මේක මාලු පිස්සෝ වෙනුවෙන් 🙈🐠 |Fish tank |Cleaning |day vlog

  Рет қаралды 557,099

Bugz & Pazi

Bugz & Pazi

Күн бұрын

Пікірлер: 582
@breezyfre3691
@breezyfre3691 Жыл бұрын
අහම්බෙන් හම්බුන ලස්සන චැනල් එකක්😊
@Bhagya93
@Bhagya93 Жыл бұрын
Godaaaaak sthuthi e comment akata ❤️
@shehankaushalyashehankusha3001
@shehankaushalyashehankusha3001 5 ай бұрын
aiya oya tankyt dapu glass ek mokdd kiynko kohomd ek haduwe man ekk oya wage loku ekk haduwa glass ek giya😢😢.......oka hadapu hati wisthrayk kiynko
@nalinudarajayasinhe8506
@nalinudarajayasinhe8506 Жыл бұрын
මාලුන්ට ආදරේ උනාට මාලු ගැන වැඩි දැනුමක් නම් එයාට නෑ.... ජය වේවා දෙන්නටම ❤️❤️
@indikakumara1936
@indikakumara1936 Жыл бұрын
hmmmm;
@giyandesilva581
@giyandesilva581 Жыл бұрын
Aka mat dakka.
@LochithaDissanayake
@LochithaDissanayake Жыл бұрын
සිරා කතාව
@dilshan_madusanka_
@dilshan_madusanka_ Жыл бұрын
Ow🥲
@indikaentertaintment6120
@indikaentertaintment6120 Жыл бұрын
sure
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
අක්කගෙ ගෙදර,වත්ත හැමදේම මාර ලස්සනයි.හරිම නිස්කලංක වටපිටාවක්. හිතම නිවනවා මේ වගේ තැනක ඉන්න තියනවා කියන්නෙ.ඒ වගේම හරිම සහයෝගයෙන් ඉන්න සැමියෙක් ලැබීමත් අක්කගෙ වාසනාවක්.හැමදාමත් මේ වගේම ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට. ❤️😍
@Bhagya93
@Bhagya93 Жыл бұрын
Thanks darling ❤
@malingasandaruwan9497
@malingasandaruwan9497 Ай бұрын
මාරම ලස්සනයි අයිය අක්කෙ වීඩියෝ එක ඉවර වෙනකන්ම බැලුව සුපිරි ❤❤❤
@travelwithrama91
@travelwithrama91 Жыл бұрын
Wow wata pitawai malu tank ekai marama lassanai malu tankiya askarala iwara unhama alut waturata malu danna kalin lunu tikak danna kiyanna👌👍
@note3files799
@note3files799 Жыл бұрын
මාලු ටිකයි 🐕 යි දැකලා ආස හිතුනා 😍❤
@chamoddewmina5922
@chamoddewmina5922 Жыл бұрын
මන් වගේ මාලු පිස්සෙක්ට ගැලපෙනම චැනල් එකක්.❤❤..දිගටම කරන් යන්.🎉🎉
@preveensulakshana1794
@preveensulakshana1794 Жыл бұрын
මමත් ඔය වගේ tank එකක් හදන්න ඉන්නේ හරිම ලස්සනයි ❤️
@Ceylon_fish-keepers
@Ceylon_fish-keepers Жыл бұрын
මෙන්න කොල්ලෝ ... නියමයි බ්‍රෝ
@pazi_91
@pazi_91 Жыл бұрын
❤❤
@nilushikamadushani-tm2ie
@nilushikamadushani-tm2ie Жыл бұрын
😅😅😅
@sanjeewamallikarachchi4556
@sanjeewamallikarachchi4556 Жыл бұрын
Kollada maaluda😂😂😂😂
@prabathchamila5939
@prabathchamila5939 Жыл бұрын
ඔස්කා දෙන්නෙක් හිටියා ...ටැන්කියේ....💕🤩🤩🤩
@Inoka9333
@Inoka9333 Жыл бұрын
ශෝයි මාලු ටික අනේ ලස්සනයි. ගෙදරත් ලස්සන වටපිටාවක් තියෙන්නෙ
@Bhagya93
@Bhagya93 Жыл бұрын
Thank you ❤️
@JanakiNishanthi-lc3mu
@JanakiNishanthi-lc3mu 10 ай бұрын
Oyage voice ekanm lassanai akkiii...❤
@Happyrose96
@Happyrose96 Жыл бұрын
Malu tank eka thiyena vidihata wassa kaleta kohomada oya wage maluwonta kama kohomada denne
@pazi_91
@pazi_91 Жыл бұрын
wassa pauwama😂
@dihanthenura5330
@dihanthenura5330 Жыл бұрын
ඕගොල්ලොන්ගේ ගෙදර තියන තැන මාරම ලස්සනයි අක්කේ 😍
@Bhagya93
@Bhagya93 Жыл бұрын
Thanks darling ❤
@tdtunes8769
@tdtunes8769 Жыл бұрын
මාලුන්ට ආස උනාට මාලුන්ව හරියට බලාගන්නේ නෑනේ..පව් මාලු ටික. 🤕 ඔච්චර දගලන්න ඔනේ නෑනේ ෆිල්ටර් එකකුයි UV light එකකුයි දැන්මනම්. අනිත් එක තමයි ඔහොම මාලු එකපාරට වෙන ටැන්ක් වලට දාන්න හොද නෑ,ෆුල් වෝටර් චේන්ජ් දෙන්නත් හොද නෑ. මාලු වෙන එකකට දානවනම් ඇක්ලිමෙට් කරලා දන්න නැත්තම් මැරෙයි මාලු 😣 ටිපර් වෙන්න එපා මාලුන්ගේ හොදට කිව්වේ ♥️
@has2836
@has2836 Жыл бұрын
mata danaganna puluwan da uv light ekak dammama wenne mokakda kiyala?🤔
@tdtunes8769
@tdtunes8769 Жыл бұрын
@@has2836 uv එකක් දැන්මම වතුර කොලපාට වෙන්නෙ නෑ ටෑන්ක් එක අව්වේ තිබුනා කියලා
@Fallen-b4g
@Fallen-b4g Жыл бұрын
@@has2836 වතුරෙ ඇල්ගි විනාස වෙනවා මන් දන්න විදියට
@tharindunirmalsenavirathna8841
@tharindunirmalsenavirathna8841 Жыл бұрын
​@@tdtunes8769uv light ekk kiyk wge weid
@harshinimuthumali9987
@harshinimuthumali9987 Жыл бұрын
Ekak eththa.
@sahansandeepa4237
@sahansandeepa4237 Жыл бұрын
Filtration system eka athult uv light ekk dnn ethkot oy green color alji hadenne na
@AkashKumarasinghe
@AkashKumarasinghe Жыл бұрын
Aiya oya tankiye parana thibba wathure siyata panahak thiyanna one naththan malunt leda enawa aiya aya karaddi oya malu hitiya paran wathura siysta panshak wenama bakat ekkatada anthimata ewathura tankiyata dala ita udin aluth wathuradanna ethota malu nirogivei thawa filtar hodaddi malutankiye wathuren hodala ewathurema thiyanna ita passe himita midiya tika danna
@JayaniSudeshika-
@JayaniSudeshika- Жыл бұрын
Man adai akigei vidio baluwe harima lassanai akiyo oya karala thiyanna video hamadamath lassanai lassa vidio karala budu Saranai oyata❤❤❤
@thelifeacer2485
@thelifeacer2485 Жыл бұрын
මාලු පිස්සෙක්ට නවතින්න හිතෙන තැනක්🎉❤😮
@chinthakasadaruwan3220
@chinthakasadaruwan3220 Жыл бұрын
Waw maluntanm harima adaraniya neda eth wedi danimak ne wage malu gena.mageth hobi eka oka thama oya wagema tankiyak thiyenawa😊❤❤
@priyanthamoseu1013
@priyanthamoseu1013 3 ай бұрын
Aneeee maru harima asai balanda bauva hari lassanai Jesupihitai hamotama
@riansboits8510
@riansboits8510 9 ай бұрын
❤️❤️ මගේ එකා❤
@pehesarapasidu5624
@pehesarapasidu5624 Жыл бұрын
Aiye UV filter ekak gahuwanam wathura kola pata wena eka adu wei kiyala hithenawa🤔🙂
@yohanavishka611
@yohanavishka611 Жыл бұрын
Wathura kola pata wenawata,, aljee hadenawata UV steriliser ekak hai karanna..
@Bhagya93
@Bhagya93 Жыл бұрын
Okay 👌
@hashangamage6516
@hashangamage6516 Жыл бұрын
full water change malunta hoda ne hoda filter system ekak hada ganna okata e wathura hodata watenna tank ekata hada ganna.lasith malinga aiyage youtube chanel eka beluwoth eken adahasak ganna puluwan wei
@channawijesekara8327
@channawijesekara8327 Жыл бұрын
සුපිරි 👌 👍 👌🔥
@Bhagya93
@Bhagya93 Жыл бұрын
❤️
@sasankaLK
@sasankaLK 9 ай бұрын
hoda filter system ekak saha UV light ekak hai karanna ethakota ochchara amaru wena ekak nehe tank sudda karanna
@IshuDoni03
@IshuDoni03 5 ай бұрын
පොකුනු දෙකක් තියනවා❤
@devindalakshan1951
@devindalakshan1951 Жыл бұрын
Mage lage innawa oya wagema cafe set ekak 16k innawa okata blake cafe 4k vitara vatunanam lassanai okata pilta ekak hadata danna masa 3kata sarayak ase karama ati etakota❤❤❤
@pazi_91
@pazi_91 Жыл бұрын
black hoda un ganna thanak dannawada
@wikumcharhuranga4129
@wikumcharhuranga4129 Жыл бұрын
Malu hadana api vitharai eke athal eka danne neda bro
@shehanvishmika7669
@shehanvishmika7669 Жыл бұрын
Tank eke viduruwe sais ekka kiyanna ko agal bageda
@pazi_91
@pazi_91 Жыл бұрын
12mm tempered
@yohanavishka611
@yohanavishka611 Жыл бұрын
Mama wagema malu pissek.. hadunoth hoda karanna bari ledak thamai... 😍😍😍😃😃
@Bhagya93
@Bhagya93 Жыл бұрын
Apoooo ow ow 😣
@pasindupiyumal8093
@pasindupiyumal8093 Жыл бұрын
me wage full Water change yana eka malunta hoda ne. Hoda filter system ekak + uv ekak set karanam hari
@walkingmind
@walkingmind Жыл бұрын
Filter system ekak gahuwnam harine.carp malunta onama filter eka
@sandalitharaka3167
@sandalitharaka3167 Жыл бұрын
Akke oylge gede thiyenne khda .town
@jeffreyheral-ig8lf
@jeffreyheral-ig8lf Жыл бұрын
Oya tank eke okkom wathura marukaranna appe
@pubudusudarana854
@pubudusudarana854 Жыл бұрын
සුපිරි
@SammaKumar-q6r
@SammaKumar-q6r 11 күн бұрын
නියමවැඩක්
@isurugamage2222
@isurugamage2222 Жыл бұрын
මාළු ටැන්කිය සුද්දකරද්දි මාළු ටැන්කියෙ වතුරෙන් තුනෙන් එකක පුමානයක් පතුලෙන් අයින් කරල වතුර පුරවන්න ඕනේ මෙකද දන්නවද හේතුව මාළු න්ට හිතකර බැක්ටීරියා වර්ග අලුත් වතුරට විනාශ වෙන හින්ද . ඉටපස්සෙ මාළු න්ට ලෙඩරෝග හැදීමෙ සම්බාවිතාව වැඩි. තව කරු නක් තමයි මාළු ටැන්කියෙ වතුර ඔක්කොම ඉවත් කරහම මාළු න්ට අවශ්ය පරිසරික තත්වයන්(වතුරෙතියෙන මාළුන්ට හිතකර උශ්නත්ව මට්ටමි , ph අයන්,බැක්ටීරියාවර්ග) වැනි දේවල් විනාශ වීම හේතුකෙටගෙන මාළු මැරෙන අවස්තා ඇති වියහැක . තවත් කරුනක් නමි මාළු න්ට බඩිගිනි ඇති කියල හිතල තියෙන තරමි කැම දැමීම මාළුව ගෙ පැවැත්මට බලපානව. ටැන්කියෙ ඉන්න මාළු පුමානයට සරිලන විදියට කෑම දමන්න ඕනෙ . සාමන්⁣යයෙන් මාළු වගෙ බඩෙන් 60% හෝ70% පිරුනම හොඳටම ඇති . මාළු ටැන්කියෙ filter එක සෝදන්න ඕන මාළු ටැන්කියෙ වතුරෙන් පමනි මොකද හිතකර බැක්ටීරියාවර්ග විනශ වෙන නිසා මාළු ටැන්කිය අස්කරපු දාට පස්සෙ දින කීපයකට පසුතමා filter එක සෝදන්න ඕන.
@isurugamage2222
@isurugamage2222 Жыл бұрын
මාළු ටැන් කියෙවතුරෙ දියසෙවල් හැදීම නතර කරන්න විදි කීපයක් අනුගමනය කරන්න ඇහැකි. 1 මාළු ටැංකි කඩයකින් දියසෙවෙල් හදීම නවත්වන බෙහෙත් එක ගෙනත් ඒකෙ කියල තියෙන පියවර අනුව යෙදිය ඇහැකි. 2හොඳ යූවි filter එකක් දාන්න ඇහැකි . Filter එකක් තෝර ගනිද්දී ටැන්කියෙ දිග × පලල × ටැන්කියෙ පුරවපු වතුරෙ උස ÷ 1000 එන ප්‍රමානය ටැන්කි කඩයට කියල filter එකක් තෝර ගන්න ඇහැකි.
@madurangidesilva259
@madurangidesilva259 Жыл бұрын
aiye pond ak atulae lee kali hari tirivana galhari thiyanna malunta hodana
@PrinceChals1993
@PrinceChals1993 Жыл бұрын
Full Water Change එකක් කරන්න හොඳ නෑ කවදාවත් මාලුන්ට එක දරාගන්න අමාරු වෙනවා. UV light එකක් දාලා හොඳ Filter එකක් දන්න වෙනවා ඔය පොන්ඩ් එකට 😊
@safrannazar4907
@safrannazar4907 Жыл бұрын
Habai Pond eke parana wathura Tikakuth Ekathu kara nm ehema one wenneth nha
@BRO-fo7tu
@BRO-fo7tu 10 ай бұрын
Uv light kiyanne mokakda bro 😢
@PrinceChals1993
@PrinceChals1993 9 ай бұрын
@@BRO-fo7tu Aquarium වල තියෙනවා වතුර ප්‍රමාණය අනුව Light එකක් තෝරලා දාන්න ඕනේ Filter එකට කලින්
@sangikapushpakumara6510
@sangikapushpakumara6510 9 ай бұрын
Hm
@dilanperera973
@dilanperera973 8 ай бұрын
hariyatama hari
@bimsarayashodha5905
@bimsarayashodha5905 Жыл бұрын
Aye ekkk ona aaa eka nam maru aye nh supar 🥺❤
@pazi_91
@pazi_91 Жыл бұрын
❤❤
@lahirulahiru7448
@lahirulahiru7448 Жыл бұрын
ගොඩක් ලස්සනයි මලු ටැංකිය මගේත් ඉන්නවා ගොඩක් මලු
@dilepasandaruwansandaruwan9603
@dilepasandaruwansandaruwan9603 Жыл бұрын
Oska, arawana ,katfish ,koi kaf🥺❤️ asama malu warga tikak anika jam guramiya
@himaka-t9j
@himaka-t9j 9 ай бұрын
Tank eka lassanai filter ekak danna canister ekak hodai
@HimashiNethmini-u8p
@HimashiNethmini-u8p Жыл бұрын
Malunta dana kama monawada kiyannako
@pazi_91
@pazi_91 Жыл бұрын
til eka
@pradeepkumra8182
@pradeepkumra8182 Жыл бұрын
මාළු කියන්නේ මනුස්සයෙකට ලමයෙක් ට තියෙන්න ඕන සුන්දර පිස්සුවක්
@pazi_91
@pazi_91 Жыл бұрын
❤❤
@gayanimadusha4943
@gayanimadusha4943 Жыл бұрын
ෂැඩ්ඩාව බලන්නමයි ගොඩක් මං එන්නේ🥺🥺❤️❤️
@Bhagya93
@Bhagya93 Жыл бұрын
🙈🙈
@sapnawijethunga6447
@sapnawijethunga6447 Жыл бұрын
Me tooo❤
@rrbookshop8013
@rrbookshop8013 Жыл бұрын
paya bagayak wath wathura purawala thiyenna on
@nadeeshkn4530
@nadeeshkn4530 Жыл бұрын
Husband fishlavath hodalada danne tankiyata
@Bhagya93
@Bhagya93 Жыл бұрын
Ow saban galama hodala tank akata danne 😏😊
@pazi_91
@pazi_91 Жыл бұрын
ooo
@talkwithseni
@talkwithseni 2 ай бұрын
Ape ballageth nama shadow. Eya rottweiler kenek
@European_Roaming_Diaries
@European_Roaming_Diaries Жыл бұрын
aiye oya widihata okoma wathura maru karana eka malun ta hoda aha..... wathura kalak ithuru karala, sudda karaa UV light ekak ese kara nam..... hari ,,,,,, oyata hoda filter ekak thiyeawa ne.... okoma wathura maaru karanna epaa malu marei
@smachandana215
@smachandana215 Жыл бұрын
Me clorine wathurada..ehema nam malunta wisha wenawa neda...
@pazi_91
@pazi_91 Жыл бұрын
nana me ape lide wathura
@DanushkaMaduwanthi-r7i
@DanushkaMaduwanthi-r7i 8 ай бұрын
Anemath aluten ge hadannay puluwan vidiyata math ekak hadaganna ona harima lassanai
@Buddikasirikumara
@Buddikasirikumara 9 ай бұрын
Warybutifull❤❤❤
@warsil3735
@warsil3735 3 ай бұрын
Jaraea amonia eala idag na passe lingendraya inf ct wrnaea😊
@IshanMadusha-n7f
@IshanMadusha-n7f Ай бұрын
Mamth malu hadanawa me tankiya dakka dawase idan mathth one una me wage ekk hadanna dan wade gidak durata iwari dn hoda koi kaf tikk gnna thami one mt ekta udauwak denna malu tikk hoya gnna thank ❤
@ranjanijayalath7119
@ranjanijayalath7119 Жыл бұрын
ලස්සනයි
@subaniperera7501
@subaniperera7501 11 ай бұрын
Silver dollar malu 2nek dana tankiyata and I also have lots fish tank s.😊😊😊😊😊😊
@slfishchathu
@slfishchathu Жыл бұрын
යේ..මා මෙන් තවත් පිස්සෙක් හම්බුනො🥳😁
@Bhagya93
@Bhagya93 Жыл бұрын
🙈🙈❤️
@Savee803
@Savee803 Жыл бұрын
මමත් 😌
@himaka-t9j
@himaka-t9j 8 ай бұрын
Canister filter ekak danna please ethakota lassanai
@AkashKumarasinghe
@AkashKumarasinghe Жыл бұрын
Ohoma karaddi hoadata malu innawa
@DilshanDananjaya
@DilshanDananjaya Жыл бұрын
Full Water Changes නම් අනුමත කරන්න බෑ😔💔 අනික හොද Filter System එකක් හදාගන්න bro👌
@mrbunny3873
@mrbunny3873 Жыл бұрын
Ow maath kiyanna haduwa witharai 😢
@giyandesilva581
@giyandesilva581 Жыл бұрын
Aka tami mat baluve
@dilshanwijewardana6635
@dilshanwijewardana6635 Жыл бұрын
මාත් ඔය වැරැද්ද කලා අවුරුදු 10ක් විතර මාගාව හිටිය catfish නැති වුනා ඒ වැඩෙන්.😢
@KavinduChandimal-uz7hg
@KavinduChandimal-uz7hg Жыл бұрын
Cat fish , calf ,arowana,osker ❤
@shanikaharshani9977
@shanikaharshani9977 18 күн бұрын
Oscarva dhakke passene
@asrafkhankhan8452
@asrafkhankhan8452 Жыл бұрын
Oke diga kiyada
@pazi_91
@pazi_91 Жыл бұрын
10
@rathnapalagunavira
@rathnapalagunavira Жыл бұрын
akka vage hoda biridaka hamotama hambenavanam kocchara hodada
@mazeenamustaffa9810
@mazeenamustaffa9810 Жыл бұрын
Where is this location?
@NimashNethsaka-mp6gv
@NimashNethsaka-mp6gv Ай бұрын
Koi caf la kiyada kiyannako please
@saduntharaka3173
@saduntharaka3173 Жыл бұрын
Spiri wadak 🥰🥰pamp ekat filtar midiya dala tawa hoda filtar sittam ekka haduwanan goak hodai alut waturat malu ehema dann hoda na
@giyandesilva581
@giyandesilva581 Жыл бұрын
Ohoma tank ake bittiya sudda karanna hoda nehe. 😮
@giyandesilva581
@giyandesilva581 Жыл бұрын
Aka tami mat baluve
@LochithaDissanayake
@LochithaDissanayake Жыл бұрын
මලූ එක පාර වෙන එවට මරු කරන්න එපා ටෙම්පරෙජ් එක සෙටල් කරන්න ඉස්සෙල්ලා අනික ෆිල්ටර් එක මදි ටැංක් එකට❤️
@nipunnirmal-2706
@nipunnirmal-2706 6 ай бұрын
Koi caf la Ganna thanak nedda
@sachithdassanayaka
@sachithdassanayaka Жыл бұрын
bahala hitapu kenath giya athme maluvekdha kohedha
@Crezy-p2r
@Crezy-p2r Жыл бұрын
කෆ්, චැට් ෆිෂ්, ඔස්ක, ඇරවන
@AsithaLakshan-l3w
@AsithaLakshan-l3w Жыл бұрын
Eyata saththu pissuvak gahala thiyenne❤❤
@damithkodithuwakku2018
@damithkodithuwakku2018 Жыл бұрын
මම බලපු ලස්සනම life style vlog eka. ❤ ගොඩක් ලස්සන සුන්දර වටපිටාවක් තියෙනව ඔයාලගෙ ගෙදර. ඇත්තටම මටයි දිනූටයි තාම ඉන්න ගෙයක්වත් නෑ.ඔයාලගෙ සතුට බලල අපි සතුටු උනා❤
@Bhagya93
@Bhagya93 Жыл бұрын
Atthatama boy knek welath oyage me comment aka dakiddi hithata danune sathutak ❤️ oyalage heena ikmanatama habaa wei ❤️
@damithkodithuwakku2018
@damithkodithuwakku2018 Жыл бұрын
@@Bhagya93 බොහොම ස්තුතියි
@AmashaAmasha3695
@AmashaAmasha3695 Жыл бұрын
ඉන්නවා 🐟🐠 මම ගිම්හාන්
@sajinijayarathna5161
@sajinijayarathna5161 Жыл бұрын
Lassana vlog aka parisaraya marama lassanae ❤❤❤❤
@yashodhanimsara3298
@yashodhanimsara3298 9 ай бұрын
Nice❤....eeth oma malu tankiyat bahinna epa thina visabija egat hoda na neda
@hashini1871
@hashini1871 Жыл бұрын
ලස්සනයි මාත් මාළු හදනවා ගොඩක් කෑමති මාත් විඩියෝ දාලා ඇති
@Bhagya93
@Bhagya93 Жыл бұрын
Shaaa ❤️
@kavidusadaruwan2436
@kavidusadaruwan2436 Жыл бұрын
showa is my favorite ❤❤🎉
@Smvidanagamage
@Smvidanagamage Жыл бұрын
Koi carp na mthna
@wikumkaushalya3152
@wikumkaushalya3152 Жыл бұрын
Ane bauwa shoi akke.ara tawa akka kenek inne a kauda❤️
@damithubro7624
@damithubro7624 Жыл бұрын
මාළු inna tank ekak full clean karanne na. Eyala eken stress wenawa. Anith eka thama 25%water change ekak wage thami karanne. Video eka maru
@Bhagya93
@Bhagya93 Жыл бұрын
Thanks a lot ❤️🫶
@lankanjubinnatuyal2473
@lankanjubinnatuyal2473 Жыл бұрын
Me carf laa gatte kohenda
@thilinajayasinghe6613
@thilinajayasinghe6613 8 ай бұрын
Shadow is a German Shepherd dog. It's a beautiful dog.I have guppy, molly.
@shan-bj1ik
@shan-bj1ik Жыл бұрын
ටෑන්ක් සයිස් එකයි ග්ලාස් එකෙ තික්නස් එකයි කොහොමද
@pazi_91
@pazi_91 Жыл бұрын
12mm tempered 10,4,4
@shan-bj1ik
@shan-bj1ik Жыл бұрын
@@pazi_91 ටෑන්ක් එකට වතුර කොච්චර අල්ලනවද
@kalanauthpala3224
@kalanauthpala3224 Жыл бұрын
Oya singlish hari lassanai
@DinushaPriyadarshani-e2z
@DinushaPriyadarshani-e2z 2 ай бұрын
Math malu pissiyak maluwo kiyanne mage Pana wage thamai harima asai maluwo athi karanna
@madusankadissanayaka8395
@madusankadissanayaka8395 Жыл бұрын
ලස්සන යී 😍😍😍😍👍
@Sarathamugodage
@Sarathamugodage 8 ай бұрын
Mn gawa arawana jathi 5 innawa oyata wada loku tank ekak thama thiyenne 😊❤
@dineshikadanthanarayana5404
@dineshikadanthanarayana5404 6 ай бұрын
Full water changes malunta hoda na anika arowana kiyanne water changes walata sanwedi maluwek
@shamishenuanimalfriends1169
@shamishenuanimalfriends1169 Жыл бұрын
Loku tank eka hadapu video ekak dantakopuluwannam
@Relaxed_1.0
@Relaxed_1.0 Жыл бұрын
Husbandta කියන්න අක්කෙ කවදාවත් ඔක්කොම වතුර අයින් කරන්න එපා කියල. ඒකෙන් මාලුන්ගෙ හිතකර බැක්ටීරියා නැති වෙනවා. අනික් එක එක වතුරකින් වෙනත් වතුරකට මාරු කරද්දි ඔහොම කරන්න ගියොත් වැඩි කාලයක් මාලු ඉන්නෙ නැතිවේවි. නැත්තං මාලු ටික මැරුනම ඔයාලටමයි දුක🥺
@pazi_91
@pazi_91 Жыл бұрын
❤❤
@chathuradilan9732
@chathuradilan9732 Жыл бұрын
E tank eke malu wadi wage neda
@chanulathenuka3100UvhIUuHuHji
@chanulathenuka3100UvhIUuHuHji Жыл бұрын
Silwer arawana,coi carp,black tiger osca,albino cat fish
@dilshansankalpa3002
@dilshansankalpa3002 9 ай бұрын
Asa hithen gdrk henei malu tankiyata filter ekk dgnnw nm hodai malunta hoda na okkoma wathura maru krna eka poddk KZbin search ekk dala wisthara gnn puluwn 🌝
@yohanavishka611
@yohanavishka611 Жыл бұрын
Silver arawana.. koi carf.. cat fish... Oscar..
@thilinajayasinghe6613
@thilinajayasinghe6613 8 ай бұрын
Koi is so cool Are there siamese sharks?
@ashansangeeth5098
@ashansangeeth5098 Жыл бұрын
මම ආසම මාලු koi fish koi pond ekak තමයි ❤❤
@Bhagya93
@Bhagya93 Жыл бұрын
❤️❤️
@asitharasnayaka3161
@asitharasnayaka3161 Жыл бұрын
කෝයි ,කැට්ෂිෂ් ,ඇරවානා ,ඔස්කා
@asitharasnayaka3161
@asitharasnayaka3161 Жыл бұрын
මට අවුරුදු 11
Wall Rebound Challenge 🙈😱
00:34
Celine Dept
Рет қаралды 23 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 30 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
cleaning the  pond and putting  the fish
7:38
Divon bester 😎
Рет қаралды 41 М.
කිමිදුම් වෙඩිල්ල | Kimidum wedilla @wishwatiyubaya 🤿😲🐟
35:40
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 345 М.
Wall Rebound Challenge 🙈😱
00:34
Celine Dept
Рет қаралды 23 МЛН