මට මතක විදියට එයත් ගොඩක් සුදු ලස්සන අම්මා කෙනෙක්. ඉතින් ජානමය ලක්ෂණ එක්ක එලීනා බබා තව ලස්සන වෙලා. මට ඒක පෙනේන විදිය. ඕනී කෙනෙක් මෙහෙම ලස්සනට දියුණු වෙද්දි ගොඩාක් අයට පොඩි දේත් ලොකුවට අරන් කියවනවා. කොහොම කට්ටිය මොනා කීවත් ආදරෙයි දෝණීට. මගේ දෝණී දැන් එලීනා නංගී දිහා බල බල හිනා වෙනවා. බුදුසරණයි
@madhuthyahasuni3917
@madhuthyahasuni3917 3 жыл бұрын
True 💯👍
@isumidezoysa8944
@isumidezoysa8944 3 жыл бұрын
@@erandiperera9008 math chamari akkge scl 1e
@chathu_basnayaka
@chathu_basnayaka 3 жыл бұрын
Adarei travel princess ❤ බුදුසරණයි තුන්දෙනාටම
@lifewith8433
@lifewith8433 3 жыл бұрын
Elinage wada balanna ona nisamayi iwasillak nathuwa me episode enakan idiye .hari ලස්සනයි .ආදරෙයි elina...dan apita oya denna ona naa.elina innawane😂😂
@musicwithlife4047
@musicwithlife4047 3 жыл бұрын
අනේ අක්කගෙ ඇස් කලු වෙලා. දැන් ඉතින් රැට නින්දක් නැතුව ඇති 😍😍😍
@anumash5614
@anumash5614 3 жыл бұрын
Budu saranai chuti manika ❤️
@navodsaminda3980
@navodsaminda3980 3 жыл бұрын
Lovely family.... Elina patiya shooi budu saranai 3 denatama♥️♥️♥️
@madushanka4829
@madushanka4829 3 жыл бұрын
ඒ කියන්නෙ ආයෙමත් ඉස්සරහට ආසාවෙන් වීඩියෝ බලන්න පුලුවන් 😇 Much lv Ayya Akki & Elina ❤️🌼
@liyanacreations7336
@liyanacreations7336 3 жыл бұрын
Shoooi anee....❤❤❤
@after.click1
@after.click1 3 жыл бұрын
*notification ආපු ගමන් බලනවා* 🤗🤗
@sandu2673
@sandu2673 3 жыл бұрын
හරිම ලස්සනයි අනේ ..❤️❤️තෙරුවන් සරණයි තුන්දෙනාටම..දූ පැටියා හරිම ලස්සනයි ...මලක් වගේ.. 🌸🌸 'එලීනා' ..🌸🌸❤️❤️
@nuwanmadushanka8365
@nuwanmadushanka8365 3 жыл бұрын
Adarei Elina patiyata goddak ❤❤❤ sathutin inna hamadama. kasun aiya &chamari akka ❤
@roshanvishwajith3725
@roshanvishwajith3725 3 жыл бұрын
මේ vlog එක බලන්න ආසාවෙන් හිටියෙ.ආදරෙයි ❤️❤️😘😘
@kaviniimalsha1765
@kaviniimalsha1765 3 жыл бұрын
අනේ චූටි මැණිකගේ හිනාව නම් දෙයියනේ....🥺🥺 අනේ ඇස් වහක් කටවහක් නම් වදින්නෙපා අපේ ට්‍රැවල් ප්‍රින්සස්ට....🥰🥰 ආදරෙයි රත්තරන් ඔයාට ගොඩා.......රියක් අපි හැමෝම... 😍❤️ චමරි අක්කිටයි කසුන් අයියටයිත් ආදරෙයි.. ❤️ ඊට වඩා එලීනා මැණිකට ආදරෙයි දැන් නම් හැබැයි.. 😁 තරහා වෙන්න් ඔට්ටු නෑ හොඳේ....😁❤️😘 එලීනා මැණික මේක බලන දවසක මේ කමෙන්ට් එක දැක්කොත් රිප්ලයි එකක් දාන්නකෝ හොඳේ..😁😍❤️😘
@wathminiyashodha986
@wathminiyashodha986 3 жыл бұрын
Harima wasanawantha pawlak budusaranai ❤️
@sachijayawardene8954
@sachijayawardene8954 3 жыл бұрын
Me vedio eka dan 10parakata wada baluwa ape eli patiya balann maga balan hitiye adarei akkatai ,aiyatai, doni patiyataii budu saranai thun denatama
@heshii9866
@heshii9866 3 жыл бұрын
එලීන බබාට සිංහලත් හොඳට උගන්නන්න... මං දන්න ගොඩක් අය දැන් ලමයින්ට english විතරයි කියල දෙන්න හදන්නෙ පොඩි කාලෙ ඉඳන්.. එලීනට නම් එහෙම වෙන්න දෙන්න එපා.. අපේ මේ පුංචි රටේ ලස්සන භාෂාව එයාට කියල දෙන්න.. english ඕනෙ බව ඇත්ත..ඒත් english වලට වඩා සිංහල පුලුවන් වෙන එක ලැජ්ජාවක් නෙවේ කියල මේ රටේ හැමෝටම තේරුනානම් ....💛
@strayanimallover7857
@strayanimallover7857 3 жыл бұрын
True. Learning English is a must but I feel very odd to see Sri Lankan parents speak in English with kids when they have a beautiful language Sinhala.
@buddhikarathnayaka925
@buddhikarathnayaka925 3 жыл бұрын
Absolutely true
@arunaanddilini9418
@arunaanddilini9418 3 жыл бұрын
රැකියා ජීවිතය හා එදිනෙදා ජිවිතය අපි කොච්චර කාර්යබහුල උනත්, අපි හොයන ඒ නිදහස , සැහැල්ලු බව.ඒ වගේම අපිටත් KZbin කරන්න ආසාව ඇති කරපු ඔයාලා දෙන්නා, ඒ වගේම චුටී පැටියා එලීනා ඇතුළු ඔයාලාගේ පවුලේ සියලු දෙනාටම ..හිතන පතන සිතුම් පැතුම් ඉටු වේවා!!! ❤️❤️🙏🙏🙏
@nethusworldsl5339
@nethusworldsl5339 3 жыл бұрын
Ane me vlog eka enakan balan htye.. ❤️😍❤️ Elina princess godakma Kasun Aiya wage.. 😬 Eya harima shooiii doll kenek wage.. 😍💝 Video eka marama lassanaiii.. digatama me wage Videos one 💖 Much love 💗
@user-gf8py9sl9l
@user-gf8py9sl9l 3 жыл бұрын
පරිස්සමින් සතුටින් travel කරන්න දිගටම තුන්දෙනාම බුදුසරණයී. elina we are waiting for your travels ❤️😍😘😘😘😘😘
@mudithdissanayaka
@mudithdissanayaka 3 жыл бұрын
ඇස් වහක් නෑ කට වහක් නෑ ආදරෙයි 😍
@sahangeethapriya6259
@sahangeethapriya6259 3 жыл бұрын
අඩෝ චන්න බ්‍රෝත් ඉන්නවා♥️😍
@sanalifernando2264
@sanalifernando2264 3 жыл бұрын
Very loving family. God Bless You All!
@dilhanipeiris4293
@dilhanipeiris4293 3 жыл бұрын
Ane budu saranai raththaran patiyata.. Rosa malak wage akkiyo... Akkitai aiyatai budu saranai.. Hemadama sathutin inna
@natufdo8367
@natufdo8367 3 жыл бұрын
She is beautiful and definitely blessed to have loving parents 😊.
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
Happy Family Forever❤ බලන් හිටියා මේක එනකන්, අපේ එලිනාගේ පලවෙනි සංචාරේ😍
@shehaninilukshika143
@shehaninilukshika143 3 жыл бұрын
Ane elinage konde harima lassanai God bless you elina😘😘😘
@shamilfahumy5347
@shamilfahumy5347 3 жыл бұрын
God bless u little princess and both of u ❤️❤️❤️ (දෙවි පිහිටයි ) ❤️
@kulajaboii
@kulajaboii 3 жыл бұрын
එලීනා ලොකු වෙලා මේක බලන වෙලාවට reply එකක් දාන්නෝ.
@prabuwishmith2231
@prabuwishmith2231 3 жыл бұрын
😊🙆
@sanjanasl9017
@sanjanasl9017 3 жыл бұрын
Woww...මාර අදහසක් ඒක.ඒක නියමයි.👍
@37madushikamalkanthisugath70
@37madushikamalkanthisugath70 3 жыл бұрын
අනේ ඔව්
@thakshilavirajani3952
@thakshilavirajani3952 3 жыл бұрын
👍👍
@techstudio6293
@techstudio6293 3 жыл бұрын
😂😂❤
@mudithdissanayaka
@mudithdissanayaka 3 жыл бұрын
අනේ අපේ කෙලි පැටියා 😍
@venulivonara
@venulivonara 3 жыл бұрын
Stunning as always !! And stay safe you three❤
@hashankavinda5975
@hashankavinda5975 3 жыл бұрын
Super super aiya and akkaa 👊👊👊 Elina chuty duuuuuu ❤❤❤ Wenda wagema lassan video ekak 🤘🤘🤘🤘
@adithyaa21
@adithyaa21 3 жыл бұрын
දැන් තමයි ආසම වීඩියෝ ටික 😍😍👶
@TwoSisters389
@TwoSisters389 3 жыл бұрын
තරහා වෙන්න එපා හොදේ දැන් වීඩියෝ බල්න්නේ එලීනව බලන්න තියන ආසාවට
@shehanbandaranayake
@shehanbandaranayake 3 жыл бұрын
Love you guys. Safe travels with elina ❤️
@vayathmam5733
@vayathmam5733 3 жыл бұрын
I guess this is one of the best examples for sometimes miracles be happening in your life if you do good no matter what🥰 Stay blessed you two with this beautiful angel all day everyday!!!❤️
@saumyasarathchandra4724
@saumyasarathchandra4724 3 жыл бұрын
අනේ බබා ඉක්මනට ලොකු වෙලා... ඇස් වහක් කටවහක් නං වදින්න එපා ❤️
@sandunimadhumali6665
@sandunimadhumali6665 3 жыл бұрын
මටත් මේ වගේ වස්තුවක් ❤❤❤😘😘😘
@LittleGetaways
@LittleGetaways 3 жыл бұрын
Love you little baby girl ❤️❤️❤️ So cute. අපිත් පුතා එක්ක එයාට මාස 3 ඉදන් long distance travel කරන්න පටන් ගත්තේ. එයාල ඒකට හුරුවෙනවා එතකොට ❤️❤️❤️
@p_d_t9982
@p_d_t9982 2 жыл бұрын
දෙවෙනි පාරටත් videos ටික බලන ගමන් ඉන්නේ...මේ කොරෝනා ඉක්මනටම ඉවර වෙලා අයෙත් ලස්සන travel vlogs බලන්න ආසවෙන් ඉන්නවා ❤😍
@roshikaamaranath4949
@roshikaamaranath4949 3 жыл бұрын
Lovely Family 😍😍😍❤️
@piumifernando5287
@piumifernando5287 3 жыл бұрын
Elina really looks like a foreign
@niranjalasarojani2051
@niranjalasarojani2051 3 жыл бұрын
Onna akki aiya oyalage channel ekath subscribed Kala..Kalin hema vedio ekak wagema baluwa..❤️❤️ bs
@tnk8768
@tnk8768 3 жыл бұрын
💖💖💖 harim lassanai video ek 💖💖💖
@nimanthithakshila3521
@nimanthithakshila3521 3 жыл бұрын
මගෙ එලීනා😍❤️
@urathnayake9223
@urathnayake9223 3 жыл бұрын
Wow😍 I didn't ever think having a baby would be this interesting😘
@thetrip7779
@thetrip7779 3 жыл бұрын
Best as always... God bless 👼 Elina ... ❤
@kaviiii68
@kaviiii68 3 жыл бұрын
Much love ayya akki & our travel princess 😘😍😘♥️♥️
@saradapurnima6556
@saradapurnima6556 3 жыл бұрын
Elina aiya wagemai kisima wenasak na oyalata budusaranai.❤️❤️❤️❤️
@maheeprasadi6109
@maheeprasadi6109 3 жыл бұрын
Elina rata babiyek wagee...man asai elina baby ta...😍😍
@ishararasanjali268
@ishararasanjali268 3 жыл бұрын
Elina Manika lassanai 😍❤ Budusaranaiiiii patiyo
@ushaniwedage1840
@ushaniwedage1840 3 жыл бұрын
Dan api travel with wife lage vlogs balannee elina manikawa balanna ona nisa..budusaranai puthee...adareiii♥️♥️♥️
@maleeshakawshalye7436
@maleeshakawshalye7436 3 жыл бұрын
බලන් හිටිය එකහ්හ්හ් ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@craziking7962
@craziking7962 3 жыл бұрын
😍🌸MY FAVORITE KZbin CHANNEL TRAVEL WITH WIFE 😍🌸
@ayanthaseneviratne
@ayanthaseneviratne 3 жыл бұрын
Great Start for the Vlog Series 👍
24 HOURS WITH A NEWBORN TRAVEL PRINCESS IN HOSPITAL
24:01
Travel With Wife
Рет қаралды 387 М.
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 24 МЛН
MORNING ROUTINE WITH GOOD HABITS
24:11
Travel With Wife
Рет қаралды 339 М.
ELINA'S FIRST TRAVEL | ANURADHAPURA | SRI LANKA [ENG SUB]
10:52
Travel With Wife
Рет қаралды 612 М.
Office එක (Types of Co-workers)
17:49
Meanwhile in SL
Рет қаралды 1,8 МЛН
HE IS GONE.. | A Sad Day in the Life
39:51
Travel With Wife
Рет қаралды 324 М.
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН