Fish Cutlets | හරි විදිහට සැමන් කට්ලට් | කැඩෙන්න පුපුරන්නේ නැතුව හදමු | tea time snack | Appetizer

  Рет қаралды 184,652

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

Пікірлер: 332
@lifecoloursl4568
@lifecoloursl4568 3 жыл бұрын
ගැහැනියකට තියෙන්න ඕන ඉවසීම පිළිවෙල පිරිසිදුකම හරි ලස්සනට ඔයාට පිහිටලා තියෙනවා.. බලන්න බලන්න ආසයි...🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ ලස්සන කමෙන්ට් එකක් බොහොම ස්තුතියි! මෙහෙම අගය කරනවාට 😍😍
@indudasanayaka2585
@indudasanayaka2585 Ай бұрын
Jpjugygghhh
@indudasanayaka2585
@indudasanayaka2585 Ай бұрын
J
@indudasanayaka2585
@indudasanayaka2585 Ай бұрын
​@@bhagiskitchen1375jjjjkjk
@malaniweerasekara526
@malaniweerasekara526 Жыл бұрын
හරිම වටිනවා. හරිම පැහැදිළියි.oll the bedt දුව. ත්‍රිවිධ රත්න යේ පිහිටයි ඔබට.
@tarasenarathne4723
@tarasenarathne4723 Жыл бұрын
අක්කි..thank you sooo much for this recipe. අද අපේ ගෙදර function1කට මම මේ cutlet recipe1 හැදුවා. හැමෝම හිතුවේ පිටින් oder කරලා ගෙනාපු cutlets කියලයි. හරීම සතුටුයි මට. මම මීට කලින් වෙනත් cooking channels වල cutlet recipes try කලත් රසට වගේ ම ලස්සනට ම cutlets හෑදුවේ මේ recipe1 බලලා තමයි.. So thank you so much again akkii...😍😘😘😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට රෙසිපිය අගේ කලාට වගේම මගේ විඩියෝ බැලූවාට ❤️❤️
@nilearosh3222
@nilearosh3222 28 күн бұрын
Maru ❤👌👌👌
@purnifors1956
@purnifors1956 2 жыл бұрын
හදපු හොදම කට්ලට් රෙසපි එක. ඔයා කියපු විදියටම හැදුවාම එකක් වත් පැලෙන්නේ නැ. ගොඩක් ස්තුතියි dear! 💖💐
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@samanthifernando2284
@samanthifernando2284 2 жыл бұрын
මමත් හැදුවා වෙනදට පුපුරනවා...දැන් හොදට ආවා ..ඔයාගේ වීඩියො මම බලන්න ගත්තේ ලගදි..සකුරා දුවගේ එවත් බලනවා..හරිම නීට්...බොහෝම ස්තූති දුව...👌👌😋😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! ආන්ටී ❤️
@anushacheril6638
@anushacheril6638 Жыл бұрын
අනිත් cookery channel වල හදනවට වඩා හොදින් ingredients දාලා තියෙනවා . ගොඩක් හොදයි video එක . Thank you so much ☺️
@dildil5599
@dildil5599 2 ай бұрын
Ane oyat godak isthuuthiy,.....ada thamai oyge vedio eka balala hariyatama katlate tika gadagaththe,.....kiynn vachna ne mt harima sathutui,....
@madhuvinethrakorale2012
@madhuvinethrakorale2012 3 жыл бұрын
අක්කිගේ Videos,FB එකේ දාන දෙවල් මම ගොඩක් ආසාවෙන් බලනවා. හරිම වැදගත්. Thank u අක්කී 💝💝💝
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! නංගී ❤️❤️❤️
@anuradhanayani5946
@anuradhanayani5946 3 жыл бұрын
Oyage recepies wala amutuma style eakak tiyenne. Eka hari unique. Mama mara asaia.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඇත්ත ඩාලිං මටම ආවේණික මගෙම රෙසිපි තමා මං ඔයාලාට දෙන්නේ. මේ රෙසිපි මගේම විතරයි කියලා බය නැතුව කියන්න පුලුවන්. මං හදනකොට වැරදි වැරදි හදපු කැම තමා මං නිවැරැදි කරලා රෙසිපි විදිහට ඔයාලාට දෙන්නේ. බොහොම ස්තුතියි නැවතත් ආදරෙන් කමෙන්ට් කලාට ❤️❤️
@madushanidissanayaka4852
@madushanidissanayaka4852 3 жыл бұрын
Couldn't take a photo.It's came really nice..so delicious..thanks akki for ur recepie.🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️🙏❤️
@sewminiwathsala9296
@sewminiwathsala9296 3 жыл бұрын
අක්කි ඔයා හදන හැම කෑමක්ම මාර නීට්..මාර ලස්සනයි..ඒවගේම රස ඇති උපරිමෙන් 💖💖
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී ඔව් රසයි එක නේ අපි දෙන්නා අලි වගේ ඉන්නේ 😅❤️❤️❤️
@sewminiwathsala9296
@sewminiwathsala9296 3 жыл бұрын
@@bhagiskitchen1375 🤭😁
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Dekkama asa hithenawa cutlets dekkama,,lassanata hadala
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං 😍😘😍
@vijiyasathivel1173
@vijiyasathivel1173 14 күн бұрын
❤😊cuttlut need and yummy.good work best of the luck ❤
@malithishashiprabha7468
@malithishashiprabha7468 3 жыл бұрын
It really works. I tried this way and i was able make some delicious cutles. Thank you so much..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️❤️❤️
@anushacroos60
@anushacroos60 2 жыл бұрын
හරිම ලස්සනයි .ගොඩාක් ස්තුතිය .රස පාට පේනවා .👌👌👌❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@arunapathirana3235
@arunapathirana3235 2 жыл бұрын
බොහොම ස්තුතියි...හරිම ලස්සනට රසට ආවා.හදපු පලවෙනි පාර.එකක්වත් පිපුරුවෙ නැහැ.❤හරිම ආසයි ඔයා කියලා දෙන විදිහට..
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤
@shanikaliyanage1357
@shanikaliyanage1357 3 жыл бұрын
හැමදේම පිළිවෙලටම කියලා දුන්නා !හරිම ලස්සනයි හරිම පිළිවෙලයි. ස්තූතියි අක්කා 💕
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ඩාලිං මේ අගය කිරිමට බොහොම පිං 😍😍
@keyaracloe9961
@keyaracloe9961 3 жыл бұрын
Thank u dear ඔයා කියල දෙනවා ගොඩාක් පැහැදිලි
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️
@keyaracloe9961
@keyaracloe9961 3 жыл бұрын
😘😘😘
@nilanthiariyarathna8210
@nilanthiariyarathna8210 2 жыл бұрын
හරිම පිළිවෙලට කියලා දෙනවා
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@darshiwidanapathirana5075
@darshiwidanapathirana5075 3 жыл бұрын
Godariyakma lassanata kiyala dunna oya ආදරෙයි akki පරිස්සමින් inna බුදු සරණයි පරිස්සමින් inna
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩියර්
@ThiliniKanchana-ge3lp
@ThiliniKanchana-ge3lp 11 ай бұрын
Nangi cutlet 50 kata recipe eka denawada..oyage cutlets nam Maru ..hariima lassany..rasath athi e wage
@ayeshamadushani8600
@ayeshamadushani8600 3 жыл бұрын
Ane harima lassanaii nngiyoo... mn lagsdi thamai oyage vedios ballnna gaththe....oyge kitchen ekkth harima lassanaiiii... oyath be wge innee harima lassansii..digatama vedios genna theruwan saranaiii parissamn inna
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! අක්කේ එ වගේ ගොඩාක් පිං අපි අලුත් අයව අගය කරලා කමෙන්ට් කරනවාට ❤️❤️
@yashuu_k6338
@yashuu_k6338 3 жыл бұрын
අපිත් හදලා බැලුවා. ගොඩක් රසයි අක්කි.. 😊❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️
@Pabasara555
@Pabasara555 3 жыл бұрын
අක්කී මම හැමදාම හදද්දි පුපුරනවා.මේ විදිහට මමත් හදලා බලන්නකෝ. තෑන්ක්ස් අක්කී😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මේ විදිහට හදන බලන්න වරදින්න විදිහක් නැ. කොට් කරන කොට බිත්තර සාරැ ගන්න එතකොට ඔයාට ලේසී ❤️❤️
@netharafernando1141
@netharafernando1141 2 жыл бұрын
Thank you akkee හොඳට ආවා cutlets ටික....
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️
@NisanthiNilmini
@NisanthiNilmini Жыл бұрын
Kadala piti hariyanawada akke
@dilinipahansa2638
@dilinipahansa2638 3 жыл бұрын
Akka uyanwa dakiddi..uyanna asaiii. Dakkka lassanama කට්ලට් බෝල tika.❤❤🤩🤩
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! පැට්ටෝ ❤️❤️❤️
@dilanimarasingha4903
@dilanimarasingha4903 3 жыл бұрын
මං ගොඩක් කෑම හොදට හදනව.මොන විදිහට,කොච්චර පරිස්සමට හැදුවත් මගෙ කට්ලට් පුපුරනව😭.මේ විදිහටත් try කරනව👍👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අල තම්බන එකෙන් තමා රහස තියෙන්නේ චොප්ප වෙන්නම අල තම්බන්න එපා ඩියර්. ටිකක් අඩුවෙන් තම්බන්න එහෙම නැත්තම් මයියොක්කා අලයකුත් එකතු කරන්න කලවමට එකත් චොප්ප වෙන්නම තම්බන්න එපා. රටලුණු අඩු වෙන් දාන්න වරදින්නේ නැ. පිටි සාරැ එක හරියන්නේ නැත්තම් බිත්තර සාරැ දලා බිස්කට් කුඩු තවරන්න හොද රසට නියමෙට එනවා. ❤️❤️
@dilanimarasingha4903
@dilanimarasingha4903 3 жыл бұрын
@@bhagiskitchen1375ඔයා හරි මට වරදින්නෙ අල තම්බන තැන වෙන්න පුළුවන් .thank u darling😘
@HubbyWifeylifehack
@HubbyWifeylifehack 3 жыл бұрын
රසම රස පාටයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! 😍😍😍
@madhushikasanjeevani9733
@madhushikasanjeevani9733 3 жыл бұрын
Akke mn oyage vedios balanna patan gaththe lagadi.godak hodai a vedios.oya godak pahadiliwa hamadema kiyala denawa.akke kitchen electric item pavichchi karana widihai ewa pirisidu karana widihai vedio ekak dannako
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී ඉස්සරහාට දාන්නම් හොදේ ❤️❤️
@TWODUDESDUBAI
@TWODUDESDUBAI 3 жыл бұрын
ගොඩක් හොද වැඩසටහනක්
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️❤️
@sujeewasampath6454
@sujeewasampath6454 9 ай бұрын
අක්කෙ හවස මිශ්‍රණය හදලා, බෝල හදලා ෆිජ් එකේ තියලා උදේට බිස්කට් කුඩු තවරලා ගත්තා ට කමක් නැද්ද , නරක් වෙයිද 😊
@ireshamadushani6037
@ireshamadushani6037 5 ай бұрын
Biscuit kuduth thawarala frig eke thiyala udeta aran Badinna
@samiwijegunarathne129
@samiwijegunarathne129 3 жыл бұрын
harima lassanai a wagema rasath athi Akki mage amma mixer ekata anthimata දෙහි යුශ chuttak danawa
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! නංගී 😍😍😍
@angelvishuu5777
@angelvishuu5777 3 жыл бұрын
akki oyge cooker eka genath video ekak karannako.elba cooker eka gena.❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහාට වෙනම විඩියෝ එකක් කරන්නම් නංගී ❤️❤️
@angelvishuu5777
@angelvishuu5777 3 жыл бұрын
@@bhagiskitchen1375 tnk u akki...godk watinw eeka nam❤️
@HubbyWifeylifehack
@HubbyWifeylifehack 3 жыл бұрын
Ow math balagena innawa akki
@rumeshmalinga254
@rumeshmalinga254 2 жыл бұрын
මරුනේ
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
🙏
@manishahansani7727
@manishahansani7727 3 жыл бұрын
ane akka hama video ekakma aniwaren balanwa.e tarama asai akkge recipe walata.😍💖💖kiyana hamdema .hodatama terenawa thank you darling 💖
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී ආදරෙයි 😍😍😍
@kavindyasandeepani5372
@kavindyasandeepani5372 Жыл бұрын
godak rasai👍
@senurihansani6549
@senurihansani6549 Жыл бұрын
akke Cutlet 200 ta wage ala lunu malu kotchara pramanayak oni weida kyannako...
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
එහෙම හරියට ගාණක් කියන්න අමාරැයි නංගී බොහොම ස්තූතියි! ❤️
@psusantha7903
@psusantha7903 10 ай бұрын
👍👍👍👍thanks for ur recepie 💖💖💖🙏🙏🙏
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
හරිම පිලිවෙලට කරනවා සතුතියි නංගා 💕
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️
@HubbyWifeylifehack
@HubbyWifeylifehack 3 жыл бұрын
ඔව් ආස හිතෙන්වා උයන්න😊
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
E cutlet boola wala lassana menike...🔥🤗oya page eke tapu post ekak tibba widiyta oya kiuwa time heat dala mn cutlet airfryer bedde nango...shokk ekta awa lestith ekkai...eye hwasa oyage yougert recipe ekata yougert heduwa..godak sathui nangi...thanks menika...Budu saranae. 🙏❤😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! අක්කේ බුදු සරණ්‍යි ❤️❤️❤️
@csak346
@csak346 3 жыл бұрын
Harima rasi akki.thanq video ekata.akki biriyani ekak hadena hati kiyala dennko❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහාට දාන්නම් නංගී ❤️❤️
@thanuriliyanage8841
@thanuriliyanage8841 3 жыл бұрын
Thank u ❤️.. hariam aasa hithena widiyta kema hadanawa. Lassana piliwela okkomat ekka. Air fryer use karana eka gena mokad hithanne? Mn ekak gann yaddi yaluwo gann dunne ne. Bawithawaya hoda ne kiyla.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඇත්තටම එයා ෆ්‍රයර් කිසිම ප්‍රශ්නයක් නැ ඩියර් මයික්‍රෝවේව් අවන් එකෙන් නම් තරංගයක් මගින් නේ ක්‍රියාත්මක වෙන්නේ. එත් අපි කැම රත් කරනවා විතරක් නම් එ දෙ කොහෙත්ම ගැටලුවක් නැ. එ වගෙම නිතරම පාවිච්චි කරන්නේ නැත්තම් එත් කමක් නැ. එත් එයා ෆ්‍රයර් එකේ එහෙම නැ නොමල් අවන් එක වගේමයි කිසිම වෙනසක් නැ. ගුගල් බලන්න ඩියර්. ගොඩාක් හොද product එකක්. ලෙඩ රෝග අඩු කරගන්න පුලුවන් තෙල් අඩුවෙන් භාවිතා කරලා කැම හදලා. මෙහෙමයි සමහර කැම වල එ කියන්නේ ගැඹුරැ තෙලේ බදිනවා තරම්ම රස දෙන්නේ නැති වෙන්න පුලුවන් නමුත් නිරොගීමත්ව ඉන්න නම් ගොඩාක් ප්‍රයෝජන තියෙනවා.
@thanuriliyanage8841
@thanuriliyanage8841 3 жыл бұрын
Bhagi's Kitchen thank u very much dr for ur lovely comment ❤️
@deepikasubhashini8769
@deepikasubhashini8769 3 жыл бұрын
Wow....superb ♥️♥️ oyage hema vedio ekakma balanawa... oya mulu niwasama piliwelata tiyagena inne kohomada kiyalath vedio ekak karannako..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහාට දාන්නම්කෝ ❤️❤️❤️
@lakshimaeshani466
@lakshimaeshani466 3 жыл бұрын
Hemadema pehediliwa lassanata kiyala denawa.thank you nangi
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️❤️
@dilshanirichard5547
@dilshanirichard5547 3 жыл бұрын
Thank you for every tips nice
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️❤️
@uppalaprasanthani3354
@uppalaprasanthani3354 2 жыл бұрын
අක්කි නෝර්මල් ෆිසර් කොටසට කට්ලට් දාලා තිබ්බාම එලියට ගන්න ඕනී බදින වෙලාවටමද?නැත්තං කලින් අරන් එළියේ තියාගන්න ඕනීද?ඒකත් කූල් එක ගියාම ද බැදගන්න ඕනී නැත්තන් අයිස් ගතිය තියෙන කොටම ද බඳින්න ඕනී. . Plz reply akki .
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
නැ බදින්න ගන්න වෙලාවට ගත්තම හරි කුල් පිටින් ම රත් උන තෙල් එකට දාන්න නැත්තම් කට්ලට් නිකන් කුල් බහින්න තිබ්බොත් වතුර උනන්න ගන්නවා බොහොම ස්තූතියි! කමෙන්ට් කරන්න පරක්කු උනාට සමාවෙන්න අනේ දැක්කෙ නැ දැන් දැක්කේ ❤️🙏
@sandunikahansani7200
@sandunikahansani7200 2 жыл бұрын
Akki ane Mata kiynko cutlet rolls kalin dawase hadala thiyala ita pahuwenida gankota mukuth weida akki party akakata
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
නැ නංගී මුකුත් වෙන්නෙ නැ
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 3 жыл бұрын
ගොඩක් වැදගත recipe එකක්
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️
@ranuthiaradana5013
@ranuthiaradana5013 3 жыл бұрын
mama akkige chanal ekata ekathu une lagadi vedio okkoma beluwa oyage weda harima piliwelai,pirisidui,balanna asa hitenawa akke e wagema godak watinawa 😍🥰😍❤️mulu hadawatinma suba patanawa akkiyo oyage idiri weda sartakawenna kiyala❤️bs dp tc
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම පිං නංගී මෙහෙම අගය කරනවාට ❤️❤️
@ranuthiaradana5013
@ranuthiaradana5013 2 жыл бұрын
@@bhagiskitchen1375 ❤️😍🥰
@youte106
@youte106 2 жыл бұрын
Akki 100 දෙනෙකුට cutlet හදනකොට සැමන් අල කොච්චර ඕනේද
@youte106
@youte106 2 жыл бұрын
Pls reply
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අල කිලෝ 1 1/2 ක් වගේ ඔනා වෙනවා ❤
@parameshwarirasu989
@parameshwarirasu989 Жыл бұрын
Akka kurudu kudu dammata kamak nadda...ala lawata blend karama kamak nadda
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
රස වෙනස් වෙයි කියලා හිතනවා නංගී ❤️
@ashaerandi6886
@ashaerandi6886 3 жыл бұрын
හරිම ආස හිතුණා.. හදන්න ඕනි.. thnk u dr...❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! හදලා කොහොමද කියන්නකෝ ❤️❤️
@thiliniranawaka7460
@thiliniranawaka7460 3 жыл бұрын
කට්ලට් බෝල හරිම නීට් නoගි,ලස්සනයි,
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️
@NINI-uq1ug
@NINI-uq1ug 2 жыл бұрын
godak sthuthi mata wayasa 26i marry karala inne mn ada thamai rasata lassanata cutlet haeduwe paelenne naethuwa.meita kalin kawadawath mn hariyata cutlet hadala na.husband godak asawen kaewa.godakma sthuthi.puluwan nam seeni sombal recipe ekak denawada?
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි නංගී රෙසිපියේ හොද නරක කිව්වා එකට. සිනි සම්බල් රෙසිපිය දලා තියෙන්නෙ ❤️
@kanchanadilrukshi6075
@kanchanadilrukshi6075 3 жыл бұрын
මමත් හැදුවා . ස්තූති වන්ත වෙනව හැමදේම හොදින් කියල දුන්නට..🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️❤️
@SamanthiMeddegoda
@SamanthiMeddegoda 6 күн бұрын
නියමයි ❤❤❤❤
@priyadarshanimudannayake2664
@priyadarshanimudannayake2664 2 жыл бұрын
ඉගුරු පේෂ්ට් එක දාන්නම ඕනිද...?
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
නැ දාන්න ඔනා ම නැ දැම්මා ඉතින් රසයි ❤
@malkigayani2564
@malkigayani2564 3 жыл бұрын
Oyg vidiyo ekk enkam balagen hitiye thank akki. Thaw vidiyo danna akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනිවාර්යයෙන් ම දාන්නම් ඩාලිං 😍😍😍
@angelvishuu5777
@angelvishuu5777 3 жыл бұрын
akki oyge elba cooker eke model eka mokakda
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
එක නම් මතක නැ කෙල්ල මං එකෙ විඩියෝ එකක් කරන්නම් කෝ
@weeramatha
@weeramatha 2 жыл бұрын
It is nice the way u present. Very Professional. Keep going Good luck
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much ❤️🙏
@dumidiakkya4386
@dumidiakkya4386 3 жыл бұрын
Oyage wada hrima piliwelai puluwannam oyage bed room eka ewagema ge anith than ehema piliwelata thiyena widiha poddak kiyala dennako ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහාට අනිවාර්යයෙන් ම දාන්නම් ❤️❤️❤️
@UdeshKumara-y3w
@UdeshKumara-y3w 10 ай бұрын
Pan kudu හොඳ නැද්ද 🤔
@thilinidemel2220
@thilinidemel2220 3 жыл бұрын
Wow... looks delicious 😋 ...stay safe... God bless u both bhagi..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling 😍😍😍
@chathuweerakoon3880
@chathuweerakoon3880 3 жыл бұрын
Akki freeze krla kochchra kal tygna puluwnda
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Deep freezer එකේ නම් මාසයක් උනත් පුලුවන් නොමල් fridge එකේ දානවා නම් දවසක් වගෙ තමයි. බැදලාත් fridge එකේ තියාගන්න පුලුවන් දවස් දෙකක් තුනක් වගේ. 😍😍
@chathuweerakoon3880
@chathuweerakoon3880 3 жыл бұрын
@@bhagiskitchen1375 thank u akka❤️❤️
@menakamaduwanthi8887
@menakamaduwanthi8887 3 жыл бұрын
Akki මාළු embulthiyal hdanna heti kiyla dennko
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
👍
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි... ආසයි ඔයාගෙ videos බලන්න
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම පිං අගය කරනවාට ❤️❤️
@purnimaprashadani4389
@purnimaprashadani4389 2 жыл бұрын
පිලිවලයී පිරිසිදුයි අක්කී මරු 👌👌❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@sasankasandarenu7640
@sasankasandarenu7640 3 жыл бұрын
Fry karapu nethi cutlet bola fridge eke daala kochchara kal wage thiya gnna plwn da
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ෆ්‍රිසර් එකෙනම් ගොඩාක් කල් තියාගන්න පුලුවන් ❤️
@sasankasandarenu7640
@sasankasandarenu7640 3 жыл бұрын
Thank you akke!! Kema heduwath nethath mn oyage videos hoya hoya balanawa. Harima saralawa awashya de witharak nirahankaarawa lengathu kamen oya kiya dena widiya harima lassanai. Man suba pathanawa oyata
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
@@sasankasandarenu7640 අනේ බොහොම ස්තුතියි! බොහොම පිං නංගී ❤️🙏❤️🙏❤️
@beatricezain8234
@beatricezain8234 3 жыл бұрын
Mata chokelet cake ekak hadana widiha video ekak ewanna puluwanida . Sthuthi
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහාට විඩියෝ එකකීන් දාන්නම් ❤️
@ishini.a2831
@ishini.a2831 3 жыл бұрын
Akki rolls pupuranne nathuwa hadaganne kohomada?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහාට මං විඩියෝ එකක් කරන්නම් නංගී.. රොල්ස් වල පැන් කේක් එක ගොඩාක් ඝණකමට හදාගන්න එපා එතකොට තමයි බදිනකොට පැලෙන්න බලන්නේ ❤️
@ishini.a2831
@ishini.a2831 3 жыл бұрын
@@bhagiskitchen1375 rolls sheet eken hari spring roll sheet eken hari haduwath palenawane?
@dinukarunatathne7053
@dinukarunatathne7053 2 жыл бұрын
Akkige vedios hrima lassani 🥰🥺💫
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@gangakuruwita7728
@gangakuruwita7728 3 жыл бұрын
හරිම නීට් හරිම ලස්සනයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️❤️
@karthikapratheesan7371
@karthikapratheesan7371 3 жыл бұрын
Favourite snack Looking very perfect round
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much 😍🙏🙏
@tharangapathirana
@tharangapathirana 3 жыл бұрын
Harima piliwelai, lassanai video eka..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️❤️
@Thushariindunil-m3o
@Thushariindunil-m3o 5 ай бұрын
මට කට්ලට් 300 ක් හදන්න අවශ්‍ය දුව්‍ය දාන්න පුලුවන්ද
@supundulanja3392
@supundulanja3392 3 жыл бұрын
Akke cuttlete kalthiyaganna puluwanda
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඔව් පුලුවන්.
@piuminimesh6319
@piuminimesh6319 3 жыл бұрын
Heta apita Danayk ekata mn hadnne me katlas eka akke
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
නියමයි හදලා රසත් කියන්නකෝ ❤️
@nuwanthiupeksha984
@nuwanthiupeksha984 3 жыл бұрын
Aur fryer eka use karana wdya gana video ekk krnnako akki
@nuwanthiupeksha984
@nuwanthiupeksha984 3 жыл бұрын
Air fryer *
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහාට තව දෙවල් දාන්නම් බඩ ඉරිගු බෙක් එක බැලුවාද?
@nuwanthiupeksha984
@nuwanthiupeksha984 3 жыл бұрын
@@bhagiskitchen1375 ooo
@Nadeenadeesha632
@Nadeenadeesha632 Жыл бұрын
බිස්කට් කුඩු වෙනම කඩවල් වල තියනවද
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බිස්කට් කුඩු කියන්නෙත් පාන්කුඩු කියන එකටමයි
@NisanthiNilmini
@NisanthiNilmini Жыл бұрын
Kadala piti hariyanawada akke
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
@@NisanthiNilmini එහෙම දලා හදලා නම් නැ රසෙ වෙනසක් වෙයි කියලා හිතනවා ඩියර් ❤️
@nishadichathurika1200
@nishadichathurika1200 3 жыл бұрын
Cutlets tike lassana.kanna kalinma hitha pirenawa
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
@chanpad4510
@chanpad4510 3 жыл бұрын
Hi dear would love a home tour... Thanks in advance... Beautiful video as always
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Sure soon darling ❤️❤️❤️
@imaliranasinghe791
@imaliranasinghe791 3 жыл бұрын
හරිම අගෙයි...ස්තූතියි
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️❤️❤️
@joyfoodcorner
@joyfoodcorner 3 жыл бұрын
හරිම ලස්සනයි😊👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️
@wajirasyamalee731
@wajirasyamalee731 Жыл бұрын
Akka donut recipe 1 hadannako
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️
@nipuniprarthana7947
@nipuniprarthana7947 3 жыл бұрын
Thank you akke akka piliwelata kiyala denawa ❤😍🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️❤️
@dasuniwijetunge3452
@dasuniwijetunge3452 3 жыл бұрын
තෙල් එකට ලුණු දාන්න ඕන නැද්ද බාගි ?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
කට්ලට් පුපුරන්නේ නැති වෙන්න සමහර අය එහෙම ලුණු පිංචක් දානවා. එහෙම කරන්න ඔනා නැ අපි හරි විදිහට කට්ලට් හදාගත්තාම. ඔයා පලමුවතාවට නම් හදන්නේ බිත්තර සාරැ වලින් හදන්න 😍😍
@dasuniwijetunge3452
@dasuniwijetunge3452 3 жыл бұрын
ස්තුති බාගි
@කෑමලෝකය-ඩ8ද
@කෑමලෝකය-ඩ8ද 3 жыл бұрын
Chocolate chips cookies hadana hti kiyl dennko 🥀😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
👍🙏
@Alphagaming21527
@Alphagaming21527 3 жыл бұрын
Very neat and clean..love to see your videos
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️❤️
@udarachinthaka4439
@udarachinthaka4439 3 жыл бұрын
Bhagi kitchen sink 1 gena kiyanna
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මේ සතියේ විඩියෝ එකක් එනවා එකෙන් බලාගන්න පුලුවන් ඔයාලාට බොහොම දුරට හෙට වෙන්න පුලුවන් තාම edit කරමින් ඉන්නෙ ❤️❤️
@rishanravinath8250
@rishanravinath8250 2 жыл бұрын
Katlat 100k hadanna ala kopamana onada
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
මේ රෙසිපි එකම ප්‍රමාණය වැඩි කරලා ගන්න
@Thasu972
@Thasu972 3 ай бұрын
Akke.dn haduwa.mara rasai
@samsongamalathge1788
@samsongamalathge1788 Жыл бұрын
ගොඩක් ස්තුතිය
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@sugandirupasinghe
@sugandirupasinghe 3 жыл бұрын
භාගියෝ මට නම් එපෝ කට්ලට් 🤩🤩🤩 මේ කෙල්ල උදේම අපිව පිස්සු වට්ටනවා.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මං හරි ආසයි ඔයාලාව අවුස්සන්න 😂 අනේ විහිලුවක් කලේ ඩාලිං බොහොම ස්තුතියි! 😍😍😍
@dayanikarunathilake7037
@dayanikarunathilake7037 Жыл бұрын
Wow.. perfect ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Many many thanks ❤
@erangajayasinghe5669
@erangajayasinghe5669 3 жыл бұрын
අල තම්බද්දි ලුනු දානවද
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අල තම්බද්දී ලුණු දාන්නේ නැ මං ❤️
@ishanirathnasekara4529
@ishanirathnasekara4529 3 жыл бұрын
E seman eke brand eka mokakda nangi
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඩයමන්ඩ් එකේ සැමන් එකක් එක ගොඩාක් ම හොද තෙම්පරාදු කරලා කන්න පාන් ටොස්ට් විදිහට දලා කට්ලට් හදන්න වෙන සැමන් තිබුනේ ලොක්ඩවුන් වෙලා නේ හිටියේ එක නිසා එකෙන් හැදුවේ. ❤️❤️
@kaushisamaraweera2650
@kaushisamaraweera2650 3 жыл бұрын
Master chef 👩🏽‍🍳❤️👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️❤️
@imashasadani1294
@imashasadani1294 3 жыл бұрын
Video eka balannath kalin like kara 😘😘😘😘😘 akkii
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
@methmimihara9746
@methmimihara9746 3 жыл бұрын
Niyamaine mt iye haduwa 😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! 😍😍
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 32 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 19 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 9 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 117 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 32 МЛН