මහ මුහුදේ මාළු දඩයමේ යමුද | Fish Hunt |

  Рет қаралды 135,471

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

Пікірлер: 841
@tharindusandamal1980
@tharindusandamal1980 8 ай бұрын
අලුත් දිවර සහෝදරයත් සුපිරි චරිතයක් වගේ. ජය වේවා ✌
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඉතාමත් දක්ශ ධීවරයෙක්......ස්තුතියි 💖
@supunmadhusanka3285
@supunmadhusanka3285 8 ай бұрын
විඩියො එකක් දවසට නොබැලුවොත් පිස්සු වගෙ පරන ඒවත් ආයෙම බලනව ❤️✨️
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gaminisubasinha5764
@gaminisubasinha5764 8 ай бұрын
දැන් නියමයි කට්ට කාගෙන සුපිරි වීඩියෝ ගෙනෙනවා ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
චැනලය පටන් ගත්තු දා ඉදන් කට්ට කාගෙන තමයි හැම වීඩියෝවක්ම කෙරුවේ......මේ වීඩියෝ ටිකක් විශේෂයි...... හදවතින්ම ස්තුතියි 💖
@අංගුලිමාල2PART
@අංගුලිමාල2PART 8 ай бұрын
​@@wishwatiyubaya❤
@අංගුලිමාල2PART
@අංගුලිමාල2PART 6 ай бұрын
@@mahanamathikula1187 mokadda huththige putha kiyanne
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
තමන් තුල ඇති නොහැකියාව,අසතුට කනස්සල්ල , අනෙකාගේ සතුට දරාගන්න බැරි කම.......ඔය වගේ negative mind එකක් තියෙන අයගෙන් ඔයිට වඩා comment බලාපොරොත්තු වෙන්න එපා.......සහෝදරයා .
@අංගුලිමාල2PART
@අංගුලිමාල2PART 6 ай бұрын
@@wishwatiyubaya aththa. my bad🤧
@jagathkiringoda5861
@jagathkiringoda5861 8 ай бұрын
ඔරුවෙ නැගලා කිසි බයක් නෑ සිතේ .... මුහුදේ ගෙවිලා යයි අපගේ ජිවිතේ.... ධීවර සොයුරෝ බත රස කර දෙන්නේ.... ❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kkvpmadushan7490
@kkvpmadushan7490 15 күн бұрын
සුපිරි අයියෙ ඔයාගෙ විඩියො හැමදාම බලනවා .ඔයාගෙ ඉදිරිපත් කිරීම නියමයි.ජයවෙවා🎉
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kavinduyoshitha5977
@kavinduyoshitha5977 8 ай бұрын
මේ වගේ ලොකු මාලු අල්ලන ඒවා පට්ට. තව ටිකක් දිග වීඩියෝ ඕනෙ
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@අංගුලිමාල2PART
@අංගුලිමාල2PART 8 ай бұрын
​@@wishwatiyubaya❤🎉
@heshanamasha1580
@heshanamasha1580 8 ай бұрын
.මාරම කට්ටක් කාලා මහන්සිවෙලා විඩ්යෝ.එකක් කරන්නේ.❤️.ඒවගේම ඔයා.හරිම නිහතමානී චරිතයක්.ජයවේවා.අයියේ.❤️
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nuwansooriyapperuma8885
@nuwansooriyapperuma8885 8 ай бұрын
මම ආසම you tube Channel එකක් ....ජය වේවා 🌹 අයියා....❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chathurangachathu437
@chathurangachathu437 5 ай бұрын
දමිත් අයියා සුපිරියක් හොදේ මරු වීඩියෝ එක දෙපාරත් බලනව සමහර වීඩියෝ ඇත්තටම දැනුමට ගොඩාක් දේ තියෙනවා..ඇත්තටම බොහොම ස්තූතියි අයියේ..ඔයාව හරියනව හදවතින්ම සුබ පතනව🌹🌹🌹
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Nandana-fc1gu
@Nandana-fc1gu 8 ай бұрын
මොන උනත් මේ පාර සුපිරි වීඩියෝ එක සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@NalakaGunasinghe-f8d
@NalakaGunasinghe-f8d 4 ай бұрын
ඇත්තටම ආසවෙන් බලනවා වචන හැසරවීම ලස්සනයි මචන්😊
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@tharushmishelka4722
@tharushmishelka4722 2 ай бұрын
දමිත් අයියා ඔය එක දවසකට නෙ පන්න දාන්න යන්නෙ වියදම එහෙම කොහොමද තෙල් වලට,ඇම් වලට එහෙම ඒ වගේම ඒකෙන් හම්බෙන සාමන්‍ය ආදායම..?
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
මේ වීඩියෝ බලන්න👇 kzbin.info/www/bejne/Z5TZq3RtoLZ5mJIsi=jehzCA-Q11PfkG9r kzbin.info/www/bejne/rGWtd3lsgtdooposi=9tAyXo7x4K_ai93z kzbin.info/www/bejne/q3q6gaqlj92fl7csi=t1dbNaj8mI_JmquX kzbin.info/www/bejne/hWTTZ6Vpr6ede68si=1zs4jG0ZOPk1tGIE
@tcfdesilva1761
@tcfdesilva1761 8 ай бұрын
ගැඹුරු මුහුදේ මාළු බෑම ලේසි පහසු වැඩක් නෙවෙයි කියලා මේ වීඩියෝ එකෙන් තේරුම් ගත්තා. ජයවේවා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dhanushkathilakarathne3834
@dhanushkathilakarathne3834 8 ай бұрын
අර Msc Rafaela නැව 245m දිගයි, අඩි 20 කන්ටේනර් පෙට්ටි 3300 ගෙනියන්න පුළුවන් එක පාරක.
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඔව්....මහ සද්ධන්ත නැවක්...👍
@thilinabandara365
@thilinabandara365 8 ай бұрын
සමහර කන්ටේනර් නැව් එකක් බලනකොට ඕක ගොඩක් පොඩි නැවක්
@pasidulakmal6319
@pasidulakmal6319 8 ай бұрын
අදත් වීඩියෝ එක නියමයි සුපිරියි .සුලෝචන අයියත් හිටියනම් වීඩියෝ එක තවත් සුපිරියි...💖❤️💖❤️💖❤️💖❤️මුහුදු ජීවිතේ හරිම කටුකයි.නේද?ධීවර කර්මාන්තයේ නිරත වෙන සියලුම දෙනාට බුදු සරණයි,තෙරුවන් සරණයි ,දෙවිපිහිටයි,ජේසු පිහිටයි ❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lahirumadusanka4509
@lahirumadusanka4509 8 ай бұрын
අලුත් සගයත් මරු වගේ.. ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
සගයො කියල කවුරුත් නෑ.....හැමෝම ධීවර කර්මාන්තයේ යතාර්ථය ලෝකෙට පෙන්වන්න මට සහයෝගය දෙන විශිෂ්ට ධීවරයින් ......හොදින්ම මා දන්නා අදුරන අය හදවතින්ම ස්තුතියි 💖
@lahirumadusanka4509
@lahirumadusanka4509 8 ай бұрын
වටිනව ඒක දැනගත්තු එකත්😁.. දිගටම මේ විදිහට හැම අස්සක් මුල්ලක් නෑරම නොදන්න අපිට පෙන්නලා දෙන්න. ජයවේවා ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@NandunMadhubhashana
@NandunMadhubhashana 8 ай бұрын
ඔක්කොම බලලා තියෙන්නෙ.එකක් දානකන් හිටියෙ බලන්න. සුපිරියක් සහේදරයා.❤❤❤❤❤❤මරු.ජය වේවා.....
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@IsuruFonseka
@IsuruFonseka 8 ай бұрын
අදත් බැලුව නියමයි vedio එක ජය වේවා දමිත් අයියා. අපි බහරේන් සෙට් එක ❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@asankasameera9398
@asankasameera9398 8 ай бұрын
ඉගෙන ගන්න දේවල්නම් කොච්චරද. එල මරු. පරිස්සමෙන් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dushansachintha4529
@dushansachintha4529 8 ай бұрын
නැව් එනවා එහෙම මෙහෙම දකිද්දි ඔයාලා මාලු අල්ලන්න යද්දි අමුතු හැගීමක් එනවා 😊😅 මේ වගේ වීඩීයෝ ටිකක් දිගටම දාන්නකො ❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@wajiraranjan8928
@wajiraranjan8928 8 ай бұрын
හා ඇ 😂😂😂😂
@dushansachintha4529
@dushansachintha4529 8 ай бұрын
@@wajiraranjan8928 ponny puka nodi plyn
@udaramarasinghe8692
@udaramarasinghe8692 4 күн бұрын
අයිය පොඩි යෝජනාවක් විසිතුරු මසුන් ඇති කරන උන් ගැන වීඩියෝවක් ඕන.කොහෙන්ද අල්ලන්නෙ කෝමද අල්ලන්නෙ ඒ විස්තර ටික පොඩ්ඩක් දෙන්න❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 4 күн бұрын
කරපු වීඩියෝ කීපයක්ම තියෙනවා......ඉදිරියේදී කරමු...
@nirmalchanuka9588
@nirmalchanuka9588 8 ай бұрын
ධිවරයා කියන්නෙ මාරම හිතේ හයියක් තියෙන කෙනෙක් කියන්න හොදම උදාහරනයක් පිති කියද්ද බොට්ටුවත් කොන්ට්‍රොල් කරගෙන ජිවිතේ ගැට ගහාගන්න මාර ගෙමක් දෙනවා හරි යන්නම ඔනේ ජිවිත ❤️❤️🥺
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@motivefactoryy
@motivefactoryy 8 ай бұрын
අපි මේ දවස් වල බරිහන් දෙනවා පාරෙ යන්න බෑ රස්නෙ කියලා. උඹලා මහ මුහුදෙ ගිණි කාෂ්ඨකේ ගහන ගේම දැක්කම කට වැහුනා. ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilshanedirirathna8303
@dilshanedirirathna8303 8 ай бұрын
සුපිරි සුපිරි ජය වේවා
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Ajsujeemxd
@Ajsujeemxd 8 ай бұрын
Aththatama hoda video akak....minissu jivath wenna widina duka me wage video walin hema kenatama balaganna puluwan..Respect sahodaraya.
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kkr5886
@kkr5886 8 ай бұрын
ඇත්තටම අපි සුපර් මාර්කට් එකට ගිහින් මාලු අරන් ඇවිත් කෑවට මේ මිනිස්සු කොච්චර මහන්සි වෙලාද මේ රස්සාව කරන්නේ..බුදුසරණයි ජේසු පිහිටයි ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sadahamnirmana833
@sadahamnirmana833 8 ай бұрын
මෙච්චරකල් ධිවර කර්මාන්තය ගැන කිසිම දෙයක් දන්නෙ නෑ ඔක්කොම දන්නෙ දමිත් අයියා හින්දා තමා ජයවේවා ❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sandamalkalansooriya5311
@sandamalkalansooriya5311 8 ай бұрын
Supiriyak දැල්ලො අල්ලන වීඩියෝ එකක් ඕනේ.. දිග එකක් ගේන්න
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
උත්සාහයක් ගන්නම්....👍
@gossips4027
@gossips4027 5 ай бұрын
ජය වේවා ♥️ මාලු වැඩිවැඩියෙන් අහුවෙන්න ඕන
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 👍
@SanjuRavishka.
@SanjuRavishka. 8 ай бұрын
සුපිරිම දමිත් අයියෙ.ජයවේවා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 👍
@SumedaJayanath
@SumedaJayanath 8 ай бұрын
අලුත් දිවර සහොදරයත් වැඩ්ඩෙක්.ලස්ස්නයි ඔයගේ මහන්සියේ ප්‍රතිපල පෙනවා මුල ඉදන්ම මම විඩියො බලනවා බුදු සරනයි ජය...❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nelithmanukadampaham
@nelithmanukadampaham 4 ай бұрын
දීවරයො කියන මිනිස්සුත් අපි වගේම අය ඒ අයත් ඒ රැකියාව කරන්නෙ ජිවත් වෙන්න ඒ මිනිස්සුන්ගෙ ජිවිතේ අවදානමක දාගෙන ඒ කරන රැකියාව නිසා තමයි ඒ අය ජිවත් වෙන්නෙ එදා වෙිල හමිබ කර ගන්න තමයි ඒ විදියට මහන්සි වෙන්නෙ ඔය බනින අපහාස කරන අය ගිහින් බලන්න ඒ මිනිස්සු මුහුදට අමිමට වගේ ගරැ කරනව මුහුදට යන්න කලින් ඒ මිනිස්සුත් දෙවියො බුදුන් අදහල දුමි අල්ලල පහන් පත්තු කරල යන්නෙ ඒ මින්ස්සු රැක ගන්න ජිවත් වෙන්න වැඩි දෙයක් ලැබෙන්න කියල උදේ 8 ට ගිහින් හවස 5 එන එන අය වගේ නෙමෙයි අවුවට වෙිලිල දහඩියෙන් මහන්සියෙන් ඒ රැකියාව කරන්නෙ ඒ අයටත් දරැවො ගෑනු ඉන්නව රකින්න ඒ රැකියාව කරන්න හැමෝටම බැ අනික විශ්ව අයිය කරන්නෙ ඒ අයගෙ රැකියාව ගැන ලෝකෙට පෙන්නන එක ඔය පව වැඩ කියන ගොඩක් මිනිස්සු තමන්ගෙ.හිතෙන් අහල බලන්න ලෝකෙට නොපෙනෙන්න තමන් කොයි තරමි පවු කරල තියේද කියල
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හිතන්න යමක්......👍💖🙏
@wijithakumara7880
@wijithakumara7880 8 ай бұрын
කොලුවගෙ ඇස් දෙක හෙන ලස්සනයි ඈ...දමියා රෙදි කෑල්ල දාං යද්දි සහරාන් වගෙ 😁😂😅
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 👍
@kasuntharaka348
@kasuntharaka348 8 ай бұрын
වෙනදා වගේ තමා ඉතින් සුපිරි අයියා ❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SupunTharaka-ff2hz
@SupunTharaka-ff2hz 8 ай бұрын
විනෝද මිහිරක් ගෙන එයි මුහුදු ජිවිතේ ❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@amilapradeep4980
@amilapradeep4980 8 ай бұрын
මොන ව්නෝදෙද ඕක ලොකු වේදනාවක් අපිට ආතල් වගේ වුනාට රහ කර කර මාලු කෑවට ඒ මිනිස්සු මාලු අල්ලන්න කන කට්ට දන්නේ අහුවෙන මාලුයි අහසයි පොළවයි විතරයි.
@sinethvlogslivemusic8696
@sinethvlogslivemusic8696 8 ай бұрын
අයියේ තව වීඩියෝ එකක් තව වීඩියෝ එකක් ගේන්න මොනවද මුහුදේ ගඟේ ගහන්න පුළුවන් හොඳ ආටි වර්ග ගැන ඒක ගොඩක් හොඳ වීඩියෝ එකක් වෙයි
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
උත්සාහයක් ගමු....👍
@amilapradeep4980
@amilapradeep4980 8 ай бұрын
සුපිරි. ආයෙ කියන්න කතා දෙකක් නෑ පුලුවන් නං මුහුදෙ දැල්ලෝ අල්ලන එකක් වෙනම දාන්නකෝ.
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඉදිරියේදී උත්සාහයක් ගන්නම්....👍
@Thallassophile_boy
@Thallassophile_boy 8 ай бұрын
Live bait පාවිච්චි කරන්නෙ නැත්තෙ ඇයි. මලු ගොඩක් ගහනවනෙ live bait වලට
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඔව්.....ඒවා භාවිතා කරන වෙලාවල් තියෙනවා.......
@businessworld.7951
@businessworld.7951 8 ай бұрын
Jayawewa Damith sahodarayatath ape Diwara Sahodaraintath.
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nipunlakshitha
@nipunlakshitha 20 күн бұрын
මුහුදෙ බොට්ටුවක් අරගෙන අපිට මලු අල්න්න යන්න අවසර ගන්න ඔනේද
@wishwatiyubaya
@wishwatiyubaya 20 күн бұрын
ධීවරයෙක් සමග යන්න.......
@sadaruoshad7777
@sadaruoshad7777 8 ай бұрын
එකනම් සුපිරියක්❤️
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@erandithdilshan8837
@erandithdilshan8837 8 ай бұрын
හැමදාම වගේ සුපිරියක් තමයි. දකුණටත් බැහැලා ඒ පැත්තේ රටාවත් පෙන්නන්නෝ. ❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
අනිවාර්යයෙන්ම ලංකාව වටේම පෙන්වනවා 👍
@sajeewasusantha6321
@sajeewasusantha6321 8 ай бұрын
නියමයි...දමිත්...සුලෝචන නැද්ද ....ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@SuraCreations.
@SuraCreations. 8 ай бұрын
මාර match එකක් ගහන්නෙ ආහ්. නියමයි.
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@KumariGallage-l2d
@KumariGallage-l2d 8 ай бұрын
අයියෙ මවත් එක්ක යනොකො දවසක් මත් පට්ට අසයි එත් යන්න විදියක් නැ
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
අපි විනෝදෙට නෙමෙයි යන්නේ..... රැකියාවට......අවස්තාවක් හම්බුනොත් කියන්නම්.....
@WasanthiGuruge-s1u
@WasanthiGuruge-s1u 8 ай бұрын
අපි නවසිලන්ත යේ ජුනි ලංකාවට ඵනවා ආපුවාම අල්ලපු ගමන් කේලවල්ලේකුයි තෝර මාළු වකු ගන්න ඔනේ ඔයා උදව් කරන්න පුළුවන්ද?
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ආවම කෝල් එකක් දෙන්න......
@ThanujaHarshani-n5b
@ThanujaHarshani-n5b 8 ай бұрын
දවස ගානේ එකක් දාමු කොල්ලො❤...ජය වේවා
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
දවස ගානේ.....🤔
@USLJayathunga-rc3zy
@USLJayathunga-rc3zy 8 ай бұрын
මේ මෑතක ඉඳන් දාපූ වීඩියො ටික අනෙක් ඒවට වඩා සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@Wondertik
@Wondertik 8 ай бұрын
ආදරෙයි සහෝ❤❤❤ ඔයගෙ වීඩියෝ නියමයි...
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dayaprassana9258
@dayaprassana9258 8 ай бұрын
ඩයස් මල්ලි මම ලංකාවට ආවම ඔයත් එක්ක කලපුවට ගීහින් fun එකක් ගන්න අරි ආසාවෙන් ඉන්නේ හැබැයි සුලෝචන අනිවාර්යයෙන් සෙට් වෙන්න ඕනෙ ඌ නියම අවංක කොල්ලෙක් උබලගේ වීඩියෝ මම හෙන ආසාවෙන් බලනවා
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ආවම කෝල් එකක් දෙන්න....
@MalithAthauda
@MalithAthauda 8 ай бұрын
A malu tikanm Madi ne gamane hatiyata.. malu kana tharam lasi na allanna.. maru aiyaaa..
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@BikinFutch-j6m
@BikinFutch-j6m 8 ай бұрын
දැල්ලො ඉස්සො අල්ලන වීඩියෝ එකක් ඕනෙ මුහුදේ,😢
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඉදිරියේදී 👍
@kavimusic..
@kavimusic.. 8 ай бұрын
ආසවෙන් බලන් ඉන්නේ විඩියෝ එකක් දානකන්
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@hccreations5478
@hccreations5478 8 ай бұрын
පොකිරිස්සෝ අල්ලන විඩියෝ එකක් ඕනි😊
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඉදිරියේදී 👍
@danidu2787
@danidu2787 8 ай бұрын
ඔහොම video තමා ඔනේ Video දාන්න දරන කැපවිමට එකේමිම රේස්පෙක්ටි🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@rowdy9920
@rowdy9920 8 ай бұрын
අයියේ මං ඔයාගේ වීඩියෝ ඔක්කොම වගේ බැලුවා මටත් ආසයි සුලෝචන වගේ සහෝදරයෙක් එක්ක මේ රැකියාව ගැන ඉගෙන ගන්නත් එක්කම මේ රැකියාවට සම්බන්ද වෙන්න 🙂
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
අවස්තාවක් ලැබුනොත් කියන්නම්....
@akilabandara1137
@akilabandara1137 3 ай бұрын
brother me malu wala weladapola watinakama genath poddak kiynna...
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖👍
@ChamindaThushara-i2k
@ChamindaThushara-i2k 8 ай бұрын
සුපිරියක් තමයි දමිත් අය්යා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chanukapradeep3519
@chanukapradeep3519 8 ай бұрын
අලුත් එකක් එනකන් බලන් හිටියේ ❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@buddikaveerasingha8667
@buddikaveerasingha8667 3 ай бұрын
Iya oya kauru kohma kiwTh athharinnepa wade api balanawa sulochanaya janakaya maru dabala galapenawa math anna asai kalapuwe raumak gahanna api kattiyak avoth tiyeda cans akak
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
පුලුවන්.....👍
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
ධීවර කර්මාන්තය ගැන A TO Z දැනගන්න නම් සුපිරි , ධීවර ඇමතිකම දමිත්ට දුන්නනම් හොද කලක් ධීවරයන්ට යයි කියලා මට නිකමට වගේ හිතුනා 🦈🐋
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
සැර වැඩිද මන්දා......💖😂🙏
@danumaduranga7803
@danumaduranga7803 8 ай бұрын
නියමයි... ජය වේවා..🙏🙏 දමියා ලයිප් ජැකට් එකක් දාගන්න..පොඩි බෝට්ටුවෙ යනකොට.. පෙරලෙන්න බලනවා..
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඇනිය ඇතුලෙ තියනවා.....
@indikadissanayake3644
@indikadissanayake3644 8 ай бұрын
සුපිරියක් bro ada 👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@GAMINGHIRUYT9242
@GAMINGHIRUYT9242 8 ай бұрын
මුහුදෙ මාලු අල්ලලා තියනවද සෝ සෑඩ් try කරලා බලන්න ආස හිතෙයි❤😮
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඒක නම් ඇත්ත....try කරලා බලන්නම හිතෙයි.....🤩
@manojrukshan-cr1pi
@manojrukshan-cr1pi 8 ай бұрын
මේවට බනින උං ඒමිනිස්සු ජීවත්වෙන්නේ කොහොමද කියලා හිතන්නෑනේ අනුන්ට අතනොපා රටට බරක් නැතව ජීවත්වෙන්නයි උත්සාහය👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
අනිවාර්යයෙන්ම 👍.....රජයෙන් ඉල්ලන්නෙ නෑ.....රජයෙන් දෙනකන් බලන් ඉන්නේ නෑ......මාසෙ අන්තීමට පඩිය ලැබෙනකන් බලන් ඉන්නෙ නෑ......ලාබ පාඩු හැමදේම විදදරාගෙන රටට බරක් නොවී ....රටට ඩොලර් ගේන ....රටට පෝශණය සපයන ධීවරයෝ....
@Marsspider-71
@Marsspider-71 8 ай бұрын
ලෙල්ලමෙන් සිල්ලරට මාලු ගන්න හොඳම වෙලාව මොකද්ද .....
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
පාන්දර 5 - උදෙ 7
@Marsspider-71
@Marsspider-71 8 ай бұрын
👍
@prabathvimukthi4507
@prabathvimukthi4507 8 ай бұрын
Patta aiya❤️Muhuda mara sundarai udetai hawasatai🥹❤️ mn mara asai hawasa negombo beach ekata❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ruka845
@ruka845 8 ай бұрын
ඇයි ඇල්ලුවට පස්සෙ ගහල මරන්නෙ? පන පිටින්ම පෙට්ටියට දාල තිබ්බනම් fresh පිටම තියගන්න පුලුවන්නෙ ටික වෙලාවක?
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
එහෙම කරන්න බෑ....පෙට්ටිය ඇතුලේ දගලල ඇග තලා ගන්නවා....මාලුවට ක්ශණික මරනයක් ලබාදෙන්නේ......ඕක තමයි මුලු ලෝකයේම ක්‍රමය....ස්තුතියි
@ruka845
@ruka845 8 ай бұрын
@@wishwatiyubaya ස්තුතියි.මට ඒක කලින් හිතුනෙ නෑ ඒක හරි
@kkr5886
@kkr5886 8 ай бұрын
අයියේ අනේ ආයෙත් මෙහෙම බෝට්ටුවේ ගිහින් වීඩියෝ එකක් කරන්න ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@Ruchiyabro
@Ruchiyabro 8 ай бұрын
අපේ තාත්තා අවු 14 ඉදලා රස්සාව කරලා තියෙන්නේ අපිව ජිවත් උනේ අපිව ජිවත් කලේ මේ රස්සාව වෙන් අදටත් 🙏🙏🙏🙏🙏 මේ රස්සාවට ❤❤❤අපිව උස් මහත් කරලා තැනක්ට ගෙනාවේ මේ රස්සාවේ න් හදවතින්ම ආදරෙයි මහ මුහුදට ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Leowikz
@Leowikz 8 ай бұрын
කලපුවේ කරපු වීඩියෝ වලට වඩා මුහුදෙ කරන වීඩියෝ සුපීරී....❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
රැකියා වර්ග දෙකක්......
@WKmadhuranga
@WKmadhuranga 8 ай бұрын
shaaa pattama contenet eka,,, maxxa.. jaya wewa
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Sl_gamerHD
@Sl_gamerHD 6 ай бұрын
ජය වේවා
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@kumabro1344
@kumabro1344 8 ай бұрын
මරු විඩියෝ
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@buddikajayasekara8732
@buddikajayasekara8732 7 ай бұрын
වීඩියෝ එකක් දෙකක් බලද්දි ඇබ්බැහිවෙන සීන් එකක් තියෙන්නෙ..
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Nishannishan-lk5ko
@Nishannishan-lk5ko 5 ай бұрын
සුපිරි❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 👍
@Thallassophile_boy
@Thallassophile_boy 8 ай бұрын
මේ කලින් ගියපු දවසෙම ගත්තා video එකක් නේද..
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
නැහැ....
@sunethchandi5242
@sunethchandi5242 8 ай бұрын
Paw සත්තු, උලෙන් ඇනල ගොඩට ගත්තම හුස්ම ගන්න බැරිවෙනකොට පොල්ලෙනුත් ඔලුවටතඩිබානකොට කොච්චර අමාරු ඇතිද....
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
යතාර්ථය
@NuwanAsanka-es1dl
@NuwanAsanka-es1dl 5 ай бұрын
නොනා මුලින්ම සොබාදහම ගැන ඉගන ගෙන එන්න. මුලින්ම අහන්න ඔයා සොබාදහමෙන් ඇයි මාංශ භක්ශක සත්තු මේ ලෝකෙට මැව්වේ කියල. ශාක භක්ශක සත්තු විතරක් මවන්න තිබුනනේ. එහෙනම් පවු නෑ.😂 ඔයාල වගෙ නූගත් ආගමික අන්තවාදින්ට කරුණු දක්වන කාලය අපරාදේ 😘
@osandasandaruwan718
@osandasandaruwan718 5 ай бұрын
ඒවා තමයි රහ කර කර කන්නේ ඔයා
@krishanthakrishantha721
@krishanthakrishantha721 8 ай бұрын
ayee yamuu vedi pura malu tikakk gemuu devi pihitaeii oyalata ❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@WarnakulaMahesh
@WarnakulaMahesh 8 ай бұрын
සුපිරි ayye ..❤❤❤ අපිටත් එන්න බැරි ද අයියේ ඔයාලා එක්ක දවසක් ඔහොම ගත කරන්න ...ජයවේවා අයියේ ...🎉🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
විනෝදෙට යන ගමනක් නෙමේ.....හදවතින්ම ස්තුතියි 💖
@sahansuriarachchi7059
@sahansuriarachchi7059 8 ай бұрын
Super 👍 Videos thanks best regards from Germany
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
Thank you very much 💖
@dilanperera973
@dilanperera973 8 ай бұрын
Supiri supiri damith sahodaraya❤️❤️👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lahirumadushan5183
@lahirumadushan5183 8 ай бұрын
වෙරලෙ ඉදන් මාලු අල්ලන විදිහ කියල දෙන විඩියෝ එකක් දාන්න පුලුවන්ද..😊😊 කොහොමද අල්ලන විදි, මොනවද ඕන, ඒ වගේ දේවල්..😊
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
වෙරලෙ ඉදන් මාලු අල්ලන වීඩියෝ කීපයක්ම තියෙනවා......ඒවා බලන්න ....ඔබට දැනුමක් ලබාගන්න පුලුවන්.....ඉදිරියේදී වීඩියෝවක් ගෙන එන්නම්.....👍
@manojvlog5856
@manojvlog5856 8 ай бұрын
මෙන්න යකො දලා කො බං කතව.... දන්න ඔන නිසා දලා අවුලක් නෑ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
කියන්න ඕන දේවල් පලමු වීඩියෝ එකේ කිව්වා .....ඒවා ආයි කියවල වැඩක් නෑනේ...... ස්තුතියි💖
@manojvlog5856
@manojvlog5856 8 ай бұрын
@@wishwatiyubaya නෑ බං උබ කියවන කොට තමයි එකෙ රහා දනෙන්නෙ බලන කොට... එච්චරයි ...ස්තුතියි 💛
@tharukadinith4709
@tharukadinith4709 8 ай бұрын
සුපිරියක් අයියේ පරිස්සමින් කරන දෙයක්
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@pradeep11290
@pradeep11290 2 ай бұрын
සුපිරි ❤🔥
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@InduwaraRajapaksha-d8e
@InduwaraRajapaksha-d8e 8 ай бұрын
ඔය ලොකු මාලුවෙක් උයන වීඩියෝ එකක් කරමු අයියේ
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඉදිරියේදී 👍
@dilanprasanna1387
@dilanprasanna1387 8 ай бұрын
රස්සාව නොදන්න අය නම් මේකට බනී රස්සාව ගොඩක් අය දන්නෙ නෑ ඇයි මාලුවා අලවද්දිත් /පිත්ත අදිද්දි බෝට්ටුව ඉදිරියට යන්නෙ ඇයි කියලා... ඒකට හේතුව තමා හිමින් සැරේ බෝට් එක ඉස්සරහට ගන්නවා නැත්නම් නතර කරලා වැද්දුන මාලුවා ගන්න ගියාම සමහර කටු පහල බහිනවා 10/:ක් වගේ එහෙම කටු තියනවා ඒවා පරේක පැටලෙන නිසයි මාලුවා ලගටම ගද්දිත් මද වේගෙන් යන්නෙ
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඔව්....ඔබ කියන දේ හරි....මේ අපි රස්සාව කරන්නේ ගැඹුරු මුහුදේ... අඩි 100 එහා ගැබුරු යි. ගල් පර වල වදින ප්‍රතිශතය ඉතා අඩුයි..... ස්තුතියි 💖👍
@dilanprasanna1387
@dilanprasanna1387 8 ай бұрын
🍁🌻🫶
@shakilweligamage3893
@shakilweligamage3893 8 ай бұрын
බලන් ඉන්නෙ වීඩියෝ එනකන් ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@traveldiary113
@traveldiary113 8 ай бұрын
නියමයි ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@ChaturaDulanjan
@ChaturaDulanjan 8 ай бұрын
සුපිරි❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 👍
@dilipkumara7455
@dilipkumara7455 8 ай бұрын
විශ්ව අයියේ ඔය fishing රෝඩ් එකයි රීල් එකයි ලංකාවේ කීයක් විතර වෙනවද
@dilipkumara7455
@dilipkumara7455 8 ай бұрын
මගේත් අසාවක් තියෙනවා ඔය වගේ බොහෝට්ටුවක් දාන්න
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ගනම් මම හරියටම දන්නෙ නෑ......අහල කියන්නම් වීඩියෝවක් මගින්....👍
@dilipkumara7455
@dilipkumara7455 8 ай бұрын
මම ඔයාගෙ වීඩියෝ නිතරම බලනවා . ලොකු උදව්වක් අයියේ මට ඔය වගේ fishing රෝඩ් එකක් ගන්න තැනක් හොයල දෙන්න 🙏
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
මේ වීඩියෝව බලලා ඒකට කෝල් එකක් දෙන්න kzbin.info/www/bejne/iWS1pWODadakprcsi=HhXNl2K1-iqs0nUS
@himeshmadushanka8526
@himeshmadushanka8526 8 ай бұрын
ධීවර සොයුරෝ බත රස කර දෙන්නේ....
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@nipunnipun1836
@nipunnipun1836 13 күн бұрын
2.33 loke gola kari kiyla hodtm penw😮😮😮
@wishwatiyubaya
@wishwatiyubaya 12 күн бұрын
ස්තුතියි 👍
@rangikanuwangi3064
@rangikanuwangi3064 8 ай бұрын
දමිත් අයියා එල ❤❤ (සයිප්‍රස් )
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ChathuraHerath-r6d
@ChathuraHerath-r6d 8 ай бұрын
එදා තෙල් වියදමයි , අද වියදමයි හොයාගන්නත් මාලු මදි නේද ?
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
එදා වියදම වගේ තුන්ගුනයක් විතර ...මාලු ගෙනාවා ඊට පහුවදා.....
@nuwanpriyankara4027
@nuwanpriyankara4027 8 ай бұрын
සුපිරි ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@harshasdiaries2188
@harshasdiaries2188 3 ай бұрын
මාලු අහිනක් හොයාගන්න ඔයිට වඩා දියුණු ක්‍රම නැද්ද..? ලෝකෙ අනිත් රටවල් මොන වගේ ක්‍රම ද පාවිච්චි කරන්නෙ...
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ලෝකයේ දියුනු ක්‍රම තියෙනවා.....රේඩාර් තාක්ෂණය , සැටලයිට් තාක්ෂණය , ජීපීඑස්....වගේ තාක්ෂණයන් භාවිතා කල උපකරන තියෙනවා.... fish finder ඉන් එකක්.
@harshasdiaries2188
@harshasdiaries2188 3 ай бұрын
Ape ayata ewa use krnna barida
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
පුලුවන් ලොකු මුදල් ඕනේ......නීතියෙන් අවසර ඕනේ....
@lalinamitha1425
@lalinamitha1425 8 ай бұрын
Super quality video bro....❤❤❤ Goodluck...
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
Thank you so much 💖
@podipodi8291
@podipodi8291 8 ай бұрын
Niyamai 👍 Kiyanda dayak na video aka super 👍
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
Real Brazilian BBQ!
26:13
WILDERNESS COOKING
Рет қаралды 465 М.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 154 МЛН
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 9 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
ගංවතුරට ඔරුවෙ හදන් කාපූ රොටී @wishwatiyubaya 🦐😋🥣
26:18
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 11 М.
ගල්මගේ  අල්ලපු හොර පරව් | hunting trevally fish  🐟🎣🐟
18:38
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 297 М.
tuna fishing line part 1
23:20
Golden Fishermen SL
Рет қаралды 1 МЛН
අතේ යොතට කාපු තොරා
4:04
Vitamin Sea
Рет қаралды 8 М.
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
මහ මුහුදේ බලමාලු ඇල්ලීම | skipjack tuna fishing | @wishwatiyubaya 🎣😲🎯
27:19
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 228 М.