Рет қаралды 768
අපි ඉතිං මේදා පාර මුලින්ම ගියේ Malaysia - Kuala Lumpur.අපි නැවතුනේ Kuala Lumpur city එකෙමයි Sleeping Lion Suites කියන Hotel එකේ.city එකෙත් ප්‍රසිද්ධම පැත්තක් වන Bukit Bintang කියන පැත්තේ.මොකද එහෙම Hotel එක දා ගත්තම Taxi ඔනේ වෙන්නේ නැහැ.පයින්ම අපිට City එක බලන්න පුලුවන් නිසා.Sleeping Lion Suites කියන Hotel එක highly recommended .Malaysia වල Taxi එකක් දා ගන්නවා නම් Grab app එකෙන් දා ගන්න එක ලාබයි.අපි ඉතිං මුලින්ම ගියේ Malaysia - Kuala Lumpur වල ප්‍රසිද්ධ Shopping Mall එකක් වන Pavilion Mall එකට.ඉට පස්සේ ගියා Kuala Lumpur වල ප්‍රසිද්ධ පාරක් වන Changkat Bukit Bintang Road එකට.එහෙනම් video එක බලලා comment එකක් දාන්න,Like කරන්න,Share කරන්න.අනිත් video ටිකත් බලන්න subscribe කරලා තියා ගන්න.
So this time, we went to Malaysia - Kuala Lumpur first. We stayed at the Sleeping Lion Suites hotel in Kuala Lumpur. It's also located near Bukit Bintang, the city's most famous area. Because when you stay in a hotel like that, you don't need a taxi. We can see the city on foot because it is possible. The hotel called Sleeping Lion Suites is highly recommended. If you want to take a taxi in Malaysia, it is cheaper to use the Grab app. So we first went to Pavilion, a famous shopping mall in Malaysia - Kuala Lumpur. Then we went to Kuala Lumpur. Changkat Bukit Bintang road which is a famous road. Then watch the video and leave a comment, like, and share. Subscribe and keep watching the other videos.
Sleeping Lion Suites
Location: maps.app.goo.gl/CKH6UHopJDxr2...
Contact Number: +60 3-2119 8999
Hotel Booked through Agoda App
How To Apply For a Malaysia Evisa Online | ගෙදර ඉදන්ම Malaysia Evisa ගන්නේ කොහොමද ?
Link : • How To Apply For a Mal...
අපේ මැලේසියා සංචාරය | Grocery Shopping In Malaysia | Shopping Time | Malaysia Vlog
Link : • අපේ මැලේසියා සංචාරය | ...
Malaysia Street Food | PETRONAS Twin Towers Malaysia| Malaysia Vlog
Link : • Malaysia Street Food |...
Follow US on :
✅FB Fanpage: / vndiaries
✅Instagram: / vn_diaries
✅TikTok : / vn_diaries
❤️ලෙඩක් දුකක් නැතුව නිරෝගීව ඉන්න අපේ ෆේස්බුක් ගෲප් එකට ජොය්න් වෙන්න.
✅ Follow on FB Group: / vnwellnesstips
Also Subscribe our VNWellnessTips Channel :
▶️ / @vnwellnesstips
#malaysia #kualalumpur #malaysiatoursinhala #malaysiavlog