මහසයුර ජයගත් නාවික හමුදාව වැල්වැටිතුරේ මුහුදේ පෑ පළමු වික්‍රමය | First Navy Attack on LTTE (1984)

  Рет қаралды 67,008

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

Пікірлер: 70
@randikanj7540
@randikanj7540 3 жыл бұрын
මේක ගොඩාක් හොද විඩීයෝ එකක්... පුලුවන් නම් English subtitles මේකට දාන්න.... මොකද මේ දේවල් පිටරට කට්ටියත් දැනගන්න ඕනී.....
@thisaruyasanjith
@thisaruyasanjith 3 жыл бұрын
ඒ අඩෝ වීඩියෝස් කොච්චර දිග වුනත් කමක් නෑ දාපං ආ..❤️❤️
@doubletime8762
@doubletime8762 3 жыл бұрын
අඩෙහ්හ් සුපිරි වීඩියෝ එක.දිගටම ගේන්න.වීඩියෝ එක දිග උනාට කමක් නෑ
@tabbydays226
@tabbydays226 3 жыл бұрын
OABTA bohoma sthuthiyi me wisthara tharuna api danne na,,,,views anivaren ediriyata godak labei obalata digatama me wadasatahana karan yanna
@tdissanayake5262
@tdissanayake5262 3 жыл бұрын
සෝමතිලක දිසානායක වැඩ්ඩෙක් තමයි 😍
@isurulakmalisurulakmal6836
@isurulakmalisurulakmal6836 3 жыл бұрын
වනැස u tube chanel aka balanna කට්ටිය 👍👍👍👍👍👍👍👍
@gamingnadiya4397
@gamingnadiya4397 3 жыл бұрын
50 cal gun එකෙන් තියද්දි කෝමද....💥💓
@travelandfoodlovers1409
@travelandfoodlovers1409 2 жыл бұрын
සුපිරි මචන් ලගදි සෙට් උනේ එත් පුළුවන් හැම වෙලේම එක video එකක් හරි බලනවා යුද්ධයේ අමිහිරි සබ්ද කන වැටුන මට මේ විස්තර ඇගේ මයිල් කෙලින් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැ හදවතින්ම ලාංකිකයන්ට එහෙම වෙන්නම ඕනේ ❤️💪🏼
@OfflineGSC
@OfflineGSC 2 жыл бұрын
Best Sri Lanakn narrator ever heard... Keep up the good work...
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
Thank you for the encouraging words
@OfflineGSC
@OfflineGSC 2 жыл бұрын
@@insight-nenasa :)
@doubletime8762
@doubletime8762 3 жыл бұрын
සටන් දෙසීයම ඕන
@insight-nenasa
@insight-nenasa 3 жыл бұрын
අනිවාර්‍යයෙන්ම
@yasiJ9877
@yasiJ9877 3 жыл бұрын
eeka atta owa minissunta pennanna one
@chamindakumara3718
@chamindakumara3718 Жыл бұрын
මමත් නේවි ඉන්නේ දැන් අවුරැදු 15 සේවා කාලය මෙි විඩියෝ මමත් බලන්නේ ගැමිමෙන්
@chamindakumara3718
@chamindakumara3718 Жыл бұрын
ඔයාගේ කටහඩ හොද උනාට ඉදිරිපත් කිරිම වෙිගවත් වැඩි කලබල වැඩි එක හදාගන්න
@wimukthiliyanage5261
@wimukthiliyanage5261 3 жыл бұрын
කට්ටපරිච්චාන් ඕප් එක ගැනත් video එකක් ඔයාගෙන් ඕනෙ අයියෙ...
@gishanpradeepa
@gishanpradeepa 3 жыл бұрын
Nanasa superb🇱🇰 videos maru
@piushanpatabandige5730
@piushanpatabandige5730 3 жыл бұрын
Supiri video ekak
@sahanransikarajapaksha4196
@sahanransikarajapaksha4196 3 жыл бұрын
niyamai digatama videos karanna
@insight-nenasa
@insight-nenasa 3 жыл бұрын
අනිවාර්‍යයෙන්ම
@udanath
@udanath 2 жыл бұрын
90 July 16, Edithara nawe nahiune mage cousin,Lft Darshana Liyanarachchi.1st officer death in Navy,
@bmusic1418
@bmusic1418 2 жыл бұрын
Oyage video supiriy thawa oone
@sameerasenarathna6365
@sameerasenarathna6365 3 жыл бұрын
voice cut dena eka ipadilath ne
@OfflineGSC
@OfflineGSC 2 жыл бұрын
Ape rate dan inna godak minissu hithan inne forces tika e dawaswala nikan hitiya kiyala. Mewa hoda padam...
@suduamma100
@suduamma100 3 жыл бұрын
Jaya wewa sri lanka foses....Specialy sri lanka Navy...
@nishanthadayana2335
@nishanthadayana2335 2 жыл бұрын
පුස් වෙඩි සරත්...
@suddaisrael138
@suddaisrael138 3 жыл бұрын
නියමයි 💯
@nirmalweerasingha250
@nirmalweerasingha250 3 жыл бұрын
තොප්පිගල ගැනත් වීඩියෝ එකක් ඕන.😎😎😎🏁🇱🇰🇱🇰🇱🇰🏁🏁🇱🇰🇱🇰
@insight-nenasa
@insight-nenasa 3 жыл бұрын
අනිවාර්‍යයෙන්ම කරනවා
@mjpavithra7710
@mjpavithra7710 3 жыл бұрын
සුපිරියක් කොල්ලො මුහුදු කොටි ගැන තව විස්තර දාන්න සුසෙයි ගැනත් video එකක් දාන්න
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 3 жыл бұрын
පට්ට
@vishaldemika9698
@vishaldemika9698 3 жыл бұрын
Good lak
@chamodmethmal4992
@chamodmethmal4992 3 жыл бұрын
Supiri❤️
@srilankanlibrary3263
@srilankanlibrary3263 3 жыл бұрын
නියමයි.
@Chunlani._4246
@Chunlani._4246 3 жыл бұрын
මේ අර රේණුකාගේ මස්සිනාද...?
@kelumlasantha
@kelumlasantha 2 жыл бұрын
2003 අගෝස්තු රනිල්ගේ සාම කාලේ රනිල් රට ගිහින්ඉන්නකෝට ඡනපති චන්දුිකා ඡනපතිව සිටියදි අද්මිරල් දයා සදගිරි මහතාගේ නිවික හමුදා නායකත්වයෙන් මුලතිවු උතුරැ මුහුදේදි විශාල ආයුද නැවක් නාවික හමුදාවෙන් මුහුදු බත් කලේ මුදට සාම ගිවිසුමක් නැති නිසා ,එතැන් පටන් LTTE එක මාලු බෝටිටු වගේ ඇවිදින් ⁣ඩෝරා එකක් මුර යාතාූ දෙකක් පිපිරෙවුවා , වහනවලට බොමිබ තිබිබා , ⁣එ එකක්වත් අනිත් හමුදාවල් වලට කලේ නැ මාවිල් ආරැ ඹප් එක කිටිටු වෙනකමිම ,LTTE යේ මුලික පලි ගැනිිම තිබුනේ නේවි එකත් එක්ක .
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ඉදිරියේදී කියනවා ඒ ගැනත් තොරතුරු
@kelumlasantha
@kelumlasantha 2 жыл бұрын
@@insight-nenasa thank u
@asithabandara1617
@asithabandara1617 3 жыл бұрын
🔥🔥🔥
@sulajjeewantha3808
@sulajjeewantha3808 3 жыл бұрын
Ptta❤❤❤🌷
@sumithnishantha5832
@sumithnishantha5832 Жыл бұрын
Navika hamudava gana thava video one
@gihaadikari8242
@gihaadikari8242 3 жыл бұрын
🙏
@videos4167
@videos4167 3 жыл бұрын
❤️❤️❤️
@krishanmadumadana5220
@krishanmadumadana5220 3 жыл бұрын
Ft
@gayanukadulwan4748
@gayanukadulwan4748 3 жыл бұрын
❤❤❤🌸
@dushanindunil500
@dushanindunil500 Жыл бұрын
Sarath Weerasekara
@jeshanth9023
@jeshanth9023 2 жыл бұрын
#gohomegota
@anurabandara4801
@anurabandara4801 3 жыл бұрын
නියමයී සහෝදරයා.වීඩියෝ ඒක දිග වෙන එක ගැන හිතන්න එපා.අපි ආසාවෙන්,ගැන්මෙන් බලන්නෙ අපේ වීරයො ගැන.අලුත් පරම්පරාව ට දැනෙන සිංහලෙන්, හිමීට කියන්න.වෙලාවවත්,ඩේටවත් අදාල නෑ.මේ අපි හැමෝම ජීවිතෙන් කැපකරන මව්බිම.ආපිට කරන්න බැරි උන දෙයක් ඔබ කරනවා මෙහෙම හරි.යුද්ධ කලාට, ඒ හැගීම මොකක්ද කියලා අලූත් පරපුරට කියන්න දක්ෂ කමක්, හැකියාවක්,අපට නැතුව ඇති.අදාල පාර්ශව වලටත් දෑන් උවමනාවකුත් නෑ.ඒ අතරෙ,පූන්චි ඔයාල කරන මෙහෙය අනභිභවනීයයි.සිවිල් අයට නොදන්න තරම් දෙයක් කල ත්‍රී ෆෝසස් කොල්ලන්ට දෙයක් ලබන්න නෙවෙයි.අලූත් සහෝදරයන්ට මේ ත්‍රිවිධ හමුදාව කලේ මොනවද කියලා කියලා දීල, මව්බිමේ ඉදිරි අනාගතය එයාල කියලා තේරුම් කරවන්න.
@insight-nenasa
@insight-nenasa 3 жыл бұрын
චිරං ජයතු රණවිරුවාණෙනි
@tharangapathum1603
@tharangapathum1603 3 жыл бұрын
Hi
@japanchutisensei8739
@japanchutisensei8739 2 жыл бұрын
❤️❤️❤️🇱🇰
@asokabandara1061
@asokabandara1061 3 жыл бұрын
💐💐💐💐🙏💐💐💐💐
@indikag.g.2712
@indikag.g.2712 2 жыл бұрын
ඇයි ගෝල්ෆේස් වික්‍රමය
@anuruddhachamika5918
@anuruddhachamika5918 3 жыл бұрын
❤❤❤❤❤
@prasanaprasana5754
@prasanaprasana5754 3 жыл бұрын
වැඩේනම් අති විසිස්ටයි
@Hiruwa252
@Hiruwa252 Жыл бұрын
වල් බැල්ලිගේ පුතා ප්‍රබාකරන් 🤬🤬🤬🤬
@wasanthapradeep3734
@wasanthapradeep3734 3 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹👍👍💚💚
@chamarasandakelum3176
@chamarasandakelum3176 3 жыл бұрын
"
@janithapriyankara2366
@janithapriyankara2366 3 жыл бұрын
දී සනයක පොන්නයෙක් මම ද න්නව මොකද මමත් නව්ක හමුදාව වෙ හි ටිය
@doubletime8762
@doubletime8762 3 жыл бұрын
කල්ලතෝනිල ගැන දන්නෙ නැති අයට kzbin.info/www/bejne/eJLUnWmqnLJ-mbM
@tabbydays226
@tabbydays226 3 жыл бұрын
MULATIVU SATANA POONERYN MANKULAM KILINOCHCHI KOKAVIL ME WAGE SATAN GANATH DANNA
@insight-nenasa
@insight-nenasa 3 жыл бұрын
මාන්කුලම් සටන ගැන වීඩියෝවක් කරල තියෙන්නෙ. කොකාවිල් සටන ගැනත් වීඩියෝවක් ළඟදිම කරනවා. අනික් ඒවාත් ඉක්මණින්ම ගේන්නම්
@insight-nenasa
@insight-nenasa 3 жыл бұрын
ස්තුතියි දිරිමත් කිරීමට
@janithapriyankara2366
@janithapriyankara2366 3 жыл бұрын
මෙවගෙ නලිකවල බොරු කියන්නේ රවටෙන්න එපා යලුවනෙ
@sahanathapaththu3395
@sahanathapaththu3395 2 жыл бұрын
Enm ub atta kiypnko 🤣
@Rasindu_Dilsara
@Rasindu_Dilsara 2 жыл бұрын
❤️
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 3,1 МЛН